රජතුමා බිසවට දනබිම තියා වදින්නෙම නැද්ද වදිනවා මොකෝ නැත්තේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2017
  • රජතුමා බිසවට දනබිම තියා වදින්නෙම නැද්ද වදිනවා මොකෝ නැත්තේ at Maho Niroshan Arts Society

ความคิดเห็น • 144

  • @ruwanjayarathna4300
    @ruwanjayarathna4300 2 ปีที่แล้ว +1

    ලස්සනයි aneee🥰 mawani dawal tawat edereyata karagana yaamata oba seyalu danatama shkteya daherya ලැබේවා.

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +6

    අනෙ හරිම.ලස්සන යි පරිස්සමට බුදු සරණ යි ඔයා ලාට ගොඩක් පින් අපි සතුටින් තියනවට.මම කුවෙට් සිට

    • @Chaminda742
      @Chaminda742 3 ปีที่แล้ว

      ,ඔයා කවුද අනේ කොල් එකක් ගන්න බුදුසරණයි

    • @seltansadeu8526
      @seltansadeu8526 2 ปีที่แล้ว +1

      Supere

  • @gayansampath4507
    @gayansampath4507 6 ปีที่แล้ว +2

    ahttenma lassanai debas katana nati jayen jayama wewa...saraswati maniyange pihita tawa tawaht labewa.....

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 4 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි සියලුම දෙනාටම💞💞💞💞💞💞💞💞👍👍👍👍👍👌👌👌👌👌💐💐💐💐💐😭😭😭😭😭😭

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි ගොඩක් දවසකින් බලන්න ලැබුනේ සියලු දෙනාටම තෙරුවන් සරනයි මම කුවේට් සිට ❤️

  • @c.s.147
    @c.s.147 6 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩක් ලස්සනයි සියලුම දෙනාට බුදුසරණයි

  • @rameahkw1462
    @rameahkw1462 ปีที่แล้ว +4

    ගොඩක්..ලස්සනයි..හරිම
    ආසාවෙන්..බලනවා
    ඔබ..සැමට..තෙරුවන්..සරනයි........

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤

  • @diludilu3920
    @diludilu3920 6 ปีที่แล้ว +11

    නියමයි .කියන්න වචන නෑ.බුදුසරණයි !!

  • @RoshanRoshan-tp3pn
    @RoshanRoshan-tp3pn 2 ปีที่แล้ว

    Lassanai godak budu saranai

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 ปีที่แล้ว

    Harima aadarshamath debas bohoma thibenawa.

  • @pushpakumara6729
    @pushpakumara6729 2 ปีที่แล้ว +3

    ඡහුටා කාලයක් රසවින්දා මාත් අනුරාධපුර කුරැනැගල හරියට තිබුනා

  • @amchandrani8624
    @amchandrani8624 3 ปีที่แล้ว +2

    ලස්සන යි බුදු සරණ යි දේව් පිහිටයි

  • @ajithkumara9548
    @ajithkumara9548 2 ปีที่แล้ว

    Lassanai niliyath naluwath lassanai hoda ranganayak

  • @emeshyemeshy9193
    @emeshyemeshy9193 6 ปีที่แล้ว +6

    ලස්සනයි.මාත්.කැමතියි.ඔයලට.එකතුවෙන්න..

  • @suniljayantha2691
    @suniljayantha2691 6 ปีที่แล้ว +11

    daruwak akka akata idagena balanna bari kollaba niliyan kiyaaganna haluwallan dagalana aunta wadaa mawa mona tharam ageda

  • @ajithkumara9548
    @ajithkumara9548 2 ปีที่แล้ว

    Lassanai mama geethayata ranganayata nice

  • @disnanilmini402
    @disnanilmini402 ปีที่แล้ว

    Niyamai malli niyamai♡

  • @alwayscalm1225
    @alwayscalm1225 6 ปีที่แล้ว +1

    It's fantastic..

  • @lakshanbandara647
    @lakshanbandara647 3 ปีที่แล้ว +1

    ලස්සනයි ,,,,🤭⭐🌟🌟🌟

  • @upalidharmadasa3405
    @upalidharmadasa3405 2 ปีที่แล้ว +4

    මියුරු සත්සරින් දෙබසුත් හඩ
    මුසව
    මදිව නැතිව දෙසවන් හසරැලි
    බෙදුව
    අසුව දසකේ හදබැදි විමලෙලා
    කැටුව
    රැගුව රැගුම් මටමතකයි අඩු
    නැතිව
    ගමේ පංසලේ රගහල මිදුලෙ
    තිබු
    ඉමේ කොණක ඇය සිටියා
    මහද දිනු
    මල් බදුනට සල්පිලටද කාසි
    දැමු
    මැකි නොයන වසන්තයකි මාද
    තැනු

  • @UtackLanka
    @UtackLanka ปีที่แล้ว

    සුපිරි සුපිරි. ♥️♥️♥️✋✋🔥✋✋

  • @shiromishirom2079
    @shiromishirom2079 6 ปีที่แล้ว +4

    niyamai😁😁😁😁

  • @thanujadilhani5431
    @thanujadilhani5431 2 ปีที่แล้ว

    Harima lassanai..... 👍😀

  • @kusumkumari8659
    @kusumkumari8659 2 ปีที่แล้ว

    Teruvan saranayi godaak lassanayi hodee. Mamat kuwait hodee.

  • @janusrilankajanukganegodac1380
    @janusrilankajanukganegodac1380 6 ปีที่แล้ว +1

    Amme adambarai sri Lankawe niyama namai

  • @dewminialuthge656
    @dewminialuthge656 6 ปีที่แล้ว +3

    Very nice .good luck .

  • @sadunchamika2066
    @sadunchamika2066 ปีที่แล้ว

    Lassanai සහෝ 💝💗😘

  • @thamarathamara1314
    @thamarathamara1314 6 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් ලස්සනයි .

  • @pradeepkumara6864
    @pradeepkumara6864 2 ปีที่แล้ว

    Niyamai💞💞💞💞💞💕

  • @jdjsuhsjsjs4507
    @jdjsuhsjsjs4507 2 ปีที่แล้ว +3

    නාට්‍ය හොඳයි පිරිමි දෙබස් කථනය අවෙගශිලි වැඩි ..

  • @user-zv5uc7eg6z
    @user-zv5uc7eg6z 4 ปีที่แล้ว +8

    ඇත්තටම කියනවා නම් කියන්න වචන නැහැ හරිම ලස්සනයි මම හැමදාම බලනවා ඔයාලට ගොඩක් ම ස්තූතියි අපේ පාලුව තනිකම මැකේනවා ඉතින් නුඹලාට ඉදිරියට යන්න මම සුභ පතනවා මම කාටර් වල ඉන්නේ නීලු

  • @ManelManel-zd2ku
    @ManelManel-zd2ku 2 ปีที่แล้ว +3

    අපේ පංසලේ මෙියාලා මෙි දවස් වල නටනවා

  • @sunethchathuranga3824
    @sunethchathuranga3824 ปีที่แล้ว

    Harima lassanai

  • @shamaleeherath7189
    @shamaleeherath7189 3 ปีที่แล้ว

    Lassanai godak

  • @kalaniammaThe
    @kalaniammaThe 6 ปีที่แล้ว +4

    Maka.moko.oya.taram..jok..oyage..ape.gameth..oyalage.rangana.baluwa.godak.hodai

  • @nironiro4299
    @nironiro4299 6 ปีที่แล้ว +6

    godak lassanai

    • @owaisali3335
      @owaisali3335 6 ปีที่แล้ว +2

      😃😃😃😃

    • @owaisali3335
      @owaisali3335 6 ปีที่แล้ว +2

      👌👌👌👌👌👌👌🌷

    • @owaisali3335
      @owaisali3335 6 ปีที่แล้ว +2

      🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @amalchaminda3615
      @amalchaminda3615 3 ปีที่แล้ว

      0094776844026. 0097477240018 imo doha katar

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 4 ปีที่แล้ว +4

    දළදා සමිදුගේ පිහිටයි සියලුම දෙන ට

    • @kadnperera2853
      @kadnperera2853 2 ปีที่แล้ว

      Rrtyhdvufkzznqjzo*18 පුතේ

  • @sudusudu3624
    @sudusudu3624 6 ปีที่แล้ว +2

    Siyaluma diviphte kiyanna bari taran agi 😂😂😂😂😂😂😂😂👌👌👌👌👌👌👌👌💞💞💞💞💞💞💞💞👍👍👍👍👍👍👍👍💓💓💓💓💓💓💓💓👏👏👏👏👏👏👏👏👏💋

  • @freasathkumara4853
    @freasathkumara4853 3 ปีที่แล้ว +1

    lassanai

  • @pmsangeetha6766
    @pmsangeetha6766 4 ปีที่แล้ว +1

    👍 එල

  • @roshiniravina3754
    @roshiniravina3754 6 ปีที่แล้ว +5

    godak lassani 👍👍👍👍👍❤❤❤❤❤❤💋💋💋💋💋

  • @AmilaKumara-eu5ul
    @AmilaKumara-eu5ul 3 หลายเดือนก่อน

    පිරිත්

  • @raniferando8458
    @raniferando8458 6 ปีที่แล้ว +4

    අයියෝ මහසෙන් 👍😁😁😁

  • @lalithkumara1544
    @lalithkumara1544 ปีที่แล้ว

    සුපිරි

  • @selwaraja7963
    @selwaraja7963 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @pathummalshan7116
    @pathummalshan7116 2 ปีที่แล้ว

    Kuwaita,😍❤️👌❤️❤️❤️

  • @kosalakosala5732
    @kosalakosala5732 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @nishantha1422
    @nishantha1422 2 ปีที่แล้ว

    2022 ඇසල පෝය දවසේ බලන්නේ

  • @lalithrohan6394
    @lalithrohan6394 2 ปีที่แล้ว +1

    කොහෙද මේ කන්ඩායම

  • @nishantha1422
    @nishantha1422 2 ปีที่แล้ว +1

    ගෑනිට වදිනවා කීව එක තේරුම් ගත්ත අය කෝ.කුනුහරප තමා ජහුටා කියන්නේ .රජෙක් උනත් .........

  • @nishshankafernando2432
    @nishshankafernando2432 ปีที่แล้ว

    Asawen balanawa.tawama Tiyenawa.athal

  • @shamadulanjali3443
    @shamadulanjali3443 ปีที่แล้ว

    maru

  • @lalitairagani3551
    @lalitairagani3551 2 ปีที่แล้ว

    Great

  • @nilu353
    @nilu353 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @-sadahammeebindu2799
    @-sadahammeebindu2799 3 ปีที่แล้ว +1

    සදහමි මී බිදු .

  • @princess6614
    @princess6614 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @fhhfugiigjc372
    @fhhfugiigjc372 4 ปีที่แล้ว

    senadipathi niyamyi

  • @niroshakrishanthi3717
    @niroshakrishanthi3717 6 ปีที่แล้ว +3

    sindu kiyana kanthawage kata hada hari nane wena kenek damma nam godak hoda wei

  • @samanmaliperera7068
    @samanmaliperera7068 2 ปีที่แล้ว

    Supiri

  • @priyangaravindrani5542
    @priyangaravindrani5542 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @sachinthachamod845
    @sachinthachamod845 ปีที่แล้ว

    Good

  • @upuljanaka2877
    @upuljanaka2877 ปีที่แล้ว

    supiry

  • @bandagaming7046
    @bandagaming7046 6 ปีที่แล้ว +2

    අල අප්පල්ලෙන්ම දෙනවා 😂😂

  • @pradeepkumara6864
    @pradeepkumara6864 2 ปีที่แล้ว

    Iassanayi 👍👍😀😀😛

  • @isuruudaya7415
    @isuruudaya7415 6 ปีที่แล้ว +2

    මකා මොකො බොලා හිලෙන් බැලුවෙ😂😂😂😂😂😂 ඔක නම් නරක පුරුද්දක් ඔන්න
    මටත් ලවට පොඩි කලෙ තිබුනා ඔයා ලෙඩෙ 😆😆😆

  • @safrasasis2235
    @safrasasis2235 ปีที่แล้ว

    ජහුටං ❤

  • @kumaria6047
    @kumaria6047 ปีที่แล้ว

    mat nattily sandarsha natala tianawa

    • @kumaria6047
      @kumaria6047 ปีที่แล้ว

      abanpola gurunansegen tama egana gatha harima asawan kara

  • @indranisubasinha6267
    @indranisubasinha6267 ปีที่แล้ว

    ඉවරද අනේ 😥

  • @ashokakarunarathnatv6198
    @ashokakarunarathnatv6198 2 ปีที่แล้ว

    නම්බර් එක එවන්න

  • @SmilingBirdNest-iq5ko
    @SmilingBirdNest-iq5ko 3 หลายเดือนก่อน

    Disa mama lassanata ragapanaw hemoma lassanai❤❤❤❤

  • @-sadahammeebindu2799
    @-sadahammeebindu2799 3 ปีที่แล้ว

    කාලින කවි බණ .පුජ්‍ය කාව්‍ය ශ්‍රී විශාරද නත්තන්බුරේ කස්සප ස්වාමීන් වහන්සේ ගෙ.

  • @emeshyemeshy9193
    @emeshyemeshy9193 6 ปีที่แล้ว +3

    විස්තරටිකක්.දන්නකො.මට

  • @SuperRoadend
    @SuperRoadend 2 ปีที่แล้ว

    ජහුටා කලාව...

  • @srilankaalain5966
    @srilankaalain5966 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි.. අසාවෙන් බැලුවේ.. මම ඩුබායි සිට ලක්මාලි

  • @sl-1707
    @sl-1707 2 ปีที่แล้ว

    විකටය පොඩ්ඩක් අවුල් හැබැයි..

  • @samantharathnayake8034
    @samantharathnayake8034 2 ปีที่แล้ว

    ජහුටා..

  • @sunethchathuranga3824
    @sunethchathuranga3824 ปีที่แล้ว

    Man kamatima vikatayata

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 2 ปีที่แล้ว

    මේ නාට්‍ය කණ්ඩායම කවුද ? සම්බන්ධ කරගන්නෙ කොහොමද ?

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว

      වාරියපොල තමා හුගක් ඉන්නෙ .කැඩපත් හැඇර

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว

      6.56 ඒ වේලාවේ නො .දානවා

    • @sadasavi181
      @sadasavi181 2 ปีที่แล้ว

      යාපහුව නිල්වලා කලා සංගමය ...අවශනම් සම්බන්ධ කරලා දෙන්න පුළුවන්

  • @lahirumadushan849
    @lahirumadushan849 2 ปีที่แล้ว

    P

  • @surangasampath969
    @surangasampath969 2 ปีที่แล้ว

    👙👙👙👙

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @amilaamila1981
    @amilaamila1981 2 ปีที่แล้ว

    සුපිරි