One ticket can be issued for one ID No or PP No. If a person need more tickets allow them to fill details individually. Then during the Traveling it is better to checking No with the ticket randomly.
this is due to not applying economics, Railway dept should increase the ticket price to match the demand, further they can even price window seats at higher rate, this will eliminate the issue and more revenue to the dept, why these responsible people can not understand simple logics.
👍👍👍 Genuine travelers cant find seats. I was in Badulla 3 rd week of December 2024. From Badulla to Colombo not a single all 2nd or 1 st class was not available . All 3 morning trains were fully,booked. I hope the CGR will take action to correct this situation
Matath me athdakeema thiyenawa masayakata kalin book karanna kiyala Mount Lavania railway station ekey ude 10 a.m ekata kalin gihin polimey pas (5th) weniyata wage hitiya kandy train book karanna 10.07 am weddi book karanna baladdi kisima tikak ekak na okkoma book wela😢 1st 2nd class okkoma booking, hari pudumai 😮 Epama wuna train service eka 💔
You have more than enough power to amend the law or change the law even sack the people officer . Justice realted person Even you could ask those are not supporing in justice system to appear in parliament
Ask for the ID or the passport number of the traveler and print it on the ticket. If the person who bought the ticket is not traveling, please refund half the prise but don't permit transferring the ticket.
හැදුනුම්පත් අංකෙ දාලා බුකින් දාන්න ක්‍රමයක් හදන්න.අන්සතු කිරිම තහනම්.
ඔයා හරි
වැඩක් නැ දැනටමත් ඒක කරනවා.. ඒක වෙන්න කලින් මේ කියන්නේ
I’d Number or the passport number
ehm tham thiynne eth hariybnne nha wade anke wadinne nh thama nikn illnaw withryi
kohomath ehema tama booking eka dnn ona
අපි එකතු වේලා මේ රට හදමු... මේ අණ්ඩුව විතරයි.. අපිට ඉතිරි මේක ගොඩදාගන්න ආයේ අවස්ථාවක් නෑ ... නුවර ගැම්ම අපි ඉන්නවා ඔබ සමග සහොදරයෝ
තනිකර වංචා කාරී දෙයක් මෙතන සිදු වන්නේ. ටිකට් බුකින් කියලා කිව්වට කෝච්චි පෙට්ටි වල සීට් වල මගියෝ නෑ...
ලංකාවේ රාජ්‍ය සේවය කියම්මෙ තනිකරම හොර ගුහාවක්
meke mage athdakeemanm eliye aya tama me wade kale, railway aya neme. dan kohomad dn naa…
ඕක කරන්නේ එළියේ ඉන්න හොරු රැලක්.
හොරකම ජානගත වූ රටක නිරුවත
ජනාධිපතිතුමනී, අපි නම් මාර මිනිස්සුන්, 😂😂😂😂😂
රට බංකොලොත්බවයෙන් මුදවා ගන්නත් ඕනී
අපේ රටේ ණය ඔක්කොම ගෙවන්නත් ඕනී
අපේ බඩු මිල අඩු කර දෙන්නත් ඕනී
අපේ වැටුප වැඩි කර දෙන්නත් ඕනී
හොරු අල්ලන්නත් ඕනී
ඒවා පුලුවන් කියලනේ ආවේ.ආවනම් කරන්න කියන්න.
@@AkalankakodikaraAkalankakodika karanawa thama yako😅
පර හොරුන්ටම ගිය රටක් මේක. අවුරුදු 76ක්ම හොරුන් රජ කලේ. දැන් ලේසි නෑ. කොහොම හරි කලයුතුය.
Itn Vijayath hora magadi wada karalane Indiawen pannala tbune
රාජපක්ෂ හොරු කොච්ච් ටිකට් එකටත් කෙලියා😂
නිකම් ගොන් කතා නොකියා හිටපන් බන්.
@@slwide7507 moko bn thada wenne 2yi 50yi da?>😂
යන එක්කෙනාගෙ ID number එකත් දාල තමා දැන් book කරන්නෙ. වැඩි ගානට.. මේක අල්ලගන්න බැරිනම් වහල දාන්න ඕව
වංචාව ලංකාවේ මිනිසුන්ගේ ජාන වල තියෙන දෙයක්. ඕක සාමාන්‍ය නීතියෙන් වලක්වන්ට අමාරුයි. ඔය වැඩේ කරන එකෙකුට අඩු කැඩෙන්ට තඩි බෑවා නම්, ඔය වංචාව එක රැයින් නවතිනවා
ටිකට් එකක් ගත්ත මට යන්න බැරිඋනා කියල විකුණන එක හරි කියමු කෝ පොලිස් මහත්තයෝ ඒත් වැඩි ගාණට විකුණන්න බෑ කියල ඔප්පු කරන්න පුළුවන් නේ ඔයාලත් ගානක් විදිනව වගේ😂
ekane oya mafia eke inna wesige puthala hire danna oni
ඕකේ වෙන්නේ අමුතුම සෙල්ලමක්..කියන්න කෙනෙක් නැනේ ඉතිං.. ඔය CGR එකේ ඔතන ඉන්න ලොකු අය දන්නවා.
Book වෙනවා නෙමේ ඕක බ්ලොක් වෙනවා කිව්වොත් තමයි හරි.. ඒක කරන්නේ කව්ද කියලා බලන්න පුළුවන් ලේසියෙන් ම.. මහා ලොකු දෙයක් නැ ඕකේ.. බලන්න ඕන තැන බලන්නේ නැති ඒකයි වැඩේ..
True
අන්න හරි. Oke ලොක්කෝ okoma ticket bussines eke inne. Fot booking eke tamai ඉන්නේ හොරු ටික.
කසිප්පු වලින් වගෙ මෙවුවගෙමුට් ගානක් පොලිසියට යනවද කොහෙද 😂😂
මේ බූරුවන්ට තේරෙන්නේ නෑ මේ ප්‍රශ්නෙ විසඳන්නේ කොහොමද කියලා?...මේ කළුකඩ මාෆියාව තියෙන්නේ අධික ඉල්ලුම නිසා...ඉන්ලුමට සරිලන සේ සැපයුම ඇති කරන්න එවිට ඔය කළුකඩ මාෆියාව නිකම්ම නතර වේවි ...බහුබූත කරලා හරියන්නේ නැහැ යකෝ...
නෙවැම්බර ඉදන්ම අනුරාධ පුර යන්න ඔන්ලයින් ටික ට් වෙන් කරවා ගැනීම ට බැරුව
ඉන්න අපි 😮😢
💯
ඇත්තේම අපි ගිය මාසේ 27 වෙනිදා ජනවාරි 26 වෙනිදා දියතලාවෙ යන්න ටිගටි බුක් කරන්න හිටිය තප්පර 45 ගියේ කොළඹන් යන දුමිරිය හතරම 1.2.3. බුක් වේලා ඉවරයි
System එක්ක හදන්න පොඩි දේවල් කයිවාරු ගහන්නේ නැතුව. හොදින් බෑ අවුරුදු 76 ක් පුරුදු වෙනස් කරන්න හුරතල් කරලා බෑ දැඩි තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා. සිංගප්පූරුව හැදුවේ එහෙම දැන් ඉතින් ඇති හුරතල් කරා අපි ඉන්නේ මේ ආණ්ඩුව සමග අපිට අවශ්‍ය මේ රට හදන්න ❤
ඕකේ වෙන්නේ අමුතුම සෙල්ලමක්..කියන්න කෙනෙක් නැනේ ඉතිං.. ඔය CGR එකේ ඔතන ඉන්න ලොකු අය දන්නවා.
Book වෙනවා නෙමේ ඕක බ්ලොක් වෙනවා කිව්වොත් තමයි හරි
ID එකට විතරක් Ticket pass එක දෙන්න
පොලීසියට ගාණක් යන සීන් එකක් පේන්නෙ
ටිකට් වෙන්කර ගන්න භාවිතා කරන ටෙලිෆෝන් හොයාගන්න පොලිසියට අමාරු වෙන එකක් නැහැ.
ඔතන ඉන්න පට්ට හොරු, අල්ලන්න ඕන
මගේ පුද්ගලික අත්දැකීමක්..... ඔය ආකර්ශනීය stations වල ඉන්න ස්ටේෂන් මාස්ටර්ලට පුලුවන් ටිකට් බුක් කරනකොට ත් ඔය වගේ දූෂණ වැඩ කරන්න.... මම කියන්නේ ඕක ඇතුලේ සහයෝගය ඇතුව කරන සංවිධානාත්මක ජාවාරමක්..... පොලිසිය ඇබරෙන්නැතුව නීතිය කියාත්මක කරන්න..... දැන් දේශපාලන බල පෑම් නෑ....
එච්චර බයිලා ඕනා නෑ.
මම ටිකට් එකක් ගත්තානම්, ඒකට මොනයම්හෝ හේතුවකින් යන්න බැරිවුනා කියලා වෙන කෙනෙක්ට ඒකෙන් යන්න බෑ, train එක උදේ 9.10ට යනවානම්, 9 වෙද්දි ඉන්න අයව බෝඩ් කරලා, පිරිලා නැති සීට් සඳහා ටිකට් ලබා දෙන්න පුලුවන් නේ, විදේශිකයන්ට මූලිකත්වය දීලා.
මේකෙ මහම වංචාවක් වෙනව
අපි ටිකටි බුක් කලා. බලද්දි අපේ ටිකටි 18 ම තව කෙනෙක්ටත් ලැබිල. එහෙම වෙන්න බෑනෙ. මේකෙ ටෙලිකොමි එකයි රේල්වේ එකයි එකට කරන මගඩියක්
මොබිටෙල් එක ලීගලිම සම්බන්ධයි. ඔතන නෑ කියන ඒවා M ticket වලින් ගන්න පුලුවන්
ඕව ඉතිං පොලිසියත් සම්බන්ධ වෙලා තමයි කරන්නෙ
කාළකණ්ණි පොලිස් ලොක්කා බොරු හේතුවක් කියලා මාරු වෙන්න හැදුවේ
ටිකට් පතෙහි, ගමන් ගන්නාගේ හැඳුනුම් පත් අංකය ඇතුලත් කලයුතුයි. ටිකට් පත තවත් කෙනෙකුට පැවරීමට නොහැකි වන ලෙස නීති සම්පාදනය කල යුතුයි.
නමට සහ ජාතික හැඳුනුම්පත් අන්කයට ටිකට් එක ලබාදෙන්න ඒ හැර වෙන කිසුවෙකුට වලන්ගු නොවන සේ....එයාර් ක්‍රාෆ්ට් එකක යන සිස්ටම් එකක වගේ
ඔය ෆයිල් වැඩක් නෑ..යන කෙනාගෙ identity එක හරි පාස්පෝට් එකේ හරි නම්බර් එකට issue කලානම් ඉවරයි ..අන්සතු කළ නොහැක කියලා ගහල..වෙන කෙනෙක් යන්න ආවනම් reject කරන්න ඕන.ඔච්චර තටමන්න දෙයක් නෑ.ඔහොම සතියක් කලානම් කළුකඩ වැහෙනවා..
මේ ජරා දූශිත වෙච්ච ක්‍රමවේදය හදන්ඩ අනිවාර්යෙන් කල් යනවා.. මමත් මාලිමාවට තමා කතිරේ ගැහුවේ මොනවා කරත් වැඩක් නෑ කන්ඩ හාල් ටික තාම ගොඩ දාගන්ඩ බැරිනම් ගෝටට උන වඩේ වෙන්නේ ඒ නිසා වහාම ඉක්මනට ඒක විසදන්ඩ ඕනේ ඊට පස්සේ බලමු අනිත් ඒවා
Boru certificate pennala chande dinana andu ekka owa kohoa hadannada
එළ👍
නුවර three-wheeler park එකේ tickets තියෙනවා 12,000 න් උඩ යන්නේ.
ඕක විකුණන උන් අල්ලන එක නෙමෙයි passport number එක. හෝ NIC number එක ticket එකේ අනිවාර්ය කළා නම් හරි.
අනිත් දේ විදේශිකයන් ට වෙනම compartment එකක් දැම්මා නම් හරි. ඒක India වේ පවා කරන දෙයක්.
බන්ධනාගාර ය වගේ තමයි ,,
මේ ආණ්ඩුව ආපු නිසා මේ හොර වැඩ එලි වෙනවා
නැත්තං මේවා සදහටම හැංගිලා තියෙයි
මේවාට අනිවාර්යයෙන් දේශපාලනය සම්බන්දයි
සමහර හොර වැඩ වලට පොලිසියත් සෘජුවම සම්බන්ද ඇති😮
💯💯🇱🇰🇱🇰හොද වෙඩක් 👍👍👍
හැදුනුම්පත් අංකය දාන්න අන්සතු කල නොහැකියි ඉන්පසු දඩය හරි සරලයි ඇයි එතෙනට යන්නෙ නැත්නත එතනයි හොරේ තියෙන්නෙ
ඔය දේම තමයි එයාර්පෝර්ට් එකෙත් වෙන්නෙ.හයර් උස්සන එකා හැමදාම වැඩට එනවා වගේ 500 ටිකට් එක අරන් ඇතුලට එනවා.ඇවිත් කෙනෙක් ගන්න එන්නෙ කිය්ලා එන හැම කෙනාටම කතා කරනවා.පොලිසියට කිව්වම කියනවා පැමිනිල්ලක් නෑලු.මාස 3 පස්සට cctv බැලුවොත් හැමදාම ඉන්නවා 😂😂
14 වෙනිදා රෑ අපි කොළඹට එන්න බදුල්ල බස් නැවතුමට ආවා, නමුත් බස් අඩුයි, පෝලිමක්වත් නැහැ. බොහෝ බස්රථවල ආසන වෙන්කර ඇත. අනෙක් අය ඇතුළු වීමට නොහැකි විය. පැය 2.30 ක් බලා සිටියහ. දිගු සති අන්ත සඳහා අමතර බස්රථ සකස් කර නැත. මේ ආණ්ඩුව ගැන අපි කලකිරිලා ඉන්නේ අපි බලාපොරොත්තු වූ දේ ලැබුණේ නැහැ. මමත් 119ට කතා කළා. ඒත් වැඩක් නෑ. වෙනත් රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාවේ ජනතාව දුක් විඳිති
තාම අපි හැදෙන ගමන් . සමහර ම්නිසුන් නිසා අමාරුයි පිලිවෙලට වැඩ කරන්න . ඔහුන්ට අවශ්‍ය සේවා කෙසෙවෙතත් පඩ් ව්තරයි. හැබැයි අනෙක් පැත්තේන් ඔහුනුත් ගුනාන්මක දේවල් සොයන්නේ .තමන් ගෙන් වෙන දේවල් මොනවා ද කියලා හැගීමක් නැහැ
මහනුවර ඇත්තේ ඉතාම බරපතල three-wheel mafiawak. Three-wheel gangs තමයි මහනුවර සිටින්නේ.
ඔය දෙය පසුගියකාලය පුරාම සිදුවුණා.
ශ්‍රී ලංකාව සෑම දෙයක්ම ඉතා දුෂිත වූ රටක්.
දුම්රිය දෙපාර්තමේන්තුව සිස්ටම් එක හරි නැහැ,හැදුනුම්පත අංකය සදහන් කරලා ,නම සහ ලිපිනය ටිකට් පතට සදහන් කලා,අන්සතු කිරීම තහනම්.
යන්නේ නැත්තම් විකුනන්න බෑ එක ස්ටේශන් එකට දවසකට කලින් ගෙනත් දුන්නාම සල්ලි ගන්න පුලුවන් වෙන්න ඔනා.එහෙමත් ඔනා නෑ.බුකින් දාන්නේ ප්ලෑන් කරලනේ
මෙන්න ල0කාවට අවශ්ය මිනිස්සූ. මෙන්න ජවය. තරුණ , වේගවත්, උගත්,බුද්දිමත්. කාර්යශූරි. නිහතමානී. කුපාඩි නෑති. මිනිහෙක්. මෙහෙම මිනිස්සු පරිපලනයේත් ඉන්නවානම් අපේරට කොරියාව. පට්ට . මාරම සන්තෝශයි.
ඉක්මනින්ම නිතිය ක්‍රියාත්මක කරන්න .
අපේ ජනාධිපතිතුමා ලඟත් ෆයිල් මිටියක් තියෙනවා
හොරා කාලම පුරුදු උන් ඉන්න රටක් හරි මාර්ගය ට ගන්න එකත් ලේසි වෙන්නෙ නෑ
CGR කාරයො නම් විස්වාස කරන්න බෑ
Passport number එක හරි ID number එක හරි අනිවාර්ය කලා නම් ප්‍රස්නේ බාගයක් ඉවරයි අනේ අර පොලීසියේ එකා වාද බයිලා ගහනවා උන්ට මේ ජාවාරමෙන් ගානක් හම්බවෙනවා ඒකයි ඔය
දුරගමන් සේවා ටිකට් අන්සතු කරන්න බැරි කරල . ජිජිටල් අයිඩින්ටිය හැදුවහම ඔය ප්‍රස්නෙ ඉවරයි.
මාලිමාවට අපි බලය දුන්නේ ඒකටයි. පරිවර්තනයේ යුගය ඇරඹුනා.
Definitely, we have to stop this mafia
අනේ පොලිසිය නංව අල්ලන්න උන්ටක් ගාන හම්බෙනවා
One ticket can be issued for one ID No or PP No. If a person need more tickets allow them to fill details individually. Then during the Traveling it is better to checking No with the ticket randomly.
ටිකට් එකේ "අන්සතු කිරීම තහනම්" කියා සඳහන් කරා නම් ඉවරයිනේ.
Ticket එකේ ගාන් වැඩි කරන්න.... නිකම්ම නතර වෙයි, වැඩේ.
System එක හදාපල්ලකෝ ඔහොම කරන්න බැරි විදියට, එක්කෙනකුට 5ක් හෝ 10, එක Identity, ATM card ekata, Passport එකට එච්චරයි පුළුවන් වෙන විදියට.
Plane ticket එක වගේ system එකක් හදනවකෝ ..නමයි, ID, passport නම්බර් track වෙන්න
Long live my motherland and NPP ❤❤❤👍🤝👌
හැදුනම්පත හො විදේශිය ගමන් බලපත්‍රය සහිතව ටිකට් වෙන් කිරීම ක්‍රමයට හැදුවනම් දුරකකථන අංකයට OTP අංකයකුත් ඒන විදියට හැදුවනම් වඩාත් වටිනවා.
ටිකට්පත් අන්සතු කිරීම තහනම් කරන්න 🙂
ඔච්චර නටන්න දෙයක් නෑ ID Numbers වලට ටිකට් ඉශු කරලා ඒ ටිකට් වලට අදාල ID වලට අදාලා ID එක සහ ඒ පුද්ගලයාද කොච්චියේ ඉන්නේ කියලා බලන්න තියෙන්නේ එහෙම නොවේ නම් ඒ පුද්ගලයාට රුපියල් ලක්ශ 5ක වොතර දඩයක් ගහන්න තියෙන්නේ
බදුල්ලේ කොච්චියට යද්දි දවසක් ස්ටේශන් එකේ ටිකට් චෙක් කරන්න ඉන්න එකා පස්සෙන් එනවා ටිකක් දෙකක් තියෙනවලු ශිට් ගන්නවද කිය කිය 😂 ඇතුලේම කාක්කෝ තියන් බොරු බයිලා ගහනවා ( ඒ එක්කම SITE එකේ Server security side එකත් බලන්න තියෙන්නේ)
ඔය නටනව වගේ වැඩේ හරියට ඉක්මනින්ම කරන්න..නැත්නම් මේ සීසන් එකේ සුද්දෙකුට ටිකට් එකක් ගන්න බැරි වෙනව..සංචාරක ව්‍යාපාරයට මරු පහරක් වදින්නෙ
අනුරාධපුර ඒසී බස්වලටත් ඔය ජාවාරම තියෙනවා. බස් එක ගෙනල්ලා ගහපු ගමන් ආසනය පනහක් විතර තියෙන බස් එකක් අපි නගින කොට කියනවා ඔක්කොම වෙන් කරලා ඊට පස්සේ අපි ඉතින් වෙන බස් හොයාගෙන යනකොට අපිට පේනවා ඉතින් වෙනත් අය නගිනවා.අනික සීට් එක පුරාම වෙන් කර ඇත වෙන් අර කර ඇත කිය කිය බෝඩ් දාලා තියෙනවා.ගුණසේකර බස් ඔක්කොම.
අනුරාධපුරනම් අනිත් AC බස් වලත් බස් එකේ කොන්දොස්තරට කෝල් කරල බුක් කරගන්න පුළුවන්
වැඩේ ලීගල්ද නැද්ද දන්නෙ නෑ
එහෙම කලත් නැතත් ගාස්තුව එකයි
ඒක නිසා ගොඩ දෙනෙක් එන්න කලින් කෝල් කරල සීට් එකක් දාගනෙ එන්නෙයි යද්දි යන්නෙයි
Online booking system ekak hari නැත්තම් book කරන කෙනාගෙ නැත්තම් id එක නැත්තම් check කරන වෙලාවෙ ticket tika cancel කරල දාන්න හැදුවනම් ඕක ඉවරයිනෙ. එලියෙ විකුනන්නත් බෑ😅
පොලීසිය කතා කරන හැටියට නන් වෙනම සීන් එකක් තියෙනවා වගේ පේන්නේ
ඔය මුකුත් නැ කර්ඩ් කරමයට හැදුවානම් රටවල් වල වගෙ ,, එක sacan kela giya 💪
Ochara නටන්න ඕනෙ na. ඉල්ලුමට hariyanna සැපයුම් nati නිසානේ ticket ඔහොම ගනන් වලට wikinene. Itin ඉල්ලුමට hariyanna සැපයුම දුන්නානම් iwarai
යකෝ අපි ඡන්ද දුන්නේ තුනෙන් දෙකක් දුන්නේ නීති හදලා අතීතයට බලපාන අකාරයට නීති සම්මත කරලා නැවත වෙනස් කරන්න බැරි විදිහට රට හදන්න. 159 තනි NPP ආණ්ඩුවක් දීලා මුන් නාහෙන් අඩනවා. එපා වෙනවා මෙච්චර බලයක් දීලා කොන්ද පණ නැද්ද. ගෝඨාභය වගේ වෙන්න එපා හදපල්ලා මේ රට හොඳයි බැරි නම් නරකින් දැඩි නීති හදලා
ඉතින් තව train එකක් දාපන්කෝ. ටිකට් පිනට නෙමේනේ දෙන්නේ. Demand එක වැඩී supply එක අඩුයි. Ticket ගන්න උන්ව අල්ලන එකද විසදුම. ඕක ආන්ඩුවට හොද ආදායමක් තව train එක දාන එක.
True 💯
ටිකට් එකේ අංකයත් එක්ක මිලදී ගන්න කෙනාගෙ ID no එක චෙක් කරා නම් හරි,
Policiya ethanath abarenawa mechchara anduwa support karalath
Goodd
ID or Passport number should be made mandatory, no more than 1 session to be allowed from a single IP address.
මාධ්‍ය සංදර්ශන
Mun harima gon harak tikak neda ban😂😂😂. Mekata Karanna pulun okada ban
අයියෝ ගොන් පොලිස්....
එයා හරි. මොකද පැමිණිලක් තියෙන්න ඕන. නැති නම් නඩුව වැඩක් නැහැ.
this is due to not applying economics, Railway dept should increase the ticket price to match the demand, further they can even price window seats at higher rate, this will eliminate the issue and more revenue to the dept, why these responsible people can not understand simple logics.
ඕක cgr එක ඇතුලෙන් වෙන ටිකට් වංචාවක්
බස් වල වගේ ටිකට් කඩන්න තියෙන්නෙ
It is better to add OTP verification
මොනවද මේ කතා කරන්නේ..... 😮
👍👍👍 Genuine travelers cant find seats.
I was in Badulla 3 rd week of December 2024. From Badulla to Colombo not a single all 2nd or 1 st class was not available . All 3 morning trains were fully,booked.
I hope the CGR will take action to correct this situation
How about adding more trains as well?
I don’t think same thing will happen
Matath me athdakeema thiyenawa masayakata kalin book karanna kiyala Mount Lavania railway station ekey ude 10 a.m ekata kalin gihin polimey pas (5th) weniyata wage hitiya kandy train book karanna 10.07 am weddi book karanna baladdi kisima tikak ekak na okkoma book wela😢 1st 2nd class okkoma booking, hari pudumai 😮
Epama wuna train service eka 💔
Ticket wikinena eka hodai ne. Yako train wadi karapalla. Ethakota government eke income eka wadi wenawane
Yes right, no one buys tickets in bulk. It is not about 4 or 5 tickest is it??
You have more than enough power to amend the law or change the law even sack the people officer . Justice realted person
Even you could ask those are not supporing in justice system to appear in parliament
State sector in Sri Lanka is useless
😢😢
Ask people to book with ID or NIC and make it not transferable..very simple..if they don't travel they have cancel before hand or forgo the fare..
It is high time to act rather t keeping file or showy to us 😢
patta horu tikak inne railway eke.. eke unma thamai oya veda krnne
Ithin I'd NUM oh passport number ekata book karannako.podi deyaine thiyenne karanna.
passport number akata hari ID number akata hari Ticket aka dunna nan harine.
ඒකනේ බ්‍රෝ
Ask for the ID or the passport number of the traveler and print it on the ticket.
If the person who bought the ticket is not traveling, please refund half the prise but don't permit transferring the ticket.
මම මේ කල්පනා කරන්නේ server එකක් උඩින් තවත් server එකක් run කරනවා කියන හුට්ටප්පරේ කොහොමද කරන්නේ කියලා.....!
Athdakeemen dannawa Kandy me de wenawa kiala. e ticketing ennath kalin indlam wenne. Kandy-Fort intercity eke ticket kalin normal price ekat aran wadi ganat eliye vikunanawa. Foreignerst wagem localslatath vikunanawa. Badulle train eketh aniwaryen wenawa athi.
ID EKA GANNA EKKENAGA TICKET EKE MENTION KARANAMA WEDE IWARAI NEDA
ටිකට් පත බුක් කරනකොට අයිඩී නම්බරය හෝ පාස්පෝට් නම්බරය අනිවාර්ය කරන්න කොච්චියට නගින විට ටිකට් පතේ අයිඩී නම්බරේ හෝ පාස්පෝඩ්ට් නම්බරය ඇති පුද්ගලයා පමණක් ගන්න හොරකම නවත්වන්න කාටවත් උවමනා නෑ කාට කටත් කොමිස්් හම්බවෙනවා ඔය කෑගහන පොලිසියට කොමිස් යනවා පළමුව දූෂිත රාජ්‍ය නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට පිලියම් කරන්න ඕකට සීඅයිඩි යන්න සම්මන්ත්‍රණ තියෙන දෙයක් නැහැ ඉහත වැඩේ කරාම ගැටලුව ඉවරයි
ID number or the passport number is a must