සෙනසුරු අපලයට වත් පිළිවෙත් 15ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 48

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 ปีที่แล้ว +9

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා
    සංසාර රෝගයෙන් මිදෙත්වා
    සංසාර බයෙන් මිදෙත්වා
    සංසාර ගින්නෙන් මිදෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!

  • @shanivictoryherath
    @shanivictoryherath 14 วันที่ผ่านมา

    සුවපත් වෙත්වා

  • @arunamusic6170
    @arunamusic6170 ปีที่แล้ว +2

    ස්තුතිය oba තුමා ට..❤❤❤❤

  • @iranisamarakoon2645
    @iranisamarakoon2645 2 ปีที่แล้ว +2

    ස්තුතියි. තෙරුවන් සරණයි ඔබතුමාට!

  • @udugalmotelagemangalika4017
    @udugalmotelagemangalika4017 2 ปีที่แล้ว +1

    Senasuru grahatumata stuti wewa dewi pihiten mage wideshs gamana rakiyawa sartaka wewa oba samata stuti wewa

  • @KanishkaDisanayaka-h7g
    @KanishkaDisanayaka-h7g 4 หลายเดือนก่อน

    ඔබ තුමා කියපු විදිහට කලාට පස්සේ මම විදෙශ් ගත උනා😊😊😊😊😊😅😅❤❤

  • @KanishkaDisanayaka-h7g
    @KanishkaDisanayaka-h7g 4 หลายเดือนก่อน

    ඔබතුමාට බුදු සරනයි

  • @VirajGamage-c1d
    @VirajGamage-c1d 2 หลายเดือนก่อน +1

    ma menma siyalu sathwayo me sansara duken atha midethwa chathurarya sathya awaboda wethwa

  • @tpcreation4662
    @tpcreation4662 ปีที่แล้ว +2

    විදේශ ගත වූවාට පසුත් සෙනසුරු ඒ රාශ්ටකය ඒ විදියටම බලපානවද වෙනසක් නැද්ද

  • @황제농원
    @황제농원 2 ปีที่แล้ว +1

    잘보고 응원하고 갑니다 오늘도 화이팅💞💕🌹

  • @ShiromiDharmasena-ht7sj
    @ShiromiDharmasena-ht7sj ปีที่แล้ว

    Godak pin obathumata.

  • @sureshnuwan2153
    @sureshnuwan2153 ปีที่แล้ว +1

    Mt hadahan balanna puluwanda

  • @iranama6903
    @iranama6903 ปีที่แล้ว

    ස්තුතියි ❤

  • @ShanthaKumara-i7e
    @ShanthaKumara-i7e 27 วันที่ผ่านมา

    Budusaranai

  • @alokanimeshani1794
    @alokanimeshani1794 ปีที่แล้ว

    මහත්මයා සිකුරු සමග සෙනසුරු සංයෝග වී සිටීම සෙනසුරු අපල තත්ත්වය අඩු වෙනවද.ඔනෑම ලග්නයකට එය තිබේද.ඔබට ගොඩක් පිං පිලිතුරක් ලබා දෙන්න.ස්තුතියි

  • @jeewaea9842
    @jeewaea9842 2 ปีที่แล้ว +1

    මහත්තයා, මගේ ලග්නය වෘශ්චික..
    සෙනසුරු 8වැන්නේ සිටිනවා..
    බුධ ග්‍රහයාගේ රාශියක් නිසා
    8වැන්නට හොඳයිද?

  • @udayakanthi9864
    @udayakanthi9864 2 ปีที่แล้ว

    Oba thumata deergausha wewa.mata one karana vidio akk

  • @NarmadaRathnayaka20
    @NarmadaRathnayaka20 ปีที่แล้ว

    Budu saranai......

  • @dinithirathnayake5540
    @dinithirathnayake5540 2 ปีที่แล้ว

    Rata inna kenekta kohomada wath piliweth karanne

  • @SmilingCheeseBoard-df1it
    @SmilingCheeseBoard-df1it 2 หลายเดือนก่อน

    ishara ravidu ගේ සෙනසුරු අපල නැති වේවා

  • @niwarthanawarshaniperera6941
    @niwarthanawarshaniperera6941 2 ปีที่แล้ว +1

    Ane sir hadahana balapu thenakin kiwa mata aurudu 19k senasuru apalaya thiyanawa kiyala..sir echcharA kalayak thiyanawada senasuru apalaya kenekuta.....

    • @Mrbestt
      @Mrbestt  2 ปีที่แล้ว

      15-17 හමාර තමයි උපරිම

  • @sharithimalka6243
    @sharithimalka6243 หลายเดือนก่อน

  • @nishamandakini9020
    @nishamandakini9020 2 ปีที่แล้ว

    Mage lagnaya kumba mta lagna arashtakayak janma arashtakayak kiyla kendare thiyewa man diunu wegana apu kenek eth ada wenakota kane kare pawa badu ukas tiyla kannawath salli na rassawa nathi una mata meken midenna monawada karnna one

  • @animallovers3155
    @animallovers3155 2 ปีที่แล้ว +1

    මම මේ ලගකදි කේන්දරේ බැලුවා.. ඊටපස්සෙ ඒ මහත්තයා කිව්වා මට සෙනසුරු මහ දශාව දැන් මේ ගතකරන්නෙ, ලග්න ඒරාශ්ටයක් තියනවා කියලා . ඊටපස්සෙ කරන්න ඕන වත්පිලිවෙත් කිව්වා.. හැබැයි ඒ මහත්තයා කිව්වා කලුපාට ඇදුම් අදින්නම එපා අසුභයි කියලා මේ කාලේ.. නමුත් ඔබතුමා කියනවා කලුපාට ඇදුම් වැඩිපුර අඳින්න කියලා .. මට තේරෙන් නෑ කොයි කාරණාව පිලිගන්න ඕන කියලා .. ඇත්තටම මං මට තිබුනු කලුපාට ඇඳුම් අයින් කලා එහෙම කිව්ව නිසා.. නමුත් මට දැනගන්න ඕන හරි දේ මොකද්ද කියලා ..කරුණාකරලා ඔබතුමාට පුලුවන් නම් මේක පැහැදිලි කරන්න .. තෙරුවන් සරණයි ...

    • @Mrbestt
      @Mrbestt  2 ปีที่แล้ว

      සෙනසුරු අපල වලදී කරන්නේ සෙනසුරු ග්‍රහයා කැමති දේවල් කරලා සතුටු කිරීමක්. නියෝජනය කරන්නේ කළු නිල් ඇදුම්, මැණික කළු නිල් නොහොත් කාක් නිල්... එහෙනම් මැණික දාගන්න ඒකත් හොද නැති වෙන්න ඕන

    • @anudidineshnovels
      @anudidineshnovels 2 ปีที่แล้ว

      @@Mrbestt දස මහා යෝධයන් ගැන නොඇසූ කතා th-cam.com/video/17jTOp1LqNE/w-d-xo.html

    • @ChandimaChandimach
      @ChandimaChandimach ปีที่แล้ว

      Kalu edum adinna hoda neththe kalu kumara doshe athi aya

  • @dayaamarasinghe3166
    @dayaamarasinghe3166 2 ปีที่แล้ว

    කෙන්දරය බලා ගන්න පුළුවන් ද කොහොමද කරන්නේ කියන්න

    • @Mrbestt
      @Mrbestt  2 ปีที่แล้ว

      වට්සැප් කරන්න මගේ අංකය ඇති වීඩියෝ වල

  • @MakalandagesenaniMadushika
    @MakalandagesenaniMadushika ปีที่แล้ว +1

    මහත්තයා අපේ තාත්තා රට යන්න බෑ කියනවා අපි පවුල පිටින්ම යන්නයි හදන්නෙ ලබන අවුරුද්දෙ පෙබරවාරිවල යන්න ඉන්නෙ තාත්තටත් සෙනසුරු අපලය තියනවා කියලා හදහන බැලුව තැනින් කිවුවා...(රට යන්න ඉන්න හින්දා හදහන බැලුවා ඒකෙන් කිවුවේ.)මේකට මොකකහරි ප්‍රතිකර්මයක් තියනවද කියන්නකො sir අපිට මේකට උපදෙසක් දෙන්න පිං ගොඩක් (හදහන බැලුව තැනින් කිවුවා විශ්නු පූජාවක් දෙන්න කියලා )😢😢😢

    • @MakalandagesenaniMadushika
      @MakalandagesenaniMadushika ปีที่แล้ว

      ඒ අපලෙ හින්දද රට යන්න බෑ කියන්නේ 😢

    • @MakalandagesenaniMadushika
      @MakalandagesenaniMadushika ปีที่แล้ว +1

      තාත්තා කලින් ඉදන්ම රට යන්න ගොඩක් ආසාවෙන් හිටියේ මහත්තයා 😢

    • @Mrbestt
      @Mrbestt  ปีที่แล้ว

      වෙලාව වට්සැප් කරන්න

  • @shineisle2263
    @shineisle2263 ปีที่แล้ว

    🙏❤🌹

  • @SampathKumara-p5o
    @SampathKumara-p5o 8 หลายเดือนก่อน

    Kaputanta kanna denna

  • @sujeewaperera4301
    @sujeewaperera4301 11 หลายเดือนก่อน

    මගෙ හදහන බලා ගන්න ඕන

  • @yamunasomawathi9345
    @yamunasomawathi9345 2 ปีที่แล้ว

    Arima wedagath pin

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do ปีที่แล้ว

    🙏🙏

  • @NadiShamali-e5r
    @NadiShamali-e5r 9 หลายเดือนก่อน

    සශ යෝගය තියෙන කෙනෙකුට සෙනසුරු ඒරාෂ්ඨකය බලපානවද? මට සශ යෝගය තියෙනවා ඔය කියනතරම්මනම් හොදක් නෑ මට

  • @senarishiondewapura5774
    @senarishiondewapura5774 2 ปีที่แล้ว

    💐💐💐

  • @dilanikachchiarachchi2993
    @dilanikachchiarachchi2993 ปีที่แล้ว

    Dalada samidu phitai oba thumata

  • @anudidineshnovels
    @anudidineshnovels 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

  • @A.K.A.S.NIMASHA-eg4dx
    @A.K.A.S.NIMASHA-eg4dx ปีที่แล้ว +1

    කලු අදින්න ⁣හොද නෑ.

  • @mangaladayasena917
    @mangaladayasena917 7 หลายเดือนก่อน

    මට හදහන බලාගන්න ඔින නමිබරයක් දෙන්න පුවන්ද

  • @IsanjaParindi
    @IsanjaParindi 7 หลายเดือนก่อน

    Number eka denna

  • @KanishkaDisanayaka-h7g
    @KanishkaDisanayaka-h7g 4 หลายเดือนก่อน

    Free fire gahanna 😂😂😂

  • @shyamalashyamala7769
    @shyamalashyamala7769 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍