නවසීලන්තයේ Queenstown සිට Sydney ගිය ගමන. Travel from Queenstown to Sydney. Vlog 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2024
  • Sydney is the capital of New South Wales region of Australia. This vlog explores our journey from Queenstown New Zealand to Sydney.

ความคิดเห็น • 5

  • @motivationhub3072
    @motivationhub3072 6 หลายเดือนก่อน +1

    ආ පුතා ගොඩක් දවසකින් දැක්කෙ

  • @madhuraudayanga2167
    @madhuraudayanga2167 6 หลายเดือนก่อน +1

    හුඟක් ආසාවෙන් ඉන්නෙ new zealand එන්න ඔයාල වගේ ඔහොම ලංකාවෙවත් ඇවිදින්න විදියක් නෑ ජොබ් එකක් කලත්. අයියෙ හුඟක් පින් ඔයාට. මේව පෙන්නනවට. මටත් එන්න ලැබෙයි කියල මං හිතනවා ❤

  • @user-zt1gu1pn5w
    @user-zt1gu1pn5w 6 หลายเดือนก่อน

    Brother Please mata podi details tiak danaganna ona AEWV visa eka gana , මට agent කෙනෙක් හම්බුනා ඒ ගොල්ලෝ මේවා කරන්වා කිව්වා .මම දැනට ලංකාවේ ඉන්නේ .මට engineering degree එකක් තියන්වා එයාලා මට විස්තරෙව්වා එයාලගේ vacancies මට apply කරන්න පුලුවන් ඒවා.මම කොහොමද හොයාගන්නේ මගේ agent හොද කෙනෙක්ද ? ඇත්තටම මෙහෙම කියන ඒවා සත්‍ය තොරතුරු ද කියන එක .මට පොඩි ඉගියක් දෙන්න කරුනාකරලා ඔයාට විවේක වෙලාවක.❤

  • @motivationhub3072
    @motivationhub3072 6 หลายเดือนก่อน

    පුතාට මං දවසක් කෝල් කරා.නිව්සීලන්ඩ් යන්න පුතා ලෑස්ති කියල .දැන් මාස 5 ක් විතර උනා බාර දීල . එහෙ කම්පැනි එකකට කියල. කට්ටියකට.ඉතින් වීසා ආවලු .මෙහෙ එක එක්කෙනා ට ෆයිල් එකක් ඕපන් කරල වෙන වෙනම වීසා ගහන්න ඕනෙලු. හිතවත් කම්පැනි එකක්ලු.ටිකට් ඇතිලුව (5) ගාන.අපේ පාස්පෝට් එහෙම ත් ගත්ත මැදදි.මේක ඇත්තක්ද පුතා