I think I gained weight just watching this. As a food anthropologist, I love to watch and support those people who promote local cuisine. I am trying to learn to better present culture through food. I look forward to seeing more food content from you and hope to someday make great food content that you will love too. - Bear
Prices are way too high if isso is targeting local tourists. May be they have misjudged the market. Having said that the touristy location justifies the prices for foreigners. Just my opinion.
Mm....... ISSO..... highly recommend ♥️♥️♥️ ගාලු යන අය isso එකට යන්න අමතක කරන්න එපා 🥰🥰🥰 good job travel today ♥️
Definitely ❤️ Thanks Brother 🔥
@@traveltodaysl ♥️🥰♥️
Bando koheda is isso 1ka thiyenne?Galle town da
ඒක නියමයි. බන්ඩගෙ වීඩියෝ බල බල තමයි මන් ගෙදර උයන බත් කන්නේ 😍😁♥️
සිරාවට 🤩
@@traveltodaysl ඔව් ❤️😌
අඩෝ මාත් එහෙමයි එහෙම කද්දි අමුතුම ෆීලින් එක්ක් එන්නෙ
💯💯
@@nadeeshlahiru6708 ♥️
මේසෙ පිටිපස්සෙ කන්න ඇවිත් ඉන්න උං ටික 😂😂👍
අඩෝ ඒක තමා මාත් බැලුවේ
පොල් සම්බොලෙ එක්ක බත් එක බෙඩන් අවිත් ඔයගෙ video බලන ගමන් කන අහින්සක මන් 😋😢
Pol sambola & bathuth godakma rasai ne 🤩🤩
@@lalinkawk 🤣 rasai eth banda mn kiyala hithan ksnawa bol samboleth katu hapa hapa🤣
@@chamikadharshani4677 😂🤣😂🤣
මරු කෑමක්නේ.. ❤️❤️
video eka patta.thoppiya galola kavanm thavath hodai neh
Banda galle manavila thiyana restaurant akata yanna
ගනං බැලුවම ශකබුං වෙලා ගියා 🥲💔
😍♥️Srafood නම් ඉතින් ගාල්ල තම👍😘♥️
ඔන්න 1St like එක මගෙන් අයියේ
නියමයි ❤️❤️
supiri 😍😍😍 aiya 👍👍
ස්තූතියි මල්ලි ❤️❤️
Apita ISSO dekkath hithata senaseemak. E tharamatama ewata perethai 🤣😂🤩
🤩🤩
කෝ අපේ ගාල්ල සම්බන්දීකරන ලේකම් ❤️🙆😌
Eya pizza hadanawa. 🤩👍
වැලිගම කොතනද තියෙන්නේ
Google maps eke search karala balanna. 🤩
Ane bando kawatanan kamak na.ledak hada gandanan epoooo 👍👍👍👍👌👌👌👌❤️❤️❤️
❤️❤️
Banda dan mahath wela wage
ප්‍රාදේශීය වාර්තාකරු කෝ🥲
banda Aiye ennako mathara හෙළ රැවුුලා ekata..supiriyak
මාතර පැත්තට ආවේ නෑ තාම.. 🥲
apo mala jarawak
ප්‍රාදේශීය වාර්තාකරු ත් හිටියනම් තවත් මරු...😍❤️
අනිවාර්යයෙන්ම ❤️
I think I gained weight just watching this. As a food anthropologist, I love to watch and support those people who promote local cuisine. I am trying to learn to better present culture through food. I look forward to seeing more food content from you and hope to someday make great food content that you will love too. - Bear
adath supiriyak thama🥰
Thanks ❤️
බන්ඩා videos සුපිරියි......👍👍👍👍
Thanks 🤩
9:50 kauda e nil pata shirt eka😂
බන්ඩා ගෙ පිටි පස්සෙ ඉන්න සෙට් එක කෙල ගිලිනවා බන්ඩා 😂
ඔව් අප්පා 🥲🥲
කෑම වල amount එක එකතු කළාම රු. 33250 ක් ආවා 🙂👍💔 isso ❤️ නියමයි බණ්ඩෝ 😁💖
මරු නේද ? 🥲
අපි ඊයෙ හම්බුනා,, big මැච් එකේදි.. එල බණ්ඩා
ජය වේවා ❤️❤️
සුපිරියක් බන්ඩෝ
ස්තූතියි මිත්‍රයා ❤️
බන්ඩගෙ notify ය එනකන් මයි හිටියේ
ජය වේවා 🤩
Mathara hela raulage katagasmata ynnko❤️❤️
Prize local ayt tikk amru wge
Supiri 😍❤️🔥
🍤🍤🍤🍤🦞🦞🦞🦞🦪🦪🦪🦪😋🤤🤤🤤
pradeshiya wartha karu sangith broo koo ❤
වෙනද වගේම අදත් සුපිරියක් බන්ඩා අයියේ😍
ජය වේවා.. ❤️
piti passe inna set eka😁😂
මැජික්.. 🤩
Great
Thanks ❤️
banda aiye moldives gihin food revew karanna
බලමු ඉස්සරහට 🤩
Ammo ayya battaramulla branch ekata yanna inne 😃🥺🥰😋
බන්ඩෝ අර නිල් පාට ශට් එක ඇදන් හිටපු කොල්ලට මොනවත් දුන්නේ නැද්ද වූ අවුලෙන් බන්ඩා දිහා බැලුවේ..😹
අපි දෙන්න දෙයක් නෑ එයාලා හොදට කාලා ගියේ.. 🤣🤣
Piti passe in un harila balana hati🤣🤣🤣un tika baya wela athi🤣🤣
මැජික් 🤣
Sea food Platter එක ඇත්තටම 12k ද නැත්තම් වැරදිලාද ?
ඇත්ත ගාන තමයි ඒක.. 🥲🥲
Wow🎉🎉
❤️❤️
Galle wala yaluwa ko ayye eya nane ada 😢 miniha kanawa wadi nisa kapuwada😂💔
Eya busy machan ❤️❤️
@@traveltodaysl ah 😢💔
Prices are way too high if isso is targeting local tourists. May be they have misjudged the market. Having said that the touristy location justifies the prices for foreigners. Just my opinion.
Yeah..
බන්ඩෝ ඔයාගේ හොද ෆෑන් කෙනෙක්ගේ එක ඉල්ලීමක් Lil nitro gummy bear එකක් හරි jolo chips එකක් හරි කාලා රිවිව් එකක් ඕනි මයි අනේ ප්ලීඊඊඊස් 😶🙄
අනිවාර්යයෙන්ම අපි උත්සාහ කරන්නම් මිත්‍රයා ❤️
aiya karana rassawa mokakda🥲
නියමයි
Ada real magic eka nane
ඒවා හැමදාම නෑ.. 🥲
❤
Sanjeeth ko. Nice banda
Sangeeth busy.. 🥲
ගනන් දැක්කම බඩ පිරෙනවා 💔
අනිවාර්යයෙන්ම 🥲🥲
👍👍👍👍👍👍👍👍👍👍👍
😋😋😋
Ammoo bando mewa deka deka hitha hadagnne kohomada 🥲 ko bando Galle yaluwa. ☺️
Galle yaluwa busy 🤣
Price are high 😐
👍🙂❤️
ගාල්ලේ ප්‍රාදේශීය වාර්තාකරු නැද්ද අද 😂😂..??
🌿❤
❤️❤️
Ara piti passe inna dayals tika maru 😅😅
🤣🤣
Super ඉතින් 😍😍😍😍
ස්තූතියි 🤩
Bandaa ta nam sponsor karanawa athi ne? apitanam price dakkama eka kamai kanna venne
Prices nam tikak wadi thamai 🥲🥲
සුපර් කෑමක්
අනිවාර්යයෙන්ම ❤️
එහා පැත්තේ මේසේ ඉන්න අය බංඩා දිහා බල බල කෙල ගිලිනවා😂😂
Ammo Bando
❤️❤️
🔥🔥🔥❤️❤️❤️
💯💯👍👍👍
කොයි ගාල්ලෙ ප්‍රාදේශීය වාර්තාකරු
එයත් එක්ක වීඩියෝ එකක් ඕනිද ? 🤩
බන්ඩා මමේ 😅😅
Kanndai dan inne eka kane ekath nwaththla bln innewa
❤❤
ඉස්සො 8ක් 2000යි මොනවද බන් මේ ගණන්..පට්ට වැඩි
බන්ඩො උබ බුදුන් ට හෝ රහතුන් ට දන් දී ඇති කාපන් නිවන හොයාපන්🙏🙏🙏
රහතුන් ට දන් දී ඇති
❤️
Bandaa❤
තරියා.. 🤩
😍😍😍
Bro that seafood platter is 13k damn
ඒක නම් වැඩී.. 🥲🥲
😍
චෙෆ් නම් මෙලො රහක් නැහැ 😂
😋👍🍤🍤🍛
😘😍👍
Yummi.😋😋.
❤️❤️
❤️👊
කෝ ප්‍රාදේශීය වාර්තාකරු
වීඩියෝ එකක් ඕනිද ? 🥲
@@traveltodaysl ඕනෙ ඕනෙ
පිටි පස්සෙ උන්ට මැජික් වගේ . Camera වලින් record කරද්දි. බන්ඩට මාර හැකියාවක් තියෙන්නෙ. ✔️ මම වගේ නම් ලැජ්ජාව නොකර ඉන්නව.😊
දැන් වීඩියෝ කරලාම පුරුදු වෙලා තියෙන්නේ 😅😅
අද දින බන්ඩා ගෙ ගාන රුපියල් .33300 යි 😁
සතුටුයි ද ? 🤣
@@traveltodaysl දන්නවා නෙ ඉතින් මන් හැම විඩියෝ එකටම ගාන දාලා සතුටු වෙනවා 😂👍
ප්‍රාදේශීය වාර්ථාකරු නැද්ද 🥲
අද එයා නෑ.. 🥲
Onn adnm mek bala bala kottuwk kano
මාසයක් කන සල්ලි පැය බාගෙන් ඉවරයි 😂
කතාව ඇත්ත. 🥲
ඉස්සොනම් පිස්සුවක්👍
අනිවාර්යයෙන්ම ❤️❤️
Ko pradeshiya vartha karu nadda ada
Ada eya nane 🥲🥲
Nodakin ara wesi😂😂
ඔච්චර ඉස්සො කාල උශ්න බිබිලි ඒවි බන්ඩො.😅
හැමෝටම එහෙම වෙන්නේ නෑ මචං 😘🤘
1😍
Im 1st
Bando video balanne suddo nemei api balanne sinhalen kiyapan
ඉංග්‍රීසි තේරෙන්නේ නැත්නම් ඉගෙන ගන්න උත්සාහ කරන එක තමයි වටින්නේ.. 🥲🥲
කැප් එක දාන් කන්ඩ එපා😌
කෑම නම් හොදයි.. හැබැයි මාරම ගනන් 😒💔
1st
යකෝ මේකේ කෑම කන්න ජොබ් 3ක් වත් කරන්න වෙනවා අපිට😂😂😂
Hehe.. 😅
❤