ගෙදරදීම කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය නිවැරදි සියලුම උපකරණ සහ අමුද්‍රව්‍ය හඳුනාගනිමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • සියලුම කේක් පාඨමාල සහ බේකරි පාඨමාල සදහා විමසන්න - 0785199845
    DOLL CAKE | lesson 27 - • DOLL CAKE | lesson 27
    how to use oven & cake trays | අවන් සහ කේක් තැටි භාවිතය - • how to use oven & cake...
    how to make cup cake & decoration (sinhala) lesson 2 - • how to make cup cake &...
    Specials Fondant recipe (වැස්සට දිය නොවෙන විශේශ ෆොන්ඩනට් රෙසිපිය) | lesson 25 - • Specials Fondant recip...
    BITHDAY CAKE LESSON - • Birthday cake lessons
    --------------------------------------------------------------------------------------------------------------------------------------
    pleas like and follow.....
    All cake tools and ingredients
    SHOP NOW - / goldenstarsw. .
    --------------------------------------------------------------------------------------------------------------------------------------
    Facebook Group LINK - / golde. .
    Facebook Page LINK - / goldenstarki. .
    Facebook Profile LINK - / goldenstar.k. .
    Twitter LINK - / goldenstarkitc1
    Instagram LINK - / goldenstark. .
    --------------------------------------------------------------------------------------------------------------------------------------
    #caketools #fondanttools #buttericingtools #chocolatedrip #whipped #frosting #piped

ความคิดเห็น • 58

  • @yamunajayathilaka6692
    @yamunajayathilaka6692 2 ปีที่แล้ว +4

    ගෙවල යන Class එකකවත් මේ වගේ වෙලාව අරන් කියල දෙනව හරිම අඩුයි. ගොඩක් ස්තූතී , මට අවශ්‍යවම තිබූ මගපෙන්වීමකි.. ❤️❤️❤️❤️🙏🙏🙏

  • @dharshanijayasingha5887
    @dharshanijayasingha5887 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා බොහොම ස්තූතියි සෑහෙන්න මහන්සියක් වෙලා කියලා දුන්නා බුදු සරනයි

  • @nilangakumari9993
    @nilangakumari9993 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා මිස්...සල්ලි දීලාවත් ඉගෙන ගන්න බෑ මේ වගේ වැදගත් දේවල්...ඔන්ලින් ක්ලාස් කරන්නේ නැද්ද මිස් තියෙනවා නම් කියන්න..කරනවා නම් අනිවාරෙන් කියන්න

  • @merrypawlin8071
    @merrypawlin8071 3 ปีที่แล้ว +6

    ගොඩාක් වටින video එකක්...ගොඩක් මහන්සිවෙලා කලබව තේරෙනවා...ලොකු දැැනුමක් ලබාගත්තා ..ඔබතුමියට ස්තූතියි ..

  • @maryanomajayashanthisilvaa9502
    @maryanomajayashanthisilvaa9502 3 ปีที่แล้ว +3

    තව තවත් ඔයාගේ දක්ෂතා දියුනු වේවා 🎂🎂🎂🎂💐

  • @JanithNanayakkara-w6n
    @JanithNanayakkara-w6n 10 หลายเดือนก่อน +1

    Gewala yana class ekakatath wada godak hodai miss. thank you

  • @maryanomajayashanthisilvaa9502
    @maryanomajayashanthisilvaa9502 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටින විඩියෝ එකක්,සල්ලි දිලාවත් ඉගෙන ගන්න බැහැ මේ විදිහට ,ඔයාගේ දැනුමේ කිසිම දෙයක් හංග ගෙන නෙමේ කියලා දෙන්නේ ගොඩාක් ස්තුති❤️❤️😘🌹

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනා විඩියේ එකක් ඔයාට ගොඩාක් ස්තුතියි

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 3 ปีที่แล้ว +3

    Godaak watinawa mis oya thama hama deyakma harima piliwelata kiyala deenne mis oyata godak pin

  • @hashinikaneshika2543
    @hashinikaneshika2543 ปีที่แล้ว +1

    Thanks mis....oya tools ganna puluwan Thanak kiyannako mis

  • @sashihirimuthugoda2626
    @sashihirimuthugoda2626 3 ปีที่แล้ว +6

    ගොඩාක් වටින වීඩියෝ 1ක් නංගෝ. ඔයා බෙදලා දෙන මේ දැනුම කියලා නිම කරන්න බෑ. ගොඩාක් ස්තුතියි ඔයාට. ❤️❤️❤️

    • @easytips6888
      @easytips6888 3 ปีที่แล้ว

      MN p9mmm mm mama MN l KO

  • @nativestyle1300
    @nativestyle1300 2 ปีที่แล้ว +2

    නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා .ස්තූතියි 💐

  • @ShaniShavi-te8yl
    @ShaniShavi-te8yl ปีที่แล้ว +1

    Math cup cake.. Busnas akak karnna hithan inne♥️

  • @madhushaniwathsala2689
    @madhushaniwathsala2689 2 ปีที่แล้ว +1

    Thank you අක්කේ ගොඩක් වටින හොය හොය හිටපු vedio එකක් 🙏🙏😍

  • @ashageethanjali1898
    @ashageethanjali1898 3 ปีที่แล้ว +1

    👍 ගොඩාක් හොඳයි ..වටිනා video 1..🥞🥞👌

  • @chandanijayantha5767
    @chandanijayantha5767 ปีที่แล้ว

    Godakma watinawa akke, thanks alot

  • @nadeeshasenanayaka7765
    @nadeeshasenanayaka7765 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා බොහෝම ස්තුති

  • @evergreen1004
    @evergreen1004 2 ปีที่แล้ว +1

    Godak sthuthi miss, kiyanna baritharam watinawa, godak pin, budu saranai

  • @aiyyochefa9971
    @aiyyochefa9971 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතිය මිස් ගොඩාක් වටින විඩීයෝ එකක් ❤️❤️❤️

  • @udeniganga3600
    @udeniganga3600 ปีที่แล้ว +1

    Oya cake pats mala kiyala denne nadda

  • @shashimadushani1777
    @shashimadushani1777 2 ปีที่แล้ว +1

    Loku denumak lebuna.thankz

  • @joywithlife5007
    @joywithlife5007 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @kaviruhi7439
    @kaviruhi7439 3 ปีที่แล้ว +2

    thank you!Miss godak watenawa.

  • @raidhasireen2319
    @raidhasireen2319 3 ปีที่แล้ว +1

    miss gum paste for suger flowers kiyala dhenna puluwandha plss mata eka hariyata hadha ganname beri una miss kodak try karaa pls kiyala dhenna puluwandha?

  • @tthakshilasewwandi3695
    @tthakshilasewwandi3695 3 ปีที่แล้ว +2

    Thank you miss

  • @shaniweerasinghe9546
    @shaniweerasinghe9546 2 ปีที่แล้ว +1

    Thank you very much for your lesson about cake tools n everything .💝💝

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 2 ปีที่แล้ว +1

    thank you miss🍔🌹🌹🌹

  • @namaleelasanthika1742
    @namaleelasanthika1742 3 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්. අවශ්‍ය ම වෙලාවක ,අවශ්‍යම කරුණු ටිකක් දැනගන්නට ලැබුනා. බොහොම ස්තුතියි ,මිස්. ❤️💐💐

  • @renukaherath4546
    @renukaherath4546 3 ปีที่แล้ว +1

    godak watinwa mis .thank you.

  • @thenudinethma9772
    @thenudinethma9772 2 ปีที่แล้ว

    Aduwata cake tools gnn galle shop ekak kiynnko

  • @bhawanthiranasinghe4346
    @bhawanthiranasinghe4346 2 ปีที่แล้ว +1

    thank you so much..

  • @akilamadusanka99
    @akilamadusanka99 3 ปีที่แล้ว +1

    Miss butter icing fondent icing pachment icing oi 3a use karanne koi cake valatada mokakda venasa eka tikak therum karala dennako

  • @akiladanushka132
    @akiladanushka132 3 ปีที่แล้ว +1

    Godak watina video ekka miss

  • @h.a.d.umangalakmini49
    @h.a.d.umangalakmini49 2 ปีที่แล้ว

    Excellent 🌷🌷🌷🌷❤️

  • @alemar8748
    @alemar8748 2 ปีที่แล้ว +1

    🙏 Thanks

  • @wishifernando642
    @wishifernando642 3 ปีที่แล้ว

    Gel colours price kohomd akki

  • @maduhaircare6111
    @maduhaircare6111 3 ปีที่แล้ว

    Godak vatinava ma tols ganna colombo avata oda tanak kiyanna ko

  • @sandamalivishaka7712
    @sandamalivishaka7712 3 ปีที่แล้ว +3

    Miss..batar cake hadadde cake ekata bettara dala kochchara wela beiit karanna oneda

    • @eshaudayangani9833
      @eshaudayangani9833 3 ปีที่แล้ว

      Thank you very much ❤

    • @lakshithaviroshana6391
      @lakshithaviroshana6391 2 ปีที่แล้ว

      ඔයාට ගොඩක් ස්තුතියි පැහැදිලිව කියල දෙනවට

  • @kamanifernando9832
    @kamanifernando9832 3 ปีที่แล้ว +2

    අපිට මෙි බඩු ගන්නා හරි තැනක් කියනකෝ එක එක තැන්වල එක එක ගනන් ....එවල ගුනාත්මකබාවය නැ ...අනික ටුල්ස් මලකඩ කනවා ...නොසල් එහෙම .එ නිසා ..කාලයක් පැවත්මට හොද ගන්නා පුළුවන් තැනක් කියන්න ..අනිත් කෙක් හදන්න .ගන්නා බඩු භාජනත් එක්ක කියන්න මිස් 🙏

  • @sandundewarajan7035
    @sandundewarajan7035 2 ปีที่แล้ว

    👍

  • @amandasandamali2744
    @amandasandamali2744 3 ปีที่แล้ว +1

    Akki oyage class walata join wenne kohomd

  • @sanka060
    @sanka060 3 ปีที่แล้ว +2

    ❤️

  • @senakitchen5560
    @senakitchen5560 3 ปีที่แล้ว +1

    Like 🌼🌼🌼

  • @sitharakowindi581
    @sitharakowindi581 3 ปีที่แล้ว

    Online class nedda

  • @erandiperera8650
    @erandiperera8650 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @senakitchen5560
    @senakitchen5560 3 ปีที่แล้ว +1

    Like 🌷🌷

  • @niroshaperera940
    @niroshaperera940 2 ปีที่แล้ว

    ❤️❤🙏

  • @hiruukasuu406
    @hiruukasuu406 ปีที่แล้ว

    Thank you so much ❤️