Maserati Gran Turismo Review by Nipul with Cars (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 604

  • @NipulWithCars
    @NipulWithCars  2 ปีที่แล้ว +45

    MERRY XMAS. - 00:00
    Overview - 02:35
    Perfomance Spec - 07:56
    Exterior Design. - 11:32
    Side & rear view - 14:58
    Exhaust Note - 19:49
    Interior Design. - 20:06
    Driving Pleasure - 29:49
    Nipul’s Score. - 34:26

  • @avidilshan3143
    @avidilshan3143 2 ปีที่แล้ว +39

    Ferari කියන්නෙත් අපිට හීන තමා ඉතිම්
    නත්තල් තෑග්ග පට්ට
    Good luck 😎🔥

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +6

      Apith dawasaka gamu broo

    • @mayuranishan8873
      @mayuranishan8873 2 ปีที่แล้ว +1

      @@NipulWithCars හ්ම්ම්....... 🥰🙏

    • @blackscorpion1044
      @blackscorpion1044 2 ปีที่แล้ว +2

      heenayak wenne heenayak karagaththoth....ekata wada kaloth oka heenayak wenne ne...wenas konekin balanna

  • @chamath5753
    @chamath5753 2 ปีที่แล้ว +30

    නිපුල් අය්යා දෙන්නෙම බර අවි වලින්මයි 😂🤭... සුපිරිම නත්තල තෑග්ගක් තමයි 😍🔥
    12:05 එකඟයි 😂👌

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +4

      Sanskruthikai 🤷🏻‍♂️

  • @geethkumuditha1111
    @geethkumuditha1111 2 ปีที่แล้ว +11

    සුපිරි කාර් එක 🔥 මේ වාගේ වාහන බලන්න nipul with cars තමා 👍❤️❤❤️

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 2 ปีที่แล้ว +30

    මම නම් දෙපාරක් බලන්නේ නෑ. එක පාරෙන්ම බලාගෙන ඉන්නවා 🤭. Supiri අයියේ video 1.❤❤❤

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 ปีที่แล้ว +10

    Merry Xmas Nipul අයියේ 🌟🤩❤️🖤 සුපිරි Review එකක් 🥳🤩 නත්තල් තෑග්ග මරු 🎁🎅

  • @hivirukalmitha7463
    @hivirukalmitha7463 2 ปีที่แล้ว +3

    තමංගගේ හෝ අනුන්ගේ සුපිරි වාහන මේ විදිහට පදින්නත් පින තියෙන්න ඕනේ 💓💓

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +2

      Aniwaren mama Godak pin karala thiyenawa

  • @NishenSasanka
    @NishenSasanka 2 ปีที่แล้ว +1

    ඇත්තටම මම ගොඩක් වාහන review බලනව.........ඒ අතරින් මගේ score එකේ උඩින්ම ඉන්නෙ මේ channel එක .........මාරම qulity feeling එකක් එන්නෙ අයියගෙ review බලද්දි......ඒ present කරන structure එක ,Use කරන වචන..... ඒ වගේම video එක super ...........congratulations ayya .....ඉස්සරහ ට තවත් හොදට කරන්න!!!!!

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Thank you Nishen Jaya wevaaa

  • @senuradinusha936
    @senuradinusha936 2 ปีที่แล้ว +4

    අන්න නත්තල් තෑගි. නත්තල් සීයත් කොර නිපුල් අයියේ 😂 ඇත්තටම පට්ට ඈ ♥️💯

  • @lakshikagayathri4418
    @lakshikagayathri4418 2 ปีที่แล้ว +1

    ඇති යන්තන් දාලා වීඩියෝ එක...නියමයි 👌

  • @arunaimalshana2983
    @arunaimalshana2983 2 ปีที่แล้ว +3

    ❤️‍🔥 Nipul ayya thama lankawata Super Car pissuwa genne 😉

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Hahaha gemak gahamu

    • @arunaimalshana2983
      @arunaimalshana2983 2 ปีที่แล้ว +1

      @@NipulWithCars අනිවාර්යයෙන් ayye ❤️‍🔥😇

  • @vishwachathumina1907
    @vishwachathumina1907 2 ปีที่แล้ว +2

    ayye prado 120 ekai 150series ekai compair karala damuko revive ekk meh revive ekath supiri 🤩

  • @tharuwagaming8294
    @tharuwagaming8294 2 ปีที่แล้ว +3

    Maserati Exhaust එකනම් 👌,Next christmas☃️🎁 වලට Lamborgini or ferrari review එකක් ඕනා නිපුල් අයියෙ😎🙊

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      Xmas walata kalin dennam dekama

  • @supunfernando3570
    @supunfernando3570 2 ปีที่แล้ว +1

    Some mistake on explains
    ICE - Increase control efficiency ,Very important in sri lanka.
    Door handl mechanic and electrical switch reason if battery dead u cant open it, then you can open by mechanic switch.
    And tell the customer do the BCM configuration due to TFT display gear shift gauge error.
    Grantourismo
    Grancabrio ( convertible )
    Stradale MC, cambicorsa (DCT Gear box)
    Engine wet sump engine from ferrari,same engine on ferrari california.
    Anyway great explain to everyone. ❤️❤️

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Hey we are not talking about in-depth technical facts about the car as it’s mostly a video to share facts and basic knowledge about the car

  • @milindasandaruwan7986
    @milindasandaruwan7986 2 ปีที่แล้ว +8

    නත්තලට නම් හොඳ තෑග්ගක් දුන්නා.2022 අවුරුද්දත් ලගම එන එකේ ඒකටත් හොඳ තෑග්ගක් බලාපොරොත්තු වෙමු.😁😁🥰🥰

  • @isurudimuth7784
    @isurudimuth7784 2 ปีที่แล้ว +2

    උදේම නැගිට්ට ගමන්ම බැලුවේ පට්ට😍❤️👌

  • @_apex_3336
    @_apex_3336 2 ปีที่แล้ว +1

    Oya thiyenne hyapu eka🤩🤩🤩gammac thama elma❤️❤️❤️

  • @thamaraailapperuma843
    @thamaraailapperuma843 2 ปีที่แล้ว +1

    Adeh guess kala hari.video eka supiri aiye aa.good luck.❤️❤️❤️

  • @imrds_0160
    @imrds_0160 2 ปีที่แล้ว +1

    අයියෙ මම දැක්ක ඔයා හැම කෙනෙක්ටම උත්තර දෙනව.ඒ වගේම මේ channel එක දිගටම කරන්න.මට දැන ගන්න ඕනෙ lexus car ගැන.පුලුවන්නම් video එකක් කරන්නකො.♥️😊

  • @desilva4832
    @desilva4832 2 ปีที่แล้ว +4

    😲why doesn't youtube promote this kind of extremely incredible videos 🤔 good luck aiyye
    Love today's review as usual 💕 💖

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +2

    Merry Christmas ♥️.. Kiyanna deyak na. Supiri ithim ...

  • @risindugovinna1538
    @risindugovinna1538 2 ปีที่แล้ว +3

    ඔක්කොම හොඳයි අන්තිමේ drive කරනකොට කැම් එක පාරට ඇල්ලුවනම් තව හොඳයි අයියෙ...❤️

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      Owww ape eka Poddak track panala ewele

    • @risindugovinna1538
      @risindugovinna1538 2 ปีที่แล้ว +1

      @@NipulWithCars අයියගෙ වීඩියො එකක් නෑර බලනව...ඒක හන්ද එ අඩුපාඩුව විතරයි දැක්කෙ අයියෙ.❤️අනික් හැමදේම දීල ඒ experience එක ලැබුන්නැත්තන් අඩුවක්නෙ අයියෙ

  • @janithnadeesha1188
    @janithnadeesha1188 2 ปีที่แล้ว +1

    video eka nam niyamai habai oyage camara man video ekarana widiya echara hari na

  • @hashenkavishka3738
    @hashenkavishka3738 2 ปีที่แล้ว +2

    😍Maru adath

  • @like-zt5ic
    @like-zt5ic 2 ปีที่แล้ว +1

    Mee wage super car reviews dammoth aniwa 1M subs thamai komlo......

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Hahaha Balamu issarahata Honda videos kaeanna

  • @aminduumayanga2457
    @aminduumayanga2457 2 ปีที่แล้ว +1

    mage guess eka hari neeh🥰🥰supiriyak nipul aiyaa😎

  • @VimeshRathnayaka
    @VimeshRathnayaka 2 ปีที่แล้ว +6

    12:13 පාරෙ යද්දි දෙපාරක් බෙල්ල හරවල බැලුවෙ නැත්තන් පිස්සෙක් කියලනෙ කියන්න ගියේ 😏😂😍❣️

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +2

      Eeta wada Honda ekak kiyanna giye video ekak ne kiyala Mathak una 😆

    • @HyperTonicMe
      @HyperTonicMe 2 ปีที่แล้ว

      @@NipulWithCars අම්මො ඒක 🤣

  • @pamudithadulara5575
    @pamudithadulara5575 2 ปีที่แล้ว +2

    අඩෝ මෙහෙම කාර් ලංකාවෙ තියෙනව කියල දන්නෙත් මේ YT Channel එක නිසා...Best ever TH-cam channel too....❤️😊

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Jaya wevaaa.. Pamuditha Dulara

  • @athalkiriya9238
    @athalkiriya9238 2 ปีที่แล้ว +2

    nipul aiya rewiew kara kiyanne ithin aye supiriyak thamai karanne

  • @teampatrol61
    @teampatrol61 2 ปีที่แล้ว +6

    Maserati kiyanne legend kenek thamai 🇮🇹, NISSAN Skyline R 34 ekak gennako, oya hodata review krnwa ❤️❤️

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +3

      R34 kiyanne Mage Loku dream ekak. Dawasaka genna full try ekak dennam

    • @viduuu.
      @viduuu. 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම R34 eke review ekak one 🖤

  • @kavindahasaranga704
    @kavindahasaranga704 2 ปีที่แล้ว +1

    19.58 ammo exhaust sound ek nn pissu hadew🙈😝🔥

  • @hasithbandara8914
    @hasithbandara8914 2 ปีที่แล้ว +3

    amazing bro! driving pleasure is lit!! keep it up

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      Thank you 🙏🏻 appreciate it

  • @rashannirmal3256
    @rashannirmal3256 2 ปีที่แล้ว +2

    Ada nam mama aiyawa dakke 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙨𝙥𝙚𝙖𝙠𝙚𝙧 kenek wage niyama motivation eka ❤🔥, මේ porshe 918 spyder එකකුත් කරමුද 😃,merry Xmas

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      Ape channel Eken api try karanneth oyalawa motivate karanna thamai. 918 spyder ekanam Lankawe na api Wena Honda Porsche tikak Karamu

    • @dasun2960
      @dasun2960 2 ปีที่แล้ว

      Porsche 918 Spyder ekak dakunu aasiyatawath na

    • @rashannirmal3256
      @rashannirmal3256 2 ปีที่แล้ว +1

      @@dasun2960 sirawata

  • @lumindudinushka1342
    @lumindudinushka1342 2 ปีที่แล้ว +1

    Ayya meka supiri.Lexus වාහනයක් ගැනත් තොරතුරු ගේන්න.අලුත් එකක් ගැන

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      Api Lankawe thiyena Ekama Lexus ISF eka gana kara. Thawa Lexus wahana issarahata karamu

    • @lumindudinushka1342
      @lumindudinushka1342 2 ปีที่แล้ว +1

      @@NipulWithCars අනිවා...ඒ lexus වීඩියෝ එක,nissan GTR වීඩියෝ එක,සුබරු BRZ වීඩියෝ විශේෂයෙන් නැරබුවා.(අනික්වා ඉඩ තියෙන හැටියට බැලුවෙ)මං සබ්ස්ක්‍රයිබ කෙනෙක් චැනල් එකේ.ජය ✌

    • @lumindudinushka1342
      @lumindudinushka1342 2 ปีที่แล้ว +1

      @@NipulWithCars Maserati and Lexus කියන්නෙ ප්‍රියතම car brand දෙක මගේ නම්

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      @@lumindudinushka1342 Jaya wevaaa

  • @user-wo4ii6dy8t
    @user-wo4ii6dy8t 2 ปีที่แล้ว +2

    Nipul aiya wedak karoth perfect.😉
    Jaya wewa!

  • @slknowlagecenter7016
    @slknowlagecenter7016 2 ปีที่แล้ว +2

    ඕං මම කලින්ම කිව්වානෙ 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😋😋😋😋😋😋😋💪💪💪💪💪 නියමයි.

  • @vishkelum8
    @vishkelum8 2 ปีที่แล้ว +1

    Oya supiri... Godak quality video eka.asa brand ekak. Digatama karanna

  • @naveensaumya7788
    @naveensaumya7788 2 ปีที่แล้ว +1

    අමෝ අමෝ ලංකාවේ පට්ට car reviewer එනෝ.....😃😃😃

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      😉 Issarahata Honda gemak gahamu ne

    • @naveensaumya7788
      @naveensaumya7788 2 ปีที่แล้ว

      @@NipulWithCars aniwa aiye...😍😊😊 ohomama yamu jaya wewa..

  • @oshansl4064
    @oshansl4064 2 ปีที่แล้ว +3

    නිපුල් තමයි හොදටම කරේ 😅👍

  • @malakamiduranga9994
    @malakamiduranga9994 2 ปีที่แล้ว +2

    ❤️‍🔥ගැම්මක්

  • @kemiraekanayake3727
    @kemiraekanayake3727 2 ปีที่แล้ว +1

    wow superb video bro
    in vehicle channels i only subscribed u

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Thank you Kemira. Oyage Sorento eka dennam honde 👍

    • @kemiraekanayake3727
      @kemiraekanayake3727 2 ปีที่แล้ว

      @@NipulWithCars kawadada

  • @heavenindumina3164
    @heavenindumina3164 2 ปีที่แล้ว +2

    ඒ සද්දේ කනට මී පැණි දානව වගේ 😍🖤😘

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමා❤❤🤘....ගිය සතියෙ ඇස් දෙකටම දැක්ක මේකක්...හැබැයි ටිකක් වයස ඇන්ටි කෙනෙක් Drive කලේ...😉😉🤘

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +2

      Monawaaaa… hahahaha

    • @buddhikapradeep3584
      @buddhikapradeep3584 2 ปีที่แล้ว

      @@NipulWithCars ලංකාවෙ නෙවෙ.... කුවේට් එකේ 😋😋😋🤣

  • @yasithchathupa4891
    @yasithchathupa4891 2 ปีที่แล้ว +3

    ඊලග video එකේ ඉඳන් driving pleasure එකේදි high speed යද්දි screen එක කොටස් 3ට විතර බෙදලා meter board එකයි ඔයාවයි,environment එකයි ඔක්කොම එකට පේන විදිහට ඒ ටික හදන්න 🙂 මං කියපු එක තේරුනාද දන්නේ නෑ 🥲💔

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Theruna karanna thamai amaru. Try ekak dennam issarahata

  • @himalsony4002
    @himalsony4002 ปีที่แล้ว +1

    Beautiful Hose tone..👍🧐😯🙂👌👌😘😘✨✨✨🏙️🌆🌠🌉🌃🌌🤘

  • @pawanthajayarathna3925
    @pawanthajayarathna3925 2 ปีที่แล้ว +1

    one day i will cuz i want that feeling,thanks broh

  • @maszii04
    @maszii04 2 ปีที่แล้ว +1

    Nissan skyline r34 ekak review karannako ayyee .. hamadama illanawa 🥺

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Illanna lesi unata denna lesi na malli full try ekak dennam

  • @daysofkrishan9195
    @daysofkrishan9195 2 ปีที่แล้ว +2

    Onna mama kalin kiwwa car eka 😍😍❤️🌸

  • @tharusaraeksith8773
    @tharusaraeksith8773 2 ปีที่แล้ว +2

    30 k Subs පැන්නුවා,😈 ගැම්මක් අයියේ💪❤

  • @smile.......
    @smile....... ปีที่แล้ว

    මසරාටි ගිබ්ලි එකෙ වීඩියො එකක් ඕනෙ 😬❤️මගෙ ඩ්‍රීම් එක . වීඩියො එක සුපිරි අයියෙ ❤️👏👏

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Dawasaka Oyage ekema karamu

    • @smile.......
      @smile....... ปีที่แล้ว +1

      @@NipulWithCars ❤️❤️❤️❤️❤️❤️ ඇග හිරිවැටිල ගියා අයියෙ එ වචන ටිකට . හිතට ගොඩක් ලොකු ගැම්මක් ආව. මන් ගොඩක් අවුලෙන් හිටියෙ. ❤️අයියට ගොඩක් පින්. මන් අනිවාරෙන් මෙඩිකල් කොලේජ් යනවමයි. ගිහින් දවසක මන් මගෙ හීනෙ ගත්තු දවසට අයියට අනිවාර්‍යෙන් කියනව. ❤️ mage mood eka haduwata ayyata godak pin ayye ❤️

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      @@smile....... Jaya wevaaa

  • @vinuralakruwan3145
    @vinuralakruwan3145 2 ปีที่แล้ว +3

    Excellent review once again...!!! 🔥🔥🔥Thank you bro...

  • @techcap4081
    @techcap4081 2 ปีที่แล้ว +2

    Ade පට්ටම pattai

  • @shenal8090
    @shenal8090 2 ปีที่แล้ว +3

    ඒකනම් සුපිරියක් තමා🔥🔥🤟

  • @aakash8659
    @aakash8659 2 ปีที่แล้ว +1

    Wow what a superb👌X'mas❄☃surprise,
    💯Awesome review Nipul Ayya Thanks a lot.

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Your welcome and thank you for enjoying. 🙏🏻

  • @vidu95
    @vidu95 2 ปีที่แล้ว +2

    Keep it up ayye ❤️
    Nice video and car 💗

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Thank you malli Jaya

    • @vidu95
      @vidu95 2 ปีที่แล้ว

      @@NipulWithCars ❤️

  • @emildulshan8821
    @emildulshan8821 2 ปีที่แล้ว +2

    Land cruiser V8 එකක review එකකුත් ගේමු නිපුලා, LC 300 එකකුත් තියෙනව American embassy එකේ, ඒකත් ගමු.

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      LC300 ekanam ganna wenne na bro Api Eeta kalin ewa gana Karamu

    • @emildulshan8821
      @emildulshan8821 2 ปีที่แล้ว

      @@NipulWithCars land cruiser sahara lc 200 V8 එකක් ගේමු නිපුලා

  • @dontsubscribeme2024
    @dontsubscribeme2024 2 ปีที่แล้ว +2

    Mama hariyatama kiwwa 😁😎

  • @madhusankakalhara5367
    @madhusankakalhara5367 2 ปีที่แล้ว +2

    Kauru mona kiuwath supiri car ekak thamai🤟tikak aston martin look ekak thiyanawa neda..aiya lassanata pahadili kala superb👍

  • @inushadananjaya9573
    @inushadananjaya9573 2 ปีที่แล้ว +3

    සුපිරියක් තාමා අයියේ 🔥🔥🔥

  • @samindu_eranda31
    @samindu_eranda31 2 ปีที่แล้ว +2

    Mn guess kra hrine😻🤩

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +1

    අයියෙ... Avendra garden වල තියනව මන් ඔයාගෙන් review එකක් ඉල්ලපු Benz G class එකක්..බැරි වෙයිද try එකක් දෙන්න ..දැනට ඒක විතරයි ලංකාවටම දැක්කෙ G class වලින්..👉❤❤

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      Thawa thiyenawa. Api Balamu

    • @buddhikapradeep3584
      @buddhikapradeep3584 2 ปีที่แล้ว +1

      @@NipulWithCars එලම...අනිවා ඕනෙ ඇහ් ඉස්සරහ ට...🙏❤❤

  • @NotAYourCat
    @NotAYourCat 2 ปีที่แล้ว +1

    ammoh aiye eda video ekatanm pc eka withari pipurune adanm geth ekkama pipuruna 🤣🤣🤣geyak hadala denna hodee😆😆😆😂😂

  • @inckwr1191
    @inckwr1191 2 ปีที่แล้ว +1

    Superb ayye ... Love it ♥️
    😂Thama pissu wage 😂
    ♥️All the best ayye keep it up 🎅
    Stay safe bro we need you very very much ....

  • @janaka900
    @janaka900 ปีที่แล้ว +1

    මම ඉන්නෙ ඉතාලියෙ ඔය වාහන මෙහෙදි දකිනව ඒත් ඉතින් මම හිතුවෙ මේව කවද ගෙන්නයිද ලංකාවට කියල..කොහොමත් ලංකාවෙ Famous ජපන් වාහනනෙ මේවගේ ඒව ලංකාවට කොහොමත්ම ගෙන්වන එකක් නෑ කියල බැලින් නම් ලංකාවෙ බඩු තියෙනවනෙ.
    අනික යුරෝප් වාහන වලින් වැඩි පුරම ලංකාවෙ තියෙන්නෙ ජර්මන් වාහන ඉතාලි ඒව අඩුයි.ඉතාලියෙ තවත් Quality brand එකක් තමයි Alfa Romeo වාහන.පුළුවන් නම් මේකෙත් Review එකක් කරන්න Alfa Romeo Giulia GTA.
    තව මෙහෙ හදන වාහන Lancia,Fiat.

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      Lankwe alfa Romero Lancia Fiat okkoma thiyenawa Marama rare.

    • @janaka900
      @janaka900 ปีที่แล้ว +1

      @@NipulWithCars 👍👍👍

  • @autovehicle5874
    @autovehicle5874 2 ปีที่แล้ว +2

    පට්ට පාට පාට කාර් එකක් නේ.
    ❤️❤️💕💕🚘🚘🚘🚘

  • @sachithrandika8849
    @sachithrandika8849 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි ඉතින් 😍

  • @nipundilshan6081
    @nipundilshan6081 2 ปีที่แล้ว +1

    😍😍😍😘❤️ මගෙ අම්මො මසරාටි එකක් 🥺

  • @kani...5497
    @kani...5497 2 ปีที่แล้ว +1

    අයියත් මරු 😌 කැමරා කරන අයියා පට්ට ❤️ ගන්ට උලුප්පල පෙන්නනො ❤️

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Jaya wevaaa. Ow mage team eka patta

  • @Shey_dee__
    @Shey_dee__ 2 ปีที่แล้ว +1

    Yo! Gorgeous 🤩 keep it up man :-)

  • @zugatipz
    @zugatipz 2 ปีที่แล้ว +1

    නත්තල් තෑග්ග පට්ට
    Good luck 😎🔥

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 2 ปีที่แล้ว +2

    යෙ යෙ Maserati thmyy 😁❤️

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +2

      Hahaha mewwa Ithin apen witharai honde

  • @RuwanPramod
    @RuwanPramod 2 ปีที่แล้ว +1

    සුපිරිම නත්තල් තෑග්ග අයියේ ඒකනම් 😍

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      Dannawane api dunnoth ithin

  • @idushkapabasara5252
    @idushkapabasara5252 2 ปีที่แล้ว +1

    සුපිරිම වීඩීයෝ එකක් තමා.❤❤

  • @lakshithajayanathkarunakal7540
    @lakshithajayanathkarunakal7540 2 ปีที่แล้ว +1

    Nipul oya nam pissuwak Dan......super

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      Jaya wevaaa. Oyala hinda thamai ithin. Issarahata Thawa Pissu kelimu

  • @luxurysupervehicles8111
    @luxurysupervehicles8111 2 ปีที่แล้ว +1

    Love you Nipul ayiye.oya nam pissuwak thama.Xmas gift ekanamapiwa pissu wattuwa.oyata godaariyk thanks me wage gift ekak dunnata.❤💕💖💝

  • @nimsarawijayasekara545
    @nimsarawijayasekara545 2 ปีที่แล้ว +2

    Honda civic type R gena video eakka oniiiiiii

  • @carlovers5850
    @carlovers5850 2 ปีที่แล้ว +1

    ❤❤🔥🔥 gammak thama

  • @thereality762
    @thereality762 2 ปีที่แล้ว +2

    අය්යේ Mercs Benz GLC AMG line 4matic එක ගැන review එකක් කරන්න. My favourite SUV❤

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      GLC coupe eka api kara balanna 👍

    • @thereality762
      @thereality762 2 ปีที่แล้ว

      @@NipulWithCars thanx ayye

  • @janudabosilu6579
    @janudabosilu6579 2 ปีที่แล้ว +2

    සුපිරියි නිපුල් අයියේ........😍😍

  • @mr.shenky
    @mr.shenky 2 ปีที่แล้ว +1

    Brother Camaro Review ekak karnnko Avenra eke camaro eka nathuwa wena camaro ekak puluwannm loku deyak 😍😍😍😍😍😍

  • @ashantsk
    @ashantsk 2 ปีที่แล้ว +2

    Muçh love , Nipul with Cars ❤️🥀

  • @HyperTonicMe
    @HyperTonicMe 2 ปีที่แล้ว +1

    මම හීන ලුහුබදින්නෙක්. හීනෙට වැඩ කරන එකෙක්. අයියෙ පුලුවන්නෙ porsche 911 turbo s එකක වීඩියෝ එකක් ඕනේ...

  • @DanujayaTheGreat
    @DanujayaTheGreat 2 ปีที่แล้ว +1

    ආදරෙයි කියා ගන්න බැරි තරම් ❣️

  • @disal...69
    @disal...69 2 ปีที่แล้ว +2

    pithuwak🌚❤🔥

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      Api dammoth dannawane ithin

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 2 ปีที่แล้ว +1

    Hammo supiri 😍❤️

  • @suranganisham6392
    @suranganisham6392 2 ปีที่แล้ว +1

    BMW M5 competition ekak gena review ekak oni lankawe thiyeda kiyalanam danne.

  • @NotAYourCat
    @NotAYourCat 2 ปีที่แล้ว +1

    mama comment ekak dakka tesla wala service gana eka athha eth tesla kiyane hariyata inverter ac ekak wage teslageth mole thama oya inveter eka ara inveter ac wala ad eka wage neme ne ac eka use karanna giyama anna ee wage thama teslath

  • @aneth2092
    @aneth2092 2 ปีที่แล้ว +1

    ♥️🙂 කුපිරියක් තමා

  • @iamvlozy1998
    @iamvlozy1998 2 ปีที่แล้ว +1

    Thank you very much bro I appreciate your talent ever

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      And I appreciate your Never ending support 🙏🏻 means the world to me

  • @teckmalli1021
    @teckmalli1021 2 ปีที่แล้ว +2

    Supiryak thama masrati😍

  • @shavinhenricus
    @shavinhenricus 2 ปีที่แล้ว +2

    🤩මම කිව්වා නේද masarati ඉයලා🥰

  • @dilooshamalan4559
    @dilooshamalan4559 10 หลายเดือนก่อน +1

    Woow super ❤❤❤bro
    Maarama maru❤😊😊😊😊

  • @shewonneperera9773
    @shewonneperera9773 2 ปีที่แล้ว +6

    place is not important, when ur a Gtr fan..😉 Other cars simply go down 💯✨IN FRONT OF R35... 🔥

  • @SudarakaNilusha
    @SudarakaNilusha 4 หลายเดือนก่อน

    මගේ ආසම වාහනයක් ❤

  • @ruwanthiabesingha5945
    @ruwanthiabesingha5945 2 ปีที่แล้ว +1

    I own a sv autobiography and a x7 ....but i think this car is crazier than every car i know.....

  • @praneethkavishka9972
    @praneethkavishka9972 2 ปีที่แล้ว +2

    සුපිරියක්

  • @nayanabhaprakarsha4054
    @nayanabhaprakarsha4054 2 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥 patta 😍😍😍👌👌

  • @newsedul245
    @newsedul245 2 ปีที่แล้ว

    lankawe thiye lotus ekkeke review ekak pls

  • @diwind2609
    @diwind2609 2 ปีที่แล้ว +1

    Aiye mn mesarati ekk 2015di padda habai game ekak 🙃 ekath maru habai

  • @Hima28253
    @Hima28253 2 ปีที่แล้ว +1

    Daihatsu atrai wagon 2018 හරි 2019 හරි එක ගැන වීඩියෝ එකක් ඕනේ