අසාමාන්‍ය කාලරාමු යටතේ වැඩ කිරීමේ ප්‍රශ්න |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2024
  • මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට දැන්ම අපව SUBSCRIBE කරන්න
    Join With Us
    Telegram - t.me/seemawa
    Whatsapp - bit.ly/3tjs5tw
    Facebook - bit.ly/3FaNY0A
    #amiladasanayake #2024al #studytips

ความคิดเห็น • 51

  • @Nino-hl2jg
    @Nino-hl2jg หลายเดือนก่อน +36

    Thank you sir
    sirge වචන වලින් මාර හයියක් එන්නෙ ❤❤

  • @dasuniNawanjana-sx4ek
    @dasuniNawanjana-sx4ek หลายเดือนก่อน +89

    බලන් හිටියා වගේ 😂❤

  • @sandapiumi_fernando
    @sandapiumi_fernando หลายเดือนก่อน +54

    උදේ තිස්සෙ පාඩම් කරන්න හිතෙන්නෙ ම නැතුව හවස හයේ ඉඳන් form වෙලා එලි වෙනකන් හරි වැඩ කරන්න පුළුවන් නෙ.. උදේ දවල් වෙලාව වැඩක් කරගන්න ම බෑනෙ😒 මොකද කරන්නෙ😒

  • @sandaruwaninayanthara4274
    @sandaruwaninayanthara4274 หลายเดือนก่อน +14

    අපිට exam ලියන්න තියෙන්නෙ 1 ට ..මේ දවස් වල cmpz strikes නුත් නිසා 9-10 වෙනක් නිදාගත්තට කමක් නෑනේ 😅

  • @nethmidulanjali1414
    @nethmidulanjali1414 หลายเดือนก่อน +21

    06.2 😢ඇත්තක් සර් අද උදේ ටිකක් නින්ද ගියා.අද දවසම මාර අව්ල් . හරියට වැඩක් කරගන්න බැරි උනා.😢❤

    • @protechsandeep9709
      @protechsandeep9709 หลายเดือนก่อน +1

      mata nam hawasata ninda giyama epa wenne😴🥱

  • @Nvsnk
    @Nvsnk หลายเดือนก่อน +6

    Thank you !♥️✨️

  • @MaduHathurusingha
    @MaduHathurusingha หลายเดือนก่อน +5

    Thank you sir ❤

  • @Bajakakkba
    @Bajakakkba หลายเดือนก่อน +13

    රෑ 11 ඉදන් එලිවෙනකල්ම වැඩ කරන්න පුලුවන් සර්..6ට වගෙ නිදගෙන 8ට විතර නැගිටලා ආයෙ වැඩ කරන්නත් පුලුවන් ඒත් දවල්ට වැඩ වෙන්නෙ නැ හරියට.😢
    පුලිවන් වෙලාවෙ හොදටම කරනවා..
    ගොඩක් ඒවා බලන් හිටියා වගෙ කියනවා.😂
    කොහොමහරි මෙහෙම වැඩ කරන්න ගත්තෙ AP n AD sirla denn ns tm.respect sir ❤

    • @Annn1352
      @Annn1352 หลายเดือนก่อน +1

      matath oii❤😅

  • @engineerrathnayaka
    @engineerrathnayaka 16 วันที่ผ่านมา

    0:40 මේ විදියට මාව සම්පූර්ණෙන් දවල් / රෑ හොයන්න බැරි තැනකට මාව දැම්මොත් අනිවරෙන් මට නින්ද යන්නෙ ඇත්ත ලෝකෙ උදේ වරුවෙ. මම දවල් කියල රැවටෙයි හැබැයි ඇත්ත ලෝකෙ ඒක රෑ වෙයි.
    මගෙ ඇඟේ clock එක දැන් ඒ විදියට හැදිල තියෙන්නෙ.

  • @tharakadewmini3533
    @tharakadewmini3533 หลายเดือนก่อน +4

    Aththami❤❤

  • @HasiniSew
    @HasiniSew หลายเดือนก่อน +4

  • @maleeshadewmini-wr3wy
    @maleeshadewmini-wr3wy หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @prabashsanjuka20
    @prabashsanjuka20 หลายเดือนก่อน +4

  • @sudathchinthana280
    @sudathchinthana280 หลายเดือนก่อน +4

    😌❤

  • @FathimaAfsha-nb8nl
    @FathimaAfsha-nb8nl หลายเดือนก่อน +2

    ✨❤

  • @shashipaba4837
    @shashipaba4837 หลายเดือนก่อน +3

    😌

  • @suranganihewage4391
    @suranganihewage4391 หลายเดือนก่อน +3

    Sir mata ude kaleta wadiya rata thamai hodata padam karanna puluwan , eka aulak weida

  • @fathimasiyana6791
    @fathimasiyana6791 18 วันที่ผ่านมา +1

    සර් මට තියෙන ප්‍රශ්නේ තමයි නින්ද යන්නේ ම නැහැ නේ ....😢 උදේ ටත් එහෙමයි රැටත් එහෙමයි 😢.. මන් දැන් නිදා ගෙන සති 5ක් 😢

  • @moonlife-je4jm
    @moonlife-je4jm หลายเดือนก่อน +23

    04:54 😂

  • @devindithiloka2512
    @devindithiloka2512 หลายเดือนก่อน

    ❤🙏

  • @kapilachamindana1950
    @kapilachamindana1950 หลายเดือนก่อน +4

    10:19 deparakma e sir kiyana darunuma pasuthawreemen inne eka mara amaruy meka balana kauruth e pasuthaweemanam ganna hithanawath epa nangi malli hodata wada karanna 🙏

  • @kavindulakshan1
    @kavindulakshan1 หลายเดือนก่อน +2

    Matath ohoma thama hama reta padm karala ude aherenava apahu ninada yanava 😂 aherenne 11 ta hariyatama nathnam 10 ganata vithara😢

  • @ude-vl3ie
    @ude-vl3ie หลายเดือนก่อน

    ou mn re 2, 3 nidagena ude 10 wage aharune first shy eke eth ohom wel mt maths papar ek welawe 8 - 10 ppr ek liwwe 28 +94 thibbath liyal ekathu kare hithin bari una....eth 10 idan thama sihiya awe.robo kenek wage liwwe eta passe yanthan s ekak awa..eth thama me purudda thiye mt hadagann bee

  • @dammikaperera2648
    @dammikaperera2648 หลายเดือนก่อน +10

    ada mta ehema dwasak

  • @user-is8dh1ds8h
    @user-is8dh1ds8h 25 วันที่ผ่านมา

    මම උදේ පාඩම් කලොත් දවල් නිදි ...රෑ තමා මටනම්

  • @user-mt6nk1bl9g
    @user-mt6nk1bl9g หลายเดือนก่อน +8

    Kohomada sir oya ohoma kiyanne ,api karannema oka thama 😅

    • @The_Phoenix716
      @The_Phoenix716 หลายเดือนก่อน

      mama nm 5 ta nidagena 12 ta nagitinne 😂

  • @Mihiri556
    @Mihiri556 หลายเดือนก่อน +16

    බලන් ඉදලා කියනව වගේ😂😂😂

  • @pasinduhashan9869
    @pasinduhashan9869 หลายเดือนก่อน +6

    adath ehemai 😂

  • @DMFutureWorld-5417
    @DMFutureWorld-5417 หลายเดือนก่อน +8

    😂අඩො මේ මං ගැනනෙ කියන්නෙ

  • @nimashas0565
    @nimashas0565 28 วันที่ผ่านมา

    උදේ වැඩ කළහම හවස බැරි එකනම් 🙂

  • @mfasna5077
    @mfasna5077 26 วันที่ผ่านมา

    Sir Meka mata kiyanawa vaage😂

  • @YtTy-up3rk
    @YtTy-up3rk หลายเดือนก่อน +6

    😂😂😂😂😂😂😂😂

  • @gamingwithpagol708
    @gamingwithpagol708 หลายเดือนก่อน +1

    😂😂😂 ham kus nei bujing

    • @gamingwithpagol708
      @gamingwithpagol708 หลายเดือนก่อน

      Because I am banggali

    • @dasu9068
      @dasu9068 15 วันที่ผ่านมา

      U are not Sri Lanka?

  • @nadeejathathsara3912
    @nadeejathathsara3912 23 วันที่ผ่านมา

    Sir mata e clock eka unlimited ne😁😁

    • @dasu9068
      @dasu9068 15 วันที่ผ่านมา

      E kiwwe oyat dawal re dekem ekm widiht padam krnn puluwn kiyld?

    • @nadeejathathsara3912
      @nadeejathathsara3912 15 วันที่ผ่านมา

      @@dasu9068 ne ne mata mulu davasema nidimathai kiyala 😁😁

    • @nadeejathathsara3912
      @nadeejathathsara3912 15 วันที่ผ่านมา

      @@dasu9068 ne ne mata mulu davasema nidimathai kiyala 😁😁

    • @dasu9068
      @dasu9068 15 วันที่ผ่านมา

      @@nadeejathathsara3912 Aaaaa🤦😅

  • @SmilingCakeSlice-ry5uh
    @SmilingCakeSlice-ry5uh หลายเดือนก่อน +4