සොම්බී ගෙන් කඩි කන්න පෝලිමේ ඉන්න ගම්මු Sinhala dubbed story review lk voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ලොකේ අනිත් භාෂා නොදන්නා නිසා ඒ භාෂා වලින් නිෂ්පාදනය වන චිත්‍රපට අපි නොබලා සිටින්නෙමු,එම නිසා එම චිත්‍රපටියේ ඇති කතාව සිංහලින් ඔබට LK voice හරහා අප ගෙන එන්නෙමු
    Pirates of carribean:- • PIRATES OF THE CARRIBB...
    Twilight saga:- • TWILIGHT SAGA
    Detective chinatown:- • DETECTIVE CHINATOWN
    My new chanel Lk voice V:- / @lkvoicev3994
    SHERLOCK ALL:- • SHERLOCK (පට්ටම පට්ට ස...
    v for vandetta:- • අසාධාරන ඒකාදිපති පාලනය...
    sweet home all episodes: • Sweet Home
    ALICE IN BORDERLAND: • Alice in boarder land
    Intragram:-
    www.instagram....
    #explanation #lkvoice #korean
    #srilanka #sinhala #review #story #explanation #moviereview #movieexplanation #sinhaladubbed#comedy#movieinsinhala #bestactionmovies #englishmovieinsinhala

ความคิดเห็น • 198

  • @reventepes3275
    @reventepes3275 ปีที่แล้ว +22

    පව් යකෝ සොම්බි කොල්ලා. 😂😂😂😂😂. සොම්බිලටත් ඔහොම කරනවද 😂
    මේක පට්ට ආතල් බං. හිනාවෙලා වැඩි කමට වීස් එකත් හැදුනා 😂😂😂. ඒ පවුලත් ආතල් බං. මට හුස්මත් හිරවෙන්න ආවා 😂😂😂😂😂😂😂😂

  • @vinu__
    @vinu__ ปีที่แล้ว +19

    මල්ලි කාරයා තමා මරුම 😹👍 තාත්තට කෙලින්මයි උ බලන් ඉන්නෙ 😹👍

  • @dianakpop9782
    @dianakpop9782 ปีที่แล้ว +23

    අඩෙ මේක තමා නියම සොම්බි මූවි එක...
    අයිය හිනා වෙවී කියද්දි තවත් මරු...❤
    😂

  • @kdiwya8824
    @kdiwya8824 ปีที่แล้ว +7

    එයාගේ දත් ගැලෙව්වා කිව්වම දුක හිතුනා. ඇඩෙන්නත් ආවා. පව් 🥺 මොනා උනත් ලස්සනයි ෆිල්ම් එක 💛

  • @VitaminProtin98
    @VitaminProtin98 ปีที่แล้ว +10

    😂මරු කතාව..කොරියන් එවා හෙන ෆන්😅

  • @slkdramagirl
    @slkdramagirl ปีที่แล้ว +24

    මේක නම් සුපිරිම සුපිරී 😁💝💥 මං කැමතිම movie review චැනෙල් එක 💝 ඊලඟ වීඩියෝ එක දාන්න කලින් 200k sub ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😚

  • @HIRU_BBH_
    @HIRU_BBH_ ปีที่แล้ว +11

    මේක බලලා තියේ ඒත්.ඔයාගෙ කටහඩාන් අහද්දි පට්ට ❤

  • @misheni_supunika
    @misheni_supunika ปีที่แล้ว +23

    සොම්බී වීඩීයෝ බලපූ හැම එකක්ම බය හිතෙන වා.. මේ සෝම්බී film එකනම් මරූ අනේ 😊....

  • @PANCHA__FF
    @PANCHA__FF ปีที่แล้ว +20

    ඔයගෙ වොයිස් එක නම් සුපිරි 👍

  • @freefiregemar1093
    @freefiregemar1093 ปีที่แล้ว +3

    මේක මම කලින් බලලා තියෙනවා
    එත් ඔයා රිවීව් කරනවා කියන්නෙ ආයේ නොබලන ඉන්නම බෑ
    අදත් සුපිරි මේකේ පාට් 2 ඉක්මනට ඕන.......❤😊

  • @sanda2813
    @sanda2813 11 หลายเดือนก่อน +1

    අයියා movie review කරන විදියට මන් මාරම ආසයි.🥰🥰🥰🥰

  • @MihiduLakshan
    @MihiduLakshan ปีที่แล้ว +7

    සුපිරිම ආතල් රිවිවූ දේන්නේ 😅😂🇱🇰😍

  • @ChoiMinAh-p9o
    @ChoiMinAh-p9o ปีที่แล้ว +3

    Review කරන විදිහනම් මරු
    මොනා වුනත් හීරෝගෙ දත් ටික ගලවපු එක තමා අවුල😁

  • @denuwan9
    @denuwan9 ปีที่แล้ว +10

    තාත්තා කාරයට අනිතිමට උන.දේ😂😂😂🤦‍♂

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා ปีที่แล้ว +21

    අනේ තව වීඩියෝස් දාන්නකො ඔයාගෙ වොයීස් එක සුපිරි කියන විදියට කිසිම කම්මැලී කමක් නෑ ❤❤️

  • @dinujapriyadarsana3960
    @dinujapriyadarsana3960 ปีที่แล้ว +38

    ජෝන් වික් 4 කවදද දෙන්නෙ🙂

  • @AMaN-wo4fe
    @AMaN-wo4fe ปีที่แล้ว +2

    ඒක නම් superb patta le tika pirisidhu una ❤😊

  • @ravindakelum9087
    @ravindakelum9087 ปีที่แล้ว +25

    හිනාවෙවී රිවිව් කරනකොට ෂෝක් අපිටත් හිනා යනවා ❤

  • @nethminarmada3045
    @nethminarmada3045 ปีที่แล้ว +10

    පව් යකඩෝ තාත්තා 😅😅 part 2 ඉක්මනට ගේන්න 🙏😅😅

  • @DK_OFFICIAL_2010
    @DK_OFFICIAL_2010 ปีที่แล้ว +7

    හැමදාමත් සුපිරියක් තමා 👍❤ මේක බලන්න පරක්කු උනා සොරි 🥲

  • @cool-boy777
    @cool-boy777 ปีที่แล้ว +4

    අඩේ!පින් බං උබට හැමදාම හිනස්සනව ට😅😁❤

  • @dineshkumara4495
    @dineshkumara4495 ปีที่แล้ว +2

    අයියා හිනාවෙවී කියපු නිසා හිනා වෙවීමයි බැලුවේ 🤣🤣😂😂

  • @nipunimadhushika-bw3wv
    @nipunimadhushika-bw3wv ปีที่แล้ว +3

    අඩේ ඒකනම් පිස්සු කතාවක් 😂. හැබැයි ලස්සනයි ❤

  • @phonehouse896
    @phonehouse896 ปีที่แล้ว +7

    අනේ තා ටිකක් තිබ්බනම්.මාර ෆිල්ම් එක🥰..අන්තිම ටික තමා සුපිරි😂

  • @RoshanJayasekr-yb3dy
    @RoshanJayasekr-yb3dy ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි 👍👍👍👍👍❤️❤️

  • @WickramasooriyaDAKH-po1ct
    @WickramasooriyaDAKH-po1ct ปีที่แล้ว +6

    😂😂😂අම්මෝ මරු සොම්බි සෙට් එක 😂😂😂

  • @SathemiSadeesha-vt3qv
    @SathemiSadeesha-vt3qv ปีที่แล้ว

    මම කැමතිම මූවි රිවිව් චැනල් එක ඔයාගෙ චැනල් එක ,සම්මානයක් දෙන්න වටිනව බන් 👍🙏🔥 ,ආයි කියන්න වචන නැ

  • @පුංචිසමනලී-ඩ1ඪ
    @පුංචිසමනලී-ඩ1ඪ ปีที่แล้ว

    Supiriyak අයියා ඒකනම් 🤣🤣☺️☺️👍👍

  • @Macsleno
    @Macsleno ปีที่แล้ว +4

    අදත් සුපිරි LK voice 😊😊👍💥💥💥💥💥😸🙂🙂😸😸

  • @ramashkumar688
    @ramashkumar688 ปีที่แล้ว +2

    සුපිරි voice eaka thiyenne oyata nam

  • @kavindudilshan-l3g
    @kavindudilshan-l3g 4 วันที่ผ่านมา

    ඔයගෙ වොයිස් එක නම් සුපිරි 👍👍

  • @amahewathanthri8550
    @amahewathanthri8550 11 หลายเดือนก่อน +1

    ඒ වගේ සොම්බි කොල්ලෙක් මටත් ඕනි...එච්චරයි....😌

  • @chanchalaayodhya陈
    @chanchalaayodhya陈 ปีที่แล้ว +7

    එක හෙන ආතල් කතාවක්❤️💜💜

  • @chamithkumara8702
    @chamithkumara8702 ปีที่แล้ว +3

    supiri pari ithiri film ekak🤣🤭🤗🤣😚🤩

  • @VitaminProtin98
    @VitaminProtin98 ปีที่แล้ว +2

    45k balala...3.6k..👍 like dala thinne...kuhaka set ekakuth innawa vedio eka enjoy krala ...like ekacwath dila yanna akamathi...😢lankawe minissu hari wenas kiyanne ekai

  • @ayodyawithanaarachchige4768
    @ayodyawithanaarachchige4768 ปีที่แล้ว

    Patta Film Ekakk.Hituwewath Nathi Awasanayakk TIBUNE.Hina Wewi Baluwa.😂😂😂😂😂Harima Lassanai🎉🎉🎉

  • @HDV-no3fe
    @HDV-no3fe 5 หลายเดือนก่อน

    Comments බලපුවම කතාව තවත් ආතල් 🤣🤣🤣
    මරු කතාව ❤️💞

  • @duchess614
    @duchess614 ปีที่แล้ว +5

    😍 film eka blna eka maru kmmali na voice ekath maru

  • @rameshadilrukshi4512
    @rameshadilrukshi4512 ปีที่แล้ว +3

    Oyage voice eka maru..💖💖

  • @wonderful-srilanka-nature
    @wonderful-srilanka-nature ปีที่แล้ว +2

    මම 1 comments එක machan❤❤❤❤❤

  • @wonderful-srilanka-nature
    @wonderful-srilanka-nature ปีที่แล้ว +13

    LK voice ව fallow කරන්න ❤

  • @manujalasith8710
    @manujalasith8710 ปีที่แล้ว +8

    හෙට o/l බල්ලො🥲✌️

    • @coleen8679
      @coleen8679 ปีที่แล้ว

      Me to

    • @ziyadzeo6880
      @ziyadzeo6880 ปีที่แล้ว

      All the best guyz❤❤HONDHIN LIYANNNA

  • @RangaMahesh-e5q
    @RangaMahesh-e5q 2 หลายเดือนก่อน

    අඩෝ මරු බං 😂 බොක්ක කොර වෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤ උබනම් මරා පොරක් මාරුවට කථාව කියනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharukageeth3823
    @tharukageeth3823 ปีที่แล้ว +4

    සුපිරියක් තමා ❤️

  • @SachinthaMihiranga-bt7vt
    @SachinthaMihiranga-bt7vt ปีที่แล้ว +3

    පට්ට...❤

  • @kdramafanpageofficial
    @kdramafanpageofficial ปีที่แล้ว +3

    Kim nam gil(heroine ge ayya.Malli) my fav actor.Just bought memories back.Ayyath maru film neh review karanna.Ayye Kim nam gilge movies patta.Thawa eyage movies review karanna

  • @MihiduLakshan
    @MihiduLakshan ปีที่แล้ว +8

    මෙන්න සොම්බී ෆිල්ම් 😂😅

    • @maliyagamin
      @maliyagamin 11 หลายเดือนก่อน

      😂😂😂

  • @janithnawodya4303
    @janithnawodya4303 ปีที่แล้ว

    machan kathawa kiyana vidiya maru hode👍👍👍👍

  • @NipunNavodya
    @NipunNavodya ปีที่แล้ว +5

    අයියේ John Wick 4 එක ඕනේ, ඉක්මනටම අරන් එන්න. කලින් JW තුනේම රිවිව්ස් මන් බැලුවා. සුපිරියටම කරලා තිබුනා. ඔයා රීවිව් කරන විදිහ නම් පට්ට, කිසි කම්මැලියක් නැතුව අහන් ඉන්න පුලුවන්. Good Luck Brother✌❤

  • @disiniwijayarathna9009
    @disiniwijayarathna9009 ปีที่แล้ว

    Adoo ekaaa😂😂😂😂❤❤❤ supiriyak thama

  • @LevindyaJayasundara
    @LevindyaJayasundara 5 วันที่ผ่านมา

    නියමය්😊😊😊😊❤❤❤❤

  • @ruwanindika4237
    @ruwanindika4237 ปีที่แล้ว

    ලයික් කරනවා අනිවාර්යයෙන්ම

  • @Hissan_pro
    @Hissan_pro ปีที่แล้ว +1

    Mama thamay first like thamme

  • @janithnawodya4303
    @janithnawodya4303 ปีที่แล้ว

    සුපිරි 👍👍

  • @JokerGaming-ey9nu
    @JokerGaming-ey9nu ปีที่แล้ว

    Gammak ayiye me wage hamadama puluwannam vidio danna

  • @indulk6788
    @indulk6788 ปีที่แล้ว +1

    නියමයි

  • @dilshanperera118
    @dilshanperera118 ปีที่แล้ว

    සුපිරි 🤗😉👍🤣🤣

  • @AllAruna-th1mi
    @AllAruna-th1mi ปีที่แล้ว +1

    මේක බලලා මගෙ බඩත් කොර වුනා 😅😅😅😅😅 ඒ තරම් මේක ගොඩක් හොඳයි 😢😢😢😢 ❤❤ 🎉🎉 😂😂

  • @nirmaniamarasinghe6463
    @nirmaniamarasinghe6463 ปีที่แล้ว

    ඒක නම් මරු

  • @pawanharshitha-lk3wm
    @pawanharshitha-lk3wm ปีที่แล้ว +1

    මරු නේ 😊❤

  • @CHUTTA777
    @CHUTTA777 11 หลายเดือนก่อน

    මරු අයියා 😂❤

  • @OsadaShanal-vp2xl
    @OsadaShanal-vp2xl ปีที่แล้ว

    එල ❤️❤️❤️❤️❤️❤️

  • @indikanuwan1710
    @indikanuwan1710 ปีที่แล้ว

    පට්ට

  • @akarshanapubg868
    @akarshanapubg868 ปีที่แล้ว +5

    පව් බං අර තාත්තා😂💔

  • @sahanpunsara
    @sahanpunsara ปีที่แล้ว

    balapu supirima zoombi movie eka thama meka supiriyak aiya

  • @samirusenuk9890
    @samirusenuk9890 ปีที่แล้ว

    patta top💖💖👌👌👌👌👌👌👌👌👌

  • @dilshankumara9044
    @dilshankumara9044 ปีที่แล้ว

    සිරා වොයිස් එක පට්ට

  • @hiranyanimnadi4148
    @hiranyanimnadi4148 ปีที่แล้ว +1

    John wick 4 oya review kranakan hitiya hitiya.iwasanda bri thana iiye baluwa man.ee unaata aiyage katahadin eeke siddi tika ahand patta aasai.ee hinda eekath geendakoo❤

  • @Cuti...8440
    @Cuti...8440 ปีที่แล้ว

    Aiya oylilg video walin mn asawialn baluwa maka 12wadiya බැලූ wa maru maka

  • @chandrakanthi8002
    @chandrakanthi8002 ปีที่แล้ว

    Apith meyage vidio balanna abbahi wela inne. meya hinawevi kiyana vidihata apitath hina yanawa.maru.

  • @mrlionkingsl4763
    @mrlionkingsl4763 ปีที่แล้ว

    thanks supiriyak thamaa

  • @anythings6875
    @anythings6875 ปีที่แล้ว +1

    Jhone wick 4 දාපන්කො බන්, දැන් quality එක ඇවිල්ලනෙ..

  • @Sachintha05
    @Sachintha05 หลายเดือนก่อน +1

    🤗🥰☑️

  • @charakasenevirathne4783
    @charakasenevirathne4783 ปีที่แล้ว

    Oya thamai hodatama kale 😂🎉

  • @dilharaprashadani2107
    @dilharaprashadani2107 ปีที่แล้ว

    අදත් සුපිරි😘😘😘😘😘

  • @Pasiya0224
    @Pasiya0224 ปีที่แล้ว

    සුපිරි ෆිල්ම් එක 😂😂

  • @maheshrathnayake250
    @maheshrathnayake250 ปีที่แล้ว +1

    Bokka❤

  • @Dewndarapaphyaloka
    @Dewndarapaphyaloka หลายเดือนก่อน

    Pat 2 ඕනෙ

  • @Gaming.dotexyt
    @Gaming.dotexyt ปีที่แล้ว

    මේක නම් සුපිරි movie එකක් මම මේක බලලා තියෙනවා 😎සුපිරි ❤❤

  • @veenavikaushalya
    @veenavikaushalya ปีที่แล้ว +1

    ♥️😊👍 I'm number four and duty after school series eka oni

  • @sadininishadi5982
    @sadininishadi5982 ปีที่แล้ว

    සුපිරි😂

  • @rathnasiridanushka7164
    @rathnasiridanushka7164 ปีที่แล้ว +1

    සොම්බි විඩියෝ බලලා තියනවා .මේහෙම ඒව නම් බලලා නෑ😛🤣

  • @Pawanatx
    @Pawanatx ปีที่แล้ว

    Lk voice gammak thamayi 😮❤

  • @HeshanHeshanHansaka
    @HeshanHeshanHansaka 2 หลายเดือนก่อน

    Maru eeka

  • @SupunDhananjaya-vj1zq
    @SupunDhananjaya-vj1zq ปีที่แล้ว

    Supiri bn

  • @ChamindaThilakarathna-x6w
    @ChamindaThilakarathna-x6w 9 หลายเดือนก่อน

    Mekanan supirima supiri

  • @lakmaliwerasuriya9011
    @lakmaliwerasuriya9011 ปีที่แล้ว +1

    Supiri♥️♥️

  • @buddhika1961
    @buddhika1961 ปีที่แล้ว

    Supiri bn

  • @ChethanaHewage-th4pl
    @ChethanaHewage-th4pl ปีที่แล้ว

    දකුණු වනධථ😊කථ😊

  • @tharindusandeepapannegama7952
    @tharindusandeepapannegama7952 ปีที่แล้ว

    Maru maru

  • @nishantha8994
    @nishantha8994 ปีที่แล้ว +3

    Nice 😁

  • @taneeshadinushi8963
    @taneeshadinushi8963 ปีที่แล้ว

    Patta a

  • @minoteshan64
    @minoteshan64 ปีที่แล้ว

    Oyage hinawath maru

  • @OsadaShanal-vp2xl
    @OsadaShanal-vp2xl ปีที่แล้ว

    ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandanicooray4496
    @chandanicooray4496 ปีที่แล้ว

    Niyamai😂

  • @sithijanimesh769
    @sithijanimesh769 ปีที่แล้ว

    Ammo aiyaaaaaah ek😂

  • @Franciscamishel
    @Franciscamishel ปีที่แล้ว +2

    1st🗿❤

  • @sigithisadamali-zr4bk
    @sigithisadamali-zr4bk ปีที่แล้ว

    Aka nam maru

  • @JokerGaming-jm4td
    @JokerGaming-jm4td ปีที่แล้ว +2

    First❤

  • @smoki9411
    @smoki9411 ปีที่แล้ว +5

    John wick 4 hd awilla ayye eka dannako 🙂