Chandeta Awith Kiyana Dewal ( චන්දෙට ඇවිත් කියන දේවල් ) | Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2023
  • Download Now - www.fmderana.lk/programs/jokes
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live
  • ตลก

ความคิดเห็น • 155

  • @eshnow
    @eshnow ปีที่แล้ว +22

    සම්පුර්ණ ඇත්ත තාමත් මෙ වගෙ ගොන් වහල්ලු ඉන්නවා ... අද කතා ව මරු 😂

  • @NadunThiwankaEdirisingha
    @NadunThiwankaEdirisingha ปีที่แล้ว +21

    බොරතෙල් ලිං බොර වෙලා 😅😂

    • @Nishaya722
      @Nishaya722 ปีที่แล้ว

      කතාව ඇත්ත 🙄

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว +10

    බයියන්ට දෙනවා මේ ටිකේ රිදෙන්නම 😀😀

  • @nalishakumarathunga6550
    @nalishakumarathunga6550 ปีที่แล้ว +7

    මගෙ අම්මෝ ඒකනං සුපිරිම සුපිරියක් 😂

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 ปีที่แล้ว +16

    කාලෙකින් සුපියක්.කාපු කෑමත් ඉස්මෝලෙ ගියා 😂

  • @kasunfernando1679
    @kasunfernando1679 ปีที่แล้ว +7

    ගාමින්ද - "ඒ කාලේ ඉඳලා කියන කතාවක් මේ
    අපිට කොරනවා කියලයි කියන් නේ..
    දින්න දාට ඒ කට්ටිය උඩින් යයි
    දුන්නු ඈයෝ කොර ඇද ඇද බිමින් යයි..
    ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද ඔයා??"
    සුනෙත් - "ඊට පස්සේ ඒගොල්ලෝ සුදු ඇද ගෙන ඇවිත් ජනතාවට සේවය කරනවා"
    ගාමින්ද -"හැමදාමාත් හිතන් ඉන්නේ ඒවා වෙයි කියා
    ඒ වුනාට කවදාවත් වෙන්නේ නෑ "
    ඕකයි ඇත්ත 😪❤️ (Kawuda boy mthk)

  • @tharindusiriwardana2931
    @tharindusiriwardana2931 ปีที่แล้ว +8

    අම්මෝ ආතල් සුපිරි ❤️👍😂

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 ปีที่แล้ว +20

    අද නම් පට්ට චූටි මල්ලි/පොඩි මල්ලි❤️‍😂

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว +13

    ඇඬෙන්න දීලා ත්යෙනවා. හැබැයි මේ කාලකන්නි මෙහෙම කියාගෙන එන්නත් ඉඩ ත්යෙනවා

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +11

    මෙච්චර කියලත් තේරෙන්නෙ නැති බත් බැලයො, වහල්ලු ඉන්නව නෙ සැහ්😂

  • @muthumunisisira1748
    @muthumunisisira1748 ปีที่แล้ว +8

    අපේ ළමයි ඔබ තුමාලගෙ ළමයින්ට 😅

  • @sangeethsandun1981
    @sangeethsandun1981 ปีที่แล้ว +23

    මෙහෙම එවුන් ඉන්නවා පුලුවන් තරම් දැනුවත් කරපල්ලා🙏🙏🙏

  • @maheshnilanga5664
    @maheshnilanga5664 ปีที่แล้ว +13

    ඔව් මුන්ට බයිකම අතාරින්න බෑ තවම ඉන්නවා කාලකන්නි හැත්ත අපේ ගමෙත් ඉන්නවා

    • @FluentMinds1
      @FluentMinds1 ปีที่แล้ว +1

      බයි කම ටොයි කම.. ජෙපි කම තියන් මොන අරගල කරත් එකයි

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe ปีที่แล้ว +1

      @@FluentMinds1uba chande illanwada, katada dennanone

  • @wimalasirikularathna1543
    @wimalasirikularathna1543 ปีที่แล้ว +5

    සුපිරි කතාව

  • @anandajayaweera9956
    @anandajayaweera9956 ปีที่แล้ว +16

    පොභොට්ටුවට ගමට ඇවිල්ලා කියන්න දේවල් උබලා දෙනවද ජයවේවා

  • @sandayakumari8445
    @sandayakumari8445 ปีที่แล้ว +6

    ඩේසි ලොක්කිගේ මැනික් මල්ල 😀😀😀

  • @ishankaviraj6255
    @ishankaviraj6255 ปีที่แล้ว +4

    අදත් සුපුරුදු පරිදි මුලින්ම අහන්නෙ මං... 😁

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +4

    අනුර ⭐

  • @chamildiss
    @chamildiss ปีที่แล้ว +2

    මෙච්චර කියලත් තේරෙන්නේ නැත්නම් මරල දාමු. උන්ගේ කරුමෙ අපිට ගෙවන්න වෙනව

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +5

    Patta machan aiyala ❤❤

  • @hashankoralagoda4627
    @hashankoralagoda4627 ปีที่แล้ว +12

    සුපිරිම කතාවක්

  • @priyanthaperera7271
    @priyanthaperera7271 ปีที่แล้ว +6

    වහල්ලු න්ට දිල තියනව ඇඩෙන්නම 😂සුපිරි

  • @hashankoralagoda4627
    @hashankoralagoda4627 ปีที่แล้ว +6

    නියමයි

  • @sahanprasanna77
    @sahanprasanna77 ปีที่แล้ว +5

    වහල්ලුන්‍ට අපහාසයක්ම වේවා

  • @Saranga_bandara
    @Saranga_bandara ปีที่แล้ว +4

    අදටත් ඉන්නව මෙහෙම අය

  • @anandajayaweera9956
    @anandajayaweera9956 ปีที่แล้ว +4

    නියමය්

  • @wn4838
    @wn4838 ปีที่แล้ว +4

    මේවා හැමතැනම share කරමු.ෆේස්බුක් වලත් 🎉

  • @Thara_adee
    @Thara_adee ปีที่แล้ว +4

    ආච්චිගේ නම ඩේසි ද? 😂

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +18

    ජාතික ජනබලවෙගය ට ජය වේවා ජය වේවා ජය වේවා

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta ปีที่แล้ว +1

      Kauda dan jana balawegayak gana kathaa kare 🤔

    • @FluentMinds1
      @FluentMinds1 ปีที่แล้ว +2

      උබ ඔක කොපි පේස්ට් කරන්න හුගක් මහන්සි වෙනවා නේද වහලෝ 😂😂😂😂🖕

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta ปีที่แล้ว +1

      @@FluentMinds1 😁😂

    • @lucky-gp2yk8yh9i
      @lucky-gp2yk8yh9i ปีที่แล้ว

      @@chanithadehigahawatta ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp

  • @ujithasammu8111
    @ujithasammu8111 ปีที่แล้ว +1

    Denuwath kireema watinawa.
    Jayawewa chuti, podi ❤❤❤

  • @crazytharu6417
    @crazytharu6417 ปีที่แล้ว +13

    සිරා කතාව හැබැයි....

  • @Gems9372
    @Gems9372 ปีที่แล้ว +3

    ,සීයා රත්නපුරේ 🤣🤣🤣

  • @darshanapathmalal
    @darshanapathmalal ปีที่แล้ว +8

    එකනම් මරු😂

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 ปีที่แล้ว +2

    Very good one

  • @kovidawaidyaratneofficial8616
    @kovidawaidyaratneofficial8616 ปีที่แล้ว +3

    අයියේ පොහොට්ටුවෙන් ඇවිත් කියලා නම දාමු

  • @Aerospatial
    @Aerospatial ปีที่แล้ว +1

    🤣🤣🤣 niyamaii

  • @kanishkaseneviratne26
    @kanishkaseneviratne26 ปีที่แล้ว +1

    Umbala denna kiyala thiyenawa machan! Aye ban parakku une Meka Daanna! Kalaakaryo kiyana ewun kade yaddi. Superb work macahan! Salute 🫡

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +1

    මහබැංකුවේ සල්ලි කෑවේ සිංගප්පූරු මීයෙක්..😂😂😂

  • @jaylow.r35
    @jaylow.r35 ปีที่แล้ว +1

    Best of the best 😂♥️🔥

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว +7

    ජාතික ජන බලවේගය ට ජය ✌️

  • @sagarawije2876
    @sagarawije2876 ปีที่แล้ว +1

    මීයනේ වැරදි..🤣

  • @prabathdarshana4313
    @prabathdarshana4313 6 หลายเดือนก่อน

    Super brothers ❤️❤️❤️from israel ❤❤🙏🙏

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +44

    අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලවෙගය ට ජය වේවා ජය වේවා

    • @Nishaya722
      @Nishaya722 ปีที่แล้ว +4

      🌹

    • @sahangunawardana4859
      @sahangunawardana4859 ปีที่แล้ว +1

      අතිසරෙයට අමුඩයද?.

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta ปีที่แล้ว

      😂😂

    • @FluentMinds1
      @FluentMinds1 ปีที่แล้ว +4

      ගු සිස්ටම් එක වෙනස් කරන්න අසූචි ගොඩක් ලෙවකන්න බෑ බ්‍රෝ

    • @hasithabandara4630
      @hasithabandara4630 ปีที่แล้ว

      තමන් වෙනස් වෙයන් අනුන්ට කඩේ යන් නැතුව🤣

  • @StudioNETHRU
    @StudioNETHRU ปีที่แล้ว +1

    මෙහෙම කිව්වත් අපේ ගම්වල සමහරක් උන්ට තේරෙන්නෑ බං. ........

  • @supunsubodha
    @supunsubodha ปีที่แล้ว +1

    චූටි මල්ලි පොඩි මල්ලි 👍🔥

  • @trishanpeiris4247
    @trishanpeiris4247 ปีที่แล้ว

    Thx bros. Please 🙏 open eyes our people like this.
    Godbless 😊

  • @hs...4977
    @hs...4977 ปีที่แล้ว +2

    ජාතික. ජනබලවේගයට.ජයවේවා.රටට.ජයවේවා

  • @sumithnishantha5832
    @sumithnishantha5832 ปีที่แล้ว +2

    Mun dennath dan chater vegena yanava vage😐

  • @shernilnelanga4015
    @shernilnelanga4015 ปีที่แล้ว +2

    මෙවා නම් විහිලු නෙමෙ අප්පා මෙවා සීරා කතා

  • @ryan_gt4721
    @ryan_gt4721 ปีที่แล้ว +1

    අපේ පැත්තෙ ඩෝසරයක් ඇවිත් දැන් දවස් ගානක් තිස්සේ පාර දෙපැත්ත සුද්ධ කරනව. ඒව නම් හොද වැඩ හැබැයි ...🤔

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +2

    🤣🤣🤣🤣🤣👌නියමයි🇶🇦

  • @highwaytyson2913
    @highwaytyson2913 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura1110 ปีที่แล้ว +4

    Pohottu bath belainta dila tyanawa aye nikan Pumken yanna.

  • @lahirupiumantha7071
    @lahirupiumantha7071 ปีที่แล้ว +1

    ❤️

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว +2

    ජය npp 🙏🏻 🙏🏻 🙏🏻

  • @saliyamendis6661
    @saliyamendis6661 ปีที่แล้ว +4

    මුං ඔහොම කියන්න බැරි බඩුත් නෙවෙයි...

  • @dayanidissanayaka732
    @dayanidissanayaka732 ปีที่แล้ว +2

    🎧👍🎧

  • @lahirusandaruwan5360
    @lahirusandaruwan5360 ปีที่แล้ว +2

    ❤️😍👌

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +1

    මර්වින් සිල්වා 😄😄😄

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 ปีที่แล้ว +2

    🤣🤣🤣👏👏

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +1

    Ohomawath kiuwoth thamai den ithin

  • @DIMALRANDIKA
    @DIMALRANDIKA ปีที่แล้ว +1

    bora thel eka thawa bora una.. lol :)

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 ปีที่แล้ว +1

    Well done guys ❤❤

  • @awantha2404
    @awantha2404 ปีที่แล้ว +1

    Dan hamadama episode nadda

  • @arunayoutube8960
    @arunayoutube8960 ปีที่แล้ว +3

    😂❤😂❤

  • @sureshniranjan5471
    @sureshniranjan5471 ปีที่แล้ว +1

    බොර තෙල් එක ,තව බොර උනා...😂

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 4 วันที่ผ่านมา

    ❤❤

  • @kanishkaseneviratne26
    @kanishkaseneviratne26 ปีที่แล้ว +3

    Umbala thamaa hariyatama kiuwe

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว +5

    ජය ජාතික ජන බලවේගය ට සාදා ජය ✌️

    • @piyumisubanika2041
      @piyumisubanika2041 ปีที่แล้ว +2

      වහල්ලු 😆

    • @chamwelder527
      @chamwelder527 ปีที่แล้ว

      @@piyumisubanika2041 yes💯🎯✌️💓😂

    • @chamwelder527
      @chamwelder527 ปีที่แล้ว

      @@piyumisubanika2041 thank you ❤️

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว

      ​@@piyumisubanika2041පොඩි මල්ලී චූටි මල්ලී npp තමා😅

    • @achirasamaratunga1540
      @achirasamaratunga1540 7 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @sureshvitharana5710
    @sureshvitharana5710 ปีที่แล้ว +1

    😂😂😂😂👍

  • @trx4190
    @trx4190 ปีที่แล้ว +3

    🤣🤣😂😂😂😂💪💪💪💪

  • @chanakamadushansugathadasa9890
    @chanakamadushansugathadasa9890 ปีที่แล้ว +1

    😍🤪

  • @rifansaleem8944
    @rifansaleem8944 ปีที่แล้ว

    👍

  • @thusharabothalage
    @thusharabothalage ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏

  • @gunaraja6639
    @gunaraja6639 ปีที่แล้ว +1

    13 පෙන්නලා ආය අන්දවනව

  • @movielanka241
    @movielanka241 ปีที่แล้ว +2

    😁😁

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 ปีที่แล้ว +1

    🤣🤣😎

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 ปีที่แล้ว +1

    ටොන් පිටින් කාපු කුක්කො

  • @kasunkaushaka4822
    @kasunkaushaka4822 ปีที่แล้ว +1

    කැම්පේන් පටනරන් සක්කිලී ජෙප්පන් ගේ

  • @samankalu
    @samankalu ปีที่แล้ว +1

    😅😅😅

  • @sashinthadanushka2136
    @sashinthadanushka2136 7 หลายเดือนก่อน

    Aurudu 4 k thisse corona balapema evilla , 2015 harakekva path karala paasku bombath kaala , +9 ka arthika vardhanayak ekka 2015 mahinda baradunnu rata +2 ta Baaradeela , rate okkotama corona beheth tikath deela , Mahindatama garahalla gon harak tika .

  • @udeshikafaris
    @udeshikafaris ปีที่แล้ว +2

    🤣😂🤣😂🤣😂🤣😂🤣😂

  • @YskJayamenike
    @YskJayamenike 19 วันที่ผ่านมา

    😂😂😂😂😂

  • @AsangaDesilva-fs5pb
    @AsangaDesilva-fs5pb 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Krishan942
    @Krishan942 ปีที่แล้ว +2

    First comment

  • @shanthaindrajith9415
    @shanthaindrajith9415 23 วันที่ผ่านมา

    Oya Vdehata Munata Kuwth Apa Un Danwa Wahal Haththa

  • @hashankoralagoda4627
    @hashankoralagoda4627 ปีที่แล้ว +3

    පත නමය

  • @chamanihansika2201
    @chamanihansika2201 ปีที่แล้ว

    අපිට මුකුත් නෑ . උන්ට හැමදේම

  • @rumeshsameera3001
    @rumeshsameera3001 ปีที่แล้ว +1

    ගෝඨාභය දී අනුර ගත්තා වාගේ

  • @Triplegemvlessyou
    @Triplegemvlessyou ปีที่แล้ว +1

    ඒස ජෙප්පොන්ගෙ කතා

  • @dhananjamotors476
    @dhananjamotors476 ปีที่แล้ว +5

    අවුරුදු 75සාපය ඉවත් කරමු උන්ට කඩෙයන උන්ගෙ ගෙවල්වලට ගල් ගහමු උන් මේ සමාජයෙන් කොන්කරමු...දුටුතැන කෙල ගහලු .පෝලිම් වල ඉඳලා මැරිලා ගියා අමතක වහල් හැත්ත..මුන්ගෙ බඩට බත් නෑ ..අවුරුදු 74ක් මාරුවෙන් මාරුවට ඇරපු උන් දැන් අපට එකතුවෙලා අරිනවා ..අතිසාරෙ හැදුන ආන්ඩුවට පොල්මුඩු ගහලා ඒක මඳිනම් ඇගිල්ලෙන් වහලා ඒකත් මඳිවගේනම් කට තියලා වහගනියව් ටොබයි හැත්ත..

    • @FluentMinds1
      @FluentMinds1 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන් .. මුන් දැන් ජෙප්පෝ ලොකු කරන් නටනවා. මුන්ටත් දිලා බලන්නලූ 😂😂.. ගල් ගහන්න ඔන මෙච්චර වෙලත් මුන්ගේ අම්මලට

    • @dhananjamotors476
      @dhananjamotors476 ปีที่แล้ว +1

      @@FluentMinds1 එතකොට අපි කාට්ද දීලා බලන්න ඕන 75ක් ම දුන්න එකෙ දන් කාටද දෙන්ඩ ඕන >>?? මහින්දගෙ ඇට ලෙවකන බඩට බත් නැති වහල්ලු තැනින් තැන ඉන්නවා උන්ට බුදු සරනින් හෙන ගහපං

    • @chamildiss
      @chamildiss ปีที่แล้ว

      ගල් නෙමෙයි මරමු

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว

      ​@@FluentMinds1ජෙප්පො න්ට තමයි බත් කන උන් දෙන්නෙ උබ නම් කොහොමද දන්නෙ නැ😅

  • @kasunkaushaka4822
    @kasunkaushaka4822 ปีที่แล้ว

    ඔය කියන්නේ ජෙප්පෝ ගැන නේ 😁😁😁

  • @sajeewabandara4494
    @sajeewabandara4494 ปีที่แล้ว +1

    එතකොට ජාතික ජනබල වේගය අලුත්ද අනුර,ටිල්වින්, ලාල් කාන්ත, ඇතුලු ඕකෙ ඉන්න නායකයෝ තරුණද අලුත්ද ?

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว

      සජිත් රට ගොඩ ගනීද බන් 🤔

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว

      😂😂😂

    • @sajeewabandara4494
      @sajeewabandara4494 ปีที่แล้ว

      @@comment....2257 යාලුවා මම අකමැතිම කෙනා සජිත් සජිත්, අනුර, රනිල්,නාමල්, මේ කාටවත් මේ රට ගොඩගන්නබෑ මේවා නම් හැබැයි මනුෂ්‍ය සිතුවිල්ලකට පුලුවන් මේ රට ගොඩගන්න, දක්ෂ, අවංක, ධර්මිෂ්ඨ අයෙකුට මේ රට දියුණු කරහැක ඒ වගේම ඔහුට සහයෝගය දෙන අයත් ඒ වගේම වියයුතුය ඒ වගේම රට ගොඩගන්න හැකි වැඩසටහනක් තිබිය යුතුය ඒ වගේම ඒ වැඩසටහනට දේශීය මෙන්ම විදේශීය සහයෝගය ලැබිය යුතුය

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว

      @@sajeewabandara4494 වෙනත් විකල්පය ක් තියෙනවා ද

    • @sajeewabandara4494
      @sajeewabandara4494 ปีที่แล้ว +1

      @@comment....2257 විකල්පයක් පේනතෙක් මානයකනෑ රටේ මිනිස්සුන් ධාර්මික නෑ පවුකාරයි ඒකයි බඩගින්නේ ඉන්න වෙන්නේ මිනිස්සුන් ඉරිසියාව, තන්හාව, අධර්මිෂ්ඨකම, අතහැර ආගමට ජාතියට,සංස්කෘතියට, සිංහල භාෂාවට ආදරය කරන්න පටන් ගත්විට මේ තත්ත්වය නැතිවී නියම උරුමයක් කාරයන් පහලවේවී

  • @happyworld8321
    @happyworld8321 ปีที่แล้ว

    😁😁

  • @littlebeevon1185
    @littlebeevon1185 9 หลายเดือนก่อน

    😂😂😂😂😂