Common symptoms that can easily identify any cancer | පිළිකාවක් හදුනාගත හැකි පොදු ලක්ෂන | SINHALA.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2021
  • 🔰 Don’t forget to read the description👇
    °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
    Common symptoms that can easily identify any cancer | පිළිකාවක් හදුනාගත හැකි පොදු ලක්ෂන | SINHALA.
    #Health&BeautyClub #HBClub
    🔔 Don't forget to Subscribe to the Health & Beauty Club TH-cam channel.
    🔔 Health & Beauty Club TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා..
    / @healthbeautyclub
    ✅ Share this video with a friend: • Common symptoms that c...
    🔴 Watch next - • Health
    ⭕ Recommended Playlist -
    🏷️ Health :
    Playlist / • Health
    🏷️ Study Tips:
    Playlist / • Study Tips.විභාගය ගොඩ ...
    🏷️ Lifestyle :
    Playlist / • Life Style
    🏷️ Home Workouts SINHALA :
    Playlist / • Home Workouts | SINHALA.
    🏷️ Home Workouts ENGLISH :
    Playlist / • Home Workouts | ENGLISH.
    🏷️ Driving Tips :
    Playlist / • Driving Tips
    ✅ For business inquiries contact me at weerasinghe.sujeewa@gmail.com
    ✅ Contacts us +94 714839710
    🔵 Invite to Like Health & Beauty Club Facebook Page..
    / healthbeautycl
    🔵 Follow us on Instagram..
    / heal.th_beauty_club
    Dr. Sujeewa Weerasinghe
    #pain #sujeewa #weerasinghe #Physiotherapy #health #beauty #most #world #covid #covid19 #corona #kidney #cancer
    #symptoms #wakugadu #roga #lakshana

ความคิดเห็น • 335

  • @user-nx7wq1rn9c

    පිලිකා රෝගයෙන් අදත් ඇදක් උඩ වේදනාව දරාගත නොහැකිව දුක්විදින මගෙ රත්තරං අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා .මෙම රෝගයෙන් පීඩාවිදින සියලු රෝගීන් සුවය ලබත්වා,තිරීසන් සතෙකුටවත් මෙවන් කරුම ලෙඩක් නොහැදේවා❤❤❤

  • @TharinduSadakalum-gz6dx
    @TharinduSadakalum-gz6dx ปีที่แล้ว +158

    කිසිවෙකු පිළිකා රෝගයට ගොදුරු නොවේවා සියලු පිළිකා රෝගින් ඉන් සුවපත් වේවා

  • @senerathkumara3239
    @senerathkumara3239 ปีที่แล้ว +85

    මගේ චුටි නංගි මැණිකට ඉක්මන් සුවය ලැබේවා !! සියළුම රොගින් සුවපත් වේවා !!!

  • @musicarunasrilanka1087

    මෙතන කමෙන්ට් දාල තියෙන ගොඩක් අය ඉන්නවා ඒ අය කියලා තියෙන්නේ කාටවත් පිලිකා හැදෙන්න එපා කියලා. ඒක හොඳයි. හැබැයි දවසකට අලුතින් මහරගම පිළිකා රෝහලේ 75 දෙනෙක් ලියාපදිංචි වෙනවා. මගෙ නැන්දා 73 ජීවත් වෙලා මැරුණ පිලිකාවක් නිසා. මගෙ ඇස් දෙක ඉස්සරහ පන ගියේ. ඒ දේ මට මැරෙනකම් අමතක වෙන්නෙ නෑ. මේ රටේ ඉන්න කාලකන්නි මිනිසුන් මුදලට තන්හා වෙලා මලජරා විස කෑම බීම බෙහෙත් වර්ග මිනිස්සුන්ට විකුණනවා. මේවා නවතින දාට පිලිකා අඩු වෙයි. නැත්නම් තවත් වැඩිවෙනවා. 😢😢

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +51

    පිලිකා වෙන් දුක් විදින වන සිවුපාවුන් ටත් ජනතා වටත් දලදා සමිදුන් ගේ පිහිටෙන් ඉක්මනින් සුවවේවා කියලා ප්‍රර්ථනා පිලිකා රොගය මුලු ලෝකෙන්ම දුරු වේවා

  • @ashashashi4353
    @ashashashi4353 ปีที่แล้ว +60

    ලොව සියලුම පිලිකා රෝගීන් බුදු ගුන බලයෙන් සුවපත් වේවා 😢

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n ปีที่แล้ว +35

    සියලු පිලිකා රොගයින් සුව පත්වෙවා

  • @princihelan5961
    @princihelan5961 ปีที่แล้ว +35

    කාටවත් මෙය නම් හැදෙන්න එපා මගේ පැතුම හරිම වැදගත් වැඩසටහනක් ස්තුතියි ඔබට

  • @thissadissanayake8312

    සියලු පිලිකා රෝගියෝ ඉක්මනින් සුවපත් වේවා 🥺❤

  • @ChandrachandraHw

    ඒ උනාට මගේ බෙල්ලේ දැවිල්ලක් අල්ලනවා

  • @bathiyavishwajith2659
    @bathiyavishwajith2659 ปีที่แล้ว +35

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා.🙏

  • @priyadarshanihettiaracchi9198

    සියල්ලෝම නිදුක් නිරොගිම වෙත්වා ! ඔබතුමාටත් නිදුක් නිරොගි සුවයම ලzබි චිරාත් කාලයක්ම ජීවත් වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටෙන් තුනුරුවන් සරනයි !

  • @user-cn8mm8ou5q

    මේ ලෝකයේ කිසිම කෙනෙකුට පිලිකා රෝගය හැදෙන්නෙපා. තිරිසන් සතුනුත්,මිනිසුනුත් මේ රෝගය සෑදී සිටින සියලු දෙනා සුවපත් වේවා..!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-se5mb2hk4k

    පිළිකා රෝගයෙන් පීඩා විදින සියලු ම ලෝක වාසී ජනතාවට බුදු සමිදුන්ගේ පිහිටයි🙏🙏🙏❤❤❤❤❤...

  • @user-jp7kw7pz2y

    මෙවැනි දරාගත නොහැකි වෙිදනාවන්ට සහ මෙවැනි රෝගවලට කිසි කෙනෙක් ගොදුරු නෙවෙිවායි මගේ පැතැම මෙපිලිබදව දැනුවත් කල ඔබට බොහොම ස්තුතියි

  • @sampathlasantha8609
    @sampathlasantha8609 ปีที่แล้ว +34

    සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා

  • @ImashaPerera-fl4kp
    @ImashaPerera-fl4kp ปีที่แล้ว +13

    සියලු පිලිකා රොගින් සුවපත් වෙවා.මෙවනි බයනක රොග සද්හටම නති වෙවා .

  • @navodhyamadushani7215

    බුදුගුන බලයෙන් සියලු දෙනා සූවපත් වේවා ..නමෝ බුද්ධාය.

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 ปีที่แล้ว +17

    සියලු plika රෝගීන් සුවපත් වේවා .ලෝකයේ කිසිම .kenekuta pilka රෝග නොවේවා .🙏

  • @Mishell-pn7uo

    මාගේ අශාවන්ට පෙර ඔවුන්ගේ අපේක්ශාවන් ඉටුවේවා❤