සුපුරුදු දේශපාලනයෙන් ඔබ්බට යමින් සිරස ටීවී ටිල්වින් සහෝදරයා සමග කළ සම්මුඛ සාකච්චාවේ විශේෂ අවස්ථා
ฝัง
- เผยแพร่เมื่อ 4 ต.ค. 2024
- සම්පූර්ණ වැඩසටහන - • අපි දිනුම් | Tilvin Silva
------
අනුරගේ දේශපාලන ගමන ගැන නොඇසූ කතා - • අනුරගේ දේශපාලන ගමන ගැන...
-------
Subscribe කරන්න.
මෙය ඔබේ මිතුරන් සමග හුවමාරු කරගන්න.
අපේ TikTok ගිණුමටත් සම්බන්ධ වන්න
TikTok - / socialalerts
----------------------------------------------------------------------------
JVP Srilanka Web - www.jvpsrilank...
NPP Srilanka Web - www.npp.lk/
-------------------------------------------
Official TH-cam channels :
JVP Srilanka - / @jvpmedia
NPP Srilanka - / nppsrilanka
Anura Dissanayake - / @anuradissanayake
#sirasa10questions #tilvinsilva #jvpsrilanka
දියුනු හික්මීමක් තියන මේ වගේ මාධ්‍යවේදීයෙක් අපේ රටේ ඉන්න එකත් පුදුමයි❤❤❤
ඇත්ත චමුදිත.එක්කලා සංසන්දනය කර බලන විට
ව්නීත මාධ්‍යවේදීයෙකු සහ විනිත දේශපාලනඥයක්
සත්තකින්ම
සහතික ඇත්ත❤
Oyagollo eya gana මොනවාද danne
. ????
Balu poreeta ahu unaa nam kapothi.
රටේ යහපත් දේශපාලනය වෙනුවෙන් මාලිමාවේ යෝද සෙවනැල්ල ටිල්වින් අයියා... ඔබේ උදාර ගති වලට ආදරෙයි ... ❤❤❤
මම මට පුලුවන් තරම් චන්ද හදනවා මාලිමාවට ❤🥰😍💪💪💪
අනිවාර්යයෙන්ම හැමෝම හිතන්න ඕනෙ ❤❤❤
❤❤❤❤
❤
ස්තුතිය ❤❤
ඉතාමත්ම හරවත් මෙන්ම කාලෝචිත සංවාදයක් .ජාතික ජනබලවේගයේ අත්තිවාරම .අනුරකුමාර සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ පාලනයක් බිහිකරමු .ඒසදහා මාලිමාව වටා එක්වෙමු .මේ රටට ලස්සන ආනාගතයක් බිහිකරමු .
මේ කොල්ලව පෙන්න පෙන්න චමුදිතයට වේවැල් පාරවල් ගහන්න ඕන මළ මුත්‍රා පිට වෙනකන්
😂😂😂🤭🤭🤭
😂😂maru ban eka
මේ comment එක චමුදිත දකීවාආආආආආ
😂😂😂😂 සිරිවෙන comment😂😂😂
Sahathika aththa
ලේකම් කියන නිළය භාවිතාවෙන්ම එහි අර්ථය පෙන්වපු එකම ලේකම් වරය ❤
Ranil ❤
@@mohamedkamilmohamedaslam1148රනිල්ගෙ ඇටේ රස ඇති 😂
මම කැමතිම දේශපාලන චරිතය
😢සැමරුම් උත්සව පසුව කරමු.අපි අපේ ගමන ජනතාව සමග නොනැවතුණු.
මනුෂ්‍යකම හදවතින්ම උතුරා ගිය මිනිසෙක් .
බුද්දිමත් ප්‍රශ්න ❤❤ බුද්දිමත් පිලිතුරු ❤❤❤❤❤ මාලිමාව
මේ වගේ මිනිස්සු කී දෙනෙක් මරලා දාන්න ඇද්ද මිනී මරු ප්‍රේමදාස
Ane palayan pissa mun marapuwa hodai
අනෙකුත් මිනිස්සු වෙනුවෙන්,ජීවිතය කැප කරන සුන්දර මිනිසා. ආදරෙයි.
සියල්ල අහිමි ව අසරණ ව වැටී සිටි කලක සිටිද්දීත් කෙලින් සිටි අද්විතීය චරිතය
මම ජේවීපී පාක්ශිකයෙක් නෙවෙයි නමුත් වසර ගනනකට පෙර අවස්ථා තුනකදී සෝමවංශ අමරසිංහ , ටිල්වින් සිල්වා, විජිත හේරත් කියන මහත්වරු තුන් දෙනා සමග කතා කරන්න අවස්ථාව ලැබුණා . ඒ සුළු කාලයේදී ඒ අවස්ථාව මොනතරම් වටිනවා ද හරවත් ද කියලා හිතුනා . ( ඔතන අනික් පැත්තේ අනෙක් පක්ෂ වල ලේකම් වරුත් වාඩි කරවන්න තිබුනේ වැඩේ බලන්න ).
හිතුවටත් වඩා ඉතාමත් නිහතමානී සුන්දර චරිතයක්
ජවිපෙ දේශපාලන දාර්ශනිකයා න්‍යයායාචාර්ය වරයා සැබැ මානව හිතවාදියා ටිල්වින් සහෝදරයා
😢ඔබ සාකච්ඡාව මෙහෙයවීමත් අපූරුයි.චමුදිතයට ආදර්ශයක්.
මේ මහ පොලවේ ජීවත් වන ආදරනීය නායකයෙක් ,සහෝදරයෙක්.❤❤
මේ වගේ මිනිස්සු රටේ ඉහළට යවන්න බැරි වුනාට කනගාටුවෙනව 😢❤
නුබලා හරි පුදුම මිනිස්සු .
ඒකයි බං අපි කැමති.
ජයවේවා මාලිමාව .
හරිම සරලව නිහතමානිව සාකචිචාව මෙහෙය වනවා
👍💯
❤❤❤ ටිල්වින් සහෝදරයා ඔබට විශ්ව ශක්තියේ පිහිට ලැබේවා!!! සියලු දෙවි පිහිට රැකවරණය ලැබේවා!!!❤❤❤ මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤
මාරම මනුස්සයෙක් ඇත්තෙන්ම උගත් බුද්දිමත් හරිම ඉවසිල්ලක් තියන පට්ට චරිතයක් ❤ ටිල්වින් සහොදරය ❤️
ආදරණීය මිනිසෙක් ටිල්වින් ❤
හිරු එකේ සමහර මාධ්‍යවේදීන්ට මේ ආදර්ශයක්
මේ මිනිස්සු ට මේ රට භාර දෙමු මිනිසුනේ ...මාලිමාවට කතිර වැඩි කරවාපල්ලා..
බුද්ධිමත් පිලිතුරු 👍NPP👍👍👍
ටිල්වින් සහෝදරයා❤❤❤.jvp,npp❤❤❤❤
දන්නම නිහතමානී චරිත. ආයුබෝවන්!!
ආදරෙයි ටිල්වින් අයියා තව බොහෝ කාලයක් පක්ෂ යට හා රටට වැඩ කිරිමට ශක්තිය ලැබේ වා.
ටිල්වින් අය්යා සුපිරි ඩයල් එකක් හොදේ,ඇවිදින පුස්තකාලයක්,ගිත විචාරකයෙක්,හිත ලස්සන මනුස්සයෙක්.
නොදියුනු ලන්කාවේ next level මානවයින්...❤❤❤ ජාතියක් ගොඩගන්න දරන වෑයමට ආත්මීය ගරුකිරීමක්..
Real people❤❤❤
Thanks Sirasa...
Thanks wasantha...❤❤
From UK
වටිනා චරිතයක්
නිහතමානීකම අගය කරනවා
හොද මාධ්‍යවේදීයෙක් ,හොද දේශපාලක මහත්මයෙක්... ආසාවෙන් බලපු වැඩසටහනක්.....තෙරුවන් සරණයි...මෙච්චර නිහතමානී සහෝදරයන්ව තේරුම් ගැනීමට නොහැකි , ජනතාව තවත් ලංකාවෙ ඉන්නව...අපි අපේ රට හදමු... මාලිමාව රජයක් පිහිටවමු.......
ඔන්න මිනිස්සු 👍🙂 දැන්වත් තේරුම් ගමු 🙏
අතිවිශිෂ්ඨ අත්දැකීම් සම්භාරයක් ඇති නිහතමානී දේශපාලන ආදර්ශය ❤❤
ආදරණීය ටිල්වින් සහෝදරයා❤💐
🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌
අනාගතය නිවරදිව දකින මිනිස්සු ❤❤
ටිල්වින් අයියා.😍
රටට.ආදරයකරන.අවංක.සහෝදරයෙක්.ටිල්වින්.❤❤❤❤
පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනි චරිතයක් ❤
හොද මනුස්සය
Jvp එකේ ඉන්න තව ආදරනී ය චරීත යක් ❤❤❤❤❤.
ආදරණීය චරිතයක්
🎉❤❤ඔබලාට ජනතාවට රටට ජය වෙවා🎉❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤ ආදරෙයි.ජය වේවා මාලිමාවට ❤❤❤❤❤
ආදරෙයි.ඔබේ මෙහෙවර ප්‍රසංසනීයයි..
මහ පොලවේ යථාර්ථය හොදින් අවබෝධ කර ගත් එකම පක්ෂය මාලිමාව ව්තරයි
දෙසපාලන විස්වවිද්‍යලයක්❤
කැමතිම දේශපාලන චරිතයක් වගේම බුද්ධිමත් ලේකම් වරයෙක්ගේ පරිණත කතා බහක්...✌❤️👍
ජයවේවා ...❤️
යහපත් උවමනාවක් වෙනුවෙන් ජිවෙතේ කැප කරපු මිනිස්සු
කතාව හරිම පැහැදිලියි❤
වාමාංශික desapalanye mama දැක්ක විශිෂ්ඨ තම පුද්ගලයා ...tilvin අයියා
අපි හැමෝම හදවතින්ම ආදරෙයි ටිල්වින් අයියට.
මා හට දැනුම් තේරුම් ඇතිදාසිට දැකපු හොඳම විනීත විනයගරුක අති විශිෂ්ට මහලේකම්වරයා❤❤❤ ආදරණීය ටිල්වින් ලොකු සහෝදරයා 💝💝💝
හරිම සංවරව වැදගත් විදිහට කතාකරනවා🥰 මාලිමාවට ජයවේවා
ඔබගේ කැපවීම අති විශිෂ්ටයි සහෝදරයා ඔබට ජයවේව මාලි මාවට ජයවේවා
බලය බෙදීම හා තනතුර ලබා දීම සුපිරියට කරල තියෙනව. හිතුමතේට වැඩ කරන්න, තනි තීරණ ගන්න කිසිම ඉඩක් තියල නෑ.. ජයවේවා. ❤❤❤
අනාගත දරුපරපුර වෙනුවෙන් තමන්ගේ අනාගතය කැප කරපු ආදරනීය මිනිසෙක් ❤❤❤❤
ප්‍රතිපත්ති දේශපාලනයේ ප්‍රතිමූර්ථිය
tilven,sahoo,niyamai.✔️✔️👍👍👍👏👏👏🌷💞💞💞🤝🙏😁.buuru,mahatturunta,honda,Aadarxayak.
මෙන්න නායකත්වය ,
මෙවැනි මිනිසුන් දේශයට අභිමානයක් ❤
ආසම දේශපාලන චරිතය...❤️
ලොකු අයියා..❤
නියමම චරිතයක්
මේකට නම් ඇඩුණා. ජයම වේවා!
අපි ආදරෙයි සසහෝදරයා ❤❤❤
ඇවිදින විශ්ව විද්‍යාලයක්..ආදරෙයි ටිල්වින් සහොදරයා💕💕💕💕💕
රට වෙනුවෙන් කැපවු ආදරනීය මිනිසුන්...🌷👍
අදටත් කතාවක් අහන කොට හදවතට ම දැනෙනවා ..ආදරණීය චරිතයක් ..ජයවේවා පකෂයේ ලොකු අයියාට..💝
මේ මාද්‍යවේදියා කව්ද හරීම විනීතයි ආදරෙයි මෙයාලගින් චමුදිතව තිව්වෙත් මෙයා රජෙක් චමුදුතිව ගූ ගොඩක්
වැදගත් මාධ්‍යවේදියෙක් සමග වැදගත් දේශපාලන චරිතයක් ❤ ❤ ❤ ආදරෙයි ❤️
till win ❤❤❤
මේව අහන්න. හිතන්න. මෙයයි විය යුත්තේ
ආඩම්බරයකි ඔබ ගැන.🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම හොදම තීන්දුව ගන්නව
සුපිරි මාද්‍ය කරැවෙක් Thanks
මාලිමාව ජය වේවා
හොද දක්ෂ මාද්‍ය කරුවෙක්... Good Work malli...
මේ මිනිස්සුන්ගෙන් දැන්ම වැඩ ගත්තෙ නැත්නම් අනාගතයේ දුක් වෙන්න වෙන්න තමයි වෙන්නෙ
එකම විශ්වාසය එකම බලාපොරොත්තුව එකම පැතුම මාලිමාව ❤❤
He is a nice guy.. Well thought and knowledgeable..! I regret I couldn't vote for them at least once..
Mama Den Panthi 5 Igena Ganimin Innawa.....Eka Hari Lassana Idia Ekak...🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
ටිල්වින් අය්ය නම් මාර මිනිහෙක් ,,,පුහු ආටෝප නැති 🥰🥰🥰
ඒක ලස්සන සංවාදයක් ❤
සැබෑම ආදරණීය මිනිසෙක් .ගරු කලයුතු දේශපාලන නායකයෙක් .
Excellent political leader ever...
අැයි මිනිස්සුනෙ ණය වෙලා ණය කරුවන්ට ණය ගෙවන්න බෑකියල තවතව කල් ඉල්ලන එක හරි ලොකුකමක් ලෙස සලකල රතිඥ්ඥා දාන්නෙ.මෙි මිනිස්සු කියන දේ අහල රටට වින කරපු හොරුන් පන්නන්න.
ඔබගේ කැපවීම ගැන මම අසා
තිබෙනවා ඹබ වැනි මිනිසුන් රටට
වාසනාවන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Adarei tilvin sahodaraya
This is a very humble n simple person but a tremendous knowledge in politics ...
ආදරේ හිතෙන එක අහන්නත් දෙයක් ද ? ❤ මේ පාර නම් මේක කොහොම හරි වෙනස් වෙන්න ඕනි.
ජයවේවා සහෝදරයා ❤🙏
ලස්සන සංවාදයක්. කාලෙකින් අහපු.
මේ වගේ මිනිස්සු ඉන්න කාලෙක ජීවත් වෙන්න වාසනාව තිබුන මට.
Superb ❤❤❤
Jaya wewa sahodaraya malimawata jaya wewa
Respect sir
පක්ෂයක ප්‍රබල චරිතයක්, නමුත් සරළ චාම් ජීවිතයක් , සත්‍ය වශයෙන්ම සහෝදරයෙක්, සැබෑ දේශප්‍රේමීයෙක්,