ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චමුදිත මල්ලි සුබ දවසක්ම වේවා බෝනස් නොදෙන එක හොදයි බෝනස් නොදී පුලුවන් නම් බිල් ටිකක් අඩුකරන්න අනික බෝනස් දෙන්න නෙමෙයි මේ ආන්ඩුව පෝසත් ලස්සන ඉන්න හිතෙන රටක් ගොනගන්න ජනපතිතුමා ඇතුලු සියලුම දෙනාට යෝදබල සක්තිය ලැබේවා බුදු සරණයි
🙏 ආයුබෝවන් සුභ උදෑසනක් වේවා චමුදිත මහතා ඇතුළු සැමැට
අසූචි බුදින්නාට ආශිර්වාද කරන ඇම්බැට්ටයන්ට දෙවි පිහිටයි
හොදවැඩෙ ජනතාවටත්නැ සෙවකයන්ටත්නැ වෙනසක් ඔනෙකියලදුන්නනම් කෙදිරිගාන්නැතුව ඉදපල්ල වෙනස විදගනිල්ලා නියමයි ජ්ජයවෙවාරජෙට
රට හොරා කාලා රට බං කළොත් කරපු එව්වන්ට කඩේ යන සාක්කිලියා හිටපන් අඩු කරනකන්..
ඇයි උඹ කෙඳිරි ගාන්නෙ
මිනිස්සු කුහක කම් කරන්නේ අරක නෑ මේක නෑ කියන්නේ ගෙවල් වල ගෑනුන්ට පෝන් කාඩ් කීය කිව්වත් ගන්නවා සැලුන් යන්න කීය හරි දෙනවා අනිත් ඔක්කොම රෑල්ලට කරනවා කියවන්නේ නෑ කිසිම කෙනෙක් ඔය සුපර් මාකට්වලට ගිහින් ගන්නේ මිල කීය උනත් මෙපමණ කල් බඩු අඩු උනාද වැඩි උනාද ලෝකෙම හැම දේම වැඩි වෙනවා එකට තමා උද්දමන්‍ය කියන්නේ ඒක ගැනවත් නොදන්න මිනිස්සු පිනට දියෝ කියනව ඒ ඔය සේරම කරන්නේ ගෙදර මිරිස් ගහක්වත් හිටවන්නේ නැති කාලකන්නි පිට රටවල මාස 6 7යි තියෙන්නේ හැමෝම පුංචි ඉඩේ හරි වගා කරනවා ඔබ තුමාට 68ලක්සයම ඉන්නවා මේ රටේ ආයෙත් පරණ ලංකාව ඇති කරන්න එපා පාපයක් කර ගැහව්වේ පරණ උන්ගේ ඔබ තුමාට විස්වයේ පිහිටයි
එයාලට බෝනස් නෙවෙයි දීර්ග කාලීනව. විදුලිබල මණ්ඩලයට ජනතාවගේ මුදල් ඩබල් කරලා බිල් ගන්නේ. ඒ ජනතාවට ඔලුවට දැනෙන සහනයක් දෙන්න ඕන.
🌻 සුභ දවසක් වෙිවා චමුදිත සර් ඇතුළු හිරු නාලිකාවේ සැමට 🌻 🌷 බුදු සරණයි සියළු දෙවි පිහිටයි 🌷
Adarai hiruta hamadama Hamotama💐💐💐💐💐❤❤❤❤
ආනයන කරුවන් නැතිව රජයෙන් ගෙනල්ල අඩුවට දෙන්න ඕන ....මේක කරන්න පුළුවන්.......
හිරු නාලිකාවේ චමූදීත සර් etulu සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🙏🙏💐💐
සුභ දවසක් චමුදිත 😄❤️❤️සයියෝ (ඔළුව,, තදින්,,, නරක්,, වෙච්ච,, මිනිසුන්,, පිරිසක්,,, හැදිච්ච,,, අරුම, පුදුම,, රටක්,,, තියෙනවා,,, මහා,,, මුහුදෙන්,,, වට,,, කෙරිච්ච,,, අබ,,, ගෙඩියක,,, හැඩය,, වෙච්ච,, ඒකට,,,, හොද,,, නමක්,,, කියනවා,,, ඒ,,, රටේ,, මිනිස්සු,,, තනිකර,,, නටන්නේ,, පිස්සු,, ඒ,,, රටේ,,, මිනිස්සු,, තනිකර කෙලින්නේ,,,, පිස්සු,,,,,)😄
අයියෝ සජිත් පේමදාස ගෙ ගොබ්බයන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි මෙච්චරයි.. කට වහන් ඉන්නව ඕයි ... මේ ජනාධිපති තුමාට කියන්නේ පොල් වතු මවන්න කියලද. කුඹුරු පස්සවන්න කියලද.. ගිය වතාවේ විපක්ෂයේ ඉද්දි වවන්නනෙ තිබුනේ.. කට කලියාවට දොඩවන්නේ නැතුව ඉදින්ලා 😢😢😅
G m 🙏💐♥️ aderei budusarenei
Good morning hiru TV and nethfm shafm Hamotama suba Dawasak❤❤❤❤
Malimawata ජයවේවා Rata අනිවාර්යයෙන් හදනවා
පහුගිය ආණ්ඩුවල වැරදි නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ. තව මාස 6 කින් බලන්න. අනුර රට හදනවා ෂුවර්
MEEHARAKEK
@@LeslyJayaNZ කව්ද
Balan enna denakan😂
Good morning ❤❤
Thanks you chamuditha ❤❤❤saudi saman
Adarai hiruta❤❤❤❤❤❤ hamadama
❤❤❤❤❤adarai hiruta❤❤❤ hamadama
Good morning hiru⭐⭐⭐
දැන් සැපද හොද වැඩේ 🤣🤣🤣
වැඩි මිලට හාල් විකුණන මොල්කායන්ට සහ කලුකඩ වෙලෙන්දන් කීප දෙනෙක්ට ගොණී බිල්ලා සොටි එක දුන්ණානමි වැඩෙි ගොඩ නැති හාල් ගලා ගෙන ඒ වි වෙලද පොලට.
Good morning hiru.chamuditha❤❤❤
Good morning çhamudhitha❤
Kawuru khoma kiuwat atsana shafm akata khomat adarai❤❤🌹🌹
අම්මෝ තියන වෙළඳ දැන්වීම්.මොනා වුනත් ඒ හැම එකකම තියෙන්නේ බාගයක් විෂ.හාහාආ
හාමුදුරුවෝ වදුරො දැකල තියෙන්නෙ දැන් වගේ
1:05 ලංවීම වැනි අධිකාරීත්ව (monopole) සහිත ආයතන ලාබ ලැබීම, ලාබ තියෙනවා කියලා බෝනස් බෙදාගැනීම අසාධාරණයි.
Sahodaraya balu wela makko tika watawela hiru ekata gahanawa kocchara gahuwat hamadama hiru ihalinma dilenawa..suba dawasak 😂😂😂
මල්ලිව බේරලන්න ර 50ක් ලැබුනද බං ඡමු😆😆
❤❤❤❤
Thanks. Hiru ayatanayata saha Mr chamudeta .pattara westara ,keyanaweta. 😢
හාල් මොකටද? පුන්නකු තියෙනවනේ ඒ ඈති
ඔය මිලගනන් ඩඩ්ලිගෙන් අහලා තමයි ඔය මිලගනන් අනුර කිව්වේ කියන එකත් මතක තියා ගන්න
G m thanks
ජයලාල්ලට වෙනම බෝනස් එකක් හම්බවෙන්න ඇති😂
නලින් බන්ඩා වෙරි මර ගාතෙද මේ දොඩවන්නේ? රටේ මහජනයාට වේලක් ඇර වේලක් කන්න වත් රටේ ඉතුරු කරලා ගියා නම් රනිල් බය සැක නැතිව හැමෝටම හැමදේම සාමාන්‍ය තත්ත්වයට දෙන්න තිබුනා... අනුර කුමාර දිසානායක සහෝදරයා එනකොට රටේ හැම දේම විනාශ කරලා දාලා තමයි තිබුනෙ 😅😅
හිරු ආයතනය වහන්න ඕන.
දැන් ඔය විදියට බැලුවාහම මිනිස්සු තැන් තැන්වල සත්තුත්ta වස තියයි ....ඒවා කාල සත්තු තැන තැන මැරිලා ඉදි......hakkapatas තියල සත්තු නොමැරී මැරුණ වගේ......
Good morning sir. Chamuditha
මහ මෝල්ලු😂🤭🤭😂😂😂
මාලිමාවෙන් දැන් කියන කතාව නෙමෙයිනෙ ඒදා කිව්වෙ. පාරක් ගානෙ කෑ ගසමින් රාජ්‍ය දේපල වනසමින් උන් රටම වැනසුව. ඒ කාලෙ උන්ට කොස් පොල් ටිකක් හිටවන්න තිබුනනෙ. පච ටොන් ගනන් කියල බලය ගත්ත විදියටම ජනතාවට දැන් කන්න දීපල්ලා. ජනතාව බලය දුන්නෙ පසුගිය කතන්දර අහගන්න නෙමෙයිනෙ.
❤❤❤❤❤❤❤
Wathura bill aduwenne neddaaa😢😢😢
🙏🇰🇼🇱🇰
අර්ජුනා කියන පිස්සා පාර්ලිමෙින්තු එවපු උන්ට තමයි පවු සිද්ද වෙන්නෙ..යකෝ ජනාධිපති තුමාටත් සහෝදරයා කියලා කතා කරන්න මිනිසුන් ට කිවුවෙ එතුමා..මෙි පිස්සු යකා මොනවද මෙි කියන්නෙ..ගහලා එලවන්න ඕනා..රටෙත් ඉන්න නොදි
යකෝ masayai උනේ රිලව් හාල් පොල් ඔක්කොම කරේ මේ ආණ්ඩුවද පුදුම රටක මිනිස්සු
Good morning Chamudhitha.
Chamudita kiyanne mokakda kiyala uth danne nee..😅😢😂
තප්පුලන ඔයාගේ පඩිය කීයද?
🤑🐮
💪💪💪💪💪💪💪💪💪💓💓💓💓
රජයෙන් ම කන්න බලන් ඉන්නැතුව වවාන කාපල්ලා
Mr, anuraadha obatapuluwaney, oyakiyanagaanata naaduhall gennaladehnda😮ask money bank 😊
Behepan Nalin parata apith eno
Kanna bari hal uyala eladanat kanna danna kiri hri ganna puluwan
එන කන්නෙදි නම් වී ඇටයක් දෙන්න එපා හොර තක්කඩි රැලට? ආන්ඩුවෙන් තමයි තෙල් පොහොර ටික දෙන්නේ ඊට පස්සෙ කුඹුර පැහිච්ච ගමන් මේ පටිට හොර හිගන්නු රැල කුනු කොල්ලට ගොවි මහතුන් ගෙන් වී ටික ගන්නවා? මීට පස්සේ නම් එක බල්ලෙකුට වී ඇටයක් දෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ..
චමුදිත ප්‍රසිද්ධ වෙන්න ඕන මබොරු කතාවක් කියය😢😢😢😢
asawen paththare Hanna gaththa rajaye waradimai kiyanne
චමිදිත මහත්තයා දැන් සැපද
සල්ලි ලැබෙනව නම් ගූ ත් කන චමුදිතයා
කාපල්ලා 225ට
Chamudithala wage kalakanni me raten pannanna ona taman prasidda veemata onama Balu kathawak kiyanawa mekun Tama ratata sapayak wenne hiru merate diunuwata badawak minissu aussanawa
Hoda wade thopita kanna nathi eka dunne kannane kapiyaw😂😂😂😂😂😂😂
Hoda wede kalaknni heththata hena Hatha gahanna rata kewa kalakanni 69 lakshe me para malimawata ,kapiyuu den 🐃🐃🐃♥️
Mail nati union ananda,asela umbala dannkada komis prisident atulu nadaya gattha?putthalam hori danawa mailage kate
Gotage 2
Dawalawala pol gahanna minisawa maranna dawalwal polgahana eka tahanam karuwanam polwala mudala aduwanawa
Oya. Vee. Pahugiya. Kale. Ganan. Aduwen. Kirapu. Ewane. Den. Kiyanne. Kohomada. Vee ganan kiyala
කක්ක චමුදිතගෙ පුවක් පත 😂
Bala.taruna.wade hetei .sama danàma .paksha wepaksha samadanama malemawa.denauwa.harema kanagatuwan asannaa .janapateta..saha agamatetumata duppat janatawa .mudalak tanpat karala .poleyak wadeyan gannaei balaporattuwa..tebuna polee anupataya .wanas kala.janatawata satak karanawa keya poleya adukala kumakatada?
Janadipathi pathi thuma monawakarannda
කෝ චන්දේ දීපු හැත්ත
💦💦💦💦😶🌫️🥺😅🤩😽
Pol nadiya watura adanna nhe polgadiya watura sadda ahanawanam ea hinawanawa obat hinawala polgadiya bidala polwatura bila polgala awassadawal karaganna hiramona take hodala piliwalata tiyaganna awassa dawal karagana ekan paojanaya Aran pattakin dana eka godak narak wadak
😂😂😂😂😂
Maddumayata koppa hodanna wen athi okawath ganna thama4 th nane
Dolr hoyanna Pol apanyaya kala utuya rata wesiyanta Pol wagaakranna kiyanna Diyasen Raja
ඇත්ත වුනත් පැත්තට යන වාචාල නාලිකාව
Ehem na neda
Lanwime inna hema sewakayatama thiyenne thattu2,3 gewal ,car thawath mona bonusda.
Elawalu hitogana kanna gadare idamwala ida tiyanawanam apita tamai aulla apita kisima dayak nati eka gana apema dawal horu Aran giya
Mokada me iye giyapuwa Ada danne
මොන බෝනස්ද රට ගොඩ යයිද මේ නිසාද
Poaddak ewasanna.mha wahe kunatuwakut awanaa,kalayak yawee janatawata sahanayak danna..
Kalakanni molkarayo penawaneda hal,vee hangagena innavidiha.
lajjai
Widuuli bsla mandalayagena athi thiranaya etha wadagath nayagevsnata haha janathawa sahan salaseema gath thirana etha lalochithi
Nikanma kanna purudu wela neda inne.
මොකටද විදුලි බලේට බෝනස්..මෙච්චර කල් කාපුවා මදිද..ඔක්කොම එකතුවෙලා
V=IR vath dannavada,
mokada chamudita hal prasnen panala giye
Good morning ❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤
චමුදිත මල්ලි සුබ දවසක්ම වේවා බෝනස් නොදෙන එක හොදයි බෝනස් නොදී පුලුවන් නම් බිල් ටිකක් අඩුකරන්න අනික බෝනස් දෙන්න නෙමෙයි මේ ආන්ඩුව පෝසත් ලස්සන ඉන්න හිතෙන රටක් ගොනගන්න ජනපතිතුමා ඇතුලු සියලුම දෙනාට යෝදබල සක්තිය ලැබේවා බුදු සරණයි
🙏 ආයුබෝවන් සුභ උදෑසනක් වේවා චමුදිත මහතා ඇතුළු සැමැට
අසූචි බුදින්නාට ආශිර්වාද කරන ඇම්බැට්ටයන්ට දෙවි පිහිටයි
හොදවැඩෙ ජනතාවටත්නැ සෙවකයන්ටත්නැ වෙනසක් ඔනෙකියලදුන්නනම් කෙදිරිගාන්නැතුව ඉදපල්ල වෙනස විදගනිල්ලා නියමයි ජ්ජයවෙවාරජෙට
රට හොරා කාලා රට බං කළොත් කරපු එව්වන්ට කඩේ යන සාක්කිලියා හිටපන් අඩු කරනකන්..
ඇයි උඹ කෙඳිරි ගාන්නෙ
මිනිස්සු කුහක කම් කරන්නේ අරක නෑ මේක නෑ කියන්නේ ගෙවල් වල ගෑනුන්ට පෝන් කාඩ් කීය කිව්වත් ගන්නවා සැලුන් යන්න කීය හරි දෙනවා අනිත් ඔක්කොම රෑල්ලට කරනවා කියවන්නේ නෑ කිසිම කෙනෙක් ඔය සුපර් මාකට්වලට ගිහින් ගන්නේ මිල කීය උනත් මෙපමණ කල් බඩු අඩු උනාද වැඩි උනාද ලෝකෙම හැම දේම වැඩි වෙනවා එකට තමා උද්දමන්‍ය කියන්නේ ඒක ගැනවත් නොදන්න මිනිස්සු පිනට දියෝ කියනව ඒ ඔය සේරම කරන්නේ ගෙදර මිරිස් ගහක්වත් හිටවන්නේ නැති කාලකන්නි පිට රටවල මාස 6 7යි තියෙන්නේ හැමෝම පුංචි ඉඩේ හරි වගා කරනවා ඔබ තුමාට 68ලක්සයම ඉන්නවා මේ රටේ ආයෙත් පරණ ලංකාව ඇති කරන්න එපා පාපයක් කර ගැහව්වේ පරණ උන්ගේ ඔබ තුමාට විස්වයේ පිහිටයි
එයාලට බෝනස් නෙවෙයි දීර්ග කාලීනව. විදුලිබල මණ්ඩලයට ජනතාවගේ මුදල් ඩබල් කරලා බිල් ගන්නේ. ඒ ජනතාවට ඔලුවට දැනෙන සහනයක් දෙන්න ඕන.
🌻 සුභ දවසක් වෙිවා චමුදිත සර් ඇතුළු හිරු නාලිකාවේ සැමට 🌻
🌷 බුදු සරණයි සියළු දෙවි පිහිටයි 🌷
Adarai hiruta hamadama Hamotama💐💐💐💐💐❤❤❤❤
ආනයන කරුවන් නැතිව රජයෙන් ගෙනල්ල අඩුවට දෙන්න ඕන ....
මේක කරන්න පුළුවන්.......
හිරු නාලිකාවේ චමූදීත සර් etulu සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🙏🙏💐💐
සුභ දවසක් චමුදිත 😄❤️❤️සයියෝ (ඔළුව,, තදින්,,, නරක්,, වෙච්ච,, මිනිසුන්,, පිරිසක්,,, හැදිච්ච,,, අරුම, පුදුම,, රටක්,,, තියෙනවා,,, මහා,,, මුහුදෙන්,,, වට,,, කෙරිච්ච,,, අබ,,, ගෙඩියක,,, හැඩය,, වෙච්ච,, ඒකට,,,, හොද,,, නමක්,,, කියනවා,,, ඒ,,, රටේ,, මිනිස්සු,,, තනිකර,,, නටන්නේ,, පිස්සු,, ඒ,,, රටේ,,, මිනිස්සු,, තනිකර කෙලින්නේ,,,, පිස්සු,,,,,)😄
අයියෝ සජිත් පේමදාස ගෙ ගොබ්බයන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි මෙච්චරයි.. කට වහන් ඉන්නව ඕයි ... මේ ජනාධිපති තුමාට කියන්නේ පොල් වතු මවන්න කියලද. කුඹුරු පස්සවන්න කියලද.. ගිය වතාවේ විපක්ෂයේ ඉද්දි වවන්නනෙ තිබුනේ.. කට කලියාවට දොඩවන්නේ නැතුව ඉදින්ලා 😢😢😅
G m 🙏💐♥️ aderei budusarenei
Good morning hiru TV and nethfm shafm Hamotama suba Dawasak❤❤❤❤
Malimawata ජයවේවා
Rata අනිවාර්යයෙන් හදනවා