අපිට අනුර විස්වාසයි ඔය ගොල්ලො තවත් වියත් මගක්ද සුදා SUDAA STUDIO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • #npp #anurakumaradissanayake #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • ඉදිරියට දින දාල චෙක් අ...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • ඩයන පදින v 8 එක සංචාරක...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • සුදාට වද දෙන්න හිතාගෙන...
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 457

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 4 หลายเดือนก่อน +50

    ඔබතුමාගැන හරිම ආඩම්බරයි. අපිටත් ඕන ජීවත්වෙන්න හොදම පරිසරයක් ඇති රටක්. ඔබතුමාට ජයවේවා! අපිත් හිතනවා NPP එක අපගේ බලාපොරොත්තු කඩ නොකරයි කියලා.

  • @antonchinthaka6338
    @antonchinthaka6338 4 หลายเดือนก่อน +78

    පොදු අරමුනක් වෙනුවෙන් සියලුම දෙනා මාලිමාව වටා රොද බැද අවසන්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 หลายเดือนก่อน +125

    මාලිමාව ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ නිදහස් නිවහල් ජාතියක් සඳහා මහාජන ආණ්ඩූවක් පිහිටූවනවා.
    අපේ අනාගත ජනාධිපතිතුමා දේශප්‍රේමී මානව හිතවාදී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ ප්‍රබල අභිමානවත් අනුර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. 💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @ManjulaChandrapala
    @ManjulaChandrapala 4 หลายเดือนก่อน +139

    අනිවාර්යයෙන්ම මාලිමාව 55% ට එහා ගන්නවා..

    • @rameigap
      @rameigap 4 หลายเดือนก่อน +2

      👍

    • @kaushibrijesh7499
      @kaushibrijesh7499 4 หลายเดือนก่อน +1

      Kawadawath wenne na

    • @chandraniwijayalath6995
      @chandraniwijayalath6995 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් 👍👍👍👍👍

    • @shehanchathura21
      @shehanchathura21 4 หลายเดือนก่อน

      Kohomada wenna ona dn. Don't be too stupid ​@@kaushibrijesh7499

    • @ManjulaChandrapala
      @ManjulaChandrapala 4 หลายเดือนก่อน

      @@kaushibrijesh7499 ඡන්දය තියල බලන්නකෝ..අපි හැමදාමත් unp එකට ඡන්දය දුන් අය.මෙදා පරම්පරාවම මාලිමාවට .අඩුම ගානේ ඡන්ද 500 /600 ක් තියෙනව.

  • @prabodashashi2102
    @prabodashashi2102 4 หลายเดือนก่อน +65

    මාලිමාව ගැන විශ්වාසයක් තියෙනවා ..මොකද එයාලගේ පක්ෂයෙ විනය දැක්කාම ...හොරු දූෂකයෝ නැති රජයක් ඕනේ ..අනිත් උන් හොරු දූෂකයෝ එක්ක ඉන්න අය .
    🧭❤🧭

  • @sujeewaherath4122
    @sujeewaherath4122 4 หลายเดือนก่อน +45

    හොද සාකච්ඡාවක්.... ඕක ගමට යන්නයි ඕනා....සුදත්ත කීවා වගේ ටකරමට චන්දේ දෙන උන්ගෙත් ඔලු හදන්න ඕනා...

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 4 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබ දෙපලටම. ඔබෙත් අපෙත් සිහින සැබෑ වේවා.!!!
    An EUTELSAT Engineer from Germany

  • @DAR-x4e
    @DAR-x4e 4 หลายเดือนก่อน +99

    අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා

  • @irekavithanage8159
    @irekavithanage8159 4 หลายเดือนก่อน +52

    මේපාර මාලිමාවට කතිරය ගහන්න මිනිස්සුන්ගේ මොලේ පෑදේවා.

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 4 หลายเดือนก่อน

      MEEHARAK INNE MALIMAWE

    • @irekavithanage8159
      @irekavithanage8159 4 หลายเดือนก่อน

      @@leslyjayawardhenaauckland6934 ඔබ්තුමා පක්ශ බදාගෙන වැඩ කරන්න එපා...මාලිමාව තුල ඉන්න අය නිරීක්ෂණය කරන්න ඒ අය එක්ක හදුනගන්න ඒ අය එක්ක වැඩ කරලා බලන්න.මේ මොහොතේ සහකම්පනයෙන් ලංකාවේ දුප්පත් මිනිස්සු ගැන හිතන්න.එකපාරක් හරි ඒ අයටත් අවස්තාවක් දීලා බලන්න.

    • @mayuramadushan3816
      @mayuramadushan3816 4 หลายเดือนก่อน +1

      Achchige redda.... ❤️❤️NPP ❤️❤️

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 4 หลายเดือนก่อน +2

      aniwa❤❤❤❤❤

    • @IsumikaWijewantha
      @IsumikaWijewantha 4 หลายเดือนก่อน +1

      ​​@@leslyjayawardhenaauckland6934සජිත් කියන ගොන් කතා අහ අහ ඒකටම තප්පුලන උබල වගේ හරක් නම් ස.ජ.බ ට චන්දෙ දෙනවා😂😂..තමන් රට කරන හැටි කියන්න විවාද වලට බයේ සජිත් පස්ස ගහනවා😂...මට නරි එක්ක විවාද නෑලු ගගා😂😂...ඕන් ඔහොමයි සජිත් විවාද කරේ😂😂?

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 4 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබට..❤❤❤❤
    මේ ආකාරයට ම අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව සංවිධානය වෙලා ජාතික ජන බලවේගය සමග රටේ දියුණුව ට ව්‍යාපාරිකයන්ගේ අදාළ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුවට අවශ්‍ය ඉදිරි සැලසුම් සකස් කරගෙන තමන්ගේ ව්යාපාරය දියුණු කර ගැනීමට රටේ පාලනය තුල තමන්ට අවශ්‍ය දේ ලබාගැනීමට කටයුතු කිරීමට පටන් ගැනීම වැදගත්.
    ඒ නිසා මේ ව්‍යාපාර හෝටල් ව්‍යාපාර ගොඩ නැගිලි ව්‍යාපාර කෲෂි ක්ෂේත්‍රයේ ව්‍යාපාර ධීවර ව්‍යාපාර ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාර සෞඛ්‍ය අංශයේ ව්‍යාපාර (ඖෂධ/පාමසි/රෝහල්/ආදී..) කුඩා කර්මාන්ත ව්‍යාපාර ආදී ලෙස එක් එක් ක්ෂේත්‍රයේ අය ඒ ඒ ආකාරයට සංවිධාන වී ජාතික ජනබලවේගය සමග තමන්ගේ ව්‍යාපාර නිසිලෙස කරන්න ට අවශ්‍ය ඉදිරි සැලසුම් සකස් කරගෙන තමන්ගේ ආර්ථිකය ත් රටේ ආර්ථිකය ත් දියුණු කර ගන්න ට කටයුතු කිරීම වැදගත්. ❤❤❤❤

  • @prabodashashi2102
    @prabodashashi2102 4 หลายเดือนก่อน +96

    උගත් බුද්දිමත් පාලකයෝ ඉන්නෙ මාලිමාවෙ ...හොරු දූෂකයෝ නෑ ...විනයක් තියෙන එකම පක්ෂය මාලිමාව .
    ❤❤🧭

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 4 หลายเดือนก่อน +23

    අපේ මාලිමා කන්ඩායම.අපි ඔබ සමඟයි ❤️❤️❤️

  • @nishadifranando2529
    @nishadifranando2529 4 หลายเดือนก่อน +41

    මාලිමාව ට ❤❤

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 4 หลายเดือนก่อน +145

    මාලිමාවට චන්දය දෙන අය මෙ කොනට ❤

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 4 หลายเดือนก่อน +27

    ගෝටා ගෙ අහලකින්වත් තියෙන්න පුලුවන් කෙනෙක් නෙමෙයි අනුර සහෝදරයා , මාලිමාවට ජයෙන් ජයම වේවා 🌷❤🙏

    • @kiribandagejayawardena726
      @kiribandagejayawardena726 4 หลายเดือนก่อน +2

      ඔබගේ කියමන වැරදි.
      ඒ නම් දෙක මාරුවෙන්න ඕනෙ ඔබේ වාක්‍ය තුල.

    • @nutl00se73
      @nutl00se73 4 หลายเดือนก่อน +1

      ​@@kiribandagejayawardena726
      ගනං ගන්ඩ එපා.. එයා ගිය සැරේ ගෝඨට හුරේ දාපු 🌷 කෙනෙක් වෙන්න ඇති..

  • @NandanaSamaracon
    @NandanaSamaracon 4 หลายเดือนก่อน +3

    සුදා හොද හරවත් සාකච්චාවක් .මන් හිතනවා කරැණු නොදන්නා ජනතාවට යම් දැනුමක් ලබා දුන් ඉන්ජිනේරු විදවතෙක්

  • @Thangachchi
    @Thangachchi 4 หลายเดือนก่อน +9

    සුදා මලයා නියම සත්
    ය කථා වක්,අපි ත් ඔබ සමඟයි, බුදු සරණයි හැමෝටම

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 4 หลายเดือนก่อน +19

    අනිවාර්යයෙන් npp එක මේ රට දියුණු කරයි.❤❤❤❤❤

  • @paasjayathilaka
    @paasjayathilaka 4 หลายเดือนก่อน +31

    සජිත් සෑම විටම හීනමානයකින් පෙලෙනවා මොකද ඔහු දන්නවා ඔහුගේ සැබෑ තත්වය🤔 නිසි අද්‍යාපනය මට්ටමක් නොලද ඔහු සෑම විටම සමාජය ඉදිරියේ ඔහු හෑල්ලුවට ලක්වේ යයි බියකින් පසුවෙනවා🤔 ඒ හේතුව නිසා, එයින් වැලකී සිටීම සදහා අන් අයගේ අවදානය දිනා ගැනීමට අසාමාන්‍ය දේවල් කිරීමට ඔහු දෙවරක් නොසිතා පෙලබෙනවා, නමුත් ඔහු ඒ කරන සහ කියන අසාමාන්‍ය දේවල් සියල්ලම සජිත් ගේ වයසට සාපේක්ෂව ගැලපෙන දේවල් නෙමෙයි 🤔 ඇත්තටම ඔහුගේ වයසට සාපේක්ෂව මොලය නොවැඩුනු පුද්ගලයකු හා සමානයි,ඇත්තෙන්ම ඔහු ඔහුගේ ගේ පූර්ව ලමාවිය සංවර්ධනය නොවීමේ ගැටලුවක් තමයි ජනතාව වන අපහට පෙනී යන්නේ 🤔🤔

    • @saaj2010
      @saaj2010 4 หลายเดือนก่อน +2

      agreed

    • @LifeTV-h2s
      @LifeTV-h2s 4 หลายเดือนก่อน +2

      අන්න හරියටම හරි කතාව.

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 4 หลายเดือนก่อน +1

      aniwa❤❤❤❤❤❤❤

  • @arlynmathiasz7088
    @arlynmathiasz7088 4 หลายเดือนก่อน +19

    මාලීමාවට ජය ජය ජය ජය ජය ජය ජයවේවා

  • @Lata-hs7tt
    @Lata-hs7tt 4 หลายเดือนก่อน +8

    අනුර කුමාර දිසානායක ජයවේවා මාලිමාවට ජයවේවා රටේ ජනතාවට ජයවේවා ❤❤❤❤❤

  • @Wijey-cb8ih
    @Wijey-cb8ih 4 หลายเดือนก่อน +14

    Suda ඔබ ලොකු සේවාවක් කරන්නේ පුළුවන් තරම් ඔය වගේම බුද්ධිමත් විද්වතුන් සමග වැඩසටහන් කරන්න.ඔබට ජය වේවා.
    Npp eka කොහොමහරි ජයග්‍රහණය කරවා ජනතාව me narakadiyen godaganna පුළුවන් .Npp ජය වේවා ....

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 4 หลายเดือนก่อน +11

    ඔබලාගේ වැඩපිළිවෙළ ඉතා අනර්කයි. කියලා වැඩක් නෑ. මගේ ආශිර්වාදය ගෞරවය ආදරේ සියල්ලම ඔබතුමාලාට අනිවාර්යෙන් පුද කරලා තියෙන්නේ

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 4 หลายเดือนก่อน +21

    මාලීමාවට ජයවේවා ❤

  • @සිංහලලංකා-ඳ2ශ
    @සිංහලලංකා-ඳ2ශ 4 หลายเดือนก่อน +30

    අනිවාර්ය යෙන් 75 %...

    • @CaptainPrice-g9y
      @CaptainPrice-g9y 4 หลายเดือนก่อน

      Matanam aththatama kawru dinnath awlak na.. Samanyen 100yakagen ahuwoth 50hakata asanna pirisak kiyanne katawath denne na kiyala.. Ithuru 50n 15k withara anith paksha walata.. 35k withara anurata kiyala kiyanawa.. Ethakota prakashitha chanda walinnam 70%k thiyanawa.. Mulu chanda walinnam 35% i thiyenne.. 75%k nam kohomawathma bariwei matanam hithenne..

    • @CaptainPrice-g9y
      @CaptainPrice-g9y 4 หลายเดือนก่อน

      Aaa.. Yaluwa thawa ekak.. Oya katawath denne na kiyana 50n 40k aniwaren kaatama hari denawa.. Denne na kiyanne prasiddiye eyala denne katada kiyala kiyanna thiyana lajjawata.. Me welawe anurata dena aya anurata denawa kiyanna deparak ambarenne na.. Eka api ona kenekta therenawane.. Ehenam e 40s dena denne wena kenekta.. Onna othanin thamai prashnayak wenawanam wenne.. Ethakota prakashitha chanda 90i,anurata 35i.. Prathishathaya 38.88%.. Sudaa sirge okkoma sameekshana balannako.. Ohoma neweida wela thiyenne kiyala.. Ethakota anurata uparima thawa monawahari karalath ganna puluwan 45% i.. Habei eka wei kenek me para janadipathiwaranedi ganna wadima prathishathaya.. Ara denne na kiyala dena 40lis denagen 30k sajithta dunnoth habei wade wenas wei...

    • @IsumikaWijewantha
      @IsumikaWijewantha 4 หลายเดือนก่อน

      ​​@@CaptainPrice-g9yehema apkrashitha chanda walinuth malimawata dena aya innawa.e aya kalinma prakasha karoth wiwida prashna athi wei kiyana de nisa bahutharayak aya prasiddiye prakasha karanne na...anika sudage sameekshana walin kihipayak pamanai wenath kiyana prathishathaya salakiya yuthu mattamakata inne.thamath denna kenek pilibada thiranayak nathi ayath danuwath kala yuthui

    • @CaptainPrice-g9y
      @CaptainPrice-g9y 4 หลายเดือนก่อน

      @@IsumikaWijewantha ekath aththa thamai

  • @krishanhpk1869
    @krishanhpk1869 4 หลายเดือนก่อน +23

    Npp jaya වේවා

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 4 หลายเดือนก่อน +5

    මහත්මයා.
    මේ රටේ බොහොමයක් තරුණයෝ , වෘතිකයෝ ඉන්නවා රටට ඩොලර් උපද්දවන මාර්ග සහ ව්‍යාපෘති තිබෙන. රට පුරා තිබෙන එවැනි අදහස් වාර්තා ලබාගැනීමට කටයුතු කරන්න. බොහෝ නව නිපැයුම් කරුවන් ඉන්නවා .ඒ සියලු දෙනාම එක් ආයතනයක් තුලට ඒකරාශී කරගතහොත් ලොකු සංවර්ධන පිම්මක් පනින්න පුලුවන්. එවැනි ව්‍යාපෘති ඔබතුමන්ලාගේ අදීක්ෂණය යටතේ ක්‍රියාත්මක කලහොත් රටට අවශ්‍ය ගොවි උපකරණ , වාහන වුනත් අපේ රටේ හදන්න පුලුවන්.
    දුම්රිය මැදිරි පවා දැනට තන්ත්‍රී සමාගමේ නිපදවා දුම්රිය ධවානයට යොදවා තිබෙනවා. හොර දේශපාලුවෝ බලන්නෙම ඉන්දියාවෙ යකඩ ගොඩවල් ගේන්න.
    මැලේසියාව , වියට්නාමය වගේ රටවල් දියුණු වුනේ ඒ ඒ රටවල තරුණයන්ගේ නව නිපැයුම් වලට තැන දීලා.ඒ රටවල් අද බොහෝ දියුණුවෙලා. අපි වලපල්ලට යැව්වෙ මේ බූරු පාලක කාලකණ්නි. එකෙකුටවත් රට හදන්න වුවමනාවක් නෑ .
    මුන් මොන හරක්ද?

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 4 หลายเดือนก่อน +15

    We are with anura

  • @SirimaJayathnge
    @SirimaJayathnge 4 หลายเดือนก่อน +2

    Malimawata ජය වේවා ජය වේවා ජය වේවා ජය ❤❤❤❤❤❤ සියලු දෙනාම එකතු වෙන්න malimawa සමග රට වෙනසක් one සියලු දෙනාටම බුදු sarani

  • @lasanthapeiris2044
    @lasanthapeiris2044 4 หลายเดือนก่อน +2

    සුභපැතුම් ජනිත, ජය වේවා 👌💪

  • @madhawarathnayake8843
    @madhawarathnayake8843 4 หลายเดือนก่อน +3

    නියමයි ජතියා ❤❤❤

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 4 หลายเดือนก่อน +10

    ගව චින්තනය බවට පත්කල මිනිස් සම්පත නැවත හරවා අලුත් අලුත් දේ නිපදවන ජාතියක් බවට පත්කල යුතුයි 👍

  • @duwaama1722
    @duwaama1722 4 หลายเดือนก่อน +5

    තාමත් මේවා නොතේරෙන මෝඩ මිනිස්සුන්ගෙ මොලය පෑදේවා

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 4 หลายเดือนก่อน +6

    ජය වෙවා මාලිමාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @techcontent564
    @techcontent564 4 หลายเดือนก่อน +10

    මාලිමාව සාමූහික ව්‍යායාමයක්, මාත් NIO එකට සම්බන්ධයි. කිසිම වාසියක් අපේක්ශාවක් නැතුව කොන්දේසි විරහිතව සහයෝගය දෙනව. මන් හැමෝටම ආරධනා කරනවා පුලුවන් විදියට එකතු වෙන්න, අපි මේක වෙනස් කරමු.

  • @thilinakalhara.
    @thilinakalhara. 4 หลายเดือนก่อน +18

    ඇත්ත කතා කරන සුදාට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @AjithPriyantha-n8f
      @AjithPriyantha-n8f 4 หลายเดือนก่อน

      🙂🙂🙂🙂🙂❤️❤️❤️❤️👍👍👍👍

  • @shalummss6387
    @shalummss6387 4 หลายเดือนก่อน +8

    Congratulations NPP ❤
    Thank you Suda ayya

  • @anomamapa8718
    @anomamapa8718 4 หลายเดือนก่อน +8

    අනිත් කපටින්ට වඩා නම් අනුර බුද්ධියෙන් ඉහලයි. දැනුමෙන් ඉහලයි විනයෙන් ඉහලයි අනුර. මං කියන එක කරන්න කිව්වොත් ඒක වැරදි දෙයක් වෙන්නෙ නෑ ඔහොම හොයන්න ගියොත් ජනාධිපති කරන්න කවුරුවත්. නැති වෙයි හොද බුද්ධියක් හොද විනයක් හොද දැනුමක් හොද නායකත්වයක් සහ . මානව හිතවාදී නම් රටක නයකයෙකුට. වෙන මොනවද අවශ්‍ය වෙන්නෙ

  • @ruwanlakmal1567
    @ruwanlakmal1567 4 หลายเดือนก่อน +11

    Mallimawa ❤❤❤❤❤

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 4 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවේවා සහෝදරයා ❤❤❤❤❤

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ දෙපලටම. ඔබෙත් අපෙත් සිහින සැබෑ වේවා.!!!
    An Engineer from Germany

  • @RohithaWijewardhana
    @RohithaWijewardhana 4 หลายเดือนก่อน +9

    ❤❤❤

  • @Chamarajagath
    @Chamarajagath 4 หลายเดือนก่อน +11

    AKD 💪♥️

  • @dummaroshan3350
    @dummaroshan3350 4 หลายเดือนก่อน +13

    NPP 👍👍👍👍🤛🤛🤛

  • @upulshantha694
    @upulshantha694 4 หลายเดือนก่อน +1

    සුදා මල්ලි ඔයා සුපිරි හදවත❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 4 หลายเดือนก่อน +2

    ජයවේවා මාලිමාව 👍👍👍

  • @Thangachchi
    @Thangachchi 4 หลายเดือนก่อน +9

    කථා කරන විට ජනතාව npp එක ට එකඟයි, තවම මෝඩ යෝ ටික ක් ඉන්නවා, උන්ට තේරුම් කරන්න අමාරුයි,

  • @dulanidinushka6868
    @dulanidinushka6868 4 หลายเดือนก่อน +7

    මාලිමාවට හදවතින්ම ආදරෙයි ❤

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 4 หลายเดือนก่อน +5

    එකෙන්ම මාලිමාවට ❤❤❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 4 หลายเดือนก่อน +4

    බුදු සරනයි 🙏🙏🙏🙏🙏

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 4 หลายเดือนก่อน

    " මම යනවා මේ රට දියුණු වුණ දවසක " මෙතුමාගේ මේ අදහස මොනතරම් වටිනවාද. මෙවන් උතුම් අදහස් ඇති, රටට ආදරය කරන අය මේ රටට සම්පතක්. සුදත්ත මහතාටත් ස්තුතියි මේ අගනා සාකච්ඡාවට.

  • @lalpremakumara6752
    @lalpremakumara6752 4 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවෙිවා.❤

  • @emmanuelfernando594
    @emmanuelfernando594 4 หลายเดือนก่อน +4

    Malemawata jayaweava

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 4 หลายเดือนก่อน +4

    රටට පුරවැසියන්ට සාධාරණයක් කරගැනීමට එලබෙන හැම මැතිවරණයේදීම NPP මාලිමාවේ ජයග්‍රහණය සදහාම එකතුවෙමු 🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋🙋🙋‍♂️🙋💞💞💞🙋🙋‍♂️💞💞🙋‍♂️🙋🙋🙋‍♂️🙋‍♂️💞💞🙋‍♂️🙋‍♂️🙋🙋‍♂️🙋‍♂️🙋‍♂️💞🙋‍♂️🙋🙋🙋‍♂️💞💞💞🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️💞💞🙋‍♂️💞💞🙋‍♂️🙋‍♂️🙋🙋🙋🙋‍♂️💞💞💞

  • @thakshisenani3075
    @thakshisenani3075 4 หลายเดือนก่อน +3

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤❤

  • @dilumsyms9335
    @dilumsyms9335 4 หลายเดือนก่อน +5

    මාලිමාවට ඡයවේව හොද පැහැදිලි කිරීමක්

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 4 หลายเดือนก่อน +4

    ජනිත🙏👌

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 4 หลายเดือนก่อน +2

    Jayaveva sahodariya . Godak adarei. Malimavata Jayaveva. Dan apata thiyana ekama balaporoththuva Anura sahodaraya pamanai ❤❤❤❤

  • @JeewanthaThennakoon
    @JeewanthaThennakoon 4 หลายเดือนก่อน +3

    බලනවකෝ හිනාවෙන්ම දෙන උත්තර,, ජය මාලිමාවට❤❤❤❤❤❤❤❤❤

  • @AruniUhanowita
    @AruniUhanowita 4 หลายเดือนก่อน +1

    නිවහල් මානව හිතවාදි මිනිසුන් පිරි රටක් නිර්මාණය කිරිමට සියළුදෙනාම එකතු වෙමු. මාලිමාව දිනවමු
    ජය වේවා

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 4 หลายเดือนก่อน +2

    Wonderful conversation ❤

  • @prabakumari-sb5hg
    @prabakumari-sb5hg 4 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤🎉🎉🎉

  • @minsl4685
    @minsl4685 4 หลายเดือนก่อน +6

    සුදා මට දැනෙන දෙයක් කියන්නම් ඔයාට.......👉 ඔයා දැන් නිර්පාක්ශිකව උන්න ඇති .දැන් ඔයා කෙලින්ම npp ස්ටේජ් නගින්න.ඔයාගේ කතාව මිනිසුන්ට සරලව තේරෙනව ..ඔයා ස්ටේජ් නැග්ග කියන්නේ පට්ට ඡන්ද ටිකක් මේ පැත්ට ගන්න පුලුවන් ❤.....මොකද npp එක තමා එකම තැන වෙන මගක් නෑ සුදා.....අපේ දරුවන්ව හැමෝම එකතු වෙලා බේරගමු 😢🙏

    • @ulwishewageupul1395
      @ulwishewageupul1395 4 หลายเดือนก่อน +4

      සුදා මුලින්ම මාලීමාව පැත්තේ තමයි හිට ගත්තේ. දැන් බොරු නිර්පාක්ශික බවක් මවාගෙන වැඩි පුරම සජිත්ව පුම්බනවා.

    • @nanayakkaralucky1361
      @nanayakkaralucky1361 4 หลายเดือนก่อน

      Exactly.

    • @nutl00se73
      @nutl00se73 4 หลายเดือนก่อน +2

      සුදා $ පාක්ෂිකයි.

  • @iroshanakarunathilaka8620
    @iroshanakarunathilaka8620 4 หลายเดือนก่อน +3

    Good 👍

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 4 หลายเดือนก่อน

    සුබ පැතුම් !🎈🎈🌹🌹🌹🌹❤️❤️❤️❤️ ජා වි සභාවට. අපේ හිත්වල දැවෙන ප්‍රශ්න සුදා ඉදිරිපත් කරනවා. හැමෝම එකතුවෙලා හදන්න හදන රට දකින්න හරිම ආසයි . මාලිමාවට ජය වේවා👍👍👍 ❤❤

  • @ahmramlan6412
    @ahmramlan6412 4 หลายเดือนก่อน +3

    ලංකාවේ ප්‍රථම වතාවට ජාතික ජනබලවේගයේ රජයක් මේ වසරේ බිහිවෙනවා සිකුරුයි.

  • @anthonywarnakulasuriya3451
    @anthonywarnakulasuriya3451 4 หลายเดือนก่อน +1

    Nex government Malimawe definitely never will fail God bless 😘👍🙏💗🇱🇰🇮🇹

  • @monaperera8017
    @monaperera8017 4 หลายเดือนก่อน

    එයාලා විතරක් නෙමෙයි අපි හැමෝම එකතුවෙලා මේ රට හදමු❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 4 หลายเดือนก่อน +3

    MalimawTa ජයවේවා ...

  • @buddhikaudayashan7950
    @buddhikaudayashan7950 4 หลายเดือนก่อน +2

    ජය ❤

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 4 หลายเดือนก่อน

    රටේ බුද්දිමත් මිනිස්සු ටිකත් දැං මේකට උර දීල ඉන්නෙ විශිෂ්ඨයි❤❤❤❤

  • @JeewanthaThennakoon
    @JeewanthaThennakoon 4 หลายเดือนก่อน +3

    එල කොල්ලෙක් ගෙනාවෙ සුදා❤

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 4 หลายเดือนก่อน +2

    අනිවාර්යෙන්ම ✅
    රටට ආදරේ ජනතාවට හිතැති පාලකයින් තෝරා පත්කරගැනීමට රටේ ජනතාව බුද්ධිමත් වුනොත් අපේ මේ රට දියුණු කරන එක ඒ තරම් අසීරු කාර්යයක් නෙවෙයි .
    මාලිමාව ජයග්‍රහණය කරවීම රටේ ජනතාවගෙ වගකීමක් .

  • @appuhamisir
    @appuhamisir 4 หลายเดือนก่อน +7

    මාලිමාවට ❤

  • @DonDhanapala
    @DonDhanapala 4 หลายเดือนก่อน +3

    NPP...... එකට ජයවේවා.......

  • @jmriyasmohamed2502
    @jmriyasmohamed2502 4 หลายเดือนก่อน +3

    NPP 👍👍👍👍❤️❤️❤️❤️❤️jayawewa

  • @damithshayamal3793
    @damithshayamal3793 4 หลายเดือนก่อน +4

    ඔව් අපි මේක වෙනස් කරනවාමයි. මාලිමාවට ජය වේවා..

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna6210 4 หลายเดือนก่อน +2

    "Iañga nobalan durabalan" Ane mahaththyo Rate ithuru tikath vikunankala Anagatha Daruparapura wahallubawata pathkarala e sapen midenna oya Adahsa darana obalata sansarema dukvidina wevi. ewagema twath katulewakanne nathuwa NPP samaga ekathuwela Rata godaganna dayakawenna nidasun wasayen me wadasatahane inna buddimath injoneru mahatha Adarshayatawath ganna. sthuthiy. malaimawata jayawewa❤❤❤

  • @yash337
    @yash337 4 หลายเดือนก่อน +3

    Npp ජය වේවා

  • @dammikaguruge2900
    @dammikaguruge2900 4 หลายเดือนก่อน +2

    පඩි නැතිව වැඩකරන්න රට හදන්න විශාල ජනකායක් ඉන්නවා

    • @nutl00se73
      @nutl00se73 4 หลายเดือนก่อน +1

      පිස්සුද? කට්ටිය බලාගෙන ඉන්නෙ තමන්ගෙ පඩිය, විශ්‍රාම වැටුප, ස්ථාවර තැන්පතු පොලිය සහ තවත් දේ වැඩි කරල දෙයි කියල. පිටරට ඉන්න කට්ටිය ඩොලර් එකට ලැබෙන රුපියල් ගාන වැඩි කරල දෙයි කියලත් බලාපොරොත්තු වෙනවා.

  • @PrasannaDesilva-q8y
    @PrasannaDesilva-q8y 4 หลายเดือนก่อน +2

    නියමයි සූදා

  • @thilinakalhara.
    @thilinakalhara. 4 หลายเดือนก่อน +4

    සුදාට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @gomixbudi173
    @gomixbudi173 หลายเดือนก่อน

    ඉතා හොද සාකච්ඡවක්......

  • @M.A.GihaniErandi
    @M.A.GihaniErandi 3 หลายเดือนก่อน

    අපිත් කවදාවත් දේශපාලනයක් ගැන අවධානය යොමු කලේ නෑ,ඒත් මේ වෙලාවේ රට ගොඩ ගන්න වචනෙකින් හරි පන්ගු කාරයෙක් වෙලා මේ කරුම දේශපාලනය ඉවර කරන්න තියෙනවනම් ඒ ඇති, 🏵️ අපි හැමෝම මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @muthugalagesugath
    @muthugalagesugath 4 หลายเดือนก่อน +2

    NPP...ehalinma....denawamu❤❤

  • @paliwalisadeera
    @paliwalisadeera 4 หลายเดือนก่อน +3

    JAYAWEWA NPP ❤❤❤

  • @sisirakumara7998
    @sisirakumara7998 4 หลายเดือนก่อน +5

    තවත් සජිත් ප්‍රේමදාස විස්වාස කරන්න එපා...උන් මඩේ situwapu ඉනි වගේ...මේ පාර Malimawata දෙමු...Gammata. Malimawata ජය වේවා..

  • @fernandonattandige508
    @fernandonattandige508 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤😊

  • @darshanasubasinghe5685
    @darshanasubasinghe5685 4 หลายเดือนก่อน +2

    Good show, Congrats Janith !!🎉

  • @IndikaHerathlk
    @IndikaHerathlk 4 หลายเดือนก่อน

    All the best Janiya 👍

  • @ilk-dv5sz
    @ilk-dv5sz 4 หลายเดือนก่อน +1

    සුදා කියන එක හරි, ගව සම්පත වෙනස් වෙලා තියෙන ප්‍රමාණය මදි

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 4 หลายเดือนก่อน +2

    JAYA. WEWA. N. P. P

  • @dinupamaranjalika9600
    @dinupamaranjalika9600 4 หลายเดือนก่อน

    වටිනා වැඩසටහනක්

  • @AmaliSeneviratne-p9x
    @AmaliSeneviratne-p9x 4 หลายเดือนก่อน

    කරුනාකර රටේ දියුනුවට අවශ්‍ය වපසරිය සකසන්න. මාලිමාවට ජය. ඒ කියන්නේ රටට ජය.

  • @sunildesilva1397
    @sunildesilva1397 4 หลายเดือนก่อน +5

    රට දිනවීමට නම් මාලිමාව පමණි.

  • @JayanthaNawarathna-lf1jd
    @JayanthaNawarathna-lf1jd 4 หลายเดือนก่อน +2

    රටෙි සෑම වෘත්තීයකුම අද මාලිමාව විස්වාස කරමින් රට ගැන විශාල බලාපොරොත්තුවක් තබමින් සිටි ජයග්‍රහණය අනිවාර්යයෙන් ලබා ගත හැක

  • @JulianDarvin-x9e
    @JulianDarvin-x9e 4 หลายเดือนก่อน +2

    Very good program go head

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 4 หลายเดือนก่อน +2

    Seaman of the NPP we are ready….

  • @EkoorIo
    @EkoorIo 4 หลายเดือนก่อน +1

    Wishful thinking, another viyath maga

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 4 หลายเดือนก่อน +1

    දැන උගත් බුද්ධිමත් මිනිස්සු කවදාවත් හොරකම් කරන්නේ නැහැ මට හිතෙ එකක් ඔයාලා දෙන්න හිතෙන විදියට තමයි මමත් හිතන්නේ අපේ ලංකාවේ මිනිස්සුන් කොහෙ හිටියත් කමක් නැහැ ඒ රටවල් වගේ දියුණු වෙලා ඉන්න හිතෙන රටක් හදල දුප්පත් කම තුරන් කරලා අනේ පවු පුදුම අසරණ මිනිස්සුන් ඉන්නවා ඒවා බලන්න be අපේ දුසිත දේශපාලුවන් අපට අවුරුදු 76 කළේ මේකයි මට විස්වාසයෙන් කියන්න පුළුවන් npp එක අපට හිතෙන රට හදන්න ගොඩක් දුස්කර ගමනක් යන්න ඕනෙ ඒක කොහොම හරි කරන්න පුළුවන් එයාලට විතරයි මොකද හොරකම් කරන්නේ නැති නිසා රට හදන්න පුළුවන් අපට පුළුවන් විදියට උදව් කරමු හැමෝමම එකතු වෙන්න අනාගතයේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතාගෙන 🙏👍🙏👍🙏👍🙏❤️🌺🌺🌺🌺🌺