සත්තු කරන පව් වලට අකුසලයක් වෙනවද?🐨🌟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 32

  • @satakapata8000
    @satakapata8000 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @surangakumara3752
    @surangakumara3752 2 ปีที่แล้ว +6

    සාදු! සාදු! සාදු! 🙏🙏🙏🌻🌻🌻

  • @indikasarath3522
    @indikasarath3522 2 ปีที่แล้ว +9

    මමත් හැමදාම ඔබවහන්සේගෙ බණ අහනවා.ජීවිතේ ඉවසීම තුලින් නිවැරදිව ගතකරනවා.මතු බුදුවන මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමට මටත් අපි සියලු දෙනාටත් හැකිවේවා.අපිටසත්පුරුෂ ඇසුර ලබා දෙන ඔබවහන්සේට දීර්ගායුස ලැබේවා මෙතෙ බුදුන් දැක නිවන් දකිත්වා.

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 2 ปีที่แล้ว +8

    ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

  • @chathurangikaush553
    @chathurangikaush553 2 ปีที่แล้ว +2

    මා කරන්නාවූ යම් පිනක් වේනම්...ඒ පිනේ බලයෙන් මේ ලෝකය පුරා දුක් විදින අහිංසක අසරණ සතුන් දුකින් මරණ බියෙන් අත්මිදේවා...ඒ පින් අසරණ සතුන් සියලු දෙනාටම අනුමෝදන් වේවා....සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @krishansanju8592
    @krishansanju8592 2 ปีที่แล้ว +2

    Ane ape hamudururuwane obawahanseta piliyandala darma raja viharas thanatat wedama karanna mata asai oba wahanege desin dekagena banak ahanna sadu sadu sadu

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +3

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🌹🌹🌹🌹🌺🌺🌺🌺🌻🌻🌻🌻🌼🌼🌼🌼☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @tnkherath7234
    @tnkherath7234 2 ปีที่แล้ว +5

    😭😭😭😭😭😭😭😭😭😭 siyalu denata karma vipaka walin betakana sansara duken nidahas wenna heki wewa.. nirwana awabodhaya lebewaa..🙏

  • @kasunsiriwardana8215
    @kasunsiriwardana8215 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @thilinaweerasinghe8752
    @thilinaweerasinghe8752 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SDSPORTS82
    @SDSPORTS82 2 ปีที่แล้ว +2

    ස්වාමීන්වහන්සේගේ බණ අහනවමයි. තෙරුවණ් සරණයි ස්වාමීන්වහන්සේට 🙏🙏🙏🌼🙏🙏

  • @sadunishara7587
    @sadunishara7587 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..4741 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 2 ปีที่แล้ว +1

    Obawahansege ghambira desana vilasaya kohoma vigraha karannada kiyanna hitata enne mechcharmay sadu sadu sadu

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏

  • @dumindapushpakumara6176
    @dumindapushpakumara6176 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය..........!!!

  • @hirunirashmi8597
    @hirunirashmi8597 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว

    මා කරනා යමි පිනක් වෙිද මෙලොව වෙසෙන සියලුම සතැන් ගේ අාත්මයන් සැනසීමෙන් ඉන්න වරමි ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi5251 2 ปีที่แล้ว +1

    🌸🌸🌸🙏🙏🙏

  • @PINSARAful
    @PINSARAful 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏 Namo Buddaya 🙏 Theruwansaranai 🙏

  • @GalaxyA-ph3dx
    @GalaxyA-ph3dx 2 ปีที่แล้ว +1

    🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @p.asrangith1570
    @p.asrangith1570 2 ปีที่แล้ว +1

    සාදු සාදු sad

  • @isiraprabath3675
    @isiraprabath3675 2 ปีที่แล้ว

    💕🙏💕

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +3

    අහගෙන ඉන්න අමාරුයි ...ඒත් ඇත්ත ... සියල්ලෝ සසර බිය දකිත්වා... නවසීලන්තය ඔය කියන විදියට කිරි නිශ්පාදනය කරලා ආර්ථික අතින් දියිණු ඇති ...රට පොහොසත් ... නමුත් ඔවුන් මිත්‍යාදෘශ්ඨිකයි ... සසර ගැන දන්නේවඝ් නැත ... මේ ලබපු උතුම් බෞද්ධ / සම්‍යදෘශ්ඨික උපතින් නිවනම අවබෝධයට වීර්‍ය කරන්න. ! ස්වාමින්වහන්සෙට බොහෝම පින්! 🙏🙏🙏

  • @nilminifernando5548
    @nilminifernando5548 2 ปีที่แล้ว +1

    මෙි යුරෝප යේ කරන්නෙ ඔය දෙයමයි හාමුදුරුවනේ 😩😢😪 මමනමි ඉක්මනට කීයක් හරි හොයන් ලංකාවට එනවා මට මෙි පවුකාර රටෙි ඉන්න බැහැ 😩😢😪

    • @CharityDeA
      @CharityDeA 2 ปีที่แล้ว

      ඔවුන් මිසදිටුවන්, පව්කාර ව්‍යාපාර කරලා හරි ආර්ථික අතින් දියුණු වෙලා ඔවුන්ග්වෙ රට ලස්සන කරනවා ... මේ අවුරුදු 50කට 70කට ....අපි මේ පින්වත් සoඝ රත්නයන්ගෙන් බණ අහලා හිත ලස්සන කර ගන්නවා ... සසරටම හරි යන්න! 🙏

  • @chathurikachathurika8893
    @chathurikachathurika8893 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @lakshanidinushika6486
    @lakshanidinushika6486 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anishasamanthi3343
    @anishasamanthi3343 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @kavishaavindima7759
    @kavishaavindima7759 ปีที่แล้ว

    🙏🙏🙏🙏