අපි බව්වන්ගෙන් අහගෙන PASTA එකක් හැදුවා 🍝🤪 අද දිනන්නේ බව්වොද? අපිද? 😁 (Challenge Vlog)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Pasta Recipe with Dogs 😁අපේ අලුත් Daily Videos දාන Channel එක 👉 @Kaveesapushorts
    Thank you for watching! If you enjoyed the video, don’t forget to hit the like button, Comment and share it with your friends, and be sure to subscribe to @kaveeandsapu if you haven’t yet. Your support means the world to us! ❤️
    Business inquiries : contact.kaveeandsapu@gmail.com
    Join Our WhatsApp Channel 👉whatsapp.com/c...
    SUBSCRIBE for more videos.✔️
    අපේ වීඩියෝ බලන යාලුවෝ හැමෝටම ගොඩාක් ආදරෙයි ❤️
    අපේ අලුත් Videos 👇
    ගෙදර ඉඳන් Online Job කරන අපේ දවස ගෙවෙන හැටි 👩‍❤️‍👨🤩🍔 Day in the Life of Work From Home Couple 😎
    • ගෙදර ඉඳන් Online Job ක...
    අපි බව්වන්ගෙන් අහගෙන FRIED RICE එකක් හැදුවා 🤢🤮 (Challenge Vlog)
    • අපි බව්වන්ගෙන් අහගෙන F...
    හෝර්ටන් තැන්නේ කොටියා මූණට හම්බුනා 🐯🛑😱Horton Plains Sri Lanka
    • හෝර්ටන් තැන්නේ කොටියා ...
    Shanthipura Village ⛰️ ලංකාවේ උසම ගම්මානය මේ තරම් ලස්සනද 😯 🍃 The Blackberry Cottage Nuwaraeliya
    • Shanthipura Village ⛰️...
    ----------------------------------------------
    අපේ Socialsවලටත් Join වෙන්ඩෝ 👇
    Instagram 👉 / kavee_and_sapu
    Facebook 👉 www.facebook.c...
    Tiktok 👉 / kavee_and_sapu

ความคิดเห็น • 141

  • @kaveeandsapu
    @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา +155

    අපේ යුමීයි චිකුයි ඔයාලට ගොඩාක් ආදරෙයි කියන්න කිව්වා 🤭🤭 බව් බව් බව්ව්ව්😁

    • @gamingmayu6021
      @gamingmayu6021 22 ชั่วโมงที่ผ่านมา +4

      anew.adaleyi oyltath

    • @NirushiThennakoon
      @NirushiThennakoon 22 ชั่วโมงที่ผ่านมา +1

      🤭🤭💟

    • @Helanyapavani-z5q
      @Helanyapavani-z5q 22 ชั่วโมงที่ผ่านมา +1

      Apith adrei❤

    • @NethuNethu-gm8hv
      @NethuNethu-gm8hv 21 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

    • @mgnayomi4522
      @mgnayomi4522 21 ชั่วโมงที่ผ่านมา +1

      Apith adereiii❤ ogollanta..❤❤❤

  • @pasidulakmal6319
    @pasidulakmal6319 21 ชั่วโมงที่ผ่านมา +20

    යුමී චිකුයි හරිම cute බව්වෝ දෙන්නෙක් ..හරිම හුරතල් ...අද වීඩියෝ එකත් සුපිරියක් තමයි ...අක්කේ..අයියේ ❤️❤️❤️

  • @palithapalitha183
    @palithapalitha183 22 ชั่วโมงที่ผ่านมา +16

    අනේ තෑන්ක්ස් අක්කේ අයියේ මම ඉල්ලපු විදියටම අපේ යුමියයි චිකුවයි එක්ක වීඩියෝ එකක් කලාට ❤ අනේ ඒ දෙන්නට මේ ටික පෙන්නන්න 👉බව් බව් බ්ව් බ්ව් ( මම ගොඩක් ආදරෙයි කියලා ලියලා තියෙන්නෙ...❤😊

  • @RashmiPabasara-h3m
    @RashmiPabasara-h3m 22 ชั่วโมงที่ผ่านมา +9

    චිකූ අපේ බ්‍රවුන් වගේ යුමී අපේ බූලා වගේ 🥹 අනේ වීඩියෝ එක මාරම ලස්සනයි 🥰🥰

  • @ManjulaNanayakkara
    @ManjulaNanayakkara 22 ชั่วโมงที่ผ่านมา +12

    වීඩියො එක දානකම් උදෙ ඉදන්ම බලාගෙන හිටියෙ ❤හරිම ලස්සනයි🎉

  • @sandevsathsindu8746
    @sandevsathsindu8746 22 ชั่วโมงที่ผ่านมา +12

    Ane oyala challenge ekak karannako only eating mexican food for 24hours... pls kavi and sapu nande❤❤kamathi kattiya like ekak dagena yanna❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @tharu_2025
    @tharu_2025 22 ชั่วโมงที่ผ่านมา +5

    Vlog එකක් දානකන් බලාගෙන හිටියේ ♥️ඔයාල දෙන්න හරිම ලස්සන couple ekak ♥️✨️

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj 21 ชั่วโมงที่ผ่านมา +1

    Maru akke. Adarei akkooo ayiyooo . ❤️❤️😚😚 yumi chikuta asadaranakam karanwa. 😀😀

  • @Sanu_amarakoon
    @Sanu_amarakoon 17 ชั่วโมงที่ผ่านมา +2

    Wow ad akka lassanai 🥺💗 thm vedil ek bln gtta vtry

  • @sithumihirosha.7633
    @sithumihirosha.7633 22 ชั่วโมงที่ผ่านมา +5

    අක්කා ඇලුමිනියම් වංගෙඩියේ ගොඩාක් කොටන්න එපා.මෝල් ගහයි, වංගෙඩියයි දෙකම ඇලුමිනියම් නිසා කෑමවලට ඇලුමිනියම් චූටි කොටස් එකතු වෙනවා.😊 අපිත් ලී වංගෙඩියකින් කොටන්නේ.

  • @ttthajjjas-lh4gs
    @ttthajjjas-lh4gs 7 ชั่วโมงที่ผ่านมา

    හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්න.ඒ වගේම තමයි මේ වගේ බිරිදක් ලැබුනු මේ වගේ සැමියෙක් ලැබුණු ඔයාලා දෙන්නම හරි වාසනාවන්තයි❤🎉

  • @damiyaff852
    @damiyaff852 44 นาทีที่ผ่านมา

    මම හරි ආසයි අක්කියෝ ඔයාලගේ vidios බලන්න ❤❤❤😊

  • @VishwaViduranga-rp2iz
    @VishwaViduranga-rp2iz 21 ชั่วโมงที่ผ่านมา +6

    අනෙ අක්කි බව්වන්ගෙන් අහගෙන දවස planකරන විඩිඕ එකක් ඔනී ♠♠

  • @BiyagamaacharigeMilton
    @BiyagamaacharigeMilton 22 ชั่วโมงที่ผ่านมา +1

    මරු අනෙ දිගටම ඔනි මෙ වගෙ විඩියො😘❤️

  • @Ahjax07
    @Ahjax07 22 ชั่วโมงที่ผ่านมา +9

    ඉක්මනින් 100k ගහමු ඉටපස්සේ 1M ගහමු

  • @MallikaKumari-h3d
    @MallikaKumari-h3d 21 ชั่วโมงที่ผ่านมา +2

    Oyala dennatama godaaaak adareyi ❤❤❤❤

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 2 ชั่วโมงที่ผ่านมา

    ඉක්මනින් 100 ගහමු අයියා & අක්කි ❤❤😊😊

  • @Sithudoni-f9f
    @Sithudoni-f9f 19 ชั่วโมงที่ผ่านมา

    Akki 🐐 milk aka gathe koheda kiyanna ane loku udauvak

  • @supunimalka-u5b
    @supunimalka-u5b 22 ชั่วโมงที่ผ่านมา +1

    Anee video eka shoii 🤭🤗❤

  • @lakshmandisanayaka243
    @lakshmandisanayaka243 10 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි දෙන්නටම

  • @jananikumari6230
    @jananikumari6230 20 ชั่วโมงที่ผ่านมา +2

    Me wahe ew thawa oni akki❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @thisarusenavirathna8563
    @thisarusenavirathna8563 22 ชั่วโมงที่ผ่านมา +3

    මරු එකනම් 😁😍❤️

  • @ureshasamanmali4169
    @ureshasamanmali4169 3 ชั่วโมงที่ผ่านมา

    Shoi vlog eka❤😊

  • @harshiudari7164
    @harshiudari7164 19 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤ ආදරෙයි දෙන්නටම

  • @Sadushashi
    @Sadushashi ชั่วโมงที่ผ่านมา

    ඒ බවු දෙන්න මරු අනේ🥺❤

  • @randika-f2s
    @randika-f2s 7 ชั่วโมงที่ผ่านมา

    ඔය දෙන්නාටයි අපේ යුමීටයි චිකුටයිත් හරිම ආදරෙයි ❤❤❤😊

  • @senithwicramathilake5149
    @senithwicramathilake5149 8 ชั่วโมงที่ผ่านมา

    Kavi aiya sudu wela handsome wela😍❤️

  • @GeethikaKamani
    @GeethikaKamani 20 ชั่วโมงที่ผ่านมา +1

    Akke A4 wenuwt white bord ekak use krnna 🥰❤️

  • @ShehnihAnsa-qd5dz
    @ShehnihAnsa-qd5dz 21 ชั่วโมงที่ผ่านมา +2

    මං හරි ආදරේයි යුමිටයි ,චිකුටයි ආදරේ කීවා කියන්න 🥹🥰♥️

  • @ChathumiImesha-su8wm
    @ChathumiImesha-su8wm 21 ชั่วโมงที่ผ่านมา

    Ada video eka nam maru akki ❤❤❤❤

  • @Ravindu401
    @Ravindu401 ชั่วโมงที่ผ่านมา

    ඊලගට බව්වන්ගෙන් ඒගොල්ලන්ගෙම කෑම තෝරන්න දෙන්න

  • @SLYAKAMAN-o3i
    @SLYAKAMAN-o3i 22 ชั่วโมงที่ผ่านมา +7

    පලමු ලයික් එක මගේ ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ❤

  • @SubodhaParami
    @SubodhaParami 4 ชั่วโมงที่ผ่านมา

    Akke oyata gawm lassanai ohoma lassanai godk

  • @danushkasrimajith9353
    @danushkasrimajith9353 5 ชั่วโมงที่ผ่านมา

    මරු❤❤❤❤

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 7 ชั่วโมงที่ผ่านมา

    අනේ මටත් තියනවා අක්කී ඔය වගේම ගවුමක්❤🎉

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs 58 นาทีที่ผ่านมา

    12:49 බබාට හදන ලුනු නැති කෑම කන මම 😊

  • @gamingmayu6021
    @gamingmayu6021 22 ชั่วโมงที่ผ่านมา

    anee.shoyi akki and ayya. vidieo ekak danakam balan hitiye

  • @KanishkaFernando-v3d
    @KanishkaFernando-v3d 21 ชั่วโมงที่ผ่านมา

    හරිම ශෝක් අනේ.❤❤

  • @SujithKumarasinghe-z7k
    @SujithKumarasinghe-z7k 22 ชั่วโมงที่ผ่านมา +2

    Adarei dennatama ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ❤

  • @sumithadeepani918
    @sumithadeepani918 21 ชั่วโมงที่ผ่านมา

    මරු අක්කේ ආදරෙයි

  • @P.T.TharinduDhananjaya
    @P.T.TharinduDhananjaya 20 ชั่วโมงที่ผ่านมา

    කොහෙ හරි ගිහින් vlog එකක් කරන්නකො.....සෙට් එකත් එක්ක්ම්ම😂🎉🎉🎉❤❤❤❤😊

  • @SanathSujeewa-fz1bq
    @SanathSujeewa-fz1bq 22 ชั่วโมงที่ผ่านมา +1

    First comment 🎉
    akki mata reply ekak dannk

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ❤

  • @Minuka-cr7
    @Minuka-cr7 21 ชั่วโมงที่ผ่านมา

    Ane yumi hari hurthal❤❤

  • @nilukasanjeewani9623
    @nilukasanjeewani9623 22 ชั่วโมงที่ผ่านมา

    ගැම්මක් තමයි❤

  • @A_has_xim_man
    @A_has_xim_man 22 ชั่วโมงที่ผ่านมา +4

    ඊළඟට කොහෙ හරි යන විඩියෝ එකක් ගෙන්න

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @SubashKumara-dr1ui
    @SubashKumara-dr1ui 22 ชั่วโมงที่ผ่านมา +1

    මම හිතපු vidio eka thamai me.. ❤🎉

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา

      ❤🎉

  • @ShereenMendis
    @ShereenMendis 21 ชั่วโมงที่ผ่านมา

    අනේ ෂෝයි❤❤❤❤❤

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 22 ชั่วโมงที่ผ่านมา +1

    හතර දෙනාටම අදරෙයී😅❤

  • @Kyile-q9f
    @Kyile-q9f 22 ชั่วโมงที่ผ่านมา

    Akki day volg oni ❤ love you guys

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 22 ชั่วโมงที่ผ่านมา +1

    Hotel high tea ska try karanna

  • @CharaJewwanthi
    @CharaJewwanthi 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤Adareiiiiiiiiiiiiiiiiiiiiiiii❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharakiishara1551
    @tharakiishara1551 9 ชั่วโมงที่ผ่านมา

    හැමදාම දා⁣න්නකෝ්්

  • @Babyjiha
    @Babyjiha 22 ชั่วโมงที่ผ่านมา

    Ane shooiiii❤

  • @ShehanShehan-c9d
    @ShehanShehan-c9d 22 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ❤

  • @KasunPiyankara-i2h
    @KasunPiyankara-i2h 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤🐕🐕🐕🤗🤗🥰🥰👩‍❤️‍👨🌹

  • @RameshKaushal-w3x
    @RameshKaushal-w3x 22 ชั่วโมงที่ผ่านมา

    Cute ane❤😊

  • @Slgimaa2009
    @Slgimaa2009 20 ชั่วโมงที่ผ่านมา

    ammo ammoo😅😅😅

  • @ShehnihAnsa-qd5dz
    @ShehnihAnsa-qd5dz 20 ชั่วโมงที่ผ่านมา +1

    චිකු ලොකු සීන් 😁😁🫢🙈

  • @NirushiThennakoon
    @NirushiThennakoon 22 ชั่วโมงที่ผ่านมา

    Maru 😅🤭

  • @Sadushashi
    @Sadushashi 21 ชั่วโมงที่ผ่านมา

    කෝ අනේ තෑග්ග මන් හරියටම කීවා ඕක🥺

  • @AkarshaHasarali
    @AkarshaHasarali 21 ชั่วโมงที่ผ่านมา

    චිකු යන්නේ එකම පැත්තට යුමි යන්නේ එක පැත්තකට😅😅😅

  • @SachinDilshan-jz2mh
    @SachinDilshan-jz2mh 22 ชั่วโมงที่ผ่านมา

    Maru ❤❤

  • @SusimaLowe
    @SusimaLowe 22 ชั่วโมงที่ผ่านมา +1

    Maru aa ❤ lassnai dennama❤

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ❤

  • @SepalaEkanayaka-l4y
    @SepalaEkanayaka-l4y 19 ชั่วโมงที่ผ่านมา

    ඔය දෙන්නා විතර ද ගෙදර ඉන්නේ

  • @DanY_Gaming_sl97
    @DanY_Gaming_sl97 22 ชั่วโมงที่ผ่านมา +2

    Fist like and comment

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ❤

  • @Anjal632
    @Anjal632 22 ชั่วโมงที่ผ่านมา

    Passtaaa❤

  • @Samankumara-p9y
    @Samankumara-p9y 22 ชั่วโมงที่ผ่านมา +2

    First comment❤

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา +1

      ආදරෙයි ❤

  • @namodirukshani6581
    @namodirukshani6581 22 ชั่วโมงที่ผ่านมา +2

    ඉක්මනින් 100k ගහමූ.

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ❤

  • @PiyumiNisansala-m4w
    @PiyumiNisansala-m4w 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @Janith-u1u
    @Janith-u1u 21 ชั่วโมงที่ผ่านมา

    මේ මෙයා උරුතල් වෙනවා 🤭🤭🤭🤭🤭

  • @nethmahansini-f3s
    @nethmahansini-f3s 22 ชั่วโมงที่ผ่านมา

    hi akke aiye shooi bawwo denna

  • @ManjulaSadakanthi
    @ManjulaSadakanthi 22 ชั่วโมงที่ผ่านมา +2

    Please survival clange

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา +1

      ❤ ❤

  • @Nethmini-v
    @Nethmini-v 20 ชั่วโมงที่ผ่านมา

    Etthtma lunu dmmema ndd ane 😮

  • @RsdFernando
    @RsdFernando 31 นาทีที่ผ่านมา

    බල්ලා බැදලද 😅

  • @NilaniSaparamadu
    @NilaniSaparamadu 22 ชั่วโมงที่ผ่านมา

    යාමටයි චොකලටි ආදරෙයි❤❤

  • @danushkasrimajith9353
    @danushkasrimajith9353 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @tharuuu52
    @tharuuu52 22 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤first

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ❤

  • @rasararajapaksha6085
    @rasararajapaksha6085 22 ชั่วโมงที่ผ่านมา +1

    ❤️❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @upulkumara2679
    @upulkumara2679 22 ชั่วโมงที่ผ่านมา +2

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ❤

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 14 ชั่วโมงที่ผ่านมา

    👍👍

  • @DinushaMaduwanthi-be2lo
    @DinushaMaduwanthi-be2lo 4 ชั่วโมงที่ผ่านมา

    ❤🎉

  • @KanchanaThilathanayaka
    @KanchanaThilathanayaka 21 ชั่วโมงที่ผ่านมา

    E denna shock

  • @DanishaNishmi
    @DanishaNishmi 17 ชั่วโมงที่ผ่านมา

    😁🙊

  • @DinushaMaduwanthi-be2lo
    @DinushaMaduwanthi-be2lo 4 ชั่วโมงที่ผ่านมา

    👍😘❤🦄

  • @maleeshakithmini8150
    @maleeshakithmini8150 18 ชั่วโมงที่ผ่านมา

    😝♥

  • @BadBoy-ej7gs
    @BadBoy-ej7gs 21 ชั่วโมงที่ผ่านมา

    Ha

  • @FeeFree-xc1uo
    @FeeFree-xc1uo 22 ชั่วโมงที่ผ่านมา

    Pagawa denna wela neda

  • @madhushanmenaka5694
    @madhushanmenaka5694 ชั่วโมงที่ผ่านมา

    🙂😁

  • @ConfusedNoodles-eu1gl
    @ConfusedNoodles-eu1gl 22 ชั่วโมงที่ผ่านมา +1

    First mama❤😊

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ❤

  • @KaveeshaAhinsha
    @KaveeshaAhinsha 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @HasaralNethush
    @HasaralNethush 22 ชั่วโมงที่ผ่านมา +2

    😊😊👍

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา +1

      ආදරෙයි ❤

  • @Babyjiha
    @Babyjiha 22 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @ShashiKonara
    @ShashiKonara 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @ThanuLakshani
    @ThanuLakshani 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @pandulahettiarachchi1813
    @pandulahettiarachchi1813 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Chethi607
    @Chethi607 4 ชั่วโมงที่ผ่านมา

    🥰❤

  • @tharakaireshika4055
    @tharakaireshika4055 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @L.ALihiniSammani
    @L.ALihiniSammani 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @Yenuka_liyanage
    @Yenuka_liyanage 22 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ❤

  • @namodirukshani6581
    @namodirukshani6581 22 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  22 ชั่วโมงที่ผ่านมา +1

      ආදරෙයි ❤