බුදුන් වදාල, සියලු රෝග සුව කරන බෙහෙත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 69

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 7 หลายเดือนก่อน +21

    මෙච්චර දක්ශ අන්දමින් සැබෑ දහම තේරුම් කර දෙන ඔබතුමාටත් අසන ශ්‍රාවකයන් ටත් ඉක්මනින්ම මගඵල අවබෝධය ලැබේවා !!

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 15 วันที่ผ่านมา

      බොරු කිව්වත් කමක් නෑ ඒවට දක්ෂ කියලා කියන්නේ එහෙනම් ඉතින් ඔය ඉස්පිරිතාල වලට ගිහිල්ලා බුදුන් වැඳලා ලෙඩ ටික සුව කරන්න බැරියැ

  • @Wikramawikrama
    @Wikramawikrama 21 วันที่ผ่านมา

    හරිම.අගෙය්.මේගව්තම. බුදුසසුනේදීම උතුම් චතුරාර්‍ර්‍යය සත්ත්‍ය අවබෝදවේවා

  • @muthubandaraekanayake1835
    @muthubandaraekanayake1835 7 หลายเดือนก่อน +15

    ඔබතුමා එසේ දේසනා කරනකොට මිනිසුන්ට බුදු දහම කියන්නේ කුමක්ද කියා. තේරෙයි! සුවපත් වේවා!

  • @ramanimudunkotuwa2037
    @ramanimudunkotuwa2037 7 หลายเดือนก่อน +13

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා. සාදු! සාදු සාදු 🙏🙏🙏

  • @ruwanchathuranga8395
    @ruwanchathuranga8395 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏 පූර්ණ නීරෝගි සුවය ලැබෙිවා🙏

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 6 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

  • @gangahdcm92-sh7ok
    @gangahdcm92-sh7ok 7 หลายเดือนก่อน +6

    සියලු සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා... සාදු සාදු සාදු.. 🙏🙏🙏🙏🌺🌺🌺🌺 තෙරුවන් සරණයි සියලු දෙනාටම..

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 15 วันที่ผ่านมา

      දැනට සැතපුනාට කමක් නෑ හැබැයි දවසක නැගිට්ටනවා ඔය සැතපෙන අයව

  • @mayasri609
    @mayasri609 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @kapilawanniarachchi2375
    @kapilawanniarachchi2375 6 หลายเดือนก่อน

    Obatumata anantha buduguna balaya phita arakshawa labawa.... aausha. Bohoo. Wawaa....

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 6 หลายเดือนก่อน +8

    සුවපත් වේවා , පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 6 หลายเดือนก่อน +2

    ඉතාමත් ආකර්ශනීය පෙනුමක් හිමි ඔබ තුමාගේ දේශනාවත් ආකර්ශණීයයි.
    තෙරුවන් සරණයි🙏🙏🙏🙏
    🇦🇩🇦🇩🇦🇩💯💯💯🙏🙏🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 15 วันที่ผ่านมา

      පෙනුම නම් ආකර්ශනීය වෙන්න පුළුවන් කියන ඒවනම් මොනවද මන්දා

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 7 หลายเดือนก่อน +11

    යම් කිසි දෙයක් නෙවෙයි සියලු දේම වැටහුනා ඔබතුමාට වහවහා නිවන් පූර්ණ වෙත්වා!!!

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 15 วันที่ผ่านมา

      ඔබතුමාට වහ වහා ඉක්මනින් නිවන් සැප ලැබේවා😂

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 6 หลายเดือนก่อน +5

    හරිම සතුටු සිතින් ඇහුන් කන් දුන්න ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 15 วันที่ผ่านมา

      ඔයාලට ඉතින් ඕව කියනකොට සතුට ඉපිලෙනවා අපේ ජේසුස් වහන්සේ ගැන කියනකොට තමා ඔයාලට මලපනින්නේ

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 6 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි උතුම් දර්ම අවබෝධයම ලැබෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 หลายเดือนก่อน +1

    මාත් සියළුම ලෝක සියළුම සත්වයෝ සෝතාපන්න පලයට පත් වේවා තුනුරුවනේ සරණයි ඔබ තුමාට 🌹🌹🌹🌹🌹🌹👏👏👏👏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 15 วันที่ผ่านมา

      මොන අපබ්‍රන්සද මන්දා

  • @mweerasinhga
    @mweerasinhga 7 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි
    පින්වත් ඔබ තුමාටත්
    ගොඩක් වැදගත් කරුණු
    ඔබ තුමන්ව මෙලෙසින් හෝ
    මුණගැසවූ විශ්වයට මා ස්තුතියි වන්ත වෙමි 🙏🏾🙏🏾🙏🏾🌻🌻🌻☸️☸️☸️

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔබතුමා ට

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw หลายเดือนก่อน

    🌼🌺🌼🌺🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 7 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sarathkumara2254
    @sarathkumara2254 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ 🙏🙏🙏

  • @ranilove7570
    @ranilove7570 6 หลายเดือนก่อน +1

    Meya desana karana obathuma athulu siyalu lo wasiya suwapath wethwa,niduk wethwa,nirogee wethwa!!!sadu,sadu,sadu🙏🙏👍namo bhuddjaya🙏🙏🙏🇦🇪

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු නිවනම නාතයි නිවනම වෙත්වා !!!

  • @donmunasinghe7354
    @donmunasinghe7354 7 หลายเดือนก่อน +4

    අගනා පැහැදිලි කිරීමක්.. තෙරුවන් සරණයි...

  • @wasanaadikari9501
    @wasanaadikari9501 7 หลายเดือนก่อน +3

    සාධු ! සාධු! සාධු!

  • @kamanibenthuhewa
    @kamanibenthuhewa 6 หลายเดือนก่อน +3

    Thawa thawath dahrma pehedili karimata shakthiya dahriya lebawa desaka thumani theruwan saranai

  • @granjani929
    @granjani929 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu ❤❤❤❤❤

  • @lakshmidapana1569
    @lakshmidapana1569 6 หลายเดือนก่อน +2

    Theruwan..Saranai..💕🌷🌷🌷💕

  • @mallikadissanayake8763
    @mallikadissanayake8763 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 7 หลายเดือนก่อน +2

    Wasantha mahaththaya dan bamunu matha thamai me chiwaradarin pawa pili ganne pirisidu dahama desana karana suwameen wahanselata wiruddawa c i d ekata pawa yanwa moda minisungen athsan gannawa suwameen wahanselawa hire yawanna oba thumata theruwan saranai

  • @malikahhm6326
    @malikahhm6326 6 หลายเดือนก่อน

    Theruwan sarenai

  • @chandialwis9462
    @chandialwis9462 6 หลายเดือนก่อน

    theruwan saranai oba thumata

  • @nelushp5093
    @nelushp5093 7 หลายเดือนก่อน +4

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @dayanizoysa
    @dayanizoysa 6 หลายเดือนก่อน

    oba thumafa thefuwan sa fañai

  • @RohithaNugekotuwa
    @RohithaNugekotuwa 6 หลายเดือนก่อน

    🌸🌸🌸
    Sthuthiyi ,
    Samavanna .
    ,,,,, Rohitha. ,,,,,
    Pelmadulla .
    .....

  • @bshvhegc3455
    @bshvhegc3455 6 หลายเดือนก่อน +2

    Theruwan saranai

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 7 หลายเดือนก่อน +2

    Theruvan saranai 💫💫💫🙏🙏🙏

  • @hmcm5741
    @hmcm5741 7 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nvodz7772
    @nvodz7772 6 หลายเดือนก่อน

    ඔබට ගොඩක් pinak

  • @renukajayawardana1323
    @renukajayawardana1323 7 หลายเดือนก่อน +2

    🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 6 หลายเดือนก่อน

    ඇත්තටම හරිම වටිනව.

  • @sanathwickramathilaka1994
    @sanathwickramathilaka1994 6 หลายเดือนก่อน

    Oba sabawaki desana kale obata pin❤

  • @harshakarupasinghe3374
    @harshakarupasinghe3374 7 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 6 หลายเดือนก่อน +2

    Nmoo buddaya

  • @srilanimalalasekera8619
    @srilanimalalasekera8619 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @athapaththuarachchigeshira2969
    @athapaththuarachchigeshira2969 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemabasnayake2122
    @hemabasnayake2122 7 หลายเดือนก่อน +3

    ධම්මපදය සුබ වර්ගය 8 වෙනි ගාථාව අනුව බලන්න.එහි තේරුම ඛලන්න.

  • @JHMahindasena
    @JHMahindasena 7 หลายเดือนก่อน +2

    Obathuman srestai agrai siyalu da. Granthar rooda Kara poojar karanna Marva danvath karanna

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 6 หลายเดือนก่อน +1

    බුදුන් දෙසූ දහමේ සෙවිය යුතු දෙයක් නොමැත.එහෙත් වර්තමානයේ දේශකයන් දෙසන දෙසුම් සෙවිය යුත්තාමය .මන්ද බුදුන් දෙසු ද හමට පටහැනි තමාගේ අදහස් දෙසන නිසාමය.

    • @pahaninpahanata
      @pahaninpahanata  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි, මේ සියලු ධර්ම සාකච්ඡා ත්‍රිපිටකයට අනුකූලව සාක්ෂි සාධක සහිතව සිදුකර ඇති අතර, අසා අවබෝධ කරගැනීමේ අදහසකින් තොරව වැරදි නිවැරදිතාවය තෝරාගත නොහැක. පහත් ලින්ක් එක ඔස්සේ සම්පූර්ණ සාකච්ඡා මාලාවට සවන් දී වැරදි නිවැරදිතාවය තෝරාගන්නා ලෙස ආර්‍ය මෛත්‍රියෙන් යුතුව දන්වා සිටිමු. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🏻🙏🏻🙏🏻
      th-cam.com/play/PL3nw4TAp3wxUlgV47U1gHG5Idv_gzUy6d.html&si=DJtNxBNMsZ1VUT4z

  • @User756gattykmnm
    @User756gattykmnm 6 หลายเดือนก่อน +1

    .ආරොග්‍යා පරමා ලාභා ක්යලා තියෙන්නේ ධම්ම පදයේ

  • @SLMadu-xm2od
    @SLMadu-xm2od 6 หลายเดือนก่อน

    කය කියන්නෙ රෝගය නම් බක්කුල මහරහතන් වහන්සේ කිසිදු රෝග පීඩාවක් නැතුව ඒ කය තුල 160 ආයු කාලය ගත කරේ කොහොමද 😢

    • @pahaninpahanata
      @pahaninpahanata  6 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි, බක්කුල මහරහතන් වහන්සේ නිරෝගීව අවුරුදු 160ක් ආයු වැලදුවද, කය කෙරෙහි ඇති ඡන්දරාගයද නිරෝධ කර පිරිනිවී සැනසෙන්නේ, කය රෝගයක් නිසාමයි. මේ කය රෝගයක් නොවේ නම්, අරිහත් උතුමයන් වහන්සේලා නිවන් දැක පිරිනිවී නොයයි. මේ කය රෝගයක් වැන්න යනු කයට හැදෙන රෝග ගැන දක්වන අදහසක් නොවේ, යෙදෙන අවස්ථාවට අනුකූලව පරමාර්ථ අර්ථ තෝරාගැනීමට බුද්ධිමත් විය යුතුය. 🙏🏻🙏🏻🙏🏻

  • @nimnajayanetti4939
    @nimnajayanetti4939 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 7 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @anoshikabuthgamuwa776
    @anoshikabuthgamuwa776 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @chandiuduwara9714
    @chandiuduwara9714 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @KamalgiwanthaKamalgiwantha
    @KamalgiwanthaKamalgiwantha 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @KamalgiwanthaKamalgiwantha
    @KamalgiwanthaKamalgiwantha 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @JanakaNawarathna-di9qd
    @JanakaNawarathna-di9qd 6 หลายเดือนก่อน

    🙏🙏🙏