පොශ් හස්බන්ඩ් | කෙටි කතාවකි | Sinhala novel short story | Anudi & Dinesh Novels

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #sinhalanovels #sinhalaketikatha

ความคิดเห็น • 54

  • @rankangara1974
    @rankangara1974 ปีที่แล้ว +14

    පිස්සෙක් එක්ක ජීවත්වූ දුක්ඛිත මාස 3ක්.නිමාවිය.හරිම ලස්සන කතාවක්...

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @hithatadanenawadan224
    @hithatadanenawadan224 ปีที่แล้ว +17

    ලස්සනයි කතාව.... ඒකට අපේ හබියා නම් කියන්නේ ගෑනු උනාම චුට්ටක් මහතට ඉන්න ඕනි කියලා 🙊🙈නොකා හිටියත් මට බනිනවා කෙට්ටු වෙයි කියලා 🤪🤪🤪

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว +2

      ඒකනෙ අක්කේ නේද ❤️

    • @nayanahariwijethunga136
      @nayanahariwijethunga136 ปีที่แล้ว +2

      අනේ ඔව් අපේ හබියත් එලෙසමයි...... කෙට්ටු වෙනවට පොඩ්ඩක්වත් කැමති නෑ අනේ....... 🙊🙊🙊🙊

    • @hithatadanenawadan224
      @hithatadanenawadan224 ปีที่แล้ว

      @@nayanahariwijethunga136 👍👍

  • @user-xq6xb2ws5u
    @user-xq6xb2ws5u ปีที่แล้ว +9

    මරු කතාව ඒ අම්මා කී දේ ඇත්ත ... පිස්සු මිනිහෙක් ... කෙල්ල ගිය එකමයි හොද ...

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි ❤️

  • @maheshanilanthi2548
    @maheshanilanthi2548 10 หลายเดือนก่อน +1

    Niyama kathawa ohoma piriminta aewidiyata thamai salakanna one

    • @anudidineshnovels
      @anudidineshnovels  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @user-mi4nn6pn2m
    @user-mi4nn6pn2m ปีที่แล้ว +1

    ඒකා නම් මැන්ටල් කේස් එකක්..පව් කෙල්ල ..ගොඩක් ලස්සනයි මැණික ..

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ශානි ❤️

  • @shani-it4ev
    @shani-it4ev ปีที่แล้ว +3

    Godak lassana kathawak❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @nilakshiwasana357
    @nilakshiwasana357 ปีที่แล้ว +1

    👍👍 API aadare karana kena newei.. apita aadare karana kena thamai wedagath.. gaanu api onawata wadiya ahinsaka wela yatath wenakota me wage maanasika rogi pirimi hithanne sellam badu kiyala.... Samaje dakinna puluwan siddiyak.... 🌹🌹

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 ปีที่แล้ว +1

    කතාව ලස්සනයි නංගී... දිගටම ලියන්න.... 🙂🙂🙂

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාට ❤️

  • @Aworldtraveler45339
    @Aworldtraveler45339 ปีที่แล้ว +1

    හරිම ලස්සන කතාවක් අක්කෙ.
    සුබ රාත්‍රියක් වේවා.පරිස්සමින් සතුටින් ඉන්න.තෙරුවන් සරණයි 🙏

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️ තෙරුවන් සරණයි 🌸

  • @anudidineshnovels
    @anudidineshnovels  ปีที่แล้ว +6

    කතාවේ ආරම්භය ග්‍රිල්ඩ් චිකන්.. අකුරු වැරදිලා.

  • @rutv2116
    @rutv2116 ปีที่แล้ว +1

    Ega lassana wenna kiyala genita hariyata kannawath nodee inna ekada Hari wede Mee minihata eththatama pissu a madiwata gedarata makeup dannalu .pissek .apoo me wage ewun ekka innawata hodama dee dikkasada wena eka thami .kanthawan unama tikak mahathata inna oni ethokota thami lassana

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      කතාව කියවන්න එකතු වුණාට ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @shashikalagayani4763
    @shashikalagayani4763 ปีที่แล้ว +1

    Lassanai

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @hansihansi7724
    @hansihansi7724 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි අක්කියෝ 💖

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @user-mz9hm3to5s
    @user-mz9hm3to5s ปีที่แล้ว +5

    ඕකට කියන්නෙ පොශ් නෙවෙයි කෙල්ලෙ පුස්....
    මානසික ලෙඩ්ඩු...

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ඒක හරි. ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @AmalshaBabi
    @AmalshaBabi 11 หลายเดือนก่อน +3

    හස්බන් කෙනෙක් නෙවෙයි ඌ නම් කරුමයක්😹💔

  • @induperera8804
    @induperera8804 หลายเดือนก่อน

    harima lassanai ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  9 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @NishaTV759
    @NishaTV759 ปีที่แล้ว +1

    Godak lassana i

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @niroshadilhani4517
    @niroshadilhani4517 2 หลายเดือนก่อน +1

    මට වගේ ඔහොම නීති දැම්මා නම් ඉතින්.........😂

  • @rutv2116
    @rutv2116 ปีที่แล้ว +1

    Man ehema nam panpethi tika gahanWa oluwe

  • @samantagunaeatna6866
    @samantagunaeatna6866 ปีที่แล้ว +1

    💕💕💕💕

  • @nilukanishanthi1835
    @nilukanishanthi1835 หลายเดือนก่อน

    Ahanna asa vidiyata voice dunnanam hari

    • @anudidineshnovels
      @anudidineshnovels  หลายเดือนก่อน

      මුල් කාලෙ විඩියෝ වල අඩුපාඩු ඇති ❤️

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 5 หลายเดือนก่อน

    මම මහතට හිටියත් මගේ හබියා බනින්නේ මම කන්නේ නැතුවට.ඇග හදාගන්න ඕන කියලා බාගෙට කන්න එපා කියනවා.❤❤❤❤❤😊😊😊😊😊

  • @janithiakarshana4758
    @janithiakarshana4758 11 หลายเดือนก่อน +2

    මගේ bf බනින්නේ කන්නේ නැතුව ඉදල කෙට්ටු වෙයි කියලා 😅

  • @sadaniprarthana8158
    @sadaniprarthana8158 6 หลายเดือนก่อน

    අනේ අපි ගොඩක් පාලුවෙන් උන්නේ... දැන් ඔයාට හොඳයි නේද අක්කි.. පරිස්සමින් ඉන්න අයියෝ

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @melanipallewatta
    @melanipallewatta 8 หลายเดือนก่อน +1

    මානසික පිස්සෙක්.ඇයි වදේ කන්නනේ අපි මේ හැමදේම කරන්නේ.😂

  • @achinibuddhika1749
    @achinibuddhika1749 ปีที่แล้ว +1

    යසයි ඕකුන් නම් ඇත්තටම මානසික ලෙඩ්ඩු නේන්නම්

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      කතාව කියවන්න එකතු වුණාට ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @uthpalanethu5635
    @uthpalanethu5635 9 หลายเดือนก่อน +1

    මගෙ එකානම් නොකා ඉදියොත් බලෙන් කවනවා තා මන් කැතද ලස්සනද අදාල නෑ අපි සතුටින් එ නිසා❤️😁

    • @anudidineshnovels
      @anudidineshnovels  9 หลายเดือนก่อน

      🤭ඒකනෙ නේද❤️