පිරිත් පින්කමක් සදකහා සහබාගි වෙමින් නිවසේ සියලුදෙනාට සෙත ශාන්තිය පැතීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඔබගේ නිවසේ විහාරයේ වැඩබිමේ හෝ ඔනෑම ස්ථානයක පැවැත්වෙන පිරිත් පින්කම් සදහා ශබ්ද පූජාව සදහා අපහට ආරාධනා කරන්න
    📱0778958791
    📱0755355466
    🙏🙏🙏 කේසරකලාකෙත 🙏🙏🙏

ความคิดเห็น • 14

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි සමන් දෙවියන්ගේ පිහිටයි හැමොටම ඉදිරියටම යන්න සුභ පතනවා

  • @kasunpremakumara8250
    @kasunpremakumara8250 6 หลายเดือนก่อน +2

    හරිම මිහිරියි...❤️🙏

  • @RuwandikaDulanjanWaWalahanduGa
    @RuwandikaDulanjanWaWalahanduGa 7 หลายเดือนก่อน +4

    බුදුසරණයි චුටි අයියේ 🙏🙏🙏🙏

  • @palithananayakkara704
    @palithananayakkara704 5 หลายเดือนก่อน +1

    බුදු සරණයි 🙏🙏

  • @palithananayakkara704
    @palithananayakkara704 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි කවි 🙏🙏🙏🙏

    • @KesaraArts
      @KesaraArts  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතී

  • @thusharichandrika9890
    @thusharichandrika9890 7 หลายเดือนก่อน +1

    Godak lassanai theruwan saranai siyaluma denata

  • @user-hw2iv9db2d
    @user-hw2iv9db2d 7 หลายเดือนก่อน +1

    🙏

  • @vijesirikodagoda8834
    @vijesirikodagoda8834 7 หลายเดือนก่อน +3

    හේවිසියක්ද තොවිලයක්ද????

    • @KesaraArts
      @KesaraArts  7 หลายเดือนก่อน +2

      සිරසපාද ගායනයක් කරල සෙත් ශාන්ති කරන්නෙ තොවිලේ විතරද ??

    • @sashikumayanga6421
      @sashikumayanga6421 6 หลายเดือนก่อน

      සිරසපාද කියන්නේ හිසේ සිට දෙපතුල දක්වා වු වැළඳුණු හෝ වැළදෙන්ට තිබෙන 98 රෝග 99 ව්‍යාධි 203 අන්තරා යන සියලුම දෝසානධකාරයන් දුරු කිරිමයි. නැතහොත් බලි යාගයක් ⁣තොවිලයක් නෙමෙයි

    • @sashikumayanga6421
      @sashikumayanga6421 6 หลายเดือนก่อน +1

      ​@@KesaraArts මටත් මේ හේවිසි කණ්ඩායමට එකවෙන් බැද. මම අලුත්ගම ඉන්නේ. මමත් කලාවට කැමති. හේවිසි විතරක් නෙමෙයි ඕනෙම එකක්. නටන්න වුණත්

    • @KesaraArts
      @KesaraArts  4 หลายเดือนก่อน

      @@sashikumayanga6421enna

  • @Lankeshwara.hansika.
    @Lankeshwara.hansika. 7 หลายเดือนก่อน +1

    🙏