Grounded | කූබි ලෝකෙ තාප්පෙ #13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @dinidukavishka7173
    @dinidukavishka7173 4 ปีที่แล้ว +90

    චබීගේ ක්‍රියාකලාප=හොරෙන්ම මොනා හරි කනවා,..සිංහාසනයෙන් ඉදගන්නවා..කොන්ඩේ ලස්සනද බලනවා....රැවුල පොඩ්ඩක් වටේට කසනවා....වීඩියෝ වෙනවද බලනවා...කට පොඩ්ඩක් උල් කරනවා 😂😂❤️❤️

  • @anjanabro2225
    @anjanabro2225 4 ปีที่แล้ว +37

    Grounded gameplay එක දැක්කම තනි අැහැට අැඩුනා 😭😭
    ඉලග Grounded gameplay එක පැය 5ක්වත් ඔන මිට youtube එකේ මුදලාලි 😁

    • @RickyKolla
      @RickyKolla 4 ปีที่แล้ว +2

      Lol chabhi paya 6 one

    • @RJPathum
      @RJPathum 4 ปีที่แล้ว +2

      Ohoma peya gana 1080p denna chabiyata maseta 50000k wath one wei deta walata fiber wala 😂😂

    • @anjanabro2225
      @anjanabro2225 4 ปีที่แล้ว +3

      මම අසයි grounded ඉලග update එකට නයෙක් අැවිල්ලා chabhi කැහැගහගෙන දුවනවා බලන්න 😁😁😁

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +10

      අනික බන් පට්ට වෙලාවක් ගහලා පැය 2කකට ගේන්නෙත්, ඔහොම කියෝ කියෝ කෑ ගහ ගහ ගේම් ගහන්න පුලිවනයෑ මනුස්සයෙක්ට, 😉❤️

  • @SantiXs
    @SantiXs 4 ปีที่แล้ว +52

    සුපුරුදු පරිදි sachini අදත් අපිව රැවැට්ටුවා 😂

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +5

      කොහොමද ඒක 😂😂

  • @zer_one4002
    @zer_one4002 4 ปีที่แล้ว +28

    Video බලන උන් ගැන, උන්ගේ deta ගැන, උන්ගේ සල්ලි ගැන වද වෙන youtuer කෙනෙක් දැක්කමයි බන්
    ආදරෙයි චබී ❤️
    මොන වැඩ තිබ්බත් video ඒක බලනවා

    • @sachithharosha1519
      @sachithharosha1519 4 ปีที่แล้ว +2

      අනිවා 😘

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +8

      අපි ඉතින් කොහොමත් එකට ඉන්න උන්නෙ බන් ❤️❤️

    • @mahiyaa9120
      @mahiyaa9120 4 ปีที่แล้ว

      Sirawata bn

    • @rashiya_9125
      @rashiya_9125 4 ปีที่แล้ว

      Sirama kathawa bn

  • @aperera7143
    @aperera7143 4 ปีที่แล้ว +19

    අඩෝ උබ මාලබේ නේද ඉන්නෙ කියහන්කෝ video eka patta hodeee aye among us live ekk one ses team eka ekka

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +3

      ඔව් බන් ❤️❤️

  • @DrWillys14
    @DrWillys14 4 ปีที่แล้ว +1

    සුපිරිම ගේම්ප්ලේ එක තමය් ⁣ජොන්ටිගේ එක

  • @lahirulakshan7223
    @lahirulakshan7223 4 ปีที่แล้ว +15

    Exam ඉවර වෙලා ඇවිල්ල නොටිෆිය දැක්කාම මාර චිල් එකක් ආවෙ❤️❤️❤️❤️

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +3

      හම්මෙ ❤️❤️

  • @buddy9663
    @buddy9663 4 ปีที่แล้ว +1

    Ela chabiyoooooo....... diga wada ගෙදර වැඩට karoth ne hoda.....

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ම්ම්ම්ම්

  • @samanthapushpakumar3320
    @samanthapushpakumar3320 4 ปีที่แล้ว +31

    මේ වීඩියෝඑක දානකන් කොච්චර දවස් බලන් හිටියද😬😬😬

    • @chaminduiman7612
      @chaminduiman7612 4 ปีที่แล้ว +5

      ඔව් බන් 😒

    • @thusithakumara1885
      @thusithakumara1885 4 ปีที่แล้ว +3

      😀😀😀

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      හෝ හෝ කොල්ලෝ ❤️❤️

  • @sepalipathirana9725
    @sepalipathirana9725 4 ปีที่แล้ว +1

    පට්ට පට්ට චබී පැලෙන්න අදරෙයි හරිද 👍👍👍🤩🤩❤️

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      කොල්ලො ❤️❤️

  • @sachintha9416
    @sachintha9416 4 ปีที่แล้ว +17

    11:11අත්ත ජීවිතේ ඔහොම උනානම් උබ මැරිලා මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා😂😂

    • @JWG69
      @JWG69 4 ปีที่แล้ว +2

      Eka nam sira

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +2

      ඒකත් සිරා යකොව් 😂😂

    • @JWG69
      @JWG69 4 ปีที่แล้ว +1

      @@ChAbhi 🤪🤪🤪🤪😘

  • @ranjithudayakumara8899
    @ranjithudayakumara8899 4 ปีที่แล้ว +2

    Patta patta ikmanatama ilage kotase genne chabbi

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      එකෙන්ම බන් ❤️❤️

  • @NavoD
    @NavoD 4 ปีที่แล้ว +6

    සචිනිගෙ voice over එක මරු...GG..😍😘

  • @sunethraphushpakumri1703
    @sunethraphushpakumri1703 4 ปีที่แล้ว +2

    thawa pettagama k sadanna

  • @HarshaVibooshana
    @HarshaVibooshana 4 ปีที่แล้ว +4

    GG චබියෝ❤😁✌️සච්නියාගේ ඉන්ටෝ එක 😘, ගේ උඩ ප්‍රවාහන මධ්‍ය්ස්ථානයක් වගේ දන් 😎

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +2

      ඒකනම් සිරා බන් ❤️❤️

  • @slgamingbro8266
    @slgamingbro8266 4 ปีที่แล้ว +2

    Wow 😨😮ela chabhi 👍👍👍💖

  • @BShaan123
    @BShaan123 4 ปีที่แล้ว +3

    Patta ChAbhi

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +2

      ❤️❤️

  • @ice_dragon_mahadee
    @ice_dragon_mahadee 4 ปีที่แล้ว +1

    නියමයි. Maga බලාගෙන හිටියේ enakan.

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +2

      එලම කොල්ලෝ ❤️❤️

  • @ravishan0705
    @ravishan0705 4 ปีที่แล้ว +3

    Chabi adarei pana. Thanks bokka. 😍😍 play list eka refresh karala athath ridenawa😂😂

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      හම්මෙ ❤️❤️

    • @ravishan0705
      @ravishan0705 4 ปีที่แล้ว

      @@ChAbhi 😍😍😍😍😍😍😚😚😚😘😘😘😘😘😙😙

  • @gayandissanayaka2650
    @gayandissanayaka2650 4 ปีที่แล้ว +1

    සචිනිගෙ උම්ම එක😍😍 බෙරි ගහ පැත්තට zipline එකක් ගැහුවෙ නෑනෙ..පට්ට❤️

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      ඒවත් ගහමු ❤️❤️

  • @sukiyasl9539
    @sukiyasl9539 4 ปีที่แล้ว +3

    26:12 හ්ම්.හ්ම්. හ්ම්. හරි. හරි. හරි.🤗

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      ❤️❤️

  • @heru2336
    @heru2336 4 ปีที่แล้ว +2

    ජයවේවා ආදරෙයි chAbhi
    Pawu ara asahane karayawath ohomama නිදහස් කරන්ඩ......
    Ela thnks thawa akk dana kalbala inawa
    🤜❤️🤛

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ❤️❤️

  • @dulans9575
    @dulans9575 4 ปีที่แล้ว +3

    වතුර යට හුස්මගන්න පුලුවන් armors තියෙනව. ඒකක් දාගෙන වතුර යට තියෙන lab එකත් හොයාගමු

    • @masterchief8913
      @masterchief8913 4 ปีที่แล้ว +1

      Spoilers

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +2

      කලින් කොටස් හරියට බැලුවෙ නෑ නේද?

    • @dulans9575
      @dulans9575 4 ปีที่แล้ว

      😏 ඔබ නිවැරදි

    • @dulans9575
      @dulans9575 4 ปีที่แล้ว

      ඒ කියන්නෙ lab එකට ගියාද බන්?

  • @sakwaladanuma-4018
    @sakwaladanuma-4018 4 ปีที่แล้ว +2

    Me video eka maru kiyana un me konata 😍

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ❤️❤️

  • @chamaridinesha2476
    @chamaridinesha2476 4 ปีที่แล้ว +5

    Aiye mn oyata home wrokeke dennada hheee පුලුවන්නම් ඔය grass wood එහෙම හෙන්නට එකතු කරන්නකො ආයෙ ගන්න අනික storage වලට වෙන්ම කොටසක් හදන්නකො please aoye

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      බලමුකො හිමීට ❤️❤️

  • @nandanapiyal2840
    @nandanapiyal2840 4 ปีที่แล้ว

    අඩෝ පට්ට ඔයා මෙහෙන් දානවා ජොනා එහෙන් දානව සුපිරි ඈ.... චබී තෑන්කූ ඈ...........

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ❤️❤️

  • @roshelwijesuriya2269
    @roshelwijesuriya2269 4 ปีที่แล้ว +4

    අද නම් කන්න ඕනෙත් නෑ😂❤️❤️🏝️😋🎋

    • @roshelwijesuriya2269
      @roshelwijesuriya2269 4 ปีที่แล้ว +2

      චබියො ඔය ගේම් ගහන්න ඕනෙ කෙනෙක් නෙමෙයි...ඔය ඉංජිනේරුවෙක්නෙ....බලන්නකො පඩිපෙලට සෙට් වෙන්න කියල ඒකකුත් ගැහුව😂😂❤️

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      අන්නෙකයි 😂😂

    • @roshelwijesuriya2269
      @roshelwijesuriya2269 4 ปีที่แล้ว

      😂😂❤️

  • @sachinthakumara5497
    @sachinthakumara5497 4 ปีที่แล้ว +1

    Me episode eke genakn balan hitiye chabhi.🤩🤩🤩🤩

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ❤️❤️

  • @rivithranhinda9738
    @rivithranhinda9738 4 ปีที่แล้ว +5

    වීඩියෝ එක දානකම් notification refresh කර කර හිටියේ ❤❤❤💋😍ආදරෙයි මැණික සෙස් කරමු අපි 😂

    • @masterchief8913
      @masterchief8913 4 ปีที่แล้ว +2

      මූ යකෝ 😅😅😅😅😜

    • @rivithranhinda9738
      @rivithranhinda9738 4 ปีที่แล้ว +3

      ගෙදරවැඩක්‌ විදිහට build කරන ටික කරන්න යාලු ❤

    • @rivithranhinda9738
      @rivithranhinda9738 4 ปีที่แล้ว +2

      @@masterchief8913 😅

    • @sukiyasl9539
      @sukiyasl9539 4 ปีที่แล้ว +3

      රිවිත් ඔයා 🙄😟😥

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +5

      හෝ හෝ කොල්ලෝ 😂❤️

  • @boiii000
    @boiii000 4 ปีที่แล้ว +1

    19:08 basketball ගහන්න යන්න චබ්බෝ....
    පට්ට ටැලන්ටඩ් පොරක් ඔවා🤣

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ඔව් ඔව් 😉😉

  • @aththanayakaathtanayaka8694
    @aththanayakaathtanayaka8694 4 ปีที่แล้ว +3

    අම්මට සිරි intro එක.මේක එනකන් ඇගිලි ගැන ගැන හිටියෙ❤️❤️❤️❤️

    • @aththanayakaathtanayaka8694
      @aththanayakaathtanayaka8694 4 ปีที่แล้ว +1

      Zip line එක කරන එක ගෙදර වැඩ.ඒකනිකන් කලෙ කන වැඩක් විතරයි.ඒ වෙලාවට වෙන දෙයක් කරන්න පුලුවන්.❤️❤️❤️❤️

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      බලමු ආ ❤️❤️

  • @DilanWolf
    @DilanWolf 4 ปีที่แล้ว +1

    Fatta thawa epi onee.......👍👍👍👍

  • @malshapg9697
    @malshapg9697 4 ปีที่แล้ว +6

    1:39:39 ado chabhi ethana poddk balahn,ara rathu pata ithale widala tika welawakata passe ara makuluwage henata health adu una

    • @venuk8694
      @venuk8694 4 ปีที่แล้ว +1

      Sirawata math danui dakke

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      විස දුමට, ඒත් මකුලුවා පැනලා දුවනවනෙ, එතමම හිර වෙලා ඉන්නවනම් මරු,

  • @MENUJ4
    @MENUJ4 4 ปีที่แล้ว +2

    ado thx bokka grounded dammata

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ❤️❤️

  • @Sachini
    @Sachini 4 ปีที่แล้ว +52

    චබි intro එකට ummaha කියලා කියන්න කිව්වා😭 හොරාට මගෙන් kiss එකක් ගත්ත නේද 😂

    • @kaveeshagamage9061
      @kaveeshagamage9061 4 ปีที่แล้ว +2

      Ambo oi😂😂

    • @yasassilva4886
      @yasassilva4886 4 ปีที่แล้ว +2

      Saaachini😘😘😘

    • @rokierocks5090
      @rokierocks5090 4 ปีที่แล้ว +3

      සචිනිව රවට්ටලා චබියා😂 ඇයි එහෙම කරෙ😂

    • @gamerlk9536
      @gamerlk9536 4 ปีที่แล้ว +3

      චබි සචිනිගෙ කිස් එකට සල්ලි දීපන්🤣😁

    • @ggboys3069
      @ggboys3069 4 ปีที่แล้ว +2

      Kiss ekata umma😘😂

  • @KaushanOnline
    @KaushanOnline 4 ปีที่แล้ว +2

    අඩෝ දැන්නම් මෙගා එකක් වගේ චබියෝ❤❤❤
    සචි අක්කගෙ ඉන්ට්‍රො එක පට්ට 🤣🤘❤❤

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ❤️❤️

  • @punsithlakshan7163
    @punsithlakshan7163 4 ปีที่แล้ว +10

    zip line එක ගෙදර වැඩට කරමු ❤️❤️. ඊලග එක එනකන් බාලා ඉන්නවා 👍👍👍

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      එකෙන්ම කොල්ලො ❤️❤️

  • @villaingaming8680
    @villaingaming8680 4 ปีที่แล้ว +1

    මුල් ටිකේ යන්නේ පරණ background music එකක්😍😍😍

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      ඔව් බන් ❤️❤️

  • @n.sbrother3524
    @n.sbrother3524 4 ปีที่แล้ว +3

    ෆට්ට.(අයියෙ ඔයා අපිට ඔයා විතරක් තනියෙන් gta v viedio එකක් අරන් එන්නකෝ)please.😆😆😆😆

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      එකෙ දැන් ගේන්න කියලා දෙයක් ඉතුරු වෙලා නැහැනෙ,

    • @n.sbrother3524
      @n.sbrother3524 4 ปีที่แล้ว

      @@ChAbhi ඔව් නෙ මාත් මේ ඒක තමයි කල්පනා කරේ.😁😁😁😁

  • @lakshaneranda555
    @lakshaneranda555 4 ปีที่แล้ว +1

    පට්ට චබී prooooo ❤️❤️❤️❤️❤️ adrei palennaa

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ❤️❤️

    • @lakshaneranda555
      @lakshaneranda555 4 ปีที่แล้ว

      Kohma video dammath api balwa bokka.

  • @Maleesha_LK
    @Maleesha_LK 4 ปีที่แล้ว +6

    ❤❤❤❤playlist ek refresh kara kara hitiye daanakn

    • @rivithranhinda9738
      @rivithranhinda9738 4 ปีที่แล้ว +3

      මාත් 😂

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +3

      හම්මෙ ❤️❤️

  • @susirupabasararksusirupaba6251
    @susirupabasararksusirupaba6251 4 ปีที่แล้ว +2

    1 miniththuvai ban comment 6 siravata chabhi adarai palenna bn gg patta❤️❤️❤️❤️❤️❤️

    • @susirupabasararksusirupaba6251
      @susirupabasararksusirupaba6251 4 ปีที่แล้ว +1

      sorry bn aaa mn comment 2 damma samaweyan raththarane varada ma athe passe dakke video eke

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      හරි හරි කොල්ලො ❤️❤️

  • @vimukthishehan1443
    @vimukthishehan1443 4 ปีที่แล้ว +3

    පව් ඕයී අලුතෙන් එන කොල්ලෝන්ට සචිනිගේ කටහඬ අහන්න දීලා ගේම් ප්ලේ එක කරන්නේ කොල්ලෙක් 😂

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      කොහොමද ඒක 😂😂

  • @milanjulious2373
    @milanjulious2373 4 ปีที่แล้ว +1

    yes.... Yes.... Yessss... Tnx chabiya vdo ekk genawata... Patta patta...

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ❤️❤️

  • @dulanka6919
    @dulanka6919 4 ปีที่แล้ว +3

    😂💔ඒවුනාට සචිනිට සල්ලි දෙන්නේ නැතුව වැඩ ගත්ත ඒක දාතු වැඩේ ...😍❤️❤️❤️GG චබී .....

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +3

      හැමදාම සතේ සතේ ගාන ගෙවනවා,

    • @hypergaming9059
      @hypergaming9059 3 ปีที่แล้ว

      @@ChAbhi 😂😂😂

  • @dhanushsl9014
    @dhanushsl9014 4 ปีที่แล้ว +1

    Satisfactory onee chabhi

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ම්ම්ම්

  • @kusalwijesinghe6286
    @kusalwijesinghe6286 4 ปีที่แล้ว +7

    පව් කාරයා....අර මකුලු අම්මයි,පැටව් ටිකයි හිතක් පපුවක් නැතුව මැරුවා.ඉපදෙන්න ඉන්න උනුත් මැරුව. ඔවා පඩිසන් දෙනවා අයියා😑🙄

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +4

      මට සමාවෙන්න 😂😂

  • @gavirujayasuriya7111
    @gavirujayasuriya7111 4 ปีที่แล้ว +1

    Chabhiyooooooo ඕන මගුලකට අපි ඉන්නවා . අදරෙයි සෙට්ටෙකටම 👍👍👍👍👍👍🤜🤛

    • @gavirujayasuriya7111
      @gavirujayasuriya7111 4 ปีที่แล้ว +1

      Chabhi super heroe landing කියන්න අමතක උන වෙලාවට මම super heroe landing කියල අඩුව සම්පුර්ණ කරා 👍

    • @gavirujayasuriya7111
      @gavirujayasuriya7111 4 ปีที่แล้ว +1

      Chabhi පුලුවන්නම් amoung us live එකක් ගෙනවද,

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      එලම කොල්ලො ❤️❤️

  • @induwara69
    @induwara69 4 ปีที่แล้ว +21

    අපි සල්ලි කාරයෝ නෙමෙයිනේ ඒක හින්දා ඇර ඇර බැලුවා
    (23 අයියාගේ a/l ඉවර වෙනවා ඊට පස්සේ රවුටර් එකක් ගන්නවා එතකොට එන්නම්
    ලබන මාසේ මෙම්බර්ශිප් ගන්න බලන්නම්)

    • @malanifernando2786
      @malanifernando2786 4 ปีที่แล้ว +1

      Chabhi bithara tika okoma kadana

    • @Charlie762
      @Charlie762 4 ปีที่แล้ว +1

      ai ara ara balane mobiyel unlimited packege eka daganinko

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +7

      දැන් අන්ලිමිටඩ් පැකේජ් තියෙනෙ, එහෙම එකක් දාලා බලන්න, මෙම්බර්ශිප් එක එහෙම ගන්න ඔන නෑ කොල්ලො. ❤️❤️

    • @kitsunegaming6422
      @kitsunegaming6422 4 ปีที่แล้ว +1

      Ow bn den data use krnn epaa youtube walata.. masema use krheki. Anika aduma gane eka thiyenneh hutch eke.. masetama 147i anithwage 249k withr wenw hebei ewage wenama datath hmbenw

    • @Charlie762
      @Charlie762 4 ปีที่แล้ว

      @@kitsunegaming6422 ow

  • @sepalipathirana9725
    @sepalipathirana9725 4 ปีที่แล้ว +1

    එනකම් බලන් හිටියේ 🤩🤩🤩

  • @sasindusandamina7184
    @sasindusandamina7184 4 ปีที่แล้ว +7

    ඔය ඉඩමෙ අයිතිකාරයා ඔය ලනුව හරහා යද්දී ඒකේ පැටලුනොත් මොකදවෙන්නේ

    • @sachinthananayakkara796
      @sachinthananayakkara796 4 ปีที่แล้ว +1

      Chabiga gaval kudu karala danawa sure

    • @sasindusandamina7184
      @sasindusandamina7184 4 ปีที่แล้ว +1

      @@sachinthananayakkara796 සිරාවට බන්

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      මේක මකුලු දැලක්නෙ, නිකන්ම කැඩිලා යාවි, දැනෙන එකක්වත් නෑ,

  • @wasanthaviraj1306
    @wasanthaviraj1306 4 ปีที่แล้ว +2

    Patta yako thava ekak oni

  • @TheDarkness_of_TheLight
    @TheDarkness_of_TheLight 4 ปีที่แล้ว +6

    Grounded Game එකට දවස් 3නෙන් 3නට Update පැමිණේත්වා 🤣😁🤣

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      අම්මෝ 😂

  • @anurajayadewa2002
    @anurajayadewa2002 4 ปีที่แล้ว +1

    nice chabhi අයියේ
    අනිත් update වලින් snakes ලා එයිද දන්නෙ නැ. chabhi අයියා නයෙක් මරනවා බලන්න patta ආසයි.
    keep it up අයියේ ❤️❤️❤️👍💪

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      බලමුකො අපි ඉස්සරහට ❤️❤️

  • @champikasenarathne3643
    @champikasenarathne3643 4 ปีที่แล้ว +3

    සචිනිට පඩි කීයද චභී ? 😂🤣😂🤣😂

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +2

      සතයක් දීලා එලෝනවා 😂😂

  • @gpghunter6754
    @gpghunter6754 4 ปีที่แล้ว

    Patta chabhi game eka full feeling eke gahanne zip line hadala thiyanna ♥️♥️♥️♥️♥️♥️

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      එලම ❤️❤️

  • @adeepabro9178
    @adeepabro9178 4 ปีที่แล้ว +17

    Oooo nowww. Finally 😍😍😍😂

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      හෝ හෝ ❤️❤️

  • @udara2023
    @udara2023 4 ปีที่แล้ว +2

    Zip line thiyana than walin ihalata kanu gahala loku gi pamulata zip line adinna👍👍❤️

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      ගොඩක් වෙලා යන වැඩක් බන් ඒක.

  • @shenanvindinu5120
    @shenanvindinu5120 4 ปีที่แล้ว +4

    43:23 oya wage geyak midula madde thiyanakota gedara katawath penne nadda bn!😂

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +2

      ගෙදර කවුරුවත් නැහැනෙ.

  • @Sachi-J0
    @Sachi-J0 4 ปีที่แล้ว +1

    chabhiyo oyagawa pani thiyenakota masso godak enawa man hithanne..

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ම්ම්ම්ම්

  • @firegamingsl6544
    @firegamingsl6544 4 ปีที่แล้ว +12

    අනේ මන්දා බන් චබියෝ උබටත් තියෙන ප්‍රශ්න A/L ලියන එකෙට්ටවත් නෑ බන් ඔච්චර ප්‍රශ්න

    • @sachithharosha1519
      @sachithharosha1519 4 ปีที่แล้ว +3

      සිරා😂😂

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +3

      අම්මෝ බන් 😂😂

  • @thusithadananjaya9768
    @thusithadananjaya9768 4 ปีที่แล้ว +1

    අඩේ චබී අයියා දැන්නම් බේස් එක සුපිරි ඈ......❤❤❤

  • @exterminerex8403
    @exterminerex8403 4 ปีที่แล้ว +5

    Chabhi brotherrr. Giveawy parak denna adahasak naddoo😂💔

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      තිබ්බා. එක කල් ගියා ටිකක්. 😉😉

    • @exterminerex8403
      @exterminerex8403 4 ปีที่แล้ว

      @@ChAbhi ado no bn😂

  • @adeeshainduwara5851
    @adeeshainduwara5851 4 ปีที่แล้ว +1

    ස්තුතියි චබී grounded එකේ කොටසක් ගෙනාවට

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ❤️❤️

  • @masterchief8913
    @masterchief8913 4 ปีที่แล้ว +3

    චබී අර infected area එකෙත් තිබ්බා නේද lab එකක් එකටත් යන්✌✌✌✌😜😜😜

    • @masterchief8913
      @masterchief8913 4 ปีที่แล้ว +2

      අඩෝ intro එක වාසීයි චබීයෝ ✌✌😜😜

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      ඒවා තාම ලොක් නෙ බන්,

    • @masterchief8913
      @masterchief8913 4 ปีที่แล้ว +1

      @@ChAbhi ඒමද ✌✌oke

  • @gamingsl3602
    @gamingsl3602 4 ปีที่แล้ว +1

    Zipline hadana ekak video එකකින් onee chabii😉😉❤️❤️❤️👌👌👍

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ම්ම්ම්ම්

  • @sunethmadhusanka1815
    @sunethmadhusanka1815 4 ปีที่แล้ว +7

    සික්‍රට් නෙයිබර් ගෙන්නැද්ද හැලොවින් අප්ඩෙට් එකකුත් ඇවිල්ලා ඇති 🙏😔

    • @sunethmadhusanka1815
      @sunethmadhusanka1815 4 ปีที่แล้ว +1

      සිප් ලයින් එක ගහගාව තීන ගෙදර පල්ලෙහයින් හැදුවනන් අනිත් ගෙදර උස්සන්න ඔනේ ප්‍රමානේ අඩුවෙනවා

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +2

      ම්ම්ම්, බලමුකො ❤️❤️

  • @gaminisitha9168
    @gaminisitha9168 4 ปีที่แล้ว +1

    video eka lassanai
    gedara vatetama tappe gahanna
    gedara tava usata gahana video ekak danna

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ම්ම්ම්ම්ම් ❤️❤️

  • @pasiyayt3053
    @pasiyayt3053 4 ปีที่แล้ว +6

    නොටිෆිය ආපු ගමන් ආවෙ😼😼😼

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ❤️❤️

  • @vimathwijerathne4948
    @vimathwijerathne4948 3 ปีที่แล้ว

    Chabi me oyage base eka athule foundation gahala lassanata samathala karoth honadada

  • @Damhiru
    @Damhiru 4 ปีที่แล้ว +7

    සචිනිට කීයක් ගෙවනවද ඔය මෙව්ව ටික කියනවට? 😂😂😂

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +4

      සතය ගානෙ 😂😂

  • @rashiya_9125
    @rashiya_9125 4 ปีที่แล้ว +2

    Me kotasa nan niyamai

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      එලම කොල්ලො ❤️❤️

  • @malshapg9697
    @malshapg9697 4 ปีที่แล้ว +3

    1:48:47 haby aea rathu ithale nam,aye ganne pulwn

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ම්ම්ම්

  • @SanojDissanayake
    @SanojDissanayake 4 ปีที่แล้ว +1

    Jumping tower eke udama hadnna tibbe zipline eka.. gdra thawa tkak ussanna tibbe floor ekak wage

    • @SanojDissanayake
      @SanojDissanayake 4 ปีที่แล้ว +1

      Clay wlin floor eka hadanna lassanata

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      බලමු මොකක් හරි කරන්න ❤️❤️

  • @Maleesha_LK
    @Maleesha_LK 4 ปีที่แล้ว +31

    First Comment

  • @thiwankamaleesha5064
    @thiwankamaleesha5064 4 ปีที่แล้ว

    Mn asama Game play thama grounded And Sea of thieves ❤️🔥

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      එලම බන් ❤️❤️

  • @smeji
    @smeji 4 ปีที่แล้ว +6

    තාම බලල ඉවර නෑ ඕයි චභී😓 මුල උනේ මොකද්ද කියල මතකත් නෑ😂
    .
    .
    .
    Edit : බලල ඉවරයි 😎 Feature Film එකක දිය යකෝ තියෙන්නෙ gg❤

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +2

      හම්මෙ එලම ❤️❤️

  • @comedyclub22048
    @comedyclub22048 4 ปีที่แล้ว +1

    Adooo mn me dan awilla balala giya vitharai bn uba meka dammee

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      හම්මෙ ❤️❤️

  • @charukaadithya2757
    @charukaadithya2757 4 ปีที่แล้ว +11

    ජොන්ට එක්ක multiplay ගහන්කෝ 😐😐😇

    • @rawana4410
      @rawana4410 4 ปีที่แล้ว +1

      Ah Kota 🌚

    • @charukaadithya2757
      @charukaadithya2757 4 ปีที่แล้ว

      @@rawana4410 රාවණා රජ්ජුරුවො මොකෝ මේ පැත්තෙ😂😂😂😂😂

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      ජොනාට වෙලාවක් නෑ මට වගේ බන්, දැන් ගේනවටත් වඩා පරක්කු වෙවී, 😜

    • @charukaadithya2757
      @charukaadithya2757 4 ปีที่แล้ว +1

      @@ChAbhi හ්ම් හ්ම් හ්ම් හාරි හාරි හාරි😂😂😂

    • @JaNiYaH_pLaYs
      @JaNiYaH_pLaYs 4 ปีที่แล้ว

      @@charukaadithya2757 ado mun ataya

  • @sachithharosha1519
    @sachithharosha1519 4 ปีที่แล้ว +2

    සුපිරි බන් පටිට එලම චබී😘

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      ❤️❤️

  • @mrxchappie1317
    @mrxchappie1317 4 ปีที่แล้ว +5

    Hi chabhi ❤️❤️❤️👍👍👍

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ❤️❤️

  • @riviruginooth2530
    @riviruginooth2530 4 ปีที่แล้ว

    අඩෝ චහී මේ වීඩියෝ එකක දාන කන් ඉවසිල්ලක් නැතුව හිටියේ 🤩🤩🤩🤩🤩😘😘😘😘😘😘😘

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      කොල්ලො ❤️❤️

  • @matheeshachathum2328
    @matheeshachathum2328 4 ปีที่แล้ว +4

    කවුද බන් ඕකිව​ පැහැර ගන්නේ. එහෙමත් එකෙක් තමා ඉතින්.😂😜🤣

  • @wasanthaviraj1306
    @wasanthaviraj1306 4 ปีที่แล้ว +2

    Ark video ekak pls pls pls

  • @sachintha9416
    @sachintha9416 4 ปีที่แล้ว +3

    4:31 ඒ දවස අද නෙමෙයි නේ

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      😜❤️

  • @rashiya_9125
    @rashiya_9125 4 ปีที่แล้ว +2

    1:57:53 chabhiyo polawata clay dala eka mattamakata aran owa hadanna ethakota patta

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      ම්ම්ම්ම් ❤️❤️

  • @littleprincess2793
    @littleprincess2793 4 ปีที่แล้ว +3

    Me daws tike lap ek mn gawa na 😭 akkige 4n eken saren sare yt awith baluw chabhi video ekk dalada kiyala
    Lap ek hamba unama mage ekenuth awith aye balanawa 😁 (a maa Sl ghost gaming 😜 )

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      එලම කොල්ලො ❤️❤️

  • @deoneshanal2936
    @deoneshanal2936 4 ปีที่แล้ว

    chabi ayye elagete kumbi gule samege mulu kaleme gawesheneya keremuko explore keramu

  • @shavindu_gayashan86
    @shavindu_gayashan86 4 ปีที่แล้ว +24

    කවුද දාපු ගමන් unlike කරේ. ඹ්කට බඩම පල. අම්මපා

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      දාපු ගමන් අන්ලයික් දාන බලන් ඉන්න බැරි එකෙක් ඉන්නවා බන්,

    • @ranmitha4547
      @ranmitha4547 4 ปีที่แล้ว

      SIRAVATA

  • @nethmakalhara5371
    @nethmakalhara5371 4 ปีที่แล้ว +2

    ilaga kotasa sathiyakin wage oni.

  • @JWG69
    @JWG69 4 ปีที่แล้ว +3

    481 like eka

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      ❤️❤️

  • @APEXnverDIE
    @APEXnverDIE 4 ปีที่แล้ว

    Ela bn chabiya supiriyak thama hamadama wage

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ❤️❤️

  • @Maleesha_LK
    @Maleesha_LK 4 ปีที่แล้ว +4

    First Like

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      හතර වැනි කමෙන්ටුව ❤️❤️

  • @janithbokula7761
    @janithbokula7761 4 ปีที่แล้ว +1

    oya gaha yata vatetama vata karala yata ara nuul hadana machine nui storage tikai ona karana devalui light gahala supiriyata next ep eke haduvanam hari

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ම්ම්ම්ම්ම් බලමුකො ❤️❤️

  • @ravishan0705
    @ravishan0705 4 ปีที่แล้ว +3

    1st

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +4

      පලවෙනි කමෙන්ටුව

    • @wasanthaudayakumara7498
      @wasanthaudayakumara7498 4 ปีที่แล้ว +2

      @@ChAbhi අම්මෝ මම 1st එක හොය හොය හිටියේ

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      ❤️😂

    • @ravishan0705
      @ravishan0705 4 ปีที่แล้ว +1

      @@ChAbhi thanks chabiiii

  • @krishanthalakshman6746
    @krishanthalakshman6746 4 ปีที่แล้ว

    පට්ට මම ආසම ගේම් එක

  • @Thewminn
    @Thewminn 4 ปีที่แล้ว +3

    සිප් ලයින් පෙන්නුවට කමක්නෑ

    • @Thewminn
      @Thewminn 4 ปีที่แล้ว +2

      සිප් ලයින් එක හදන හටි දැම්මට කමක්නෑ චභී

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      එලම කොල්ලලෝ ❤️❤️

  • @shdikndvskskshddisn6254
    @shdikndvskskshddisn6254 4 ปีที่แล้ว +1

    Ft

  • @asokaembuldeniya5633
    @asokaembuldeniya5633 4 ปีที่แล้ว +4

    1st comments

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +2

      තුන්වැනි කමෙන්ටුව

  • @sharkboy9503
    @sharkboy9503 4 ปีที่แล้ว +2

    ස්මුදි හදද්දි රතු කුරුමිනියෙක්කූය්,පෙප ගලකුය්,හොඳ ගලකුය් දලා හදන්න ☺☺☺

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      බලමු ❤️❤️