ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද class එකේ කර්මාන්ත පාඩම කරා.සර් පාඩම ඉවර වෙලා කරපු ටික තනියම කොලේක ලියන්න කිව්වා.මම board එකේ කිසිම දෙයක් නොබලා තනියම ලිව්වා.ඔක්කොම හරි. පස්සේ sir කිව්වා දැන් ඒ කර්මාන්ත කොටසේ ප්‍රශ්න ටික තනියම කරන්න කියලා.මගේ එකේ ලකුනු පට්ටම අඩුයි.සර් ලකුනු වැඩි අයව නැගිට්ටුවා.පන්තියෙන් බාගෙට බාගයක් නැගිට්ටා.මම ඉතින් ලකුනු අඩු නිසා ඉදගෙන හිටියේ 🙂🙂... දැන් මම ගෙදර ඇවිල්ලා පැයක් විතර mood අවුල් කරන් හිටියේ මම මගේ උපරිමේ දිලා පාඩම අහන් හිටියත් මට ලකුනු නැනේ කියලා.හොඳ වෙලාවට මේ video එක දැක්කේ.මාර විදියට stress එක ගියා
😊😊😊😊😊😊😊😊
Anuradha sir thamai apiwa aye track ekata danne❤❤
❤️
සර් මන් ක්ලාස් ගිහින් ආවත් දවල් මොන වැඩෙ කලත් 7-10 වගෙ නිදියලා ඇහැරියාම මට එලිවෙනකම් ඉදියැකි දැන් දවස් තුනක වගෙ ඉදන් 10 ට ඇහැරලා ආය 12 30 වගෙ වෙද්වි මෙසෙ උඩම නින්ද ගිහින් 😔 ඔලුවෙ වැඩ කරනවා තව මාස තුනයි කියල හැමවෙලෙම මන් හිතන්න් නම් ඒ ස්ට්‍රෙස් එක නිසා අන් සර් ඒක නැතිකරගන්න් කොහොමද මට නිදිමත නැතුකරග්න්න ඔනෙ කලින් වගෙ එලිවෙනකම් වැඩකරන්න ඕනේ 🤗💕 මොකක්ද කරන්නෙ සර් අනෙ කියන්න්ස්කො මේ ස්ට්‍රෙස් එක නැතිකරගන්නෙ කොහොමද 😢
❤
❤❤❤