කාන්තා සමුළුව සජීව විකාශය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ප්‍රදර්ශණ හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන කාන්තා සමුළුව සජීව විකාශය.
    #එක්වජයගමු #srilanka #news #politics #development #president #unitedhope

ความคิดเห็น • 136

  • @TharushikaMadhavee-o4r
    @TharushikaMadhavee-o4r หลายเดือนก่อน +9

    ඔබතුමා වගේ නායකයෙක් අපේ රටට ඉන්න හින්දා තමයි අද බංග්ලාදේශය වගේ අපේ රටට වුනේ නැත්තේ
    අවුරුදු දෙකකට කලින් රනිල් මහත්තයා රට බාර ගත්තේ නැත්නම් අද අපේ රටත් එකාට එකා මරාගන්න ගෑනු කෙනෙක්ට පාරෙ බැහැල යන්න බැරිවෙන .ලමයින්ට අධ්‍යාපනයක්වත් නැති වෙන රටක් වෙන්න තිබ්බා 💯 ඔබතුමාට ගොඩක් පින් .අපේ රටේ බාරගත්තට 🙏

    • @EmimaDhanapalan
      @EmimaDhanapalan หลายเดือนก่อน +1

      මේ රටේ ඉන්න කුහක එවුන්ට මතක නැති,කල ගුන දන්නා අයට මතක ඇති සත්‍යය එයයි .

  • @TharindiPerera-y2j
    @TharindiPerera-y2j หลายเดือนก่อน +6

    රටේ කාන්තාව ගැන විතරක් නෙවෙයි..
    රටේ සියලු දෙන ම ගැන හිතන
    රනිල් මහත්තයාට ජය වේවා..
    💯❤💯❤💯❤💯

  • @EmimaDhanapalan
    @EmimaDhanapalan หลายเดือนก่อน +7

    ඉදිරි වර්ෂ පහක කාලයත් අපේ රටේ නායකයා වන්නේ ඔබතුමා පමනයි .රටේ බහුතරයක් කාන්තාවන්ගේ සහය හිමිවන්නේත් අනිවාර්යයෙන්ම ඔබතුමාටයි.

  • @niroshaniathukorala-o4t
    @niroshaniathukorala-o4t หลายเดือนก่อน +4

    අපේ නායකයා අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ තුමා පමනයි මොකද අපිට හොද අනාගතයක් හදන්න පුළුවන් ඒතුමාට පමනයි👏💗

  • @niroshaniathukorala-o4t
    @niroshaniathukorala-o4t หลายเดือนก่อน +5

    අපි හැමෝම මේ වෙලාවේ හොදට හිතල බලල තීරනයක් ගන්නවනම් අපේ රටට අවශ්‍ය අපේ රටේ ප්‍රශ්න සේරම විසදා රට තිබ්බම තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය නායකත්වය ඔබතුමා තමයි😍

  • @ragnarlothbrock-ye5lk
    @ragnarlothbrock-ye5lk หลายเดือนก่อน +6

    මේ වෙලාවේ අපි හැමෝගෙම එකම බලාපොරොත්තුව රනිල් පමණයි

  • @SashaWijewardhana-o4e
    @SashaWijewardhana-o4e หลายเดือนก่อน +6

    මෙතුමා සෑහෙන වැඩ කොටසක් කරනවා මිනිස්සු වෙනුවෙන් සතුටුයි මෙවැනි නායකයෝ ගැන

  • @Dr.Indikapathiraja
    @Dr.Indikapathiraja หลายเดือนก่อน +9

    අවුරුදු හතලිහක පමණ දේශපාලන අත්දැකීම් තියන නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් දැක්මක් ඇති පරිණත නායකයෙක් රනිල් වික්‍රමසිංහ කියන්නේ

  • @SheronKumara
    @SheronKumara หลายเดือนก่อน +8

    රනිල් කියන්නේ කිසිම බලතණ්හාවක් නැතුව රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන අපේ නායකයා

  • @HeshanManuranga
    @HeshanManuranga หลายเดือนก่อน +8

    තිබෙන ආර්ථික දැනුම, දේශපාලනික පරිනතභාවය යන කාරනා සියල්ලම ගත්විට රට ගොඩ දාන්න පුලුවන් එකම සුදුස්සා වන්නේ මෙතුමා.

  • @SamadhiRathnayaka-j8x
    @SamadhiRathnayaka-j8x หลายเดือนก่อน +7

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති මේ රට හදල පෙන්නුවනෙ දැන් ඉති දැන් අපිට තේරෙනව අපේ රටට මේ ලංකාවට හරියනම නායකයා අපේ ජනාධිපති තුමා වියයුත්තේ රනිල් වික්‍රමසිංහ තමයි

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 หลายเดือนก่อน

      Anura sajith kiyanne apata denna api me rata swargayak karannam kiyalai.ewagemai anik janathipathi apekshikayin.den ranil awruddhu 2 n rata adala pennuwa ne.monawatada addekeem nethi ayata puruduwenta rata baradenne.Ranil hondatama hondai.

  • @miniruwanjw7848
    @miniruwanjw7848 หลายเดือนก่อน +5

    මේ රට භාර ගෙන ඉදිරියට ත් නිවැරදි මාර්ගයේ ගෙන යා හැකි එක ම නායකත්වය රනිල් වික්‍රමසිංහ පමණ යි. 💯💯💯

  • @SashaWijewardhana-o4e
    @SashaWijewardhana-o4e หลายเดือนก่อน +6

    රනිල් චරිතයේ ඇති ප්‍රබලම ලක්ෂණය නම් ඔහු තුල ඇති අවංක බවයි,ඔහුගේ දෑත් කිලිටි වී නැත

  • @ChamalFernando-u5q
    @ChamalFernando-u5q หลายเดือนก่อน +2

    මේ වසර දෙක වගේම ඉදිරි වසර පහ තුළත් මේ රට දියුණු කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා 🙏

  • @ShanthaKumariDunuwila-o9n
    @ShanthaKumariDunuwila-o9n หลายเดือนก่อน +8

    කාන්තා ජාතික සමලුවට සහය දුන්න කාන්තාවන් අගය කරන්න ඕනේ. ඔබලා මේ රට ඉක්මනින්ම සංවර්ධනය කරා ගමන් කරවීමට දායක වුනා යැයි දිනෙක සතුටු වන්නට පුලුවන්.

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 หลายเดือนก่อน

      Kanthawal vindapu duka e aya pamanai danne.viduli nethiwa gas nethiwa vahana nethiwa daruwo pasel yawantaberi thathwaya.me prasna siyalllma Ranil pawgiya awrudhu 2k ethule visandala kanthawanta yam senaseemak laba dunna.api kala guna salakamu.Ranil honda sinhala bauddha ugath lokema piligathu kenek.apata meya lebune ape daruwange wasanawa.

  • @l.jguide9910
    @l.jguide9910 หลายเดือนก่อน +2

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ජය නියතයි

  • @venilily3278
    @venilily3278 หลายเดือนก่อน +2

    ජයෙන් ජයම වේවා

  • @maduka-p4p
    @maduka-p4p หลายเดือนก่อน +4

    රනිල් තමයි මේ රටේ ජනපති

  • @sithummadura-m1k
    @sithummadura-m1k หลายเดือนก่อน +2

    පාසලෙන් ඉවත් වූ වහාම කාන්තාව ගෙදරට කොටු නොකර සමාජය තුළ ස්වාධීනව තීරණ ගැනිමට හැකි ශක්තිය ලබ දෙන නායකයා

  • @maduakantha-z9d
    @maduakantha-z9d หลายเดือนก่อน +2

    අපි මේ වෙලාවෙ විශ්වාස කරන්න පුලුවන් එකම නායකයා රනිල් විතරයි

  • @SamadhiRathnayaka-j8x
    @SamadhiRathnayaka-j8x หลายเดือนก่อน +2

    දේශපාලනය තුල සිටින උගත් බුද්ධිමත් නායකයා වන්නෙ රනිල් මහතා පමනයි එවැනි නායකයෙක් තමයි අපේ රටට අවශ්‍ය වෙන්නෙ

  • @sasindudilshan-g3m
    @sasindudilshan-g3m หลายเดือนก่อน +2

    Great job,Ranil wickramasinghe 💪💪💪

  • @janakidesilva8148
    @janakidesilva8148 หลายเดือนก่อน +4

    කළගුණනොදත් මිනිස්සු රට මරබියෙන් ගලවාගත් නායකයට පිටුපෑම නින්දිතයි .

  • @SurangaSilwa-l8h
    @SurangaSilwa-l8h หลายเดือนก่อน +2

    ඇත්තටම රටේ ඉන්න කාන්තා ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන නායකයෙක් සිටීම ඇත්තටම කාන්තාවන්ට මහඟු අත්වැලක්

  • @TharushikaMadhavee-o4r
    @TharushikaMadhavee-o4r หลายเดือนก่อน +2

    රටේ අනාගතය වෙනුවෙන් වගේම රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැප වෙන එකම නායකත්වය රනිල් පමණයි

  • @SamadhiRashmi
    @SamadhiRashmi หลายเดือนก่อน +2

    අපි වෙනුවෙන්,
    අපේ දරුවන් වෙනුවෙන්,
    ශ්‍රී ලංකාව බේරාගත් තනි මිනිසා,
    ස්වාධීනව ජනපති සටනට එක්වෙයි.
    වැඩ කරපු ඔහු වටා අපි එක්වෙමු!

    • @greatalexander-qz1nz
      @greatalexander-qz1nz หลายเดือนก่อน

      නියත ජනපති රනිල්

  • @PathumTharu
    @PathumTharu หลายเดือนก่อน +4

    මේ රට කරන්න පුලුවන් රනිල්ට විතරයි. එච්චරයි

  • @RashadiNethmini
    @RashadiNethmini หลายเดือนก่อน +4

    රනිල් නිසා තමයි අද මේ රට මෙහෙම තියෙන්නෙ

  • @RashadiNethmini
    @RashadiNethmini หลายเดือนก่อน +4

    යුතුකම් දන්න මිනිස්සු රනිල් එක්ක තමයි ඉන්නෙ

  • @TharindiPerera-y2j
    @TharindiPerera-y2j หลายเดือนก่อน +3

    අපේ රටේ ඉදිරියටත් නායකයා රනිල් තමා...

  • @PradeepKumara-f7y
    @PradeepKumara-f7y หลายเดือนก่อน +2

    අපේ ජනපති රනිල් විතරයි

  • @DamithAsanka-s3v
    @DamithAsanka-s3v หลายเดือนก่อน +1

    අපේ නායකය රනිල්

  • @RMGunathilake-cm7nc
    @RMGunathilake-cm7nc หลายเดือนก่อน +1

    Lakwanithawanta.jayawewa.janapathitumanta.jayawewa

  • @ShanayaPerera-s3f
    @ShanayaPerera-s3f หลายเดือนก่อน +2

    සැවොම එකා මෙන් රනිල් මහත්තයා සමග එක්රොක් විය යුතුයි✊

    • @sasindudilshan-g3m
      @sasindudilshan-g3m หลายเดือนก่อน

      අපි රනිල් මහත්තයාට සහය

  • @PradeepKumara-f7y
    @PradeepKumara-f7y หลายเดือนก่อน +2

    අපිට විස්වාස කරන්න පුලුවන් රනිල් ඇතුලු කන්ඩායම විතරයි

    • @SurangaSilwa-l8h
      @SurangaSilwa-l8h หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම

  • @සම්පත්බමුනුආරච්චි-ඡ7ඵ
    @සම්පත්බමුනුආරච්චි-ඡ7ඵ หลายเดือนก่อน +2

    රටට සුබ කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ❤

    • @sasindudilshan-g3m
      @sasindudilshan-g3m หลายเดือนก่อน

      රනිල්, ඔබේ කැපවීම අගය කරනවා.

    • @TharindiPerera-y2j
      @TharindiPerera-y2j หลายเดือนก่อน

      රනිල් මහත්තයාට ජය වේවා

  • @kasunkawidu-j9y
    @kasunkawidu-j9y หลายเดือนก่อน +2

    අභියෝග හමුවේ පලා ගියපු උන් අතර අභියෝගයට අභියෝගයක් වෙමින් රට ගොඩ ගැනීමේ වෑයමේ නිරත වූ අපගේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අපගේ ප්‍රණාමය.එදා ඔහු නොසිටින්න අද අපිට යන එන මං නෑ...අපි යුතුකමේ මනාපය ඉටු කළ යුතු මොහොතයි මේ

  • @AnuraKumara-t2n
    @AnuraKumara-t2n หลายเดือนก่อน +2

    ගොඩ දාන්න බැ කිවුව රට ගොඩ දැම්මෙ රනිල් තමයි

  • @Anulakumarasiri
    @Anulakumarasiri หลายเดือนก่อน +1

    රනිල් වගෙ නායකයෙක්ට තමා අපි වගෙ කාන්තවන්ට නිදහසෙ ඉන්න පුලුවන් සමාජයක් හදන්න පුලුවන්

  • @SuramyaRanathilaka
    @SuramyaRanathilaka หลายเดือนก่อน +1

    රටේ අනාගතය ගොඩගන්න පුළුවන් එකම නායකයා රනිල්

  • @SurangaPelawaththa-cj1nt
    @SurangaPelawaththa-cj1nt หลายเดือนก่อน

    ජයවේවා

  • @sasindudilshan-g3m
    @sasindudilshan-g3m หลายเดือนก่อน +1

    Keep shining,RANIL WICKRAMASINGHE ❤👊!!!!

    • @SheronKumara
      @SheronKumara หลายเดือนก่อน

      He who leads the country to the success

    • @TharindiPerera-y2j
      @TharindiPerera-y2j หลายเดือนก่อน

      Awesome job ranil wickramasinghe...😁💓💓💓

  • @HeshanBManuranga-o5k
    @HeshanBManuranga-o5k หลายเดือนก่อน +1

    පක්ෂ පාට භේදයකින් තොරව රට වෙනුවෙන් කාන්තාවනි පෙරට එන්න. රනිල් එක්ක රට ගොඩ නගන්න.

  • @sarathgunawardena2435
    @sarathgunawardena2435 หลายเดือนก่อน

    ජයවේවා ❤️❤️❤️

  • @greatalexander-qz1nz
    @greatalexander-qz1nz หลายเดือนก่อน +1

    රනිල් වික්‍රමසිංහ දැන් වැඩ කරන්නේ එතුමා ගැන හිතලා නෙමෙයි .එතුමා වැඩ කරන්නේ අපි ගැන අපේ අනාගතය ගැන හිතලා.

  • @sawaniUpeksha-d5d
    @sawaniUpeksha-d5d หลายเดือนก่อน +3

    කාන්තාවකට බයක් නැතුව පාරේ බැහැලා යන වතාවරණයක් අවශ්‍යනම් අපිට රනිල් වික්‍රමසිංහගේ මග පෙන්වීම වැදගත් වෙනවා

    • @SurangaSilwa-l8h
      @SurangaSilwa-l8h หลายเดือนก่อน

      නිහඩව වැඩක් කරන නායකයෙක් ❤️

    • @ShanthaKumariDunuwila-o9n
      @ShanthaKumariDunuwila-o9n หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම එතුමා ඒකට ලොකු වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා .

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 หลายเดือนก่อน

    රනිල් වික්‍රමසිංහට ජය වේවා❤❤❤❤❤

  • @Anulakumarasiri
    @Anulakumarasiri หลายเดือนก่อน +1

    රටට අවශ්‍ය මෙ වෙලාවෙ කෙලින් වැඩ කරන නායකයෙක්

  • @ChamalFernando-u5q
    @ChamalFernando-u5q หลายเดือนก่อน +1

    රනිල් ජනාධිපති තුමා කොහොමත් මේ රට වෙනුවෙන් තමයි වැඩ කරේ ඒ රට වෙනුවෙන් වැඩකරපු නායකයාට තවත් ඉදිරියට වැඩ කරන්න අපි අත දෙන්න ඕනෙ ❤❤

    • @TharindiPerera-y2j
      @TharindiPerera-y2j หลายเดือนก่อน

      RANIL WICKRAMASINGHE ❤👊💪

    • @NPProductions-s4q
      @NPProductions-s4q หลายเดือนก่อน

      හැමෝම එකතු වෙන්න ජය ගන්න රටම.

  • @AvishkaSadakalum-y4n
    @AvishkaSadakalum-y4n หลายเดือนก่อน +2

    රනිල් සර් නැත්ත් මේ මුලු රටම ඉවරයි

  • @sasindudilshan-g3m
    @sasindudilshan-g3m หลายเดือนก่อน +2

    රනිල් වගේ නායකයෙක් මෙ රටට අවශයි

    • @TharindiPerera-y2j
      @TharindiPerera-y2j หลายเดือนก่อน

      Awesome job ranil wickramasinghe...😁💓💓💓

  • @Aunurakumara
    @Aunurakumara 23 วันที่ผ่านมา +1

    Sajith 🎉🎉❤❤❤❤

  • @maduakantha-z9d
    @maduakantha-z9d หลายเดือนก่อน +2

    මේ රට හදන්න නම් රනිල් වගේ කෙනෙක් ඉන්නම ඔනේ

  • @SachiniRashmika-b1m
    @SachiniRashmika-b1m หลายเดือนก่อน +1

    රටෙ අනාගතයක් ගැන මිනිස්සුන්ට බලාපොරොත්තු ඇති කරෙ රනිල්

  • @SachiniRashmika-b1m
    @SachiniRashmika-b1m หลายเดือนก่อน +1

    රට ගැන හිතන හැමෝම මෙ වෙද්දි එක පෙලකට පෙලගැහිල ඉවරයි

  • @sithummadura-m1k
    @sithummadura-m1k หลายเดือนก่อน +2

    කයිවාරු නොගහ රට වෙනුවෙන් දෙයක් කරලා පෙන්නපු එකම මනුස්සයා රනිල් 💥

    • @SurangaSilwa-l8h
      @SurangaSilwa-l8h หลายเดือนก่อน

      එක ඇත්තටම ඇත්ත

  • @AnuraKumara-t2n
    @AnuraKumara-t2n หลายเดือนก่อน +2

    ජාත්‍යන්තරයම් පිලිගන්න නායකයා රනිල් තමයි

  • @Dr.Indikapathiraja
    @Dr.Indikapathiraja หลายเดือนก่อน

    Wickremesinghe’s focus on education reform reflects his commitment to the future of Sri Lanka.

  • @SuramyaRanathilaka
    @SuramyaRanathilaka หลายเดือนก่อน +1

    රට හදන්න පුළුවන් රනිල්ට විතරයි

  • @KavinduDananjaya-c1v
    @KavinduDananjaya-c1v หลายเดือนก่อน

    Api රනිල් ❤❤❤❤❤ රනිල් ❤ රනිල් ❤❤❤❤❤ රනිල් ❤❤❤❤❤ රනිල් ❤❤❤❤❤ රනිල්

  • @DamithAsanka-s3v
    @DamithAsanka-s3v หลายเดือนก่อน +1

    මේ රට පලනය කරන්න බයගුල්ලන්ට බැහැ

  • @NandaniPremalatha-b7q
    @NandaniPremalatha-b7q หลายเดือนก่อน +1

    ජාතික කාන්තා බලය රනිල් එක්ක.

  • @PathumTharu
    @PathumTharu หลายเดือนก่อน +2

    මේ රට කරන්න අත්දැකීම් බහුල රනිල් ඉන්නම් ඔනේ

  • @TharindiPerera-y2j
    @TharindiPerera-y2j หลายเดือนก่อน +2

    රටේ කාන්තාව ගැන හිතපු එක නායකයා රනිල් මහත්තයා

    • @SurangaSilwa-l8h
      @SurangaSilwa-l8h หลายเดือนก่อน

      දුක් විදින ජන්තවගෙ ගැලවුම් කරු ❤️

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 หลายเดือนก่อน +1

    Join president Ranil Wicramasinhge

  • @sawaniUpeksha-d5d
    @sawaniUpeksha-d5d หลายเดือนก่อน +2

    කාන්තාවකගේ හෙට දවස යහපත් වෙන්නනම් රනිල් වික්‍රමසිංහ තමයි ගැලපෙනම නායකයා

    • @SurangaSilwa-l8h
      @SurangaSilwa-l8h หลายเดือนก่อน

      ඔවු එක ඇත්ත

  • @amarasuriyapanditharathna6368
    @amarasuriyapanditharathna6368 หลายเดือนก่อน

    කාන්තාවට ජය ෙවිවා!❤

  • @AvishkaSadakalum-y4n
    @AvishkaSadakalum-y4n หลายเดือนก่อน +1

    මේ රට ගොඩ ගත්ත එකම නායකයා මෙතුමා බය නැතුව කොන්ද කෙලින් තියන් රට බර අරන් මේ රට් ගොඩ ගත්තු එකම නායකයා

  • @ShanayaPerera-s3f
    @ShanayaPerera-s3f หลายเดือนก่อน +2

    රට ගොඩ ගන්න පුළුවන් රනිල්ට විතරයි💯

    • @SurangaSilwa-l8h
      @SurangaSilwa-l8h หลายเดือนก่อน

      මෙ වෙලාවෙ රනිල් තමා

  • @user-hr9eq6qg6c
    @user-hr9eq6qg6c หลายเดือนก่อน

    Malimawata jaya wewa

  • @maduka-p4p
    @maduka-p4p หลายเดือนก่อน +1

    අනුර සජිත් කොච්චර නැටුවත් ජනපති රනිල් තමයි

  • @Ticktopapi
    @Ticktopapi หลายเดือนก่อน

    Excellent, where are the jvp buggers 😢😢😢

  • @Ticktopapi
    @Ticktopapi หลายเดือนก่อน +1

    ජේවී පී කාරයෝ කලබල කාලෙත් තමන් තනියම දේශපාලනය කරා මහා ලොකු සෙනග ඇරලා පෙන්නලා මිනිස්සු නොමග යැව්වා. දැන් මෙතන සෙනග නැද්ද ?මං ආසයි ඔය jvp ahanna,
    දැන් තමයි යකෝ ගේම තියෙන්නේ බැහැපිය ගේමට ,
    තොපි තොපි හිතුවේ තොපිටි විතරයි සෙනග ඉන්නේ කියලා. මේ ඉන්න සෙනඟ නෙමෙයිද

  • @situllayadeumi-k3i
    @situllayadeumi-k3i หลายเดือนก่อน

    me welawe api hamoma ranil janathipathi tumath ekka 💯💯

  • @WipulaSunnadeniya
    @WipulaSunnadeniya หลายเดือนก่อน +1

    Kaiya nayakayalata me leadership gunanga thibenawada? Kala guna danna minissu dasalaksha gananin Ranilta vote karanawa.

  • @sithmipabasara-w5v
    @sithmipabasara-w5v หลายเดือนก่อน +1

    rata wenuwen api hamoma ranil ekka

  • @mangaladesilva910
    @mangaladesilva910 หลายเดือนก่อน

    Matured people have realized the value of Ranil but some young people are misled by kaiwaruwo ,they have to think wise otherwise they will worry!!

  • @Raviduperera-g7z
    @Raviduperera-g7z หลายเดือนก่อน +1

    rata wenuwen ranil sr samaga sawoma idiriyata yamu

  • @DinethraMadushani
    @DinethraMadushani หลายเดือนก่อน +1

    ranil charitaye athi prabalama lakshanaya nam ohu tula athi awanka bawai ohuge daath kiliti nathi vi natha

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 หลายเดือนก่อน

    Ranil balaya balen labagathe nehe.balaya eya soyagena awa.e awe janatha api wetuna walen godadhantai.awruddhu 2k ethulatha eya wuna.apita Ranil gena adambarai vishvasai.oba ape janathipathi.

  • @sithmipabasara-w5v
    @sithmipabasara-w5v หลายเดือนก่อน +1

    rate arthika isthaithawaya athi karanna wehesuna nayakaya

  • @DineshBanuka-x5v
    @DineshBanuka-x5v หลายเดือนก่อน +1

    rate arthikaya goda ganna mewani dewal kala utui idiri anagataya subawadi vimata

  • @Ticktopapi
    @Ticktopapi หลายเดือนก่อน

    ඔය නිවේදක මහත්මයා තමන්ගේ සැර පොඩ්ඩක් බාල කරල කතා කරා නම් ඒක පොඩ්ඩක් ලස්සනයි වගේ. පොඩ්ඩක් බලන්ඩ අපි හිතන්නේ අර පස්ස පැත්තේ රෙන්ඩ බර හිර වුණාම කෑගහන්නේ අන්න ඒ වගේ කරුණාකරලා පොඩ්ඩක් සංයමයෙන් කටයුතු කරන්න

  • @vihangidisanayaka-y5v
    @vihangidisanayaka-y5v หลายเดือนก่อน +1

    kaiwaru nogaha rata wenuwen deyak karala pennapu ekama manussaya ranil vikramasinha janathipathi tuma

  • @Raviduperera-g7z
    @Raviduperera-g7z หลายเดือนก่อน +1

    ranil janathipathi tuma thamai rate arathikaya goda ganna puluwan una ekama puddgalaya

  • @Aunurakumara
    @Aunurakumara 23 วันที่ผ่านมา +1

    Ranil hora

  • @DineshBanuka-x5v
    @DineshBanuka-x5v หลายเดือนก่อน +1

    mewani nayakayoo ratata sitiya uthui rateidiri anagataya subawadi kirimata

  • @situllayadeumi-k3i
    @situllayadeumi-k3i หลายเดือนก่อน +1

    me rata sanwarditha ratak bawata path karanna awashaya sarthaka prathipattiyak athi nayakayek ranil vikramasinha janathipathi tuma kiyanne

  • @Aunurakumara
    @Aunurakumara 23 วันที่ผ่านมา +1

    Ranil banku 😂😂😂

  • @DinethraMadushani
    @DinethraMadushani หลายเดือนก่อน +1

    rata gana hitala rata bara gatta nayakayek ranil janathipathi tuma

  • @Krishan-tc6gc
    @Krishan-tc6gc หลายเดือนก่อน

    කයිය නායක ගේ ⁹,

  • @vihangidisanayaka-y5v
    @vihangidisanayaka-y5v หลายเดือนก่อน +1

    rata goda gatta ekama nayakaya

  • @Aunurakumara
    @Aunurakumara 23 วันที่ผ่านมา +1

    😂😂😂

  • @lakshmanjayasundara1695
    @lakshmanjayasundara1695 หลายเดือนก่อน

    Batalande wadkaua .

  • @සම්පත්බමුනුආරච්චි-ඡ7ඵ
    @සම්පත්බමුනුආරච්චි-ඡ7ඵ หลายเดือนก่อน +2

    රනිල් චරිතයේ ඇති ප්‍රබලම ලක්ෂණය නම් ඔහු තුල ඇති අවංක බවයි,ඔහුගේ දෑත් කිලිටි වී නැත

  • @Aunurakumara
    @Aunurakumara 23 วันที่ผ่านมา +1

    Sajith 🎉🎉❤❤❤❤

  • @Ticktopapi
    @Ticktopapi หลายเดือนก่อน +1

    ජේවී පී කාරයෝ කලබල කාලෙත් තමන් තනියම දේශපාලනය කරා මහා ලොකු සෙනග ඇරලා පෙන්නලා මිනිස්සු නොමග යැව්වා. දැන් මෙතන සෙනග නැද්ද ?මං ආසයි ඔය jvp ahanna,
    දැන් තමයි යකෝ ගේම තියෙන්නේ බැහැපිය ගේමට ,
    තොපි තොපි හිතුවේ තොපිටි විතරයි සෙනග ඉන්නේ කියලා. මේ ඉන්න සෙනඟ නෙමෙයිද

  • @යතාර්තයඅවබෝධ්කරගෙනඅනාගතයසද-ඬ9ෆ

    කාන්තාවකට බයක් නැතුව පාරේ බැහැලා යන වතාවරණයක් අවශ්‍යනම් අපිට රනිල් වික්‍රමසිංහගේ මග පෙන්වීම වැදගත් වෙනවා

    • @SamadhiRashmi
      @SamadhiRashmi หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම වෙන්න ඕන දෙ මෙ රටෙ

    • @HeshanManuranga
      @HeshanManuranga หลายเดือนก่อน +1

      ඒක පිලිගන්න පුලුවන්. එතුමාගේ දැක්ම සහ රට වෙනුවෙන් තිබෙන ප්‍රතිපත්ති තුල කාන්තාවන්ට විශේෂ තැනක් වෙන් කර තිබෙනවා. ඒක අගය කල යුත්තක්

    • @EmimaDhanapalan
      @EmimaDhanapalan หลายเดือนก่อน

      ඒක ඇත්ත. රටේ නැත්තෙම කාන්තාවන්ට තැනක්.ඒක ජනාධිපතිතුමාට නැවතත් හදලා දෙන්න පුලුවන් .

    • @SurangaSilwa-l8h
      @SurangaSilwa-l8h หลายเดือนก่อน +1

      ඇත්තටම හොඳ දෙයක්

    • @HeshanBManuranga-o5k
      @HeshanBManuranga-o5k หลายเดือนก่อน

      ඒ මග පෙන්වීම ඔස්සේ, රට ගොඩ නගන්න කාන්තාවන්ගේ සහය එතුමාට අනිවාර්යයෙන්ම ලැබේවී .