Mage favourite player Dasun shanaka ❤ math asai ayath akka selfie akak ganna aya godak nihatamni player kenek 💛 mn wish karnw ayeth ayt team akata anna labenna kiyl ikmantama..
Dasun captain karana nisa thama pahugiya tike match baluwe ,mun. Match wikunanawa kiya kiya team ekata bannath dasun gana thiyena wishwashaya nisa match baluwe
Yes, I also have more love and respect for the person, but as a player, he needs to put in more effort, build his confidence, improve his batting and bowling skills. After all, the national team currently has a mix of young and experienced players who are confident in their abilities.
දසුන් සෙල්ලම් කරනව බලන්න කොච්චර ආසවෙන්ද ඉන්නෙ ටී ටෙන් එකත් දස්සගෙ ටීම් එක දිනනකන් මම නම් බලන් හිටියේ දස්සා උබ අපිට පවුද්ගලිකව කරපු දෙයක් නෑ උබට ආදරේ හිතෙන්න හැම ප්රේක්ශකයෙක්ගෙම බොක්කෙන් ඇති වෙන ආදරේ උබට උරුමයි බන් උබේ නිහතමානි කමට අපි ආදරෙයි ..❤🎉
දසුන් කියන්නේ ඇත්තටම නිහතමානි ක්‍රීඩකයෙක්. මම හෝටලයක වැඩ කරන වැටර්වරයෙකි නමුත් ඔහු මගෙත් එක්ක ඡායාරූපයකට පෙනී සිටිනවාද යන්න මම අසා සිටින විට ඔහු කිසිම පැකිලීමකින් තොරව මා සමග එම ඡායාරූපයට පෙනී සිටියා. ඔහු ඇත්තටම නිහතමානී ක්‍රීඩකයෙකි
දසුන් කියන්නේ මානි නිහතමානි වැඩ්ඩෙක් ක්‍රිකට් පාලක මණ්ඩලය දසුන්ගෙ මොනවරදකට මෙහෙම කරන්නේ.
❤❤❤❤❤❤ දසුන් තමයි අපේ නායක
දසුන් තමයි හදවතේ නායකයා අපි එදත් අදත් හදවතින්ම ආදරෙයි මම කුවේට් ❤❤❤❤❤❤❤❤
මොනා උනත් පට්ට පින් කාර කොල්ලෙක් අපේ දසුන්..පිනට අපු ඒකෙක් cricket valata අපේ උන්ට කලින් කරපුව අමතකයි 😢රටක් ලොකයක් ආදරෙයි ❤️
දසුන් තමා හදවතෙ නායකයා හැමදාමත් 🥺💝
ආදරෙයි හැමදාමත් දසුන්. හදවතේ නායකයා❤
දසුන් නැති අඩු පාඩුව අද දැනෙයි. ආදරෙයි පුතේ ඔයාට.
අනේ ,,ඇයි මේ පොඩ්ඩා අඩන්නේ,,,දසුන්ට කොච්චර ආදරෙයිද,,,පව් ,,❤
දසුන් තමයි සැමදාමත් අපගේ හදවතෙහි නායකයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දෙයියනේ දසුන්ට මෙච්චර ආදරයක් 🥹
😁💙🙌
අනේ දස්සෝ......හදවතේ ඉන්නෙ......ඔයාව ආයෙ ඕන......❤❤❤❤❤❤❤
අනේ...........අයියේ.......ඌහ් .... ආහ්....ඌහ් ...අනේ😂😂😂😂😂😂🤌
@@sashikaDilshan-vi3fzඅම්මෙ උබ කාගෙ ලොල්ලෙක්ද 🤣🤣🤣
Dasun my favorite 💙🇱🇰🇱🇰
Dasun you will come back strong for sure.
Mage favourite player Dasun shanaka ❤ math asai ayath akka selfie akak ganna aya godak nihatamni player kenek 💛 mn wish karnw ayeth ayt team akata anna labenna kiyl ikmantama..
දස්ස ඕන ❤️ ඒ නිසා තමයි මම නම් හිතන්නේ ❤❤❤❤❤ජය ගැනීමට හැකි විය යුතුයි කියන අදහස
දසුන් අපෙ නායකය 😊😊❤❤
පුදුම වෙන්න දෙයක් නැහැ .අපේ රටේ සෑම දෙයක්ම සිදුවන්නේ ගොට්ටට මිස දක්ෂකම් අනුව නොවේ😂😂😂
Love you dasun!!!❤🎉
මාස්ටර් blaster ගෙන පසු hada❤ක්‍රිකටර් ❤❤❤එත් ඒ masterma දසුන් කපලා පට්ට අව්ල්
U hoyanne loku pukawalntiyena unwa 😂😂😂
@JayakodyJayakoy 😄
අන්න සනා ගේ උපුල් ගේ මැද පෙළ සුපිරි ගේමක් දුන්න දසුන් 👍 චන්දිමාල් කො 😂😂😂
ශම්මි හොරා ඉන්නකම් දසුන් ට චාන්ස් නෑ තව බොන ගෙන් අයට විතරයි ටීමි එකේ දොර ඇරෙන්නෙ ඔච්චර දක්ෂ වෙල්ලා කපල වැන්ඩසේ නාකිය අරගන ගිහින් තියෙන්නෙ ඒකනේ
හදවතේ නායකයා දසුන්
අපේ හදවතේ නායකයා දස්සා තමයි පවු මුංට හෙන ගහනවා අහිංසකයා ට කරන අසාදර වලට❤❤❤
දසුන් දක්ශ සහ වාසනාවන්ත නායකයේක් .කුසලාන කිහිපයක් ඔහු දිනන්නට හැකිවුනා.
එහේත් ඔහු ක්‍රිඩකයේක් ලෙස දැක්වු දක්ශ තා ප්‍රමානවත් මදි.
එහේත් දිගටම ඔහු නායකකමේ සිටියනම් කන්ඩායම් ගොඩක් ඉදිරියට එනවා .
ඒ ඔහුගේ දක්ශ සහ වාසනාවන්ත නායක කම නිසා.
anivarayen ma dasun dakshatha athara nohitiyath tharaga dinanna vasanava thiyena kridakayek akai aththa kathava
දස්සා කියන්නේ ඉන්න ඕනිම කෙනෙක්
Unta dassage age tarenva❤❤❤
@SithumMuditha avarege එක බලන්න
@RavinduWijekoon-m2xඌ openda ballo gahanne 😡😡🤬🤬
දස්සා සමු ගත්ත දවසක තට්ටයට තෙරෙවි
දස්ස ව ට්ම් එකට ගෙනල්ලා කැප්ටන් කරලා දෙන්න සනා අපිට ඔනි දස්සා කැප්ටන් කරලා දෙන්න තෙරිම් කම්ටුව ගුලි කාලා
කැප්ටන් කරන්න ඕන නෑ.. player කෙනෙක් විදිහට ආවොත් ඇති..fail නැතුව එක දිගට
Dasso❤❤❤
Dasun❤
Aththata ma ❤dassa ❤nathuwa matath adenawa bn😭😭😭😭😭😭
Our captain 🥺❤️
පහුගිය කාලෙ දසුන් පෝම් එකට ආවා.තව අවස්ථාවක් දීලා බලන්න ඕනැ. ඒත් නායකයා විදියට නෙමේ.ටීම් එකේ ඉන්න අවස්ථා වලදී ලැබුන හැම අවස්ථාවක්ම අසාර්ථක උනා.lpl වල ගැහුවට ,ජාත්‍යන්තර තරගවලදී දුර්වලයි.
We wont dasun shanaka ❤
දසුන් ❤❤❤❤
අපේ දස්සා. ❤
Dasun shanaka ❤
Dassa thama kawadath hithe udinma inne ❤❤❤
Upadesaka / kalukota gutikamata niyamithai
Nihathemani charitheyak❤❤❤❤
❤❤❤❤❤❤
Dasun respect 💯
Dassa nethiwa api match balannehe 😪 ape hadawathe captain dassa oya witharamai ❤❤❤❤❤❤❤
Dassata api godak adarei.apita onath ohu nawatha nayakathwaya daranawata
Dasun shanaka ❤❤❤❤❤❤❤❤❤❤❤ innama oni Tim eke
දස්සා ❤ ආදරෙයි බං ❤❤
දකුණේ ewnta විතරයි තැන jayaooriyage twem 1
කුසල් මෙන්ඩිස්.. අවිස්ක. ලහිරු. වනිදු.. දිමුතු ප්‍රනාන්දුලා කියන්නේ ආගමක් බං 😂😂
🎉
දිමුතු ප්‍රනාන්දු කියන්නෙ කවුද?? 🤔
දසුන් චානක ඉන්න ඔනි ටීම් එකේ ❤❤
Andana ekatath back ground music. Monada bn me editing
හේතුව කලින් පුහුණු කරු දසුන් ට කන්ඩායම තුල ඉහළ තැනක් දුන්නා, සනත් ඒක හේතුවක් කරගෙන දසුන් team එකෙන් කපනවා..
Dasun captain karana nisa thama pahugiya tike match baluwe ,mun. Match wikunanawa kiya kiya team ekata bannath dasun gana thiyena wishwashaya nisa match baluwe
Gamegode sidadiye loku kuda balamahalu jathibedayakin thorawa dassata adarei 😮😮
T20 walata aniwaryen sitiya yuthu kridakayek lankawata inna hodama power hiter ❤❤❤❤❤
Dasunta kapanne lankawe therim kamituwe kuhakayo saha,jayasuriya,rasal anald.prasidiye kade giye.mendis nayakaya karanna.dasun nihathamani nayakaya.
හදවතේ නයකයා දස්සා❤️
දසුන් නැ නිසා.අපටද.ඇඩෙනවා
Dassa.❤
හදවතේ නායකයා ❤
දසුන් අයින් වුනේ එක දිගට t20 fail නිසා අයේ ෆෝම් එකෙන් ටීම් එකට එනවට අපිත් කැමතියි කලින් වගේ නැතුව❤
Aniwaren dassta hemdam adreyi dassa තමයි නියම නිහතමානි නායකයා මෙ ගැන කාතා කරන්න වත් කවුරුත් නැ බොරුවට කුසල් පෙරෙරා එහෙම ටිම් එකෙ ඉන්න්වා ගහන්නෙත් නැ එත් බැටින්වලිනුයි බොලින් වලිනුයි මෙච්චර දක්ශ දස්සා එලියේ අනිවාර්යයෙන් මැච් එක පරදිනවා මෙදාපර දස්සා ට කරපු බලු වැඩෙ නිසා
දස්ස❤️❤️❤️❤️💯💯💯💯
Upadesakayai / bakalakotai dassagen monada illanne😮
Man hitanawa dasun tawa tika kalayakin ayema team ekata ewi kiyala.man prartana karanawa ayema hodata eyata bat karanna puluwan wenna kiyala.dasun tama spita inna pawer hiter.dasun oya hodata speen ekata praktise karanna..oya gahanna haye parata miler puduma weddi ,oya karapu sewaya pakistan cricket walata hemada mathakai.duk wenna epa dawasaka aye dasun shanaka wegawath satakayak hahanawamai.budusaranai dasun shanaka...
Go you dassa
❤❤❤❤❤❤❤❤❤b
Dasun ❤❤😢😢
ආදරෙයි දස්සා
❤❤ supiri waddek
❤❤❤❤dassa❤❤❤❤❤
දසුන් ඇතුලට ගත්තොතින් සනගේ බේබද්දෝ අයින් කරන්න වෙනවා එකයි ප්රස්නය අනෙක චරිත් දන්නවා සස්සා වැඩ පෙන්නුවෝතින් චරිත්ට team එකෙන් යන්න වෙනවා කියල උන් ඔක්කෝම යලුවෝ මල්ලි 😓😒
A hukaris hariyanne na kalukotage/ badusanage ammage budale newei cricket dassa no 4 gahannama ona
@@JayakodyJayakoy Uba ohoma kiwwata gahanna denne nane bn.
dasun shanaka 😢😢❤❤
දසුන් සානක.. විසේස ප්‍රේක්සකයා..😂😂😂😂
❤🎉
දස්සා හදවතේ නායකයා
🙄😥
සනත් මොකද දසුන්ට කැපිල්ල දෙන්නේ..ලොන්තයෙක් අයින් කරලා දසුන්ව ගන්න නිව්සීලන් තරගය කොහොමත් දැන් පරාදයි..මොකද පැතුම්ට නිතරම ලකුනු 90 ඒවා ගහන්න අමාරුයි..
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
Dasun thama hodama
දස්සට ඉඩ නැති වෙන තරම් දක්සයන් ගෙන් පිරිලද කන්ඩායම අඩුම ගානේ 7ත් ව්ර්නි විකට්ටුව හරි දෙන්න
දස්සා❤
Dasun 🥲❤️
දසුන්ට මෙ කරන අසාදරනයට කෙලිම්ම වගකියන්න ඔනෙ සනත් ජයසුරිය මුන් කැමති නැ දසුන්ට මිනිස්සු ආදරෙ කරනවට කුසල්ලා කොච්චො බින්දුවට අවුට් උනත් උන්ට හැමදාම චාන්ස් ලැබෙනවා
දසුන් 👍👍👍👍👍👍👌👌👌👌👌👌💪💪💪💪💪💪💪😍😍🥰🥰🥰😍
උබ මේ රටෙ නෙමෙයි ඉන්න තිබ්බෙ.. ෆින්ච් පවා අගය කරන දස්සාව සනත් ,තරංග ඔය සෙට් එක කපලා දැම්මා පව් මේ තරම් දුරක් අරන් ආවා අම්මො දැන් අන්න පොරවල් ටික බැහැලා හානවා😂😂.. බලමුකො තව ටික දවසකින් ...
Yes, I also have more love and respect for the person, but as a player, he needs to put in more effort, build his confidence, improve his batting and bowling skills. After all, the national team currently has a mix of young and experienced players who are confident in their abilities.
ඇයි මෙචිචර වෛරයක් තියෙන්නේ බෝඩි එකේ උන් අපේ දසුන් එක්ක ????????????????
හදවතේ නායකයා.කැප්ටන් දස්සා
🎉🎉😢😢❤❤❤❤❤
❤ dassa
Owa sanata waha kaduru wage kusal maendis wage bindu gahanna anna waddo
Adharei dhassa
❤😢
❤
මම අව දස්සා නැත්තන් මැච බලන්නේ නැ
මෙ තටිටයාට මොකද්ද දසුන් ඵක්ක තියන තරහ ඔය මොකෙක් වත් හිටියෙනැ කිරිකටි වැටුන වෙලාවෙ ගොඩ ගන්න දසුන් තමා ගොඩගත්තෙ
Upul tharangage gani dammanam hari gahanna😂😂
Dassa,tama,hondama captain,denata inna,
Team eka kalli wadingen berala sahodarathwayen sellam karanna maga paduwe dasuun eaka kawruth piliganna ona.