Mama nam inna dubai wala a unata api dekka tarumap paruma meti tuma tama minissu gena hoya beluwa anit akak wat hitiya ne oya candata kalin oba tumata api hada watimma adarai kalutara oya hettata sunami evit sarama hedi gevilama yanna one kala gena danna neti sakkili hetta
At the Tami tevarpperuma yanu us as puhu atop Nati ATTA minihek mama pohottuwata katire gahapu kenek Habai mama ihalina garu katana kenek tamai tevarpperuma mahata Ohu parlimenthuwe sitiya yuthuma kenek
කතාවනමි ඇත්ත සුරංග අයියේ හිත හොද මනුස්සයෙක් තෙවරප්පෙරුම මහත්තයා
Anivaren
pako api oka beluwa
ඔබතුමාගේ කතාව ඇත්ත 💯
ලකාවේ කරදරයක් උන අවස්ථාවල හැමදාම දෙසපලුවෝ අතරින් දකින්න ලැබුන එකම චරිතයක් පාලිත.... හොද කෙනෙක් ට සදරනයක් ඉස්ට වෙලා නෑ පිට රට අපි. ...
තෙවරප්පෙරුම මහත්තයෝ මෙයින් ඔබත් පාඩමක් ඉගෙන ගත්තා.
පොලවේ පයගහලා ඉන්න මනුස්සයෙක් .අපි අනිවාර්යෙන් බලාපොරොත්තු උනා ඔබ තුමා පාර්ලිමේන්තු වට පත් වෙලා එයි කියලා.... වටිනා කමක් තියන අය එලියට විසි උනා නියම .....සිංහයෙක් ඔබ..බුදුසරණයි ❤️
නියම වීඩියෝ එකක් ඇත්තටම පක්ශ පාට ගැන නෙමෙයි හිතන්න තිබුනේ.දීපු බත් පතටවත් සැලකුවෙ නෑ.අපි කලුතර නෙමෙයි ඒත් අපි දැක්ක ඒ මනූස්සය කරපු මෙහෙය.ඇත්තටම කරපු දේවල් මතු බවයෙදිත් ඔබට පිහිටයි.ඔබ තුමා නෙමෙයි පැරදුනේ කලුතර මිනිස්සු මොකද පින නෑ ඒ වගේ මනුස්සයෙක් තියා ගන්න.ඇත්තටම මාර දුකයි.කෙලින් කතා කරපු ඔබට ස්තුතියි
ඇත්තම ඇත්තයි පුතේ අපේ මිනිසුන්ට කෙළෙහිගුණ කොහෙද ඔබ කියනවා වගේ කළුතර මිනිස්සුන්ට දවසක හද හදවතින් හඬා වැළපෙන්න වේවි
එක ඇත එ මහාත්තයා ගොඩක් මිනිස්සුට උදවු කලා මම ලංකාවේ හිටියානමි මම මගෙ මනාපය දෙනවා පවු මගේ තාත්තා සහ සමනායි දුක් වෙින්න එපා පියානනි ඔබතුමාට වැරදේන්නෙ නැහැ දිර්ඝ අයුෂ ලැබේ නිදුක් නිරේගි වෙිවා ශ්‍රී දළදා සමිදුගෙ පිහිටයි 🙏🙏🙏🤝 මම නුවර පාර පදියපැලැල්ල කුවෙිටි සිට
Eka Aththa Malli KathawaAththa Niyamai 🙏👍👍👍👍👍👍
කලුතර සක්කිලි ඉදල තියෙන්නෙ
මම කැමතිම පුද්ගලයෙක් පාලිත තේවප්පෙරුම හැබයි රනිල් නිසා මෙයාට නෝලැබුනේ
😍😍
Ranil wadak nai.. pakasaya wadak nai manusaka thiyena onai... jarama jara minisu.. unta nathi bari welawe kanna dila bonna dila karapu ekata thamunge yuthukama karana dan nathi wal ma wal minisu kaluthara inne
Kalutara un pigan aragena giye raniya lagata nemei....
Sakkili
හරිම..දුකයි.කියලා.වැඩක්.නැහැ..අපිනමි.හිනකින්වත්.හිතුවෙි.නැහැ.එතුමාට.මෙහෙම.කරයි.කියලා....
Ekane
අනිවාර්යයෙන්ම සුරංග සහෝදරයා
Suranga aiye..supar oyage kathawa....
Obe kathawa sahathika aththa👌👌👌👌👌👌
අනිවාර්යයෙන්ම
Inyamal.malliyeoo.
සමාජ මහ වේරක් කරපු හෝද සිංහලයේක් එලියේ හෝරු,මංකෝල්ලකාරයෝ ම්නිමරුවෝ, බල්ට් ගහගේන උඩ්න්ම පාර්ලිමේන්තුවේ.
Anivaren
අනෙ පල පඅ
අනෙ පල පකයා
ඇත්ත කතාව .කවදහරි තෙරෙයි ඔඋන්ට.
Oya kathawa sathiya eththa
නියම කතාව malli
පාර්ලිමේන්තු යනවාට වඩා ඔහු කරන උතුම් ක්‍රියාවලිය ඔහුගේ සංසාර ගමනට එකතු වේවි අනිවාර්යයෙන් මිනිසුන් gen නැති වුනත් දෙවියන් ඔහුගේ ක්‍රියා ව dakeevi🙏
මාත් ඒ ගැන හිතුවා ඇත්තටම
Ow aiye ekanam aththa palitha tewarappiruma kiyanne godak hoda dawikanek kalehigune danneti sakkili minisshu inne ape rate paksaya wedak ne hoda minihai path karanta ona harima dukai ape rate minisshu gana
ඇත්තටම මමත් හිතුනා පාලිත මහත්තයාව තෙරිවි කියලා .කරපු දෙවල් වලට .
අනෙ පව්. මොනවා කරන්න ද..
පර්ලිමේන්තුවේ හිටිය යුතු කෙනෙක් 👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sakkeleyo akamuthu kamak nehe mun ikmanata dukwenawa sakkeleyo. DUPPATHA GE HETHAWATHA. GREATEST ALLAH'S BLESSING BOSS YOU THE HERO
මේක වෙන්න බැරි දෙයක් .තෙවරප්පෙරුම මහතාගේ ඡන්ද ටික කවුරු හරි හොරකම් කරලා 😢
Aththenma ow paw palitha mahaththaya kalaguna nidath minissu kamak n.a. dewiyange budunge ashirwadaya label kawada ho ohu jeewirhe jaya gani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එක ගැන කියල වැඩක් නැහැ මල්ලි ,,ඔයාට දෙවිපිහිටයි
කොහොමත් අපේ සිංහල ජාතියට කෙලේහේගුණ නැ සහෝදරයා. සමහරඋන්ට
අයියේ ඕක තමයි කියන්නේ අපේ සිංහලයාට මුල අමතක වෙනවා කියලා එකට කෑවත් බොක්ක වෙනස් කියන්නෙ ඕකට තමයි කොච්චර උදව් කරත් කොච්චර කැපවීම් කරත් අවසානයට ඒ මනුස්සයව අමතක කරලා දැම්මා මම හුඟක් දුරට බලන්නේ පක්ෂ ගැන නෙවෙයි එයාලා අහිංසක මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ කියලා ගමට රටට මොනවද කරන්නේ කියලා ඒ අතින් මේ මහත්තයා ගොඩක් ගොඩාක් හොඳ කෙනෙක් මටත් හරි දුකයි මොනව කරන්නද අපි කුවේට් එකේ දුක් විඳිනවා අපි ලංකාවට යන්නේ කවද්ද කියලා හීන දකිනවා දරු පැටව් අපි එනකම් බලාගෙනඉන්නවා මේ හැම දෙයක් ගැනම හිතද්දි හිතට දැනෙන්නේ ලොකු කළකිරීමක් ඔයාට බුදු සරණයි
Anivaren
🙇🙇🙇🙇👍👍👍👍👍👍👍👍👍
මිනිස්සු ඔබව පරාජය කලේ නෑ
පරාජය කලේ ඔබගේ පක්ෂය යි
😍✌
අපෙ ලංකාවෙ අයට මුල අමතක වෙනවා පව් එතුමා එක අැත්ත අයියෙ අපිත් දැක්කා එතුමා කරපු කැම කිරිම
මචන් උබේ මහන්සියට මේ සැලියුට් එක.✋.එත් මචන් අපේ රටේ මිනිස්සු බහුතරයක් බල්ලො බලල්ලුන්ට අන්තයි.
මිනිස්සුන්ට බනින් එපා මිනිස්සු චන්දය දැන්මේ නැ එක ස්ථිරයි මේක දුශිතයි හොර කරේ එක තමා ඇත්ත හොර චන්දය දගත්තේ මිනිසුසු ඡන්දේ දැන්මේ නැ
😍✌
Chandaya dooshitai puka hinawa nawaththapan😁😁😁
Attenma godak watina manusayek .ona kena neme mun putuwala tiyagatte .metuma ratak watina manusayek .korona welawe minisun desa baluwa metuma .api hitagana hitiya atuma ai kiyala .awe wena kattiya .hodamnissunge watinakama ape minisunta terenna .atuma api agayakatanawa.minisun wenuwen kapawi sewayakara samahara awasta salaam jiwite paraduwata tiya wadakala..mewage inna manusayo gana kanagatui.
ඇත්තටම ඉතාම කනගාටුයි. අපි දුටුවහු කරපු සමාජ මෙහෙවර නමුත් අපේ සිංහල මිනිහට මේවා ඔක්කොම අමතක උනා. මැතිවරණය දූෂිත ද කියා අපට කියන්නට දන්නේ නෑ. එහෙම හිතන්නත් පුළුවන් ඒ වගේම තමයි හඳුන්නෙත්ති සහෝදරයා මහජන මුදල් අවභාවිතය හරියටම සොයාගත්තා හොරු ටික ඔක්කොම ඇතුලේ සමාජයට සේවය කරපු අය eliye ඒක තමයි අපේ සිංහලයගෙ මොලේ තරම සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා
චන්දය දුන් මිනිසුන් අසරනයි මෙි වෙලාවෙි එ් මනුස්සයා කැපුවෙි හොර මගඩි චන්දය.සාදාරන චනිදයක් තිබුන්නෑ.හැම චන්ද පොලකම තිබුනේ හොර චන්ද විතරයි.මෙි චන්දය තනිකරම මගඩියක්
Ture story, Agreed
malli oyat godak pin me deviya wenuwen katha kalata apith art e dala balagen hitiye harim wedanai
Kala thiyenne puso ai as wahagenane kanne
👍👍👍
ඇත්ත කතාව ඕකතමයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
👍👍 anivaryenma aiyye
රනිල් පැත්තෙ හිටගත්ත නිසයි පරාජය අත් උනෙ රන්ජන් එක්ක වාගෙ හිටියානමී ජය සිකුරුයි
ඇත්ත කතාව
අනික රනිල් සමග හිට ගත්ත නිස තමා වැටුන චන්දේවත් නැති වුනේ පලිත ගොඩ දපුවම රනිලත් ගොඩ යනව එම නිස තම වැටුන චන්දේත් නැති වුනේ
Eka aththa
oba hariyata har .me rate batkana ambaruwo bahutarayak inna rate mewat wadada aiye oba hariyata hari.👌👌👌👌👌
Athha saho man Cyprus raten mea eye pereda duppath pawlakata thamange puthahe gedara thiyagena kaamabeemath deela idamakuth deela wellassa tv Mr. Bandarage udawwath aragena eyaalata geyak saadala dunna ape rate inne kuhaka minissu mathaka nadda Brebhakatan kiwwa Sinhalayata ekmanin mulaamathaka wenawa kiyla kaapu bathe PHARAPU ewun atthenma kanagatuie paw maath hodak aadarayakarana maanawa hithawaadiyek ethuma lajjawenna one ethumagen udawu gathha sinhalayo well done brother rataka indalath oyata ape rate janatha weerayek agaya kota Sinhalayanta budunwahasege kaale indan pawatha ena kalaguna salkeeme uthumwu paataya nawatha wathawak iganweema gana ethera sitina obata thunuruwan saranin siyalla yahapath wewa!!!!!!!...
😍✌
Mama podu peramune ku/gala.ea unata mamath Garu karana mahathmayek ohu.kaluthara minissu karapude aththatama Hari waradi .obata deergausha.
Anivaren
Katawa athta...
පකො චන්දෙ දුන්නෙ බඩ ගැන හිතලා නෙවේ රටේ අනාගතයක් ගැන හිතලා අනික ඉතින් වනජීවි කාලෙ මෙයා ලොකු ලොකු ශෝ දැම්ම අපි දැක්කනෙ
👍👍👍👍👍
😍
225මඑපා කියපු එවුන්ම ආයෙ උන්වම පත් කරගත්තා
Attha
මම කල්පනා කලේ akema තමයි මල්ලි අපේ රටේ enne කන bate රෙන මිනිස්සු ඕකුන්ට ඔවා පලදෙඅනවා
ඔයාගේ .කතාව මල්ලි ..attamae..මල්ලි ..me.මනුස්සකම .thebunu..me..maha.බෝසත් .මනුස්සයා ..ada..තනි .karuwa..me.wage.කාලකණ්ණි .enna.රටක .me.wage.කෙනෙක් ennawada.කියලා .හිතුණා ..පාලිත තෙවරප්පෙරුම .mahattaya....ennama.ඕනේ .කෙනෙක් .ඔහු ..paalrimenthuwata...attamae..mama..attatama..මටත් දුකක් දැනුණ ..මල්ලි ..ඔයාගේ .කතාවට ..ගරු .කරනවා ..attamae..
සමහරක් අයට කෙලෙහි ගුනයක් නේ ජරා මිනිස්සු
හොරු මංකොල්ල කාරයෝ ඉන්න පාර්ලිමේන්තුවට ma වගේ උතුම් මිනිස්සුන් යැවිය යුතු නැහැ
මම හිතුවේ කළුතර ඉන්නේ හොඳ බුද්ධිමත් මිනිස්සු කියල palitha තෙවරප්පෙරුම ගෙදර ගියාමයි kalutara ඉන්නේ කොයි තරම් පහත් මිනිස්සු ද කියලා දැනගත්තේ
මම නම් හිතුව එයාගෙන් කාල එයාටම ජරා වැඩේ කරනවා කියලා පුන්නක්කු කන සමහරක්..
පුදුම වෙන්න එපා ඔඋන් ගේ හැටි ඔහොම තමයි.. එහෙත් එතුමා කරගත්ත පින් ඒ කන්තයේන් ලැබේවා.. තෙරුවන් සරණයි...
E gananam harima dukai
Palithathewarup peruma mathi thumeni obata jayawewa
මල්ලි මෙක මිනිසුන්ගෙ වැරද්දක් නෙවෙයි ,,,මට හිතාගන්න බැරි දෙයක් මෙක ,එහෙම වෙන්න බැහැ
Attatama apita denna bene itin ape pette nemene apita denna puluwan unanm api aniwarenma denawa mahathma athi mahaththayek
Anivaren
Samagi jana bala wegayen illuwa nam dinum.raniyata kawda chanda denne????
palitha thewarapperuma mathithumani.oba parajaya woowe natha.parajaya wooye obage paksayai.oba boho minisunge hadawat wala sada sada matakayehi radenu atha.oba uthum miniseki
Horakam.karala.hari.rata.hadanawanam.hodai.ma.sara.minissu.mola.kalpana.karala.wada.kala.rajapatbsala.daviwaru.
👍👍👍🙏🙏🙏❤❤❤❤
Ane eththatama dukai sinhalayata mula mathak a ne 225 hitiya 0ya akekwath hitiya ne 0ba thumanta Dirgayu lebewa theruwan saranai
Sahathika aththaa..kalithara innee sakkili minissu..kawala chande illuweee badaginnata kema illaddi krma genalla beduweee...me wagee minissu apee raten athu gawila yanda onaa
Niyamai
😍
හෙරු කුඩ්ඩො මිනි මරුවො.. පාර්ලි මේන්තු ගියා....හිරේ ඉන්න එවුනුත් දියුරුන්දෙනවා
Aththami kathawa palithathewarup perumata janathawa karapu amana wade nesa matanam hariyatama kalakirela inne
කොච්චර වැඩ කරත් වැඩක් නැ. ඉල්ලපු පක්ෂය වැදගත් උනෙ. යු.න්.පි එකෙන් නැතුව දෙමල පක්ෂයේන් ඉල්ලුවත් ඔයිට වාඩා චන්ද ටිකක් ගන්න තිබුනා. මිනිස්සුන්ට එ තරමටම එ අන්ඩුව එපාවෙලා තිබුනෙ.
Raja.passa.la.thama.rajawaru.korona.walta.amrijwath.kada.watila.apa.raju.dadana.palawani.thana.aragana.thiyana.minissuta.garahana.apa.aka.ayathama.daduwam..duna..
Kalutara lajjaweyalla topi kapu bath katata 🤔🤔
Anaaa Oya sadanatuwa innawada
Lankawe tharam balu minissu loke kohewath ne ..paw thewarapperuma
ඇත්තමයි
කාලුතර මිනිස්සු කෙලෙ ගුනෙ දන්නෙ නැහැ බලු මිනිස්සු
Mama nam inna dubai wala a unata api dekka tarumap paruma meti tuma tama minissu gena hoya beluwa anit akak wat hitiya ne oya candata kalin oba tumata api hada watimma adarai kalutara oya hettata sunami evit sarama hedi gevilama yanna one kala gena danna neti sakkili hetta
🥰🤩😍😘🤔🏆
😍✌
Kathawa sampurna aththa
Minissunta adareta neweine.. balayata kadara kamatane.. deshapaluwo okkoma ekai.. ragapala minissunwa andanawa.. ape rate minissu awankawama pau. harak wage deshapalakayanta andenawa
😍✌
Thewarapperuma mahathata weradune unp samanala pakshen illapu eka. Mama hari kemathi charithayak. Bohoma adarekaranawa. Hebei unp eken illuwoth ai Denneth nehe
සහතික ඇත්ත
කලුතර ඉන්නේ කීසීම කේලහී ගුනයක් නැතී මීනුස්සු. රාඡීත වගේ අමනයින්ට මනාප දුන්නා. සත්තු
Anivaren
Eka thama politics.
Palitha ayya paw pera paw gewwaa. Ohuu pe para niwan dakeewaaa
aka atta
Eka eththa palitha thewarapperuma hoda manussek eka corona kale dekka kaluthara manussayo nee thirisannu kiyamnath bee itath anthai kapu bath etekatawath kelehigunayak me munta
Ape dakka mun kanakota.wada watela kapu hare.mun sakkele
😍✌
At the Tami tevarpperuma yanu us as puhu atop Nati ATTA minihek mama pohottuwata katire gahapu kenek Habai mama ihalina garu katana kenek tamai tevarpperuma mahata Ohu parlimenthuwe sitiya yuthuma kenek
eththa jayagannawa palitha ayye, kaluthara inne minissuda
Hoda.wada.oka.kiwa.rajapassala.horu.soba.dasama.arhi.una.sorry.api.danna.
eththama kthawak aiye ubge Kate masurn danna watinwa
UBA MAHA MOADA HARAKEK.... HAMOGENMA LAKUNU .GANTA ...MOADAYO .YAWANNE...NA .BAN..UBA HAMADETAMA KA GAHANAWA....
sahathika aththa jajarama mhinissu kotasak inna ratak lankawa api pakitha sir samagaiii sir obata pin labei owata..api illanne ekama deyai oba ekathu wenna gotabaya jandipathi thuma samaga....obata pin
Anivaren
Kuringalin awoth nam ekemma oda danwaaaaa...sar