Oya godak hita haiya kenek dr mage baba sati 26n lbune eyawa mama dakke na mn manasikawa hodtama watuna sati 2k vitara mage memory lost una oya meketa muna deepu vidiya mata hitaganna ba mage first second babala dennam nati una dan mata innawa putu panak 3 years .oya ikmanin ayet amma kenek wei budu saranai
Monawa welada ape babath aurudu 3di asaneroa wela avidde na katha kalae na as penune na.lrh eken beheth kale.eth hari giye na.api danna hamuduru namakagen ayurweda kala.dan etata hodai.oyge wedanawa mta therenwa.mokada math oya duka vinda.oyalath uthsaha karanna
දරුවන් බලාපොරොත්තුවෙන් සිටින හැම අම්මා කෙනෙකුටම නීරෝගිමත් වාසනාවන්ත දරුවන් ලැබේවා! 🙏
මමත් සති 25ක අම්මා කෙනෙක් .නිදුක් නිරෝගි වාසනාවන්ත පින්වත් බුද්ධිමත් ගුනගරුක දරුවන් ලැබෙන්න ඕන හැමෝටම .නිදුක් නීරෝගී වාසනාවන්ත පින්වත් බුද්ධිමත් ගුනගරුක දරුවන් වෙලා ආයෙත් ඔයා ලගටම ඒවි එයාලා ඔයා ලගටම ❤
අනේ අක්කී මං marry කරලවත් නෑ තාම.මට මේ වීඩියෝ එක දැකල පපුව හිරවෙන මහා වේදනාවක් ආව.අඩන එක නතර කරගන්න බැරිම වුනා.කෑ ගහල අඩන්න හිතුන.අනේ අපි හිත හදාගමු අක්කියෝ.සමහර විට මේ බබා මේ විදියට සමුගත්තෙ ලොකූ හොදකට වෙන්න පුලුවන් අක්කියෝ..ඉපදුනා නම් ඒ පැංචා මුලු ජීවිත කාලෙම දුක් විදින්න තිබුන වෙන්න පුලුවන් ,එයා දිහා බල බල ඔයාල මුලු ජීවිත කාලෙම දුක් විදින්න තිබුන වෙන්න පුලුවන්.හිත හදාගන්න අක්කියෝ..ඔයාට ඉස්සරහට හොද දෙයක් වෙනවමයි..මේ වගෙව් දුකක් මේ ලෝකෙ කිසිම කෙනෙක්ට නොදැනේවා කියල පාර්තනා කරනව..🙏 තෙරුවන් සරණයි අක්කී❤❤😔
මේ පැටව් දෙන්නම ආයිමත් සර්ව සම්පූර්ණ නීරෝගී බබාලා දෙන්නෙක් වෙලා ඔයාගෙ බන්ඩියට ඉක්මන්ටම එන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා❤️
Aththatama ❤️ math me wedanawa deparak winda.eyala maasa 3n, sathiyen wage mawabadedima dala giye
Mage babath mava masa 4kin mawa dalai giya thama eya maga lagata away na😢😢😢
@@MumtajbeagamMඉක්මනටම ආපහු එයා ඔයා ලගට එන්න ඕනි🙏💓
@@imashakaumadee6167 🤲🤲🤲🙏🙏🙏
අනේ දුව ළඟදීම ඔයාට මේ දරු සුරතල් සතුට ලැබෙනවා දුවේ.
මගේ ප්‍රාර්ථනාව ඒකයි.
අාදරෙයි දුව ඔයට ❤❤
යශෝදරා මහ තෙරණින් වහන්සේගේ මහත් වූ පතිවුතාවේ ආනුභාවයෙන් සියලු ලෙඩ දුක් දුරු වී ඉක්මනින්ම නැවතත් නිරෝගී නිවුන් දරු උපතක්ම ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා අක්කෙ.. 🙏
හැමදේම වෙන්නෙ හොදටම විතරයි. විශ්වාස කරන්න. ❤
බුදු සරණයි දෙන්නටම...🙏
Budu saranai akke. Oyata niduk nirogi daru upathakma labewa..
ඔය දුක මම ත් විදල තියෙනව බබා ලැබෙන්න දවස් 10 තියෙද්දි බබා නැති උනා ඔයගෙ බබා ලව දැක්කම මට පුදුම දුකක් අවෙ එයා පුතෙක් ඩන් මට ලොකු පුතෙක් ඉන්නව ඔයටත් ඉක්මනින්ම ආයෙ අම්ම කෙනෙක් වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි
අනේ ඈන් අපි හිත හදාගමු. මමත් අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන අවුරුදු 4ක් treatment කරනවා තාමත්. ඒත් මගේ පැටියව තාම දෙවියො මට දුන්නෙ නැහැ . ඔයාලා වගේ අපිත් බලන් ඉන්නවා. අපි බලමු දෙවියො හැම දුකක් එක්කම පොඩි හරි සතුටක් දෙනවා කියනවා. ඒ වගේ ඒ මැනික් කැට දෙක ආපහු ඔයා ලගටම ඒවී. මමත් මගේ පැටියා කවදාමහරි මන් ලගට එනකන් ඉන්නවා. පුලුවන් අය මටත් ආශිර්වාද කරන්න ඈන්ට වගේම අවුරුදු 4ක හීනය හැබෑ වෙන්න කියලා. ඔයාලා දෙන්නටම බුදු සරනයි ඈන්.❤ ගොඩාක් ආදරෙයි
❤
Kiri sihinaya ikmanin itu wewa.!!.
ඉක්මනින් දරු සම්පතක් ලැබේවා❤
Oyage kiri sihinaya ikmanin sabe wewa 🙏🙏🙏
Ekmanin kiri sihinya saba wewa nirogimath daru upathk wewa
අනේ.මගේ බබත් සති 8 න් මාව දාලා ගියා.ඊට පස්සේ මාසෙම මට බබෙක් හිටියා.දැන් මං චුටි දෝනියෙක්ගේ අම්මෙක්.ඒ වගේ ඉක්මනටම ඔයාට පුතාලා දෙන්නා ඔයා ලගට එන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි🙏🏻❤
mageth palaweni baba sathi 8n nethi una.ita masa 3kata passe aye eya awa den sathi 37 i thawa dawas thunakin eyawa gannawa..😊😊
හතුරෙකුටවත් දැනෙන්න එපා ඒ වගේ වේදනාවක් 😢😢 බලාපොත්තු අත හැර ගන්න එපා තව තවත් ශක්තිමත් වෙන්න හොදම දේවල් ලැබෙන්නේ ඉස්සරහාට 🙏🏻 බුදුසරණයි , ජේසු පිහිටයි ❤
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ.පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් අක්කගේ කිරිසිහිනය සැබෑවේවා.🥺❤️
මගේ පලවෙනි බබා නැති වුනේ සති 11 මට මතකි වුණා ඒක. මාව බඩ wash කරලා සිහිය එන කොට මං කිවුවා මට බබාව බලන්න ඔින කියලා මිසිලා කිවුවා එයා බලන්න බෑ එයාගේ කෑලි කිවුවා මතකයි. මුලු පලාතම අදුරැ වුණා මට. මත් එක්ක බලන කොට ඔයා හරි ශක්තිමක් ගැහැනු ලමයෙක්. මං ගොඩක් කඩන් වැටුණා. මං එයා වෙනුවෙන් ඔයා වගේම පිං අනුමොදන් කෙරැවා. ඒක වෙලා අවුරැදු 2 පස්සේ මට රත්තරං පුතේක් ලැබුණා. එයාට දැන් අවුරැදු 1 මාස 10 දැන්. නංගි දුක වෙන්න එපා. ඔයා ලගට එයාලා නිරෝගිමත් දරැවෝ වෙලා ආයේ එන්වාමයි...... ❤
Math okama una Akke mata thamath daraganna be
කවදා හරි දවසක නිරෝගීමත් දරැ පැටියෙක් වෙලා එයා ඔයා ලගට එයි නංගි...@@Saduniperer
Ane kisima amma kenekuta mehema deyak wenna epa dewiuane. Eka eyala aran awa aayu kalaya wenna athi. Patau denna ayet ohoma deyak nowenna hoda tanaka ipadenna oni bs
Matath
Oya godak hita haiya kenek dr mage baba sati 26n lbune eyawa mama dakke na mn manasikawa hodtama watuna sati 2k vitara mage memory lost una oya meketa muna deepu vidiya mata hitaganna ba mage first second babala dennam nati una dan mata innawa putu panak 3 years .oya ikmanin ayet amma kenek wei budu saranai
මමත් අම්මා කෙනෙක් .ඈන් ඔයාගෙ පැටව් දෙන්නා ආයෙත් ඔයා ලගට අනිවාර්යයෙන් එනවා .අපි ඒ විශ්වාශයෙන් ඉදිමු .ඔයා මේ වෙද්දිත් ගොඩක් හිත හදන් ඇති ඒ තරමට ඔයා ශක්තිමත්.ගොඩක් ඉක්මනට ආයෙත් පැටව් දෙන්නා ඔයා ලගට එන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
මම කවදාවත් මෙහෙම comment කරලා නෑ. ඔයා ගොඩක් හිත හයිය කෙනෙක්. ඔයා හරිම ලස්සන විදියට ඒ දේට මුහුණ දුන්නා. හිත ශක්තිමත් අම්මා කෙනෙක්. චූටි පැටව් දෙන්නට ඒක දැන්නෙන්න ඇති. ඒ දෙන්න ඔයා ලගටම ආයෙත් එනවා. බුදුසරණයි ඔයාට. අමුතුවෙන් හිත ශක්තිමත් කරගන්න කියන්න ඕන නෑ. ඔයා ශක්තිමත් අම්මා කෙනෙක්. ❤
ඒ හැඟීම ගොඩක් දැනුනා අක්කි.එක්මනින් ඒ පැටව් දෙන්නා ඔයා ලගට එයි.එතකම් හිත ශක්තිමත් කරන් ආදරෙන් ඉන්න ඔය දෙන්නා.
දරුවෙක් කුසට ඇවිත් නැති උනාම ඒ දැනෙන වේදනාව දන්නෙ ඒ අම්මම විතරයි මාත් ඒ දුක උපරිමයෙන් වින්ද අවුරුදු 4ක් බලන් ඉදල ආව බබත් මාව දාල ගියා. ජීවිතේ එහෙමයි මොනා කරන්නද නංගී. තෙරුවන් සරණයයි ඔයාලට..! ❤
අඩන් නැතුව මේ වීඩියො එකනම් බලන්න බැ😭 හරිම අමාරුවෙන් දාරාගෙන වීඩියො එක බැලුවෙ😭 අක්කෙ ඔයාට ඉක්මනින් නීරෝගි සුවය ලැබෙන්න ඕන ආයෙත් නීරෝගි චූටි පැටියෙක් ඉක්මනින් ඔයාගෙ ලගට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා , අනෙ මේ ලෝකෙ කිසිම අම්මෙක්ට මේ වගෙ දුකක් වේදනාවක් නම් වෙන්න එපා බුදුසරණයි චූටි පැටව් එනකම් මග බලන් ඉන්න අම්මලා හැමෝටම❤️
මටත් ඔය දේම වුනා. බබා ලැබෙන්න ඉද්දි දැන ගත්තේ මට හාට් එකේ අසනීපයක් කියලා.ඒ නිසා බබා අයින් කරන්න වුනා. මට මේ වීඩියෝ එක බලද්දි හිතා ගන්න බෑ මම එදා කොහොම හිත හදා ගත්තාද කියලා. මගෙ අසනීපය නිසා මට නම් කවදාවත් බබාලා හදන්න බෑ.ඒත් මම හිත හදාගෙන අමාරුවෙන් හරි ජීවත් වෙනවා.. ඔයාට ඉක්මනට නිරෝගී දරුවන් ලැබිලා ලස්සනට ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....බුදු සරණයි....❤❤
❤
අනෙ අක්කි ඔයාට ඉක්මනින්ම අයිත් ඔයාගේ පුතාලා දෙන්නම ලැබෙයි අක්කේ . 🙏🙏🙏🙏බුදු සරණයි
❤❤❤
බුදු සරණයි 😢
Ane matath oya dema una..Masa 3 k wela.oyta masa keeyenda? Mn Mari karla Awurudu 13 k. Thama matath babek Na thawama.mara widihakata aduwa meka balaa
අපේ හිතට මේ දුක මෙච්චර බරයි නම් ඔයා මේ දේවල් කොහොම දරාගන්නවාද ඔයා ගොඩක් ඔයාගේ husband ඔය දෙන්නාම ගොඩක් ශක්තිමත් අනිවාර්යයෙන් ඔයා ගොඩක් වාසනාවන්ත ගැහැනු ලමයෙක් ඔයා ලගට ඉක්මනට අයේ ඔයාගේ චුටි කොලු පැටව් දෙන්නා නංගි බබෙකුත් අරගෙනම තුන්දෙනෙක් වෙලා එයි ඔයාට නිරෝගිමත් දරු උපතක් දෙන්න ලැබේවා පත්තිනි අම්මාගේ පිහිටයි ❤🙏
තවත් ප්‍රෙග්නට් උනොත් විඩියෝ නොකර ඉන්න නන්ගී..ප්ලීස්..පස්සේ කරන්න එතකම් ඉවසගෙන කුසේ ඉන්න දරුවන් ආරාක්ෂා කරගෙන ඉන්න..ජේසු පිහිටයි
එක ඇත්ත
අනේ දුවේ හිමි වීම් අහිමි වීම් අපිට උරුමයි හිත ශක්තිමත් කරගන්න. තෙරුවන් සරණයි දුවේ
අක්කි ඔයාගෙන් පැටව් දෙන්නා ආයෙත් ජේසු ලගට ගත්තෙ ලොකු කරදරයක් වෙන්න තිබ්බ නිසයි. ඔයා ජීවිත කාලෙම දුක් විදින්න ආස නැති නිසයි පැංචො දෙන්නව ජේසු ළගට ගත්තෙ. ඒ දෙන්නව නිරෝගී කරලා ආයෙත් ඔයා ළගට එවනකන් ඔයා නිරෝගීව ඉන්න. ඔයාලා දෙන්නට ජේසුගෙ පිහිටයි.❤
අහම්බෙන් දැකපු විඩියො එකක් .මට නන් අඩන්නෙ නැතුව බලන්න බැරි උනා.දාරගන්න බෑ මාත් සති 36 ක අම්මා කෙනෙක් 😥කිසිම කෙනෙක් ට මෙහෙ දුකක් දැනෙන්න එපා දෙවියනේ 😥 එවාගෙම මගෙ කුසේ ඉන්න දරුපැටියත් සියලු අගපසගයෙන් සම්පූර්ණව නීරොගී ව මගෙ අත් දෙකට ලැබෙන්න ජෙසුනේ 🙏❤
Akke godak duka hithuna oyala dennata aye puthu patiyek labenna kiyala prathana karanava hitha haiya kara ganna
Ane me wage duka hithena ewa balanna EPA Amma..ethkota oyage hithath gessenawane.sathutin enna..paththini maniyange, siyalu deviyange pihitai ashirwadaya lebewa.siyalu agapasagayen piripun.pinwantha Daru sampathak lebewa.....
❤
You are very strong mom❤
🎉🎉
පුතේ ඔයාලා දෙන්නට දීර්ඝායුශ ලැබෙන්න ඕනි.මම කරපු පිනක් තියෙනවා නම් ඒ සියලු පින් පුතාලාට අනුමෝදන් වේවා..ඒ පින් බලෙන් පුළුවන් ඉක්මනටම මේ අම්මාගෙ තාත්තගෙ කුසටම ලැබේවා...විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ඒ දරුවො දෙන්නව නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවන් විදිහට නැවතත් මේ අම්මා තාත්තට ලබා දුන්නාට
අනේ..😢😢😢
ආපහු ඉක්මනින් ඒ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤
අනේ ඔයා හරිම ශක්තිමත් කෙනෙක් .අහම්බෙන් මේ විඩීයො එක දැක්කේ .සියලු දෙවියන්ගේ ආශිර්වාදෙන් ඔයාට ඉක්මනින් ඔයාගේ කිරි සිහිනේ සැබැවෙන්න කියලා හදවතින්ම පතනවා . බුදු සරණයි.
ඇත්තටම මේක බලද්දි මටත් ඇඩුනා අනේ පුංචි පැටව් දෙන්නා ආයේමත් අක්කිගේ බඩේම ඉපදෙන්න ඔනි නීරෝගීමත්ව 🥺❤️ බුදු සරනයී අක්කි ඔයාට 😔❤️
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන්න නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... මිනිස්සුට අමාරු කාලයක් එනවා දරාගෙන ඉන්න ,ඉක්මනින් ඒ ලස්සන කාලේ ආයේ ඔයාලා දෙන්නට උදා වේවි.... බුදුසරණයි ❤
මාත් අම්ම කෙනෙක් අම්මලාගේ ආෂිර්වාදය වගේම ප්‍රාර්ථනාවන් ගොඩාක් බලවත් ඉතින් අපි හැමෝම හොද හිතින් ප්‍රාර්ථනා කරමු ඒ චූටි පැටව් දෙන්නා ඒයාල ගාවට නිරෝගීව එක්මනින් එන්න කියලා
අහම්බෙන් දැකපු වීඩියෝ එකක්. ගොඩාක් දුක හිතුනා.😢 අක්කගෙයි අයියගෙයි හීන ඉක්මනින්ම හැබෑ වේවා..❤❤❤
නිදුක් නිරෝගී දිගාසිරි බොහෝ ඇති වාසනාවන්ත පැටියෝ දෙන්නෙක් වේලා ඉක්මනින්ම අම්ම් ලගට යන්න මැණික කැට දෙක ❤❤ හැම දෙම දරාගෙන ඉවසිමෙන් බලගන ඉන්න ශක්තිය ලැබේවා ! න0ගි & මල්ලි
අනේ ඔයාලා ගාවට ඉක්මනින්ම නීරෝගි ලස්සන පැටව් දෙන්නෙක් ලැබෙන්න කියලා ප්‍රර්ටනා කරනවා...දලදා සමිදු පිහිටෙන් විශ්වයේ ආශිර්වාදයෙන් අක්කිටයි අයියාටත් සතුට පමනක්ම ලැබේවා🙏♥️...ජිවීතේ හැමදේම දරාගන්න ඔයාලාට ශක්තිය ලැබේවා ♥️ ඔයාලා දෙන්නාට බුදුන්ගේ ආශිර්වාදයත් ,ජේසුගේ ආශිර්වාදයත් නිරතුරුවම ලැබේවා....විශ්වයගේ ශක්තියෙන් ලස්සන පැටව් දෙන්නෙක් ඔයාලා ගාවට ඉක්මනින්ම එයි❤ බුදුසරණයි♥️ ජේසු පිහිටයි❤ යහපතක්ම වේවා❤
අනේ ඒ පැටව් දෙන්නා ආයෙමත් ඔයා ලගට ගොඩක් නිරෝගීව සියලුම දෙවිවරුන්ගේ ආරක්ෂාවෙන් ලැබෙනවා ඒක මට විශ්වාසයි.. ❤
මගෙ පපුව පිච්චිලා ගියා අක්කේ මම හිතන්නේ මේක බලලා මම ඔයාලා වගේම ගොඩක් ඇඩුවා 😭😭😭😭😭😭😭😭😭 මගේ අක්කිට ඉක්මනින් ආයෙම අම්මි කෙනෙක් වෙන්න පුළුවන් වෙයි විශ්වාසයෙන් ඉන්න 🥺❤️
නිදුක් නිරෝගි දරු සම්පත් ඔයාට ඉක්මනින්ම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම ❤ඔයාගෙයි අයියගෙයි ජීවිතේ ලස්සන වෙන්න කියලත් ආශිර්වාද කරනව
අක්කි ලගට ආපහු ඒ පැටව් දෙන්නා එනවා 🥺♥️ ජේසු පිහිටයි💜️
සත්‍ය තේරුම් ගත් ශක්තිමත්
කාන්තාවට මගේ ප්‍රණාමය 👍
ඔබට වාසනාවන්ත නීරෝගී දරු සම්පතියක් ඉක්මනින් ලැබේවා!
අක්කිගෙයි අයියගෙයි ඒ දරාගැනීම... ❤🥺 අනේ... මොනා කියන්නද කියලා හිතාගන්න ගන්න බෑ... මාරම දුකයි... 🥺💔 අනිවාර්යෙන්ම චූටි බබාලා දෙන්නා ආයෙම ඔයාලා ළගට එයි අක්කේ... ❤❤
අක්කි හැමදාම කියනවා වගේ යහපතක්ම වේවා......❤
ඇත්තමයි පපුව පිච්චුනා.මාර වේදනාවක් ඔයා ඉවසලා තියෙන්නෙ.වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉදන් මම ඇඩුවා.මට ඔයාගේ වේදනාව මගේ වේදනාවක් වගේ දැනුනා.ඈන් අක්කි ඔයා ගොඩාක් හොද කෙනෙක්.මම ඔයාගේ වීඩියෝ බලන්නේ ගොඩාක් කල් ඉදන්.ඔයාට ජේසුගෙ පිහිටයි ❤
කියා ගන්න බැරි දුකක් දැනෙන්නේ නංගී.ඔයා නම් මාර ශක්තිමත් ගැහැණියක්..ඔය දෙන්නා කරන ඒ පින් වැඩ වල බල මහිමයෙන් පුංචි පැටව් දෙන්නා ආයිමත් ඉක්මනින් ඔයා ළගටම එනවා.❤❤අපිත් ඒ දවස එනකම් ආදරෙන් බලන් ඉන්නවා..❤❤❤❤❤බුදු සරණයි ...
ඉක්මනින් දරු පල ලැබේන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. දෙවියන් වහන්සේට බාර කරන්න. ජේසු පිහිටයි ❤
අන්තිම මෙමරිස් එකතු කරල එකතු කරපු vedio එක නිසා මට මහ දුකක් දැනුනෙ.මම ප්‍රාර්ථනා කරනව මේ ලෝකේ හැම කෙනෙක්ටම වාසනාවන්ත නීරෝගී දරැ උපතක් ලැබේවා කියල🙏💚💝
Ai... Ara petaw dennata monawadha une..? Mata theyrune nehe... Chuttak kiyannako...
Hi akki. ඔයාගේ situation එක දකිද්දී මට මාවම දකිනවා වගේ. මගේ twins ලා 2 ත් මේ වගේ සති 22 මාව දාලා ගියා 🥺 ඒ දුවයි පුතයි 🥺🥺🥺🥺🥺🥺💔 ඊලඟ අවුරුද්දෙ ම මට ඒ වගේම twins la 2 k hambuna. දෙවියන් අපෙන් ගත්ත දේ අනිවාර්යයෙන් අපිට ආයෙත් දෙනවා අක්කී.ඔයාටත් ඒවගේ ආයෙත් ඔයාගේ බබාල 2ම ඔයාගේ බන්ඩියට එයි අක්කී❤
මමත් මේ අත්දැකීමට මුහුණ දුන්නා දැන් හරියටම අවුරුදු 30 කට කලින් .දින සම්පුර්ණ වෙලා අමාරු වෙලා hospital එකට ගියාටත් පස්සෙ මගෙ පැටියා මට නැති උනා..මම අතට ගත්තෙවත් බැලුවෙවත් නෑ ..එහෙම කරන්න මට හිතේ හයියක් තිබුණෙ නෑ ..එහෙම දැක්කනම් මුලු ජීවිත කාලෙම මට ඒක මැවි මැවී පේනවා..දැනටත් අවුරුද්දක් ගානෙ මම එයාගෙ උපන්දිනේට එයාගෙ වයසෙ පිරිමි ලමයෙකුට මොනවා හරි දෙනවා..මේක බලද්දී මටත් කදුලු නවත්තගන්න බැරිවුණා ..මේ වේදනාව තේරුම් ගන්න ඒ අවස්ථාවට මූණ දෙන්නම ඕනෙ 😪😪😪😪😪😪
Ane menika oyalata me duka daraganna shakthimath lebewa❤️Mn andapu tharamak💔💔💔eyala denna Niduk nirogeewa oyala atharatama peminewa ❤️❤️❤️dewiyan wahansege adaraya hema mohothakama lebewa❤️Jesus pihitai oyalata❤️❤️
සත්තු නිදහස් කරන්න, පුලුවන් නම් කට්ටිය එකතු කරගෙන එලදෙන්නු නිදහස් කරන්න
Puluwan nam
Sathun dedenek,
Eladenun
dennek
Nidahas karanna,
thawa wate
Ayath
haul karaganna.
Aniwaryenma
Oya babala
denna Oya
langatama
Newatha enawamai.❤❤
Ane seveyane kohoma daragaththada oyaaaaa
හරිම වෙලාව ආවාම ඔයාට ඒ සතුට දෙගුන තෙගුන වෙලා අනිවාර්යයෙන්ම ලැබෙනවා අක්කියෝ. මම හැමදාම හිතන දෙයක් තමා හැමදේම වෙන්නෙ හොදට කියන දේ. මම හිතන්නෙ මේ දේ උනේ ඔයාගෙ හෝ දරුවගේ හොදකට වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම එයාලා ආයෙත් ඔයාගෙ ලගට එනවා අක්කෙ.
නිදුක් නිරෝගී දරුපැටියෙක් ඉක්මනින් ඔයාලා ලගට එයි.ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්.ඔයාට බුදුසරණයි! ❤
අනෙ අක්කා ඔයා හරිම ශක්තිමත් කෙනෙක්.මේ දවස් ඉක්මන ගෙවිලා ගිහින් ඔයාලා දෙන්නට සතුටින් ඉස්සර වගේම ඉන්න පුළුවන් දවසක් ඉක්මනට එන්න ඔනේ. 🫂😘
අනේ මේ වගේ දෙයක් කිසිම අම්ම කෙනෙක්ට අත්විදින්ම ලැබෙන්න එපා..ඔයාල දෙන්න ලගට ඉක්මනින්ම ආයේ පුංචි පැටියෙක් එන්න කියලා ප්‍රාර්ථනා කරනව අක්කී.🥺🥺🥺 හැමදේම දරාගන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව ❤
මගේ මාස 4 පුංචි පුතාව උකුලේ නිදි කරන ගමන් මම මේක බැලුවේ ඇත්තටම අඬන්නේ නෑ කියලා හිතන් නිකන්ම ඇඬුනා😢😢මට වගේ නම් ඔහොම හිත හයිය කර ගන්න බැරි වෙයි.පත්‍තිනි මෑණියන්ගේ පිහිටෙන් බුදු සරණින් ඉක්මනින්ම ඔයා ආයෙත් අම්මා කෙනෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏❤️❤️
අම්මා ඔයාටයි මහත්තයටයි චූටි පැටව් දෙන්නටම දෙවියන් වහන්සේ ගොඩාක් ආදරෙයි. ඒ විශ්වාසය නිසා ඔයාලගෙ ආදරණීය බැදීම ඇත්තක් කරාවි..
ජේසු පිහිටයි!
කුසට දරු පැටියෙක් ඇවිල්ලා ඒ දරුවා නැති වෙනවා කියන ඒ අවස්ථාවේ දැනෙන හැගිම කියන්න වචන නෑ මාත් ඒ වේදනාව දරා ගත්ත කෙනෙක් ඔයත් මමත් හිත හදා ගෙන ශක්තිමත්ව ඉමු ආයෙමත් අපිට ඉක්මනින් නිරෝගි දරු පැටියෙක් ලැබෙනවා ❤ජේසු පිහිටයි ❤
මේ තරම් හිත හයිය ගැහැනියක් මම දකින්නෙ මගේ ජීවීතේ පලවෙනි වතාවට.මේ වචන ටික මම ලියන්නෙත් පුදුම අමාරුවකින්🥺🥺🥺
හරිම ශක්තිමත් අම්මා කෙනෙක් ❤ බණ අහන්න නංගී ..කිරුලපන ධර්මවිජය හාමුදුරුවන්ගේ බණ අහලා බලන්න හිත හැදෙනවාමයි🙏
හැමදේම වෙන්නෙ දෙවියන්ගේ කැමැත්තට ඈන්...අපි හිත හදාගමු..දෙවියන් වහන්සේ ගොඩක් හොද දෙයක් ඔයාට ඉක්මනින්ම දේවී❤️
Anne,
උපන් හෝ නූපන් දරැ පැටියෙක්ගේ අහිමි වීම තරම් වේදනාවක් මේ ලොකේ නැහැ. දුකට අඩන්න. වේදනාව දරා ගන්න පුලුවන් තරමට හිත හදෙන්කල් අඩන්න. කාලෙත් එක්ක අපිටම අයෙත් නැගිටින්න ඕනි කියලා අවබොද වෙනවා. ජේසු පිහිටෙන් , ඔයාට නැති උනාට වඩා දෙයක් දවසක හම්Bවෙයී. ඒ ජීවිතය , ඒ දවස උදා වෙනකල් , යහපත් ප්‍රාර්තනා , සුබවාදී බලාපොරොත්තු එක්ක ජීවත් වෙන්න.
♥️♥️
අනේ අක්කියෝ ඔයා කොහොමද ඉන්නෙ..මේ විඩියෝ එක බලලා මම ගොඩක් ඇඩුව.මට මෙහෙම දුකක් දැනෙනවනම් අක්කට කොච්චර දුකක් දැන්නෙන්න ඇතිද දෙවිය්ද්නේ. අක්කට ඉක්මනට අයේ අම්ම කෙනෙක් වෙන්න ලැබේව!බුදුසරණයි මගෙ අක්කි පැටියෝ❤
අක්කා වේදනාව දරාගෙන හිනා වෙලා ඉන්න එකම ඔය දෙන්නට ලොකු ශක්තියක්.... මාස ගානක් ලග ඉදලා ඉක්මනින් ගියාට ආයෙත් අම්මි තාත්තී ලගට ඉක්මනින්ම එයි.... ❤❤
හිත හදාගන්න අක්කේ...අමාරුයි තමයි ඒත් දැන් කරන්න පුළුවන් හොදම දේ ඉවසන එක නේද....🥺🥺
අක්කව අයියා තාත්තා කෙනෙක් වගෙ බලාගන්නවා ඉතින් අක්කා ගොඩක් වාසනාවන්තයි 😊
හැමදේම හොද විදියට වෙයි අක්කේ... ඉක්මනින් ආයෙත් ඔයාලට සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...පරෙස්සමින් ඉන්න බුදු සරණයි අක්කේ ❤අයියේ.....💮🌸
Nirogi petau dennek ikmaninma lebei nangi budu saranai aththini meni pihitai❤
ඔයා ගොඩක් හොඳ කෙනෙක්.. හිත හයිය ශක්තිමත් ගැහැණියක්... මේකත් ජීවිතේ තවත් අත්දැකීමක් කරන් ඔයාට අම්මා කෙනෙක් වෙන්න කිරි සිහිනය අනාගතේ දවසක සැබෑ වේවා!!! කියලා මම ප්‍රාර්ථනා කරනවා.. ජේසූ පිහිටයි ✝️
මට ගොඩාක් ඇඩුනා.ඇත්ත මයි හැමදේම හොද ට යි වෙන්නේ කියලා හිත හදාගෙන ජිවිතෙ ලස්සනට ගත කරන්න ඔය දෙන්නා ට තව ලස්සන බාබා ලා ගොඩාක් හම්බ වෙයි ❤❤ ලස්සන ආදරය ක් මම දැකපු .හරි ම ලස්සන ජිවිතයක් ඔය දෙන්නා ට ලැබිලා තියෙන්නේ .දුක සතුට එක වගේ දරාගෙන ලස්සන දවසක් අයේ එනවා .එ දවස සතුටින් ගෙවමු❤❤❤
කියන්න දෙයක් ඇත්තටම හිතාගන්න අමාරුයි අනේ ඒ වේදනාව බලන අපිට මේ තරම් දුක නම් 😢 ඔයා මැනික හිත ශක්තිමත් කරගන්න අනිවාර්යයෙන්ම ලස්සන පැටවු ගොඩාක් ඔයාට ලැබෙයි ගොඩාක් සතුටින් ඔයාට ඉන්න ලැබනවමයි ❤ මේ වගේ දුකක් වේදනාවක් ආයෙ කිසිම දවසක කිසිම කෙනෙක්ට නොදැනේවා 🙏 බුදු සරනයි අම්ම කෙනෙක් වෙන්න බලන් ඉන්න හැම කෙනෙක්ටම දලදා සමිදු පිහිටයි ❤❤
අනේ අක්කී මම marry කරලා දැනට අවුරැදු හතරක් වෙනවා මමත් ආසාවෙන් තමයි ඉන්නේ අමිමා කෙනෙක් වෙන්න ඒත් මෙි video එක බලලා ඇඬුනු තරමි 🥺🥺🥺🥹😢😢 ඉක්මනටම අක්කිට නිරෝගී වාසනාවන්ත දරැ පැටියෙක් අතට ගන්න ලැබෙන්න ඔිනේ❤❤❤
මේ video එක ගොඩක් අමාරුවෙන් බැලුවෙ ඇඩෙන එක නවත්තගන්න බෑ... ගොඩක් දුකයි දකිද්දි...ඉක්මනින්ම නීරෝගී දරු සම්පතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා....මම ඔයාගේ videos බලන කෙනෙක් ඒත් අද තමා 1st time comment එකක් දැම්මේ බුදුසරණයි
මමත් ඔය දේට මූන දීලා ආයිමත් ඒ සුන්දර දේ මං ලගට ඇවිත් අක්කි මටත් ආශිර්වාද කරන්න මගේ පැටියා මේ පාර නීරෝගීව මට ලැබෙන්න කියන්න ඔයාලටත් ඔයාලගේ පැටව් දෙන්නා අක්කිලා ගාවටම ඉක්මනින් නිරෝගිව එන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කී❤
Oyatai patiyatai paththini maniyange pihitai
ඔයාටත් චුට් පැටියාටත් සියලු දෙව්යන්ගෙ පිහිටයි. නිරොගි සම්පන්න වාසනාවන්ත දරුපැටියෙක් ඔයාට ලැබේවා..! බුදුසරණයි දෙව්පිහිටයි ..!
Budu sarani@@ChinthikaPiumali
ජේසු පිහිටයි
තෙරුවන් සරණයි !!!! ජේසු පිහිටයි !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මන් අදුරන අක්කා කෙනෙක්ට ඔය විදියට ම ඔය ප්‍රශ්නෙට මූන දෙන්න උනා.හැබැයි එයාට මාස පහක් යන්න කලින් ආයිම pregnant උනා.
අක්කි අයියයි හිත හයිය කරගෙන සතුටින් ඉන්න.අනිවාරෙන් ආයිමත් ලස්සන චූටිමැණිකක් ඔයාලා දෙන්නා ලගට එනවා🥺🥰❤️
දුක් වෙන්න එපා මැනික , ඉක්මනට චූටියෝ දෙන්නාම ආපහු ඔයා ලගට ඒවී . තෙරුවන් සරනයි ඔයාලාට. ඔයාගේ දරාගැනීම ගැන ඇත්තටම ආඩම්බරයි . බබාව ඔයාගේ අතට ගෙනත් දුන්නු වෙලාවේ ඇත්තමයි කදුලු නතර කර ගන්න නම් බැරු උනා
බුදුසරනයි ඔයාලට කවදාවත් එහෙම වේදනාවක් දැනෙන්න එපා..ලගදිම පැටියෙක් ලැබේවා
කියන්න මොකුත්ම තේරෙන්නේ නැහැ අක්කි මාරම දුකක් දැනෙන්නේ ඔයාට ඒක කොහොම දැනෙනවාද කියලා හිතාගන්න බැහැ. ආයෙත් පැංචලා දෙන්නා ඔයා ළඟටම එයි. පරිස්සමින් ඉන්න. ජේසු පිහිටයි ❤😭
ඒඩ්න් පැටියටයි එලාන් පැටියටයි ඒ පින් අනුමෝදන් වේවා🙏 වේවා🙏 .. 👼👼
මගෙත් බඩේ දරු පැටියෙක් ඉන්නවා..මාත් කාලයක් දැකපු හීනයක්..හැබෑ වෙලා..දැනගෙන සති 2යි..විශ්ව මාතාවට මම අනේක වාරයක් ස්තුතිවන්ත වේවා...ඔයාගේ ආගම කැතලික් වුනත් විශ්ව ලයිෂ් කරන් මිස්..ඒක 100% හරි
අනේ අක්කේ ඔයාගේ හිතේ තියන හැම හීනයක් ම සෑබැ වෙන්න කියලා ප්‍රාර්‍ය්ජනා කරනවා 🥺❤️
අඩන්නේ නැතුව මේ වීඩියෝ එක බැලුවේ හරිම අමාරුවෙන් ... අපි හිත හදාගමු පුළුවන් විදිහට. එයාලා ගෙනාපු ආයුෂ එච්චර වෙන්න ඇති.. හැමදේම වෙන්නේ හොදට.. ආපහු පුංචි මල් දෙක ඔයාලා ගාවට එනවා අනිවාර්‍යෙන්ම හරිම කාලයේදී.. විශ්වාසයෙන් ඉන්න.. ඔයාලගේ හිතට පුංචි දුකක්වත් දැනෙන්න එපා❤❤
මට පුතාලා හතර දෙනෙක් ඉන්නවා.අන්තිම දෙන්නා twin.පුදුම දුකක් හිතට දැනුනේ මේ වීඩියෝ එක දකිද්දි.ඉක්මනටම ඔයාට අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
දෙයියනෙ මෙහෙම දුකක් කාටවත් ලැබෙන්න එපා. ඉක්මනට පැටව් දෙන්නා ඔය දෙන්නා ගාවට නීරෝගිමත්ව එන්න ඕනා ❤
ඒ දෙන්න ආයෙම නිරෝගීව ඔයාල ලගට එයි හැමදාටම ඉන්න...ඒ ප්‍රාර්ථනාව ඉක්මනින්ම සැබෑ වෙන්න කියල සුභ පතනවා...බුදු සරණයි...❤
අනේ දෙවියනේ..😢 පින්වන්ත දිර්ෂායුශ දරුවො දෙන්නෙක් විදියට ආයෙමත් ඉක්මන අම්මියි තාත්තියි ලගට එන්න රත්තරන් පැටියෝ.. කිසිම අම්මෙක්ට තාත්තෙක්ට මේ වගේ වේදනාවක් විදින්න ලැබෙන්න එපා දෙවියනේ.. ඔයා හරි ශක්තිමත් කෙල්ලෙක් අක්කි.ඒ ශක්තිය විශ්වයෙන් ඔයාට ලැබුන ආශිර්වාදයක්..ඔයාගේ මහත්තයත් ඔයාගේ පිනටම ලැබුන හරි ආදරනීය කෙනෙක්... ලස්සනම කාලේ එන්නේ ඉස්සරහට අක්කි.. ඔයාලට තෙරුවන් සරනයි !💚
මේක බලපු දවසේ ඉදන් උදේට නැගිට්ටිද්දී මේ වීඩියෝ එක මතක් වෙනවා.. එදා බැලුවට කමෙන්ට් කරේ එත් අද දානවා... අපිට මෙහෙමනම් අක්කිට අය්යට කොහොමද කියලා හිතා ගන්න පුලුවන්... පරිස්සමින් ඉන්න හිත හද ගන්න හැමදේම ඉක්මනට හරි යයි පරිස්සමින් ඉන්න 🥺💗
Babala 2 ma apasu oya gawtama unaware.god bless you.theruwan paranoid.
මාරම දුකයි අක්කා. ඔයාලා ඔයා ලගට ආවේ නැති වස්තුවකට ආදරෙ කරනවා. මෙහෙ සමහර මිනිස්සු ඒ වස්තු බලෙන් මේ ලෝකෙන් යවන්න හදනවා. 🥹❤️
කියන්න වචන එන්නේ නෑ. මටත් ඇඩෙනවා වචන ලියන්න බෑ..අක්කේ ඔයා ලගට ආයෙමත් පැටව් දෙන්නා ඒවී..ජේසු පිහිටයි🌼💫💫🌻🌼🌸🌸
ආයෙමත් සුදු පුතාල දෙන්නම අම්ම් අප්පච්ච් ගාවට නීරෝගී වෙලා ඉක්මනින් එන්න පුතේ.❤අපිත් හරි ආදරෙයි.❤
නංගි අහම්බෙන් දැකලා vedio එක බැලුවේ ඔයා ඇත්තටම ගොඩක් ශක්තිමත් අම්මා කෙනෙක් මම මොකක් හරි පිනක් කරලා තියනවා ඒ පින් බලෙන් ඔයාගේ පැට්ව් දෙන්නා ආයෙත් ඔයා ලගට ආයෙත් එන්න කියලා මං ප්‍රර්තානා කරනවා
ඔයාගේ පුතාල දෙන්නම ඔයා ගාවට ලස්සනටම ආපහු එන්න කියලා හදවතින්ම පතනවා බුදුසරණයි❤
ඔයාට අක්කේ ඊලග පාර හම්බෙන්නවා බබාලා 03 දෙනෙක් බුදුසරණයි ❤ඒ වේදනාව බර වැඩියි 😢
මටත් ඔය වගේම වුනා පලවෙනි දරැව නංගි .ගොඩක් දුක හිතුන. දැන් මට දුවල තුන්දෙනෙක් ඉන්නව. ඔයාටත් ලස්සන පැංවෙක් ,පෑංචියෙක් ලැබෙයි .
ඒ ලස්සන දවස ඉක්මනින්ම උදාවේවා කියල ප්‍රාර්ථනා කරනව හදවතින්ම අම්ම කෙනෙක් විදිහට
ජේසු පිහිටයි ❤
අනෙ අක්කෙ ඔයාට ලස්සන පිංකාර පැටියෙක් ලගදිම ආය ලැබෙයි 🥺❤
😢 මං මේ වීඩියෝ එක බලල ගොඩක් ඇඬුවා නංගී. ඔයාට ඉක්මනටම පුතාලා ලැබෙනවා. බුදුසරණයි. ජේසු පිහිටයි
අනේ ජෙසුනී එයාලට ලස්සන දේව දරුවවෙක් ලැබේවා..... සියලු දුක නැතී වී ලැබේවා...... දෙවියන්වහන්සේ ඔයාලා එක්ක ඉන්නවා අක්කී අයියා.... යේසූ පිහිටයී🙏❣️✨️
මගේ දරුවා Icu වල මාසයක් පමණ කාලයක් ඉදලා අමාරු වෙන් තමා ජිවිතේ ලබා ගත් තෙ. දැන් අවුරුදු 2 1/2 ක් තවම ඔළුවවත් ඔසවන්නෙ නෑ. එකතැන ඉන්නෙ අපි පුදුම වෙදනා වෙන් ජීවත් වෙනේ.අපිට වැඩිය ඔයා ගොඩක් ශක්කිමත් කෙනෙක් නංගි.බුදු සරණින් ඔය දෙන්නට පිංවන්ත දරුවන් ලැබෙවායි ප්‍රර්ථනා කරනවා
ඉක්මනින් babata hoda wenna kiyala parthana karanawa
Monawa welada ape babath aurudu 3di asaneroa wela avidde na katha kalae na as penune na.lrh eken beheth kale.eth hari giye na.api danna hamuduru namakagen ayurweda kala.dan etata hodai.oyge wedanawa mta therenwa.mokada math oya duka vinda.oyalath uthsaha karanna
Budu saranai chuty patiyata
ඔයාගේ දරුපටියා ඉක්මනින් හොද වෙලා හොද නිරෝගිව ඉන්න ලැබේවා ජේසු පිහිටයි
අනුරාධපුර අප්පච්චී සුව මැදුරට අරන් යන්න අක්කේ බබාව
අනේ...ඩියර්...දරා ගන්න නම් අමාරුයි..🙏be strong dear
අපි හිත හදාගමු අක්කෙ ජීවිතේ හැටි ඔහොම තමයි ❤
අනේ දෙවියනේ.. මොනව කියන්නද හිතා ගන්න බැහැ. තුනුරුවන්ගෙ ආශිර්වාදයෙන් යශෝදරා මහරහතන් වහන්සේගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටව් ලැබේවා ...
අනේ අක්කී හිත හදාගමු...ගොඩක් දුකයි....ඔයගේ පැටියා ආයිත් ඔයාලගට එවී
බුදුසරනයි ඔයාලට
පුතාලා දෙන්නා ඉක්මනින්ම ඔයාලා ලඟට ආයෙ එනවා.සොභාවදහමත් දෙවියන් වහන්සේත් හොඳම දේ හොඳම විදිහට ලබා දෙනවා.
සියල්ල වන්නේ හේතුවක් මත සහා හැම කෙනෙකුගේම යහපත පිණිස.ඒ නිසා අපි හැම කෙනෙකුම ඔයාට ලියන හැම අකුරක් ගානේම ඔයාටත් මහත්තයා ටත් හිත හයිය කරන් ජීවිතේ සතුටින් සැනසීමෙන් ඉන්න වරම් ලබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම පුතාලා දෙන්නා නැවත ලස්සනම ලස්සන ජීවිතේකට උරුමකම් කියමින් යලි ඉපදේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
බුදුසරණයි ජේසුපිහිටයි ! ❤
අක්කා කියන දෙ ඇත්ත 🥺 බොරුව ලොකේට පෙන්වනවාට වඩා අපී ඇත්තට මුහුණ දෙන්න ඔනී.. මගේ මුලූ හතවතින්ම ප්‍රාර්ථනා කරනවා රත්තරං වාසනාවන්ත පින්වන්ත දරු පැටියෙක් අක්කයී අයියයී ගාවට එන්න කියලා.. ඒ සතුටූ මොහොතත් අපිත් එක්කම් බෙදාගන්න අමතක කරන්න එපා අක්කා ❤..
දලදා සමිදූ පිහිටයී අක්කාටයී අයියාටයී..
පුංචි පැටවු දෙන්නාට නීරෝගී හොද ආත්මයක් ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..
අහම්බෙන් දැක්කෙ මට ඇඩුන හොදටම 🥺♥️අක්කි ලගට ඒ පැටව් දෙන්න ආයෙම එන්න කියල මම විශ් කරනව♥️
අනේ නංගියෝ හිත හදාගන්න.එයාලා ආයෙත් ඔයාගේ ලගටම එනවා.විශ්වාසයෙන් ඉන්න.මමත් දරුවො ඉන්න අම්මා කෙනෙක්.ආශිර්වාද කරනවා ඔයාලට.බුදු සරණයි
ඉක්මනින් ඔයාගෙ කුසට දරුපැටියෙක් එයි අක්කෙ බුදුසරණයි .එ වේදනාව ගොඩක් දැනුනා
මට නම් මුකුත්ම කියාගන්න හිතාගන්න බෑ ..😢😢😢😢😢😢
ලෝක පාලන සියලුම ශක්තීන්ගේ පිහිටෙන් ඒ අහිංසක දරුවන්ට ඊළඟ ආත්මය ඉතා සුබදායී වේවා 🙏🙏
මේ අම්මා තාත්තාට ඉතා ඉක්මනින් නැවතත් දරු සුරතල් බැලීමට හැකි වේවා 🙏🙏
අනේ ගොඩක් දුක හිතුනා ඔයාගේ පැටව් දෙන්නා ආයෙමත් ඉක්මනටම ඔයා ලගට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ දුක කිසිම කෙනෙකුට දැනෙන්න එපා.මා ඇතුළු මෙ වෙනුවෙන් පෙරුම් සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉස්ට වේවා .දරු පැටියෙක් කුස දරාගෙන ඉන්නා සියලු මවුවරුන් ට නීරෝගි දරු පැටව් බිහි කරන්න වාසනාව ලැබේවා බුදු සරනයි
අඩන්නේ නැතුව මේ විඩියෝ එක බලන්න බැ 😢හරිම ආමාරුවෙන් අඩ අඩ විඩියෝ එක බැලුවා අක්කිලා කරපු පිං බලයෙන්ම අයේ ඔයාලා දෙන්නා ගාවම බාබාලා ඉපදේවා.අක්කි කොච්චර ආමාරු උනත් හිත හදාගෙන සතුටින් ඉන්න ජිවිත වල ගොඩක් දෙවල් නැති වෙන්නේ අපිට ඉඩ වඩා හොද දෙවල් ලැබෙන්න එ නිසා කාලයට ඉඩ දිලා අක්කි සතුටින් ඉන්න.බුදු සරණයි ඔයාලාට❤
😢😢😢 ඇඬුණා ඇත්තම
නංගී පැටියො ඔයා ළඟ හරි ලස්සන ආදරයක් තියෙනවා, හොඳම හොඳ husband කෙනෙක් ඉන්නවා,කාටවත් ලේසියෙන් නොලැබෙන දේවල් මැණික ඒ❤ හැමෝටම හැමදේම සාධාරණව ලැබෙන්නෙ නෑ රත්තතරනේ,කාලයත් එක්ක ඒ හැම දේමත් ඔයාට ලැබේවි❤ ඔයාගෙ හිත හයියයි❤ හැමදාම සතුටින්ම ඉන්න මැණික ❤
මට මේ වීඩියෝ එක දැකලා ඇඩුනා.අනේ නංගි ඔයාගේ චූටි බන්ඩියට ආයෙත් චූටි බෝල දෙකම ඉකමනට එන්න පතනවා..❤
අක්කේ ඔයා හරිම වේදනාවක් එක්ක ඉන්නේ කියලා දන්නවා එත් අපිට දරා ගන්නම වෙනවා අයේ ඔයා ලගටම එයි අක්කේ ඔයාගේ පැටවු දෙන්නා ඔයා එයාලා දෙන්නට ගොඩක් ආදරේයි කියලා දැනෙනවා එයාලා දෙන්න නිරෝගී වෙලා ඔයා ලගටම එන්න කියලා පාර්ථනා කරනවා❤