2025 A/L ICT Revision Online | Bhanuka Ekanayaka | Day 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 2

  • @NTNSWickramasinghe0305
    @NTNSWickramasinghe0305 หลายเดือนก่อน +5

    මන් 2024 A/L කරන ලමෙක්
    2025 නංගිලා මල්ලිලා පොඩ්ඩක් වත් IT ගැන බය වෙන්න දෙයක් නෑ අපෙ සර්ගෙ ලමෙක් නම්
    මමත් මුල් කාලෙ පොඩ්ඩක් බය වෙලා හිටියෙ සර් slow කරන හන්ද
    Syllabus එක cover කර ගන්න බැරි වෙයි කියල මට මගදි clz එක මාරු කරන්නත් හිතුනා කලින් සර්ගෙ ක්ලාස් ආව අයියල අක්කලගෙන් අහල බැලුව ම එයාල කිව්වා සර් නම් හොදට කරනවනෙ කියල
    ඒ හන්ද ඉතින් දිගටම සර්ගෙ ක්ලාස් ආව
    කිව්ව විදිහට ම සර් ගානට වැඩේ ඉවර කලා
    a/l paper එකත් සර්ගෙ ලමයින්ට ලේසි උනා(වැඩ කරපු ලමයින්ට විතරයි)
    සර්ගෙ papers ලියල දෙන වැඩ ටික කරගෙන හිටියොත් ඕන එකෙක්ට ගොඩ යන්න පුලුවන්
    (මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ comments එකක් දාන්න හිතුනා මොකද මට තිබ්බ වගෙ syllabus cover වෙන එක ගැන ප්‍රශ්නෙ ඔයාලගෙන් එක්කෙනකුට හරි ඇති කියල හිතුන නිසා)