Lady Talk - Donating my hair + Meli's first haircut - A day at the Salon VLOG - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2021
  • Lady Talk - hair donation + Meli's first haircut - A day at the Salon VLOG - Sinhala - Sri Lanka
    This is the second time I'm donating my hair to the Little Pricess Trust UK where they make wigs for little girls who have lost their hair due to cancer treatment or other sicknesses. I am making this VLOG because many have asked me the process for this.
    Little Pricess Trust website - www.littleprincesses.org.uk/
    Salon Sanrooka Facebook - / salonsanrooka
    More family VLOGs - මේවත් බලන්න:
    Our last family trip - • Family VLOG - කාලෙකට ...
    The Happiness Muse - Sandaru Hettiarachchi is an Engineer-turned-marketer, entrepreneur, loving wife, a mother, and a happiness advocate. She is also a qualified Life Coach, Counsellor and a Psychotherapist.
    Get in Touch:
    Email: thehappinessmuse.sl@gmail.com
    Phone (9.00 a.m to 6.00 p.m on weekdays only) : 076-3748877
    Website: www.thehappinessmuse.lk/
    Social Media:
    Instagram: / thehappinessmuse
    Facebook: / thehappinessmuse
    TikTok: vm.tiktok.com/ZSE1ymHj/
    Music: www.bensound.com
    #TheHappinessMuse #happiness

ความคิดเห็น • 543

  • @TheHappinessMuse
    @TheHappinessMuse  2 ปีที่แล้ว +119

    මම කොණ්ඩේ donate කරේ The Little Princess Trust එකට (www.littleprincesses.org.uk/) Donate කරන්න කැමති අය සම්පුර්ණ video එක බලන්න, මම ඒකට යන වියදම ඇතුලු සියලු විස්තර අන්තිමට කියනවා 👍

    • @ude3333
      @ude3333 2 ปีที่แล้ว

      ❤❤

    • @Dili_Ran
      @Dili_Ran 2 ปีที่แล้ว +2

      ane mn kmathi akki 🥰

    • @Dili_Ran
      @Dili_Ran 2 ปีที่แล้ว

      plz mt kiynnko mn kondet yata kotasata brown clr akk daala thiynwa. Ething kmk nedda

    • @pabasaradissanayake859
      @pabasaradissanayake859 2 ปีที่แล้ว +3

      Akke me dws wla donate krnn puluwn da

    • @madushikalakmali2699
      @madushikalakmali2699 2 ปีที่แล้ว +2

      Ane akke mama konde yawanna haduwahama yawanna ba kiyala kiuwane🥺

  • @gamingwithama6919
    @gamingwithama6919 2 ปีที่แล้ว +122

    වරදවා හිතන්න එපා කොන්ඩෙ කපල ඉන්නකොටත් ලස්සනයි ❤️

  • @Shishi_S
    @Shishi_S 2 ปีที่แล้ว +98

    ජීවිතේ විදින්න වගේම හිත ශක්තිමත් කරගන්න මට ඔයා නිසයි පුලුවන් උනේ.මේ වගේ තවත් හොද වැඩ කරන්න වාසනාව ලැබෙන්න ඕනෙ ඔයාලගෙ ලස්සන පවුලටම 🌝♥️

  • @yamunamalkanthi991
    @yamunamalkanthi991 7 หลายเดือนก่อน +2

    මාත් donate කරා අක්කි කොන්ඩෙ අගල් 25ක්...අද මට email එක්කින් certificate එක හම්බුනා...ඔයාගෙන් තමා විස්තර දැනගත්තෙ...thank you very much 🤗❤️

  • @umeshgaurav7584
    @umeshgaurav7584 2 ปีที่แล้ว +44

    එහෙමත් ලස්සනයි අක්කෙ 😍 ලොකු පිනක් කර ගත්තෙ

  • @maheshadilani9264
    @maheshadilani9264 2 ปีที่แล้ว

    Aththatama godak pinak akky..oya nm hari shooi....aththatama jeewithe widinawa..sathuting inna akkyo ❤️❤️❤️❤️

  • @niroshiniwathsala9712
    @niroshiniwathsala9712 2 ปีที่แล้ว +1

    Such a great work and it's truly inspiring every one!!! hats off to you dear!!!👍🙏🙏 budusaranai!!!

  • @kowsalyalive9468
    @kowsalyalive9468 2 ปีที่แล้ว +3

    Wow akki mataii oy😍😍😍 lassanaiii oya videyo akk gemakam balan inne

  • @upeksharaj4418
    @upeksharaj4418 2 ปีที่แล้ว +11

    💇I also donated my long hair before 2years ago and this video reminds me that.
    really nice video akki🙏.
    keep it up 👏

  • @hk9763
    @hk9763 2 ปีที่แล้ว +28

    🙏❤️මටත් තියෙන ලස්සන අසාවක්

  • @ashikihsan1432
    @ashikihsan1432 2 ปีที่แล้ว +4

    Good hair donation of you Sandaru sister. You are so kind always

  • @siknik8433
    @siknik8433 2 ปีที่แล้ว +2

    Great job sis .. really appreciate you 🔥🌹😍

  • @ayodyaperera2256
    @ayodyaperera2256 2 ปีที่แล้ว +45

    මමත් අපේක්ෂා එකට hair donate කරන්න කොණ්ඩෙ දිගට වැව්වා අක්කි. ඒත් මේ දවස්වල covid situation එක නිසා එයාල hair donation program එක නතර කරලා තියෙන්නෙ කිව්වා . ඉතින් කොණ්ඩෙ දිගට තිබුනාම කරදර නිසා මම කැපුවා. අපරාදේ මම කලින් දැනගෙන හිටියේ නෑ රට යවන්න පුලුවන් කියලා . ඒත් මගේ මල්ලිත් කොණ්ඩෙ වවනවා cancer care trust එකට donate කරන්න. ඉතින් ගොඩක් වටිනවා අක්කේ මේ ගැන විස්තර කිරීම. Thank u. ❤️

    • @brightgirl5948
      @brightgirl5948 2 ปีที่แล้ว +4

      Oya monda konde dik krnna krnne ane kiynnko 🥺 math asai konde dik krla denn

    • @ayodyaperera2256
      @ayodyaperera2256 2 ปีที่แล้ว +6

      @@brightgirl5948 මට තියෙන්නෙ සිනිඳු shiny hair එකක් dear. සතියට දවස් 3ක් විතර තමයි කොණ්ඩෙ wash කරන්නෙ. ඒ හැම සැරේකම shampoo කරනවා සහ conditioner කරනවා අනිවාර්යයෙන්ම. ( Dove Intensive Repair shampoo & conditioner 1 තමයි දැනට අවුරුදු 5ක් ඉදලම use කරන්නෙ .සබන් නම් ගාන්නෙම නෑ. පොල්තෙල් ( ගෙදර හිඳපු තෙල් නම් තමයි ගොඩක් හොඳ ) එඬරු තෙල් ( caster oil) ගාන්න පුලුවන් හැම දවසකම. රෑට කොණ්ඩෙ ගොතලා නිදාගන්න. මේ දේවල් කරන්න ඉක්මනින් කොණ්ඩෙ වැවෙනවා ❤️

    • @brightgirl5948
      @brightgirl5948 2 ปีที่แล้ว +2

      @@ayodyaperera2256 thank you dr 🤗🥰🍭💓 Mage konde tikak digai eth konde ynwa 🥺

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    ඔයා මොන විදියටත් ලස්සනයි මැණික..😘 ගොඩක් පින් ඔයාට..🙏 බුදු සරණයි..🙏❤️

  • @studiovidnuka2852
    @studiovidnuka2852 2 ปีที่แล้ว +1

    thats superb...
    thanx for supporting canser patiants in the world...
    so your very beautiful when you went to the sallon.

  • @thejangapiumali5252
    @thejangapiumali5252 2 ปีที่แล้ว +2

    Thank you akka. Mamath hoya hoya hitapu deyak. Lankawe dan ganne na. Godak konde ekathu wela kiyala. Mama godak dukin hitiye. Aye parak mata ee chance eka nathi wei kiyala. Me video eka dakkama mata godak sathutu hithuna.. Thanks for sharing this video..
    ❤️❤️❤️

  • @anjis.shorts
    @anjis.shorts 2 ปีที่แล้ว +11

    නියමයි අක්කෙ.😍❤️

  • @samtyagi1332
    @samtyagi1332 9 หลายเดือนก่อน

    Thank you hair to needy people 🎉 and you look so so good with the short haircut, i wish you kept it for long time.

  • @suweni3730
    @suweni3730 2 ปีที่แล้ว

    Shrimal is professional a Hair cutter and down to earth person all the best

  • @Unknown-ko8ng
    @Unknown-ko8ng 2 ปีที่แล้ว +6

    ❤️Great akki...🥺🌹

  • @inokapriyadharshani3123
    @inokapriyadharshani3123 2 ปีที่แล้ว

    ස්තූතියි ඔයාට, ගොඩක්කල් ඉදල තිබුනු අාශාවක් ඉටුකරගන්න පුළුවන් දැන් ඉතිං.

  • @navodawanninayake7210
    @navodawanninayake7210 2 ปีที่แล้ว

    Godak pin😇.
    This video motivated me to donate my hair for the second time.

  • @upekshamadhubhashani4592
    @upekshamadhubhashani4592 2 ปีที่แล้ว +1

    කාලෙක ඉදන් ලොකු ආසාවක් තිබුනා.. ඔයාට.පින් අක්කී 💖💖💖💖

  • @nilushanelugolla4724
    @nilushanelugolla4724 2 ปีที่แล้ว +13

    බුදුසරණයි ඔබතුමියට 😍

  • @hariradhu
    @hariradhu หลายเดือนก่อน

    What you had done is really a huge donation. Giving such a beautiful hair is something awesome. Hat's off to you

    • @TheHappinessMuse
      @TheHappinessMuse  หลายเดือนก่อน +1

      Thank you for those kind words 😊❤

  • @arjahairtrends
    @arjahairtrends 2 ปีที่แล้ว +1

    Nice work and more beautiful you look 😊
    Please upload full haircut video 💇🏻‍♀️

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 2 ปีที่แล้ว +2

    Thank you akki, most important vedio for me.

  • @nadee6579
    @nadee6579 2 ปีที่แล้ว +32

    Thank you අක්කේ...මම එච්චර බර නැති නිසා මට blood donate කරන්න බැරි නිසා මගේ කොන්ඩේ donate කරන්න ආසාවෙන් හිටියේ...ඒත් කරන විදිහක් පැහැදිලිව දැනගෙන හිටියේ නෑ...මේ video එක දැක්කම ගොඩාක් සතුටු උනා...thank you අක්කේ❤️❤️ I will do that soon😘

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว +1

      ❤️❤️😍

    • @madushikalakmali2699
      @madushikalakmali2699 2 ปีที่แล้ว

      අපි the little princess trust එකට මැසේජ් එකක් දාන්න ඕනෙද 👀👀 නැත්තම් අපිට කපලා පැක් කරලා යවන්න පුළුවන්ද?

  • @handuminiseneetha5359
    @handuminiseneetha5359 2 ปีที่แล้ว

    Oyatath pin akki mamath 3 wenida wage dihata konde donat karanawa oyagen thamai visthare danagaththe asawak thibuna habai denna vidiyak thamai danan hitiye naththe oyatath godak pin sister 🙏❤️

  • @minurialuthgedara1932
    @minurialuthgedara1932 2 ปีที่แล้ว +2

    Good job akkii😍😘

  • @asithalakmal8024
    @asithalakmal8024 2 ปีที่แล้ว +2

    I really appreciate your kindness

  • @torin0196
    @torin0196 2 ปีที่แล้ว +2

    ගොඩක් පින්!!!! තෙරුවන් සරණයි!!!!

  • @chandrikagunaweera9150
    @chandrikagunaweera9150 2 ปีที่แล้ว +8

    Mata 4 akak nethi unath akkige video balanna mn ammagen fone aka ellan balanawa...,godak pin akke oyata...godak adare metharam shakthimath geheniyakata kawadawath waradinne budu saranai pawle semata.....

  • @thiliniwathsala4282
    @thiliniwathsala4282 2 ปีที่แล้ว +2

    අහම්බෙන් දැක්කේ ගොඩාක් කල් ඉදර කොන්ඩේට සත්කාර කරගෙන ඉන්නේ ඩොනේට් කරන්න...එත් ඒත් ලංකාවේ දෙන්න බෑ කියලා තමා කතා කරන හැම පාරම කීවේ...මට පුලුවන් ඉක්මනට මන් යවනව මගෙ කොන්ඩෙ..ඒ පින ඔයාටත් ලැබෙන්න ඕනී අක්කී 😍

  • @sunilrathnayake-9578
    @sunilrathnayake-9578 ปีที่แล้ว

    Anee godak vatinawa vedio eka . 🎉🎉❤Mam donate karanna yanne❤

  • @nimnamusic
    @nimnamusic 2 ปีที่แล้ว

    Great Work Akki ❤️

  • @lunar3359
    @lunar3359 2 ปีที่แล้ว +4

    Good job 😍

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +4

    Amazing 🥰🥰👏🏻👏🏻

  • @sewminikumari8334
    @sewminikumari8334 2 ปีที่แล้ว +1

    Wow akki🥺superb activity

  • @learnwithdil-lawofattracti593
    @learnwithdil-lawofattracti593 2 ปีที่แล้ว

    Akki hair donation ekedi ape konde color krla thiboth hri konde sudu wela thiyenwa nm hari donet krnna barida?

  • @upekshakithmini_official1
    @upekshakithmini_official1 2 ปีที่แล้ว +3

    බුදුසරණයි අක්කේ💐💐💐💐
    ගොඩක් වටින දෙයක් අක්කා කරලා තියෙන්නේ....
    අක්කගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @sankanisenathma1159
    @sankanisenathma1159 2 ปีที่แล้ว

    Thank you so much dear.👍👍

  • @tharushi-Wanninayake2032
    @tharushi-Wanninayake2032 2 ปีที่แล้ว +1

    🥰Good job akka😇

  • @paulsaab3484
    @paulsaab3484 2 ปีที่แล้ว +1

    Great personality 👍🏻

  • @gayathriperera3530
    @gayathriperera3530 2 ปีที่แล้ว

    Woow🤩 good job

  • @Mavimi
    @Mavimi 2 หลายเดือนก่อน +1

    Hi Akka.. Thank you so much video එකට❤. 2019 ඉඳන් බලන් හිටියේ 2022 November 1st time hair donate කරා. Little princess එකට . අද 2nd time hair donate කරා.. අවුරුදු 1 1/2 ට පස්සේ.. අක්කට බොහොම පින් විස්තර දුන්නට....❤❤❤

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 หลายเดือนก่อน +1

      මටත් ගොඩක් සතුටුයි 😊❤

  • @sitharachandrasena2327
    @sitharachandrasena2327 2 ปีที่แล้ว

    Good job akke 👍❤️

  • @dilmilahiru9604
    @dilmilahiru9604 2 ปีที่แล้ว +4

    හරි ලස්සනයි අක්කි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @iromipriyangika9889
    @iromipriyangika9889 2 ปีที่แล้ว +7

    මාත් 2019 ඉදන් ට්‍රයි කරන්නේ බැරි උනා තෑන්ක්ස් මගෙ අඩි වලින් කිව්වොත් 4ක් දිගයි

  • @nisansalasanjeewani1123
    @nisansalasanjeewani1123 2 ปีที่แล้ว

    Konde kapala harima cute akki oya😍😍

  • @chanukadilshan2504
    @chanukadilshan2504 2 ปีที่แล้ว

    Great work ❤️🙏🙏

  • @skchanal2892
    @skchanal2892 2 ปีที่แล้ว

    Lassani akke .oyath pin patai .sathtu uthuna oya Wade dakala.thanks💕💕💕🤗🤗🤗🤗🤗🤗🤗

  • @saKaushalya
    @saKaushalya ปีที่แล้ว

    Tanx🌹 anee mn mek gana hoy hoy hitiye ❤😢😊

  • @chathunilakshima4410
    @chathunilakshima4410 2 ปีที่แล้ว

    Goodk loku pinak akki.thenks oyat dan nethi deyak kiwat .mama ari asawan inna mage konde dena .den e asawa akka me vidiyo eka balpu nisa ikmanat kara gan puluwan weyi goodk pin akki oyat goodk pin

  • @udithmadushanka4787
    @udithmadushanka4787 2 ปีที่แล้ว

    Can be done at any salon .What are the recommended ones. Very valuable mam

  • @dilipkumartallada643
    @dilipkumartallada643 2 ปีที่แล้ว +1

    Wow you are gorgeous in short hair bobbed your hair is soooooo healthy and thick I love it

  • @anilaldtg3054
    @anilaldtg3054 2 ปีที่แล้ว

    She looking very nice with short haircut and super

  • @shanikaperara6513
    @shanikaperara6513 2 ปีที่แล้ว

    Thank you miss apiwa dabuwath kalata.,konde e ratata yawana eddress eka ganna puluwanda.,

  • @chathurikapriyadarshani8788
    @chathurikapriyadarshani8788 2 ปีที่แล้ว

    Akka colour karapu konda ganne nadda? Mage konde colour karala dan wawila thiyennne bagayak

  • @silelara7390
    @silelara7390 2 ปีที่แล้ว

    Thank you angel ❤️

  • @dilaniindunil5533
    @dilaniindunil5533 2 ปีที่แล้ว +4

    Good job mom

  • @welcometojagathkumarawelco2607
    @welcometojagathkumarawelco2607 2 ปีที่แล้ว +1

    ලස්සනයි බුදු සරණයි ඔයාලට

  • @tisha9928
    @tisha9928 ปีที่แล้ว

    Akki math asama deyak namuth mata thama karagana bari una. Mokada mage konday layer karala. Layer karapu kenata dena barida?

  • @sachitharanga7880
    @sachitharanga7880 2 ปีที่แล้ว +18

    මිස්.... ජීවිතෙ කලින් විදල නැති පුදුම සතුටක් අද මට දැනෙන්නෙ. අද මන් කොන්ඩෙ කැපුවා. හෙට යවනවා... බොහොම පින් මිස්ට ❤

    • @himashi322
      @himashi322 2 ปีที่แล้ว

      අනේ ඔයා කොන්ඩේ යැව්වද කියන්නකෝ....🥺

    • @himashi322
      @himashi322 2 ปีที่แล้ว +1

      මාත් මතුගම.... ගොඩක් කල් ඉදන් donate කරන්න ආසාවෙන් ඉන්නේ.... අනේ ඔයා යැව්වද කියන්නකෝ dr.... 🥺

    • @sachitharanga7880
      @sachitharanga7880 2 ปีที่แล้ว +1

      @@himashi322 ඔව් dr මම යැව්වා. මතුගම පෝස්ට් ඔෆිස් එකෙන් තමා යැව්වෙ. සමහර පෝස්ට් ඔෆිස් වලින් බාර ගන්නෙ නෑ. ❤

    • @himashi322
      @himashi322 2 ปีที่แล้ว

      @@sachitharanga7880 අනේ thanks dr reply කරාට....😊😘 ඔයා මතුගම saloon එකකින්ද කැපුවේ..... කොන්ඩේ කපන්න කීයක් විතර ගියාද....

    • @sachitharanga7880
      @sachitharanga7880 2 ปีที่แล้ว

      @@himashi322 මතුගම saloon එකකින් නම් නෙමෙ කැපුවෙ. මම ඉන්නෙ මීගහතැන්නෙ එහෙන් කැපුවෙ. කොටටම කැපුවා එ නිසා ගානට හදා ගන්න ඕන නිසා කොන්ඩෙ කපන එක මට 700ක් ගියා.

  • @CrashA_ck
    @CrashA_ck 2 ปีที่แล้ว +1

    ලොකු පිනක්...😍❤️👍

  • @rasikanilmi487
    @rasikanilmi487 2 ปีที่แล้ว

    Amazing 😍😍

  • @kaushalyamaanage4861
    @kaushalyamaanage4861 2 ปีที่แล้ว +9

    අක්කගෙ කොන්ඩෙ ගොඩක් ලස්සනයි.. අක්කත් ලස්ස්යි.. ඉක්මන්ට කොන්ඩෙ ආපහු වැවේවා...

  • @youte106
    @youte106 2 ปีที่แล้ว +13

    1 comment😘...

  • @erangamuthukumarana7967
    @erangamuthukumarana7967 ปีที่แล้ว

    Akke.. post office eken registered post method ekata neda konde yewwe...?

  • @m.h.i.tharindi7768
    @m.h.i.tharindi7768 2 ปีที่แล้ว

    Godaak sthuthi miss. ❤️
    Mn dawas gaanak lankawe donation karanna pulwan salon ekata godak call gaththa. Korona hinda nawaththala. 🖤

    • @sahanrohan6651
      @sahanrohan6651 2 ปีที่แล้ว

      nangi ma karapu wada hodai puluwannam ma da ape lankawa lamaita kranna balanna ape lankawe lamith kamathi nada

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Lassanai budusarani

  • @tharindinawoda5840
    @tharindinawoda5840 2 ปีที่แล้ว +2

    Thanks තොරතුරු දුන්නට

  • @wathsalaprasadi3375
    @wathsalaprasadi3375 2 ปีที่แล้ว

    Godak pin akka oyata ❤️😍😘

  • @youte106
    @youte106 2 ปีที่แล้ว +5

    Math godak asawen balan inna deyak me mage konde wewunama math donate karanwa😊

  • @anupamadissanayake869
    @anupamadissanayake869 2 ปีที่แล้ว +1

    Akki, can you advise the way you send to the little princes, i have asked from the post office but they do not send these items due to consider as a human part
    Can you advise the proceedure
    Looking forward to hearing from you.

  • @hariradhu
    @hariradhu 2 ปีที่แล้ว

    Awesome 👌 👌 donation 👏

  • @naveenviduranga9686
    @naveenviduranga9686 2 ปีที่แล้ว +1

    Niyamay akka.supirima wadak eekanm🙏🔥🔥

  • @pinkiesvlog9877
    @pinkiesvlog9877 2 ปีที่แล้ว +1

    Akki konde thiyeddi godak lassanai

  • @erandiwelage9850
    @erandiwelage9850 2 ปีที่แล้ว

    Thank you

  • @dulanimadhushani8277
    @dulanimadhushani8277 2 ปีที่แล้ว

    My princess 😘❤❤

  • @giha....n8505
    @giha....n8505 2 ปีที่แล้ว

    ගොඩක් පින්💓

  • @ravinduyashara8056
    @ravinduyashara8056 2 ปีที่แล้ว +1

    ඇත්තටම ලොකු පිනක් 🙏😌

  • @ranjanisomalatha4112
    @ranjanisomalatha4112 2 ปีที่แล้ว

    Mamath dunna akke pannipitiya post office eken , budu saranaei oyata, godak pin

  • @imeshasilva6357
    @imeshasilva6357 2 ปีที่แล้ว

    Ane thank u akke 🥰 😍 💓

  • @ms-ek3dm
    @ms-ek3dm 2 ปีที่แล้ว

    ගොඩක් හොද වැඩක් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch 7 หลายเดือนก่อน

    Akke puluwannam konde yawana addrass ekay ara visthara yawana pdf ekay ewannako pleas .eka mata ganna therenne

  • @navodyaravishani5898
    @navodyaravishani5898 ปีที่แล้ว

    Maharagama pilika roohalata konde denna barid dn....anee wisthara tikk kiyannkoo....huga kaaleka edan hoyanne thaama hoygann bari unaa....plzzzz rply🥺🙏🙏🙏🙏

  • @leathemachinespecialist5138
    @leathemachinespecialist5138 2 ปีที่แล้ว +2

    Respect 😇😇

  • @sadunikavindya645
    @sadunikavindya645 ปีที่แล้ว

    Akke oke purawnn google form ekk thiynw ned eke link ek ewnn puluwnd

  • @hiruahinsa8103
    @hiruahinsa8103 2 ปีที่แล้ว

    Budu saranai akke oyata godak pin vedak

  • @thakshilaweerasinghe1762
    @thakshilaweerasinghe1762 2 ปีที่แล้ว +1

    akki... me dawsvl corona nisa eyala konde gannvd ehm prshnyak nadd use krnn gnnvd konde eyala

  • @powermania7888
    @powermania7888 2 ปีที่แล้ว

    You done good job
    Hope your hair donation inspiring 💪 more people
    God bless you
    U looks cute with new Bob cut

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 ปีที่แล้ว +12

    ලොකූ පිනක් මේක ❤️❤️🙏

  • @tharushaamarasiriwardena6104
    @tharushaamarasiriwardena6104 2 ปีที่แล้ว

    Niyama wadak akka 👍 👍 👍 👍 👍 👍

  • @smvlogs2185
    @smvlogs2185 2 ปีที่แล้ว

    Akka, post office eken parcel ekk yawaddi eyala issaraha ne pack karanna oni. Gedara idan ma parcel eka seal karan giyoth bah neda ??? Saha wena kurier ehekinuth yawanna puluwan da?? Lanka post eka nathuwa ?? Pilithurak balaporoththu wemi.

  • @suranimadushani1468
    @suranimadushani1468 ปีที่แล้ว

    Akke konde firm karala thiyeddi ganne nadda,kiynnako

  • @shen_canden7795
    @shen_canden7795 2 ปีที่แล้ว +1

    Oyta godak pin sidda wenwa ❤️🥰 Theruwan saranai ❤️❤️❤️🙏🙏🙏🙏!!!!

  • @l.tluckygarden
    @l.tluckygarden 2 ปีที่แล้ว +2

    Godak pin❤️❤️

  • @nethudc4789
    @nethudc4789 ปีที่แล้ว

    Relaxing krl thiyenne mge konde eth relaxing ek wel n hriyt kalin thibba wgem konde thiyena mge konde denna puluwnd

  • @adfuyt5236
    @adfuyt5236 2 ปีที่แล้ว +3

    මම ත් ආසාවෙන් ඉන්නෙ කොන්ඩය දෙන්න ස්තුතියි ඔබට 🙏 දැනුවත් කලාට 🙂🙂