අම්මා …..මතකාවර්ජනා සංඝික දානමය පිංකම ! 2024.11.17
ฝัง
- เผยแพร่เมื่อ 21 ธ.ค. 2024
- ගම්පහ,දෙවෙලපොල,මාරාපොල, විගොඩ හංදියේ විසූ ඇස්.ඩී.ඇස්ලින් ජයවර්ධන මාගේ ආදරණීය මෑණියන් පරලෝසැපත්වී වසරක් පිරීම නිමිතිකොට ගෙන 2024.11.17 දින මගලේගොඩ සිරි නිකේතාරාමයේදී පවත්වන්නට යෙදුනු උතුම් සංඝීක දානමය පින්කමේ මතකාවර්ජනයයි This is the commemoration of the great Sanghik Dhana Pinkama held at Magalegoda Siri Niketharama on 17.11.2024 on the occasion of the one year anniversary of the death of my dear mother, S.D Aslin Jayawardena, who lived in Gampaha, Dewelapola, Marapola, Vigoda junction.