Ekama Eka Warak (එකම එක වරක් ) Subani Harshani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 76

  • @amilasharmil9396
    @amilasharmil9396 ปีที่แล้ว +11

    සම්මාන පිට සම්මාන නොලැබුණාට ඒවා ලැබිය යුතුම කෙනෙක්...
    අපූර්ව කටහඩක් හා ගායනයක්...❤️‍

  • @AnomapriyanganiSenewirathna
    @AnomapriyanganiSenewirathna ปีที่แล้ว +5

    ආසම නිහඬ ගායිකාවක් අදරෙයි හැමදාමත්

  • @prasadvlog6754
    @prasadvlog6754 2 ปีที่แล้ว +10

    එකම එක වරක්වත් ආදරෙයි කියන්න 😊😊🌹💐🌹💐
    දෙවියන් වහන්සේට ස්තූතියි ... ආදරණීය කටහඬ අදත් අහන්න ලැබුණා.
    🙏🙏🙏
    ආදරෙයි සුභානි අක්කා
    💜️💛💙🧡

  • @YTmedia1305
    @YTmedia1305 ปีที่แล้ว +4

    ලාබ සිනා, රත්තරනින් රන් , සපත්තු මල,එක ආත්මයක අපි දෙන්නා, හම්බන්තොට මුහුදු වෙරළෙ ..... මේ සින්දු ටිකත් මාරම ලස්සනයි චරන ටීවී එක්ක ඒ ටිකත් ඔය සින්දුව වගේ තිබ්බනම් 🥺❤️

  • @YTmedia1305
    @YTmedia1305 ปีที่แล้ว +3

    කොහේහරි වාහනයක දුර ගමනක් යද්දී මෙයාගෙ සින්දු අහන්න. දැනෙන ෆීලින්ග් එක කියාගන්න බෑ 🥺

  • @ChathumIsuranga-ql2kz
    @ChathumIsuranga-ql2kz 9 หลายเดือนก่อน +1

  • @sanasumsugeeshwara9846
    @sanasumsugeeshwara9846 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන කටහඬක් අහන් ඉන්න හරිම ආසයි .මං ආසම ගායිකාව .

  • @himasha3584
    @himasha3584 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ආසම සිංදුවක් ❤❤❤

  • @sanjukadilshan4614
    @sanjukadilshan4614 ปีที่แล้ว

    lankawe mn dekapu nihathamanima female singer subani anty oya thamai , e handata abiyoga krnna katawathma be excellent handak oyt thiyenne oyage song edath ehuwa adath ahnwa echchrkta epa wenne ne , thawa aluth sindu tikk kranna , me sindu wala thiyenne wachna newei thanikarama hegeem , suba pathano oyt 😍😍😍😍😍👏👏

  • @Supun1991M
    @Supun1991M ปีที่แล้ว

    ඉස්සර ඉදන්ම අහන අහන එක නවත්තන්න හිතෙන්නෙ නැති කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සින්දු... ස්තුති ඔබට...

  • @nishasanji9691
    @nishasanji9691 ปีที่แล้ว +1

    Oyage voice ekea godaka lassanai .mama asama oyage sindu ahannea.❤️❤️❤️🌹🌹🌹❤️

  • @kelumdissanayaka1043
    @kelumdissanayaka1043 ปีที่แล้ว +1

    ඒ හඩනම් පිස්සුවක් තමා

  • @sureshmadusanka4954
    @sureshmadusanka4954 ปีที่แล้ว +2

    my favourite list eke thyn song ekak ❤

  • @JourneyWithDasun
    @JourneyWithDasun ปีที่แล้ว

    හරිම මිහිරියි ❤

  • @nethuahinsa9811
    @nethuahinsa9811 2 ปีที่แล้ว +2

    E voice eka 😍 bs oyat

  • @sugathmusic
    @sugathmusic ปีที่แล้ว

    Kochchara ehewwath epa wenne ne akkee,best voiceee..merilath adareiii,,dirgayuuu....

  • @chamindathilaksiri7658
    @chamindathilaksiri7658 3 ปีที่แล้ว +2

    ලස්සනයි සුන්දරයි

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 3 ปีที่แล้ว +4

    Akki oyage voice ekata mn godaak asai man kamathima oyage sinduwa thamai adaren mn adaren sinduwa eka hithata danena sinduwak godaak lassanai adarei 🌹🌹🌹🌹💗

  • @jdtravel178
    @jdtravel178 2 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ජයවේවා අක්කේ

  • @sheshaninduwaramallawaarac6702
    @sheshaninduwaramallawaarac6702 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ,

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 2 ปีที่แล้ว +2

    හරි ලස්සනයි ❤

  • @kumarajasinge1903
    @kumarajasinge1903 ปีที่แล้ว

    Supiri hemadamath

  • @VishalKavinda-td7xh
    @VishalKavinda-td7xh ปีที่แล้ว

    Apee amma ahapu sinduwak math patta asai ❤

  • @g29l97
    @g29l97 ปีที่แล้ว +1

    Good luck 🎉

  • @shamikahimali2622
    @shamikahimali2622 ปีที่แล้ว

    harima lassani 😍❤️

  • @mp_vinu
    @mp_vinu ปีที่แล้ว +1

    One Of Favorite Singer..🥰❤

  • @WeakaralageMalakanthi-mc7dx
    @WeakaralageMalakanthi-mc7dx ปีที่แล้ว

    ඉතා අලන්කාරයි

  • @nerronrebeka6307
    @nerronrebeka6307 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @smusic677
    @smusic677 9 หลายเดือนก่อน

    Kiyanna bari tarsm...

  • @හදවතේහිතවතා
    @හදවතේහිතවතා 3 ปีที่แล้ว +1

    ෆට්ටනේ ❤️😍

  • @sanjeewabernard4623
    @sanjeewabernard4623 2 ปีที่แล้ว +4

    My favourite❤️

  • @sugathmusic
    @sugathmusic ปีที่แล้ว

    Ekaaa pissuwakkkkkkkkkkkkkkkkkkkkkk

  • @anushammanathunga717
    @anushammanathunga717 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @amandasarasi3240
    @amandasarasi3240 2 ปีที่แล้ว

    😍😍😍😍

  • @hashan691652
    @hashan691652 ปีที่แล้ว

    Not just the voice,but the way she looks at the camera❤️ just sexy..

  • @sadaruwankanishka965
    @sadaruwankanishka965 3 ปีที่แล้ว +5

    ඇයි මේ සිංදු චැට් ශෝවලකියන්නැත්තෙ, අපරාදෙනෙ

  • @ruwankegalle1451
    @ruwankegalle1451 ปีที่แล้ว

    🤮

  • @ChathumIsuranga-ql2kz
    @ChathumIsuranga-ql2kz 9 หลายเดือนก่อน

  • @bandujeewa1
    @bandujeewa1 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤