Bellwood Night with MoM / නුවර තියන දිව්‍යලොකේ රැයක් /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • බෙල්වුඩ් 💚
    නුවර තියන ලස්සන දිව්‍යලෝකයක් ☘️💚
    Bellwood පිහිටා ඇත්තේ මධ්‍යම පළාතේ මුහුදු මට්ටමේ සිට මීටර 897 (අඩි 2900) උසින් වන අතර තේ වගාවට ප්‍රධාන තැනක් ගනි. සිසිල් කාලගුණයක් සහිත ප්‍රදේශයකි. දළ බෑවුම් සහ කඳු සහිත ප්‍රදේශයක් Camping සදහා යනවනම් හොදම තැනක්...
    සුන්දර බෙල්වුඩ්... මහනුවර සිට 20km පමණ දුරින්...
    අම්පිටිය හරහා තලාතුඔය පහුකරලා මොරගොල්ල පාරේ යන්න ඔනේ..
    ලස්සන වැවක් එක්ක .. වැවට උඩින් බෙල්වුඩ් view point එක.
    මම ටික්කි
    අම්මත් එක්ක travel කරන මං 💚😘
    B E L L W O O D 💚
    Bellwood is situated at an altitude of 897 meters (2900 ft) above sea level in the Central Province and is a major tea plantation. A region with a cool climate. An area with rough slopes and mountains is the best place for camping...
    Beautiful Bellwood...about 20km from Kandy...
    Pass Talathuoya through Ampitiya and go on Moragolla road..
    With a beautiful lake.. Bellwood view point above the lake.ක

ความคิดเห็น • 36

  • @OceanCraftSisters
    @OceanCraftSisters 9 ชั่วโมงที่ผ่านมา

    අක්කි ඔයා ගොඩක් සතුටු වෙන්න ඕනි මේ ලස්සන තැන් වලට අම්මි එක්කගෙන යන්න පුලුවන් වුන එක ගැන. ඕනම කඳු මුදුනකට එක්කගෙන යන්න පුලුවන් විශ්වාසවන්තම කෙනා තමයි අම්මා 💖 මට තාමත් බැරිවුනා මගේ අම්මාව ලංකාවේ මේ ලස්සන පෙන්නන එක්කගෙන යන්න. අක්කි ගොඩක් වාසනාවන්තයි. මේ වගේ සැනසිල්ලේ කූඩාරමක් ගහගෙන අම්මි හදපු බත් එක අම්මිත් එක්කම බෙදාගෙන කාලා, සීතලේ උණු තේකක් බොන්න, අම්මිගේ ඔඩොක්කුවේ ඔලුව තියාගේන හිත සැහැල්ලු වෙනකන් අඬන්න, කවදාවත් කියන්න බැරිවුන දේවල් කියන්න මේ වගේ මාත් ආසයි. හරිම ලස්සනයි vlog එක පුරවටම තියන calm ගතියට, අක්කි voice කරලා තියෙන විදිහට, ඒ background music එකට මං හරිම ආසයි. හැම vlog එකක්ම අම්මි එක්ක travel කරන්න අක්කි ඒක මං කාගේවත් video වල දැකලා නැති unique දෙයක්.🥰❤

  • @nipuni1997
    @nipuni1997 11 วันที่ผ่านมา +1

    Nice to see you on youtube Tish and Best wishes for everything ❤️❤️

    • @Tikki1997
      @Tikki1997  11 วันที่ผ่านมา

      Thank you darling 😍🥰

  • @KalapaniKaushalya-rk1uu
    @KalapaniKaushalya-rk1uu 10 วันที่ผ่านมา

    • @Tikki1997
      @Tikki1997  10 วันที่ผ่านมา

      💚☘️

  • @PiyumiChathurika-b7c
    @PiyumiChathurika-b7c 11 วันที่ผ่านมา +1

    Wooow eka nm maru a ❤

    • @Tikki1997
      @Tikki1997  10 วันที่ผ่านมา

      Tks drling❤❤

  • @NVD8
    @NVD8 11 วันที่ผ่านมา

    🎉❤

    • @Tikki1997
      @Tikki1997  10 วันที่ผ่านมา

  • @GsgwEhegeg
    @GsgwEhegeg 11 วันที่ผ่านมา

    Hi ❤

    • @Tikki1997
      @Tikki1997  10 วันที่ผ่านมา

      💚☘️

  • @DinethMeegaswaththa
    @DinethMeegaswaththa 11 วันที่ผ่านมา

    Hi

    • @Tikki1997
      @Tikki1997  10 วันที่ผ่านมา

      ආදරෙයි❤

  • @Akshansha-අක්ෂාංශ
    @Akshansha-අක්ෂාංශ 3 วันที่ผ่านมา

    Good luck ❤

  • @GsgwEhegeg
    @GsgwEhegeg 11 วันที่ผ่านมา

    Hi

    • @Tikki1997
      @Tikki1997  10 วันที่ผ่านมา

  • @milroyjanaka6477
    @milroyjanaka6477 11 วันที่ผ่านมา

    Tikko❤

  • @sandaruwansomaweera6655
    @sandaruwansomaweera6655 2 วันที่ผ่านมา

    💚💚💚

  • @duleerajapaksha3695
    @duleerajapaksha3695 11 วันที่ผ่านมา +2

    ❤🎉

    • @Tikki1997
      @Tikki1997  10 วันที่ผ่านมา

      ❤❤❤

  • @duleerajapaksha3695
    @duleerajapaksha3695 10 วันที่ผ่านมา +1

    Akki cooking vlogs ehemath genna. ❤

    • @Tikki1997
      @Tikki1997  10 วันที่ผ่านมา +1

      හරි නංගී ඉස්සරහට බලමු ❤😘😘

  • @Momentclothing
    @Momentclothing 4 วันที่ผ่านมา

    ඉස්සරහට යමු නංගී.... සුබපැතුම් ❤️

    • @Tikki1997
      @Tikki1997  3 วันที่ผ่านมา

      Tks ❤

  • @DinethMeegaswaththa-s5s
    @DinethMeegaswaththa-s5s 11 วันที่ผ่านมา

    ❤😋

  • @lakshanweerakoon3824
    @lakshanweerakoon3824 11 วันที่ผ่านมา +1

    ❤😊

    • @Tikki1997
      @Tikki1997  11 วันที่ผ่านมา

      💚🥰

  • @KavyaGanewaththa
    @KavyaGanewaththa 3 วันที่ผ่านมา

    Well done keep it up ❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹

    • @Tikki1997
      @Tikki1997  3 วันที่ผ่านมา

      Thank you so much nangi ❤😊

  • @NadeeshaSamanthi-l3k
    @NadeeshaSamanthi-l3k 10 วันที่ผ่านมา

    ❤❤

    • @Tikki1997
      @Tikki1997  10 วันที่ผ่านมา

      💚☘️

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 10 วันที่ผ่านมา

    💖

    • @Tikki1997
      @Tikki1997  10 วันที่ผ่านมา

      💚☘️

  • @ruvininawarathna6401
    @ruvininawarathna6401 11 วันที่ผ่านมา

    ❤️

    • @Tikki1997
      @Tikki1997  10 วันที่ผ่านมา

  • @mithilasubasinghe8670
    @mithilasubasinghe8670 11 วันที่ผ่านมา

    ❤❤