ความคิดเห็น •

  • @Mimy-editZ
    @Mimy-editZ ปีที่แล้ว +12

    බාධක දිවීම නම් ඉතින් most wanted තමයි…මේකත් සුපිරියක් වෙයි❤❤

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +2

      වෙයි කියලා හිතනවා

  • @kumaraupul8124
    @kumaraupul8124 ปีที่แล้ว +11

    මම නම් දවල් race වලට ආසයි.මොකද environment එක details ඇතුව දකින්න පුලුවන්.😇

    • @wolfy_playz2475
      @wolfy_playz2475 ปีที่แล้ว

      same

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      ඒක ඇත්ත. හැබැයි මේ වගේ colourful graffiti arts හොදට පේන්නෙ රැට

  • @heshanbandara4749
    @heshanbandara4749 ปีที่แล้ว +5

    දවල් කාලෙ race පදින එක මරු නෙ 😊

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්. හැබැයි මේකටනම් රෑ සෙට් වෙයි කියලා හිතෙන්නෙ

  • @isharamadushanka8988
    @isharamadushanka8988 ปีที่แล้ว +3

    පට්ට ලස්සනයි නෙහ්😯

  • @Nuwa-LK
    @Nuwa-LK ปีที่แล้ว +5

    Day racing විතරක්ම තිබුනොත් ගේම් එක එපා වෙනවා night race තියෙන එකත් මරු ගේම් එකක ලයිට්නින් ගතිය හොදටම පෙන්නෙ රෑට💗

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +3

    ❤️❤️❤️🔥🔥🔥 එකනමි මරැ අයියේ.

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      Thanks buddy

  • @PERFECTSCENE.COM1
    @PERFECTSCENE.COM1 ปีที่แล้ว +4

    මන් කැමති උදෙ පාන්දර රේස් යන්න 😂😂✌✌

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      Nice attitude

  • @pinibindunirmal8878
    @pinibindunirmal8878 ปีที่แล้ว +2

    Night race thama supirima😍😍😍

    • @pinibindunirmal8878
      @pinibindunirmal8878 ปีที่แล้ว

      Play karanna pc ekak nathi eka thama duka😭

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      නියමයි brother

  • @charithjayanath1292
    @charithjayanath1292 ปีที่แล้ว +1

    Dawal kalaye supiri

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      Nice brother

  • @gihankaushalya2876
    @gihankaushalya2876 ปีที่แล้ว +8

    එතකොට Dr.අයියෙ NFS Games වල rear and front bumpers , exhausts , rims වගේ දේවල් තියෙන්නෙ අපිට ලෝකයෙ දකින්න පාවිච්චි කරන්න පුලුවන් Brands/companies උදාහරණයක් විදිහට Falken , Ro_Ja , Rocket bunny , Enkei වගේ ඒවා
    එතකොට මේ සමාගම් වල products ගේම් එකකට ඇඩ් කරන්නත් NFS Devolopers ලා මේ ඉහත සමාගම් එක්ක ගිවිසුම් ඇතිකරගන්න ඕන නේද?

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔව්. නැත්නම් ඒ companies වලට නඩු දාන්න පුළුවන්

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว

      @@Planet361 අඩේ එහෙමත් වෙන්න පුලුවන්ද?

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +2

    පෙර පැවති Underground 1 සහ 2 අත්දැකීම නැවත ගන්න පුළුවන් වෙයි. ඒ වගේම Need for speed 2015 ගේම් එක PC වෙත ආවේ නැති නිසා ඒ අඩුව PC ක්‍රීඩකයන්ට මේ Game එකෙන් සපුරයි කියලා හිතනවා. හොද පැහැදිලි කිරීමක් සහෝදරයා🔥❤️

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      ගොඩක් දුරට.. ස්තූතියි සහෝදරයා

  • @vtvideo1910
    @vtvideo1910 ปีที่แล้ว +2

    Nice

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Thanks buddy

  • @dogelk4786
    @dogelk4786 ปีที่แล้ว +2

    ❤️❤️🔥🔥🔥🔥

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Thanks brother

  • @imalka2553
    @imalka2553 ปีที่แล้ว +2

    nice ❤

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Thanks buddy

  • @RUOKffacountsale2306
    @RUOKffacountsale2306 ปีที่แล้ว +1

    Gammak

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Thanks brother

  • @Shaggy012
    @Shaggy012 ปีที่แล้ว +1

    1st like and comment

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Thanks buddy

  • @Devil09111
    @Devil09111 ปีที่แล้ว +1

    Rata thami supiri.
    Cop chesas waking berenna thami wadi pura kamthi

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      නියමයි brother

  • @janithjanith4935
    @janithjanith4935 ปีที่แล้ว

    Day time rally reacing event awoth nam supiri..❤

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      Rally වලට පොඩි හරි තැනක් දෙයි මේකෙ

  • @kavinethgeesara8060
    @kavinethgeesara8060 ปีที่แล้ว +1

    තුනක්ම තියේනම් හොදා දවල් උදේ රෑ රේස්.

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත ඉතින්

  • @ranganafernando8174
    @ranganafernando8174 ปีที่แล้ว +3

    රෑට පට්ට ගහන එක

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Nice brother

  • @udulasamithapriya5460
    @udulasamithapriya5460 ปีที่แล้ว +2

    ❤❤❤❤😍

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Thanks buddy

  • @senethcharulochana3284
    @senethcharulochana3284 ปีที่แล้ว +1

    ❤️

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Thanks buddy

  • @BILLYgamingSL
    @BILLYgamingSL ปีที่แล้ว +1

    Night is too young ❤🎉

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      Romantic

  • @sadesbathisa5655
    @sadesbathisa5655 ปีที่แล้ว +2

    Make a video about 'SCORN' gameplay

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      I do not do game reviews

  • @mr.denuwa
    @mr.denuwa ปีที่แล้ว +1

    🥺❤

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      Thanks buddy

  • @N-Zane44
    @N-Zane44 ปีที่แล้ว +1

    Night time is good

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Nice brother

  • @wishmithahettirarachchi2419
    @wishmithahettirarachchi2419 ปีที่แล้ว +1

    Day time eke race thiboth supiri. Details wage dewal hondata penawa.
    Aiye cam eka poddak adai wage.😅😅😅

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      ඇත්ත. ඒත් මේකට රෑ set වෙයි. Colourfulනෙ ගොඩක්

  • @shashithajay9341
    @shashithajay9341 ปีที่แล้ว +1

    night racing

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Nice buddy

  • @svgaming3196
    @svgaming3196 ปีที่แล้ว +6

    Can't wait to play this game

    • @sltechsenuk740
      @sltechsenuk740 ปีที่แล้ว

      Are you have good pc to play this?

    • @svgaming3196
      @svgaming3196 ปีที่แล้ว

      @@sltechsenuk740 I don't have a good pc now but soon I'm gonna buy a new pc

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Only few days away

    • @N-Zane44
      @N-Zane44 ปีที่แล้ว

      @@svgaming3196 but prices are very high

    • @N-Zane44
      @N-Zane44 ปีที่แล้ว

      @@sltechsenuk740 I have a GPU - 1030 , CPU - I5 10400,RAM - 8GB do you think I can play this game

  • @spacez74
    @spacez74 ปีที่แล้ว +3

    Ayye Bioshock Storyline eka gennako 🤗🤗

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      බලමුකෝ ඉස්සරහට

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 ปีที่แล้ว +1

    Bro December 08 thiyena gameawards ceremony eke live 1k genna puluwanda??

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ගේනවා

  • @Shaggy012
    @Shaggy012 ปีที่แล้ว +2

    රෑට ලස්සනයි රේස් යද්දි

  • @lightupali3797
    @lightupali3797 ปีที่แล้ว +3

    රෑට පාරවත් පේන්නෑ😂.
    හැමවංගුවේම අහල පහළ ගෙවල් දොරවල් බලන්න යන්න වෙන්නෙ😂.

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      අම්මෝ. 🤣

  • @Nisitha_Dinujaya
    @Nisitha_Dinujaya ปีที่แล้ว +2

    Day and night mix race ehekata thama kamathi...e kiwe whether eka change wenawata

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Day and night කියන්නෙ weather එකට අයිති දෙයක් නෙමේ brother

    • @Nisitha_Dinujaya
      @Nisitha_Dinujaya ปีที่แล้ว

      @@Planet361 ehenm

  • @sachithmaduvanthatechgaming
    @sachithmaduvanthatechgaming ปีที่แล้ว +2

    රෑට lasssnai

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත

  • @62285
    @62285 ปีที่แล้ว +2

    😎Nfs wala nm night thmi asa

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      නියමයි

  • @Roperlk223
    @Roperlk223 ปีที่แล้ว +1

    අයියෙ mortal combat ගැන වීඩියෝ එකක් ගේන්නකො

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Replied previously

  • @gaminggayan4329
    @gaminggayan4329 ปีที่แล้ว +1

    අයියේ IGI Origins එක release වෙන දවස ගැන තාම තොරතුරක් නැද්ද

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      තාම නෑ brother

  • @halo-440
    @halo-440 ปีที่แล้ว +3

    A/l කොච්චර කාලයක් ඇරන් games play කරාද . දවසට කොච්චර ද . පැහැදිලි උත්‍තරයක් ඕනෙ 🔥

    • @senethcharulochana3284
      @senethcharulochana3284 ปีที่แล้ว

      th-cam.com/video/4a3QHciNhZ0/w-d-xo.html

    • @halo-440
      @halo-440 ปีที่แล้ว

      @@senethcharulochana3284 thnxz bro මේක ep එක මගහැරුනා 🔥

    • @senethcharulochana3284
      @senethcharulochana3284 ปีที่แล้ว

      @@halo-440 🔥🙂

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      එහෙම කාලසටහනක් හදාගෙන වැඩ කරේ නෑ. සමහර දවස් තිබ්බා game එකක් තියා pc එකවත් දාපු නැති. ඒ වගේම සමහර දවස් තිබ්බා පොතක් අතින්වත් අල්ලන්නෙ නැතුව games විතරක්ම ගහපු. ඒක ඒ වෙලාවෙ mind set එක අනුව තමයි. හැබැයි ඉතින් තමන් over යනකොට නවත්තන්න තරම් ස්වයං විනයක් තියෙන්න ඕන

    • @halo-440
      @halo-440 ปีที่แล้ว +1

      @@Planet361 ඒක හරි

  • @sachinthakumara3349
    @sachinthakumara3349 ปีที่แล้ว +2

    උදේ දවල් දෙකටම කැමති රේස් යන්න

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      නියමයි

  • @N-Zane44
    @N-Zane44 ปีที่แล้ว +1

    Oyate puluwannam video 1k genne oke optimization gana oke gahanne puluwande low end pc wele

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      අපි videos කරන්නෙ games වල creative developments ගැන විතරයි. ඔයාට game එකක් ගැන දැනගන්න ඕන එකම දේ system requirements නම් planet 361 බලන්න එපා

    • @N-Zane44
      @N-Zane44 ปีที่แล้ว

      @@Planet361 ammo oyate tharaha giyada . Nana mama oyage chanel eken kiyene dewal balanewa hamedama wage . Mama ahuwe oya nikan danne information thiyenewada kiyela

  • @halo-440
    @halo-440 ปีที่แล้ว +1

    Beyond two souls game එක ගැන vedio එකක් දාන්ඩ අයියෙ .

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Games review කරන්නෙ නෑ brother

    • @halo-440
      @halo-440 ปีที่แล้ว

      @@Planet361 නෑ story explain එකක් වගෙ

  • @mrtfkiller2592
    @mrtfkiller2592 ปีที่แล้ว +1

    Mn dekatama asai, eeth me nfs eke thiyena drafic ekka animation style eka nisa mekenm set wenne night race tamai

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Yes of course. මාත් ඕකම තමයි හිතුවෙ. මේ colours හොදටම පේන්නෙ රෑට

  • @vihagaashan
    @vihagaashan ปีที่แล้ว +1

    Unbound eke car costomize patta adui ne

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      ඔව්, ගොඩක් බෑ. Specially visual modifications වලට තමයි ලොකු තැනක් දීල තියෙන්නෙ

  • @gihanshalinda7536
    @gihanshalinda7536 ปีที่แล้ว +1

    ayyee gamee ek present krddi puluwnnm meka play krnn oni minimum pc spec gnt kiynnko😉🙃🙃

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      තාමත් ඔයාල planet 361 කියන්නෙ මොකක්ද කියලා තේරුම් අරන් නෑ. මෙහෙම comments දකිද්දි දුකයි

  • @sandeepnimsara5978
    @sandeepnimsara5978 ปีที่แล้ว +1

    ඔච්චර gaming danumk තියන eke gaming live dennaththe ai🤔🤔

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      Gaming දැනුමක් තියෙන හැමෝම live දාන්නම ඕන කියලා ඔයා හිතන්නෙ ඇයි?

  • @MrChad23458-_-
    @MrChad23458-_- ปีที่แล้ว +1

    දවල් කාලේ race තිබ්බා නන් එක හොඳයි නේද

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      හැබැයි මේකටනම් රෑ set වෙයි වගේ colourful නිසා

  • @charithpathiraja
    @charithpathiraja ปีที่แล้ว +1

    Mne ase night race wale te

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Nice buddy

  • @chapeindu614
    @chapeindu614 ปีที่แล้ว +1

    Aiye cod Mw(2022) gana duune nahane 🤔🤔🤔🤔🤔

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      ඇයි ඒ කාලෙ channel එක බැලුවෙ නැද්ද? මම ඒ ගැන විතරක් videos 7ක්ම කරලා තියනවා

  • @e.sports
    @e.sports ปีที่แล้ว +1

    Dawal racing

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Nice buddy

  • @ashensrimal5898
    @ashensrimal5898 ปีที่แล้ว +2

    Dawal rece walata

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      Nice brother

  • @senithabipul6019
    @senithabipul6019 ปีที่แล้ว +1

    Nfs most wanted 2012 tharam eka game ekkwth realistic na

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      කොහොමත් NFS realistic නෑ. Realistic ගහන්න ඕනනම් sim racing හරි, dirt වගේ rally racing හරි ගහන්න ඕන

  • @sandungunathilake
    @sandungunathilake ปีที่แล้ว +1

    EA එකේ Rs 3800යි පෙන්නනෙ. ඒ LKR නෙවෙයිද. මං pay කරේ නෑ ශුවර් නැති නිසා. දන්න කෙනෙක් කියන්නකො

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      ඒ ඉන්දියානු රුපියල්

  • @mewandhananjaya7054
    @mewandhananjaya7054 ปีที่แล้ว +2

    Meka offline gahanda puluwn neda

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Yes. Why not

  • @Rashmika_2003
    @Rashmika_2003 ปีที่แล้ว +1

    Ayya game play danna Chanel ekk hadann adahasak nadda

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      නෑ brother. ඇයි ලංකාවෙ live streamsලා හිගයක් ඇවිත්ද?

  • @SenalEvans
    @SenalEvans ปีที่แล้ว +1

    EA ලා Project Cars, DiRT series දෙක cancel කරනවා කියන rumor එක ඇත්තද 😪

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว +1

      Project cars , dirt series Codemasters ලගෙ නේද?

    • @SenalEvans
      @SenalEvans ปีที่แล้ว

      DiRT nam direct CM lage. PC nam sightly mad studios lage. Ewa okkoma EA lata aithi.

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว

      @@SenalEvans දැන් codemster ලත් EA ලා එක්ක වැඩ කරන නිසා සමහරවිට Dirt series එක නවත්වන්න යනවා වෙන්නත් පුලුවන් නේද?

    • @Planet361
      @Planet361 ปีที่แล้ว +1

      Project cars හොද sim racing එකක්. ඒත් අන්තිමට ආව එක එච්චර hit වුණේ නෑ. Dirt වලත් Dirt Rally එච්චර ජනප්‍රිය වුණේ නෑ. ඔය දෙකම ගත්තොත් dirt නවත්තන්න තියන chance එක අඩුයි. මොකද ඒක wrc වල competitive game එක නිසා. ඔය මොකක් වුණත් EAලා විශ්වාස කරන්න බෑ. එයාලගෙ history එක එච්චර හොද නෑ

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว

      @@Planet361 ඇයි අයියෙ ea ලගේ history එක එච්චර හොඳ නැහැ කියන්න හේතුව කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?

  • @paranormalcreation1084
    @paranormalcreation1084 ปีที่แล้ว +2

    Ra hariyanne na... gihin happenakan dann na.🤣🤣🤣🤣🤣😂😂

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      රාත්‍රී අන්ධතාවය 😪

    • @paranormalcreation1084
      @paranormalcreation1084 ปีที่แล้ว

      @@Planet361 dockeke comment balapuwaham... penawane wena da/..

  • @imaluvin
    @imaluvin ปีที่แล้ว +1

    පොදුවේ ගත්තම මේ පාරත් NFS එක Fail

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      මටත් 100% set නෑ. හැබැයි මේකට ආස අයත් ඉදීවි. මේක වෙනසක්

  • @sasinduhirushan6012
    @sasinduhirushan6012 ปีที่แล้ว +1

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Thanks buddy

  • @sachithpathirana6632
    @sachithpathirana6632 ปีที่แล้ว +1

    ❤️

    • @Planet361
      @Planet361 ปีที่แล้ว

      Thanks buddy