ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සබීතාගේ තාත්තා - ( ගුරුන්නාන්සේ ) ඉස්කෝලයක් වැහෙනවා කියන්නේ බන්ධනාගාරයක් ඇරෙනවා කියන එක..🥺 මේ වචන ටිකනම් ගොඩක් හිතට දැනුනා..මේ කතාව සම්පූර්ණ ඇත්ත..❤
Me game pasal dekakma wehuna me awruddata
@@tenukaprasanna5886😢
හැමදාම යුටියුබ් එකෙන් සෙට් වෙන අය ❤✌🤗
මැණික ඉතින් ඇවිල්ලානේ ඉතින් ❤❤❤❤❤
ඕඕඕඕඔ
Mamath😊
❤
Ino
කදුරුගොල්ල කනිෂ්ඨ විද්‍යාලයට ජයවේවා❤
එහෙම කියන්න හේතුව ඇයි🤔..
Kathawak bn😂
@@hashanjayalath3298 sgl
මාස 2, විතර තියෙද්දි මැච එකක් කියනවා කියන්නෙ ආයෙ ඉතින් මරු ආ 😂😂😂
@@wijayasirisenarathna2919❤❤❤❤ ජයවේවා
චුටිගෙ නංගිගෙ කට මර සුයිට් 🤭🤗🤗🤗
කදුරුගොල්ලේ කනිෂ්ඨ විද්දියාලේට ජය වේවා බුදු සරනයි❤️❤️❤️❤️
චූටගේ පොඩි නංගි ලස්සනයි නේ 😁🙊
අනේ...අනේ.....රන්මුතු කියලා වැඩක් නැහැ ඔයා ගැන.හිනාවෙලා මැරෙනවා වෙලාවක.🤩🤩🤩🤩🤩🤩❤🤩🤩🤩🤩🤩🤩🤩🤩
අපිත් එ දවස් වල තරඟ වලට මදි නොකියන්න ගියා, හැබැයී ඉස්කෝලේ තියෙන කරැමේ කියන්නේ, අපි 365 දවසේම මරවලා, ප්රැක්ටිස් කරනවා විතරයී, කන්නත් නෑ, බොන්නත් නෑ, එහෙන් දිගටම ලේත් යනවා, එ මදිවට කට්ට අව්වේ, පන්තියෙත් නෑ, එ මදිවට ඉන්න ඔක්කොම ටිචර්ස්ලා අපේ ඔලුවටම අත හොදනවා, එහෙම කරලා තරඟ වලට ගිහින්, ආපහු ආවාම , අපිට සහතිකත් නෑ, අපේ නම ලියලා අපිට දෙන්න තියෙන සහතිකේ, ටිචර්ස්ලාගෙ ලමයගෙ නම ලියලා, උන්ම බෙදාගන්නවා. එතරම් බලු ටිචර්ස්ලා හිටියේ. එ වගෙ ඉස්කෝල වලට වැඩ කරනවට වැඩිය හොදයී, අපේ සෞඛ්‍ය බලාගෙන ගෙදරම හිටියනම්.
Kauda comment ekata like kale kiyalanam man dan ne, hebei thank you.
කදුරු ගොල්ල කණිෂ්ට විද්‍යලයට ජය වෙිවා බුදු සරනයි හැමෝටම ❤❤❤❤
Hi chathra kohomda
ගෙවල් දෙකේම තියෙන්නේ එකම ප්ලාස්ටික් කෝප්පය.😮😂😂😂😂😂
කදුරු ගොල්ල කණිෂ්ඨ විද්‍යාලයට ජය වේවා 😍😍😍
මන්ත්‍රියා ඔහොමම නැති උනොත් හොදයි 😂
මේකේ දොලයට කැමිතිය අය ලයික් එක ගැනේ දාගනෙ යන්න ඕනේ 🖕🚬
රන්මුතුවයි දොලෙයයි සමනිතයයි මරු ඈ
මොකද්ද බං මේ කතාව එක පාරකට රෑ වෙලා අනිත් කොටසේ දවල් වෙලා😂😂😂
Sirawata ban .
😂❤
ඒ ගමන චූටගේ නංගි අල්ලගෙන වැලලෙන්න හදන්නෙ මේකෙ උන්
Ekane
චුට ගෙ පොඩි නංගිට නම් හිත ගියා 🥺❤
කුවේට් ඉදන් බලන්නේ කවුද
😂😢😅😮
මම කුවේට් ඕමාරිය
සමන්ත මරු.දොලේට දෙන සප් එක පට්ට.👍
චූටි නංගි කොඩියා ආවම කකුල් දෙක පහලට දාල ඉදගත්තනම් තාත්විකයි..
මාත් ඕකම හිතුවා..
දොලේ....උබ පරිස්මට හිරු ගේන් ඈ...😂😂😂😂
ජිනට ජයවේවා.........❤
චූටගේ චූටි නන්ගිනම් මාරම කියුට්🤭❤
ඇත්ත
@@thedoctor6323 over acting
ටෝකක් දාමු
over acting nodakin
@@flipw6569 ammp bn appriyi
හරිම ලස්සනයි1හෝටලයක ආපු ළමයින්ට සින්දු කියන්න එපා කිව්වා2 සෙනය බීල ජය වේවා කියලා කෑ ගැහුවා3 චූටියා ගෙ නංගි හිට්ලර් ගැන පොතක් කියෙව්වා4.රන්මුතු තාත්තගෙන් ලෝන් එකක් ඉල්ලුවඅනේ අපේ ගුවන් කාලය.😅
❤😂❤❤❤❤
චූටියාලගෙ ගෙදර තේ බොන කොප්පෙමයි සේනලගෙ ගෙදර තියෙන්නෙත් 😂😂
😂😂😂😂 ඕව් එක මටත් නෝට් වුනා දැන් ටික දවසකට කලින්
මෙයා බලාපුවා
@@densildesilva3514 කතාවක් බැලුවත් ඇලට් එකෙ, නෝට් එකෙ සිහිබුද්ධියෙන් බලන්න ඕනීනේ. මොකද අපි කොණ්ඩෙ බැඳපු චීන්නු නෙමේ නේ.
ඇයි ජිනා එයාටත් ජයවේවා කියමු
අන්න මල්ලිලා අක්ක්ගෙන් සල්ලී ගලවන්නේ මෙහෙමයි😂❤
Moko mole awut ekakda 🙂😂😂
Chuta ge nangi nam niyamai ewage dole mahaththaya nnisa apata 😊
චූටගේ නංගි හරි හැඩයි ❤
මමත් හැමදාම බලනචා❤️
😂😂😂 දික් ගස්සන්න එපා.. ✋ ඉකමනින් ඉවරකරන්න බලන්න.🙈🙈
Eka nam aththa. Me doleth mahaama wikarayak
❤අදත් කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤
කාතාව ආදර්ශමත් අද රටට
චූටගෙ පොඩි නංගිත් මරු නේහ්
මන්ත්‍රියා කතාවෙ නැතිදාට කතාව බලන්න ආසයි නෙහ්..ඌ නිසා කතාවෙ වැඩිම කොටසක් ගිහින් කතාව බෝරින් වෙනවා...අපිට ඔනි මේකෙ ලව් ස්ටොරි ටිකක් බලන්න ...ඔය කාට කාට හරි ලව් සෙට් කරන්න script ❤🔥
😂😂😂😂😂කෝලම්කුට්ටම කියන්නෙ නාඩගම්කාරයො වගේ මේ රටේ වටිනා සම්ප්‍රදායන් ජනප්‍රිය කරවන,ආදර්ශ සපයන ඒ වගේම ඔය ජඩ දේශපාලුවන්ගේ නිරුවත හෙලි කරන නාට්‍යක් 💯 නැතුව මල් කතා නෙමේ😂 එහෙම ඒවා තියෙනවා නයි දෙරණෙ .....😂😂😂😂
ඒකනම් ඇත්ත
Love walata thamai asa 😊❤
@@RLProduction1000 නයි දෙරණ 😂😂
අක්කා 😍🙋
අයියෝ බොට්ටුව හොයාගත්තේ නැද්ද සුද්දි ඔරුව හොයාගත්තා මුන්ට ඔච්චර ලොකු බොට්ටුව හොයාගන්න බැහැ
කොඩියත් ඵල ❤❤❤තාත්විකයි...
ලෝකල් හැත්ත ආවොත් ඔහොන්මමයි වනසලා යන්නේ...අම්මෝ හැමතිස්සෙම ලෝකල්ලා ආවහම කියවෙන වචනේ😂
චික් විතරක් සේන ලමයා ගන්න ඉස්කෝලේ ලගට ගිහින් තියෙන්නෙ බීලා😢😢
එ සේනගෙ හිතේ දුකට. සේනගෙ හිතේ පැසවනවා තාම එයාට වුන දේ.
Lankawe attha tathwaya khomath meka liyana sadda sir dannawa
Mama hamadama balanawa ada kathawanam harma lassani duskara passlaka lamai dinapu aka ape rate luku ayage as padenna ❤ ❤ ❤
පුංචි පැටව් දිනලා නෙ සතුටුයි 👏👏👏
එයාලා ප්රීවට් කැම්පස් වගෙ පේන් නෑ. ප්රීවට් අය ඔය වගෙ හොටෙල් වලට එන් නෑ. 😋🤪 එවගෙ චා නෑ. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මම නම් නියුස් බලන්නෙත් නෑ, මොකද ලංකාවේ නියුස් බැලුවාම, පුදුම විදිහට මනස විකෘති වෙන්නේ, හැමදාම රිනාත්මක දෙවල් පෙන්නනවා, ඉවරයක් නෑ.
Kauda comment ekata like kale kiyalanam man dan na, hebei thank you
මමත් ඒ වගේ .මං හස්බන්ඩ් ට කියන්නෙත් ලංකාවෙ නිව්ස් බලන්නෙපා කියල.එයාගෙ වැඩේම හවසට හැම එකේම යන නිව්ස් බලනව.එකම මිනීමැරුම,ඇක්සිඩන්ට් එක රිපීට් කර කර හැම එකේම හැම වෙලේම කියෝනව.ඉතින් ඒ දේ රිපීට් වෙවී ආයෙත් තැන් තැන් වල සිද්ද වෙනව.ඒකයි එක බස් එකක් පෙරලුනොත් තව බස් ගානක් ඒ කාලෙම පෙරලෙන්නෙ.මිනීමැරුම් උනත් එහෙමයි.ඒ මූසල නිව්ස් වගේ අපේ ජීවිත වලට එන්න ගන්නෙත් මූසල නිව්ස්මයි.දුක කලකිරීම වේදනාව පිරුනු දේවල්මයි.ඒක ඇත්තම ඇත්තක්.
@@Disna0608 ow akke, eka eththa, issara ape seeya hemadama news balanawa, udenma news ahala, apahu dawaltath ahanawa, apahu eka reta peyakma ahanawa balanawa, ithin anthimetama api danneth ne heart attach hedila nethi una, anik seeyath ewage, ude dawal hawasa news witharai. Anthimetama cancer ekak heduna. Mamanam hithuwema eyalata e leda heduna, duk winde, e news balalamai kiyala, kisima therumak nethi deyak news kiyanne, e news kiyala kohe hari jarawak apita maasema pennanawa, itapasse ape olu wala dawasama eka weda karanawa, gamanakwath yanna be, gedarin eliyata yannath ne, bayai, ai maranawa, kotanawa, accident, ekko mala gewal, ekko parliament eke kegahaganna ewa, randu wena ewa, horakam, nikan minisunta ewa pennala, ape jeewitha anathure dala, channel hamba karagannawa, oya aragala ehema thibuneth enisa, boruwata minissu awussala eyala athal gannawa, hambakaragannawa apita jarawa pennala. Kiseeema therumak nethi kale kana wedak news balanawa, paththare wisthare ahanawa kiyanne. Ita wediya kochchara hondada, dawasama lassana sindu ahuwanam, ewath boot sindu neme, lassana positive ewa. Positive lassana jeewithayak gatha karannanam, positive ewa dakinna oni ahanna oni.
@@WorldAround01 😂
@@Sswert-h7j ඇහැරිලා ද ඉන්නේ
කදුරුගොල්ල විද්‍යාලයට සුභ වේවා ජයම වේවා
Dole oyanam maru ane 😂😂kathawa balanne oya nisa samanthaya th niyamai ❤❤
කදුරැගොල්ල කනිෂ්ට විද්‍යලයට ....ජයව්වා.....
අඩෝ මම අර පොත කියවල තියනව😅😁චූටගෙ නංගි කියව කියව හිටපු එක
Pothe nama mokadda?
මන්ත්‍රී තුමා ආයෙත් එන්න හොදේ.පවුලෙ අයත් එක්කම එන්න.
Hotel eka tiyan tanata dawal school ekata N..😂😂😂😂
සමන්ත oya tami සුපිරි ...මරපු aki keyan 😂
සද්ද ඔය හිරුනිව අයින් කරහන්කො
😁
එයාව බෝල අල්ලන්නම යවන්න 😂😂
අම්මො සේනයා🤣
දොලයා කවදා හරි මැරෙන්නේ තේ බීලමයි.🤣🤣
අද නම් මන්ත්‍රී කාරය නැහැ වගේ
සුන්දරායි මිනිමුතුයි නැතිව කතාව හදන්න බැරිද..
ඒ දෙන්නා නේ predhana චරිත දෙක.
😂😂😂😂😂😂
ලමයි රෑ තිස්සෙ නිදිමරාගෙන සෙල්ලම් කරල වගේ දෙමව්පියෝ ලමයි එක්කන් යන්න ඇවිත් තියෙන්නෙ උදේ පාන්දරනේ 😂
Loku sir yana wele ammalata enna qwe nam ra 8ta
අය්යෝ සේන අදත් බීල 😁
Hemadama set wena api.👍
Skip නොකර කතාව බලපු එකම දවස .මන්ත්‍රී කාරයාගේ ගොන් ආතල් ඔහොමම නවතිනවනම් හොදයි හැබැයි .
Dan ලංකා we හිට්ලර් tami රනිල් මහින්ද
Courage chuti nangita nan asawe be ...dewa danawa Marenakan.🤤
Ran muthuge kathava vithrai.athe sathe ne 😂😂
මේ දොලයයි සමන්තයි සුපිරි 🤣🤣👌👌👌💐
,කුරුණෑගලkuwait🐆🐆🐆🐆🐆
ඔන්න අපි ආවා
මමත් හැම දාම you tiub එකෙන් තමයි බලන්නෙ
ජිනා ගෙවල් අස් කරන්න යනවා මැච් එකට ගිහින් එනවා අනේ මන්දා
ඔබ හැමෝටම ජය වේවා
කව්ද බන් මේ පකේ වැඩ කරන්නෙ රෑ ශූට් කරන්න තියෙන ඒව උදේ පාන්දර ශූට් කරනව දවල් ඒව රෑ ශූට් කරනව මොනාද බන් මේ
Hidrsika kohomda
චුටා ගේ නංගි ට හිත ගියේ මට විතරයි ද ❤😅😅
අඩෝ මගෙත් හිත ගියා බන් ❤
හරිම අහිංසක චාම් කෙල්ලෙක්
@@chandimaranaweera4727 lassanai ne
රන්මුතු😂😂😂😂
ලස්සනයි ❤❤❤❤කෝලම් කුට්ටම ❤️🔥❤️🔥
Halape kanishta vidyalayata jayawewa
කදුරුගොල්ල කනිශ්ඨ ව්ද්‍යාලයට ජයවේවා....
Tv එකෙන් බලලම නැ
හිරුණිට ඇමරිකා බැරි උනාට කොහොමහරි ඕස්ට්‍රේලියා ගියානේ
Dolhe ranmothu 😅🎭💪
Adanam kathawa maru ranmuthunam patta
Good
රංමුතුට ආසයි
👍රන්මුතු ❤️❤️❤️
Ape game.....
දිනලා ❤
Api innoooo
Sena ada bila😂
රන්මුතුවයි නංගියි මාර එකමුතුයි.
අදත් කතාව නියමයි 👌👌👌
ස්කූටි නංගිනම් අප්පිරියයි ඈ ඔය තරම් නෝන්ඩි වෙන එකක් දැක්කමයි
😃රන්මුතු❤❤🛀🛀🛀
🌹⭐❤️⭐❤️🌹
ජයන්ත ධර්මදාසගේ බඩ්ඩ අනුරාදා😂
school eka jaya wewaaaaa
ලස්සන යි 😅
Hi
ape gameth hitiya harakbalpu ගුණසේකර 😂mara joly katawak
අර නාකි කලු පයියෙන් අනුරාධගෙ පුප පලාගෙන යන්න ගහන්න ඇති, ඇයි මේ නිලියෝ නාකි පයියෙන් කන්න ආස?
චූටගෙ නංගිව පේන්න බෑ 😑
🎉🎉😁😁😁අපි මෙහේ
Jutage nangi sook ❤
ලමයින්ට ඇදුම් අරන් දුන් නිහඩ මිනිහා කව්ද
Maithripaala😂
Saraala set eka poddak gamata bessuwa nam maru hamuduruwo hoyan enawa balanna
😃😃
සබීතාගේ තාත්තා - ( ගුරුන්නාන්සේ ) ඉස්කෝලයක් වැහෙනවා කියන්නේ බන්ධනාගාරයක් ඇරෙනවා කියන එක..🥺 මේ වචන ටිකනම් ගොඩක් හිතට දැනුනා..මේ කතාව සම්පූර්ණ ඇත්ත..❤
Me game pasal dekakma wehuna me awruddata
@@tenukaprasanna5886😢
හැමදාම යුටියුබ් එකෙන් සෙට් වෙන අය ❤✌🤗
මැණික ඉතින් ඇවිල්ලානේ ඉතින් ❤❤❤❤❤
ඕඕඕඕඔ
Mamath😊
❤
Ino
කදුරුගොල්ල කනිෂ්ඨ විද්‍යාලයට ජයවේවා❤
එහෙම කියන්න හේතුව ඇයි🤔..
Kathawak bn😂
@@hashanjayalath3298 sgl
මාස 2, විතර තියෙද්දි මැච එකක් කියනවා කියන්නෙ ආයෙ ඉතින් මරු ආ 😂😂😂
@@wijayasirisenarathna2919❤❤❤❤ ජයවේවා
චුටිගෙ නංගිගෙ කට මර සුයිට් 🤭🤗🤗🤗
කදුරුගොල්ලේ කනිෂ්ඨ විද්දියාලේට ජය වේවා බුදු සරනයි❤️❤️❤️❤️
චූටගේ පොඩි නංගි ලස්සනයි නේ 😁🙊
අනේ...අනේ.....රන්මුතු කියලා වැඩක් නැහැ ඔයා ගැන.හිනාවෙලා මැරෙනවා වෙලාවක.🤩🤩🤩🤩🤩🤩❤🤩🤩🤩🤩🤩🤩🤩🤩
අපිත් එ දවස් වල තරඟ වලට මදි නොකියන්න ගියා, හැබැයී ඉස්කෝලේ තියෙන කරැමේ කියන්නේ, අපි 365 දවසේම මරවලා, ප්රැක්ටිස් කරනවා විතරයී, කන්නත් නෑ, බොන්නත් නෑ, එහෙන් දිගටම ලේත් යනවා, එ මදිවට කට්ට අව්වේ, පන්තියෙත් නෑ, එ මදිවට ඉන්න ඔක්කොම ටිචර්ස්ලා අපේ ඔලුවටම අත හොදනවා, එහෙම කරලා තරඟ වලට ගිහින්, ආපහු ආවාම , අපිට සහතිකත් නෑ, අපේ නම ලියලා අපිට දෙන්න තියෙන සහතිකේ, ටිචර්ස්ලාගෙ ලමයගෙ නම ලියලා, උන්ම බෙදාගන්නවා. එතරම් බලු ටිචර්ස්ලා හිටියේ. එ වගෙ ඉස්කෝල වලට වැඩ කරනවට වැඩිය හොදයී, අපේ සෞඛ්‍ය බලාගෙන ගෙදරම හිටියනම්.
Kauda comment ekata like kale kiyalanam man dan ne, hebei thank you.
කදුරු ගොල්ල කණිෂ්ට විද්‍යලයට ජය වෙිවා බුදු සරනයි හැමෝටම ❤❤❤❤
Hi chathra kohomda
ගෙවල් දෙකේම තියෙන්නේ එකම ප්ලාස්ටික් කෝප්පය.😮😂😂😂😂😂
කදුරු ගොල්ල කණිෂ්ඨ විද්‍යාලයට ජය වේවා 😍😍😍
මන්ත්‍රියා ඔහොමම නැති උනොත් හොදයි 😂
මේකේ දොලයට කැමිතිය අය ලයික් එක ගැනේ දාගනෙ යන්න ඕනේ 🖕🚬
රන්මුතුවයි දොලෙයයි සමනිතයයි මරු ඈ
මොකද්ද බං මේ කතාව එක පාරකට රෑ වෙලා අනිත් කොටසේ දවල් වෙලා😂😂😂
Sirawata ban .
😂❤
ඒ ගමන චූටගේ නංගි අල්ලගෙන වැලලෙන්න හදන්නෙ මේකෙ උන්
Ekane
චුට ගෙ පොඩි නංගිට නම් හිත ගියා 🥺❤
කුවේට් ඉදන් බලන්නේ කවුද
😂😢😅😮
මම කුවේට් ඕමාරිය
සමන්ත මරු.දොලේට දෙන සප් එක පට්ට.👍
චූටි නංගි කොඩියා ආවම කකුල් දෙක පහලට දාල ඉදගත්තනම් තාත්විකයි..
මාත් ඕකම හිතුවා..
දොලේ....උබ පරිස්මට හිරු ගේන් ඈ...😂😂😂😂
ජිනට ජයවේවා.........❤
චූටගේ චූටි නන්ගිනම් මාරම කියුට්🤭❤
ඇත්ත
@@thedoctor6323 over acting
ටෝකක් දාමු
over acting nodakin
@@flipw6569 ammp bn appriyi
හරිම ලස්සනයි
1හෝටලයක ආපු ළමයින්ට සින්දු කියන්න එපා කිව්වා
2 සෙනය බීල ජය වේවා කියලා කෑ ගැහුවා
3 චූටියා ගෙ නංගි හිට්ලර් ගැන පොතක් කියෙව්වා
4.රන්මුතු තාත්තගෙන් ලෝන් එකක් ඉල්ලුව
අනේ අපේ ගුවන් කාලය.
😅
❤😂❤❤❤❤
චූටියාලගෙ ගෙදර තේ බොන කොප්පෙමයි සේනලගෙ ගෙදර තියෙන්නෙත් 😂😂
😂😂😂😂 ඕව් එක මටත් නෝට් වුනා දැන් ටික දවසකට කලින්
මෙයා බලාපුවා
@@densildesilva3514 කතාවක් බැලුවත් ඇලට් එකෙ, නෝට් එකෙ සිහිබුද්ධියෙන් බලන්න ඕනීනේ. මොකද අපි කොණ්ඩෙ බැඳපු චීන්නු නෙමේ නේ.
ඇයි ජිනා එයාටත් ජයවේවා කියමු
අන්න මල්ලිලා අක්ක්ගෙන් සල්ලී ගලවන්නේ මෙහෙමයි😂❤
Moko mole awut ekakda 🙂😂😂
Chuta ge nangi nam niyamai ewage dole mahaththaya nnisa apata 😊
චූටගේ නංගි හරි හැඩයි ❤
මමත් හැමදාම බලනචා❤️
😂😂😂 දික් ගස්සන්න එපා.. ✋ ඉකමනින් ඉවරකරන්න බලන්න.
🙈🙈
Eka nam aththa. Me doleth mahaama wikarayak
❤අදත් කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤
කාතාව ආදර්ශමත් අද රටට
චූටගෙ පොඩි නංගිත් මරු නේහ්
මන්ත්‍රියා කතාවෙ නැතිදාට කතාව බලන්න ආසයි නෙහ්..ඌ නිසා කතාවෙ වැඩිම කොටසක් ගිහින් කතාව බෝරින් වෙනවා...අපිට ඔනි මේකෙ ලව් ස්ටොරි ටිකක් බලන්න ...ඔය කාට කාට හරි ලව් සෙට් කරන්න script ❤🔥
😂😂😂😂😂කෝලම්කුට්ටම කියන්නෙ නාඩගම්කාරයො වගේ මේ රටේ වටිනා සම්ප්‍රදායන් ජනප්‍රිය කරවන,ආදර්ශ සපයන ඒ වගේම ඔය ජඩ දේශපාලුවන්ගේ නිරුවත හෙලි කරන නාට්‍යක් 💯 නැතුව මල් කතා නෙමේ😂 එහෙම ඒවා තියෙනවා නයි දෙරණෙ .....😂😂😂😂
ඒකනම් ඇත්ත
Love walata thamai asa 😊❤
@@RLProduction1000 නයි දෙරණ 😂😂
අක්කා 😍🙋
අයියෝ බොට්ටුව හොයාගත්තේ නැද්ද සුද්දි ඔරුව හොයාගත්තා මුන්ට ඔච්චර ලොකු බොට්ටුව හොයාගන්න බැහැ
කොඩියත් ඵල ❤❤❤තාත්විකයි...
ලෝකල් හැත්ත ආවොත් ඔහොන්මමයි වනසලා යන්නේ...අම්මෝ හැමතිස්සෙම ලෝකල්ලා ආවහම කියවෙන වචනේ😂
චික් විතරක් සේන ලමයා ගන්න ඉස්කෝලේ ලගට ගිහින් තියෙන්නෙ බීලා😢😢
එ සේනගෙ හිතේ දුකට. සේනගෙ හිතේ පැසවනවා තාම එයාට වුන දේ.
Lankawe attha tathwaya khomath meka liyana sadda sir dannawa
Mama hamadama balanawa ada kathawanam harma lassani duskara passlaka lamai dinapu aka ape rate luku ayage as padenna ❤ ❤ ❤
පුංචි පැටව් දිනලා නෙ සතුටුයි 👏👏👏
එයාලා ප්රීවට් කැම්පස් වගෙ පේන් නෑ. ප්රීවට් අය ඔය වගෙ හොටෙල් වලට එන් නෑ. 😋🤪 එවගෙ චා නෑ. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මම නම් නියුස් බලන්නෙත් නෑ, මොකද ලංකාවේ නියුස් බැලුවාම, පුදුම විදිහට මනස විකෘති වෙන්නේ, හැමදාම රිනාත්මක දෙවල් පෙන්නනවා, ඉවරයක් නෑ.
Kauda comment ekata like kale kiyalanam man dan na, hebei thank you
මමත් ඒ වගේ .මං හස්බන්ඩ් ට කියන්නෙත් ලංකාවෙ නිව්ස් බලන්නෙපා කියල.එයාගෙ වැඩේම හවසට හැම එකේම යන නිව්ස් බලනව.එකම මිනීමැරුම,ඇක්සිඩන්ට් එක රිපීට් කර කර හැම එකේම හැම වෙලේම කියෝනව.ඉතින් ඒ දේ රිපීට් වෙවී ආයෙත් තැන් තැන් වල සිද්ද වෙනව.ඒකයි එක බස් එකක් පෙරලුනොත් තව බස් ගානක් ඒ කාලෙම පෙරලෙන්නෙ.මිනීමැරුම් උනත් එහෙමයි.ඒ මූසල නිව්ස් වගේ අපේ ජීවිත වලට එන්න ගන්නෙත් මූසල නිව්ස්මයි.දුක කලකිරීම වේදනාව පිරුනු දේවල්මයි.ඒක ඇත්තම ඇත්තක්.
@@Disna0608 ow akke, eka eththa, issara ape seeya hemadama news balanawa, udenma news ahala, apahu dawaltath ahanawa, apahu eka reta peyakma ahanawa balanawa, ithin anthimetama api danneth ne heart attach hedila nethi una, anik seeyath ewage, ude dawal hawasa news witharai. Anthimetama cancer ekak heduna. Mamanam hithuwema eyalata e leda heduna, duk winde, e news balalamai kiyala, kisima therumak nethi deyak news kiyanne, e news kiyala kohe hari jarawak apita maasema pennanawa, itapasse ape olu wala dawasama eka weda karanawa, gamanakwath yanna be, gedarin eliyata yannath ne, bayai, ai maranawa, kotanawa, accident, ekko mala gewal, ekko parliament eke kegahaganna ewa, randu wena ewa, horakam, nikan minisunta ewa pennala, ape jeewitha anathure dala, channel hamba karagannawa, oya aragala ehema thibuneth enisa, boruwata minissu awussala eyala athal gannawa, hambakaragannawa apita jarawa pennala. Kiseeema therumak nethi kale kana wedak news balanawa, paththare wisthare ahanawa kiyanne. Ita wediya kochchara hondada, dawasama lassana sindu ahuwanam, ewath boot sindu neme, lassana positive ewa. Positive lassana jeewithayak gatha karannanam, positive ewa dakinna oni ahanna oni.
@@WorldAround01 😂
@@Sswert-h7j ඇහැරිලා ද ඉන්නේ
කදුරුගොල්ල විද්‍යාලයට සුභ වේවා ජයම වේවා
Dole oyanam maru ane 😂😂kathawa balanne oya nisa samanthaya th niyamai ❤❤
කදුරැගොල්ල කනිෂ්ට විද්‍යලයට ....ජයව්වා.....
අඩෝ මම අර පොත කියවල තියනව😅😁
චූටගෙ නංගි කියව කියව හිටපු එක
Pothe nama mokadda?
මන්ත්‍රී තුමා ආයෙත් එන්න හොදේ.පවුලෙ අයත් එක්කම එන්න.
Hotel eka tiyan tanata dawal school ekata N..😂😂😂😂
සමන්ත oya tami සුපිරි ...මරපු aki keyan 😂
සද්ද ඔය හිරුනිව අයින් කරහන්කො
❤
😁
එයාව බෝල අල්ලන්නම යවන්න 😂😂
අම්මො සේනයා🤣
දොලයා කවදා හරි මැරෙන්නේ තේ බීලමයි.🤣🤣
අද නම් මන්ත්‍රී කාරය නැහැ වගේ
සුන්දරායි මිනිමුතුයි නැතිව කතාව හදන්න බැරිද..
ඒ දෙන්නා නේ predhana චරිත දෙක.
😂😂😂😂😂😂
ලමයි රෑ තිස්සෙ නිදිමරාගෙන සෙල්ලම් කරල වගේ දෙමව්පියෝ ලමයි එක්කන් යන්න ඇවිත් තියෙන්නෙ උදේ පාන්දරනේ 😂
Loku sir yana wele ammalata enna qwe nam ra 8ta
අය්යෝ සේන අදත් බීල 😁
Hemadama set wena api.👍
Skip නොකර කතාව බලපු එකම දවස .මන්ත්‍රී කාරයාගේ ගොන් ආතල් ඔහොමම නවතිනවනම් හොදයි හැබැයි .
Dan ලංකා we හිට්ලර් tami රනිල් මහින්ද
Courage chuti nangita nan asawe be ...dewa danawa Marenakan.🤤
Ran muthuge kathava vithrai.athe sathe ne 😂😂
මේ දොලයයි සමන්තයි සුපිරි 🤣🤣👌👌👌💐
,කුරුණෑගලkuwait🐆🐆🐆🐆🐆
ඔන්න අපි ආවා
මමත් හැම දාම you tiub එකෙන් තමයි බලන්නෙ
ජිනා ගෙවල් අස් කරන්න යනවා මැච් එකට ගිහින් එනවා අනේ මන්දා
ඔබ හැමෝටම ජය වේවා
කව්ද බන් මේ පකේ වැඩ කරන්නෙ රෑ ශූට් කරන්න තියෙන ඒව උදේ පාන්දර ශූට් කරනව දවල් ඒව රෑ ශූට් කරනව මොනාද බන් මේ
Hidrsika kohomda
චුටා ගේ නංගි ට හිත ගියේ මට විතරයි ද ❤😅😅
අඩෝ මගෙත් හිත ගියා බන් ❤
හරිම අහිංසක චාම් කෙල්ලෙක්
@@chandimaranaweera4727 lassanai ne
රන්මුතු😂😂😂😂
ලස්සනයි ❤❤❤❤
කෝලම් කුට්ටම ❤️🔥❤️🔥