How to create Facebook Page | How to Boost A facebook Post |Sinhala |(Clear Explanation) | 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • How to create Facebook Page | How to Boost A facebook Post |Sinhala |(Clear Explanation) | 2023 | Pahansitha
    Create Facebook Business Page | Sinhala | 2023
    Facebook Ads Account
    Create Facebook Business Manager Account for Facebook Ads
    Facebook Page| create | Sinhala| (Clear Explanation)| 2023
    • Facebook Page| create ...
    Create new Face Book account.
    1. Go to facebook.com and click Create new Face Book account.
    2. Enter your name, email address or mobile phone number, password, date of birth and gender.
    3. Click Sign Up.
    4. To finish creating your account, you need to confirm your email address or mobile phone number.
    Create Face Book Page.
    How to edit Page settings?
    How to create post ?
    How to Boots Post?
    link
    • Create Facebook Busine...

ความคิดเห็น • 128

  • @sugathfrenando8782
    @sugathfrenando8782 หลายเดือนก่อน +1

    ගොඩක් පැහැදිලි 😊😊😊

  • @JSandyaKumari
    @JSandyaKumari 2 หลายเดือนก่อน +1

    Thank you so much dannenathi dewal godak igena gaththa

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 2 หลายเดือนก่อน +1

    සුපිරි

  • @thusharamallawaarachchi5754
    @thusharamallawaarachchi5754 4 หลายเดือนก่อน +1

    very good, valuable program ,thanks so much

  • @anushapadmini9722
    @anushapadmini9722 4 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි ඔබට.අපි නොදන්නා දේවල් සාර්ථකව කර ගැනීමට පැහැදිලිව කියලා දුන්නු ඔබගේ සියලූම කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා!

    • @dammivideo
      @dammivideo  4 หลายเดือนก่อน

      Thank you darling 💞

  • @dammivideo
    @dammivideo  ปีที่แล้ว +7

    මේ video බලන හැමෝටම දැනගන්න මේ message දාන්නේ
    Facebook Marketing කියන්නේ පුළුල් කේෂ්ත්‍රයක්... ඒ හැමදේම මේ වගේ පොඩි video එකකින් කරන්න අමාරුයි. අනික මේ video මම දෙන්නේ අපේ රටේ IT knowledge අඩු කුඩා ව්‍යාපාරික කටයුතු කරන අයට.
    සරලව Ad promote කරගන්න. Offline sell වලින් ටිකක් හරි එහාට business Promote කරගන්න.
    Business manager account හරහා ad boost karana video කරලා තියෙනවා. Advance දෙයක් කරගන්න අයට ඒක බලන්න පුළුවන්. ගොඩාක් දෙනෙකු course එකක් විදිහට මේක කරන්න බැරි නිසා යම්කිසි විදිහක Help මේ video එක හරහා ලබාගන්න පුළුවන්.
    ඉතින් කිසිම දෙයක් දන්නේ නැති facebook page එකක්වත් නැති අය වෙනුවෙන් upload කරපු මේ video advance දෙයක් කියලා දෙන්නේ නෑ.
    අපේ රටේ කුඩා ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාරයට facebook marketing හරහා ප්‍රචාරයක් ලබාගන්න උදවුවක් විදිහට මේ video create කරේ..

  • @ShifaraAmeen
    @ShifaraAmeen 8 หลายเดือนก่อน +1

    Good explanation. Thank you miss

  • @ChamikaMadhumali-pd6yq
    @ChamikaMadhumali-pd6yq 11 หลายเดือนก่อน +2

    A tika nam marama widiyata pehediliva theruna thank you ,oyage siyalu dema sarthaka wewa ❤❤❤❤

    • @dammivideo
      @dammivideo  10 หลายเดือนก่อน

      Thank you very much 💕

  • @express6468
    @express6468 9 หลายเดือนก่อน +3

    SLpost තමා තියන හොඳම එක. ඒකට හේතුව තමා privert කුරියර් කොම්පැනි එකක් හරහා යැව්වම එයාලා කරන්නේ ගිහින් කස්ටමර්ට කෝල් කරන එක තමා කරන්නේ. හැබෙයි කස්ටමර් පෝන් එක් answer කරේ නැත්තම් එයාලා කෙලින්ම කරන්නේ රිටන් දාන එකයි. Address එක හොයලා දෙන්න ට්‍රයි කරන්නේ නෑ.අපිටම තමා රුපියල් 300ක් කෙලවෙන්නේ. හැබෙයි SLpost එකෙන් යැව්වම එහෙම වෙන චාන්ස් එක ගොඩක්ම අඩුයි. මොකද SLpost එකෙන් කෝල් කර කර ඉන්නේ නෑ. එයාලා දන්නවා Address එක දැක්ක ගමන් ඒරියා එක කොහෙද කියලා. එයාලට හොඳට පුරුදුයි. කලාතුරකින් තමා හොයාගන්න බැරි උනාම කෝල් කරන්නේ. ඒ නිසා COD යවනවා නම් හොඳම SLpost තමා. ගානත් පට්ටම අඩුයි.

  • @sansanjeewa
    @sansanjeewa ปีที่แล้ว +3

    Post eka boost una kiyala hariyatama bala ganna tanak nadda?

  • @sugathfrenando8782
    @sugathfrenando8782 หลายเดือนก่อน +1

    වෙරිගුඩ් programs 😊😊😊

  • @sujithpriyantha2351
    @sujithpriyantha2351 ปีที่แล้ว +2

    Thank you❤❤❤❤

  • @SamanmaleeFernandopulle
    @SamanmaleeFernandopulle ปีที่แล้ว +2

    ❤ Thank you very much

  • @surangaakalanka4267
    @surangaakalanka4267 ปีที่แล้ว +1

    Page aki manage aki theyena tika විස්තර karanna පුළුවන් da aka danne

  • @ramzydaisy8822
    @ramzydaisy8822 ปีที่แล้ว +1

    Clear and sharp teaching

  • @gayanaththanayake30
    @gayanaththanayake30 ปีที่แล้ว +1

    Thanks

  • @mohamedazeem3087
    @mohamedazeem3087 ปีที่แล้ว +1

    Hai
    What is the best courier service in Srilankan ?
    I need more information for meta business

    • @dammivideo
      @dammivideo  ปีที่แล้ว +1

      Plz send your email address

  • @MaduwanthaPerera-dj9rh
    @MaduwanthaPerera-dj9rh 11 หลายเดือนก่อน +1

    Post eka boost karala ad eka run wena dawas gana wedi karama payment eka wedi wenawa da

  • @rohinidamayanthi9201
    @rohinidamayanthi9201 ปีที่แล้ว +1

    Characterise line eka kohomada mis ganne.eke interest set karanna puluwan neda apita

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 ปีที่แล้ว +2

    Post එක Boost උනාද කියලා දැනගන්නෙ කොහොමද? Boost කල ගමන් post එක අනිත් අයට පෙන්වනවද නැත්නම් යම් වෙලාවක් ගත වෙනවද?

    • @dammivideo
      @dammivideo  ปีที่แล้ว

      සමහර ads ඉක්මනින් Active වෙනවා. Phone Meta Ads කියන app install කරගන්න. නැත්නම් Page manager ගිහින් බලන්නත් පුළුවන්. හැබැයි Meta ads app මාරම ලේසියි.

  • @amiladeshappriya501
    @amiladeshappriya501 8 หลายเดือนก่อน +1

    Ane miss boost ekata wedipura gewanna enna ei? Mata den kihipa serayakma una. Ane mata udau kranna pls. Loku pinak oyata🙏🙏

    • @dammivideo
      @dammivideo  5 หลายเดือนก่อน

      Pahalasitha page haraha enna indox

  • @methujamethuja
    @methujamethuja ปีที่แล้ว +1

    Fb..එකේ නම වෙනස් කරගන්නෙ කොහොමද...? Fbeke පේජ් 4ක් තියෙනව. එකම 4න් නම්බරෙට.ඒ..ඒඑ..සියල්ලම කැන්සල් කරල අලුත් පෙජ් එකක් හදා ගන්නෙ කොහොමද ..

  • @anushkamegasooriya4688
    @anushkamegasooriya4688 ปีที่แล้ว +1

    Miss mn graphic design thma krnne ethkota eke ewa kohomda krnne

  • @MaduwanthaPerera-dj9rh
    @MaduwanthaPerera-dj9rh 11 หลายเดือนก่อน +1

    Boots karana post eka witharai da run wenne anith post ewath ad ekak widiyata run karanna one nam eka aye boots karala ekata wenama payment ekak karanna oneda

  • @YamunaParanahewa
    @YamunaParanahewa 9 หลายเดือนก่อน +1

    miss koheda Mata business ekak Dana heti kiyala denawada

    • @dammivideo
      @dammivideo  4 หลายเดือนก่อน

      Page messenger enna

  • @tharindudinuka1814
    @tharindudinuka1814 11 หลายเดือนก่อน +1

    Mata udaw kranna puluwanda mis... Mge page eka boost krgnna mt be ..dan oluwa kakkumai meka hithala

    • @dammivideo
      @dammivideo  10 หลายเดือนก่อน

      Page eka haraha message karanna

  • @bhagyasathsarani8973
    @bhagyasathsarani8973 ปีที่แล้ว +1

    Mage page eke boost unavailable kiyala watenawane ekata mokakda karanna puluwan page eke boost karanna be

  • @shankivlogs3453
    @shankivlogs3453 7 หลายเดือนก่อน +1

    Akke mama boost kalama eka active wenawa. Eth eka katawath penne nane sponser kiyala watila penne na. Reach wenawa witharai. Habai post ekata like ekakwath enne nane

    • @dammivideo
      @dammivideo  5 หลายเดือนก่อน

      Account balanna oni page haraha enna

  • @indrajithpremachandra2205
    @indrajithpremachandra2205 11 หลายเดือนก่อน +1

    ප්‍රවාහන අවශ්‍යතා කියලා හදනකොට suggest කරන්නෙ ප්රවාහන අවශ්යතා කියලා . ඒත් pages තියනවා ප්‍රවාහන අවශ්‍යතා කියලා හදපු...ඇයි එහෙම වෙන්නේ....?

    • @dammivideo
      @dammivideo  10 หลายเดือนก่อน

      ????

  • @isharadassanayaka2484
    @isharadassanayaka2484 11 หลายเดือนก่อน +1

    Mata udau karanna puluwanda nangi mama boost karana gihin page eka block una ekata mokada karanne mama

    • @dammivideo
      @dammivideo  10 หลายเดือนก่อน

      Akka page eka haraha mata message ewanna

  • @nawodakalpani7960
    @nawodakalpani7960 7 หลายเดือนก่อน +1

    Mama page ekak haduwa.eth marketplace eka watenne nane

  • @nimalwijesundara4200
    @nimalwijesundara4200 10 หลายเดือนก่อน

    good try

  • @nilanthathusara7835
    @nilanthathusara7835 ปีที่แล้ว +1

    F B එකවුන්ටි එක පෙඡ් එකකට හරවලා බුෂ්ට කරන්න බැරිද

  • @nuwankumara1004
    @nuwankumara1004 ปีที่แล้ว +1

    Miss man add eka boost karanakota audience eka daddi location eka widihihata thiyenne United status. Eka change karanna den ne ne. Why?

    • @dammivideo
      @dammivideo  ปีที่แล้ว

      facebook.com/business/help/365561350785642?id=176276233019487

    • @amithasrimal927
      @amithasrimal927 ปีที่แล้ว

      @@dammivideo hi mis

  • @SampathBandara-sw6zv
    @SampathBandara-sw6zv 11 หลายเดือนก่อน +1

    Godakkkkkkkk pin

    • @dammivideo
      @dammivideo  10 หลายเดือนก่อน

      🙏🙏💞

  • @RasikaIndunil-cd7sb
    @RasikaIndunil-cd7sb 11 หลายเดือนก่อน +1

    Miss mn hariyatama post ekak boost karanna details dunna.card number ,e details tikath niwaradiwa enter kala . Eth anithimata karana boost post kiyana eka active na.ehema wenne aiy miss.please reply me

    • @dammivideo
      @dammivideo  10 หลายเดือนก่อน

      Mage page message karanna

    • @RasikaIndunil-cd7sb
      @RasikaIndunil-cd7sb 10 หลายเดือนก่อน

      @@dammivideo ok

  • @tharangamallawaarachchi4820
    @tharangamallawaarachchi4820 10 หลายเดือนก่อน +1

    Akke man fb page haduwata eka boost karann bane..ane ekata hethuwak thiyanwada

    • @dammivideo
      @dammivideo  4 หลายเดือนก่อน

      Page eken message danna

  • @thiliniimalsha8958
    @thiliniimalsha8958 9 หลายเดือนก่อน +1

    Page ekak hadala normal post dammata mudal gewanma onida

    • @dammivideo
      @dammivideo  5 หลายเดือนก่อน

      Ne boost karoth witharai

  • @deenanilakshirangikaranasi1130
    @deenanilakshirangikaranasi1130 10 หลายเดือนก่อน +1

    Ane mama mge post ekak boost kala adala total ekata salli kapuna dewani dwase. Dn antima dawase ayema e total eka wagema ganak mama nayai ayema gewanna kiyanwane 😢 e due amount eka balagena ididdima wedi wenawa😢 ane plz e ai ekata dn mkd krnne kiyannko

    • @dammivideo
      @dammivideo  4 หลายเดือนก่อน

      Messenger haraha message karanna page eke

  • @ramzydaisy8822
    @ramzydaisy8822 ปีที่แล้ว +1

    What is your courier service pks

  • @KumariKumari-by1dg
    @KumariKumari-by1dg 9 หลายเดือนก่อน +1

    Card name ekata ape nama da card nama.visa.master card wage nama da miss

    • @dammivideo
      @dammivideo  5 หลายเดือนก่อน

      Name oyage

  • @Name-qb3qo
    @Name-qb3qo ปีที่แล้ว +1

    Post akak boost karama ඒ වෙලෙම සල්ලි කැපැනෙවා ද? මිස් නැත්නම් කොහොමද

    • @dammivideo
      @dammivideo  ปีที่แล้ว

      Eka evelema kepenne ne passe kepenne. Oyata oni nam eka hadaganna puluwan. Text pehedili karanna be email address ewanna.

  • @hashanchamith5015
    @hashanchamith5015 11 หลายเดือนก่อน +1

    mis meke post aken akata boost karanakota gevanna oneda

  • @Bagees-seacret
    @Bagees-seacret ปีที่แล้ว +2

    Ane Akke dawas 3ta 3$ boost ekak gahala dawas 3 iwara unama 7$ pay karanna kiyala ekata hethuwa mokadda. Dawas 3 iwara unama post eka api delete karanna onada .

    • @dammivideo
      @dammivideo  ปีที่แล้ว +1

      නෑ ඔයා select කරන දවස් ගණනින් ad complete වෙනවා. මම ඔයාට mage page eka ewananm. Man call karannam

    • @Bagees-seacret
      @Bagees-seacret ปีที่แล้ว

      Ane thank u Akke loku help ekak .3parak mata una

    • @ChamikaMadhumali-pd6yq
      @ChamikaMadhumali-pd6yq 11 หลายเดือนก่อน

      Davas 3 kata boost karanna doler kiyak danna onida

  • @buddhidhami5638
    @buddhidhami5638 ปีที่แล้ว +1

    Api kiyak face book ekata gewanna onada dolar 8kiyannae kiyakda

    • @dammivideo
      @dammivideo  ปีที่แล้ว

      323.48 අද දවසේ dollar එකක වටිනාකම.

  • @MohamedFaris-ce8yf
    @MohamedFaris-ce8yf ปีที่แล้ว +1

    Courier service?

  • @maheshkumara4243
    @maheshkumara4243 ปีที่แล้ว +1

    මං water fountain හදන කෙනෙක්.එවා පොටො වලින් පැහැදිලිව දාන්න බැ හරියට .වීඩියො එකක් තමා දාන්න ඕන.විඩියෝ බූස්ට් කරන්න පුලුවන්ද

    • @asithasithara1082
      @asithasithara1082 ปีที่แล้ว +1

      Puluwan

    • @dammivideo
      @dammivideo  ปีที่แล้ว

      පුළුවන්. Page Post boost කරන විදිහ video එකේ තියෙන්නේ. Ad account එකක් Ads boost karanna puluwan Advance pethi godak thiyenawa. Video Image, Boost karanna puluwan. Video ekak boost karanawa nam godak hodai.

  • @RenukaPriyanthi-mk4px
    @RenukaPriyanthi-mk4px ปีที่แล้ว +1

    Logo ekak hada ganna hati kiyala denna puluwanda mis❤

    • @dammivideo
      @dammivideo  ปีที่แล้ว

      Logo ekak hada ganna photoshop, illustrator puluwan. Canva app lehesiyen puluwan

  • @ire442
    @ire442 ปีที่แล้ว +1

    Ape personal account eka use karanne nwtuwa kohomada create karanne

    • @dammivideo
      @dammivideo  ปีที่แล้ว

      Wena kenekge ad account ad run karannath puluwan. Oyage ad account unath katawath profile penne ne

  • @SumithSenarath-j8m
    @SumithSenarath-j8m ปีที่แล้ว +1

    පෝස්ට් එක බූස්ට් කලා.. එකවැරම සල්ලිත් කැපුනා.. ඇඩ් එක ඇක්ටිව් කියලත් පෙන්නනවා. හැබැයි spent වෙන්නෙ නෑ ඩොලර්😢

    • @dammivideo
      @dammivideo  ปีที่แล้ว

      Ad එක බලන්න
      Low budget
      Less audience
      Ad එකේ creative මදි ඔයාගෙ ad එකෙන් දෙන message user clear මදි... බලන්න.

  • @thaveeshaprabhashani3686
    @thaveeshaprabhashani3686 ปีที่แล้ว +1

    Facebook page eka post ekak boost post karanakota "your advertising access is restricted" meka hadaganne kohomada kiyala denna.

    • @dammivideo
      @dammivideo  ปีที่แล้ว

      Advertisement Promote karanna be

    • @dammivideo
      @dammivideo  ปีที่แล้ว

      facebook.com/business/help/975570072950669?id=434838534925385

  • @shanukaprasadpindeniya
    @shanukaprasadpindeniya 10 หลายเดือนก่อน +1

    මිස් මට කුරිය සේවිස් එක ගැන දැනගන්න පුලුවන් ද

    • @dammivideo
      @dammivideo  4 หลายเดือนก่อน

      Post office

  • @ireshagayathri1606
    @ireshagayathri1606 11 หลายเดือนก่อน +1

    Ad account disabled. Kohomada hada ganne 😢

  • @rasanjaleechamari1443
    @rasanjaleechamari1443 ปีที่แล้ว +1

    Ane mage page Eka boost rejected wenawa .kalin ehama une na.pls help 😢

    • @dammivideo
      @dammivideo  ปีที่แล้ว

      Ad reject වෙන්න ගොඩාක් හේතු තියෙනවා.

  • @AsankaSrimal-w2c
    @AsankaSrimal-w2c 6 หลายเดือนก่อน +1

    Nama wenas karanna berida

    • @dammivideo
      @dammivideo  5 หลายเดือนก่อน

      Den be

  • @saveeshaarachchige7500
    @saveeshaarachchige7500 ปีที่แล้ว +1

    Boost unavailable kiyl wetenne ai

  • @nawodakalpani7960
    @nawodakalpani7960 9 หลายเดือนก่อน +1

    Page eke name wenas karanne kohomada

    • @dammivideo
      @dammivideo  5 หลายเดือนก่อน

      Puluwan page haraha enna

  • @isurangidivanka
    @isurangidivanka 6 หลายเดือนก่อน +1

    Ewalema Salli kepenwada

    • @dammivideo
      @dammivideo  5 หลายเดือนก่อน

      Account salli thiyenna oni. Passe kepenawa

  • @HashaniThakshila
    @HashaniThakshila 9 หลายเดือนก่อน +1

    Api ape bank card visthara denna m onid

    • @dammivideo
      @dammivideo  5 หลายเดือนก่อน

      Ow ad boost ekata pay karanna oni

  • @damayanthiwickramasinghe712
    @damayanthiwickramasinghe712 ปีที่แล้ว +2

  • @dominicavictorian4030
    @dominicavictorian4030 ปีที่แล้ว +1

    Boost karata passe people reach eka wadi wenawa pennuawata like ekak wath comment ekak wat naththe boost eka hariyata wela nathi hindada. Dan 600 kata wada reach una kiyala pennawa.

    • @dammivideo
      @dammivideo  ปีที่แล้ว +1

      Like , comment , share wedi wenne oyage ad eke creative anuwai.

  • @ජනිත්චින්තක
    @ජනිත්චින්තක ปีที่แล้ว +1

    ❤❤

  • @smartone8241
    @smartone8241 ปีที่แล้ว

    Ane mage page eke boost rejected wenwane ai e ehem wenne

    • @dammivideo
      @dammivideo  ปีที่แล้ว

      ad account disable wela athi

  • @PrabodiShani-vu4qs
    @PrabodiShani-vu4qs 9 หลายเดือนก่อน +1

    Boost unad kiyl khmd dena gane

    • @dammivideo
      @dammivideo  5 หลายเดือนก่อน

      ක්‍රම කිහිපයකින් පුළුවන්
      Meta ads app phone install karaganna

  • @KrishanVidusara
    @KrishanVidusara 11 หลายเดือนก่อน +1

    අනේ ඔයාගේ කූරිය එක ගෙන දැන ගන්න ඕනේ

    • @dammivideo
      @dammivideo  11 หลายเดือนก่อน +1

      අලුත් video එකක් එනවා ඒක බලන්න.

    • @dammivideo
      @dammivideo  11 หลายเดือนก่อน +1

      අලුත් video එකක් එනවා ගෙඩාක් දෙනෙක් ඒ video ඉල්ලා තියෙන නිසා ඒක create කරා. බලන්න

    • @KrishanVidusara
      @KrishanVidusara 11 หลายเดือนก่อน

      දාලා ද තියෙන්නේ මම බිස්නස් එක පටන් අරන් තියෙන්නේ ඒකයි😁

  • @DiliniK-ro9xg
    @DiliniK-ro9xg 8 หลายเดือนก่อน +1

    Ane akka mata oysge number eka dennako.

    • @dammivideo
      @dammivideo  5 หลายเดือนก่อน

      Pahansitha page haraha enna dear

  • @chameeramadushan
    @chameeramadushan 10 หลายเดือนก่อน

    Contac namber eka danna puluwanda

    • @dammivideo
      @dammivideo  10 หลายเดือนก่อน

      facebook.com/PahansithalearningHub?mibextid=ZbWKwL

  • @AkalankaHeenkenda-m4k
    @AkalankaHeenkenda-m4k 10 หลายเดือนก่อน

    Akke godak thank you.post eka boost wenna peya ganak yanawada....oyage contact number eka denna puluwanda?

    • @dammivideo
      @dammivideo  10 หลายเดือนก่อน

      Inbox message කරන්න.
      facebook.com/PahansithalearningHub?mibextid=ZbWKwL

    • @dammivideo
      @dammivideo  10 หลายเดือนก่อน +1

      Boost wenna පැයගාණක් යන්නේ නෑ. Active වෙන්න සමහර වේලාවට එහෙම වෙන්න පුළුවන්. විනාඩි කිහිපයකින් Active වෙනවා. සමහර account වලට පැය කිහිපයක් දවසක් වගේ යන අවස්ථා තියෙනවා.

    • @shankivlogs3453
      @shankivlogs3453 7 หลายเดือนก่อน

      Akke msg kala balannko. Mage boost karata like ekakwath enne na

  • @isharanadishani3458
    @isharanadishani3458 ปีที่แล้ว +1

    Thank you ❤

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my ปีที่แล้ว +1

    Thank you ❤❤❤❤

  • @uthpalaanuruddika3399
    @uthpalaanuruddika3399 ปีที่แล้ว +1

    Thank you ❤

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my ปีที่แล้ว +1

    ❤❤❤❤