අගමැති හරිනි මුලින්ම කරන්න යන දේ? මැතිවරණයට කලින් හරිනි ලයිෆ් ට්‍රැවලර් එකට කියපු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • අගමැති හරිනි මුලින්ම කරන්න යන දේ?
    මැතිවරණයට කලින් හරිනි ලයිෆ් ට්‍රැවලර් එකට කියපු කතාව
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 110

  • @li02828
    @li02828 2 วันที่ผ่านมา +135

    ඇමරිකාවෙ ජිවත් වන අපි එකතු වෙලා වෙඩි නොවදින වහානයක් අනුර අයියට අරගෙන දෙනවා ඔහු අපිට වටින කෙනෙක් ❤️

    • @dineshmudaligemudalige9674
      @dineshmudaligemudalige9674 2 วันที่ผ่านมา +15

      ❤..පින්සිද්ද..වෙනව

    • @panawalagesampath4352
      @panawalagesampath4352 2 วันที่ผ่านมา +4

      Ma valava Loku Ma help akk.. ❤❤❤🙏🙏

    • @sithyfareena954
      @sithyfareena954 2 วันที่ผ่านมา

      I think already government got bullet proof car

    • @goygodagamagesuchirarathna6918
      @goygodagamagesuchirarathna6918 2 วันที่ผ่านมา +3

      Adareyi❤❤❤❤

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 2 วันที่ผ่านมา +5

      ඔහුට ඔහොම ඉන්න දෙමු 🙏 මැරෙන්න තියෙනවා නම් වෙඩි නොවදීන එකේ ගියත් මැරෙනවා. 😌 මේවා කරගෙන යන්න ඔවුන්ට නිදහස දෙමු 😊🙏

  • @lak-vesiya8252
    @lak-vesiya8252 2 วันที่ผ่านมา +34

    මම මේක බලද්දී හරිනි මහත්මිය රටේ අගමැතිනිය වී අවසන්

  • @JinappriyaGanganath.A.-cp5uk
    @JinappriyaGanganath.A.-cp5uk 2 วันที่ผ่านมา +32

    හරිනි අමරසූරිය සහෝදරියගේ වැඩපිළිවෙල සාර්ථක වේවා!

  • @MahendraKasturisinghe-ek9fj
    @MahendraKasturisinghe-ek9fj 2 วันที่ผ่านมา +34

    අන්න හරිනි නියම තැනට ආවා.දකුණේ වලව් නෑ. ❤

  • @SureshkrishanthaFernandoWarnak
    @SureshkrishanthaFernandoWarnak 2 วันที่ผ่านมา +32

    මාලි මාවට ඡන්දෙ දුන්න සෙට් එක කෝ බලන්න❤🫶

  • @Senjkh
    @Senjkh 2 วันที่ผ่านมา +20

    බෝම්බ 8ක් ගහලා බලය පෙරලපු රටක් මේක...ඒ නිසා පරිස්සම සහ අවධානය,අවධානයට පෙර සූදානම අංක එක කර ගන්න...

  • @pushpajay6701
    @pushpajay6701 2 วันที่ผ่านมา +23

    අවංකයි, අතිවිශිෂ්ඨයි අගමැතිනියනි.

  • @xhelaya9311
    @xhelaya9311 2 วันที่ผ่านมา +25

    අමිලනාත්... යුගයේ ජනප්‍රියම සමාජ මාධ්‍යවේදියා❤ ස්තූති ලයිෆ් ට්‍රැවලර්🌱

  • @user-zn7ib3jo5r
    @user-zn7ib3jo5r 2 วันที่ผ่านมา +30

    රට ලේ විලක් වෙනවා කිව්ව නිසා සජිත් ට දුන්නා අපරාදෙ මගෙ ජන්දෙ ආයෙත් මුං අපිව රැවටුවා කවුරු මොනවා කීවත් අය ජන්දෙ දෙන්නෙ මාලිමාව ට විතරයි

    • @dnd330
      @dnd330 2 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 วันที่ผ่านมา

      @@user-zn7ib3jo5r ඉලගට දෙන්න චන්දය රටක් වටිනවා එක

  • @HemanthaBamunusingha
    @HemanthaBamunusingha 2 วันที่ผ่านมา +12

    ,මාධ්‍යවේදී යෙක් උනා ම මේ වගේ විනයක්,අනෙකාට ගවුරවයක් වැදගත් කමක් තියෙන්න ඕන ඒකට චමුදිත,ඌත් ගෙදර යවන්න කාලය හරි😊

  • @dhanukaneranjan1871
    @dhanukaneranjan1871 2 วันที่ผ่านมา +15

    සුභ පතනවා මැඩම් අපි එකට ඉන්නා තුරැම ජය නියතයි

  • @ranjisnnirma7
    @ranjisnnirma7 2 วันที่ผ่านมา +12

    ඔබතුමිය හරි ලස්සනයි, නිහතමානියි, හරිම සුනම්‍ය ගුණයක් වගේම ආකර්ෂණීය බුද්ධිමත් බවින් හෙබියි ඉතිං අපි හරිම ආදරෙයි රටේ ඉහලම තැනක සිටින්නට හැකිවෙනව නම් අපේ පැතුම එයයි

  • @e-teachermadu2818
    @e-teachermadu2818 2 วันที่ผ่านมา +13

    ඔබ තුමියට සුභ පැතුම්. තරුණ සභාව හරහා තරුණයන් දේශපාලන මතයන් වලින් විකෘති කීරීමක් සිදු වෙනව. ඒ සදහා මැදිහත් වී නිවැරැදි කිරීමක් කල යුතුය යන මගේ යොජනාවක් කරනව

  • @shirazbahaman4478
    @shirazbahaman4478 2 วันที่ผ่านมา +4

    Congratulations madam priminister
    God bless you wish you all the best

  • @wikumdiluka5159
    @wikumdiluka5159 2 วันที่ผ่านมา +8

    ❤❤ ඇත්තට ම සතුටුයි මේ වගේ අය ඉන්න එක ගැන. මේ වගේ විඩීයෝ share karana පුළුවන් තරම්

  • @karunaratnechandima4755
    @karunaratnechandima4755 2 วันที่ผ่านมา +19

    හරිනි මැතිනියනි....ඔය තියෙන කොණ්ඩ සැකසීම ඔබතුමියට හරි ලස්සනයි ..පිළිවෙලයි....පෙනුමයි

    • @Shivanthi6
      @Shivanthi6 2 วันที่ผ่านมา +4

      Yes, I agree with u too. She looks more professional with this hairstyle. But she looks younger with loose hair.

  • @chandrikasarathchandra1243
    @chandrikasarathchandra1243 2 วันที่ผ่านมา +8

    බලපොරොත්තු ඉටු වුනෙමි ....අගමැති තුමියට සුබ පතුම් ...

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv 2 วันที่ผ่านมา +12

    හොරුත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ.ජාතික යන බලවේගය...

  • @dixonperera5737
    @dixonperera5737 2 วันที่ผ่านมา +3

    This is the kind of politicians we need to make our country "The Wonder Of Asia".ALL THE BEST TO YOU HARINI . WE ARE PROUD OF YOU .
    THERUWANSARANAYI .

  • @renukaratnayake23
    @renukaratnayake23 2 วันที่ผ่านมา +7

    Congratulations to our prime minister ...❤

  • @kamaldealwis8386
    @kamaldealwis8386 2 วันที่ผ่านมา +4

    අපේ අගමැතිනිය හරිනි අමරසූරිය සහෝදරිය විචක්ෂණශීලීව,දූරදර්ශීව,මානවදයාවපිරි හදවතින් හෘදයාංගමවම දුන් පිළිතුරු මුතු මැණික් වලට වඩා වටිනවා. ඇත්තෙන්ම අමිලයි. රටටත් ජනතාවටත් සුභවාදී අනාගතයක් ලැබෙනවා නියතයි. වැඩසටහන මෙහෙයවු මහත්මයා කටහැකර වාචාල චමුදිත මෝඩයා වගේ නෙමෙයි. නිවීසැනසිල්ලේ අසා සිටිය හැකියි. නායකයත්ව දරණ අපේ ස⁣හෝදර ස⁣හොදරියයන් ආරක්ෂාව ගැන මීට වඩා සිතිය යුතුයි. මාලිමාවට ජයවේවා!!!

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 2 วันที่ผ่านมา +17

    හරිනි මැඩමිට කොහොමත් කාන්තාවො ආදරෙයි.

  • @dixonperera5737
    @dixonperera5737 2 วันที่ผ่านมา +6

    There had been no other female politician or Prime Minister in SriLanka, who was so qualified and decent like Dr.Harini Amarasooriya. We wish her the blessings of the Triple Gem and good health to serve our country for decades ahead.

  • @pushpathantrige3031
    @pushpathantrige3031 2 วันที่ผ่านมา +2

    සමගියෙන් රැස්වීම සමගියෙන් සාකච්ඡා කිරීම සමගියෙන් විසිර යෑම යන බුදුන් වහන්සේ ගේ වදන් වලට අනුකූලව ඔබ සැමගේ කටයුතු සිදු වන්නේ නම් මාලිමාව ඉදිරිය සුභවාදී වනුඇත.❤❤❤❤❤ තෙරුවන් සරණයි දෙව්රැකවරණයි සුභපතමි

  • @kularathnesl
    @kularathnesl 2 วันที่ผ่านมา +1

    මෙතුමිය ගාල්ලේ පාසැලක ඉගෙනූම ලැබුවාද ? නැතිනම් කොලබ විදුහලක පමනක්ද?එතුමියට අපගේ සුබ පැතුම්!🎉🎉🎉❤❤❤

  • @SirimewanD
    @SirimewanD 2 วันที่ผ่านมา +3

    ❤There is no doubt.... Harini is the most eligible person fit for this esteemed post in the NPP Government... !👌👍

  • @sameerasenaratne6739
    @sameerasenaratne6739 2 วันที่ผ่านมา +5

    උගත් බුද්ධිමත් නායකත්වයක් ගැන කතා කරනකොට හරිනි සහෝදරිය කියන්නෙ ඊට කදිම උදාහරණයක්.
    උගත් බුද්ධිමත් කියන තැනට කාන්තා නායකත්වයක් ගොඩනැගෙනවා කියන එක ඊටත් ඉහළ තත්ත්වයක් සහ කාන්තාවට අපේ සමාජය තුල තිබෙන පිලිගැනීම වඩා වර්ධනය වීමක්. ඒ වගේම තවතවත් හරිනි වැනි කාන්තා නායිකාවන් දේශපාලන බිමට කැඳවීමේ ප්‍රවනතාවයක් පවා එ⁣යින් පෝෂණය කෙරෙනබව මගේ අදහසයි.

  • @docafilex1129
    @docafilex1129 2 วันที่ผ่านมา +4

    Congratulations to the newly appointed Prime minister Harini Amarasuriya of Sri lanka....wish u all the very best..may u have all the strength an blessing of the people of this country
    💥👊❤👌🌹😂💯👍🎈🎊🎉🙏🙏🙏

  • @roshanijayatilaka8534
    @roshanijayatilaka8534 วันที่ผ่านมา

    Great! proud of you.

  • @maddumapiya7716
    @maddumapiya7716 2 วันที่ผ่านมา +2

    golden lady for Lankamatha,good luck priminister ජයවේවා

  • @ahamedjavid4607
    @ahamedjavid4607 2 วันที่ผ่านมา +1

    A humble and a well educated personl. We wish her all the very best to become the 3rd Female PM. Way to go...

  • @mithilachaminda2394
    @mithilachaminda2394 2 วันที่ผ่านมา +1

    ❤ ජයවේවා!.

  • @thakshilasandamali8151
    @thakshilasandamali8151 2 วันที่ผ่านมา +1

    මෙතුමිය කියපු දේවල් අද යථාර්ථයක් වෙලා තියෙන අපූරුව.

  • @sithyfareena954
    @sithyfareena954 2 วันที่ผ่านมา +2

    Well said madam clear explanation for the why NPP form

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 2 วันที่ผ่านมา +4

    All the best NPP.

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 วันที่ผ่านมา +5

    පරණ ඒවා දාල වීව්ස් වැඩි කරගන්න ගන්න උත්සහය ගැන මොනවා කතා කරන්න ද

  • @fourbyfourrox
    @fourbyfourrox 2 วันที่ผ่านมา +1

    Congratulations madam 💐

  • @ajanthakumari8859
    @ajanthakumari8859 2 วันที่ผ่านมา +1

    Tharuwan saranai apa ratata

  • @CHAMEERAGL
    @CHAMEERAGL 2 วันที่ผ่านมา +2

    ❤❤❤🎉🎉🎉

  • @Socrates12
    @Socrates12 2 วันที่ผ่านมา +1

    මේක කවදා පටිගත කල එකක්ද කියල මම දන්නෙ නෑ... ඩලස් වගේ ජඩ දේශපාලකයෙක් මාලිමාවට එනවා නම්... ඔබලාට අබසරණ තමයි. උන්ගේ හිරිකිතක් නැති දේශපාලන භූමිකා මාලිමාව තුළ කරක්ගැසීම යනු ඔබලාගේ කඩා වැටීමේ පූර්ව ලක්ශන වන්නේය !!!

  • @udaradilan9313
    @udaradilan9313 2 วันที่ผ่านมา +1

    Obathumiya enna ennama lassana wela.❤ suba pathum obata..

  • @hemanthakumara6438
    @hemanthakumara6438 2 วันที่ผ่านมา +2

    වලව් තියෙනව මාතරනං

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 วันที่ผ่านมา +1

    මම කැමතිම කාන්තා දේශපාලද චරිතය

  • @upulwijerathna1228
    @upulwijerathna1228 2 วันที่ผ่านมา +1

    HARINI' CLASSY LADY ❤🇱🇰❤

  • @TeslySenarathakuretiyagamage
    @TeslySenarathakuretiyagamage 2 วันที่ผ่านมา

    Ape agamethi sahodariya obai oba thumiyata jaya pathami.

  • @eganzaclo8892
    @eganzaclo8892 วันที่ผ่านมา

    Congratulations, Prime Minister, on your appointment.
    Hopefully Mr.President, yourself, and the team can change the SL system for good.
    Citizens, please do not vote for the people misused tax payees money. Let new leaders to come out and make Sri Lanka great.!!
    NPP for Future!!!

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 วันที่ผ่านมา

    Congratulations prime minister harini
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 วันที่ผ่านมา

    We are certain Harini would do her best what she is assigned.

  • @shiranijasi6747
    @shiranijasi6747 2 วันที่ผ่านมา

    Congratulations madam harini.❤

  • @riyathriyal1508
    @riyathriyal1508 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤congaralation

  • @BuddikaHewage-b8b
    @BuddikaHewage-b8b 2 วันที่ผ่านมา

    ❤❤

  • @chandanajayathilaka971
    @chandanajayathilaka971 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @RashikaAnthony
    @RashikaAnthony 2 วันที่ผ่านมา

    Her excellency HariniAmarasooriya 🙏suba pathum 🙏

  • @jayaratnemudiyanselage-or4zl
    @jayaratnemudiyanselage-or4zl 2 วันที่ผ่านมา

    ඹබ තුමියට සුහ පැතුම්.

  • @migidadesilva6104
    @migidadesilva6104 2 วันที่ผ่านมา

    ෆොන්සේකා ගාවගන්න ඕන නැහැ

  • @estherbredies2215
    @estherbredies2215 2 วันที่ผ่านมา

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 วันที่ผ่านมา +1

    All the best NPP 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🇨🇦🇨🇦🇨🇦🇨🇦

  • @TeslySenarathakuretiyagamage
    @TeslySenarathakuretiyagamage 2 วันที่ผ่านมา

    Jayawewa malimawa dinewa

  • @gayanwanigasinghe5588
    @gayanwanigasinghe5588 2 วันที่ผ่านมา

    🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️👍👍💯💯💯

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 2 วันที่ผ่านมา +1

    👍

  • @MohamedMuzaahirAjward
    @MohamedMuzaahirAjward 2 วันที่ผ่านมา

    Harini Amarasooriya sahodhariyata suba pathum. Agamathi dhuraya ayata dheema wadath sudhusu, agey ugath kamata.

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Supun1
    @Supun1 2 วันที่ผ่านมา +4

    හරිනි අගමැහිනිය live නෙවෙයිනෙ මෙක කියන්නෙ

    • @Villageforest-ww6kf
      @Villageforest-ww6kf 2 วันที่ผ่านมา +3

      යකෝ මැතිවරණයට කලින් live ඇවිත් කියපු එකක් ගොනෝ😂

    • @ogaafb6737
      @ogaafb6737 2 วันที่ผ่านมา

      විඩියො එකෙ නම කියවපන් 😂

  • @Jimson-os8dr
    @Jimson-os8dr 2 วันที่ผ่านมา +1

    Lifetravel obe lunu goraka valin. Npp aka tsmbanna ba.

  • @CerebralChuckles
    @CerebralChuckles 6 ชั่วโมงที่ผ่านมา

    ඒක දෙයක්. මිනිස්සු සැමරුවේ තවත් කෙනෙකුගේ මරණය නෙමෙයි. දෛනිකව සිදුවෙමින් තිබුණු මරණ පොලිම් දහස් ගණනක අවසානය. ඇයි මේ කැත විදියට ඒකට වැරදි අර්ථනිරූපණයක් දෙන්නේ. ඔවාගේදි තමයි එපා වෙන්නේ ඉතින්. ඔක්කොම හොඳට කියලා 😢

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🏆🏆🏆🏆🏆🏆🏅🏅🏅🏅🏅🏅

  • @hemanthakumara6438
    @hemanthakumara6438 2 วันที่ผ่านมา

    අපේ ගෙදරත් වලව්වක්

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 2 วันที่ผ่านมา

    Ithin obge kenek thamai ne e sambhawaya ekama ne oba thumiya harima nihathamanee charithayak.manawayata hondin salakanna danna e pilibanda Digri ethi kenek neda apage agamethiniya weema apa lada bhagyayak obathumiyata mal 🎉🎉🎉🎉🎉🎉🎉

  • @Upulkodituwakku
    @Upulkodituwakku 2 วันที่ผ่านมา +1

    J .r ta dunneth badaginne hitapu minissu

  • @oriljayakody8757
    @oriljayakody8757 2 วันที่ผ่านมา

    Yes she can Wjy not

  • @ruwanchandika371
    @ruwanchandika371 2 วันที่ผ่านมา

    Haribo madamta kantawo vitarak name pirimi apith has a nama Gary karanwa

  • @Jimson-os8dr
    @Jimson-os8dr 2 วันที่ผ่านมา

    Loifetraval bade inna lamainta kendara hadanava vage.

  • @Supun1
    @Supun1 2 วันที่ผ่านมา +1

    කලින් කරපු video එකක්නෙ

    • @neshcreative2222
      @neshcreative2222 2 วันที่ผ่านมา +2

      Ow eeka attha, Thumbnail eke liyala thiyenawa kalin karapu ekak kiyala

  • @Jimson-os8dr
    @Jimson-os8dr 2 วันที่ผ่านมา

    Lifettaval vrudda vadenta kadeyanava vage

  • @skorottage99
    @skorottage99 2 วันที่ผ่านมา

    Harini says, "Dakune walaw nehe" - typical malima statement - there is no nationality, religion, heritage, culture, history, men/women, etc.,. nothing is applicable to people in this country - only malima knows what is right for us and what we have to do - we will have to carry on like a trained robot - malima has started reforming everyone to have a that sort of mindset - extremists - not respecting the beliefs of the people - where is the democracy?
    Harini says, "Amarasooriya walawwa kiyanne mage seeyage nemei - ape nedeyo pawlak - H W Amarasooriya kiyanne mage seeya nemei - ape seeyage puthek."
    Ethakola seeyage putha kiyanne thaththage sahodaraya neda? The presenter was not sharp and didn't get the obvious point.
    If someone says that person is my grandfather's son, then how do they relate to each other? Pretty obvious, If the person is Harini's grandfather's son means that person is Harini's father's brother, that means Harini's Bappa or Mahappa, or whatever you prefer to call them. She is a very cunning woman, obviously good for politics, and tricked the presenter and he couldn't work it out. Harini knows she can do this because she has to deal with a bunch of idiots and they easily get tricked - sadly.
    Why wasn't she honest enough to say it was her father's brother and her uncle?
    "Amaragiri" and "Sumanagiri" - similar names to walaw or houses where the two brothers lived.
    🤣.
    Apart from that, she didn't give straightforward answers to any question, typical malima mindset, all vague answers - it's open for your imagination 🤣 - just beating around the bush 🤣

  • @dilshanfernandosuraj4491
    @dilshanfernandosuraj4491 2 วันที่ผ่านมา

    ❤❤

  • @teclawijenayake6470
    @teclawijenayake6470 12 ชั่วโมงที่ผ่านมา

    අනේ හරිනි අගමැතිතුමියනි ඔයාල පුළුවන් තරම්..ආරක්ෂා වෙන්න ඕනෑ.ඔයාලට ආදරෙයි කියල කිසිම කෙනෙක් ලගට ගන්න එපා.ඔය කාලකන්නි ඔයාලව බිලිගන්න බලාගෙන ඉන්නෙ.ඕකුන්ව කනව ඔයාල මොනවහරි කලොත්.සියලු දෙවියො රැක දෙන්න ඕනෑ.

  • @pradeepsuranga3349
    @pradeepsuranga3349 2 วันที่ผ่านมา

    ❤❤

  • @eleekasoysa9786
    @eleekasoysa9786 2 วันที่ผ่านมา

  • @udaradilan9313
    @udaradilan9313 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @nilaschoice2214
    @nilaschoice2214 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @rameshsilva8212
    @rameshsilva8212 2 วันที่ผ่านมา +1

  • @anniesilva9361
    @anniesilva9361 15 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා ඔබතුමියට.❤🇱🇰🇱🇰🌹🌹

  • @ThejaJayaweera
    @ThejaJayaweera 20 ชั่วโมงที่ผ่านมา

    She is thousands time better than Ranil ,Dimu ,Dinesh and Sirimavo.weldone Harini

  •  10 ชั่วโมงที่ผ่านมา

    This is not an updated interview. .. why do they abuse our viewing time ?