Samahara artistla eyalage babalawa lokenma hide krnwa katawat e vage babala na kyla htla. Et balannko mannam Aradhana duwa tharam lassana patiyek dakala na as vahak kata vahak vadinna epa manikata.. Oyata me hamoma adarei... ❤️❤️❤️
Chathu akke man mara adarei oyata man loku prasneka inne ane help karanna baida mata meken goda enna ayye waradiyata hithanna epa 🙏onima welawaka katawathkiyagannawath bari aulaka inna nisa kiwwe vedios balanawa hamadama wadipurama aradana manikata adarei❤️
කලාතුරකින් දකින්න ලැබෙන විදියේ නියම ශ්‍රීලාංකික පෙණුමක් චතූට තියෙනවා...ලස්සනයිත් එක්ක..ගැමි චරිතෙටත් ගැලපෙනවා කොළඹ චරිතෙටත් ගැලපෙනවා...❤
මමත් Brownies හැදුවා ඔයාගේ recipe එක follow කරලා. හරිම රසයි. Temperature එක මම දැම්මේ 170 Cට. Thank you so much for sharing. ❤️
දැන් තමයි චතුරිකාගෙන් සිනමාවට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් හොඳම කාලෙ...මූණෙ පෙණුම වෙනස් වෙලා හරිම ලස්සන විදියට...හරියට දඩයම චිත්‍රපටයේ නිළියගෙ වගේ මූණ.ශ්‍රීලාංකික පෙණුමක් චතූට තියෙනවා...ලස්සනයිත් එක්ක..ගැමි චරිතෙටත් ගැලපෙනවා කොළඹ චරිතෙටත් ගැලපෙනවා...❤
Wow...ඒක නන් රස ඇති කියල දකිද්දිම තේරෙනවා....නියමයි...ආරාධනා නන් දැක්කෙ නෑ අද හරියට...හැම video එක්කම ආරාධනා කෝමහරි පෙන්නන්න.ආදරෙයි ඔයාල හැමෝටම..බුදු සරණයි.
Ane doniwa pennuwa madine. Akkage kama math hadanawa aththatama harima rasai. Thawa deyak kiyannam man මේ පෝය දවසේ අක්කාව ඇත්තටම දැක්කා ලංවී drama එකේ shooting එකක් හයිවේ එක ලග තිබුනා මං එදා අක්කිවයි මේනක අයියාවයි දැක්කා. අක්කී ඔයා හරිම ලස්සනයි. ඔයා මගේ බබා එක්ක හිනා වෙලා බබාට බායි කියලයි ගියේ. හරිම නිහතමානී කෙනෙක්. කිසිම ආඩම්බර කමක් අක්කා ලග නැහැ. මට ගොඩාක් සතුටයි අක්කාව දකින්න ලැබීම. ගොඩාක් ආදරෙයි ඔයාලට හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි තුන්දෙනාටම❤️❤️😘😘
අපි ඒ කාලේ ඉදන් අපිට ගොඩක් ආදරෙයි ඒකට ලොකුම හේතුව තමයි අක්කිගෙ තියෙන චාම් සරල නිහතමානී ගතිගුණ අපි අක්කි වත් අකී නංගිවත් කවදාවත් ඇඟ ඇඟ පේන්න අඳිනවා දැකලා නැහැ ඒ වගේ නියම ශ්‍රී ලාංකික කාන්තාවක් වීම ගැන අපිට හරි ආඩම්බරයි ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි
ඒකෙන්ම
ආරාධනා රස බලන විධිය දකින්න තිබුණා නම් ආදරෙයි දෝණි,ඔයා හරිම සුරතල් ලස්සනයි
👍👍👍👍👍adarei dhoni godak manika theruwan sarani
කෝ වින්ද්‍යා වසන්ත🤭🤭🤭🤭 ඔයා කියල දෙන විදිය හරිම පැහැදිලි.brownie කන්න එච්චර ආස නෑ.ඒත් බබාට හදලා දෙන්න හිතුනා❤️❤️❤️❤️
👍👍👍👍👍👍
Adarai menika budu saranai ❤😘❤😘weda karana gaman manikage vidiyo ekk dakapu gaman weda paththaka dala kohoma hari balanawa 🇱🇰
Sudu manika balanna one nisa Vedio balanne akkiyooo. Eya penwanna Apita. Api adarei nee eyata godaaaaaak🥰🥰
Mage manika adarei gooooooooooooooooooook patiyo .oyala.harima .hoda .dennek.naggi malli chathu adarei manika .doni manika .bs.❤️❤️❤️❤️❤️❤️❤️
❤
❤😍😘
Oyala thundenata budusaranai puthe
ආරාධනා සුදු මැණික අම්ම ඔයාට රස කෑමක් හදනවා නේද.මැණික අද ඔයාගේ යාලුවෙක් ඇවිල්ලා නේද ආදරෙයි ඔයාලට බුදු සරණයි.
Celsius anshaka keeyatada bake karanna oni...winaadi keeyak bake karanna onida akki..
ආදරේයි ආරාධනා පැටියෝ ගොඩාක් 😍😍😍😍😍🍫🍫🍫🍫🍫🍫😋😋😋😋
😍😍😍💐🌼🎁❤️💚🇲🇰
Lipetiyala back karanna barida harima rasa ati
ආදරෙයි ❤❤
Akki oya gatta tray eke size eke kiyannako
Shugar aduwen hadanna puluwan neda
Samahara artistla eyalage babalawa lokenma hide krnwa katawat e vage babala na kyla htla. Et balannko mannam Aradhana duwa tharam lassana patiyek dakala na as vahak kata vahak vadinna epa manikata.. Oyata me hamoma adarei... ❤️❤️❤️
Akke oya nm kawdawath wayasata yanne nadda manda.pinwanthai.ape thaththata kiyanawa.mn podi kaleth oya me wagemai.b.s
Browmeese vadiye usata hadanne na neda.
🧚සුදු මැණිකේට ආදරේයි ❤❤❤💐බුදු සරණයි පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි
Chathu oyaa hoqinda ...mata hitenawa gayan bona kenekd kiyala ...pw oyaa
ආරාදනාට මිනිස්සුන්ගේ ආශිර්වාදය ලොකු දෙයක් සහ සතුටක්
Thanks a lot for the recipe. I'm going to try this 😊
Please support me.
Apo cake dekala neti minissu nta hodaei
Wow nice recipe.love you doni.❤️❤️❤️❤️❤️😋
Chathu hari lassanayi
මමත් හදනවා
මට නම් කට ට කෙලත් ඉනුවා. මම ත් කේක් පෙරේතියක්. 👍👍ආදරෙයි ආරාධනා දුව ❤❤🥰😍
👍👍
Powder sugar daanne nathuwa hadanne baida akki
Very sweet
ආදරෙයි ගොඩාක් ආරාධනා මැනික...සතුටින් පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම.......❤😘🤗🌹
Please support me.
Akke kocchara welawak bake kranna onada?
ආදරනීය ආරාධනා ආදරෙයි සියලුම දෙනාට තෙරුවන් සරනයි
Bake wenna kochchara welawak yanawada ..170f da demme bake wenna
Kocchra welawakda bake krnna one
Oven eke kochchara wela thiyanna oneda
ganna pramanayan danna puluwanda
හරිම ලස්සනයි 😍
Rasapati
Chathu hadana kama godak apith hadanawa aradana doni budu sarani
Parissamin inna gayan Aiya hodin neda❣️❣️❣️❣️❣️
බුදුසරණයි මැණිකේ 😘❤️
Akki preheat oven eke api bake kara ganna oni time eka kiyannako
Super ❤️❤️❤️ budu saranai
හ්ම්ම් රසට ඇති ... 😋👍
කුමාරි ගෙ නම මොකක්ද
❤❤❤❤
Thank s akki oya ta mama Ishami ❤️❤️❤️❤️
Mathhaduwa oyage video eka blala ewalema
Chathu akka.harima.lassanai.shoi hinawa..adarei godaaak
❤️❤️❤️
Niyamai. ARADHANA wa pennuwe nethi nisa tharahai
දුබුරු සීනි නැතිව සුදු සීනි ගත්තට කමක් නැද්ද
😍😍😍😍
චොකලට් වෙනුවට කෝකොවා පවුඩර් දාලා හදලා පෙන්නන්නකො
♥️♥️♥️♥️
කොච්චර වෙලා bake කරන්න ඕනෙද??
ආරාධනා මතක් කර කර හිටියෙත්💗💗💗
Chathu akke man mara adarei oyata man loku prasneka inne ane help karanna baida mata meken goda enna ayye waradiyata hithanna epa 🙏onima welawaka katawathkiyagannawath bari aulaka inna nisa kiwwe vedios balanawa hamadama wadipurama aradana manikata adarei❤️
Mmmm ada doni ta amma rasama chocolate brownies hadala neda puthe 🙂adarei doni budusarani ❤️🙏❤️🙏
❤❤❤❤❤
Akki meke heat eki time eki kiynko.
Adarei manika.....
Donit hadapu brownies eka kochchar welawak bek karann onad ansaka kiyatad rasne ona.adarei doni
අපිට ආරාධනාව පෙන්නන්නකො චතූ අක්කේ.......ටිකක් වැඩියෙන්........please ....බුදු සරණයි රෝස මලට.....ආදරෙයි ගොඩා......ක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🦋🦋 🌹🌹
❤❤❤️❤️
ආරාධනාව දකින්න ආසයි.
Mamath ada haduwa akke eth podi aulk una chocolate 100g mn dmme 😥 udin palune nane 😥
Oyalanam aradhana doniwa chuti kale idalama apita pennuwa.....ekata
Adarei doni akki aiya ❤️❤️❤️
අදරේයි මැණිකේ ♥️♥️😍
Time eka kohomada. Usnathwaya kiyada bake karana
Pls upload ingredients???
ok sure
@@gayanwickramathilake ingredient measurement
බ්‍රව්නි රෙසිපි එක දාන්න. හරි රස පාටයි
ආරාධනා ආදරෙයි දොනි ගොඩක් ලස්සනයි ඇත්තටම
giiuys
Adarei godak godak sudu manike arsdsna
ආරාධනා පෙන්නුවා මදි..කේක් එකට වඩා අපිට ඕනෙ චූටි රෝස මල
🙂❤️🥀
Doni manika adareiii❤❤❤
ආරාධනා මැනික ආදරෙයි.❤️❤️❤️
Aradana duwa nsthi nisa palui♥️
Thank you chathurika
🤤🤤🤤🤤
ආරාධනා ඔයාට ගොඩක් ආදරෙ යි ❤❤❤❤😘😘😘😘😘
Cocor powder දාලා හදන විදිහ කියාදෙන්න.
Ingredients pramanath ekkama kiyannako akki..plz..uushnathwayai welawai 2th kiyanna plz.
Akke recipi eke pramanath kiyannako😘
මමත් ඊට කලින් හදලා තියෙනවා
Please support me.
විවේකා .
❤️❤️❤️👍😅
Owa kanawa thiya manussayata paan kiyaganna beruwa inne... Wath the pitiye hoyan hadana deyak nam kaman ne
අවන් එකට දාපු tray එක නෙවෙයි අවන් එකෙන් බාල අරන් ආවෙ... 😅😂
Aradana manika 😘😘
Aradana babeewa den godak pennanawa aduine
සුපිරි