Phones in Australia | ඕස්ට්‍රේලියාවේ Phones බලමු | Apple Store | Adelaide | Telstra | Optus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 511

  • @bsen9126
    @bsen9126 3 ปีที่แล้ว +32

    ඉල්ලුව වගේම vlog එක දුන්නනේ අයියේ ...ගොඩක් ස්තුති 🇱🇰 🌱🗺️✈️🌈️✨️⏳🌏💼✍️📉📖️💲💰🌳💡♥️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍💥💥🙏🙏💯👍

  • @sport_1-st.
    @sport_1-st. 3 ปีที่แล้ว +71

    නොබලා ඉන්න හැදුවේ නිකන් මොකටද රටේ රජතුමා එක්ක මල පන්න ගන්නේ කියලා. යකා අයියගේ video එකක් නිසා බැලුව.
    Video එක නියමයි අයියේ වෙනද වගේම. ආදරෙයි යකා ❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +11

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍💥💥🙏🙏💯👍

    • @stuttgart_911
      @stuttgart_911 3 ปีที่แล้ว +2

      @@Yakagewada ayye oya AUD walinda USD වලින්ද තියෙන්නේ ??

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +3

      ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ AUD

  • @randeepsenarathne7961
    @randeepsenarathne7961 3 ปีที่แล้ว +16

    සුපිරිම vlog එකක්,බලාගෙන හිටපු එකක් සුපිරියටම කරලා යකා අයියා❤️✨️👍❤️‍🔥

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍🙏🙏🙏

  • @SLTOUK
    @SLTOUK 3 ปีที่แล้ว +1

    Supiriyak tama

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 ปีที่แล้ว +4

    සුපිරි ම වීඩියෝ එක... ගොඩාක් දැනුවත් වුනා... thnx u.. ❤️❤️❤️❤️👍😊

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 3 ปีที่แล้ว +5

    Outright and grey imports are way cheaper with 365 days SIMs

  • @nextps632
    @nextps632 3 ปีที่แล้ว +1

    Me channel eka patta. Gdak aasven balnne aiyyg vedios digatm karann jaya wevaa❤️🔥😍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much brother ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @chamindakalugalage1071
    @chamindakalugalage1071 3 ปีที่แล้ว +2

    කාලෙකින් බලන්න වෙලාවක් සෙට් උනේ යකා. පරිස්සමින් ඉන්න.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      ජයම වේවා

  • @bhanukajayasundara2042
    @bhanukajayasundara2042 3 ปีที่แล้ว +1

    supiri aiya video eka... oyage chanel eken Australia api nodanna godak dewal danagaththa.... jaya wewa aiya.. 💪💪🔥🔥

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much.. Jayawewa

  • @Max-yc2ip
    @Max-yc2ip 3 ปีที่แล้ว +4

    ගොඩ දවසක් ඉදල බලන් හිටපු එකක් යකා. Iphone ගන්න නම් ඉතින් ඔහෙටම එන්න වෙනවා ඉතින්. දන්නවනෙ මෙහෙ සර්ගෙ වැඩ

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍💥💥🙏🙏💯👍
      ඔව් අපිත් මෙහෙ ඉඳන් ඔක්කොම news බලනවා

  • @theekshana5684
    @theekshana5684 3 ปีที่แล้ว +8

    එනකන් බලන් හිටිය වීඩියෝ එකක් සුපිරි..😘

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 3 ปีที่แล้ว +1

    Amoo yakaa aiye.. ptt eekanam.. thnk you. 😍😍😍😍😍👍👍🙏🙏🙏🙏 .... stay safe...

  • @Sayum-gw3gl
    @Sayum-gw3gl 3 ปีที่แล้ว +6

    අයියේ lap top මිල ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏

    • @Sayum-gw3gl
      @Sayum-gw3gl 3 ปีที่แล้ว

      හරි අයියේ

  • @sakindunuwansith2447
    @sakindunuwansith2447 3 ปีที่แล้ว +3

    Thx ayye vedio ekt...Wend wgem meekth niyamaaii..✌️👌🤝😀

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍🙏🙏💥💯

  • @chamithnimsara9470
    @chamithnimsara9470 3 ปีที่แล้ว +3

    ඔන්න ආවා කලිම්ම බලන්න

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍🙏🙏💥💥💯👍

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 3 ปีที่แล้ว +2

    යකා අයිය මම මේ ලගදි දැනගත්තා නොර්වේ වල education free කියල. දන්න කවුරුහරි ඉන්නවනම් විස්තරයක් අහල වීඩියෝ එකක් කරන්නකෝ.

  • @freefiremusicandart6840
    @freefiremusicandart6840 3 ปีที่แล้ว +6

    Keep it up යකා අයියේ ...🙏🙏🙏

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @gaveeshahimsara
    @gaveeshahimsara 3 ปีที่แล้ว +2

    Niyamai aiye oya api asama de illanth klin denv. Thanks❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @darkdragon6539
    @darkdragon6539 3 ปีที่แล้ว +1

    Wenada wagema adath video eka godak lassanai yaka mame.pawle kattiyath ekka parissamin inna jayen jaya 💫😷

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      ජයම වේවා

  • @balor8335
    @balor8335 2 ปีที่แล้ว +3

    අයිය සෙට් උනෙ දැන් සති 2 කට වගෙ ඉදන්....😂 දැන් මෙ මුල ඉදන් ඔක්කොම බලන් යනවා...පිස්සුවක් තමා

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      නියමයි නියමයි බ්‍රෝ 🔥❤️💙🙏👍ජයවේවා 👍

  • @sen_nadx112
    @sen_nadx112 3 ปีที่แล้ว +2

    Mama balan hitapu video ekak thankyou very much aiye

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻

  • @osha9591
    @osha9591 3 ปีที่แล้ว +5

    අයියේ හොඳ video එකක් බුදු සරණයි

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @kasunsampath8025
    @kasunsampath8025 3 ปีที่แล้ว +2

    මරු මරු යකා අයියේ..

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much brother 💥💯❤️🙏👍. මේ දවස්වල පරිස්සමින් ඉන්න

  • @gradewicelk6699
    @gradewicelk6699 ปีที่แล้ว +2

    Aiye ethkota ohe sim brand godak nadda lankawe vage. Data & idd card nadda e sim valat adalava

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +1

      තියෙනවා

  • @pesandurathnayake
    @pesandurathnayake 3 ปีที่แล้ว +1

    Aiye ausi wala bike ganath vedio ekak karannako

  • @ovinlakshan8503
    @ovinlakshan8503 3 ปีที่แล้ว +7

    Niyamai ayye👌🏻🖤❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍💥💥🙏🙏💯👍

  • @redbullet4790
    @redbullet4790 3 ปีที่แล้ว +2

    Niyamai niyamai yaka bro .

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much brother 💥💯❤️🙏👍. මේ දවස්වල පරිස්සමින් ඉන්න

  • @pmcgamemax5105
    @pmcgamemax5105 3 ปีที่แล้ว +19

    මං ලංකාවේන් යන්න තීරණය කලා ඉගෙනුම ඉවර වෙලා යනො ඕස්ට්‍රේලියාවට

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺

    • @pmcgamemax5105
      @pmcgamemax5105 3 ปีที่แล้ว +3

      @@Yakagewada ඔයා ට ගොඩක් පිං යාළු මං ආවොත් ඉන්නේ ඉන්ජිනේරුවෙක් වෙලා තමයි ආදරෙයි ගොඩක් ආරාධනා කලාට ❤️❤️❤️😊👊👊🇱🇰✈️🇦🇺

    • @buddikadeshan3032
      @buddikadeshan3032 3 ปีที่แล้ว +4

      @@pmcgamemax5105 අනිවා bro ඉස්සරහට තවත් අමාරුයි ලන්කාවෙ ඒ හින්ද පිට රටකට පැන ගන්න එක තමා හොද 😭 ලන්කාවෙ වැරද්දක් නෙමේ ඒක පාලකයන් ගෙ වැරද්ද අපිට ලෝකේ වටිනම රට හම්බෙලා තියෙන්නේ ඒක පාලනය කරන පාලකයන් ගෙයි වැරද්ද 😭

    • @pmcgamemax5105
      @pmcgamemax5105 3 ปีที่แล้ว +1

      @@buddikadeshan3032 අපිට බැරිද යාළු දවසක මේ රටේ මිනිසුන් ට මේ වෙනදෙවල් වල තිත්ත ඇත්ත රටෙ මිනිසුන් ට තෙරුම් කරලා දෙන්න 🥺🤔

    • @greenfuture9265
      @greenfuture9265 3 ปีที่แล้ว

      Math automobile enginerr kenek wela thamyi enneth

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว +2

    Phones dakkma nan asai. Samsung grand prime 8GB
    ekane thiyenne. Awurudu 6k dan. Duka thama ithin. Jayawewa..

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඉදිරියේදී ගමු latest ම එකක් බ්‍රෝ 💯🙏🙏💥👍👍

    • @Anurasg
      @Anurasg 3 ปีที่แล้ว +1

      @@Yakagewada Mata Dan ewa tikak heenayak wage

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      හීන තමයි සැබෑ වෙන්නේ

    • @Anurasg
      @Anurasg 3 ปีที่แล้ว +1

      @@Yakagewada oww neda

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 3 ปีที่แล้ว +2

    Wow 🤩 Wow 🤩 Supiri video ekk. 🔥🔥🔥🔥 Jayama Wewa!!❤️❤️❤️❤️🇦🇺🇦🇺👍👍👍👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍💥💥🙏🙏💯👍

  • @hirunamw190
    @hirunamw190 3 ปีที่แล้ว +8

    Australia වලට sony phones officially release කරනවද?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +3

      ඔව් Sony තියෙනවා

  • @anupachandula9699
    @anupachandula9699 3 ปีที่แล้ว +1

    කොහොමද කොහොමද අයියේ නියමයි අයියා❤❤❤😌 ... Apple phone එකක් use කරන්න එන්න ඕන australia 😎. ලංකාවේ නම් බැරිවෙයි 😂

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺

  • @rasinduvidanapathirana880
    @rasinduvidanapathirana880 3 ปีที่แล้ว +1

    යකා අයියේ 🌝
    ආදරෙයි හොදේ.🙂❤

  • @gamunuwickramasinghe1096
    @gamunuwickramasinghe1096 3 ปีที่แล้ว +3

    Patta ayya

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍💥💥🙏🙏💯👍

  • @chathurawithana3226
    @chathurawithana3226 3 ปีที่แล้ว +1

    Patta supiri aiya

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @kavindudilshan3201
    @kavindudilshan3201 3 ปีที่แล้ว +4

    Beautiful Vlog ayia❤️❤️.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @pasindu1989
    @pasindu1989 3 ปีที่แล้ว +4

    Ona wela thibuna video ekak thank you 🖤🔥😁

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @jbrmusic9732
    @jbrmusic9732 3 ปีที่แล้ว +3

    ජය බ්‍රො 😎😎😎😎

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much brother 💥💯❤️🙏👍. මේ දවස්වල පරිස්සමින් ඉන්න

  • @kasunmaduranga6685
    @kasunmaduranga6685 3 ปีที่แล้ว +3

    Australia හීනයක් 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 පරිස්සමෙන් brother

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Heena thamayi sabawak wenne...

    • @siva5648
      @siva5648 3 ปีที่แล้ว

      Hiina hiina ganne nathuwa habakaraganna uthsakarahn 😊😊😊

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +3

    කොහොමද කොහොමද අයියා ..ඕවා දකිද්දී එන්නමයි ගිතෙන්නේ ...පරිස්සමින් ඉන්න...🤪

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺

  • @milaniperera4393
    @milaniperera4393 3 ปีที่แล้ว +1

    Optus පට්ට

  • @chamaraprabhath4811
    @chamaraprabhath4811 3 ปีที่แล้ว +1

    අයියෙ...aviation schools ,pilot programes ගැන video එකක් කරමුද.........

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏

  • @kushantharindu26
    @kushantharindu26 3 ปีที่แล้ว +2

    Superb aiyya 💟🙏

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @ashaankumara565
    @ashaankumara565 3 ปีที่แล้ว +2

    අයියා🤟
    සුපිරි....👍👊

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @pasindukemanka98
    @pasindukemanka98 3 ปีที่แล้ว +3

    My favorites ☎ ,thanks for make this video

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍💥💥🙏🙏💯👍

  • @us8976hjbf
    @us8976hjbf 3 ปีที่แล้ว

    යකා අයියේ ඊ ළග vedio එක ජොක්කු ගැන කරන්න පුළුවන් නම්. හරි වටිනවා ලංකාවේ අපිට.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      මෙහෙ කියන්නෙත් jocks කියලා.
      Jockey කියලා brand එකකුත් තියෙනවා නේ. ඒකෙන්ද දන්නේ නැහැ ඔය නම ආවේ

    • @us8976hjbf
      @us8976hjbf 3 ปีที่แล้ว +1

      @@Yakagewada 😂. ඔව් එහෙමද දන්නේ නෑ

  • @nileshransika2820
    @nileshransika2820 3 ปีที่แล้ว +2

    Camera prices ganath video ekk keranneko..😊😍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏

  • @hariththisara1859
    @hariththisara1859 3 ปีที่แล้ว +1

    Niyamai Aiye

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @matheeshanisal1267
    @matheeshanisal1267 3 ปีที่แล้ว +2

    මේ වගෙ video තව ඕනෙ 💪💪💪

  • @sachilaroxx5682
    @sachilaroxx5682 3 ปีที่แล้ว +2

    අයියා sapliment shop akak riviw akak karanna plz

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Bodybuilding ද?

    • @sachilaroxx5682
      @sachilaroxx5682 3 ปีที่แล้ว +2

      Ou අයියා loku deyak

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏

    • @sachilaroxx5682
      @sachilaroxx5682 3 ปีที่แล้ว +1

      Tnx brother oya karana vidiya super ආදරෙයි ❤️❤️🖤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍🙏🙏🙏

  • @navindarashen
    @navindarashen 3 ปีที่แล้ว +5

    මේ වගේ වීඩියෝ තව ඕනි 😍😍😍😍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @sarathsenanayake370
    @sarathsenanayake370 3 ปีที่แล้ว +2

    ස්තුතියි මල්ලි

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍💥💥🙏🙏💯👍

  • @actArena
    @actArena 3 ปีที่แล้ว +6

    මෙහෙ i phone එකක් මිලියන බාගයයි .තව සතියෙන් ඩබල් වැඩිවෙනවා .යකා අය්යා වීඩියෝ එක කරද්දී වැගන් ආර් එක 5M දැන් ඉන්දියන් ඇල්ටෝ එක 4M .හැබැයි තාම රජයේ සේවකයින්ගේ වැටුප තිස්පන්දාහයි.හැමදාම බස් එකේ ඇමතිලා බිලියනපතිලා රජයෙන් ම vahana 5+ .රටට හෙන ගැහිලා ගියත් කමක් නෑ උන්ට හරියනවන්ම්

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      කියලා වැඩක් නැහැ බ්‍රෝ... අනේ මන්දා 😡😡😡

    • @us8976hjbf
      @us8976hjbf 3 ปีที่แล้ว +4

      දුකයි දුකයි දුකයි බ්‍රෝ. අදින්න ජොක්කුත් නැතුව ඉන්නෙ. තිබුන එකම ජොකත් හොරකම් කරන ගිහින් පෙරේදා

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      🤣🤣🤣🤣❤️❤️❤️❤️🙏🙏👍👍 අම්මෝ ඒක

  • @malithsadaru2883
    @malithsadaru2883 2 ปีที่แล้ว

    You are the best

  • @zenohIR
    @zenohIR 3 ปีที่แล้ว +3

    Yaka aiye, Australia wala retirement plans gena video ekak dannako

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏

  • @geesararanathunga8878
    @geesararanathunga8878 3 ปีที่แล้ว +7

    Keep it up 🤟🔥❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍💥💥🙏🙏💯👍

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 ปีที่แล้ว +7

    කොහොමද කොහොමද අයියා.පරිස්සමින් ඉන්නවා නේද.ලංකාවට වඩා වැඩි ගණන් අඩුයි.දැන්නමි ඔහෙත් කට්ටිය mask දනවා නේද....

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +5

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍💥💥🙏🙏💯👍
      ඔව් බ්‍රෝ පොදු ස්ථාන වලදී දාන්න කියනවා

  • @theexplorersl
    @theexplorersl 3 ปีที่แล้ว

    කාලෙකට පස්සෙ ආයෙත් ආවා යකා අයියගේ Videos බලන්න.ඇබ්බැහිවෙනසුලුයි.😁😊❤️❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      Thank you so much brother 💙❤️👍👍
      ජයම වේවා 🍻

  • @roshaniwijerathne9953
    @roshaniwijerathne9953 หลายเดือนก่อน

    Aiya australia walin ena kenek athe i phone apita genmaganna puluwan neda

  • @ashokfernando2453
    @ashokfernando2453 3 ปีที่แล้ว +3

    Patta🔥🔥❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍💥💥🙏🙏💯👍

  • @hariniperera4789
    @hariniperera4789 3 ปีที่แล้ว +2

    Aiye Australian student visa inna ayata laptop desktop instalment plans nadda?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      පුළුවන් මොකක් හරි ජොබ් එකක් තියෙනවා නාම්

  • @jesicasubasheni7600
    @jesicasubasheni7600 2 ปีที่แล้ว +1

    7plus ekak ewana barida

  • @itzpradiya
    @itzpradiya 3 ปีที่แล้ว +1

    zfold ekata watch 4 ekak free kiyne ithn hamme

  • @rusirujasinha8528
    @rusirujasinha8528 3 ปีที่แล้ว +1

    I phone xs ek kiyd aiye

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Description එකේ ඇති links

  • @jk10185
    @jk10185 3 ปีที่แล้ว +1

    mehe ganan wadi wenakan idala oyath me videoma danwane :D..... Ai apita koloppan karannae ????

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @thisenvinujitha2668
    @thisenvinujitha2668 3 ปีที่แล้ว +1

    Niyamaii yaka aiye..
    🤪👌👌

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @ThinkGenius
    @ThinkGenius 3 ปีที่แล้ว +37

    ඔන්න ඉතින් ඉන්න බැරි කරන්ට හදනවා..❤❤🔥🔥🤣🤣

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

    • @AnjanaGeeth-v9q
      @AnjanaGeeth-v9q 3 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත 😀

  • @dimuthusampath2464
    @dimuthusampath2464 3 ปีที่แล้ว +1

    Super 😀😀😀😀 👍👍👍👍 ජයවෙවා

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      ජයම වේවා

  • @harshanamadushanka8418
    @harshanamadushanka8418 3 ปีที่แล้ว +2

    යකා අයියා.පරිස්සමෙන් ඉන්න❤️.ඕව දාල අපි පිස්සු වට්ටන්න එආ😏

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
      ඕවා මොනවද කියලා හිතෙන ගානට දියුණු වෙන්න පුළුවන් වෙයි ඔබට බ්‍රෝ 💯👍👍🙏💥💥

    • @harshanamadushanka8418
      @harshanamadushanka8418 3 ปีที่แล้ว

      Thanks අයියේ.ඔයාටත් ජයෙන් ජයම වේවා❤️🙏💯

  • @Nimanna550
    @Nimanna550 ปีที่แล้ว

    Mulinma kiyk gwan oneda ayye gewana gana

  • @Nimanna550
    @Nimanna550 ปีที่แล้ว

    Gewana ganawanm kohomada ohe price

  • @ThinkGenius
    @ThinkGenius 3 ปีที่แล้ว +62

    ලංකාවේ 1000$ වලටවත් අන්ලිමිටඩ් ගන්න බැ අපේ හාමුදුරැවනේ🤣🤣

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +9

      🙄🙄🥺🥺☹️☹️

    • @ThinkGenius
      @ThinkGenius 3 ปีที่แล้ว +2

      @@Yakagewada අයියේ ඔසි වල 1GB එකක උපරිම price එක කීයද?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      මේක බලන්න
      www.telstra.com.au/mobile-phones/prepaid-mobiles/offers-and-rates

    • @ThinkGenius
      @ThinkGenius 3 ปีที่แล้ว

      @Bhanu_;D 😂😂 මං ඒක ඇහුවේ ලංකාවේ අපි ගෙවන මුදලට සාපේක්ෂව වාසි අවාසි බලන්න. ඔසි වලත් එක්ක. මෙහේ කොච්චර ගෙව්වත් අන්ලිමිටඩ් එකයි ස්පීඩ් එකයි කියන්නේ හෙලවෙන මනසට නේ😂

    • @ThinkGenius
      @ThinkGenius 3 ปีที่แล้ว +2

      @@Yakagewada ඔසි වල perspective වලින් නම් පට්ට සාදාරණයි. ලාබයි. ලංකාවේ නං ඔය වගේ අන්ලිමිටඩ් කෝල් ටෙක්ස්ට් එක්ක 2GB එකක් doller eka convert karala එන ගාණටත් වඩා යනවා

  • @Nisalanuradha
    @Nisalanuradha 3 ปีที่แล้ว +2

    ලොකු file එකක් (game,film) එකක් වගේ download speed එක ගැන short video එකක් දාන්න්කො download time eke වගේ දාල

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏

  • @wpmiyuru5651
    @wpmiyuru5651 3 ปีที่แล้ว +1

    Aiye student kenekta maseta living cost eka kiyak witharada

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Lifestyle එක අනුව තමයි බ්‍රෝ

  • @lakshithapathirana116
    @lakshithapathirana116 3 ปีที่แล้ว +2

    ඩේටා කපන් බලලා හිත රිද්දවගන්නවා කියන්නෙ මේවට... මරු හැබැයි

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

    • @lakshithapathirana116
      @lakshithapathirana116 3 ปีที่แล้ว

      @@sachinruk22 360 p වලින්ද😁

  • @thusarindunimsr7148
    @thusarindunimsr7148 ปีที่แล้ว

    Australia wala it job thiyeid ?
    Kohomd computer market eka???

  • @dinethkularathna3812
    @dinethkularathna3812 3 ปีที่แล้ว +2

    අයියෙ හොටෙල් ජොබ් ගැන විස්තර කියන්නකො ,

  • @kelumyatawara
    @kelumyatawara 3 ปีที่แล้ว +2

    එල එල....

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @sathinisithupama1576
    @sathinisithupama1576 3 ปีที่แล้ว

    Ayye Samsung galaxy s21 ultra price range aka kiyada

  • @damiyawithcricket400
    @damiyawithcricket400 3 ปีที่แล้ว +3

    ආසම video එකක්..❤️❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much brother 💥💯❤️🙏👍. මේ දවස්වල පරිස්සමින් ඉන්න
      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @machanmovies4455
    @machanmovies4455 3 ปีที่แล้ว +1

    අයියෙ cemara shop ekaka vedio ekak karannako...

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏

  • @sanjunatimes8215
    @sanjunatimes8215 3 ปีที่แล้ว +2

    Ayye Australia wala citizenship eka ganna years keeyak withara inna oneda ?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      4යි. එකේ න් එකක් Pr එකේ ඉන්න ඕනේ

  • @babyakka
    @babyakka 3 ปีที่แล้ว +2

    Great video ❤️👍

  • @kavindulankan5423
    @kavindulankan5423 3 ปีที่แล้ว

    Agriculture courses ek karpu kenekt australia enn puluvan da

  • @nalinaabeysinghe2524
    @nalinaabeysinghe2524 3 ปีที่แล้ว +5

    යකා ගෙ weda😍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣❤️❤️❤️❤️🙏🙏👍👍

  • @ranasinghaguruge3343
    @ranasinghaguruge3343 2 ปีที่แล้ว

    13 pro max ekk lankawe mudalin kiyk weid aiye

  • @princessprincess4558
    @princessprincess4558 3 ปีที่แล้ว +1

    Business visa වලින් Aus ගිහින් business එකක් පටන්ගන්න කොහොමද..Advice ටිකක් දෙන්නකෝ 😊🙏

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      loku mudalak genna wenawaa.. dollar miliyana gaanak

  • @1991rumesh
    @1991rumesh 3 ปีที่แล้ว +2

    Superb Bro 🤘🤘🤘

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍🙏🙏💥💯

  • @samanmanawadu9705
    @samanmanawadu9705 2 ปีที่แล้ว

    Aiyee den australia wala iphone 11 pro max keeyda ??

  • @sajith4221
    @sajith4221 3 ปีที่แล้ว +1

    Package ekath ekka ganna eka hodai wage

  • @VISIONX-456
    @VISIONX-456 3 ปีที่แล้ว +11

    ලංකාවේ ඉන්ඩ බෑ වගේ දැංනං ...මේවා දැක්කම....❤️❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +4

      ඉක්මනින්ම ගන්න පුළුවන් වෙයි👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

    • @VISIONX-456
      @VISIONX-456 3 ปีที่แล้ว +1

      @@Yakagewada ❤️❤️

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 3 ปีที่แล้ว +1

      නලියනවා.

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 3 ปีที่แล้ว

      යකා අයිය මම මේ ලගදි දැනගත්තා නොර්වේ වල education free කියල. දන්න කවුරුහරි ඉන්නවනම් විස්තරයක් අහල වීඩියෝ එකක් කරන්නකෝ.

    • @buddikadeshan3032
      @buddikadeshan3032 3 ปีที่แล้ว +1

      අනිවා ඉස්සරහට තවත් අමාරූ වෙනවා ලන්කාවෙ 😢 ලන්කාව හොද රටක් පාලනය කරන හාල් පාරුවන්ගෙයි වැරද්ද

  • @srilankanblacklions5055
    @srilankanblacklions5055 3 ปีที่แล้ว +1

    Gammac yka ❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
      Black🦁

  • @malindu9262
    @malindu9262 3 ปีที่แล้ว +1

    12 pro eka kiyada ohe lankawe ganin

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      www.jbhifi.com.au/collections/mobile-phones/iphone-12-pro-max?page=1

  • @theekshana5684
    @theekshana5684 3 ปีที่แล้ว +4

    කැමරා ගැන vloge එකක් ඕනෙ

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏

    • @theekshana5684
      @theekshana5684 3 ปีที่แล้ว

      @@Yakagewada අනිවරේනම්...

  • @nishantharatnayake7836
    @nishantharatnayake7836 3 ปีที่แล้ว +3

    සුපිරි

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @Hs6wt2whebs
    @Hs6wt2whebs 3 ปีที่แล้ว +2

    අයියෙ ඔය කියන ගණන් AUD වලින්ද? . unlimited plans මාසෙකටද?

  • @sandus
    @sandus 2 ปีที่แล้ว +6

    අපිටනම් phone එකක් ගන්න එක දැන් හීනයක්.
    price ඩබල්.
    වැඩේ කියන්නෙ ආනයන තහනම ගැන News එක යනකොටම මුලු රටේම phones, camera එහෙම එක පාරටම out of stock වෙනව.
    රීට පස්සෙ price ඩබල් වෙලා in stock වෙනව. ආනයන තහනම එහෙමමයි. අනේ මන්ද 😝
    Used price එක brand new price එකමයි. used camera එහෙමනම් brand new price වගෙ දෙගුනයක්
    එක විදිහක් කියල නෑ අයියෙ. එක එක විදිහට කෙල වෙනව.

    • @RansiduJayaweera
      @RansiduJayaweera 2 ปีที่แล้ว +1

      දැන් ඊටත් වැඩී යකෝ😥 tax එක වැඩි කරානේ😪💔

    • @sandus
      @sandus 2 ปีที่แล้ว

      @@RansiduJayaweera ඔවු බං.
      මං Oppo A53 4Gb එක ගන්නකොට 37000/= දැන් එක 90000/= යි 😂

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ඒක නිසා තමයි රට වෙනස් කරන්න ඕනේ

  • @naaticclsinhala9257
    @naaticclsinhala9257 3 ปีที่แล้ว +1

    Great Content !!

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much bro .
      We'll do your one ASAP

    • @dimuthh
      @dimuthh 3 ปีที่แล้ว +1

      @@Yakagewada Thanks bro :)

  • @dilshanfernando568
    @dilshanfernando568 3 ปีที่แล้ว +4

    ඊයේ ගත්තා iPhone එකක්🤟🤟

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍

    • @maheshpriyashantha5676
      @maheshpriyashantha5676 3 ปีที่แล้ว +1

      How much malli?

  • @දසුන්ලක්මාල්
    @දසුන්ලක්මාල් 3 ปีที่แล้ว

    Lankawe mudalin kiyandako