මේ දවස් වලට වටින ඉගුරු දෝසි ලේසියෙන්ම හදමු|Easy ginger toffee recipe sinhala|@The Cook Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • @The Cook Story
    ආයුබෝවන් 🙏
    ඔන්න ඉතින් අදත් මන් ඔයාලව ගොඩාක් ආදරෙන් පිලිගන්නවා .මන් ඔයාලට අද අරන් ආවේ ගෙදරදි ලේසියෙන්ම හදාගන්න පුලුවන් රසම රස ඉගුරු දෝසි recipe එකක්..
    මේක හදන්න ඕනි වෙන්නේ...
    🍭ඉගුරු 120g
    🍭සීනි 500g
    🍭ෆ්‍රෙශ් මිල්ක්/පිටි කිරි/පොල් කිරි/වතුර 100ml
    🍭ලුනු පින්චක්
    🍭බටර්/මාගරින්/තෙල් මේස හැදි 1ක්
    ingredients
    🍭Ginger 120g
    🍭Sugr 500g
    🍭Fresh milk/coconut milk or water 100ml
    🍭Pinch of salt
    🍭Butter/magarine/oil 1 tbsp
    Thanks for the watching 😍🙏
    Thashmila.
    Please subscribe my channel🙏
    and join with my facebook page..
    / thecookstory96
    ##gingerdosi##gingertoffeerecipesinhala/TheCookStory

ความคิดเห็น • 20