ගණිකාව|The Prostitute|sinhala keti katha|සිංහල කෙටි කතා|Sinhala short|love stories|sinhala novels

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 129

  • @PermarathnagenirosanMadusanka
    @PermarathnagenirosanMadusanka 3 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක් සංවේදියි❤😊

  • @DulanjaliMaheshika-dy6pf
    @DulanjaliMaheshika-dy6pf 5 หลายเดือนก่อน

    Harima lassanaiii e wagema hodak duka hithuna supirii

  • @fareehasaleem7801
    @fareehasaleem7801 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි, ඒවගේම දුකයි , හදවතටම දැනෙන විදිහට කතාව ලියලා.

  • @ThakshilaMadushani-z7y
    @ThakshilaMadushani-z7y ปีที่แล้ว

    අනේ ඒ කතාව හරිම ලස්සනයි 😢😢😢😢😢😢😭😭

  • @allapp8706
    @allapp8706 ปีที่แล้ว

    Lassana kathawak aththatama aduna harima dukai balapu lassanama keti kaththawak

  • @AnuradaAnurada-fi6zf
    @AnuradaAnurada-fi6zf 6 หลายเดือนก่อน

    lassani harima duki ane edenna merune nethnm hodai

  • @wasanthaweerakkodi2986
    @wasanthaweerakkodi2986 ปีที่แล้ว +1

    ඇත්තමයි ඒක අහද්දි මට නම් හිතුනේ මගේ පපුව නතරවෙයි කියලාමයි.උගුර හිරවෙලා රිදුම් දිදී පපුව පැලෙන්න තරම් වේදනාවක් ආවා.හදවත ගැස්සී ගැස්සී ඇස්වලින් කඳුළු කඩා හැලෙද්දී අමාරුවෙන් කතාව ඇහුවෙ .හරිම ලස්සනයි වගේම දුකයි.

  • @uththarameheramba3570
    @uththarameheramba3570 ปีที่แล้ว +9

    ගොඩක්ම දුක්බර සංවේදී හදවත් ස්පර්ශ කරන ආදරණීය කතාවක් ❤

  • @PiyumiNisansala-e3f
    @PiyumiNisansala-e3f ปีที่แล้ว +1

    Mama meka kiyeuwa godak sanwedi kathawak godak eduwa godak duka hithuna

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 ปีที่แล้ว +4

    ගොඩක් සන්වේදී කතාවක් ❤️

  • @rathnayakarm9074
    @rathnayakarm9074 ปีที่แล้ว +1

    Lassana surangana kathawak😁😁😁

  • @sashininimesha
    @sashininimesha ปีที่แล้ว

    Aththatama harima lassanai mee wage lassana katha sitivili vedi vediyen sithewa kiyala mn vish karanawa. theruwan saranai oyata

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  ปีที่แล้ว

      හැමදාම දානවා❤️❤️❤️❤️ කතා ස්තූයි❤️❤️❤️🥹

  • @SumithBandara-qo5sk
    @SumithBandara-qo5sk ปีที่แล้ว +1

    hadavathatama danuna dukbara kathavak ❤

  • @DarshaniLakmali-m6n
    @DarshaniLakmali-m6n ปีที่แล้ว +1

    මාරම දුකයි අනේ ❤

  • @MayuriAyesha
    @MayuriAyesha ปีที่แล้ว +2

    ලස්සනයි කතාව eth kiyawaddi dukai😢😢😢😢😢😢

  • @DeepikaPriyadarshani-r4x
    @DeepikaPriyadarshani-r4x ปีที่แล้ว

    ඒක නම් ගොඩක් දැනුනා

  • @dnscbooks
    @dnscbooks ปีที่แล้ว +11

    ඒක නම් ඇත්තටම සංවේදී කතාවක් 😢

  • @HdnckgJckg
    @HdnckgJckg ปีที่แล้ว +1

    Aththatama mata me kathawa sanwedi kathawak matath nodanima kadulu watuna .harima lassanai❤❤❤❤

  • @nirmalapriyadarshani5740
    @nirmalapriyadarshani5740 ปีที่แล้ว +1

    ලස්සනයි කතාව ❤️😔

  • @Sanju-ty2xr
    @Sanju-ty2xr ปีที่แล้ว +5

    Kathavanam hodai.habai amma appachchi😂😂😂kathaine?yako daruvek hamba una abhusamiyonam kamanna😂😂😂😂eka davasata 😂😂😂😂amma appachchi...mun redde lekakayo😂😂😂😂

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  ปีที่แล้ว

      ඔව්ව්ව්ව්ව් ඒම ඇත්ත සිදුවීමුත් වෙනවා ති සමාජේ .මේක කතාවක් විතරයි ❤️❤️❤️

  • @sisiraabeyratne6874
    @sisiraabeyratne6874 ปีที่แล้ว

    Mamath mehema kellek hambaunoth adaren balagannawa. Asarana wechchi kellata saranak wela innawa

  • @pereradinusha3011
    @pereradinusha3011 ปีที่แล้ว +1

    Harima Lassanai ❤

  • @achinikaushalya7723
    @achinikaushalya7723 ปีที่แล้ว +3

    Mara lassanai😢😢😢😢😢

  • @sriyanisriyani-hd6rq
    @sriyanisriyani-hd6rq ปีที่แล้ว

    Elh 😂👍

  • @ravindrasenarath9170
    @ravindrasenarath9170 ปีที่แล้ว +1

    ඇත්තටම දුක හිතුනා එ කතාවට 🥺

  • @NishanthaBandara-ok6rw
    @NishanthaBandara-ok6rw ปีที่แล้ว

    Attatama dukai

  • @pushpalatha8513
    @pushpalatha8513 ปีที่แล้ว

    හරිම.දුක්.කතාවක්.ඒදෙන්නාම.පතා.ආවිදිය.දෙන්නාම.එකට.ගියා.දුකායි.අනේ.

  • @tyrt9989
    @tyrt9989 ปีที่แล้ว +4

    Ane puw godak bukai 😢😢😢😢

  • @IromiNayanathara
    @IromiNayanathara ปีที่แล้ว

    Hari a adarniya sanwedi kathawak❤

  • @geethachandani8783
    @geethachandani8783 ปีที่แล้ว

    Aththtama දුකi

  • @sriyakanthi5402
    @sriyakanthi5402 ปีที่แล้ว +3

    අ⁣නෙ ගොඩක් දුකයි මටනමි ඇඩුනා

  • @HansikaSewwandi-cc1pv
    @HansikaSewwandi-cc1pv ปีที่แล้ว +1

    ඇත්තටම ඇස්වලට කදුලක් වැටුණා 😔🥺

  • @Gayanisqnjwqni
    @Gayanisqnjwqni 10 หลายเดือนก่อน

    Ane deiyane 😭😭😭😭😭

  • @nishanthkumara4050
    @nishanthkumara4050 ปีที่แล้ว +1

    මට නම් ගොඩක් දුක හිතුනා..කදුළු එන්න වගෙ අැවිත් අැස් පිල්ලම් ගහලා නවත්තගත්තා..😔😔

  • @chandimachathurani5310
    @chandimachathurani5310 ปีที่แล้ว

    Marama dukayi paw

  • @shalinifernando1915
    @shalinifernando1915 ปีที่แล้ว +3

    harima lassanaiii❤️❤️❤️ ath kiyawaddi mata aduna😢😢😢

  • @sachindilhara105
    @sachindilhara105 ปีที่แล้ว +1

    Godak duka eth Owa kiyawanna bayai eth asai 😢😢😢

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +1

    අම්මො මටනම් කැගහලා ඇඩුනා 🥺🥺🥺😥😫

  • @sachinikawshalya9732
    @sachinikawshalya9732 ปีที่แล้ว +2

    අනේ එ් කතාව කියවද්දි මාරම දුකක් දැනෙන්නෙ. පව් අනේ එ් දෙන්නා.

  • @AshaniRanasinghe-ov5ez
    @AshaniRanasinghe-ov5ez ปีที่แล้ว +2

    අනේ 😭💔

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy ปีที่แล้ว +2

    හරිම බොලදයි. Accident උනාම අත උස්සන්න පුලුවන්ද කකුල උස්සන්න පුළුවන්ද සාය ඉස්සිලාද බලන්න කිය කියා අහ අහ ඉන්න නම් උන් හැප්පිලා නෑනේ ... අනේ මල විකාර. මිනිස්සුන්ට ආදර්ශයක් දෙන්න පුළුවන් විදිහේ කතා ලියන්න .

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  ปีที่แล้ว

      වැරදි අඩු පාඩු තියෙනවා හැමෝගෙම.පෙන්නලා දුන්නාට ස්තූයි.එක කතාවක් විතරයි මේක.තව කතා මගේ තියෙනවා බලන්න.ස්තූයි❤️❤️❤️🥹

    • @PreethimaMadhumalee-dt9hy
      @PreethimaMadhumalee-dt9hy ปีที่แล้ว

      කෙටි කතාවක් හෝ නවකතාවක් හෝ වෙන මොනයම්හෝ දෙයක් සමාජගත කරන්න ලියද්දි. පාඨකයාට ගන්න පුළුවන් ආදර්ශයක් දැනවෙන විදිහේ අවසානයක් දෙන්න. කතාව මැද්දෙදි උනත් එහෙමයි. අවසානෙට මැරුනත් කමක්නෑ ජීවිත වලට ගන්න පුළුවන් යමක් දීලා. ඔයාගේ සමහරක් කෙටි කතා හොදයි. අනිත් ඒවත් කියවලා බලන්නම්. 😊

  • @krishanthadewappriya7404
    @krishanthadewappriya7404 ปีที่แล้ว +1

    Appo maara dukai

  • @hirunitharuka2002
    @hirunitharuka2002 ปีที่แล้ว +34

    මට මෙක කියවලා කදුලු ආවෙ නැ.මට හිතක් පපුවක් නැ ඒ කියන්නෙ😂

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @charikachathurangi6786
      @charikachathurangi6786 ปีที่แล้ว +7

      මටත් ඇඩුනෙ නෑ.තාත්වික නෑ කතාව.කලින් දවසෙ එක්කන් ගිය කෙනා රු.5000 ක් දුන්නලු.ඊටපහුවෙනිද උදේටයි,දවල්ටයි කෑවෙ නෑලු.කලින් දවසෙ ලැබුනු 5000 කාලද එතකොට.කෙල්ලගෙ වදන් පට්ට ගොන්.අනික ලොකු ලොරියක හැපිලා වීසිවෙලා එහෙම ඉතිරි වෙනවද්

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  ปีที่แล้ว +1

      ​​@@charikachathurangi6786ගොඩාක් ස්තූයි ඔයාගේ comment එකට❤️❤️❤️

    • @jayamaliliyange1548
      @jayamaliliyange1548 ปีที่แล้ว

      Eka hodai 😂

    • @hapanweeragepremalatha6978
      @hapanweeragepremalatha6978 ปีที่แล้ว

      Qn

  • @jasmin3258
    @jasmin3258 ปีที่แล้ว +3

    😢😢😢

  • @devdiakarsha
    @devdiakarsha ปีที่แล้ว

    ඒක නන් හදවතටම දැනුනා😢

  • @IndikaKumara-x1e
    @IndikaKumara-x1e ปีที่แล้ว +1

    Godak dukai 😢😢😢

  • @himanshiruvindhaya8621
    @himanshiruvindhaya8621 ปีที่แล้ว

    ❤❤

  • @inokaroshani3512
    @inokaroshani3512 ปีที่แล้ว +1

    Apo melo rahakne.

  • @sandunifailsanduni5522
    @sandunifailsanduni5522 ปีที่แล้ว

    පවුඇත්තටම

  • @sithumusic.7788
    @sithumusic.7788 ปีที่แล้ว

    අනේ එයලා මැරෙන් නැතුව හිටියා නම්

  • @sudasuda9453
    @sudasuda9453 ปีที่แล้ว

    Godak duka hitena kathawak

  • @lakshidn3554
    @lakshidn3554 ปีที่แล้ว +2

    අනේ දෙයියනේ දුකයි

  • @NuwwaankumarNuwan
    @NuwwaankumarNuwan 11 หลายเดือนก่อน

    Godak sanwedi kathawak matath aduna

  • @sithmisubodha9089
    @sithmisubodha9089 ปีที่แล้ว +2

    කියන්න වත් දෙයක් හිතෙන්නේ නෑ .😔

  • @sewminipathirana-kc1vt
    @sewminipathirana-kc1vt ปีที่แล้ว

    Budu ammoo mt nn be eka kiywann😢😢

  • @achinikaushala4668
    @achinikaushala4668 ปีที่แล้ว +2

    😢

  • @shanruston351
    @shanruston351 ปีที่แล้ว +1

    😂😂

  • @lakmalisewvandi7126
    @lakmalisewvandi7126 ปีที่แล้ว

    Kalakanni nadayo

  • @SamiraSampath-v3j
    @SamiraSampath-v3j ปีที่แล้ว

    kathawa kiyawanna behene english akuru daddi.

  • @tharuvish5508
    @tharuvish5508 ปีที่แล้ว

    Uputagaminakda..

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  ปีที่แล้ว

      Mokkda dr?

    • @tharuvish5508
      @tharuvish5508 ปีที่แล้ว

      Kalin kiyawala thiyanawa.. Name witharak wenas.. උපුටාගැනිමක්ද..

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  ปีที่แล้ว

      ow dr

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  ปีที่แล้ว

      මම දවස ගානේ කතා දානවා.සමහර කතා උපුටා ගන්න වෙනවා රෑ වෙනකල් කතා ලියලා ඒවා හදලා දවස ගානේ දාන්න අමාරු නිසා

  • @K.H.S.Bandara
    @K.H.S.Bandara ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @NimeshiAnuradika
    @NimeshiAnuradika ปีที่แล้ว +1

    😢😢😢

  • @jaan7241
    @jaan7241 ปีที่แล้ว

    😢😢