BANDARANAYAKE COLLEGE , GAMAPAHA INTER HOUSE SPORTSMEET - 2020 (EASTERN CADET BAND)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • SPECIAL THANKS TO 2000 BATCH AND MR. MARASINGHE , SPONSOR ON LIVE TELECASTING.

ความคิดเห็น • 752

  • @hellomathisha
    @hellomathisha 3 ปีที่แล้ว +272

    මම ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ සා සෙබළෙක්.සුපිරි ඔයාලගෙ පර්ෆමන්ස්.ලීඩගේ කැපවීම ,ඉවසීම,සංයමයෙන් යුතුව වැඩ කිරිම,කන්ඩායම් එකමුතුව වැඩ කිරිම ඉහල තැනක අතිවිශිස්ටයි.all the best යකු.

    • @ashenjayathissa6865
      @ashenjayathissa6865 3 ปีที่แล้ว +14

      nayakenZ powers thamai !

    • @shalinimeshgunawardana4854
      @shalinimeshgunawardana4854 ปีที่แล้ว +7

      සාමාන්‍ය සෙබළ කියල රෑන්ක් එකක් ✈ හමුදාවෙ තියේද

    • @hellomathisha
      @hellomathisha ปีที่แล้ว +4

      akata kiyanne 'guwan bata' kiyala army ake samanya sebala .( siyallatama therenna samanya sebala kiyala type kare )

    • @dulikasandamali8029
      @dulikasandamali8029 ปีที่แล้ว +2

      @@shalinimeshgunawardana4854 dn kiyanne pabala sebala

  • @thewonder474
    @thewonder474 4 ปีที่แล้ว +382

    මම ආනන්දෙ බෑන්ඩ් එකේ හිටියෙ.කවුරු කොහොම සෙල්ලම් කරත් මේ වගේ perfomance එකක් කරන්න කොච්චර කට්ටක් කන්න ඕනිද.නියමයි සහෝදරයා.good job👍👍👍👍👍

  • @lisindudananjaya1221
    @lisindudananjaya1221 3 ปีที่แล้ว +182

    මචං අපේ ඉස්කෝලෙ නෙවෙයි ඒත් මේකෙන් ඇගට මාර ගැම්මක් එනවා බං❤️❤️❤️

  • @beautyofhongkong392
    @beautyofhongkong392 2 ปีที่แล้ว +89

    ඉස්සර අපි කෑම්ප් ගියේ කෝච්චියේ මුලු කෝච්චියම කැඩෙට් ප්ලැටූන් ගම්පහ බණ්ඩාරනායක කොල්ලො හැම පෙට්ටියකටම ගිහින් හැමෝම සතුටු කරනව සංගීතයෙන් මට මතකයි මගේ ඉල්ලීමට ටී එම්ගෙ මේ පුංචි රටේ සිංදුව 4 පාරක් වාදනය කලා අද මම අවුරුදු 50 ඔන්න මෙන්න ඒත අදත් ඒව මතක් වෙනව මේ පැටව් දැක්කම

  • @hdcreations111
    @hdcreations111 2 ปีที่แล้ว +94

    බණ්ඩාරනායකේ කොල්ලෙක් විදිහට පට්ට ආඩම්බරයි.
    Media එකේ කොල්ලො ටිකටයි , band එකේ කොල්ලො ටිකටයි ජය....❤❤❤

  • @kaizebgm8811
    @kaizebgm8811 3 ปีที่แล้ว +104

    සාජන්, කතාකරල වැඩක් නැ පට්ට.. සුපිරිම පවුර්ශත්වයක්❤

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 4 ปีที่แล้ว +33

    ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ මිනුවන්ගොඩ නාලන්දාවේ සහෝදර පාසැල..
    මුලු ගම්පහටම වගේම මුළු රටටම ආඩම්බරයක්.
    කියන්න දෙයක් නෑ.දක්ශයෝ ටිකක් ඉන්නේ..
    ආදරණීය බණ්ඩාරනායක සහෝදරවරුන්ට,
    මිනුවන්ගොඩ නාලන්දාවේ සහෝදරයන්ගෙන් සුබ පැතුම්..

    • @SiyaneRoo
      @SiyaneRoo  4 ปีที่แล้ว +1

      ස්තූතියි සහෘදයා

  • @udani_bandara5964
    @udani_bandara5964 4 ปีที่แล้ว +149

    නිවේදනය කරන දරුවා විශිෂ්ටයි .. සාජන් ගෙ පෆෝමන්ස් අතිවිශිෂ්ටයි ..හරිම පර්ෆෙක්ට්. මීඩියා යුනිට් එක ගැනත් සතුටුයි .. මම මාතලේ ගුරුවරියක්. නුවර ගම්පහ ගහ මරා නොගෙන එකිනෙකාගේ දක්ශකම් අගය කරනවා නම් ඔබ තවත් මහත්මා ගුණයන්ගෙන් පිරිපුන් වේවි. ඔබට ජය ..

  • @Surajdinuka
    @Surajdinuka 4 ปีที่แล้ว +126

    කවුරුත් කතා නොකරපු දෙයක්.. BCMU කොල්ලනේ Media පැත්තෙන් උඹලා සුපිරි ආසයි ගම්පහ ඉස්කෝලයක් මෙහෙම කරනවා දැක්කම.. බැන්ඩ් එක පට්ට..ලීඩර් මල්ලී සුපර්..😍😍😍

    • @SiyaneRoo
      @SiyaneRoo  4 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි අයියේ...❤️💙❤️

    • @Surajdinuka
      @Surajdinuka 4 ปีที่แล้ว +5

      @@SiyaneRoo mn kiuwa vidihata old boys la set krala sub wedi kra ganna ethakota lankawe silver button 1 tyena 1st media unit eka oyala wnawa malli..mn BC ekata awe nha ath mage yaluwo ona tharan oke htya..😘😘😍😍😍

    • @SiyaneRoo
      @SiyaneRoo  4 ปีที่แล้ว +6

      @@Surajdinuka අපෙත් target එක ඒක තමයි අයියෙ.වචනෙකින් හරි කරන උදව් පට්ට වටිනව අපිට...❤️💙❤️

  • @tharakasleo8315
    @tharakasleo8315 ปีที่แล้ว +18

    ආඩම්බරයි මම දෙල්ගොඩ කල්‍යානී ප්‍රදීප විද්ද්‍යායතන පිරිවෙනේ හිටපු ශිශ්ශ්‍ය බට කෝප්‍රල් තාරක.. 🙂 බන්ඩාරනායකේ හැමදාමත් බැබලේවා.. ජයෙන් ජයම වේවා.. ආදරෙයි කොල්ලො සෙට් එකට.. ඇග හිරි වැටෙනවා බිලට් වල ඉද්දි රෑට ගහන පපර සෙට් එකට.. අම්මො පට්ටම සොදුරු අත්දැකීමක් ඒ කාලේ විංදේ..🙂🙂 රන්ටැබේ ගහ් වැල් බිම් හෙල්ලුවා මගෙ අවුරුදු 4රේම.. ජය වේවා ගම්පහ අපේම ගම් වල සෙට් එකටම.. බැබලේවා 😍

  • @nethminaedirisinghe5509
    @nethminaedirisinghe5509 4 ปีที่แล้ว +95

    පපුවට අරන් කෑගැහුවෙ අයියෙ ඉස්කෝලෙ වෙනුවෙන් එදා 🤟🤟ආඩම්බරයි බණ්ඩාරනායක අම්මේ......

    • @shamaleesonath6820
      @shamaleesonath6820 3 ปีที่แล้ว +3

      ඔයාගේ කතාවට නම් මට ඇඩුණා 🥰🥰🥰🥰🥰

  • @sameeraabe
    @sameeraabe 3 ปีที่แล้ว +66

    2003 අපිත් එක්ක කැම්ප් අවිල්ල දීපු සප් එක අදටත් මතකයි මචං.. ජය වෙවා ..අපි ධර්මාලෝක කැඩෙට්....🙏

  • @lakshmanherath4917
    @lakshmanherath4917 4 ปีที่แล้ว +60

    නියමයි... මන් නුවර විද්‍යාර්ත ....සිරාවට බෑන්ඩ් එක වෙනුවෙන් කන කට්ට දන්නෙ බෑන්ඩ් එකේ ඉන්න උන් විතරයි....සාජන් එද්දි තියෙන් බය....

  • @surangapradeep6553
    @surangapradeep6553 4 ปีที่แล้ว +168

    හදවතින්ම සුබ පතනවා ආදි සිල්වෙස්තර තූර්ය වාදක සාමාජිකයෙකු හැටියට... අප බොහෝ ගෞරවය කෙරු පැරණි තූර්ය වාදක කාණ්ඩයකි බණ්ඩාරනායක තූර්ය වාදක කාණ්ඩය.විශේෂයෙන්ම 1976 සිට 1990 මැද භාගයක දක්වාම පෙරදිග තුරවදන කිරුල සදහා සිල්වෙතර තූර්ය වාදක කාණ්ඩයට විශාල අබියෝගයක් එල්ල කල එක් කාණ්ඩයකි.. විටකදී ඔඋන් අප අභිබවා ගොස් ශුරතාවය දිනාගන්නා ලදී.. නමුත් ඔඋන් හා අප පැවතියේ ඉතා සහ්දරත්මක තරගයකි.... එම ගෞරවය අදත් සිල්වෙස්තර ආදි සාමාජිකයන් ලෙස අප පුදකරනෙමු..මක්නිසාද යත් බණ්ඩාරනායක තූර්ය වාදක කාණ්ඩය සහ එහි ඉතිහාසය ගැන අප තූර්ය වාදක කාණ්ඩයේ ලොග් සටහන් අදටත් සුරක්ෂිතව ඇති බැවිනි... සුබ පතනවා නැවතත් හදවතින්ම. එ අතීත පැවති අබිමානය නැවතත් දැකීම ගැන.. දිනකදී නැවතත් අපගේ අබියෝගය බණ්ඩාර නායක වරු එන බව නොයනුමය...

    • @janindusethmin126
      @janindusethmin126 4 ปีที่แล้ว +11

      Comment section eken dana gaththa vidyrthei sylvester ekei wenasa😇😇

    • @SiyaneRoo
      @SiyaneRoo  4 ปีที่แล้ว +28

      තමන්ගේ පාසලටද අගෞරව කරන ලොකු කුඩා ළමුන් අතරේ දුටු සිල්වෙස්තර මාතාවගේ සුපිරි පුතෙක්.කවුරු කොහොම කිව්වත් නුවරිනුත් කවුද හොඳම කියල අපි දැක්ක..ආයෙත් සුපුරුදු සහෝදරත්වයත් එක්ක අපේ නායකයොත් එකතු වෙයි...ජය වේවා...❤️💙❤️

    • @dilanihewage5902
      @dilanihewage5902 4 ปีที่แล้ว +6

      Thawa kenek agaya karanna puluwan kiyanne oya hoda hadawatak athi daruwek.oyawa agaya karanawa puthe.Bs oyata

    • @Nayakenzz1001
      @Nayakenzz1001 4 ปีที่แล้ว +2

      @@kavishkaakalanka6903 😅🤣🤣🤣

    • @jayavihankenula6401
      @jayavihankenula6401 3 ปีที่แล้ว +2

      නියම සිල්වෙස්තර වරයෙක් 💙

  • @VirajBathiya
    @VirajBathiya 4 ปีที่แล้ว +55

    මමත් මගේ පාසලේ බෑන්ඩ් එකේ බැන්ඩ් ලීඩර් මේක දැක්කම පපුවත් එක්ක මොකද්දෝ වෙලා ගියා මගේ ❤ බෑන්ඩ් ලීඩර්ගෙ ඩ්‍රිල් නම් මාර perfect ඒ වගේම සෙසු සාමාජිකයන්ගෙත්.
    සවුන්ඩ් එක සහ ගහපු රිදම් ටික ඒවගේම ගහපු groove ඔක්කොම ඉතා ඉහලයි.
    බුදුසරනයි කොල්ලනේ... !

    • @SiyaneRoo
      @SiyaneRoo  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි සහෝදරයා...

  • @roshanmadumadhawa7760
    @roshanmadumadhawa7760 3 ปีที่แล้ว +46

    මම දකුණෙ ගාල්ලෙ අම්මො සුපිරියි අයියා මාරම ලස්සනයි ඔයාලගෙ ටීම් එකම... Good luck සහෝදරයා 💖

  • @pasinduanjana9404
    @pasinduanjana9404 4 ปีที่แล้ว +53

    ආඩම්බරයි බණ්ඩාරනායක ♥️💙♥️
    අම්මා තාත්තාට පස්සේ අපිව හදපු බණ්ඩාරනායක අම්මා 🖤

  • @chalithdissanayaka1153
    @chalithdissanayaka1153 2 ปีที่แล้ว +20

    අපේ ස්කෝලෙ නම් නෙමේ මචන් හැබැයී මේකෙන් මාර ගැම්මක් එන්නේ . . . .සුපිරී වැඩේ ❤️

  • @sandyvlog6843
    @sandyvlog6843 4 ปีที่แล้ว +62

    1. නිවේදන කරන බ්‍රෝ ඔයා නියමයි.. 👍👍😍
    2. Wow band ekath fatta.

  • @damsiththennakoon8571
    @damsiththennakoon8571 3 ปีที่แล้ว +44

    මේක බලලා ඇගෙ මයිල් කෙලින් වුන අය like එකක්දාන්න

  • @pappatechofc6655
    @pappatechofc6655 ปีที่แล้ว +41

    මේ පාරත් 1 උනා ගැම්මක් බන්ඩාරනායක් අපිට එහාපැත්තෙ හිටියෙ.😍 සුපිරියට වැඩ පෙන්නුව (western ekh)
    Berrewaerts College 💕

  • @sandaruwanmadusanka455
    @sandaruwanmadusanka455 3 ปีที่แล้ว +27

    ආදරෙයි බණ්ඩාරනායක... කොළොන්න NSK අපි ❤️❤️❤️💪🏼💪🏼💪🏼🙏🙏🙏

  • @isurirashmika1447
    @isurirashmika1447 3 ปีที่แล้ว +17

    Wihiluwata api Bc ekata eka eka ewa kiuwata niyamai.. we are proud of u..Good luck
    I'm crosster ( HCC )

    • @ranagaming5520
      @ranagaming5520 ปีที่แล้ว +2

      ඒක අපි දන්නවා සහොදරි ❤️‍🔥

  • @නුවා-ඩ6ඞ
    @නුවා-ඩ6ඞ 4 ปีที่แล้ว +35

    හාලිඇල සෙන්ට්ට්‍රල් හිටපු තුර්‍ය වාදක කන්ඩායමේ හිටපු සාමාජිකයෙක් හැටියට මම සුබපතනවා ...එලටම කලා

  • @beautyofhongkong392
    @beautyofhongkong392 4 ปีที่แล้ว +44

    උනුසුම් සුභ පැතුම් දරුවනේ 92-93නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ශිෂ්‍යභඨ කණ්ඩයේ සාමාජිකයෙකුගෙන්

    • @SiyaneRoo
      @SiyaneRoo  4 ปีที่แล้ว +3

      ❤️💙❤️

  • @ගැජට්රාළහාමි
    @ගැජට්රාළහාමි 3 ปีที่แล้ว +16

    මාතර රාහුල කැඩෙට්.. සුපිරියක් තමයි බණ්ඩාරනායක ❤️❤️❤️

  • @තඩිනිට්ටෑවා
    @තඩිනිට්ටෑවා 3 ปีที่แล้ว +23

    කොහොම කට්ටක් කන්න ඇතිද....අග හිරිවැටිල තිබ්බෙ ඉවර වෙනකම් ම....😲😲..පට්ට කොල්ලො ටිකක්...🙏🙏🙏

  • @h.m.u.pherath4579
    @h.m.u.pherath4579 4 ปีที่แล้ว +60

    නියමයි පුතාලා.. Leader ගෙ performance ගොඩක් හොඳයි.. නියමයි 👌 ... Best wishes from Maliyadeva college .

    • @janindusethmin126
      @janindusethmin126 4 ปีที่แล้ว +7

      Hama dekama adupadu hoyanne nathuwa lassana de lassanai kiwwata sthuthi❤😍

    • @navz8419
      @navz8419 4 ปีที่แล้ว +5

      @@janindusethmin126 මලියදේවේ උන් එහෙමයි මචං♥

  • @akindunimjayafernando162
    @akindunimjayafernando162 4 ปีที่แล้ว +26

    අපිත් බන්ඩාරනායකේ කොල්ලො තමයි ♥️♥️♥️
    හදවතින්ම ආදරෙයි බන්ඩාරනායක

  • @ravindulakshan3081
    @ravindulakshan3081 4 ปีที่แล้ว +35

    සුපිරි ..👌👌 මේ රස දන්නේ සංගීතේ ඇගේ තියෙන උන් විතරයි. බොක්කටම වැදුණා කොල්ලෝ ..❤️❤️❤️❤️

  • @dushmanthasenarathna6693
    @dushmanthasenarathna6693 4 ปีที่แล้ว +23

    Well done බණ්ඩා කොල්ලෝ..Good luck from maliyadeva..

    • @SiyaneRoo
      @SiyaneRoo  4 ปีที่แล้ว +2

      Thanks brother...another great school...Maliyadewa❤️

  • @dulangan798
    @dulangan798 3 ปีที่แล้ว +27

    සෙට් එකම මරූ... මීඩියා පැත්තත් ලමයින්ට ම දීලා... ගොඩක් වටිනවා ... බෑඩ් එක සුපිරි

  • @chamikadasunpriya5086
    @chamikadasunpriya5086 4 ปีที่แล้ว +20

    සුපිරි ආ....best wishes from Vidyartha College

    • @SiyaneRoo
      @SiyaneRoo  4 ปีที่แล้ว

      Thanks brother

  • @ravihanz5876
    @ravihanz5876 4 ปีที่แล้ว +30

    ආදරෙයි බණ්ඩෙ❤
    නාලන්දේ අපි 👍

  • @shehansmunaweera9480
    @shehansmunaweera9480 3 ปีที่แล้ว +23

    අවසානයේ මේ පෙලහර පාන්න ශිෂ්‍යභටයන් කොපමණ කට්ටක් කනවද.. ගැම්ම

  • @lalidikaushalya7097
    @lalidikaushalya7097 ปีที่แล้ว +5

    මම western band player කෙනෙක් හැබැයි මේ performance එක දැක්කට පස්සේ ඇගේ හිරිකඩුත් පිපුනා මාරම ලස්සනයි
    සුපිරි ...👍🥰

  • @roshansudarshana
    @roshansudarshana 4 ปีที่แล้ว +31

    දැනෙන සතුට නිමකරන් බැ,අවුරුදු 18 අතිතෙට ගියා බං.....එදා වගේම cadet band එක දාන වැඩටික පට්ටම පට්ට .superi good luck.

  • @nadeekewickramasinghe8911
    @nadeekewickramasinghe8911 4 ปีที่แล้ว +27

    Warm wishes from St.Sylvester’s.... Your band has a golden name in Sri Lankan band history...You have always been our brothers... You have always fought with pure talent and dedication and surely will remain among the top in future... Best wishes for your college and for your band from St.Sylvesters Band Sgt 2008.

  • @amilashreelal5137
    @amilashreelal5137 4 ปีที่แล้ว +22

    මම 2000 වර්ෂයේ සමස්තලංකා අනුශූරතාවය දිනාගැනීමේදී දවුල ගහපු කෙනෙක්. අප අනුශූරයන් වෙද්දි දැන් මේ දස්කම් දක්වන දරැවො මේ ලෝකෙට ඉපදුන අවුරැද්ද මම හිතන විදියට. මට දැනෙනවා මෙවර බණ්ඩාරනායකයින් සමස්ථලංකා ශූරයන් වීමේ ඉහළ සම්බාවිතාවයක් තිබෙන බව. සැරයන් ඉතාමත් දක්ෂ අයෙක් බව මෙය නැරඹූ ඕනෑම අයෙකුට දැක ගන්න පුලුවන්. ඔබලා සියලු දෙනා කරන කැපවීම ඔබලා තුලින් වින්දනයක් ලබන කිසිවෙකුට (එම කැප කිරීම කල අය හැර) නොදැනෙන යථාර්ථයක්. ඔබලා හෙලන දහඩියට නියම වටිනාකම ලැබීමට මෙවර සමස්ථලංකා ශූරයන් වීමට හදවතින්ම සුභ පතනවා දරැවනෙ.

    • @SiyaneRoo
      @SiyaneRoo  4 ปีที่แล้ว

      ❤️💙❤️

  • @randunumanoramya5078
    @randunumanoramya5078 4 ปีที่แล้ว +33

    දැකපු පට්ටම display වලින් එකක්. ❤️
    නියමයි ආඩම්බරයි කැඩෙට්💪

  • @Nihimsapallewaththa
    @Nihimsapallewaththa 2 ปีที่แล้ว +17

    අපේ සහෝදර පාසලේ කොල්ලො අපේ නොවුනත් ඒක මාර ගැම්මක් 😇❤️ all the best

  • @Imeth_Bandara
    @Imeth_Bandara 3 ปีที่แล้ว +8

    සුපිරි කට්ටක් කන්න ඇති මේකට මේ කොල්ලො ටික.🏆️✨️💛🎉️
    Man Vidyaratha .🎯

  • @damiprasa5290
    @damiprasa5290 3 ปีที่แล้ว +10

    Woooow Excellent Bande ...♥️
    Congratulations ...
    2002 kings wood.....✨️🎺🥁🎺

  • @imනුවනා
    @imනුවනා 4 ปีที่แล้ว +122

    මේකේ නුවර, ගම්පහ කියලා වැළලෙන්න හදන හරකුන් වෙත ලියමි. මමත් විද්‍යාර්ථ බෑන්ඩ් එකේ හිටියා. ආනන්ද ඩීඑස් බණ්ඩාරනායක මලියදේව ඔක්කොම බෑන්ඩ් වල උන් එක්ක අපි එකට හිටියා ඒ කාලෙ. මට මතකයි අපි යක්බෙර ගැටබෙර මාරුකරගන්නවා මලියදේව, ආනන්ද එක්ක. තර්කයක් නෑ. කෑම්ප් එන්නෙ ලංකාවෙ හොදම බෑන්ඩ්. නුවරින්,.කොළඹින්, ගම්පහින් කොහෙන් ආවත් උන් වැඩ්ඩො. කෑම්ප් එකේදි තමා ගේම. ඒක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. විද්‍යාර්ථ මගේ බෑන්ඩ් එක වගේම සිල්වෙස්ටර්ස්, බණ්ඩාරනායක, ආනන්ද, ඩීඑස් ඔක්කොම ප්ලේස් කරපු බෑන්ඩ්..
    මේකෙ විද්‍යාර්ථ එකෙක්වත් මුන්ට මොකුත් කියන්න එපා. මුන්ගෙ ඉස්සර වැඩ අපි දන්නවා. දැන් නම් දන්නෙ නෑ කෑම්ප් නොයන නිසා.
    ඉස්කෝලෙ නම තියාගන්න නම් මේකෙ මරගෙන වැඩක් නෑ..මහන්සිවෙලා තමන්ගෙ ඉස්කෝලෙ කොඩිය අනිත් ඔක්කොටම උඩින් ලෙළදෙන්න වැඩ කරපන්. ජය වේවා. විද්‍යාර්ථ මාතාව දිනේවා ❤

    • @nimilavimukthi9861
      @nimilavimukthi9861 4 ปีที่แล้ว +10

      අනිවාර්‍යෙන්ම සිරා කතාව. කෑම්ප් එක දැකලවත් නැති හුජ්ජ කොල්ලො මෙකෙ හැමනෙන්න හදනවා 😏😏

    • @moksharavishan5630
      @moksharavishan5630 4 ปีที่แล้ว +4

      Nuwan Vidarshana ,uba witharai bro mole thiyena ekekuta inne

    • @hirushanavodya8394
      @hirushanavodya8394 4 ปีที่แล้ว +7

      උබ විතරයි බං දෙයක් තේරෙන එකෙක්ට ඉන්නේ...

    • @gayansudarshana7810
      @gayansudarshana7810 4 ปีที่แล้ว +3

      matale thomian oya hamoma ekka hitiya all island music 1st 1995-1996-1997-2001-2019

    • @tharushanonis8046
      @tharushanonis8046 4 ปีที่แล้ว +4

      උඹට respect කරනවා ,,,from BC

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 3 ปีที่แล้ว +22

    මම සිරිධම්ම විද්‍යාලයේ 2008/2009 ඔකෙස්ට්‍රා එකේ LEADER.ඒ FEELING කියලා වැඩක් නෑ..ඒ සතුට සල්ලි වලට ගන්න බෑ නේද මල්ලි....
    සුභ පැතුම්!!!ගොඩාක් දුර ගමනක් යන්න පුළුවන් ඔයාලට...

  • @hasankapanditha6641
    @hasankapanditha6641 ปีที่แล้ว +17

    මගේ පාසලෙන් පසුව මා වඩාත්ම ආදරේ කරන විද්‍යාලය බණ්ඩාරනායකය
    මම ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ

  • @shaadvertisment1142
    @shaadvertisment1142 4 ปีที่แล้ว +19

    Ammooo niyamaii leader enakota penune dutugamunu raju senawa ekka uddeta enawa wage puduma gambeera penumak.......deegauuu wewa oba samataaaaa....jaya wewaaaa sadaaaaa...

  • @අහිමිආදරේ-ෆ3ප
    @අහිමිආදරේ-ෆ3ප 4 ปีที่แล้ว +26

    සියනෑ සිංහ පැටවුත් ගේ සිංහ නාදය ජේසු පිහිටයි බුදු සරණයි හැමෝටම❤️🌹

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +15

    මේක 2020 කවද්ද තිබුනෙ කොරෝනා වසංගතයට කලින්ද තිබුනෙ මොකද කවුරුත් මාක්ස් එක දමාගෙන නෑනෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @nuwantharanga2031
    @nuwantharanga2031 4 ปีที่แล้ว +81

    සියනෑ පුරවරයේ ආඩම්බරය ගම්පහ බන්ඩාරණායක විදුහල

  • @chinthakasandaruwan12
    @chinthakasandaruwan12 4 ปีที่แล้ว +23

    හාස්කම්පානා දරුවනි, ඔබට උත්තමාචාරය!

  • @whatyouseeninthefacebook588
    @whatyouseeninthefacebook588 4 ปีที่แล้ว +67

    අම්මෝ සාජන් කල් බලන විදියට ඇඟේ මයිල් කෙලින් වෙනවා ❤️😎🙏

    • @nalinherath429
      @nalinherath429 3 ปีที่แล้ว

      Wena mokuth kelinwenne nedda

  • @matheeshamenik6018
    @matheeshamenik6018 4 ปีที่แล้ว +87

    Best wishes from sylvestrians

    • @janindusethmin126
      @janindusethmin126 4 ปีที่แล้ว +9

      Sylvester,another amazing eastern cadet band😗

    • @hirushanavodya8394
      @hirushanavodya8394 4 ปีที่แล้ว +5

      Proud of you Sylvester...One of the best band ever seen...

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +10

    අති විශිෂටයි කෙනෙකුගේ හැකියාවන් දැක ආසිර්වාද කල හැමෝට්ද්ම බුදු සරණයි

  • @chathurukmal648
    @chathurukmal648 3 ปีที่แล้ว +12

    ලිඩර්ගෙ කල් බැලිම❤️සෙට් එකම මරු...🇱🇰

  • @sleepinglionx
    @sleepinglionx 4 ปีที่แล้ว +11

    සදා නොමියෙන හඳ ගැස්ම .. Eastern Cadet Band !!!!

  • @sankathathsarani8690
    @sankathathsarani8690 3 ปีที่แล้ว +8

    Sajent ft moral .u ගින්දර කොල්ලෙක් .mewatama ipadichcha කොල්ලෙක් 💪💪💪💪💪

  • @luciferfreefire1345
    @luciferfreefire1345 3 ปีที่แล้ว +22

    ලීඩර් ගැන කතා කරලා වැඩක් නෑ සුපිරිම චරිතයක් 😼❤️

  • @SHEHANDANANJAYA29
    @SHEHANDANANJAYA29 ปีที่แล้ว +5

    අඩො මුන් ටිකනම් පට්ට වැඩ්ඩො ටිකක් සුපිරි කොල්ලෝ ටිකක් 😍💝

  • @sathyanjalisamaraweera7148
    @sathyanjalisamaraweera7148 4 ปีที่แล้ว +40

    Leader ගේ drill එක නම් perfect 💯

  • @vihangapramuditha3484
    @vihangapramuditha3484 3 ปีที่แล้ว +12

    අායෙත් school බැන්ඩ් එකට ගෙනිච්චා❤ බණ්ඩාරනායක සියනෑවේ වස්ඳඩුරාවය❤

  • @malanGamage
    @malanGamage 4 ปีที่แล้ว +45

    කොල්ලොන්ගෙ මහන්සිය පොඩ්ඩක් වත් අපතේ ගිහින් නැ....👍 එල එල....

  • @chamimadhu2588
    @chamimadhu2588 2 ปีที่แล้ว +11

    හරිම සතුටුයි මේ දරුවන්ගෙ දක්ශතා අගය කරනවා

  • @chathu5284
    @chathu5284 4 ปีที่แล้ว +33

    බැන්ඩ් එක වගෙම ලිඩර් වැඩ්ඩා ❤️

  • @චානකව්තානගේ
    @චානකව්තානගේ 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි මගේ සහෝදරයිනි ජයවේවා සියළු දෙව්රැකවරණින් ඉස්සරහටම පලයල්ලා

  • @chamathaloka6185
    @chamathaloka6185 4 ปีที่แล้ว +12

    ඒකනම් super,දැකපු හොදම band eka,

  • @ayeshaabhirandi3357
    @ayeshaabhirandi3357 4 ปีที่แล้ว +7

    Niyamai band eka . Mn dakapu supirima eastern band eka

  • @Unknown-yr7cr
    @Unknown-yr7cr 2 ปีที่แล้ว +5

    ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.අපි ශ්‍රී පාදියන්ස් කැඩෙට්❤️

  • @dileepafernando6952
    @dileepafernando6952 3 ปีที่แล้ว +6

    The best way to make disciplined citizen through schools.nice performance and be proud.❤❤❤

  • @kapilachandana187
    @kapilachandana187 4 ปีที่แล้ว +45

    ලංකා මාතාවගේ ගැල බැදි රන් මාලය නූබලායි ජාතියේ අභිමානය ඔබලායී. මෙවැනි පුතුන් බිහි කළ පාසල් මාතාවට අපගේ උත්තමාචාරය ..

  • @Yneck
    @Yneck 3 ปีที่แล้ว +20

    මාත් school band එකේ හිටියා ඒත් මේ වගේ performance එකක් scl එකකින් දැක්කේ දැන්.මල්ලී උබලා අති දක්ෂයී බං.

  • @punsanda..3446
    @punsanda..3446 4 ปีที่แล้ว +22

    පාසැල් තූර්යවාදන කණ්ඩායමක පෙළහරක් නම්.... ඒ ගම්පහ බණ්ඩාරනායක පාසැල ඇර වෙන එකක් නොවෙයි. හදවතින්ම සුබ පැතුම් පුතාලා හැමෝටම...

    • @beautyofhongkong392
      @beautyofhongkong392 4 ปีที่แล้ว +1

      Sorry to say not only them many more school band done but

    • @punsanda..3446
      @punsanda..3446 4 ปีที่แล้ว +3

      @@beautyofhongkong392
      This is only my view. I like their performances . I'm in Kaluthara . I don't know where the school is and who are the band members . But I have a great respect for that school and all the bands that this school has. If my words make you harm... I beg your pardon ...

    • @kushanrathnayake6710
      @kushanrathnayake6710 4 ปีที่แล้ว +1

      සිල්වෙස්තර, විද්‍යාර්ථ, කියල අහල නැද්ද නුවර පැත්තෙ.. statistics අරන් බලන්න 1960 ගණන් වල ඉදල ගිය අවුරුද්දෙ 2019 වෙනකන්, සමස්ථ ලංකා වැඩිම වාර ගණනක් කප් ගහපු පාසල් දෙක..

    • @kasun2187
      @kasun2187 4 ปีที่แล้ว

      @@kushanrathnayake6710 5වරක් ශූරතාවය හා අනුශූරතාවය අරම් වැඩිම වාර ගානක් ඉන්නෙ කව්ද කියල බලන්න බ්‍රෝ

    • @kushanrathnayake6710
      @kushanrathnayake6710 4 ปีที่แล้ว +3

      @@kasun2187 5 වතාවක් නෙමෙයි,, වැඩිම වාර ගානක් ශූරතාවය අරන් ඉන්නෙ සිල්වෙස්තර විද්‍යාලය.. ශූරතාවය පමණක් 30 වතාවක්.. අනුශූරතාව කොච්චරද කියල මගේ ගාව නැ.. අනුශූරතාවයත් සෑහෙන ප්‍රමාණයක් අරන් තියෙනව,, ලේසිද ශූරතාවය පමණක් 30 වතාවක් ජයග්‍රහණය කරන්න, පාසල් තූර්යවාදන ශූරතා වැඩිම වරක් ජයග්‍රහණය කර ඇති එකම පාසල සිල්වෙස්තරේ.. ඊට පස්සෙ විද්‍යාර්ථ..

  • @KrishPerera-f6s
    @KrishPerera-f6s ปีที่แล้ว +3

    1987 - All Island Champions (#1)
    1992 - All Island Champions (#1)
    1993 - All Island Champions (#1)
    1994 - All Island Champions (#1)
    1995 - All Island Runners-up (#2)
    1996 - All Island Champions (#1)
    2000 - All Island Runners-up (#2)
    2003 - All Island Runners-up (#2)
    2005 - All Island Runners-up (#2)
    2012 - All Island Runners-up (#2)
    2023 - All Island Champions (#1)
    Long live Gampaha Bandaranayake College Eastern Cadet Band !!! 🇱🇦 🇱🇦 🇱🇦

    • @tommy-hw1op
      @tommy-hw1op ปีที่แล้ว

      2023 - All Island Champions (#1)

  • @dinumaheshi1655
    @dinumaheshi1655 4 ปีที่แล้ว +11

    Wish karanwa hadawathinma oylata malli..aasay ee අතීතය mathak unaa.mamath band ledre kekn.Gampola. CADET ❤️.👍👍👍

  • @lankashama124
    @lankashama124 4 ปีที่แล้ว +8

    B.c.ආදරෙයි ,ආඩම්බර යි මාගේ පාසල් ගුරු මෑණියනි..🙏🙏🙏🌷🌷🌷🌷❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nethuthilakarathna2666
    @nethuthilakarathna2666 7 หลายเดือนก่อน +1

    මගෙ ඉස්කෝලේ නොවුනත් මාරම ලස්සනයි ඔයාලගේ වැඩේ.සුභපැතුම් නියමයි..❤❤🎉

  • @KavindhyaJayakody
    @KavindhyaJayakody 4 ปีที่แล้ว +7

    Shock and Awe!!! This is amazing. ❤️ BC !!!! 🇫🇷🇫🇷🇫🇷🇫🇷

  • @senalimendis
    @senalimendis 4 ปีที่แล้ว +12

    I am also an anandian... This is nothing but excellent performance

  • @dhulajwimalaweera194
    @dhulajwimalaweera194 3 ปีที่แล้ว +5

    Patta bandaranayaka

  • @sportsforu7340
    @sportsforu7340 2 ปีที่แล้ว +6

    ඇස් දෙකට බලපු අපි තමයි එ feal එක දන්නෙ🙂

  • @production3468
    @production3468 2 ปีที่แล้ว +6

    එකෙන්ම සුපිරි කියන්න වචන නෑ...all the best..

  • @coverscornersl
    @coverscornersl 4 ปีที่แล้ว +15

    A band with a great history and a wonderful future, we are always with you❤❤❤

  • @DaneshRanasinghe
    @DaneshRanasinghe 4 ปีที่แล้ว +40

    නියමයි කොල්ලනේ.
    ඥානෝදය අපෙන් සුබ පැතුම් ❤️❤️

    • @SiyaneRoo
      @SiyaneRoo  4 ปีที่แล้ว +3

      නිහතමානී තවත් පාසලක්.❤️💙❤️

    • @silvershine4361
      @silvershine4361 4 ปีที่แล้ว

      Elaaa

  • @Indunil_Ranawake
    @Indunil_Ranawake 4 ปีที่แล้ว +18

    They are truly awesome ..... best wishes from D.S! ..... That sergeant should seriously join the army 👍

  • @mahendrawijesuriya2737
    @mahendrawijesuriya2737 4 ปีที่แล้ว +16

    ❤️ආඩම්බරයි බණ්ඩාරනායක ❤️❤️❤️❤️

  • @madhukapeiris3526
    @madhukapeiris3526 4 ปีที่แล้ว +15

    කදුලුත් අවා 💕 සුබ පතනවා 🙏😇

  • @hesharapremachandra9186
    @hesharapremachandra9186 3 ปีที่แล้ว +5

    ඒකටම් පිස්සු හැදෙනවා...සාජන්ගෙ ගැම්මහ්..😍😎😎😎😎

  • @lahirunediriweera
    @lahirunediriweera 4 ปีที่แล้ว +11

    leader perfomence supiri. band ekath supiri good luck all

  • @damithnuvanpelaketiyage660
    @damithnuvanpelaketiyage660 4 ปีที่แล้ว +15

    දෙන එක දෙනවා රඹටි හැලෙන්න ❤️

  • @shamaleeperera384
    @shamaleeperera384 4 ปีที่แล้ว +5

    Leader supiri👏👏👏anula vidyalaye 98 camp giyapu kenek .supiri

    • @SiyaneRoo
      @SiyaneRoo  4 ปีที่แล้ว

      Thank you ❤️💙❤️

  • @kulaniwelaratne8304
    @kulaniwelaratne8304 3 ปีที่แล้ว +5

    ඇග හිරිවැටිලා ගියා එකට...❤🌹සුපිරි කියලා වැඩක් නෑ අම්මෝ🙊❤😳

  • @sachithjk4430
    @sachithjk4430 3 ปีที่แล้ว +9

    ලෝකෙටම එකයි 🌍🙏 ආදරෙයි ❤️

  • @roycearthur8060
    @roycearthur8060 3 ปีที่แล้ว +8

    Wonderful Puthala. GOB Bless

  • @sayurimalsha888
    @sayurimalsha888 3 ปีที่แล้ว +8

    පට්ටම 🤒හිරිකඩුත්පිපුනා ඒකට❤😶

  • @sisildharmarathna5169
    @sisildharmarathna5169 4 ปีที่แล้ว +11

    Leader ඔයා නම් මරු..ඔයාට ඇස් වහ වදින්න එපා

  • @isharaudayanga8791
    @isharaudayanga8791 4 ปีที่แล้ว +11

    Aiyala ape scl akenuth wish karanava akenma oyalage scl aka ape rate godak vejabeva kiyala😘(kalyani pradeepa pirivena delgoda)

  • @mathematicallife5388
    @mathematicallife5388 3 ปีที่แล้ว +5

    ⭕Very very super brooo....😍💯❎💯❎💯❎💯......
    From:Anuradhapura central college 😍

  • @nameshd658
    @nameshd658 4 ปีที่แล้ว +15

    BC 2015 A/L MATHZ එකෙන් සුබපැතුම් කොල්ලනේ.....

  • @chamara983
    @chamara983 3 ปีที่แล้ว +3

    Mannam kiyanne me leader inna one lankawe tyena ihalama band eke.e wayasata echchra gammak.e wage kapaweemak.wikarayak ekanam.perfecet.#panadura royal cadet wenuwen

  • @wasanthapathirana4946
    @wasanthapathirana4946 4 ปีที่แล้ว +10

    Congratulations dear sons !!! From Minu Nalanda central collage

    • @SiyaneRoo
      @SiyaneRoo  4 ปีที่แล้ว

      ❤️💙❤️