නික්මෙන්න ඕන තැන නික්මෙන්න - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 17

  • @manushinethmini6116
    @manushinethmini6116 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ .

  • @anushaabekoon4489
    @anushaabekoon4489 ปีที่แล้ว +4

    මාගේ ගුරුදේවයාණන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏

  • @charikaweerakoon8559
    @charikaweerakoon8559 ปีที่แล้ว +1

    සාධු ! සාධු!! සාධු !!!
    පින්වත් ස්වාමින්වහන්ස

  • @renukajayaweera4996
    @renukajayaweera4996 ปีที่แล้ว +1

    🙏🙏🙏ඔබවහන්සේට තේරුවන් සරනයි !🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

  • @miuriewijesekara3623
    @miuriewijesekara3623 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 ปีที่แล้ว

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +3

    අනවරාග්‍ර වු මෙම සංසාර ගමන නිමාකර ගැනුමට අවසරයි අපේ පින්වත් හාමුදුරැවන්ගේ මහගු වු සුමදුරැ වැටහෙන ධර්ම දේශණා සැමකක්ම මහගු දිව්‍ය ඔොෂධමයි. ඔබ වහණ්සේට ඔබවහණ්සේගේ ප්‍රාර්ථනා ද සපලවිමට බොහෝ පින් කුසල් හිමිවෙිවා.!!! සාධු සාධු සාධු !!! 🙏🙏🙏

  • @mallika1948
    @mallika1948 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @priyanifonseka8457
    @priyanifonseka8457 ปีที่แล้ว

    🙏🙏🙏

  • @myeye9610
    @myeye9610 13 วันที่ผ่านมา

    සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං
    තේරුම:
    සිලවත් වූ ගුණවත් වූ - උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු
    දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ - පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ
    සැරියුත් මහරහතන් වහන්සේ ආදී - උත්තමයන්ගෙන් පැවත එන්නාවූ
    ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු - බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.

  • @kumarivithana2350
    @kumarivithana2350 6 หลายเดือนก่อน

    ධර්ම දේශනා යන විට වෙළඳ දැන්වීම් දාන්න එපා

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumarivithana2350
    @kumarivithana2350 6 หลายเดือนก่อน

    ධර්ම දේශනා යන විට වෙළඳ දැන්වීම් දාන්න එපා