යන්න එපා. අස් කරන්න දෙන්න . නැවත ඔබතුමාව අගමැතිම කරලා අපි නවත්තන්නේ - සමන් ලාල් ප්‍රනාන්දු -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 2.5K

  • @nipunigamage5664
    @nipunigamage5664 2 ปีที่แล้ว +190

    වයසක සීයා කෙනෙක් මානසිකව වැටෙන්න නොදී හිත හදන එකත් පිනක් 😌😌 ඒ පිනම ඇති මුන්ට මිනිස්සුන්ගෙන් ගුටි කන්න 😂

  • @ask8605
    @ask8605 2 ปีที่แล้ว +174

    මහින්ද ගියාම මුන් නන්නත්තාර වෙනවා ඒකයි මෙච්චර ආදරේ 😂

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත ,උන් මහින්දගේ ගූ කන උන්

    • @sadeethairomi3607
      @sadeethairomi3607 2 ปีที่แล้ว

      ඇත්ත කතාව ඒකයි👍🏻👍🏻

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +759

    නාකි මයිනාට විතරක් නෙමේ ඕනම දූෂිත දේශපාලුවෙක්ට කඩේ යන මේ වගේ කාලකණ්නින්ට පාරේ බැහැලා යන්න බැරි තත්‍වයක් ඇති කරමු. අරගලයට ජයවේවා ❤️

    • @mp1569
      @mp1569 2 ปีที่แล้ว +3

      😳👍👍👍🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @bandarajbandara7742
      @bandarajbandara7742 2 ปีที่แล้ว +3

      ජයවේවා ...❤️❤️

    • @rottweilerpet8131
      @rottweilerpet8131 2 ปีที่แล้ว +8

      69 ඔච්චරයි ඉතුරු

    • @srimalsrimal1636
      @srimalsrimal1636 2 ปีที่แล้ว +4

      Inna nawei kiyanne palayan yanna kiyala

    • @miulamiula328
      @miulamiula328 2 ปีที่แล้ว +6

      Dakka nada maha horawa wata kara gattu hora nadaya mun akak wath ape ara ganu obatuma යන්න epalu ජනතාව mita wada අසරණ වුනත් රට aya goda anawa mun යන්න ඕනෑ

  • @sawaniahasna5501
    @sawaniahasna5501 2 ปีที่แล้ว +215

    හැමදාම "හරි සර්, හරි සර්, එහෙමයි සර්, නියමයි සර්" කිව්වා මිසක් " නෑ ඕක වැරදියි සර්, එහෙම නෙමෙයි සර්" කියලා කියන්න පිට කොන්දක් නැතිවුනු මේ වගේ කාලකන්නි නිසා තමයි අද අපි⁣ මේ තැන ඉන්නේ.

    • @chandimajayarathne8719
      @chandimajayarathne8719 2 ปีที่แล้ว +2

      එහෙම කිව්වොත් උන්ගෙ මඩිහ තර වෙන්නේ නැහැනේ.. ඒකයි එහෙම නොකියන්නේ.. කරන වැඩ වැරදි බව දැන දැනත්..

    • @abababaca8253
      @abababaca8253 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @abababaca8253
      @abababaca8253 2 ปีที่แล้ว

      හැමතැනම තියෙන්නේ තමන්ගේ මඩිය ඉතින් රටට හරියාවිද බලදාරියනි මෙිි පාරවත් හරි විදියට තීන්දුව අපිට දියවිි මුන් පන්නලා අපි ගන්න සටන් පාටය එය විය යුතුයි ⁣(මෙිිි පාරවත් අපේ දරුවන් ට නිදසසේ ඉන්න රටක් අපිට දියවිි බඩු මිළ වහා පහල දමවිිි කලුකඩකාරයන් රටින් අතුගා දමපියවිිි ඒක බැරි නමිිි මුඑිි රටටම වහ කවපියවිිි)

  • @nikithaperera4805
    @nikithaperera4805 2 ปีที่แล้ว +211

    නැවත කිසිම ප්‍රාදේශීය සහ පළාත් සභා මන්ත්‍රීකෙනෙක්ව පත් නොකරගන්න ජනතාව දැන ගත යුතුයි

  • @smith4591
    @smith4591 2 ปีที่แล้ว +193

    අයින් වෙනවද අයින් කරනවද අපිට වැඩක් නෑ. ආය රාජපක්ශ කියලා වාසගම තියන බල්ලෙක්ටවත් අපි බලය ගන්න දෙන්නේ නෑ.

  • @swarnafernando8165
    @swarnafernando8165 2 ปีที่แล้ว +131

    වයස ගැන හිතලයි යන තැන්වල මිනිස්සු මොකුත් නොකරන්නෙ.පව් කියලා.නැත්නම් කක්කා දියකරලා ගහයි.

  • @imranzahra0724
    @imranzahra0724 2 ปีที่แล้ว +111

    මුංගෙ මුනවල් බලාගන්න . ආයි ගෙවල් වලට අවොත් දීපල්ලා හොදට. මුං තමයි ඔය නාකි මයිනාව චූන් කරන්නෙ

    • @lnkaq3524
      @lnkaq3524 2 ปีที่แล้ว +2

      උබ. අම්මා. නාකි

    • @Anuradha-ud6ju
      @Anuradha-ud6ju 2 ปีที่แล้ว +5

      අයියා මල්ලී මරාගන්න යන්නේ වගේ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි වගේ 😂

    • @imranzahra0724
      @imranzahra0724 2 ปีที่แล้ว +2

      @@lnkaq3524 බය්යො බලන්නෙ නෙති channel එකෙ තෝ මොන්වද කරන්නෙ

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว

      අර පර මුස්ලිම් ගෑණි තමා මයිනා ගේ ඇට දෙක කටේ දාලා චූන් කරන්නෙ

  • @chaminda23
    @chaminda23 2 ปีที่แล้ว +199

    මේ වගේ කාලකණ්නින්ට පාරේ බැහැලා යන්න බැරි තත්‍වයක් ඇති කරමු. අරගලයට ජයවේවා ❤️

    • @adsalahakoon5136
      @adsalahakoon5136 2 ปีที่แล้ว +1

      මුන් තමා මුලු රටම වනසන්නෙ, මිනිස්සුන්ව පුදුම විදියට රවටල රටේ සාරය විකුනන් කාල සාද පවත්වන පාපතරයන්. දෙව් යන් ඒ අයටත් සලකයි වෙලාවට .

    • @mohamedsajjad9664
      @mohamedsajjad9664 2 ปีที่แล้ว

      හරි මචන්.දැන් පාරෙ යන්නත් බෑ.ගෙදර ඉන්නත් බෑ😂

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 ปีที่แล้ว +102

    "Sir නිසයි අපි මන්ත්‍රී වරු උනේ" ඒ හින්දා වෙන්න ඇති රැක ගන්න බලන්නේ,, මුන් ටිකට ඕනේ දේ නෙවෙයි මුළු රටක් ඉල්ලන දේ ගැන හිතලා අනේ යන්න.. දැන් හොඳටම ඇති.. ඕකෙ ආයේ හිත හිත ඉන්න දෙයක් නෑ... ''

    • @sandhyaabeyasinghe2753
      @sandhyaabeyasinghe2753 2 ปีที่แล้ว

      Muwa hoyala hodata denna one 😡

    • @amnd390
      @amnd390 2 ปีที่แล้ว

      @@sandhyaabeyasinghe2753 ubata gahanna one

  • @sajithdhananjaya155
    @sajithdhananjaya155 2 ปีที่แล้ว +61

    ඔය මූනවල බලාගනිල්ලා...ගමේ උන්ට මුන් ටික බාරයි

    • @mohomednawufer8456
      @mohomednawufer8456 2 ปีที่แล้ว

      Yes

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

  • @rottweilerpet8131
    @rottweilerpet8131 2 ปีที่แล้ว +360

    මේක තමයි කරන්න තියන එකම දේ පලාත් // ප්‍රාදේශීය එකෙකුටවත් ගමට එන්න දෙන්න එපා අරගලයට ජයවේවා!!!!

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว +18

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @kalyanipremalata2827
      @kalyanipremalata2827 2 ปีที่แล้ว +1

      Jaya wewa aragalayata

    • @warunaprasad3595
      @warunaprasad3595 2 ปีที่แล้ว +3

      ඔව් අනිවාර්යෙන් ගහන්න ඕනේ දුටු දුටු තැන

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว +1

      👍👍

    • @hemalathasamarathunga8947
      @hemalathasamarathunga8947 2 ปีที่แล้ว

      Gamata enna denna epa

  • @ashan4254
    @ashan4254 2 ปีที่แล้ว +346

    ව්‍යංගාර්ථය :- ඔබතුමා අයින් වෙන්න එපා අපේ නීති විරෝධී වැඩ ටික කරගෙන යන්න ඔබතුමා ඉන්න ඕනෙ

  • @kanishkaariyathilaka472
    @kanishkaariyathilaka472 2 ปีที่แล้ว +9

    අද මේක බලද්දි හිනාව නවත්තගන්න බෑ අප්පා! 😂😂🤣🤣

  • @PRSW-vb8gr
    @PRSW-vb8gr 2 ปีที่แล้ว +100

    බොහොම ඉස්තුති, මොරටුව නගරාදිපතිට මොරටුවේ කියුවා වගෙම සලකලා පෙන්නුවා!!! 😘❤️✨

    • @ihabaragamuwa123
      @ihabaragamuwa123 2 ปีที่แล้ว +10

      සමන් ලාල්ට කෙලවපු එවුන්ට, ගේ ගිනි තියපු එවුංට ආදරෙයි බොක්ක......
      මොරටු පුත්තුන්ට ජය වේවා.....

    • @PRSW-vb8gr
      @PRSW-vb8gr 2 ปีที่แล้ว +2

      @@ihabaragamuwa123 තව ඉන්නවා, FILL-T And IRAJ ලගදිම බලාපොරොත්තු වන්න!

    • @ihabaragamuwa123
      @ihabaragamuwa123 2 ปีที่แล้ว

      @@PRSW-vb8gr ජයවේවා

    • @sameerapahalagedara9427
      @sameerapahalagedara9427 2 ปีที่แล้ว +2

      @@PRSW-vb8gr ඩෑන්, අමිත්

    • @PRSW-vb8gr
      @PRSW-vb8gr 2 ปีที่แล้ว +3

      @@sameerapahalagedara9427 ගොල් ෂෙස් එකේ කොල්ලොන්ට ගහන කොට මෙග් අම්මා අඩපු කදුළු වලට මට මාර ගැම්මක් අවා bro! එ වගේ කි දාහක් අම්මලා අඩන්න ඇතිද? මට ඒ වෙලේ අම්මට කියන්න දෙයක් කටට අවෙ නෑ, අහිසංක මිනිස්සුන්ට ආදරෙන් සලකන්න බරි පලකයන්ව අපිට එපා bro!! අපි එකතු වෙලා රට හදමු බන්!! එකමුතුවෙන් හැම දම ඉමු! ඊරිසියාව, කොන් කිරිම, පහත් කිරිම, නතර කරලා උදව්වෙන් මහන්සි වෙමු!

  • @janaka5423
    @janaka5423 2 ปีที่แล้ว +79

    0:39 "Sir නිසයි අපි මේ මන්ත්‍රීවරු වුනේ" මුන්ට රට ගැන කැක්කුමක් නෑ . මුන්ට ඕන මුන්ගේ තනතරු රැකගන්න.

    • @english4u178
      @english4u178 2 ปีที่แล้ว +4

      ගව සම්පත

    • @shiraniperera3307
      @shiraniperera3307 2 ปีที่แล้ว +1

      Uta baya uge manthree kama. Nethi wenawataoya gaanunge hitha..ridenawata wenna athi maina radenna hadanne.ekko munta hama pahasu kamakma araliyagaha mandiren labenawa athi.

    • @aminirwana6325
      @aminirwana6325 2 ปีที่แล้ว

      මූට ගහන්න ඕන චන්දෙ දීපු එවුන්.

    • @mhmdnawas8160
      @mhmdnawas8160 2 ปีที่แล้ว

      hadapanatanam ipiyakahanaatikkb

  • @cichlidparksrilanka
    @cichlidparksrilanka 2 ปีที่แล้ว +151

    මුන් නම් මිනිස්සු වෙන්න බෑ ....ඇවිදින අවතාරද කියලත් හිතෙනවා...!

    • @osihemilton465
      @osihemilton465 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @speedsquare9922
      @speedsquare9922 2 ปีที่แล้ว +1

      Siraawata

    • @lakshikashehani7027
      @lakshikashehani7027 2 ปีที่แล้ว

      😂😂🤚

    • @isuruamarathunga7725
      @isuruamarathunga7725 2 ปีที่แล้ว +1

      බත්බැලයෝ..සර් නිසාලු මන්ත්‍රී උනේ..😳😆🐃🐃

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

  • @okjanu5606
    @okjanu5606 2 ปีที่แล้ว +53

    සර් නිසා මන්ත්‍රී වුණාලු එතකොට ජනතාව නැමෙයි ද යකෝ චන්ද දුන්නේ බූරු ඇත්ත

    • @selinanee986
      @selinanee986 2 ปีที่แล้ว

      🤔🤔

    • @danushkajeewan1050
      @danushkajeewan1050 2 ปีที่แล้ว

      මුන් දැන් මරු කියවනවා. උබලා නාඩ ඉදින් මගේ නංගිලා.

    • @shiraniperera3307
      @shiraniperera3307 2 ปีที่แล้ว

      Ane paw uge manthreekama raka ganna Aragalaya nawathwala api mainawa thiyagana dukwidimu

  • @pasindumadusanka9484
    @pasindumadusanka9484 2 ปีที่แล้ว +18

    ඔව් ඉතින් තොපිත් හොර වැඩ කරන්නේ අගමැති හින්දනේ
    ගියේ නැත්තන් අපි යවන්නම් ආයේ නොයෙන්නම
    හිතේ අමාරුවෙන් මැරෙන්නම🖕

  • @sasmitha8446
    @sasmitha8446 2 ปีที่แล้ว +12

    නොදකින්. එකෙක් වත් රට කොහොමද හදන්නේ කියලා කතා කරන්නේ නෑ. එයාලගේ ප්‍රශ්න විසඳගන්න තමයි බලන්නේ.

  • @nirans289
    @nirans289 2 ปีที่แล้ว +114

    මේකේ මේ කතා කරන උන්ගේ ගෙවල් පැත්තේ ඉන්න උන්ට කියන්නේ..වට කරපියව් මුන්ගේ ගෙවල්...ගහපියව් ගල්..හැදි ගෑවිලාම පාරක බැහැලා යන්න බැරි වෙන්න.

    • @disshanayakaprabaththilina630
      @disshanayakaprabaththilina630 2 ปีที่แล้ว

      Ela math enawa

    • @mohomednawufer8456
      @mohomednawufer8456 2 ปีที่แล้ว

      Muntika gahala pannana oone issellama kaalakanni,,,,

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි.

  • @ruwanianuradi4431
    @ruwanianuradi4431 2 ปีที่แล้ว +66

    නෑ නෑ යන්න එපා! මයිනෝ.... ඔහොම්මම අල්ලන් ඉදපිය. උබේ දෛවය ගුටි කාලාම යන්න තියෙනවානම් අපිට ඒක වෙනස් කරන්න බෑනේ.😂

  • @maxliya466
    @maxliya466 2 ปีที่แล้ว +139

    ලොක්කා ගිය ගමන් කන්න වෙන්නෙ මුන් ටිකට කොයලා මුන් දන්නවා. මයිනා ගිය ගමන් මුන්ගෙත් පව්ල් පිටින් ඉවරයි

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

  • @anandarbw2458
    @anandarbw2458 2 ปีที่แล้ว +16

    අන්තිමේදී ඡන්දේ දීලා මන්ත්‍රී කරපු මිනිස්සු අමතක වුණා..අවස්ථාව දීපු එක්කනා ලොකු වුණා..බලේ වැඩි බලවතාගේ පැත්තටමයි..දුප්පතා රැවටුණා..

  • @chaminda451
    @chaminda451 2 ปีที่แล้ว +7

    මේ මුහුණු ටික මතක තියා ගන්න. මුන්ට අමතක වෙලා 69ලක්ෂය කියන්නේ ජනතාව කියලා. අපි දුක් විදින බව මුන්ට පෙන්නේ නෑ.

  • @ven.dummaladeniyedhammapal8561
    @ven.dummaladeniyedhammapal8561 2 ปีที่แล้ว +260

    මේ චෞරයාට පමණක් නොවෙයි නැවත ඉර හඳ පවත්නා තෙක් කිසිදු රාජපක්ෂ චෞරයකුට මෙරට දේශපාලනයේ අනවරත පැවැත්මක් නැහැ.

    • @tphwijewardanabest2817
      @tphwijewardanabest2817 2 ปีที่แล้ว +1

      Oba wahanse ge awasaya daram pamani desapalanyata kade yana epa ape හාමුදුරුවෝ

    • @bandarajbandara7742
      @bandarajbandara7742 2 ปีที่แล้ว +2

      එල එල..❤️❤️❤️

    • @Dasun-tharaka
      @Dasun-tharaka 2 ปีที่แล้ว

      @@tphwijewardanabest2817 💩💩🐂🐂

    • @sadithamanujaya7345
      @sadithamanujaya7345 2 ปีที่แล้ว

      @@tphwijewardanabest2817 මෝඩයෙක් වෙන්න එපා. හැම ස්වාමින්වහන්සේ නමක්ම එහෙම කරන්නෙ නෑ. උන්වහන්සේලාට පුරවැසි අයිතිය තියනවා. දේශපාලනයේ අදහස් දැක්වීමට තියෙන අයිතිය බුදුන්වහන්සේවත් නැති කරලා නෑ. දේශපාලනිකව තනතුරු දැරීිම පමණයි භික්ෂුවකට අකැප. ඒ නිසා හැම ස්වාමීන්වහන්සේ නමකටම උගන්වන්න එපා.

    • @anuradhakalyanarathna581
      @anuradhakalyanarathna581 2 ปีที่แล้ว

      Maru maru

  • @nayaniishful
    @nayaniishful 2 ปีที่แล้ว +181

    වටේ ඉන්න කාලකන්නි ටික නම් මරු
    පිස්සු double

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว +1

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @miulamiula328
      @miulamiula328 2 ปีที่แล้ว

      Hadi gaviya un sarama.

  • @kiththa9734
    @kiththa9734 2 ปีที่แล้ว +273

    මොරටුව ජනතාවනි ඔබේ අවධානය පිණිසයි

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว +1

      👌👌👌

    • @aroshgamage7733
      @aroshgamage7733 2 ปีที่แล้ว +1

      ඒක හරි 🤣🤣.

    • @man2717
      @man2717 2 ปีที่แล้ว

      @N Lakmali නියමයි වීර පැටව් රටට ආදරේ කරන

    • @shehanmendis7859
      @shehanmendis7859 2 ปีที่แล้ว

      Man is missing in action 🤣🤣🤣

  • @sanjayakumara1029
    @sanjayakumara1029 2 ปีที่แล้ว +5

    කොහොමද දැන් කෑම😋😋😋

  • @maupalisenewirathna7095
    @maupalisenewirathna7095 2 ปีที่แล้ว +3

    අරගලයට ජය වේවා මුන්ට නෙලුවට ජයවේවා 👌 👍👌👍👌

  • @HasalakaKaviHimi
    @HasalakaKaviHimi 2 ปีที่แล้ว +144

    සිවුර දාගෙන ඔතන ඉදන් වින කරන දේශපාලන හිගන පවුකාරයාට සාප වේවා..
    මිනිස්සු බඩ ගන්නේ මුන් සන සනසන්න යනවා..

    • @classicsinhale5027
      @classicsinhale5027 2 ปีที่แล้ว +2

      Hiiii. Saduuuu

    • @ashanthab6804
      @ashanthab6804 2 ปีที่แล้ว +4

      බුද්ධ ධර්මය කියලා මොනාද ඉගෙන ගත්තෙ ස්වාමින් වහන්ස. භික්ෂූන් වහන්සේ කෙනෙක් මෙහෙම සප කරන එක හරිද?

    • @erandimadushani5246
      @erandimadushani5246 2 ปีที่แล้ว +2

      @@ashanthab6804 eka atta.hamuduru namakata garu karanna one.

    • @pasindurandula2937
      @pasindurandula2937 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @raveenphotography3731
      @raveenphotography3731 2 ปีที่แล้ว +1

      @@ashanthab6804 ow bn mun ekekwath buddha puthrayo neme.. wairakkaarayo.. sasane kana un

  • @kumaradesilva4052
    @kumaradesilva4052 2 ปีที่แล้ว +117

    මුන් රාජපක්ශලාගේ ගූ කන බලු රංචුවක් .
    අරගලයට ජයවේවා !

  • @metildathamara1143
    @metildathamara1143 2 ปีที่แล้ว +45

    මෝඩ හැත්ත අනේ ඇත්තද 🙄🙄

  • @sudeshjayawickrema8082
    @sudeshjayawickrema8082 2 ปีที่แล้ว +1

    හනේ හපොයි.... නරලොව හොල්මන්...මේවා පේන කොට පුකෙනුත් හිනා....තව වැඩි දවසක් නෑ.... තොපිට හොරා කාපුවා ඔක්කොම වමාරන්න වෙනවා නියතයි.....!

  • @chandupa7104
    @chandupa7104 2 ปีที่แล้ว +1

    International Gameඑකක් ගහන්නලු. මේ රටේ ඉතිරි ටිකත් විකුණන් කයි මුන්

  • @janathpathum8802
    @janathpathum8802 2 ปีที่แล้ว +66

    කටින්ද කියන්නෙ බන් මුන්.. මුන්ගෙ ගෙවල් ගැන ඒ පැති වල උන් බලාගනිල්ලා..

    • @තිසරසංජුල
      @තිසරසංජුල 2 ปีที่แล้ว +3

      මයින ගියොත් මුන්ට හොරකම් කරන්න බලය නැති වෙනවා ඵ්කයි

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 2 ปีที่แล้ว +23

    රටටම කරුමයක් වනු පලාත් සභා, පාද්ශීය සභා අහෝසි කල යුතුමයි.

    • @rottweilerpet8131
      @rottweilerpet8131 2 ปีที่แล้ว +3

      එකගයි ඕකුන් තමා බෝක්කුවෙන් පගා ගහපු කාලකනි පලාත් ප්‍රාදේශීය එකෙකුටව ගමට එන්න දෙන්න එපා

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว +3

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @anuravandara4161
      @anuravandara4161 2 ปีที่แล้ว +2

      දෙකෝටි විසිලක්සයක් පාලනයට මෙතරම් කන්ඩායමක් මොකටද.................මුලු පාර්ලිමේන්තුවටම නිසි සේවය නොපිරිහෙලා ඉටු කරන 50 හිටියානම් හොදටම ඇති මගේ අදහස...............

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 2 ปีที่แล้ว +125

    නොදෝමකින් කාලකණ්ණි ජාතිද්‍රෝහීන්

  • @dilshanmadhushanka.4385
    @dilshanmadhushanka.4385 2 ปีที่แล้ว +1

    මුන්ගෙ අදුන් ගලවල ගහන්න ඕනි..පර හැත්ත.....අපෙරාදෙ අර හදපාන්ගොඩ එකීගෙ සාරිය ගැලෙව්වෙ නෑනෙ .🤣🤣

  • @stevemarkcrusaders1849
    @stevemarkcrusaders1849 2 ปีที่แล้ว +1

    හොරු 40ය කවදාවත් හිතුවෙ නැහැ... අලි බාබා... හොරා කියලා... 😏 දැන් හරිනෙ... කවදා ආවත්.. කොතන හිටියත්.. නාමල් කියන පාදඩ බල්ලව මරන්නම ඔනාආආආආ

  • @lahiruchamara3744
    @lahiruchamara3744 2 ปีที่แล้ว +65

    මුන්ගේ ගෙවල් කුඩුකරන්න ඕනා..මෙච්චර කෙලවලත් මුන් යකෝ තවත් ඉන්න කියනවනේ...

  • @kochelle9587
    @kochelle9587 2 ปีที่แล้ว +63

    "ඔබතුමා නිසයි අපි මන්ත්‍රීලා වුනේ. ඒ නිසා ඔබතුමා යන්න එපා" මන්ත්‍රීකම් කරන්නත් රටක් තියෙන්න ඕනෙ කියලා තේරුම් ගන්නවත් බැරි හැටි. ආත්මාර්තකාමීත්වයේ උපරිම නිසා මෝඩ වෙලාද? මෝඩමකමේ උපරිම නිසා ආත්මාර්තකාමී වෙලාද? නැත්නම් ඒ දෙකමද​?

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว +5

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @xtrausa2762
      @xtrausa2762 2 ปีที่แล้ว +3

      තොපේ ආච්චිලාට හාල් ගරන්න ඕන තොපි ඔය තරම් ආසද මන්ත්‍රී කියන එකට නමේ අගට මන්ත්‍රී කියලා දාගනින් තව ඕන නම් රාජපක්ෂ කියලත් දාගනින්

    • @shamilahameed
      @shamilahameed 2 ปีที่แล้ว

      Well said

  • @achinthachanuka6985
    @achinthachanuka6985 2 ปีที่แล้ว +87

    ඔය ඉන්න ටිකට කියන්න වචන නැ .ඔකුන් ටිකත් එක්ක හැදිගැවිලාම පල කියල කියන්න වෙන්නෙ 🙂

  • @delshanhansakakarunajeewa2732
    @delshanhansakakarunajeewa2732 2 ปีที่แล้ว +1

    ගෝඨාගේ අම්මට එන්න කියාපිය
    කොන්ඩම් නොදැම්මෙ ඇයිද කියාපිය

  • @virajlakshitha8708
    @virajlakshitha8708 2 ปีที่แล้ว +1

    දැන් 69 ලක්ශයක් නෑ යකෝ.69 ලක්ශයක් හිටියේ ඉස්සර.

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 2 ปีที่แล้ว +44

    මොරටුවේ මිනිස්සුන්ට භාරයි මොහුව
    😂😂😂

  • @kinoka2552
    @kinoka2552 2 ปีที่แล้ว +266

    ඔය හොරුන්ටත් ඊළඟට එන ඡන්දයෙදි හොඳට සලකන්න අමතක කරන්න එපා මිත්‍රවරුනි.

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว +3

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว +1

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @shanepui
      @shanepui 2 ปีที่แล้ว +1

      Yes yes... api salakamu munta hodata next election

  • @chamindasampath90
    @chamindasampath90 2 ปีที่แล้ว +33

    රන්ජා කිව්වේ, මල්ලී ජනතාවත් හොරැ මල්ලී. තමන්ගේ හොර නායකයා පත් කර ගන්න උන් ඔන දෙයක් කරනවා.😔😔😔

  • @vawcreations5887
    @vawcreations5887 2 ปีที่แล้ว +7

    PLEASE OPEN YOUR EYES AND SEE
    HOW THESE PEOPLE ARE WORKING.
    WE MUST DESTROY THIS POLITICAL SYSTEM.
    THERE IS NO OTHER WAY

    • @BUSTERDable
      @BUSTERDable 2 ปีที่แล้ว

      We will Destroy the Politicas and them

  • @lokayo7877
    @lokayo7877 2 ปีที่แล้ว +1

    වසන්තා හදපාන්ගොඩ තවටිකෙන් හෙලුවෙං යන්නේ ۔۔۔හු ۔۔۔ හුුහුු۔۔۔හුුහුුහුු۔۔۔۔

  • @pathminipathmini8053
    @pathminipathmini8053 2 ปีที่แล้ว +40

    මෙ කාලකන්නි ඉන්නෙ කොහෙද කියල හොයා ගන්න. ඒ ගමේ මිනිසුනේ.ඔන්න හොඳට සලකන්න මුන්ට. කාලකණ්ණි හැත්ත උන්ට මොකද ? උන්ට හැම දේම ලැබෙනවානෙ. දූක් විඳින ජනතාව ගැන උන්ට කිසි ගානක් නෑ. ගොන් රැලක්.
    අරගලයට ජයවෙවා. 🌷🌷🌷🌷🌷

    • @disshanayakaprabaththilina630
      @disshanayakaprabaththilina630 2 ปีที่แล้ว

      Ela

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

  • @sachinnimsara
    @sachinnimsara 2 ปีที่แล้ว +58

    මුන් නම් මිනිස්සු වෙන්න බෑ ....😬

  • @r.ranasinghe80
    @r.ranasinghe80 2 ปีที่แล้ว +79

    අනේ මෙහෙමත් ජාතියක්‌ උබලා කොච්චර දැගලුවත් වැඩක් නැ යන්න වෙනවා

    • @danushkajeewan1050
      @danushkajeewan1050 2 ปีที่แล้ว

      මූට මග යන්න පණ නැහැ. අගමැතිකම දාලා යන්නේ නැති හැටි. බලතණ්හාව කියන පතුලේ මූ ඉන්නෙ.

  • @warnakulasuriyamarianrosha1138
    @warnakulasuriyamarianrosha1138 2 ปีที่แล้ว +1

    වසන්තා ඔයා ඔය කියපු කටින්ම නේද පහුවදා ගෝ හෝම් ගෝඨා කිව්වේ. විළි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා.

  • @seelamatharamaya4369
    @seelamatharamaya4369 2 ปีที่แล้ว +1

    ගෙදරම අරන් පලයන් හැබැයි ගෑනි පරි,ස්සමී කර ගනින්

  • @dumindualwisjysanka9143
    @dumindualwisjysanka9143 2 ปีที่แล้ว +80

    මොරටුවේ මිනිසුනේ මෙයා ගැන බලාගන්න

  • @moleeshanavodjayaveera7816
    @moleeshanavodjayaveera7816 2 ปีที่แล้ว +59

    69ලක්ශෙ චන්දෙ දුන්නෙ මූ හොරෙක් කියල නොදැන දැන් 69 ලක්ශෙන් 60ලක්ශයක්ම ඇත්ත තේරුම් අරන් ඉන්නෙ...ඉතුරු ලක්ශ 9 තමා මහින්ද අපටත් ඇරල රටටත් අරින්න කියල..දීගෙන යන්නෙ තාම ලැජ්ජා නැතුව

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

  • @thilakpgeeganage8129
    @thilakpgeeganage8129 2 ปีที่แล้ว +22

    මුන් හොරා කාපු ඒව සහ කෑම නැතිවන භය දැනිල...... මුන් කාපුවටත් නීතිය ක්‍රියාත්මක කල යුතුමයි.......... පර. හැත්ත හොරගෙඩි රංචුව

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

  • @KalpaHettiarachchiMusic
    @KalpaHettiarachchiMusic 4 หลายเดือนก่อน +1

    එන්නකෝ ඇතුලට දාන්නම්….

  • @parentscare1154
    @parentscare1154 2 ปีที่แล้ว +1

    හරිනේ දැන් අගමැති කරේ, ඔව් තොපිට හොරකන් කරන්න දීලා නිකන් හිටියේ

  • @sahan.1060
    @sahan.1060 2 ปีที่แล้ว +60

    නාකි මයිනන්ටයි, බල්ලන්ටයි බැල්ලියන්ටයි ගිය රට; අනේ හුකයි. බල්ලන්ට වගේ ගහලා එලවන්න පටන් ගන්න ඕන.

  • @bavinduakalanka
    @bavinduakalanka 2 ปีที่แล้ว +10

    රෙදි හෝදමු හෝදමු කන්දක් 😂 ඌත් හිනාවෙනවනව ඇති හිතින් මේ ගොබ්බයො ලව්ව කියවන ඒවාට

  • @isurunimesh3630
    @isurunimesh3630 2 ปีที่แล้ว +57

    කමක් නෑ බන් පොඩි අයගේ ආසාවනේ මැරෙන්න කලින් එක දාගත්තම උන්ට ආපායේදී හරී අගමැති කමක් හම්බෙනවා කියලා උන්ට හිතෙනවා ඇති .ඊලග නාඩගම මයිනා vs ස්'ර්‍ර්

  • @yoshithadesilva7200
    @yoshithadesilva7200 2 ปีที่แล้ว +1

    ගොඩක් ශක්තිමත් කරා අපේ ගමේ කොල්ලෝ සෙට් එක මුගේ ගේ ඊයේ රෑ 😂

  • @RavindaAthauda
    @RavindaAthauda 2 หลายเดือนก่อน +1

    කුණු ඇදල හොදට පුරුදුයි වගේ🤫🤫

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 2 ปีที่แล้ว +25

    පාලම්. බෝක්කු ටකරන්, වැසිකිලි අම්පන්න හොරු මුන් ගැන ගමේ මිනිස්සු හොදට දන්නවා.

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 ปีที่แล้ว +55

    මෙන්න මොවුන් ටිකට ගෙවල්වල ඉන්න දෙන්න එපා

  • @mu7511
    @mu7511 2 ปีที่แล้ว +31

    මානසික ලෙඩෙක්ට වටේ අය අත්පුඩි ගහලා හිත හදනවා වැඩිය කලබල වෙන්න එපා 😂😂

  • @kudusilva9498
    @kudusilva9498 2 ปีที่แล้ว +1

    මට උඹලව තේරෙනව​. උඹලට ගුටි කන්න වෙනවනෙ. ඉතින් කරන්න දෙයක් නෑ. ජරාව කෑවනෙ. ගිහින් ගිරුවාපත්තුවෙන් පත්තු ටිකක එකතුකරල තියාගනිල්ල​. ගුටි කෑවම බැඳ ගන්න​.

  • @rajeewkrish8360
    @rajeewkrish8360 2 ปีที่แล้ว +1

    කටිටියට තෑගි හමිබඋනා නෙද??😄

  • @dellonweeratunga9816
    @dellonweeratunga9816 2 ปีที่แล้ว +27

    වහල්ලු ultra pro max

  • @iamknoxpresley
    @iamknoxpresley 2 ปีที่แล้ว +46

    නාකි මයිනත් අපිට එපා...

  • @lalranjith7320
    @lalranjith7320 2 ปีที่แล้ว +55

    හොරු හදුනා ගැනීමට හොදම අවස්ථාවක්.

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි.

  • @youtubeshort10m54
    @youtubeshort10m54 2 ปีที่แล้ว +1

    අම්මපා තවමත් කඩේ යන උන් ඉන්නවා බං den ලොක්කා ඉන්නේ වල පය i ගොඩ පය i අලුත් සමාජෙ ගොඩක් දියුණු අහුවෙන්න nehe oya නාටක වලට එපා රාජපක්ෂ නම gewichcha එකෙක් වත් 225 ඕනේ nehe

  • @imashiperera5708
    @imashiperera5708 2 ปีที่แล้ว +2

    අනේ මුන් දැන් ගම් වලට යන්නද?? තමුන් ගැන විතරක් හිතන දේශද්‍රෝහියෝ

  • @themiyakithulagoda6279
    @themiyakithulagoda6279 2 ปีที่แล้ว +81

    හඳපාන්ගොඩ නේද ඉස්සරහින්ම දීගෙන ඉන්නෙ😂😂

  • @sajithlakmal3239
    @sajithlakmal3239 2 ปีที่แล้ว +66

    මුන්ගෙ ගැනුන්ට නවතන්න කීවනම් හරි,රටෙ මිනිස්සු න්ට කන්න බොන්න නෑ,ජනාතාවට බාරයි මෙ වගෙ කාලකන්නි මින් පස්සෙ ගෙවල්වල තියන එකා 😡

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

  • @kalanahimesh8436
    @kalanahimesh8436 2 ปีที่แล้ว +42

    මහින්ද රාජපක්ෂ,ඔයා යන්න මේ වට පඩයොත් අරන්ම,

  • @dalaspriyadarshana5133
    @dalaspriyadarshana5133 2 ปีที่แล้ว +1

    ප්‍රථිපල අන් දුටුයි. පැය 24 ප්‍රථිපල. කොහොමද කිව්වොත්. වැඩේ අවසන් වන කොට උදේ එලියට බැහැපු ගේත් හවස නැ . ඔන්න කරගනන්වනම් වෙදකම් සර්වග වෛද්ය්‍ය. මොරටුව නගර අධිපති . සමන්ලාල්. මේ දිනවල හමුවිය නොහැක. සම්මාන උලෙලක් සඳහා බේරේ වැව ප්‍රදේශයට ගොස් ඇත. !!!

  • @Elec-l6t
    @Elec-l6t 2 ปีที่แล้ว +4

    මෙවන් නුගත් බලලොබින් සිටින කාලකන්නි රටක ඉපදීම ගැන මා බෙහෙවින් කනගාටුවෙමි.

    • @PouliVik
      @PouliVik 2 ปีที่แล้ว

      ඉතින් සියදිවි නසාගනින්කො බන්

  • @kelumharsha6458
    @kelumharsha6458 2 ปีที่แล้ว +70

    මේ කාලකණ්ණි චන්දයෙන් පත්කල ජනතාවට උපහාර

  • @chamindakumara130
    @chamindakumara130 2 ปีที่แล้ว +34

    මෙවුවනේ යකෝ නාට්ටි.. ඒක තමයි නියමෙටම කරපු නාට්ටිය

  • @ramani4012
    @ramani4012 2 ปีที่แล้ว +201

    අගමැති කෙනෙක් තීරණ ගන්න අපූරුව .සෙල්ලමක් වගේ .ඔක්කොටම ඔළුව වනනවා.

    • @dhanawathirajapaksha2124
      @dhanawathirajapaksha2124 2 ปีที่แล้ว +2

      🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @english4u178
      @english4u178 2 ปีที่แล้ว +1

      😂😂😂

    • @wasanthikorale6613
      @wasanthikorale6613 2 ปีที่แล้ว

      😂

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว

      දේෂ පාලුවෝ තමා ඔළුව සොලවන්නේ ...

  • @sanuthvindiya55
    @sanuthvindiya55 2 ปีที่แล้ว +1

    සතුටුයි හොදේ . අපේ නාකි මයිනාට ජය වේවා

  • @dailytvshow3335
    @dailytvshow3335 2 ปีที่แล้ว +1

    දැන් ගේ හදාගනින්

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 2 ปีที่แล้ว +7

    ඔය ප්‍රාදේශීය සබා නගර සබා වල වුන්ගේ ගෙවල් අනිවා වටලන්න ඔනේ.ඔකුන් හොරකමේ යන්න මයිනාට අයින් වෙන්න දෙන්නේ නෑ.

    • @roshankhar
      @roshankhar 2 ปีที่แล้ว

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 2 ปีที่แล้ว +18

    බත් කන එවුන් වෙන්න බෑ

  • @shyamalyamarasinga2916
    @shyamalyamarasinga2916 2 ปีที่แล้ว +117

    වයස උනත්, මැරෙන්නේ නෑ කියලා ඉතග් ඉන්නේ,, හොදටෝම බය වෙලා,
    රාජපක්ෂලා එපා.....
    ජනතාව සක්තිමත්, ජයවේවා

  • @Karma-p4u
    @Karma-p4u 2 ปีที่แล้ว +1

    Don’t forget Karuna home and Douglas home and pillayan home and Vijalan and Ragavan home and angayan home 🔥,,,

  • @pramodbhagya686
    @pramodbhagya686 2 ปีที่แล้ว +2

    රට කොපමණ වලපල්ලට ගියත් රාජපක්ෂ අසුචි හොඳයි කියලා කියන වටපඩයො තාමත් ඉන්නවා .

  • @aluthyaya
    @aluthyaya 2 ปีที่แล้ว +75

    අනේ ප#%#. තොපි තමයි අපේ අනාගත බලාපොරොත්තු කෑවේ.

  • @alvinversion2982
    @alvinversion2982 2 ปีที่แล้ว +33

    ලබන ආත්මෙ තමයි
    මිහිහගෙ මල කද විතරයි

  • @manojvipula4810
    @manojvipula4810 2 ปีที่แล้ว +13

    මූන්තමා රට කාපූ සෙට් 1ක

  • @kosalie7605
    @kosalie7605 2 ปีที่แล้ว +1

    පුදුමයි රට අවුරුදු 74ක් වත් බංකොලොත් නොවී තිබුන!

  • @ranjithperera736
    @ranjithperera736 2 ปีที่แล้ว +1

    ආසා කැට කැට

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 2 ปีที่แล้ว +11

    එක අතකින් මේ නාකියා තව උපරිම ඕනි නම් අවුරුදු 2 - 5 ක් ඉදියි ඊට පස්සෙ වලකජ්ජා ගහනවා ඊට කලින් මූට යන තැනකට පිනක් දහමක් වත් කරගන්න දෙන්නේ නෑ අර ගොන් set එක පවු
    රටේ ජනාධිපති ප්‍රශ්න අවාම තිරුපති , නැත්නම් හූනියම් දේවාල ගානේ එහෙමත් නැත්නම් මේ වගේ අමන ආර්ථිකය පිලිබඳ ආත් දැනුමක් නැති ගොබ්බයෝ ගෙන් උපදෙස් ගැනීමේ ඵල තමා මූ මේ අත්විදින්නේ

  • @ajithmanjulageekiyanage8161
    @ajithmanjulageekiyanage8161 2 ปีที่แล้ว +15

    අනේ මෙහෙම තන්හාවක්.

  • @explorer726
    @explorer726 2 ปีที่แล้ว +26

    උන් වැඩ කළාලු. කුණු ඇද්දලු..🤣🤣.. හරි හරි උන් කියපු එක හරි. අනුකම්පා කරපියව් මචංලා...

  • @besracom20
    @besracom20 2 ปีที่แล้ว +1

    මිනිස්සුනේ , මේ කථාකරන අවජාතකයෝ ටික ගැන ඉදිරියේදී බලාගන්න මතක තබාගන්න

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 2 ปีที่แล้ว +1

    කිසිම ව්ටක නැවත මොවුන් පත් කරන්න එපා.රට විනාශ කලේ මේ මොඩ යන්