ความคิดเห็น •

  • @lilanijayasingha5392
    @lilanijayasingha5392 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මෙම දෙශනාව අහන්න ලැබීමම මා ලද භාග්‍යයක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු

  • @user-xp7ns1jo7c
    @user-xp7ns1jo7c 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මාගෙ කල්‍යනම්ත්‍ර ස්වාමින්වහන්සේ ට උතුම් නිර්වානයම පූර්නය වේවා.

  • @gunapalaGM
    @gunapalaGM 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු .

  • @lrmattanayaka6318
    @lrmattanayaka6318 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මෙම දෙනාවත් ඇසිමට මා පිං කර ඇත. මෙවැනි දෙනාවක් දේශනා කිරිමටත් එය ලෝවැසියන්ට ඇසිමට සැලසිමත් ඔබ වහන්සේටත් උපකාර කල සැමටත් පතන්නාවු බොධියකින් අමාමහ නිවන් සුව අත්වෙිවා

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 6 หลายเดือนก่อน +2

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @user-rm9iq3gg7q
    @user-rm9iq3gg7q 6 หลายเดือนก่อน +4

    මම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා මාලාව කිහිප වාරයක් ඇසුවා මේච්චර කාලයක් හිතේ තිබුන ගින්න නිවෙන බව හැගේනවා සාදූ සාදූ සාදූ

  • @user-yx4kz4vs2l
    @user-yx4kz4vs2l 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ම ලැබේ වා 🙏🙏🙏🙏

  • @roshanchandhika2531
    @roshanchandhika2531 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ගෙ දේශනා මාලාවම අසා ලොකු අවබෝධයක් ලැබුවා මාත් දේශනාවක් බාර ගත්තා ඔබ වහන්සේගේ මාර්තු 15 තමයි රාත්‍රි 8 විකාශනය වෙන්නෙ තාම දිනෙ ලැබුණේ නෑ පටිගත කරන්න තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @user-ei1kj5oh6f
    @user-ei1kj5oh6f 6 หลายเดือนก่อน +2

    මෙ හැම දේශනාවක් ම ශ්‍රවණය කලා ඒ මගේ පෙර පිනක් වෙන්න ඇති ඔබ වහන්සේගේ සියලු අධිෂ්ඨාන සපල වෙවා!

  • @Mala42822
    @Mala42822 6 หลายเดือนก่อน +2

    උතුම් ශ්‍රී සද්දර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි .🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @user-bj5mi9qe1k
    @user-bj5mi9qe1k 6 หลายเดือนก่อน +2

    කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වේවා!"!!ධර්මය ඇසිමත් ඇසට කදුලක් සාදු සාදු 🙏🙏🙏

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi6909 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏අපගේ බුදු පුතු නිදුක් නීරෝගී වේවා තෙරුවන් නිති සුරකීවා බුදු පුතු හා අප කුසල් දිනෙන් දින දියුණු වීමෙන් නිවන් මග විවර වේවා 🙏🙏🙏🌹🌹🌹❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-sq2bp9dg3v
    @user-sq2bp9dg3v 6 หลายเดือนก่อน +1

    සම්බුදු පියාණන් දෙසූ අමා දහම අපට දේශනා කරන කළ්යාණ මිත්‍රයාණන් වහන්සේ නිදුක් නිරෝගීව චිරාත් කාලයක් සුවසේ වෙසෙත්වා! සාදු සාදු සාදු !!!

  • @padmanichandra5404
    @padmanichandra5404 6 หลายเดือนก่อน +2

    සාදු සාදුු හොදින් ඇසුවා

    • @AshuKu-es3pv
      @AshuKu-es3pv 6 หลายเดือนก่อน

      Sadu sadu

  • @user-tg7wp2nb8j
    @user-tg7wp2nb8j 3 หลายเดือนก่อน

    Sadu ..sadu ...sadu ......

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SunethAgampodi-ru6dw
    @SunethAgampodi-ru6dw 6 หลายเดือนก่อน

    මම ඔබවහන්සේ ගේ ධර්මදේශනා මාලාව ශ්‍රවනය කලා තවත් දේසනා ශ්‍රවනය කලා ලොකු අවබෝධයක් ලැබුන ඒත් අපැහැදිලි තැන් තියනවා. ඔබ වහන්සේ ගේ දුරකථන අංකය දෙන්න පුළුවන් ද.

  • @user-rt1mw9wi2t
    @user-rt1mw9wi2t 5 หลายเดือนก่อน

    ස්වාමීන්වහන්ස මමත් ධර්ම දේශනා මාලාවම ශ්‍රවනය කරමින් සිටින කෙනෙක්.මට ඔබ වහන්සසේගේ දුරකතන අංකය ලබගත හැකිද