Yes Boss (යර්ස් බොස්) | Episode 131 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #YesBoss #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 59

  • @SLvsREDA
    @SLvsREDA ปีที่แล้ว +87

    කථාව කොච්චර සතුටින් හිනා වෙවී බැලුවත්...විජය නන්දසිරි මහතා අප අතර නෑ කියල දැනෙද්දි මාරම දුකයි.ඒ වගෙම මේ වගේ අපිව හිනා ගස්සන්න ඒ වගේ කෙනෙක් ආයෙම ඉපදිලා එන්න කියල පාර්ථනා කරමු😕 නිවන්සුව ලැබේවා විජය නන්දසිරි කලාකරුවානණි

    • @sameerasmr6217
      @sameerasmr6217 ปีที่แล้ว +4

      නිවන් සුව නම් ආයේ ඉපදිලා එන්නේ කොහොමද?
      යහපත් භවයක් ලැබේවා...!!!

    • @SLvsREDA
      @SLvsREDA ปีที่แล้ว +3

      @@sameerasmr6217 මම කියන්නෙ ඒ වගෙ කෙනෙක් 😮

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว +3

      Ayyyo oww😭😭😭😭😭

    • @SLvsREDA
      @SLvsREDA ปีที่แล้ว +2

      @@vidanapathirana3005 😕

    • @sameerasmr6217
      @sameerasmr6217 ปีที่แล้ว +1

      @@SLvsREDA he.. edited කරගත්තා නේද? කමක් නෑ, අපි හැමෝම ගෙන් වැරදි වෙනවා නේ.
      හදාගැනීම තමයි වටින්නේ...
      ජය!!

  • @KavinduDewage
    @KavinduDewage ปีที่แล้ว +94

    _විජය නන්දසිරි කලාකරුවානණි ඔබට නිවන් සුව !!_

    • @AbilasH8
      @AbilasH8 ปีที่แล้ว +7

      ඔහොම ඇද කරලා type කරන්නේ කොහොමද?? 🙂

    • @KavinduDewage
      @KavinduDewage ปีที่แล้ว

      @@AbilasH8 වාක්‍යය මුලට සහ අගට _ දාන්න

    • @robinmosby7571
      @robinmosby7571 ปีที่แล้ว +1

      🎉yuqj

    • @DumiduMaduwantha
      @DumiduMaduwantha ปีที่แล้ว +1

      Gf

    • @SamadhiHansamalee
      @SamadhiHansamalee 10 หลายเดือนก่อน +1

      ​@@AbilasH8shgj

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +20

    17:32 සෙනරත් දුනුසිංහට සුමනවීර බණ්ඩා දිසානායක ආවේශ වූ මොහොත 😹

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +71

    යර්ස් බොස් එකේ සෙනරත් චරිතයත්,සුහද කොකා එකේ රාජමන්ත්‍රි චරිතයත් විජය නන්දසිරි මහතාගේ අපූරු හාස්‍යය රංගනයක් 🥰

  • @dinithmadusanka8809
    @dinithmadusanka8809 ปีที่แล้ว +22

    සෙනරත් නැන්දම්මගෙන් අහද්දි ඕගොල්ලො කැමති ද මගේ ජීවිතේ නැතිවෙනවට කියලා මට එකපාරටම හිතුණෙ මේ මනුස්සයා ඇත්තට ම අපි අතර නෑ නේද කියලා.

  • @nb9170
    @nb9170 ปีที่แล้ว +27

    නෑ කියන්නෑ 😂😂 කියන්නෙම නෑ 😹😹😹

    • @AbilasH8
      @AbilasH8 ปีที่แล้ว +6

      😂👍

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 ปีที่แล้ว +14

    Mage hero Vijaya nandasiri sir ath den api athara Neha dukai niwan suwa labawa sir🤲🤲🤲🙏🙏🙏😭😭😭mama kuwait

  • @Psycho-hs5uv
    @Psycho-hs5uv ปีที่แล้ว +24

    කියන්නෙම නැ 😂🙏❤️

  • @dhanushkabasnayaka472
    @dhanushkabasnayaka472 ปีที่แล้ว +7

    Yws Boss - Episode -131 - සෙනරත්ගේ සුබ සිහින

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha ปีที่แล้ว +15

    17:32 කියන්නෙම නෑ 🥴😂😂👍

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 ปีที่แล้ว +6

    Vijaya nandasiri Kalakaruwa obata niwan suwa labawa 🤲🤲🙏🙏sanarath ❤️❤️Mama kuwait

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +9

    Me epiyath Roshini Nihal bosage paththe.... ☺️❤️❤️❤️❤️❤️
    Kala lowe vikata rajuni vijaya nandasiri kalakaruwaneni, obata ajaramara niwan suwa labewa 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️☺️☺️👌👌👌👌👌👌👌 Yes boss 😁👍 1st comment. 🥰🥰🥰🥰🥰🥰

  • @sasikahs
    @sasikahs ปีที่แล้ว +11

    මුන් දැන් කීපාරක් ට්‍රාන්සර් වුනාද. පහුවදාට ආපහු මේ office එකටම එනවා

  • @chandimapriyasantha2575
    @chandimapriyasantha2575 7 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว +4

    රෝසිනීගෙ බෑග් එක පං මල්ලක් වගේ

  • @deepikawijenayaka9696
    @deepikawijenayaka9696 ปีที่แล้ว +9

    Yes Boss episode 132 evanna

  • @rasikaliyanage5016
    @rasikaliyanage5016 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @HelloOfficialYT
    @HelloOfficialYT ปีที่แล้ว +5

    අනිත් එපිසෝඩ් එක කීයටද දාන්නෙ?🥰❤

  • @jnlankavlog8553
    @jnlankavlog8553 ปีที่แล้ว +5

    අදින් ඉවරයි යර්ස් බොස්

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว +1

      200 ගානක් තිබුනා

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว +1

      Nene tv eke thama yanwa 2ganak yanwa thama

  • @maheshbuddhika9396
    @maheshbuddhika9396 ปีที่แล้ว +4

    ❤️❤️👍👍

  • @nethugirl3782
    @nethugirl3782 ปีที่แล้ว +5

    Pacha Pacha 😂

  • @Ayodhya9439wijayaratne
    @Ayodhya9439wijayaratne 6 หลายเดือนก่อน +2

    😂

  • @RuwanKumara-q9k
    @RuwanKumara-q9k 9 หลายเดือนก่อน +2

    😂😂😂

  • @driveincanada9713
    @driveincanada9713 2 หลายเดือนก่อน +1

    😂😂😂❤❤❤

  • @megasiribaddana8348
    @megasiribaddana8348 ปีที่แล้ว +2

    අවසාන කොටස මොකක්ද

  • @julikajulika2146
    @julikajulika2146 ปีที่แล้ว +3

    😍😍😍

  • @ayeshnawarathna2359
    @ayeshnawarathna2359 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹🌹

  • @CatDog-mu2cp
    @CatDog-mu2cp ปีที่แล้ว +2

    😜😜

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 ปีที่แล้ว +5

    මේක දාපු පරණ එකක්නෙ

    • @MrApple_3
      @MrApple_3 ปีที่แล้ว +2

      නැ නැ හීන ගැන තව එකක් තිබුනා

  • @robinmosby7571
    @robinmosby7571 ปีที่แล้ว +2

    R❤🎉bhhj

  • @nirmaladamayanthi2850
    @nirmaladamayanthi2850 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤