Oya kada dagana Inna a ya Dena ganna oni parisarya pirisiduwa tiyaganna .mn dawsak giya oya yana tan ma tiyana Loku bufe ekata😢kussiyee uyana kena tamai kema genath Denne harima apirisidui😐ara beree wewe apirisidu gada😷 kade pura enwa . me Gena wagakiyautu aya beliya utui .tama.tamange simawal sudda Kara gattanm mehma wen nee. Ballnna Ara wewe tiyana Botal goda. Ow a Pirisidu karaganna weledunta puluwan neda
ඕවා පරිස්සමෙන් පාවිච්චි කරන්න මිනිස්සුත් දැනගන්න ඕනී.සල්ලි කොයිතරම් වියදම් කරල හැදුවත් වැඩක් නෑ ,මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්නේ නැතුව
Ow
යාලුවා අපේ මිනිස්සුන්ට ඕනි සමුර්දියයි නිකම් හම්බෙන මොකක් හරි සල්ලි විතරයි රට දියුනු වෙන්න ඕනි නෑ.. කවද හරි දවසක බලන්නකෝ මොකද්ද මේ රටට වෙන්නෙ කියලා
මිනිස්සු තමා විනාශ කරන්නේ ,පිටකොටුවෙ සමහර පාරවල් වල යන්න බැහැ මුත්‍රා ගද😢😢
අමතක නොවෙන තැනක්...❤
හැබැයි ඉතින් ඔතන සම්පූර්ණයෙන් ම ජපන් කෑම බීම දෙන තැනක් කරා නම් හරි. ප්‍රසිද්ද කරා නම් ඊට පස්සේ බඩුම තමා ❤🎉
අනුරට උඩව්කරන්න ඉස්සරහට ඕවාහඩ්‍යි එයාටත් ඕන ඩියුනුකරන්න
වාඩිවෙලා කෑම එකක් කන්න පුලුවන් පරිසරයක් ඔතන නෑ.ආපනශාලා හැර වෙනත් ව්‍යාපාර කටයුත්තකට හොදයි
Sahatika😂 atta watinakamk netikama.
ඊලග මැතිවරනයෙන් රට අනුර සහෝදරයට දෙන්න වැඩ කරන්න . එතකොට ඕව නිකම්ම දියුණු වෙයි රටවල් උදව් කරයි.අපේම ලාංකික යෝ ඩොලර් වැසි වස්සයි ඕවා දියුණු කරන්න
Podi China town එකක් හදන්න පුළුවන් Clean කරලා ගත්තනම්
අපි තොපේ නගරෙ නෑනෙ යකෝ තොපි සුද්ද කරගනියව
People have a responsibility too
ඔවා ඔහොම වෙන්නෙ මිනිස්සු න්ගේ වැරදි වලින් එඅ නිසා මිනිස්සු ම එකතු වෙලා කරන්න ඕන ෂම දානයක් තියලා
Lassana thanak
බේරේ වැව නම් සුද්ද කරන්න ඕන .
ගූ පාලනයේ තමයි ඕවා,විනාශ කරලා දැම්මා
Minissu haden nathuwa wadak na
ඔයාලා හරිකෙනාට චන්ඩෙ ඩීලා අන්ඩුව ගෙනියන්න උඩව් කරන්න ඊටපස්සෙහඩමුරට
ගිවිසුම ගහලා නේද 😂😂
75% හොරාකාල ඇති....
හාපෝ විනාශ වෙලා
Minisu pare kunu deme nethao loku deyak😮
Mulinma pare inna higanno tika wena තැනකට shift karanna ona.. A minissu parawal wala jara karala yanna beha ගඳ gahanawa
ජපානෙට විකුනන්ඩයි යන්නෙ😅
නාකි පොනිලා ඕකෙ වතුර ටිකවත් සුද්ද කලාද කියල බලපංකො.
rata hadann kalin minissunta thiyana dewal parissan karanni hoda hadiyawak hadann oni wadagath wdihata pirisiduwa jiwath wenn. munta deyak hadala dunnama ek parissan karann terenna. bus,trainma balanawako sheet irala ,anam naman liyala kalin karanawa 😡
Apo japaneta vikunanwnm hodai oka kisim wedk ne othana thanikrm ponsiyo inn tenk
මිනිස්සුන්ගේ සල්ලි😢
Hora kapuwa😢
මහින්දගේ සුදු අලි 😂
මෝඩ කථා කියන්න එපාබන්,
මහින්දගේ කාලේ මේවා හොඳට පිරිසිදු කරල වතුර මල් දාලා ලස්සනට තිබුනා,අපි ඇවිද්දා ඕවයේ ඇති වෙනකන්, යහපාලනය කාලේ ඕවා හරියට නඩත්තු කරේ නැ,උඹල දේවල් ඇහැට දැක්කේ නැතුව කුහක කමට කියවන්න එපා.
😂😂
@@MadunikaMadu-wy6cuඇයි දන්නේ නෑ ගෝඨාගේ කාලෙ හැදුවේ නැත්තේ😂😂ඕන එකක් හදපු මුල් කාලෙ හොඳයි තමයි😂
Hutto me dewal winasa kare sakkili ranilui sirisenai 😂 .gon pakayo un denna thamai a dewal winasama kare.
@@nipunpriyadarshana3713ඔව් බං මුන්ට තේරෙන්නෑ😂
Pake wada.kuddo.higanno.wesiyo pirila.hadannathuwa.ownwa gihin hiru ekata bapiyaw.othana wate inna pakayalatath oke agayak na.dan inna ewun ain karala.wena ayata denna ona.othana innna ewnnta thibba oka lassanata thiyaganna.kolaba sakkili
Thopi kana bana ekath mahapare dala eun innakota owata ohoma wena eka sadaranai
Ara Rosy Bibikkama Cheese kaka hitiya. Me moosala gani meva gana baluwe na. Meka aththatama Colombo nagarayama lassana karanna puluwan thanak. Meka hodata nadaththu karanna.
Anura hadanna epane ova dan 😂🤣
Thanikara gasa kamak karala thiyenne wage
Monawa karannada wikunalanam
Oya kada dagana Inna a ya Dena ganna oni parisarya pirisiduwa tiyaganna .mn dawsak giya oya yana tan ma tiyana Loku bufe ekata😢kussiyee uyana kena tamai kema genath Denne harima apirisidui😐ara beree wewe apirisidu gada😷 kade pura enwa . me Gena wagakiyautu aya beliya utui .tama.tamange simawal sudda Kara gattanm mehma wen nee. Ballnna Ara wewe tiyana Botal goda. Ow a
Pirisidu karaganna weledunta puluwan neda
ranila thama vikunanna haduwe
Hiru news janadipathi balannne na janadipathita liumak yawahan 😅
Kali deke nedda
Lanka Danata Tiyana Lokuma Prasnaya Mekada Visadanna One 🤣🤣🤣🤣🤣
Ape mudal walin un sapa vinda karanna ona weda serama nokara maru kalakanni .