Premaye Histhan ( ප්‍රේමයෙ හිස්තැන් ) Nethmini ft. Mahazona | Lyrics Video | TS MUSIC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2024
  • Use Earphones For The Best Experience 🎧
    Track : Premaye Histhan ( ප්‍රේමයෙ හිස්තැන් )
    Official Video : • Premaye Histhan (ප්‍රේ...
    Whatsapp Group : chat.whatsapp.com/E8xuE2xxNu4...
    TikTok : www.tiktok.com/@tsmusic66?_t=...
    • Premaye Histhan ( ප්‍රේමයෙ හිස්තැන් ) Nethmini ft. Mahazona | Lyrics Video | TS MUSIC
    This Is Not Official Video
    All credit to Original Artist
    Lyrics
    ආදරය සමඟ මම නම් නෑ
    සෙල්ලම් කරලා
    හීනෙකින්වත් පාරලා නෑ
    ඔය හිත කිසිදා
    සැක මුසු බැල්මෙන්
    රවටන හැඟුමෙන්
    නෑ මං ඔබ දෙස බලලා...
    පිවිතුරු සිතකින්
    පෙම් කලෙ පන මෙන්
    සත්තයි ඇස් දෙක පල්ලා....
    නොපැතූ අවසානයේ
    නතරවෙලා ඉන්නේ
    ඔබෙමවෙලා ඉන්න කියා
    මුලදී පැවසූ ඔබ නේදෝ
    මගදී අද මා හැර යන්නේ
    මගදී හැර යන නුඹෙ අත
    ප්‍රතික්ශේප වෙලා ඇතුලෙන් මගෙ හිත
    ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ
    වස් දොස් අපෙ ආදරෙ පිරි
    නුඹ පවරන දොස් මට අසා ඉන්න බැරී
    සැන්ඩි එපා කෙල්ලෙ මට වෙරි
    සොරී යන්න කාලෙ දැන් හරී
    රින්ග් වෙන කෝල් සේරම ගියෙ බැහැරට
    බිසී නුබේ ආදරෙ තිබ්බෙ වචනෙට
    ගමටම ලස්සන කෙල්ල උඹ උනාට
    ලේලි වෙන්නෙ කොහොමද උඹ අපෙ අම්මට
    ආත්මෙන් බැදී ඒත් ආදරෙ නැතී
    දුරකට යමි නුබට කදුලු නිතී
    මෙ කාලය නිමීද කාලය මදී
    බෑ ඉන්නට තව නුඹ ළග රැදී
    අදුරු මතක පිටු ගාන මතක නෑ
    අපෙ පෙම් සගරාවේ
    අදුරු වෙලා අද අකුරු පැටලිලා
    තේරුමක් නෑ නේ
    ඔබ නපුරු උනා සදේ
    මගෙ ප්‍රේමයෙ අඩුපාඩු පෙන්වන්න අනේ
    ඔබගෙ සතුටම පැතූ
    පෙම්වතිය තනිවුනූ
    නමුදු මියෙනා තුරූ....
    ආදරෙයි වස්තූ
    ආදරෙයි වස්තූ....
    #TS_MUSIC #trending
  • เพลง

ความคิดเห็น • 367

  • @user-cd7ny1gs9c
    @user-cd7ny1gs9c 3 หลายเดือนก่อน +218

    බොක්කෙන් ලව් කරපු කාලෙ කෙක්කෙන් පොල් කැඩුවනම් අපි අද කොටි පතියො බන් 😢❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +7

      😢😅

    • @rangaranga-bv2jt
      @rangaranga-bv2jt 3 หลายเดือนก่อน +7

      ම්ම්ම්ම් ඒකනම් ඇත්ත

    • @user-ov2lb6vt5g
      @user-ov2lb6vt5g 3 หลายเดือนก่อน +9

      උබ කෙක්කෙන් පොල් කඩල නෑ එකයි ඕක කියන්නෙ 😂😂😂😂

    • @user-yr5tm8ub6s
      @user-yr5tm8ub6s 3 หลายเดือนก่อน +5

      👍👍

    • @ruchikathathsara
      @ruchikathathsara 3 หลายเดือนก่อน +4

      ​@@user-ov2lb6vt5g😂 අම්මප තමා

  • @jananivishaka9639
    @jananivishaka9639 3 หลายเดือนก่อน +79

    පෙම් කලේ පන මෙන් ❤
    සත්තයි ඇස් දෙක පල්ලා.....❤

  • @anuladissanayaka5271
    @anuladissanayaka5271 2 หลายเดือนก่อน +33

    මහසෝනට ආස අය මේ කොනට😗💗

  • @Dinethka176
    @Dinethka176 3 หลายเดือนก่อน +76

    ඔබගෙ සතුටම පැතූ......
    පෙන්වතිය තනි උනූ.......
    නමුදු මියෙනා තුරු ...... .
    ආදරෙයි වස්තූ...............🥺❤️❤️❤️

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +2

      💗

    • @Wilsan-xg2vq
      @Wilsan-xg2vq 3 หลายเดือนก่อน +2

    • @LPiyumal
      @LPiyumal 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤ 1:32

    • @tashiyaproduction765
      @tashiyaproduction765 2 หลายเดือนก่อน +1

      🥺

    • @Dinethka176
      @Dinethka176 2 หลายเดือนก่อน +1

      @@tashiyaproduction765 💞

  • @PehesaraheshanBandara-yr7cn
    @PehesaraheshanBandara-yr7cn 3 หลายเดือนก่อน +43

    පෙම් කලේ පණ මෙන් ❤️✨
    සත්තයි ඇස් දෙක පල්ලා 🥺✨❤️"𝘏🌍💔"@

  • @Nilukawarnakulasuriya
    @Nilukawarnakulasuriya 4 หลายเดือนก่อน +56

    🙂ප්‍රේමයෙ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ....😊

    • @TS_MUSIC66
      @TS_MUSIC66  4 หลายเดือนก่อน +1

      💗

  • @manodhya4143
    @manodhya4143 3 หลายเดือนก่อน +14

    ඔබේම වෙලා ඉන්න කියා
    මුලදී පැවසූ ඔබ නේදෝ
    මගදී අද මා හැර යන්නේ 🥺🫂❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +2

      💗

  • @user-vo3os3yt3d
    @user-vo3os3yt3d หลายเดือนก่อน +5

    Meka hoyagena apu aya innawada 😢 mama wage😊😊

  • @FathimafazeeFazeela
    @FathimafazeeFazeela 3 หลายเดือนก่อน +18

    හීනකින්වත් පාරලා නෑ හිත කිසිදා
    සැකමුසු බැල්මෙන් රවටන හැගුමෙන් නෑ මන් ඔබ දෙස බලලා 🙂💔😔

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน

      💗

  • @DinithiAraliya
    @DinithiAraliya 4 หลายเดือนก่อน +65

    ඔබගෙ සතුටම පැතු පෙම්වතිය තනි වුනු ❤️‍🩹😢

    • @TS_MUSIC66
      @TS_MUSIC66  4 หลายเดือนก่อน +1

      💗

  • @RidhmashashiniNadira-rz9ez
    @RidhmashashiniNadira-rz9ez 3 หลายเดือนก่อน +24

    නමුදු මියෙන තුරු ආදරේයි වස්තු 🥺💜❤‍🩹

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @RashmiRaveena-fy2fv
    @RashmiRaveena-fy2fv 3 หลายเดือนก่อน +22

    නමුදු මියෙනා තුරූ ආදරෙයි වස්තූ......❤️‍🩹

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @nadeemasadhamali9071
    @nadeemasadhamali9071 3 หลายเดือนก่อน +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ එ තරම් ලස්සනයි 🌏💗💗🥺

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @DanuSadish
    @DanuSadish 3 หลายเดือนก่อน +9

    රැවටුනු හිතක් ආයෙ හෙව්වෙ ආදරෙ නෙමෙ ජීවිතේ 😢❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +2

      💗

  • @Kavibeatspersonal
    @Kavibeatspersonal 3 หลายเดือนก่อน +22

    ඔබගෙ සතුටම පැතු🥺💗
    පෙම්වතකි තනිඋනු🥺💔

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

    • @user-ku1gy8yo8n
      @user-ku1gy8yo8n 3 หลายเดือนก่อน

      Namudu miyana thuru Andrei wasthu❤😢

  • @user-vy4rw1ix1i
    @user-vy4rw1ix1i 4 หลายเดือนก่อน +80

    මගෙ ප්‍රෙමයෙ අඩු පාඩුව පෙන්වන්න අනේ🙂💔

    • @TS_MUSIC66
      @TS_MUSIC66  4 หลายเดือนก่อน +7

      💗

    • @Mind_relaxing_819
      @Mind_relaxing_819 3 หลายเดือนก่อน +4

    • @harshanapethum-ig5vh
      @harshanapethum-ig5vh 3 หลายเดือนก่อน +1

      ha man hodaida

    • @ct.thara497
      @ct.thara497 3 หลายเดือนก่อน +2

      කාටවත් ඇබ්බැහි වෙන්න එපා.
      අපිව අගයක් නැතිව යනවා ළමයෝ
      🥺💔🥀

  • @PethumiSandipani
    @PethumiSandipani 3 หลายเดือนก่อน +18

    ඔබෙගෙ සතුටම පැතු පෙම්වතිය තනිඋනු 😢

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @RealMadrid_2-q4n
    @RealMadrid_2-q4n 3 หลายเดือนก่อน +23

    ඔබ නපුරු උනා සදේ... 😒 මගෙ ප්‍රේමයෙ අඩුපාඩුව පෙන්නන්න අනේ... 😔

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @kushanivihara
    @kushanivihara 2 หลายเดือนก่อน +3

    Oba napuru una Sade....❤️‍🩹🌜

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน

      💗

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +1

      💗

  • @PubgMobile-cl7hg
    @PubgMobile-cl7hg 3 หลายเดือนก่อน +29

    මනසෝනා ගැම්මක් සුද්දා ❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

    • @RealMadrid_2-q4n
      @RealMadrid_2-q4n 3 หลายเดือนก่อน +5

      මනසෝනා නෙවෙයි බන් මහසෝනා 😂

    • @ShasiniUpeendrika-gv4ou
      @ShasiniUpeendrika-gv4ou 3 หลายเดือนก่อน

      ​@@RealMadrid_2-q4n❤❤❤

    • @isurushanaka8077
      @isurushanaka8077 2 หลายเดือนก่อน +1

      😂

  • @user-vy4rw1ix1i
    @user-vy4rw1ix1i 4 หลายเดือนก่อน +15

    ඔබගේ සතුටම පැතූ
    පෙම්වතිය තනි උනු....🙂💔🤙

    • @TS_MUSIC66
      @TS_MUSIC66  4 หลายเดือนก่อน +2

      💗

  • @user-th2og6fg1n
    @user-th2og6fg1n หลายเดือนก่อน +1

    සිරාවටම

  • @KaushalyaHanshani
    @KaushalyaHanshani 3 หลายเดือนก่อน +14

    ආදරෙයි වස්තු 😊😊🥺🥺💖💖

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +2

      💗

  • @anurakumara4754
    @anurakumara4754 3 หลายเดือนก่อน +8

    Dan mage fav song eka ❤❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @NisalSadakalum
    @NisalSadakalum 3 หลายเดือนก่อน +4

    Supiri manoparak

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @chathuraprabath7948
    @chathuraprabath7948 4 หลายเดือนก่อน +33

    ඔබගෙ සතුටම පැතූ පෙම්වතිය තනි වුනූ😪❤️‍🩹

    • @TS_MUSIC66
      @TS_MUSIC66  4 หลายเดือนก่อน +2

      💗

  • @chamikarawijesinghe-ui3mi
    @chamikarawijesinghe-ui3mi หลายเดือนก่อน +1

    ලස්සනයි❤.......

  • @SadaliGimhani
    @SadaliGimhani หลายเดือนก่อน +2

    E ka nam pissuvak 😍❤

  • @mahindakumara7156
    @mahindakumara7156 2 หลายเดือนก่อน +2

    Song eka supiri ❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +1

      💗

  • @Saj909
    @Saj909 4 หลายเดือนก่อน +6

    Rap ekai song ekai story eka match wenne na wage case ekkk thiye kollge rap eka❤ patta

    • @TS_MUSIC66
      @TS_MUSIC66  4 หลายเดือนก่อน +1

      💗

  • @oshaniselani2608
    @oshaniselani2608 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි ❤️😔

  • @user-he4ek6ge2p
    @user-he4ek6ge2p 3 หลายเดือนก่อน +2

    Very beautiful song my favourit song ❤❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @chamishkasamindini9343
    @chamishkasamindini9343 3 หลายเดือนก่อน +5

    මගදී හැර යන මගෙ අත
    ප්‍රතික්ශේප වෙලා ඇතුලෙන් නුබෙ හිත:'(😔
    ප්‍රේමයෙ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ😔

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @nuwanbuddika3493
    @nuwanbuddika3493 3 หลายเดือนก่อน +4

    මේකනම් සුපිරි ❤❤❤😊😊

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @NishaPriyamantha
    @NishaPriyamantha 16 วันที่ผ่านมา +1

    අදරෙයි වස්තු❤❤

  • @KushanSenanayaka-op4yb
    @KushanSenanayaka-op4yb 3 หลายเดือนก่อน +4

    සැකමුසු බැල්මෙන් රවටන හැගුමෙන් නෑ ම්න් ඔබ දෙස බලලා..ඔබගෙ සතුටම පැතූ පෙම්වතිය තනි උනූ..❤😢❤❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

    • @SLMADU98
      @SLMADU98 2 หลายเดือนก่อน +1

      ❤️

  • @user-cs9ip7im5k
    @user-cs9ip7im5k หลายเดือนก่อน

    Beautiful song ❤❤❤

  • @user-by8ri4dt4l
    @user-by8ri4dt4l 3 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @Prabodha256
    @Prabodha256 4 วันที่ผ่านมา +1

    Beautiful song ❤❤❤❤❤

  • @kgbonifos4930
    @kgbonifos4930 3 หลายเดือนก่อน +6

    ඔබගෙ සතුටම පැතූ පෙම්වතිය තනි වුණු.... 💔🙂😔

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @piyumiranasinghe4341
    @piyumiranasinghe4341 3 หลายเดือนก่อน +2

    ලස්සනයි සිංදුව

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @amithnimantha6336
    @amithnimantha6336 2 หลายเดือนก่อน +2

    ප්‍රේමයෙ හිස් තැන් පිරෙන්නෙ නෑ ආයේ❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน

      💗

  • @HThe-bv2eh
    @HThe-bv2eh 4 หลายเดือนก่อน +5

    Super bro 🖤🌸

    • @TS_MUSIC66
      @TS_MUSIC66  4 หลายเดือนก่อน +2

      💗

  • @user-kw5tn8uz8k
    @user-kw5tn8uz8k หลายเดือนก่อน

    Super bro

  • @DasaDasa
    @DasaDasa 3 หลายเดือนก่อน +2

    සුපිරි ..ලස්සනයි ..❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @Gimhaninavodya-yy1vq
    @Gimhaninavodya-yy1vq 29 วันที่ผ่านมา +1

    Oda napuru una sade❤❤❤

  • @user-pk8rp6gs1g
    @user-pk8rp6gs1g 2 หลายเดือนก่อน +3

    මාරම ලස්සන කට හඩක්🥰🤣 හිතටම වැදෙනවා🥰😍

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +1

      💗

  • @Funny_Happy_952
    @Funny_Happy_952 3 หลายเดือนก่อน +7

    Mage adare mata ayi mathak wenawa 😒💔

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +2

      💗

  • @user-ti1zn8fz4m
    @user-ti1zn8fz4m หลายเดือนก่อน +1

    පෙම් කලේ පන මෙන් ❤❤❤❤❤
    සත්තයි ඇස් දෙක පල්ලා ❤❤❤❤❤❤❤❤

  • @RATHNARANJANI-zu1zd
    @RATHNARANJANI-zu1zd หลายเดือนก่อน

    Lassanai

  • @nilanthijayasinha9016
    @nilanthijayasinha9016 22 วันที่ผ่านมา +1

    ලස්සනයි ❤❤❤❤❤

  • @SamadhiMalwattegedera
    @SamadhiMalwattegedera 3 หลายเดือนก่อน +3

    ලස්සනයි ❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @Prabodha256
    @Prabodha256 4 วันที่ผ่านมา +1

    My favorite song ❤❤❤

  • @HiruniSewmini-wb5tj
    @HiruniSewmini-wb5tj 27 วันที่ผ่านมา +1

    Magadi hera giyee😢😢......

  • @sandyakumari801
    @sandyakumari801 3 หลายเดือนก่อน +14

    E girlge voice ekh 🥺❤️‍🩹

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @DeepaDamayanthi-vc6wu
    @DeepaDamayanthi-vc6wu หลายเดือนก่อน

    Maru 😊❤️. kiyl wadk nh. Thanks ❤️❤️

  • @RenuDissanayake
    @RenuDissanayake 2 หลายเดือนก่อน +1

    Niyamai❤❤❤❤❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +1

      💗

  • @user-sx2jv7jc7x
    @user-sx2jv7jc7x 3 หลายเดือนก่อน +1

    pata songaka❤❤❤❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @user-nx1yy9wb7n
    @user-nx1yy9wb7n 3 หลายเดือนก่อน +2

    Mage premaye adu paduwa pennanna ane ...kiyana kotasata thamai asama😢❤❤❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +2

      💗

  • @Dilininimsra.
    @Dilininimsra. 3 หลายเดือนก่อน +2

    Lassani akki❤️❤️❤️

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @user-dk5bo5su3t
    @user-dk5bo5su3t 2 หลายเดือนก่อน +3

    බොක්කෙන් Love කරාට වැඩක් නැ 😢 කොල්ලෝ සිරියස් කරන්නේ නැ 💔 අන්තිමට විදවනවා අපි 😢❤💔

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +1

      💗

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi 28 วันที่ผ่านมา +1

    නමුදු මියෙනා තුරූ ආදරෙයි වස්තු ...! 😣💗

  • @rd_creation_8
    @rd_creation_8 2 หลายเดือนก่อน +1

    That girls voice is like meditation dude. Keep it up ❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +1

      💗

  • @SathsaraBandara-fh6rs
    @SathsaraBandara-fh6rs 4 หลายเดือนก่อน +5

    💛

    • @TS_MUSIC66
      @TS_MUSIC66  4 หลายเดือนก่อน +1

      💗

  • @Rabbitgirl1496
    @Rabbitgirl1496 2 หลายเดือนก่อน +3

    පෙම් කළේ පණ මෙන් 🥺💔
    සත්තයි ඇස් දෙක පල්ලා 😫💗 " V " ❤️

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +1

      💗

  • @ishandulanka3322
    @ishandulanka3322 4 หลายเดือนก่อน +6

    • @TS_MUSIC66
      @TS_MUSIC66  4 หลายเดือนก่อน +2

      💗

  • @anupamajayavilal
    @anupamajayavilal 2 หลายเดือนก่อน +1

    Mara lassana voice ekaka 😊

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +1

      💗

  • @Asankaweerasekara-lj8qf
    @Asankaweerasekara-lj8qf 9 วันที่ผ่านมา

    Lassanai akki oyage katahada❤❤❤🎉🎉

  • @chandanaathugala
    @chandanaathugala 25 วันที่ผ่านมา +2

    ❤😊😊

  • @shanimadushani9323
    @shanimadushani9323 13 วันที่ผ่านมา +1

    ආදර සමග මම නම් නෑ සෙල්ලම් කරලා...🥺❤️

  • @JayashanLasantha
    @JayashanLasantha 3 หลายเดือนก่อน +3

    Mahasona❤️😇

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @BhagyaSewmini-qt8fn
    @BhagyaSewmini-qt8fn 29 วันที่ผ่านมา

    ප්‍රේමයෙ හිස්තැන් මැකෙන්නෙ නෑන්

  • @chathuramaduge943
    @chathuramaduge943 3 หลายเดือนก่อน +1

    Akkige katahada godak lassanai❤❤🎉

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @HansikaSadamali-hu4ix
    @HansikaSadamali-hu4ix หลายเดือนก่อน +1

    අනේ ඔයාගෙ සින්දුව ලස්සනයි ❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  หลายเดือนก่อน +1

      💗

  • @chamidaprasad5525
    @chamidaprasad5525 3 หลายเดือนก่อน +1

    Akki oyage kata hada harima lassanai

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @ethuliahinsha8195
    @ethuliahinsha8195 3 หลายเดือนก่อน +1

    ඔබෙමවෙලා ඉන්න කියා
    මුලදී පැවසූ ඔබ නේදෝ.....💔මගදී අද මා හැර යන්නේ..... 🙂🌼❤️

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @PurnaSenitha-fw8cz
    @PurnaSenitha-fw8cz 3 หลายเดือนก่อน +1

    ආදරය සමග මම නමි නැ
    සෙල්ලමි කරලා ❣️❣️❣️❣️❣️❣️

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +1

      💗

  • @KavinduNawarathne
    @KavinduNawarathne หลายเดือนก่อน +1

    🤩

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql 4 หลายเดือนก่อน +3

    ✌️🌹

    • @TS_MUSIC66
      @TS_MUSIC66  4 หลายเดือนก่อน +2

      💗

  • @user-ff1sz7jl8x
    @user-ff1sz7jl8x 3 หลายเดือนก่อน +1

    Aya mavat dala giya adarei vastu❤❤❤❤ 🥺🥺💔

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @malithmalith7174
    @malithmalith7174 2 หลายเดือนก่อน +1

    😢 හැමදාම දුක විතරයි හිතෙ තියෙන්නේ😢 එයා නැතුව ඉන්න කොමද ඉතින්😢

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +1

      💗

  • @googlesecuritycamara4784
    @googlesecuritycamara4784 3 หลายเดือนก่อน +2

    මහා zhona උබ පට්ට බ්රෝ❤❤❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @Jayanisamaraweera10097
    @Jayanisamaraweera10097 2 หลายเดือนก่อน +1

    ලස්සනයි බාප්පෙ.

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +1

      💗

  • @user-zz2qi5bl5b
    @user-zz2qi5bl5b 3 หลายเดือนก่อน +3

    ආදරෙයි වස්තු...🥺❤️‍🔥

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @SithijaVishak
    @SithijaVishak 3 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @IndiraAravindu
    @IndiraAravindu หลายเดือนก่อน +1

    වැඩක් නෑ බං අපි කොහොම ආදරේ කරත් උන් අපි දාලා යනවා 😢💔
    මේ තියරිය උනේ මට විතරද 🤔

  • @IndimaRasangani-wk1ip
    @IndimaRasangani-wk1ip 2 หลายเดือนก่อน +1

    ඔබගෙ සතුටම පැතු
    පෙම්වතිය තනිවුනු 😢😢❤❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +1

      💗

  • @user-pb4lx3ic5h
    @user-pb4lx3ic5h 2 หลายเดือนก่อน +2

    Premere his than piren na aye..🥺🙁😢

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +1

      💗

  • @SomashiHirushini-mp9nn
    @SomashiHirushini-mp9nn 2 หลายเดือนก่อน +2

    ❤❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +2

      💗

  • @AkashBimshara
    @AkashBimshara 3 หลายเดือนก่อน +2

    🥺💞🙌

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @amandaherath5331
    @amandaherath5331 3 หลายเดือนก่อน +1

    Chukki 😘

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @hettigechandima-es7td
    @hettigechandima-es7td 3 หลายเดือนก่อน +4

    ඔබ නපුරු උනා සදේ 😥😥

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @ChanuriNimthara-cn6bm
    @ChanuriNimthara-cn6bm 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @kaveeshahirushan8699
    @kaveeshahirushan8699 3 หลายเดือนก่อน +2

    ❤🎉

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @imalkinavodya2008
    @imalkinavodya2008 2 หลายเดือนก่อน +2

    ❤😊

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +2

      💗

  • @AjAj-ek7ko
    @AjAj-ek7ko 2 หลายเดือนก่อน +1

    ඇත්තම කතව

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +1

      💗

  • @wmgunawardhana
    @wmgunawardhana 2 หลายเดือนก่อน +1

    Woow

    • @TS_MUSIC66
      @TS_MUSIC66  2 หลายเดือนก่อน +1

      💗

  • @Lazyybae2007
    @Lazyybae2007 3 หลายเดือนก่อน +1

    පෙම්වතිය තනි වුනූ
    නමුදු මියෙනා තුරූ ආදරෙයි වස්තූ....T❤

    • @TS_MUSIC66
      @TS_MUSIC66  3 หลายเดือนก่อน +1

      💗

  • @user-cu7ee1ys6w
    @user-cu7ee1ys6w 4 หลายเดือนก่อน +2

    ඔබගෙ සතුටම පැතූ පෙම්වතෙකි මා තනි වුනු 💔🥺

    • @TS_MUSIC66
      @TS_MUSIC66  4 หลายเดือนก่อน +1

      💗

  • @NilaniJayakody-uh9vj
    @NilaniJayakody-uh9vj หลายเดือนก่อน +1

    ❤❤❤l