@@ricardoperera9880 we don't say Buddha will come... But ur saying lord will come... So .. where... Jerom will be in CID very soon... Poor doom guys...😂😂
Namo buddhaya a bahagiya wath gowthama samma sambudu rajanan wahanseta Sri saddarmayata mage namas karaya wewa sadu sadu sadu ❤siyalu deviyanta mage namaskaraya wewa siyalu sathwayo suwa path wewa dikin midethwa ❤
Aththa pahadili Kara vima itha amarui jesu apa wenuwen kuruse marine pakara. Apa nisa unwaahanse pasuea karanne nagitta yanna jesu gana igana ganna sada kalma oba mala namuyh jiwaht wei meya sathysi
He is not just a Pastor...A Prophet and a true man of God. He is way beyond the Pastor's role... God who started work in his life will complete it surely....
This is the True Gospel❤, Paul preached. He’s persecuted. Now This Son of GOD prophet he’s going through a trial for preaching the true Gospel. ❤. Be still and know who 😢our GOD is. Prophet Jerome vindication is from God almighty JESUS. THE BATTLE IS FOR LORD’s thank you JESUS you are with and in prophet Jerome his family and his congregation in Sri Lanka and around the world in Jesus name Amen
You everyone must watch trance malayalm movie. Religen , drugs politics all same. I am buddist. But i never go to temple. I am 20 years in canada. Majority is crisityan and catholic. But i dont see lot of Canadian people going church. All imgent i see thay go. Thats why this contery so developed. They work hard to make their future. Amd canada respect for all religions and cultures.
Lord Buddha is the only teacher in the world who highlighted the truth about life.. May my worship be to Lord Buddha.
LOL
You will know the truth after death 😢😢😢😢
ජීවිතය පිළිබඳ සත්‍යය පෙන්වා දුන් ලොව එකම ශාස්තෘවරයාණෝ බුදු රජාණන් වහන්සේ ය.. බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
උතුම් තෙරුවන් සරණයි පිංවත් සැමට ම 🙏🙏
"යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත," - (යොහන් 14:6 )
@@Chilawboy ස්වයකීයත්වය නොහොත් සක්කාය දුරලන මාර්ගයක් ලොව ශ්‍රේෂ්ඨතම පුදගලයා ඉස්මතු කරා.. එය භාග්‍යවතුන් වහන්සේ නමකට ම ආවේණිකයි.. ඒ දහම ගෝචර වන්නේ ප්‍රඥාවන්තයින්ට පමණි.. බුදු දහම හදාරන් නැතිව විවේචනය කරන අය අතිශ්‍යයින් නිවටයි. එ දහම හැදෑරුවත් එය ගෝචර කරගන්නේ අල්ප දෙනෙක් පමණි
උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා පිංවත් ඔබතුමාට..උතුම් තෙරුවන් සරණයි 🌹🙏
බම්බුව තමයි පෙන්නලා දුන්නේ
පල කුරුස පොන්naya 😂😂@@JGJANITH
Hallelujah Allmighty Lord Jesus Amen Thank you our Spiritual Father Prophet Jerome God Bless you 🙏🙏❤❤
🤣🤣
God bless you 🙏 pastor.
Pasta jesus wahanse deviyanwahanse oba samagawe.🙏🔥
God bless you prophet...❤❤❤
"එබැවින් යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කථාකරමින්: මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක." - (යොහන් 8:12 )
Amen
බුදුන් වහන්සේ ලෝකයටම ආදරේ නිසයි දුකෙන් මිදෙන මග ,කල්ප ගනන් දුක් විදල දුකෙන් මිදෙනමග හොයාගත්තෙ ..ඒක මහා කරැණාවක් ..
අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියන ක්‍රියාවලිය සිදුවන්නේ දෙවියන් වහන්සේ තුල පමණයි වෙන කිසිවක් තුල එය ක්‍රියාත්මක නොවේ.
@@ricardoperera9880 Jerom appealed from the courts..🤣🤣🤣 cant his lord save him..🤣🤣
@@arjunadissanayaka6954 🤣🤣🤣🤣No, Buddha is coming to save
@@ricardoperera9880 we don't say Buddha will come... But ur saying lord will come... So .. where... Jerom will be in CID very soon... Poor doom guys...😂😂
😂 අපේ පැත්තේ බෞද්ධ අද්දැකීම් නැති එකෙක්, අපේ පැත්තේ බෞද්ධයන් අනවින කොඩිවින කඩාකප්පල් කුමන්ත්‍රණ එවැනි දේ කරනවා, අනුන්ගේ දේ ගන්නවා මෙයා පිස්සු කතා කරනවා 😂😂😂😂
Namo buddhaya a bahagiya wath gowthama samma sambudu rajanan wahanseta Sri saddarmayata mage namas karaya wewa sadu sadu sadu ❤siyalu deviyanta mage namaskaraya wewa siyalu sathwayo suwa path wewa dikin midethwa ❤
බුදුගුන අනන්තයි...
😾😼😼
ඔව් ඔහු ඉගැන්නුවේ තමන්ගේ සබාවට ඇදහිලි වන්තයන්ට කොහෙවත් ඉස්ඩේජ් එකක නෙමේ ඇත්ත උන්වහන්සේ කිව්වේ මන් ලෝකේ ආලෝකයයි කියලා මා අනුව එන්නා අන්දකාරයේ නොහැසිර ආලෝකයේ හැසිරෙන්නේය කියලා
වචනය තේරුම් ගන්න ඕන
ඉතින් උන්වහන්සේ තමන් ආලෝකය කියල නම්, enlighten කියන්නෙ ආලෝකය හොයාගෙන ආව කියන්නෙ කොහොමද? තමන්ගෙ සබාවට තමන්ගෙ ඇදහිලිවන්‍තයින්ට ජේසුගෙ එකක් කියන එක එකක්. මේක වෙන එකක්.
@@thushanwickramarachchi3152pissu hupthek thoo😂
අසරණ මනුස්සයෙක් අනුකම්පා කරලා සමාව දෙන්න . අපි යථාර්ථය තේරුම් ගමු. බුද්ධ දර්ශනය අනුව ගමන් කරමු 🤚🤚🤚 බුදු සරණයි!🙏🙏🙏
හිත යටින් වෛරය
Pastor Jerom After the this sermon I became your Follower.
Praise our LORD JESUS Christ
🤣🤣🤣
Jesu jewamani jesuge namayan siyalu denatama jaya niyati
මේ ගෞතම බුද්ධ රාජ්‍යයි
God bless you 🙏♥️
හරි මේ අන්තවාදී කතා ඔක්කොම පැත්තකින් තියමුකො,මෙතන මොන ආගමක හිටියත් බැදිම් නිසා ආදරය නිසා දුක් විදපු මිනිස්සු ඇතිනේ,හිතන්න අපේ හිතේ ඇති වන රාගය නිසා අපිට දුක හට ගන්නවා නේද?අප ලොව්තුරා බුදුරජානන් වහන්සේ දේශනා කලේ ආන්න ඒ දුකින් මිදීමේ මාර්ගය.මේක ආගමක් නෙවේ,දර්ශනයක්,එන්න ඇවිත් බලන්න ❤
God blace Pastor .
ජේසු ජිවමානයි
අපලොව්තුරු අමාමෑනී බුදුපියානන් වහන්සේ කිසිම දවසක අන් ආගමයන්ට අපහාස නින්දා කලේ නැත.එතනින්ම පැහැදිලි වෙනවා බුද්ධ දර්ශනයේ වෙනස මේ අනිත් සියල්ල එක්ක බලද්දි.😊ස්වබාවදර්මයේ තියෙන්නෙත් බුද්දාර්ශනයයි.උන් වහන්සේ දස පාරමිතා සම්පූර්න කලේම දුකින් ඇති සත්වයා සසරෙන් එගොඩ කිරීමටයි.ඒකයි ආතර් සී ක්ලාක් පවා මේක නම් හිත නිවන මාර්ගයක්,හරිම පුදුමයි කියලා බුද්දාගම ඇසුරු කිරීමට පටන් ගත්තේ,මිනිසෙකු වී ඉපදෙන්න පිනක් තියෙන්න ඕනෙ වගේම බුදු දහම ඇසුරු කරගෙන මනුශයෙක් වීමට අනන්ත පිනක් තිබිය යුතුයි.
ඔය කතාව සම්පූර්ණ ඇත්ත දැන් කට උඩ දාමාන කියෙව්වා ට මැරැනාම යන්නේ ආපායට අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ඇත්ත තමා මේ ලෝකේ තියෙන නියම යථාර්තය කෑ ගහන කැත විතරක් සත්‍ය ජය ගත් දාට ඉන්න වෙන්නේ ආපයේම තමා
මෙය විග්‍රහ කිරීමක් මිස අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස නොපෙනේ.
@@chitraperera1025 mad pastor..
Ethuma agaurawakare nh ethuma yatharthaaya kiwwa pamanai❤
Thank you jesus
Praise the Lord
තමන්ගෙ ආගම හරියට අදහගෙන හිටියා නම් සමාව ඉල්ල ඉල්ලා ලත වෙන්න ඕන වෙන්නේ නෑනෙ.තිලොවට තිලක වූ අමා මෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ සියලු ලෝ වැසියන්ට සියලු සතුන්ට ගහ කොළට පවා ආදරය කල කෙනෙක්..ජේසුස් වහන්සේ කියා දිිලා තියෙන්නේත් සියලු දෙනාටම ප්‍රේම කරන්න කියල.අල්ලා දෙවියන් කියා දිිලා තියෙන්නෙත් සහයෝගයෙන් ජිීවත් වෙන්න කියල.ශීව දෙවියන් උණත් ජාති ආගම් භේද හොයන්නෙ නැතුව කාටත් පිහිට වෙන කෙනෙක්.මේ වගේ මිනිස්සු තමන්ගෙ වාසියට ආගම දහම විකෘති කරනවා.
අනන්ත බුදු ගුණ ආනුභාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා .සියලු දෙනාට උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏🙏🙏
මේ දේශනාවෙ තියෙන වරද මොකද්ද මේ පාස්ට සම්පූර්ණ ඇත්ත කියන්නෙ ජේසූ ජීවමානයි
බුදුගුන අනන්තයි සියලු සත්වයෝ සුවපත් වෙවා තව තවත් සත්‍ය වැටහේවා.....
එකම එක දෙවි කෙනෙකි ඉන්නෙ ලොකෙ
Prophet මේක තමා ගැබුරු සත්‍ය ❤️🤍
කවුරු මොනවා කීවත් ජේසුස්වහන්සේ පාස්ට ජෙරොම් දරාගෙන යනවා. ජේසු ජීවමානයි.
Amen amen
🐂😂
Paskupraharaya weddi deviyo unnedd
Jesus alive ❤
🙉🙉🙉🙉🙉🙉
ස්වාමිනිවූ යේසුස්වහන්සේට මහිමය වේවා...
යේසුස්වහන්සේ ලෝයේ ආලෝකයයි.. උන්වහන්සේ මනුෂ්‍යයාට ඇති ප්‍රේමය නිසා මුළු ලෝකයා එනම් ජතෙි ආගම් බේදයකින් තොරව සියල්ලන් වෙනුවෙන් සියල්ලන්ගේ පාපය උදෙසා කුරුසියේ පූජාවක්වුණා.. ඒ ප්‍රේමයට සමාන කළ හැි කිසිවෙකු මේ ලෝකයේ සිටියෙත් නැහැ සිටින්නෙත් නැහැ. උන්වහන්සේ පමණක්ම සර්වබලධාරිවු සර්වපරාක්‍රමවු ස්වාමින්වහන්සේ... උන්වහන්සේ කෙරෙහි අදගන්නාට ජීවනය ඇත්තේය... උන්වහන්සේ අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය... ආමේන් හාලෙලුයා 🙏🙏🙏
🤣🤣🤣🤣🤣😂😂😂😂
Me desanave kisima apasayak na. Jesu alokaya thamai .
Kohenda 🤣🤣
He speaks the truth. May God protect this servent of God and his family. Glory to God. Hallelujah.
🤣🤣🤣🤣 paw ithin
Mulu,,,lookayatama,,,enne,,,ekama,,,Devi,,,kenai,,,aa❤thamai,,,,,jewamana❤deviyan❤wahansea❤,,,amen❤amen❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ ජේසු ජීවමානයි❤
ජේසු කොහෙද බන් දෙවි කෙනෙක් වෙන්නෙ උබලට මොංගල්ද🤣😀 ජේසු ඇවිල්ල සාමාන්‍යය මනුස්සයෙක් විතරයි.නමුත් හොද වැඩ කරපු මිනිසුන්ට උදවු කරපු කෙනෙක් එච්චරයි 🤣😀මේ ක්‍රිස්තියානි කතෝලික කියල මිනිසුන් ඒ කාලෙ හදාගත්ත ආගමක් ඕක.ඕක ආගමක් නෙමෙයි රෝමයේ තිබුන ලොකු රාජ්‍යයක් විතරයි 🤣😀 මුන්ට පිස්සු ජේසු දෙවි කෙනෙක්ලු 🤣😀යකෝ ඔයතරම් පින්වන්තයෙක්නම් දෙවිකෙනෙක්නම් ගවමඩුවක උපත ලබනවද බං 🤣🤣😀🤣🤣🤣🤣😀
@@lakshikasanjeewa1753 උතුම් මනුස්ස යෙක් පමණි....මේතක්කඩි මේ උතුම් මනුස්සයා විකුනගෙ න කනවා ...පටි රෝල්
යාලුව ඉස්සරවෙලාම ටිකක් බලන්නකො ඔයාගෙ ඔලුවෙ අං කීයක් ඇවිල්ලද කියල 😀🤣😀🤣
Lord Buddha is the only teacher in the world who highlighted the truth about life.. May my worship be to Lord Buddha.
@@lakshikasanjeewa1753😂ube budu appah diya vela merila giyanee
Buduguna ananthai siyalu sathvayo සුවපත් වෙත්වා
තම ආගම උතුම් යැයි ලොවට පෙන්වීමට උතසහ කර එම ආගම පහත හෙළීමට උත්සහ කරන ඔබම ඔබේ ආගමේ ද්‍රෝහියෙකි
ආගම යනු මිනිසෙක් පැහැදී අදහන දෙයක් මිස මිත්‍යාවක් මවා ඒ වෙත ඇදගැනීම නොව
සොබාදහම බලාගනියි නතාසාට වගෙයි
ලොක්කා කතා කරන්නේ එයාගෙ දරුවන්ට ...පිස්සො කලබල වෙන්න එපා 🙏🖤🖤
❤❤❤❤
අපේ ගව්තම සම්මා සම්බුදු රාජ්න්න වහන්සේට සම කරන්න තියා ශ්‍රී පතුලට පෑගෙන වැලි කැටයක් තරම් මේ ලෝකේ කිසම ස්ස්තෘ න් වහන්සේ කෙනෙක් මේ ලෝකේ නැ පහල උනේ පහල වෙනවා නම් ඒ උතුම් බුදු වරයෙක් ම පමණි යි මෝඩයෝ උඩ බිරුවට අපිට මොකද 😂😂😂
ජෙරම් කරපු දේ හරි කියනව නෙමෙයි. අන් ආගමික ශාස්තෘවරුන්ගෙ නම් සදහන් කරමින් එවන් ප්‍රකාශයන් කිරීම වැරදි බව ඇත්ත. ඒත් මොහොතකට අපි යම් දෙයක් ගැන හිතන්න ඕන. මිනිහෙක් කියූ මේ වාක්‍ය කිහිපයක් අල්ලන් බුදුන්ට අපහාස කලැයි කියමින් අද සමාජෙ මෙවන් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවී (ඇති කර) තිබුනට ජේසුස්වහන්සේට පොත් පිටින් ලියා අපහාස කල මිනිස්සු ඉන්නව. ජේසුස්වහන්සේ යනු මිනිසත් බව ගත් දෙවියන්වහන්සේ බව කිතුදහමේ පැහැදිලිව සදහන් වෙද්දි, උන්වහන්සේ බුද්ධ ශාවකයෙක්, උන්වහන්සේ ඉන්දියාවෙ භාවනා කරලයි උන්වහන්සේගේ බලය ලබාගත්තෙ, උන්වහන්සේ මළවුන්ගෙන් උත්තානය වූ පසු නැවත ඉන්දියාවට ගියා වැනි වැල් බයිල පොත් පිටින් ලියපු උන් මේ රටේ ඉන්නව. ඒව ඉතා පහසුවෙන් බයිබලානුසාරයෙන් අසත්‍ය බව ඔප්පු කල හැකි වෘශභ කතා වුනත් එක එකා එසේ තමන්ට හිතෙන හිතෙන දේ පොත් පිටින් කියා ජේසුස්වහන්සේට අපහාස කල අවස්තා මේ රටේ ඕනතරන් තියෙනව. ඒත් කිතුනුවන් උන්ව අල්ලල දාපල්ල හිරේට කියල දැගලුවේවත්, ඒව දැකල අහස පොලොව අමතක වෙච්ච ගානට ෆෝම් වුනේවත් නැහැ.
ඊට අමතරව ඉන්දික තොටවත්ත වැනි කිතුදහමට එහි දෙවියන්ට ඉතා දරුණු ලෙස පරිභව කරන උන්දැල හිටියත් කිතුනුවන් ෆෝම් වුනේ නැත.
එනිසා බුදුන්ට පමණක් නොව ඊටත් එහා ගොස් ජේසුස්වහන්සේට මේ රටේ අපහාස කෙරිල තියෙනව. සහ කරනව. ඒත් ඒ දේවල් මේ රට තුල නිහඩව යද්දි මෙය විතරක් ඉස්මතු වන්නේ ඇයි???? ඒ දේවලට මේ සමාජය නිහඩ ඇයි?????? ජෙරම් කී වාක්‍ය දෙකතුනක් වැරදි අහස පොලොව නුහුලන අපරාධ වී අර පොත් පිටින් හා නිර්දය ලෙස ජේසුස්වහන්සේට කරන අපහාස හොද වෙන්නෙ කෙසේද????????
ඔව්, මේ ලංකාවනෙ. ලංකාවෙ, එහෙම තමයි
Woow great massage yes true god bless you brother 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බටහිර ජතිය මෙහෙ ඇවිත් රට අල්ලගණ්ඩයි ඒ බය්යන්ගේ ආගං පතුරුවන්ඩයි කලින් මේ රට බෞද්ධ ධර්ශනයෙන් සුපෝශිත වූ රටක් සහ බුදුරජාණන් වහන්සේ විසින් ඒ සද්ධර්මය චිරාත් කාලයක් පවතින්නට අදිෂ්ටාන කරලූ රට මේ ශ්‍රී ලංකාවයි . එහෙවු රටක බුදුදහමට, බෞද්ධයින්ට අපහස කරපු දේවල් ඔයා දැකල නැති උනාට ඒ දේවල් වෙච්ච දේවල් ඒ ආක්‍රමණ කාලේ . මේ රටේ හැම බෞද්ධයාම නමට බෞද්ධ වෙච්ච තැන හාමුදුරුගොල්ලො පවා බෞද්ධ කමට නිගා කරන අයුරින් හැසිරෙන අවස්ථා තියෙන අතර එය ඒ පුද්ගලයන් ගෙනියයි. නමුත් බෝහෝ comments වල තියෙනව වගේ දෙවියන් වහන්සේට පමණක් කර්මය විපාක දෙන බව මතය හරිම ශෝක ජනකයි 🤏.
ඇරත් මෙතන මේ මනුස්සය ආගම් අතර සහජීවනය කඩන්න උත්සාහ කරන්නෙ බෞද්ධ ආගම ගැන කියල විතරක් නෙවේනේ අනිත් දර්ශන වලටත් ගරහනවා දැක්කෙ නැද්ද form වීම එලිපිට නොවුනත් අනිත් හින්දු මුස්ලිම් ඈයොත් හොඳට form වෙලා ඇති .
කෝම හරි form වීම කෙසේ වෙතත් මේ ජරම් කියන මනුස්සයාට මොළයක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් හොඳයි , අදාලම නැති උනත් බොහෝ ලොවක් පිලිගත් දාර්ශනිකයෝ පවා බුදු දහමේ ඇති කරනු ඔවුන්ට තේරෙනැ අයුරින් සත්‍ය බව වටහා ගෙන ඇත. බුදුරජාණන් වහන්සේගේ පාරමිතා බලමහිමෙන් සාක්ෂාත් කරගත් බුද්ධත්වයෙන් දේශනා කලා වූ ධර්ම දේශනා මේ ලොව තුල තිබෙන්නා වූ සත්‍යයි දේශනා කලේ. කවුරු මොන දේ කීවත් ඒ සත්‍ය බොරුයි කියන්න බෑ මොකද දේශන වල ඇත්තේ ඒක ලෝක ස්වාභාවයයි . තවද කීවොත් බුදුරජාණන් වහන්සේ තරම් ස්මකාලීන අන්‍ය ආගමිකයින් හා
සුහදව කටයුතු කලා වූ ආගමික නායකයෙක් තවත් නැට්ගි තරම් බව අපි ඒ ධර්මය ආගම් බේදයකින් තිරව පොදුවේ නවකතා කියවන් අයුරින් හො අවම වශයෙන් හිත හදාගෙන කියොව්වොත් තේරෙනව . අපි බහුතරයක් ඕනෑම ආගමික ධර්මක් විශ්වාස කරන්නෙ පොත්පත් වල තියෙන දෙයින් කියවා බලානේ. 😕
ඉතින් ඒ වගේම කිතුණු දහමේ ඇති කරුණුයි බුදු රජාණන් වහන්සේගේ දේශනා අතර ලඟින් යන ඒව තියේය යන කතා කියන ඒකත් අද කට්ටිය කියන දෙයක්නේ. නමුත් හාත්පසින්ම දෙනස් වෙන ධර්ම කරුණු බුද්ධ දේශනා වල තියෙන අතර පටිච්ච සමුප්පාද ලෝක ස්වභාවය ඒ අතර තියෙන ප්‍රධානම කරුණක් 🤏 .කෝමහරි මේ මනුස්සත්වය හම්බෙන්නෙ කෙනෙක්ට ලොකු පිනකට ( මන්ද විස්වාස කරයිද කියල ඒක ) . ඒක හින්ද අපිට ඇතිවන දුක් සාධාරණ ක්‍රමයකට නිවාගන්ඩ උත්සහ කලොත් බොහෝ ගටලු වලට විසඳුම් ලැබේවි . අගමකට වාද කරගණ්ඩ මේ මනුශ්‍යත්වය ලැබුවා කියල හිතෙන ලිං අඩි මානසිකත්වයෙන් ඉන්නව කියල හිතෙනවා නම් ඒ දේ කරගෙන යන්ඩ සහ අනාගතයේ බොහෝ නොසිතන දේ සිදු වේවි විශ්වාස කරන්නට වේවී. ජීවත් ව සිටියොත්
විශ්වාස කරයි .
ඔබ විශ්වාස කරන ධර්මයක සරණ ඔබට ලැබේවා ....🙏
👍👍👍
🙏🙏🙏
මම බුද්ධාගමේ කෙනෙක්. හැබැයි මම ජේසුට ගොඩක් ආදරෙයි හැමදාම. ඒත් මූ අමු පිස්සෙක්.
පිස්සේකව දේවියන්වාන්සේට පාවිච්චි කරන්න බැහැ.
මෙවන් ක්‍රියා වලින් ත්‍රිවිධ රත්නය බැබලේ 🙏🙏🙏 වැපිරූ දෙය කපා ගැනීමට සිදුවේ.
Thoge deka bebalee😂😂
@@Yiiujhgjhyjygkyruutgjtghy pala kurusa ponnaya 😂😂 jesuge guu kapan
Aththa pahadili Kara vima itha amarui jesu apa wenuwen kuruse marine pakara. Apa nisa unwaahanse pasuea karanne nagitta yanna jesu gana igana ganna sada kalma oba mala namuyh jiwaht wei meya sathysi
භාග්‍යවතුන් වහන්සේට කිසියම් කෙනෙකු අපහදවයි ද හෙතෙම නිරයටම යයි..🙂
ලබ්බ අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියන ක්‍රියාවලිය සිදුවන්නේ දෙවියන් වහන්සේ තුල පමණයි වෙන කිසිවක් තුල එය ක්‍රියාත්මක නොවේ.
@@ricardoperera9880 ඒ කියන්නෙ දෙයියො දෙයක් කළාම එයාට පල දෙනවද? එහෙමද?
@@ricardoperera9880 😂එහෙනම් මේ ආත්මෙ තමන් දුක් විදින්නෙ ඇයි? තමන්ට සිද්ද වෙන දේවල් අනිත් අයට වෙන්නෑ..අනිත් අයට වෙන දේවල් තමන්ට සිද්ද වෙන්නෙත් නෑ.කර්මය කියන්නෙ ඒකයි.අනුන්ට කරන දෙයක් අපිට ආපස්සට එනව..උදාහරනයක් විදියට අපි සරල එකක් ගමු.ගිය ආත්මෙ ඔයා සත්තු මරලා තියනවා නම් මේ ආත්මෙ ඔයාගෙ ආයුශ බොහොම කෙටියී..ඒකනේ තරුන ජීවිත අකාලයේ මිය යන්නෙ.නැත්තන් එහෙම නොවී ඉන්න තිබ්බනෙ.තමන් රැස් කරන පව පින සියල්ල තමන්ට පල දෙනවා,පව උනත් ඒමයි,පින උනත් ඒමයි.සරල තැනක් තේරුම් ගන්නයි කිව්වෙ.මේ කමෙන්ට් එක සම්පීර්න වැරදියී මිත්‍රයා..😊කර්මය පල දෙනවා ඔබට මට මේ සියලු දෙනාට
@@ricardoperera9880 කියන්න කලින් එදේ ගැන හොදට හොයලා බලලා කිවුවනම් නේද හරි. ආ හිතට ආපු දේවල් දාන්න එපා කතාවෙදි සන්වර වන්න. ඉස්සල්ලා ජේසුස් වහන්සේගේ දර්ශනේ ඉගෙන ගන්න එතකොට ඔබටම තෙරෙයි ජෙරම් ජේසුස් වහන්සේටත් එක්ක අපහස කරලා තියෙන්නේ කියලා.👍
@@ricardoperera9880 umba අම්මගෙ බඩට ආව විඳියත් ... දෙයියෝ ආවා වගේ ලු...🤣🤣🤣
දෙවියන් වහන්සේගේ කරුණාව අනුග්‍රහය සමාදානය ඔබට ලැබේවා ජේසූ පිහිටයි පාස්ටර් 🙏🙏🙏🙏
oka enne na.. duwanawooo...
මේ කිසිම වචනයක් තුල වරදක් නැත.ඔහු දේශනාවට උදාහරණ දෙන අතර.ඔහු කියන කිම දේක වරදක් නැත.
උදාහරණ ganna be අනෙකුත් agam..තේරුණා da
thamand nadu ahanne anunge agam viwechanaya nokara thamange agam gena hoyal beluwanm hari
Koheda ubalage daiya inne u dakke kawada udawwo jasuta enaghanakan u hemanunada 😅😅
@@harshaudayakumara5278 hukaganin ballo
@@harshaudayakumara5278බයිබලය කියවලා වරෙම්කෝ පරයො,
තොපි වගේ කරුමෙට ජාතක වෙලා ගස්ගල් මැටි පිලිම වලට වඳින ගෝත්‍රිකයෝ නෙවෙයි ක්‍රිස්තියානි මිනිස්සු කියන්නෙ,
නූගත් බිජ්ජා,
දෙව්යන් වහන්සෙ ගේ නාමයෙන් ඔය එන බධකවලට සතන්ලාගෙ බලවෙගවලට අපි සැලෙන්නෙත් භය වෙණ්නෙත් නෑ❤❤❤❤
Thamanlath sathange unne
😅😅😅😅
බයවෙන්න එපා
කැළඹෙන්න.එපා
අපෙදෙවිදුන්
අපසමගයි..........////
ජලමැදින්ගියත්
ගිනිමැදින්ගියත්
අපෙජේසුස්
අපසමගයි......,
......
@@gdkanthi2883 paskupraharaya weddi kohed unne deviyo
පාස්කුව දෙවියන්වහන්සේගෙ කැමැත්ත වෙන්න ඇති නේ එතකොට කොහෙද මේ යක්කු හිටියෙ
You are very proud of with jesus because you are brave man of God. To telling that truth
What a great explanation 🙏❤️
කොන්ද පණ ඇති එකම දේව දාසයා ඔබට ජය ලැබෙනවාමයි
ඇත්ත
Konda pana thiyena hinda thama me dawas wala hangi hora karanne
Praise the lord. God protect you from all the way
අපිත් ක්‍රිස්මස් එකට ඔයාලගේ ජේසුගේ කතාව ආසාවෙන් ටිවි එකේ බලනවා.ඒත් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ ක්‍රිස්තියානි ආගමෙන්.
මෙවැනි අන්තවාදී දෙවගැටි වරුන් හෙලා දකිමු.බුදුන් වහන්සේගෙ නිර්මල දහමට අහියොග කරන්න බෑ.උන් වහන්සේ මෙ සියලුම සත්වයින් සසර දුකින් මිදිමට මාර්ගය සොයා ගට්ටා.
අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියන ක්‍රියාවලිය සිදුවන්නේ දෙවියන් වහන්සේ තුල පමණයි වෙන කිසිවක් තුල එය ක්‍රියාත්මක නොවේ.
@@ricardoperera9880 එතකොට දෙයියො දෙයක් කලාම එයාට පල දෙනවද?
@@ricardoperera9880 එහෙනම් ඔබට මේ ආත්මබාවයේ දුක් විදින්නට හේතු වි ඇත්තේ ඉහත ආත්ම බවයන් වල කරන ලද අකුසල් පල දීම.අනුන්ට කල දේවල් මේ ආත්මෙ තමන්ටත් පල දෙනවා..බුදුන් වහන්සේව අනුගමනය කරන්න අවශ්‍යම නෑ...හැබැයි උන්වහන්සේගේ යතාර්තය තේරුම් ගන්න❤
@@vishmimaduushi4947 in
@@ricardoperera9880 රෙද්ද 🤣🤣
ආදරණීය දෙවියන් වහන්ස ,මොහුට විරුද්ධව එන හැම සතුරු බලවේගයක් නැතිකල මැනව.ඔවු සමග සිටගත මැනව.ආමෙන්.
😂😂😂😂
😅😅😅😅
😂😂😂😂
මේ දෙවියන් වහන්සේගෙ නෙවේ සාතන්ගෙ පුතෙක්.
😂😂😂😂😂🐂🤮
He is not just a Pastor...A Prophet and a true man of God. He is way beyond the Pastor's role... God who started work in his life will complete it surely....
ගැඹුරු සත්‍ය වූ බුදු දහම වටහා ගැනීමට ඔබට තව බොහෝ දුර යා යුතුය. අනුකම්පා කරමි.
බුදු ගුණ අනන්තයි🙏🙏
😂😂😂anatha hindada budun paralowa
ජේසුස් වහන්සේ තමයි මේ ලෝකේ ආලෝකය. ආලෝකය කතාකරද්දි අන්ධකාරයේ සිටිනා මිනිසුන් කණ්ඩායම්වලට රිදෙනවා
😂😂😂
Praise the lord Amen Amen
නිකන් හිතපල්ල මේක බලන ක්‍රිස්තියානි උන් උබල කරන ප්‍රේමය සදාකල් තිබ්බද නෑ බන්ලා උබල බැදීමක් ඇති කරගත් තැන දුකක්මයි තිබ්බෙ හොදට මොලේට තට්ටු කරල බලපල්ලා දෙවියොත් ඉපදෙනව නිරයෙ මනුෂ්‍ය ලෝකෙ දෙවියොත් අනිත්‍යයි හොදට හිතලා බලන්න බුදුන් වහන්සේගේ දාතූන් අදටත් තියනව ජීවමානව දෙවිවරුන් සිටින්නෙ ගෞතම බුදුරජාණන් වහන්සේ ගාව මොකද දුක,දුකට හේතුව ,දුක නැතිකිරීමේ මාර්ගය ලෝකයට කියල දුන්නෙ අපේ බුදුන් වහන්සේ විතරයි
ජේසු jiwamanai කියන්නේ ekai. උන් වහන්සේ මරණය පරාජ kala... Un wahanse 3n දවසෙන් negitta
ජිවමාන මගෙ දෙවියන් වහන්සේ ප්‍රොපෙට්ජෙරොම් සමගයි අපි බිය නොවෙමු
ෆාස්ටර් ජෙරම් දන්න බයිබලය ගැන කියන්න. ඔබ නොදන්න බුදුන් හා බණ ගැන කියලා අපායගාමී පවුකරයෙක් වෙන්න එපා. ඔය ඉන්න අහින්සකයො දැක්කම මට පුදුම දුකක් දැනෙන්නේ මොකද මිත්‍ය දෘස්ටිය කියන්නේ අපයේ මවත නිසා. ෆාස්ටර් ජෙරම් අගමක්තුල මිනිසුන් රදවා ගන්න උත්සහ කරනවට වඩා අගම කියලා දෙන්න ඒ තුලින් සවන් දෙන්නා තිරනය කරවි එ තුල මා සිටිනවද නැද්ද කියන එක. අගමක් ඇතුලේ වහල්ලු හදන මොඩයෙක් වෙන්න එපා. තෙරුවන් සරනයි ඔබට
ඉපදුනගමන් නෙළුම් මල් 7ක් උඩ ඇවිද්ද කියලා විස්වාසකරන්නද කියන්නෙ ? ඒවා සත්‍යනම් ඉන්දියාව උඩින්ම පිලිගන්න එපැයි ? ඇයි ඉන්දියාවේ හින්දු ආගමේ අය විස්වාසකරන් නැත්තේ....?
ගෞතමයන් අපවත්වී වසර 550කට පස්සේ ලංකාවේ අය ලියපු දේවල් විස්වාසකරමු.
මළවුන්ගෙන් නැගිට්ට හින්දා තමයි, එදා මුළු ලෝකේම යටත්කරන් හිටපු රෝම අධිරාජ්‍යයත් තමුන්ගේ සියළුම දෙවිවරුන් ඉවත්කරලා ජේසුස් වහන්සේව අදහන්න ගත්තේ....
ඔයාලගේ එක්කේනාට ඉන්දියාවේවත් පිලිගැනීමක් නෑනේ....
අපවත්වී වසර 550-600ත් අතර කාලයේදි ඇසෙන්වත් දැකපු නැති අය, ඒකත් ලංකාවේ අය ලියපු කෙප්පද විස්වාසකරන්න කියන්නේ........
අගාතයට සාමාවදෙනු
Jesu lokaye aalokayaiii ...//////////////
දෙවියන්ගෙන් පිහිටක් ලැබෙන්නැති පාටයි.ලෝයර් කෙනෙග්ගෙන්වත් පිහිටක් ගමු...
අපි ජීවත්වෙන්නෙ බහුආගමික බහුජාතික සංස්කෘතියක් තුළ.දෙවියන්වහන්සේට සාක්ෂි දැරීම එකක්.එහෙත් අපේ මතයන්.විශ්වාසන් උගන්වද්දී අපි ගොඩක් බුද්ධිමත් වෙන්න අවශ්‍යයයි.ජේසුස්වහන්සේ ඉගැන්වූයේ ඉතාමත් බුද්ධිමත්ව.උන්වහන්සේ නිර්භීතව දේශනා කලා.හැබැයි තව කෙනෙක්ට ගැරහුවේ නැහැ.පව්කාර ස්ත්‍රී යට පරිසිවරු ගල්ගහල මරන්න හදද්දි උන්වහන්සේ ඔවුන්ට එපා කීවෙ නැහැ.ඔබ අතරින් කිසිම පවක් නොකරපු කෙනෙක් පළමු ගල ගසාවායි කීවෙ.ඒවගේ අපි බුද්ධිමත් වුනොත් ජේසුගෙ අසීමිත ආදරය අනෙක් අය තේරුම් ගනීවි.-Indrani chandrika
හරි ආගමක කිසිදු කෙනෙක් කිසිම ආගමක ට අපහාස කරන්නෑ.මේක මොකක් ද නොදකින්
භාසා දැනුම පමනයි ශරිරය ගද ගසයි
අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියන ක්‍රියාවලිය සිදුවන්නේ දෙවියන් වහන්සේ තුල පමණයි වෙන කිසිවක් තුල එය ක්‍රියාත්මක නොවේ.
@@ricardoperera9880 ඒක එහෙම නෙවෙයි සහෝදරයා..මේ ලෝකෙ ඕනෑ තරම් දිට්ටදම්මවේදනීය කර්ම පල දෙනවා...මනුශයන්ට මෙන්ම සියලුම සත්වයන්ට.වපුරනා දේ අස්වැන්න විදියට ලැබෙනවා...හොද වැපිරුවොත් තමන්ටත් හොද වෙයි.නරක වැපිරුවොත් තමන්ටත් නරකක් වෙයි.
@@ricardoperera9880 අඩෝ පවු නේ බං දෙයියා එතකොට😂😂
@@thushanwickramarachchi3152 දෙයියෝ පව් නෑ බුදුන් පව් අද හිටියනම් අපි සලකනවා දැන් බුදුන් නැහැ නිවන් ගිනානේ බුදුදහම තුල කළකම් පලදීමක් නැහැ ඇතිවෙනකම් දුෂණ, වංචා, කපටිකම්, මීණීමැරුම් මේ වගේ ඔනෑම පාපයක් කරල මුකුත්ම උනේ නැහැ විදියට ඉන්න පුළුවන් ඒ අතින් බුදුදහම අදහන අය මොනතරම් පව්ද බුදුදහමින් මොනතරම් බොරු කන්දරාවක් කරනවාද ඒවා කාටවත්ම හොයන්න බැහැ කළකම් පළදෙනවානම් බුදුදහමක් ඇත්තෙත් නැහැ මොකද ස්භාවිකව එකට ආගමක් ඔන නැති නිසා.
@@ricardoperera9880 umba අම්මගෙ බඩට ආව විඳියත් ... දෙයියෝ ආවා වගේ ලු...🤣🤣🤣
ඇත්ත කතා කරන්න ඛය වෙන්න ඕන නෑ දෙවිදූන් ඹඛ සමගයි
මීහරක් දෙශපාලුවොද මේ ආකරයට ක්‍රියත්මක විමේ තිරය පිටුපස සිටි. ඔබ බුද්දිමත්විමයි වැදගත්.
ow mcn
සත්‍ය ජය ගනිත්වා..ආමෙන් බුදුසරණයි
තමන්ට ආගමක් තියේනවානේ ඒ ආගම අදහන්න අනුන්ගේ ආගම ඒ ආගමේ වැරදි හොයන්න එපා මොන දෙවියද මොන බුදුන්ද අනුන්ගේ මගුල් හොයන්න කිව්වේ.
ඇත්ත කිව්වා හිරේ ගියා එලියට ආවා දැං ලෝකයම හොල්ලනවා lion of world
හොල්ලනව පුka 😂😂
මේ ජෙරම් මම බෞද්ධ කොල්ලෙක් ඕයි ජෙරම් දැන් දෙවියො උබට හැමදේම කියනවනෙ එහෙනම් උබ කියපන් ඌට ලන්කාවෙ මිනිස්සුන්ට කෑම මවන්ඩ කියල දෙවියො කෑම දුන්නොත් අපි පිලිගන්නම් තොපෙ ඔය ආගම කෑම මැවෙන්ඩ ඕන අපි ඉස්සරහම එච්චරයි පුලුවන්නම් කරපන් මොකද ලන්කාවෙ මිනිස්සු උබෙ කතාව අහන්නෙත් බඩගින්නෙ සියලු දේ අනිත්‍යයි බන් උබත් මැරිල කුනු වෙල යනව ජෙරම් බුදුන් වහන්සේ කියන්නේ සියලු දේ අත් හැර දමා සසරින් එතෙර වෙන්න කියල තෝ වගෙ හැමදේම බැදගෙන ඉදීම දුකක් බුදුන් වහන්සේ තෝ වගේ පේන් නැති දෙවියන්ට පුක දුන් නෑ තොගෙ දෙවියො වදිනව අපේ ගෞතම බුදුන් වහන්සේට ජෙරම් අම්මට හුකන් නැතුව ඕක නවත්තපන් පුලුවන්නනම් පවුලකට හාල් මිටිය ගානෙ දීපන් ඒක තොට ලොකු පිනක් පව්කාරයා...................
බුදුන් වහන්සෙ දේශනා කරල තියෙන්නෙ උමතු වූවන් කියන දේ නොසලකා හරින්න කියල
මගෙ මහා බුදුරජාණන් වහන්සෙට සම කරන්න වෙනදු කිසි දෙයක් මෙ ලොක තලෙ.නැත🙏😇
අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියන ක්‍රියාවලිය සිදුවන්නේ දෙවියන් වහන්සේ තුල පමණයි වෙන කිසිවක් තුල එය ක්‍රියාත්මක නොවේ.
@@ricardoperera9880 එතකොට දෙයියො දෙයක් කලාම එයාට පල දෙනවද?
@@ricardoperera9880 🤣මිත්‍යාදෘෂ්ටිකයෙක්
@@ricardoperera9880 මු අම්මගෙ බඩට ආව විඳියත් ... දෙයියෝ ආවා වගේ ලු...🤣🤣🤣
බුදු දහම ගැන පමණින් අධ්‍යයනය කල කෙනා බුදු දහමට ආදරෙයි - ක්‍රිස්තියානි , හිංදු ධර්මය ගැන හොදින් අධ්‍යයනය කෙනා ඒ දහමට ආදරෙයි ..තමන් අදහන දහම විශ්වාස කරන කෙනෙක් නම් කවදාවත් වෙනත් ආගමකට ගරහන්න යන්නෙ නෑ ... නොදන්න ආගම් ගැන නොදන්න මගුල් කතා නොකර තමන් කරන වැඩේ පමණක් කරගෙන හිටියනම් මේ අනවශ්‍ය ප්‍රශ්ණ ඇති වෙන්නෙ නෑ ...
Jesujewamani Amen Amen!!!
බුදු ගුණ අනන්තයි .🙏
This is the True Gospel❤, Paul preached. He’s persecuted. Now This Son of GOD prophet he’s going through a trial for preaching the true Gospel. ❤. Be still and know who 😢our GOD is. Prophet Jerome vindication is from God almighty JESUS. THE BATTLE IS FOR LORD’s thank you JESUS you are with and in prophet Jerome his family and his congregation in Sri Lanka and around the world in Jesus name Amen
සර්වපාරක්කම දෙවියන් වහන්සේ ඔබ සමගයි පාස්ටර
පක
🤣🤣🤣
You everyone must watch trance malayalm movie. Religen , drugs politics all same. I am buddist. But i never go to temple. I am 20 years in canada. Majority is crisityan and catholic. But i dont see lot of Canadian people going church. All imgent i see thay go. Thats why this contery so developed. They work hard to make their future. Amd canada respect for all religions and cultures.
Pastor Jerome is preaching the Gospel truths in his church to his people, therefore other people who are listening should not be offended .
සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදිවාසින් අපි හැමෝම සමගියෙන් ජීවත් වෙන්න කැමති please ජාතින් අතර සමගිය ආගම් අතර සමගිය රැකගන්න ඕනේ . අපි ඔක්කොම මිනිස්සු .දහම සොබාදහම ආගම මනුස්සත්වයයි ජාතිය ශ්‍රී ලාංකික බේද නොකරන්න 🌹 ❤ 🙏
ජේසුස් වහන්සේ ඔතන හිටියනම් ජෙරම්ට කට වහගෙන කරන කතාව නවත්තන්න කියනවා. මොකද ජෙරම්වත් හරියට ජේසුස් වහන්සේගෙවත් අනිත් ආගම් වල සහ බුදුන්ගේ දර්ශනේවත් හරි හැටි දන්නැති කතාවෙදි අසරණ උයෙක්.👍
ලෝකේ සත්‍ය කියන දේ හැමෝටම දැනගන්න බැහැ.මොහු කියන්නේ මොහු දන්න දේ.ඒක තමයි ඇත්ත කියලා එයා හිතාගෙන ඉන්නවා.මේක ලෝකේ සිදු වෙන සාමාන්‍ය දෙයක්.මෙයා ඇත්ත දන් නැති කෙනෙක් කියලා අපිට මෙයාව හිරේ දාන්න බැහැනේ.
කරන්න ඕන දේ තමයි බුදුන් වහන්සේ ගේ සත්‍ය ධර්මය පැහැදිලි ව විවුර්ත කර පැවසීම .නුවණ ඇති මිනිස්සු ආගම් බේදයකින් තොරව ලෝක සත්‍ය වටහාගෙන සසරින් එතෙර වෙනවා.
සූත්‍ර පිටකයේ පැහැදිලි ව බුද්ධ වචනයේ සදහන් වෙනවා ලෝකයේ සියලු ආගම් වල හට ගැනීමේ විස්තර ..මේක හොඳ අවස්තාවක් නුවණ ඇති මිනිස්සුන්ට ඇත්ත විස්තරය සම්පූර්ණයෙන් දැනගන්න ....
කින්චිමානවිකාවෝ වගේම මේවගේ සත්තු එදා නෙමේ අදත් ඉන්නව කෝමද.. ඒ කතා ඇත්තම ඇත්ත කියන්න සාක්ශි ඉදිරිපත් කිරීම ගැන සතුටුයි 😁🙏
Kardinal tumagan ahanna niyama budu darsanaya gena aruma lassanata kiyai atuma dannawa jarom kiyanna prasidda wanna dagalana bisnos karayak
Edan uyana lankawe tibilaa tiyennne❤❤❤
බුදු බන සත්‍යක්... 🙏🙏🙏නමුත් මුන් වගේ පව් කාරයින්ට බවුද්ද ආගම adahannawath පින නෑ
Jesu jeevamanai sathya ayai . Kisima apahasayak na methana. Baibale thiyana de therum kale. Mamath ada hitiya a desanavata.
ape dewadasaya araksa kalamanwa jesu appa obage lee balakotuwa thula wasaganna ape dewadasaya piyanan wahansege th puththryanan wahan segenamayatath suddathmayanan wahansege nameyatath kotiwaraya sthuthikarami ape dewadasayata bunnu balaya nisa sthuthi karami amen halaluiya
සන්ග ගෙ ගෑනි හින්ද තමා මුගෙ මේ සද්දෙ!
Really ,amen
God bless all🎉
ape dewadasayawa araksakara mañawa jesu ape maudesayata lokuma asrwadayak appa jesu obata thuthi amen halaluiya
Amen Amen 🙏
හැමෝටම පොඩි කතාවක් කියන්න තියෙනව, හැමෝටම සහෝදරත්වයෙන් ජීවත් වෙන්න බැරි ඇයි, තමාගේ මතය අදහස අන් කෙනෙකුට මතබේදයක් නොවන අයුරින් ප්‍රකාශ කරන්න පුලුවන්, වෛරයේ බීජ වපුරන්න එපා ඉහලින්ම ඒක වෙන කොට පහල මොකද වෙන්නේ කියල තේරැම් ගන්න ඕන, අන් ආගම් ගැන කියන්න ඕන්නැ තමන්ගේ ආගම කියාදෙන්න, එකේ අරය කියාදුන්නම ඇති, මිනිස්සු තිරණය කරයි කැමැත්ත 🙏
Yes bro
ජේසුගෙ දරුවො බයවෙන්න නෑ ඔව්න් ජේසු ඔබ සමගයි
th-cam.com/video/g_5DNrKqLPc/w-d-xo.html
Anik aagam walata apahasa karanna jesu kiyala thiynawa da
anik aagam walata apahasa karanna kiyala jeaus wahanse kiyala thiynawa da ?
PK☠️☠️
බුදු රජාණන්වහන්සේගේ ධර්මය අල්ලාගෙන ක්‍රිස්තියානිවරුන් මොකටද ඔට්ටු වෙන්නෙ, ඔයාලාගෙ බයිබලේ තියෙන දේවල් උගන්වන්න කො.නොදන්න දේවල් දේශනා නොකර
මෙයාලගෙ ඔය මත ඔක්කොම බිදලා දැම්ම දැන් මහ ලොකු කාලයක් නෙවෙ පංච මහා වාදෙ කියෙව්වනම් තෙරෙයි..රෙදි ගලවලා දැම්මෙ මෙ වගෙ බෝන් අගෙන් කාරයොන්ගෙ...😅😅💔 ඔවට උත්තර අපි දෙන්න ඔනි නැ..උත්තරෙ එතනම තියෙනව...
අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියන ක්‍රියාවලිය සිදුවන්නේ දෙවියන් වහන්සේ තුල පමණයි වෙන කිසිවක් තුල එය ක්‍රියාත්මක නොවේ.
@@ricardoperera9880 එහෙමද..එහෙනම් ඔය කියන විදිහට දෙවියන්ද අපිව මවල තියෙන්නෙ..දෙවියන්ගෙ කැමත්තටටද ඔක්කොම වෙන්නෙ?..දෙවියන් වහන්සෙ කොහොමද පළ දෙන්නෙ අපිට?
@@nawodasandeepana7375 බුදුන්ට කළ දේට පළ දෙන්න බැහැ කර්මයට ඒක කරන්නත් බැහැ ලෝකයේ කොච්චර අපරාධ වෙනවාද?
@@nawodasandeepana7375 හැම දේම ඔයාගේ කැමැත්ත හැමදේම ඉබේට වෙනවා කියල හිතන්න එතකොට හරි.
@@ricardoperera9880 බුදුන්ට කලෙදේට පල දෙන්න පුලුවන් කිව්වෙ කවුද...?..අනුන්ට වැරැද්දක් කරොත් අපිටත් වැරැද්දක් වෙනව..එක තමා ඇත්ත..ලොකෙ තියෙන්නෙ එක ඇත්තයි..එක බුදු හාමුදුරුවෝ ලස්සනට දේශනා කරල තියෙනව..පිලිගත්තත් නැත්තත් කාට උනත් එක පොදුයි..එක මෙ ආත්මෙ හො ඊලග ආත්මෙක විපාක දෙනව.කර්මය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව කතා කරන්න එප mr.