උසස් පෙළ විභාගය දෙසැම්බර් 3 වැනි දා දක්වා කල් යයි | Advanced Level Exam | 28.11.2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 599

  • @chamodikavya2961
    @chamodikavya2961 2 วันที่ผ่านมา +131

    විභාග දෙපාර්තමේන්තුව - විභාගේ කල් දාන්නෑ
    කාලගුණය - අඩෝ තොට පුලුවන් නම් මට කොච්චර පුලුවන් ද 😂

  • @dinusehasna5969
    @dinusehasna5969 2 วันที่ผ่านมา +67

    ජනවරි වලම තියන්ට තිබ්බෙ.. bio ලියන්ට යන්ට මාර කට්ටක් කෑවා... යන පාරෙ නාය ගිහින්.. ලයිට් කණු වැටිලා.. බස් වැඩ නෑ එකක්වත්.. මාර කට්ටක් එදා නම්..

  • @Tttt-y5y5z
    @Tttt-y5y5z 2 วันที่ผ่านมา +150

    විභාග කොමසාරිස් ඉල්ලා අස් වෙනු.
    විදේශ ගත වන ලමුන් සමග විදෙස් ගත වනු.

    • @iresh0204
      @iresh0204 2 วันที่ผ่านมา +4

      @@Tttt-y5y5z 😂

    • @RoshanPriyantha-e2f
      @RoshanPriyantha-e2f 2 วันที่ผ่านมา +3

      Anna wade😂

    • @Dew0918-b4m
      @Dew0918-b4m 2 วันที่ผ่านมา +2

      😂

    • @Max_B0306
      @Max_B0306 2 วันที่ผ่านมา +2

      @@Tttt-y5y5z දවසේ කතාව

    • @bhagyasamadini9891
      @bhagyasamadini9891 2 วันที่ผ่านมา +1

      😂😂😂 ann hari

  • @slarchitec
    @slarchitec 2 วันที่ผ่านมา +107

    අශ්වයා ගියාට පසු ස්ථාලය වහන විභාග දෙපාර්තුමේන්තුව.

  • @nimantharandika
    @nimantharandika 2 วันที่ผ่านมา +13

    කරුණාකරලා ජනවාරි මාසයේදි මුල ඉඳලාම විභාගය තියලා හැමෝටම සාධාරණයක් කරන්න. ගංවතුර අඩු වුණත් විභාගෙට සූදානම් වෙන්න හොඳ මානසිකත්වයක් ඕනේ. අපිට ගොඩයන්න තියන එකම පාර මේක විතරයි😢

  • @biologywithgauri4399
    @biologywithgauri4399 2 วันที่ผ่านมา +6

    කාලසටහනේ පාට ලස්සනට තියෙයි....ළමයි දැන් ඔක්කෝම හරි...කාලසටහන පාට වෙනස් කරා...ඔයාලට සාධාරණය ඉටු උණා..සතුටු වෙන්න

  • @Nethmakk
    @Nethmakk 2 วันที่ผ่านมา +117

    ඉතිහාසයේ අසර්තකම විභාග කොමසාරිස්

    • @MihinadiPrathapasingha
      @MihinadiPrathapasingha 2 วันที่ผ่านมา

      @@Nethmakk hm

    • @mr.bandara4966
      @mr.bandara4966 2 วันที่ผ่านมา +1

      Muge druvntath ekka hena vdind one

    • @chenukahettiarachchi9584
      @chenukahettiarachchi9584 2 วันที่ผ่านมา

      ow bn kyl wdk na mu nm

    • @WirajRathnayake-pi5fv
      @WirajRathnayake-pi5fv วันที่ผ่านมา +2

      මෙයාටත් කර ගන්න දෙයක් නැතුව ඉන්නෙ..මෙයා කරන්නෙ ආණ්ඩුවෙන් කියන දේවල්..ජනවාරි ඡන්දයක් හින්දා උන්ට ඕන මේක මේ අවුරුද්දෙන් ඉවර කරලා දාන්න

  • @biologywithgauri4399
    @biologywithgauri4399 2 วันที่ผ่านมา +6

    පිළිවෙලකට ජනවාරි ඉදන් විභාගෙ තියන්න.මේ මොන කෝලමක්ද...ළමයින්ට දැන් කාලසටහන පැටලෙනවා..

  • @NethmiDivyanjali-u7v
    @NethmiDivyanjali-u7v 2 วันที่ผ่านมา +79

    Econ & bio 😢 සාධාරණයක් krnn

    • @MihinadiPrathapasingha
      @MihinadiPrathapasingha 2 วันที่ผ่านมา +2

      Ovu ane please

    • @WGPiyaRathne
      @WGPiyaRathne 2 วันที่ผ่านมา +1

      එකෙන්ම

    • @tharu13
      @tharu13 2 วันที่ผ่านมา

      Mt econ peper eka liynna yanna puduma dukak widde ..

    • @KushanthaKumara-h9w
      @KushanthaKumara-h9w 2 วันที่ผ่านมา +1

      Liypu hema paper ekatm sadaranyk krnn😢

    • @sagarikakumari3502
      @sagarikakumari3502 2 วันที่ผ่านมา +1

      1911ta call krnn❤

  • @realblastert
    @realblastert 2 วันที่ผ่านมา +16

    ,26 පැවති විෂයයන් නැවත පැවැත්වීය යුතුයි .ළමයි ගොඩාක් ගංවතුර ගැටලුව මැද විභාගය ලියන්න වුණා සමහරුන්ට ලියන්න බැරි වුනා.මගෙ යාලුවෙක්ට ගංවතුර නිසා පැය භාගයක් විතර පරක්කු වුනා ශාලාවට එන්න.දැන් විභාගය කල් දාලා වැඩක් නැ මොකද කාලගුණය ගොඩක් දරුණු වෙලා තිබුණු දවසෙ විෂයන් වලට සාධාරණයක් කළ යුතුයි කරුණාකර එම විෂයන් නැවත පවත්වන්න 😢😢

    • @blossom23814
      @blossom23814 2 วันที่ผ่านมา +2

      පළවෙනි දවසේ එක්සෑම් එකට යන්න බැරුව, අපහසුතා ඇති උනානන් ඔයාලා 1911 ට කතා කරලා කියන්න.. ළමයි ගොඩක් කිව්වොත් පවත්වපු විෂයක් ආයේ තියන්න සලකලා බලන්නම් කියලා, කියලා තියෙනවා. කතා කරන්න සද්ද නැතුව ඉන්න එපා

  • @Fire_queen-01
    @Fire_queen-01 2 วันที่ผ่านมา +60

    හරියටකට කියන්නකෝ අප්පා වැඩ කරන්න ඕනේ විෂය හිතාගන්න බැහැනේ 😢

    • @R_icky.19
      @R_icky.19 2 วันที่ผ่านมา +4

      Focus එක තියාගෙන වැඩ කරන එකත් al කරන එකෙක්ට තියෙන්න ඕං skill එකක් තමයි 👍

    • @RashmikaLakshan-op3bp
      @RashmikaLakshan-op3bp 2 วันที่ผ่านมา

      ​@@R_icky.19මේක හෙන අවුල් බන් time table මාරු කර කර යන එක

    • @Juneandjanuary1996
      @Juneandjanuary1996 2 วันที่ผ่านมา +1

      😂😂😂

  • @chathumadhuramusic8756
    @chathumadhuramusic8756 2 วันที่ผ่านมา +73

    මුන්ට හෙන ගහන්න ඕන මේ කරන වැඩ වලට .timetable එක තියන විදිහටම පිටිපස්සට ගත්තනම් හරි .මේම කරාම දැනෙන පීඩනය කියන්න තේරෙන්නෙ නෑ 😕 🥺

    • @BigOrangeMan
      @BigOrangeMan 2 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣

    • @R_icky.19
      @R_icky.19 2 วันที่ผ่านมา

      Pressure handle krpn itin. al karana ekek neda ub?

    • @theekshanatube
      @theekshanatube 2 วันที่ผ่านมา +3

      පඩම් කරන්න දවසක් වැඩි වෙන එකද උබට ප්‍රෙශ්‍රර් එක

    • @Juneandjanuary1996
      @Juneandjanuary1996 2 วันที่ผ่านมา

      @@chathumadhuramusic8756 අනේ පව් 🤣😅

    • @R_icky.19
      @R_icky.19 2 วันที่ผ่านมา

      @@theekshanatube මුන් මේ වැඩ කරල නැතුව බොරුවට අඩනව බන් 😅

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 2 วันที่ผ่านมา +9

    හරිනී මැඩම් අධ්‍යාපනය අනනවා සුපිරියට.කිසිම නම්‍යශීලී තාවක් නෑ

  • @YosheenpunsaraFernando
    @YosheenpunsaraFernando 2 วันที่ผ่านมา +82

    අපි කලිම්ම කිව්වා ..එනවා මෙතන syllabus cover වෙලා තිබ්බේ නැති නිසා එක මාසයයි ඉල්ලුවේ ඒක දුන්නෙත් නැහැ ..දෙයියෝ බලලා ඒ උනත් දුකයි මානසිකව වැටිලා දණිස් ලෙලි ගිහින් ඉන්නේ 🥲

  • @Zoro152
    @Zoro152 2 วันที่ผ่านมา +147

    හෙන ගහපන්.. එහෙන් බයෝ එකට කෙලෙව්වා.. දැන් physics පාඩම් කරල දැන් ආයි බලපන් chemistry . 🥲

    • @oliviaandrew8493
      @oliviaandrew8493 2 วันที่ผ่านมา +20

      @@Zoro152 😂තව ටිකක් දවස් chemistry බැලුවම ආය කියයිද දන්නැ physics එක තියනව කියල😂

    • @Mareemaid24
      @Mareemaid24 2 วันที่ผ่านมา

      😢😢😢

    • @nethmikavishani109
      @nethmikavishani109 2 วันที่ผ่านมา

      😢

    • @GaninduRajapakshe
      @GaninduRajapakshe 2 วันที่ผ่านมา +7

      ​@@oliviaandrew8493මට හිතෙන්න අපිට ඉස්සෙල්ලම ලියන්න තියෙන්නෙ ආයෙ පොදු පරික්ශනෙ 😂

    • @oliviaandrew8493
      @oliviaandrew8493 2 วันที่ผ่านมา

      @@GaninduRajapakshe 😂meyala apen athal gnnw😂

  • @ThanujaThakshila-r9f
    @ThanujaThakshila-r9f วันที่ผ่านมา +6

    අනෙ 25/26 තිබුණ විශයන් වලටත් සාදාරණයක් කරන්න..වැස්සෙ තෙමි තෙමිම ගිහින් එදා exam එක ලීව්වෙ😢😢

  • @ayeshaweerasingha2594
    @ayeshaweerasingha2594 2 วันที่ผ่านมา +76

    ශිෂත්වෙ කෑවා.දැන් A/L කනවා.තව මාස 3කින් O/L කාපන් ඊට පස්සෙ දැයේ දරුවො ඉවරයි.ඊට පස්සෙ ගෙදර පල.😡

    • @KShp-f7x
      @KShp-f7x 2 วันที่ผ่านมา

      Ane manda eka para kiyanna one ekko

    • @sagarikakumari3502
      @sagarikakumari3502 2 วันที่ผ่านมา

      වි.කො ඉල්ලා අස් විය යුතුයි

  • @sasuniashinsani1427
    @sasuniashinsani1427 2 วันที่ผ่านมา +45

    ඔන්න ඕක ඊලග මාසෙට කල් දාල හැදුවනක් හරි...අච්චාරුවක් වගෙ දැන් නම්

  • @GishanSanjula
    @GishanSanjula 2 วันที่ผ่านมา +45

    කෝ බන් අර exam එක මාස 2 ක් කලින් තියෙනවා කියල සතුටට හෑලි ලියපු දායකයෝ ටික.උන් අපිට කටපාඩම් කරලා ගනන් හදන විදිය කියල දුන්නනෙ

  • @ResheenSamarathunga
    @ResheenSamarathunga 2 วันที่ผ่านมา +37

    Econ පේපරේ හරිම හොදින් තේරුම් අරන් ලියන්න පුලුවන් විදිහට හදලා තිබ්බා..හරිම සතුටුයි🤌

    • @Dhammasl_ed
      @Dhammasl_ed 2 วันที่ผ่านมา +1

      😪😂

    • @Dhammasl_ed
      @Dhammasl_ed 2 วันที่ผ่านมา

      moko

    • @ResheenSamarathunga
      @ResheenSamarathunga 2 วันที่ผ่านมา +6

      @@Dhammasl_ed මහාචාර්යවරුන් ට හදපු පේපර් එකක් ලිව්වේ...ඒකයි🥴

    • @dilshanudula3348
      @dilshanudula3348 2 วันที่ผ่านมา +3

      @@Dhammasl_ed Sinhala wichara liyaganan bari una panel ekak econ hadala thibbe ekayi

    • @dilshanudula3348
      @dilshanudula3348 2 วันที่ผ่านมา +2

      @@ResheenSamarathungaeyl haduwa nm ochchara eassay na bng Sinhala karapu und manda panel ekt dala inne\

  • @minurathnayaka
    @minurathnayaka 2 วันที่ผ่านมา +8

    ලියපු subject වලටත් සාධාරණයක් කරන්න..plz🙏සෑහෙන්න මානසික පීඩනේකින් ඉන්නෙ අපි..

  • @Kavindulakshan1980
    @Kavindulakshan1980 2 วันที่ผ่านมา +8

    බයෝ ආයේ මුල ඉදලා තියන්න

  • @biologywithgauri4399
    @biologywithgauri4399 2 วันที่ผ่านมา +4

    මෙච්චර ලේසියෙන් කාලසටහන වරින් වර වෙනස් කරන්න පුලුවන් කම තියෙද්දිනෙ මුන් විභාගෙට ඔක්කොම ලෑස්ති දැන් කල් දාන්න බෑ කියල..යැය් යැය් ගෑවෙ

  • @JaniduMKiriella
    @JaniduMKiriella 2 วันที่ผ่านมา +26

    කෝ බන් අර රට යන්න ඕනෙ කිව්ව ළමයි ටික..ඒ අයගෙන් පැමිණිල්ලක් එහෙම ආවෙ නැතැයි ? 😂 කමක් නෑ ඕන බම්බුවක් කරාල්ලා..මේ පාර ඉතුරු විෂයන් දෙක ඉවරයක් වෙන්නම ගොඩ දාගන්නව..😎☺️ Anyway Thank you විභාග කොමසාරිස්තුමා.👍

    • @DEWMINIRUBASHI
      @DEWMINIRUBASHI 2 วันที่ผ่านมา

      🫶🙏✍️👊👊👊👊

  • @HareshaChamudhuni-iy6vt
    @HareshaChamudhuni-iy6vt 2 วันที่ผ่านมา +20

    බයෝ ලියන්න ගිහින් වින්ද වේදනාව දන්නෙ ඒක වින්ද උන් විතරයි.......අපිට පේපර් දුන්නෙත් පරක්කු වෙලා ලියපු හෝල් එකත් තෙමෙනවා....එදා ඒක නවත්තන්න තිබ්බේ....දැන් වැඩක් නෑ හැබැයි ලමයිට සාදාරනයක් වෙන්න ඕනි.....

  • @DileepaSbandara
    @DileepaSbandara 2 วันที่ผ่านมา +14

    අමාරුවෙන් ලියපු Bio / econ සෙට් එකට කරපු අසාධාරණ වැඩේට ලියපු ප්‍රශ්න පත්‍ර තියෙන මධ්‍යස්ථාන වලටත් ගං වතුර ගලල මොකුත්ම හොයන්න බැරි වෙන්න ලියපු ඒවත් එක්කම පේපර් දියවෙලා පලයන් 😢
    එතකොට ආයෙත් පේපර් හදයිනේ 😜

  • @Tiktok-ic1mp
    @Tiktok-ic1mp 2 วันที่ผ่านมา +194

    ලියපු ඒවට සාධාරණයක් කරන්න(Bio)

    • @samithajay9761
      @samithajay9761 2 วันที่ผ่านมา +34

      Aniwaryenma.lakunu 10 k wath nomile denna oonee

    • @ashanidinushika6770
      @ashanidinushika6770 2 วันที่ผ่านมา +32

      Ane bio eka aye thiyanna barida 😭😭

    • @Max_B0306
      @Max_B0306 2 วันที่ผ่านมา +38

      ලියපු ඒවාට සාදාරනයක් කරන්න...ආයෙ Bio තියන්න pls 😢

    • @Navidu_Dilhan1
      @Navidu_Dilhan1 2 วันที่ผ่านมา +4

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @oshindhanodya8329
      @oshindhanodya8329 2 วันที่ผ่านมา +12

      exam kal danna kiuwama kal dammethne ,paper ekath kela wennama dila ,e madiwata paper ekat hama thanama pita karla .apita sadaranayak karanna ..😢

  • @Isuri.samarasingha
    @Isuri.samarasingha 2 วันที่ผ่านมา +39

    එක පාඩමක් පාඩම් කරල එද්දි subject එක මාරුවෙලා👍🥲

    • @IamPowerful-kc4yl
      @IamPowerful-kc4yl 2 วันที่ผ่านมา +1

      Ane 😂

    • @Sinamaris.
      @Sinamaris. 2 วันที่ผ่านมา

      ඒක ඇත්ත 😂

  • @Ajj-u5w
    @Ajj-u5w 2 วันที่ผ่านมา +30

    අසාධාරණයක් වුණ හැමෝම complain කරන්න.මන් දැක්කා ළමයෙක් කියලා තිබ්බා අමාත්‍යාංශයෙන් කීවලු complain 10ක් වත් ආවේ නෑ කියලා.ඒ නන් බොරු වෙන්න ඇති.
    එයාලට ඕනේ කොහොමත් මේක වහලා දාන්න.සමහර අය තමන්ට විතරයිනෙ මෙහෙම වෙලා තියෙන්නේ කියලා මුකුත් නොකර ඉන්නවා ඇති.ඒත් ගොඩක් අයට එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා.ඒ නිසා ප්‍රශ්නයක් වුණා නන් complain කරන්න.

    • @blossom23814
      @blossom23814 2 วันที่ผ่านมา

      ඔව් ඒක කියන්න කතා කරලා

  • @rukshaniravindraa2159
    @rukshaniravindraa2159 2 วันที่ผ่านมา +20

    Bio 2 අපි ලිව්වෙ පට්ට පීඩනේක. වැස්ස හොඳටම සමහර ලමයින්ට එන්නත් පරක්කු උනා. කට්ට කලුවරයි. මන් හිටියේ ශාලාධිපති ගාවම. එතන දාලා තිබ්බ කහ පාට ලයිට් එක ඇස් වලට මාර අමාරුවක් තිබ්බෙ. ගැහි ගැහි සීතලේ ලිව්වෙ. සෙරෙප්පු දාන් ගියේ කකුල් හිරි වැටිල වගේ සීතලට ඒ මදිවට් හෝල් එක තෙමෙනවා. පුළුවන් නම් 26 තිබ්බ විශයන් නැවත තියන්න. එදා සමහර ලමයින්ට එන්නත් බැරි උනාලු

    • @sududoni3315
      @sududoni3315 2 วันที่ผ่านมา +1

      Call karela kiynna

    • @tharu13
      @tharu13 2 วันที่ผ่านมา +1

      Aya thiynna oni mge peper ekath themuna e madiwta mn hitapu thanta ehe paththen wathura current eka na..mn hithuwe mt exam ekt ynna bari wei kiyalth..wassa nisa bus wada na giyapu wil ekth tayar eke hulan gihin nawaththuna 😢

    • @Kosl7890
      @Kosl7890 2 วันที่ผ่านมา

      Ow tiynn oni nttm munw elwala dnn oni .... apit hodk krnn munt putuw dunnm dunne kaud amthki.....

    • @Kosl7890
      @Kosl7890 2 วันที่ผ่านมา

      ​@@tharu131911 ta hmom call krmu ....

    • @amalacool5994
      @amalacool5994 วันที่ผ่านมา

      Trck d bn lypu un api pidenek liwe aye kynn bh khthm bio api dnnepdm krnn wnd duk

  • @dhanushkaabayarathna3887
    @dhanushkaabayarathna3887 2 วันที่ผ่านมา +32

    හොඳ තීරණයක්,ආණ්ඩුව මීට වඩා කලින් හිතන්න තිබුනා

  • @charithjanidu3401
    @charithjanidu3401 2 วันที่ผ่านมา +36

    ඒක තමා ලමයි ඉල්ලුවේ exam මාසෙකට කල් දාල දෙන්න කියලා ගොන් හැත්ත ඒක ඇහුවේ නෑ 🥲

    • @Thakshila-y6u
      @Thakshila-y6u 2 วันที่ผ่านมา

      පලවෙනි විශයට ගියෙත්නෑ😢😢😢😢skip කලා

    • @roshanperera5257
      @roshanperera5257 2 วันที่ผ่านมา

      @@Thakshila-y6u cadu caduu

    • @charithjanidu3401
      @charithjanidu3401 2 วันที่ผ่านมา

      @@Thakshila-y6u man 2nd shy math skip kala

  • @harini9017
    @harini9017 2 วันที่ผ่านมา +11

    Bio paper එක ආයේ තියන්න 😢😢😢

  • @cafranando
    @cafranando 2 วันที่ผ่านมา +10

    ආයේ තියන්න කියන අය 1911 ට කියන්න.

  • @almindsetofficial
    @almindsetofficial 2 วันที่ผ่านมา +34

    හරියට කියපන් අපි මොන subject එකද බලාගන්න ඕනේ දැන්... ගොත ගගහා ඉන්නෙ

    • @MochiiGurl
      @MochiiGurl 2 วันที่ผ่านมา

      ❤👍

  • @sunokasewwandi
    @sunokasewwandi 2 วันที่ผ่านมา +1

    විභාගය තියන එක වෙනස් කරන්නේ .විද්‍යාත්මක සලකා බැලීමෙන් පසු ..ස්තූතියි සර් ..

  • @sandamali129
    @sandamali129 2 วันที่ผ่านมา +81

    විකෝ මාමෙ රට යන ලමයි කෝල් කරේ නැද්ද.. කල් දාන්න එපා කියල..😂

  • @sagarikakumari3502
    @sagarikakumari3502 2 วันที่ผ่านมา +6

    වි.කො A/l ලියන ලමෙක් හිටියනම් තේරෙයි මෙ දුක 😢

  • @Neth-cp3hy
    @Neth-cp3hy 2 วันที่ผ่านมา +13

    ලියපු subjects වලට සාධාරණයක් කරන්න අනිත් අයට ලැබෙන time වැඩී ඒක අසාධාරණයි.. 😮👎

    • @RoshanPriyantha-e2f
      @RoshanPriyantha-e2f 2 วันที่ผ่านมา +1

      @@Neth-cp3hy ow attatama...eyalata time wadi...ape subjects okkoma dn eka laga

    • @dewhives9741
      @dewhives9741 2 วันที่ผ่านมา

      ​@@blossom23814මොනවා ද එයාලට වැඩි time ekak කියන්නේ. ඔයාලා කලේ bio නම් හැම bio stream කරන ළමයම එදාට papers ලියනවා නෙ. ඔයාලගේ ළ් score ඒකට අනිත් streams බලපාන්නේ නැහැනේ

    • @blossom23814
      @blossom23814 2 วันที่ผ่านมา

      @dewhives9741 mn commerce. Econ එක්ක commerce කරන කෙනෙක් econ ලියලා ඉවරයි. ඒත් ඒ වෙනුවට it කරන කෙනෙක් තාම එකක්වත් ලියලා නෑ.. ඒ වගේ උනාම අවාසි තියේනේ..

    • @dewhives9741
      @dewhives9741 2 วันที่ผ่านมา

      @@blossom23814oh commerce nam prashnayak thiyanawa. Oya ithuru tika padam karala hodata liyanna. Oyata puluwan. Api kochchara methana kagahuwath wadak wenne naha. Oyafe athe thawa papers dekakma thiyanawane. Eeata hodata score karanna

  • @cafranando
    @cafranando 2 วันที่ผ่านมา +7

    එතකොට දෙසැම්බර් 4 ඉදම් ලමයින්ට අසාදාරනයක් නැද්ද අනිත් අයට මාසයක් වැඩියෙන් අර ලමයින්ට අසාදාරනයක්

  • @avishkatharushigampathiran4570
    @avishkatharushigampathiran4570 2 วันที่ผ่านมา +14

    Bio පේපර් එක ආය තියන්න අපිට අසාධාරණයක් උණේ දැන්වත් සාධාරණයක් කරන්න අපි කීව දේවල් ඇහුවෙ නැත්තම් 😢

    • @Jeewani-ik6wp
      @Jeewani-ik6wp 2 วันที่ผ่านมา +1

      අනේ ආයේ බයෝ ලියන්න බෑ.....අපිත් අමරුවෙන් ලිව්වේ..

    • @Jeewani-ik6wp
      @Jeewani-ik6wp 2 วันที่ผ่านมา +1

      අනිත් විශය්න් 2ක හොඳට ලියන්න

    • @kesaraviduranga5144
      @kesaraviduranga5144 วันที่ผ่านมา +1

      නෑ රටේ සමස්ථකයට පේපර් එක අමාරුයි එකක් පේපර් එක ලියද්දී තිබුන කාලගුණ තත්ත්වය අනිත් එක තමයි කරපු පාස්ට් පේපර් වලවත් නොතිබුන තාර්කික බව

  • @IndikaAsitha
    @IndikaAsitha วันที่ผ่านมา +3

    Time table eka shift kalanam...
    1.) Velaven prashnekuth naha gaanata December 31 ivara venava vibage
    2.) Anith lamainta asaadaaranayakuth naha Dan vage ....
    Kal giyapu subjects thiyana ayata vasi anik lamainta ethane loku asaadaranayak vela thiyenne - Bio Maths karana lamainge geval vitharak nemeine yata une..
    4 venida subjects patan ganna lamai asaranai
    3.) time table eka shift kalaanam ayth aluthen time table hadanna dekuth naha , thiyana time table ekema davas venas kalla dannath thibba

  • @Thami-e3s
    @Thami-e3s 2 วันที่ผ่านมา +30

    කලින් ඉදලම කිව්ව විබාගෙ කල් දාන්න ලමයින්ට කාලය මදි කියල 😢 කලකිරීමක් තියෙන්නෙ මේ වැඩ ගැන දැන්

  • @pradeepajeewanthi1815
    @pradeepajeewanthi1815 วันที่ผ่านมา +3

    ඉක්මනට තීරණයක් ගන්නවා නම් හොඳ යි. මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බෑ.වෙලාව මදි නිසා econ ලිව්වේ නැහැ. Accounting bs වලට ready වුනත් ආයෙ econ තිබුණේ නැති වුනොත් වැඩක් නැ.😢

  • @nerd1739
    @nerd1739 2 วันที่ผ่านมา +15

    January dapan exam eka aye mula idala thiyapan. චන්දය february දාගනින් 😢

  • @OnlineEducation-h2x
    @OnlineEducation-h2x 2 วันที่ผ่านมา +9

    ආයේ තියන්න කියන අය මේවගේ කමෙන්ට් කරල බොරුවට කාලය නාස්ති කරන්න එපා. 1911 ට කියන්න. දැනටමත් සමහරු කියල තියෙන්නේ. වැඩි ඉල්ලීම් ප්‍රමාණයක් මත ආයේ තියන්න පුළුවන්. මොකද ඕනීම විෂයක පේපර්ස් තුනක් හදනවා. අතිරේකව තව 2ක් තියෙනවා. ඒ නිසා මේ වගෙ එපා. 1911ට...

  • @stefnyfernando
    @stefnyfernando 2 วันที่ผ่านมา +35

    කලින් exam ලියපු ළමයි ට සාධාරනයක් කරන්න. මොකද දැන් සමහරක් subjects වලට හම්බෙලා තියෙන වාසිය අනෙක් subjects වලට හම්බෙලා නැහැ. මේකෙන් ළමයි අපහසු තාවයකට පත් වෙනවා.

    • @RoshanPriyantha-e2f
      @RoshanPriyantha-e2f 2 วันที่ผ่านมา +1

      @@stefnyfernando ow capital awasiy.. samahara exam kal giyata ape ewa e days walatama thiyenawa...apita hari asadaray....harinm time table ekama shift kalanm iwarai...

    • @stefnyfernando
      @stefnyfernando 2 วันที่ผ่านมา +1

      @RoshanPriyantha-e2f ow හැම ළමයටම සාධාරණයක් වෙන්න එපැයි

    • @blossom23814
      @blossom23814 2 วันที่ผ่านมา +1

      Ow අපිටත් අවාසියි.. මේක ජනවාරිවල ඉදන් පිලිවෙලකට කරානන් හරිනේ..😢

    • @dewhives9741
      @dewhives9741 2 วันที่ผ่านมา

      ඒ කියන්නේ මොකක්ද. Bio stream නම් හැමෝම එදාට papers ලියනවනේ.

    • @Sl-kavi
      @Sl-kavi 2 วันที่ผ่านมา +1

      ow ane mee moodayont theerenne naaa

  • @stefnyfernando
    @stefnyfernando 2 วันที่ผ่านมา +12

    25, 26 exam liyapu lamaita thiyena sadarane mokakda ethokota 😢

    • @nandaaluthge
      @nandaaluthge 2 วันที่ผ่านมา +4

      සම්පුර්න යෙන්ම නැවත තියන්ක

  • @sudarmajayalath1441
    @sudarmajayalath1441 2 วันที่ผ่านมา +11

    ලබන අවුරුද්දේ නම් අනිවාර්යයෙන්ම අගෝස්තු තියන්න .වහිනකාලයේ විභාග තියන්න ගියපුහම වෙන දේ තමයි.අධ්‍යාපන කාලසටහන හදාගන්න බැරි රටක් ලැජ්ජයි.

  • @sameeralakpriya2850
    @sameeralakpriya2850 2 วันที่ผ่านมา +12

    Adypana ඇමැතිනිය සහ විභාග කොමසාරිස්වරයා ගෙදර pala...thopita meka karanna ba...

  • @sheharagimhana5777
    @sheharagimhana5777 2 วันที่ผ่านมา +16

    ජනවරි වලටම දාපන්

  • @iresh0204
    @iresh0204 2 วันที่ผ่านมา +46

    මොකද්ද අනෙ මේකේ තේරුම... එක වෙලාවකට එකක් තා වෙලාවකට තව එකක්... සෙල්ලමක්ද මේක... ? 😢

    • @dilshanudula3348
      @dilshanudula3348 2 วันที่ผ่านมา +4

      ow dn labbe subject ekt lasthi wela aye kal giya dn e labbath aye pdm krn one mekath krn one dinath madui serm align karanna 2005 apen ma pali gaththa thawath athal denw gon modayo tika ol idn apitama ne kela une

    • @iresh0204
      @iresh0204 2 วันที่ผ่านมา +10

      @@dilshanudula3348 කියලා වැඩක් නෑ ... අච්චර ඉල්ලුවා කල් දාන්න කියලා.. මුං රට යන ළමයි ටික ලොකු උනා.. ආපදා උනේ සාමන්‍ය ළමයින්ට නෙහ් රට යන ළමයින්ට ආපදා ප්‍රශ්න නැ කියලා නොකිව්ව එක පුදුමයි .. එකක් ඇහුවෙ නැ කියපු එකක්වත් .. දැං මැද්දෙන් හානව මේක... 😖

    • @rbdbandara7123
      @rbdbandara7123 2 วันที่ผ่านมา

      පවතින තත්වය ඔයාට තේරෙන්නේ නැද්ද.මෝඩ කතා කියන්න එපා.

    • @dilshanudula3348
      @dilshanudula3348 2 วันที่ผ่านมา +4

      @@rbdbandara7123 moda katha Kiyanne buruwo weather feasibility study ekak kare dn masa ganakata kalin .e kale wenai me jayawardhanapura degree gathhta ayata therune nadda ochchara wassa nathi una eke forecasting wala widiyt .... weather condition wens wela hinda aye feasabilty study ekak karalayi advanced level wage highly competitive exam ekak thiyanna one kiyala... oya exam liayanwada danne na habayi api liyanawa meka mental stress ekak aniwa nadu danna one me karapu wadeta nam

    • @iresh0204
      @iresh0204 2 วันที่ผ่านมา

      @@rbdbandara7123මොකද්ද මෝඩ . ඇත්තනෙ කිව්වෙ... මේ තිරණ මෙයාලට කලිං ගන්න බැරි උනාද ... 😒😒

  • @Tttt-y5y5z
    @Tttt-y5y5z 2 วันที่ผ่านมา +26

    💎උසස් පෙලින් පසු විදේශ ගත වීමට සිටි සිසුන් ගෙන් මේ වනවිට පැමිණෙන දුරකථන ඇමතුම් ප්‍රමාණය වැඩි බැවින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විසින් ඔහුගේ දුරකතනයේ Sim පත එක ගලවා ඉවත් කර ඇති බවට පැතිර යන කතා අසත්‍යයි 😂😁...
    👉 1st Shy සිසුන්ගෙන් විදේශ ගත වීමට සිටි සිසුන් ට පණිවිඩයක් 🔥
    🔴A/L කල් දානකොට කෙදිරි ගාන්න නම් එන්න එපා 😎💯

  • @Sanayaperera2004
    @Sanayaperera2004 2 วันที่ผ่านมา +61

    දැන් අපි 25,26 ලියපු පේපර් වලට වගකියන්නත් වෙයි උබලටම

    • @dilmimanisha6188
      @dilmimanisha6188 2 วันที่ผ่านมา +3

      Aniwaren 👍

    • @GimhaniSaumika
      @GimhaniSaumika 2 วันที่ผ่านมา +1

      ඔව්

    • @NethmiDivyanjali-u7v
      @NethmiDivyanjali-u7v 2 วันที่ผ่านมา +4

      Ow econ & bio

    • @Tharushanethsara4635
      @Tharushanethsara4635 2 วันที่ผ่านมา +1

      ඔව් ඔව් අනිවාරෙන් 😢

    • @Jeewani-ik6wp
      @Jeewani-ik6wp 2 วันที่ผ่านมา

      Maths un mokut dnne nh..mths nm aye liyanna bh...redda

  • @ekanayake-610
    @ekanayake-610 2 วันที่ผ่านมา +19

    3rd shy karana bio lmyi pawu.kalaknni thopi.athmaganak mewa thopitayi thope lmyintayi padisan denna onaa.lamyinge jiwtha sellamkta gaththata.

  • @Max_B0306
    @Max_B0306 2 วันที่ผ่านมา +42

    ලියපු ඒවාට සාදාරනයක් කරන්න...ආයෙ Bio තියන්න pls 😢

    • @sunilgunasekara4404
      @sunilgunasekara4404 2 วันที่ผ่านมา +4

      Ou aye bio tynnaaa

    • @cricktune3253
      @cricktune3253 2 วันที่ผ่านมา +1

      epa ona na

    • @M.R__Bull
      @M.R__Bull 2 วันที่ผ่านมา +3

      ඒක කරන්න අමාරුයි අලුතින් පේපර් හදලා ලොකු වැඩ ගොඩක් තියෙනවා ඒක කරන්න ගියොත්

    • @Hasii1550
      @Hasii1550 2 วันที่ผ่านมา +3

      Bio and econ

    • @Duneeshah
      @Duneeshah 2 วันที่ผ่านมา

      එතකොට ගිය පාර ඇග්‍රි එක උන් අතින් ලීක් උනාම ආයෙ ඒක ලියන්න කිව්වෙ ළමයින්ට.එහෙම පුලුවන් නම් මේකත් පුලුවන්.අපිනෙ දන්නෙ අපි 26 වෙනිද පේපරේ ලිව්ව හැටි.​@@M.R__Bull

  • @Sanayaperera2004
    @Sanayaperera2004 2 วันที่ผ่านมา +27

    අත්තටම මුනගෙ මොලේ කොහෙතියන්ව ඇත්ද😂

  • @sachinipiyumika4489
    @sachinipiyumika4489 2 วันที่ผ่านมา +24

    Karunakara liyapu papers walata sadaranayak karanna

    • @GaneshikaGunasekara
      @GaneshikaGunasekara 2 วันที่ผ่านมา +2

      Aniwryenm sadaranayak wiya yuthui.😢

    • @Jeewani-ik6wp
      @Jeewani-ik6wp 2 วันที่ผ่านมา +1

      ආයේ ලියන්න බෑ

    • @sawinisawini7578
      @sawinisawini7578 2 วันที่ผ่านมา

      Oww😢

  • @devindiMadushani
    @devindiMadushani 2 วันที่ผ่านมา +33

    Mulinma subject tibba lamayinata mara asadaranaine🥲💔

    • @samithajay9761
      @samithajay9761 2 วันที่ผ่านมา +4

      Ow e lamai kaluware liwwe.munta pissu.

    • @sawinisawini7578
      @sawinisawini7578 2 วันที่ผ่านมา

      Oww..😢

  • @biologywithgauri4399
    @biologywithgauri4399 2 วันที่ผ่านมา +3

    ළමයින්ට මාන්සිකත්වයක් තියනව කියල දැනගෙන හිටියද...ඔය තීරනේ ගන්න තිබුනේ 24 ඉරිදා...

  • @sayysv
    @sayysv 2 วันที่ผ่านมา +7

    හෙන ගහපන් පරයා .බයෝ එක කාල ඉවර වෙලා යකෝ තමුසෙට ඕන විදියට අපේ ජීවිතේ තීරනේ කරන්නෙ කොහොමද.රෙද්ද😢මානසික තත්වෙ සකස් කරන්නෙ ඔහොමද මිනිහෝ...පිලිවෙලකට දෙයක් කරපියවු..මාස 4ක කාලෙ දෙන්න කියලා ඉල්ලද්දි කල් දාන්න බැරි උනු ඒවා ඔහොම කරන්න පුලුවන්නම් අනේ තෙමි තෙමි 25යි 26යි ලියපු පේපර් වලට සාදාරනයක් කරපියවු...

  • @rathnayakerathnayake4672
    @rathnayakerathnayake4672 2 วันที่ผ่านมา +16

    26 වෙනිද විභාගෙ ලියපු ළමයින්ටත් සාධාරණයක් කරපල්ල යකුනෙ.උන් ළමයි නෙමේද.මහ වැස්සෙ ගියෙ ලියන්ඩ.ඒ මදිවට ගිහින් බලද්දි හෝල් තෙමෙනව.මාර කට්ටක් කෑවෙ😑.සමහර ළමයි ඇවිත් හිටියෙත් නෑ

    • @Jeewani-ik6wp
      @Jeewani-ik6wp 2 วันที่ผ่านมา

      අනිත් විශයන් 2ක හොඳට ලියන්න

    • @sawinisawini7578
      @sawinisawini7578 2 วันที่ผ่านมา

      Oww😢

  • @Ds-d9
    @Ds-d9 2 วันที่ผ่านมา +9

    Bio paper ekt sadaranayak ona 🙏🙏

  • @SasithUdayanga
    @SasithUdayanga 19 ชั่วโมงที่ผ่านมา +2

    ගං වතුර නෙමේ පුතේ ගිනි කන්දක් පුපුරල සුනාමියක් ආවත් මෙයාල නෙමේ සාධාරනයක් කරන්නෙ 200% ශුවර් ඒක නම් 😅💔

  • @biologywithgauri4399
    @biologywithgauri4399 2 วันที่ผ่านมา +2

    ලැජ්ජයි ඈ

  • @SawbhagyaGunarathna-h1t
    @SawbhagyaGunarathna-h1t 2 วันที่ผ่านมา +15

    මුල ඉදලම ජනවාරි වල තිව්ව නම් ඉවරනෙ.. ගංවතුර නායයෑම් තියෙන පැති වල ලමයි පොතක්වත් බලන්නෙ කොහොමද ?.. ඔයාලට අවුලක් නැතුව ඇති..එ ලමයි කොච්චරක් අසරනයිද.. ප්‍රශ්නය තමන්ගෙ වෙනකන් පිලිතුරු දාර්ශනිකයි.. ඔයාලා වෙලාවට එක්සෑම් තියන එක නමට තියල ඉවර උනාට වැඩක් නෑ ඉතින්..පව්..ඔයාල වගේ අය නිසා කී දෙනෙක් අසරන,වෙනවද

    • @RoshanPriyantha-e2f
      @RoshanPriyantha-e2f 2 วันที่ผ่านมา

      Ow paw e lamai...eka sare local natuwa meka January walata kal dmmanm lamai okkota eka hodai...nathnm madin nawattuwama lamainta pressure eka wadi....

  • @gayaniweerakoon5614
    @gayaniweerakoon5614 2 วันที่ผ่านมา +6

    මෙ exam eka සම්පූර්ණයෙන් cancel කරලා අයෙත් හරියට පවත්වන්න. මෙ exam සාධාරණ එකක් වෙන්නෙ එහෙම කෙරුවොත් තමයි .

  • @thiyunuwanheshan4639
    @thiyunuwanheshan4639 2 วันที่ผ่านมา +8

    25 සහා 26 යන දිනයන්හි පවත්වන ලද විෂයන් වලට දරැවන් විශාල දුක් කන්දරාවක් විද දරාගෙන විභාග සදහා සහභාගි වුණේ.දරැවන්ගෙ පැත්තෙන් ඔවුන්ට අසාධාරණ වි ඇත යන්න අපට වැටහේ…පැවැත්වුණු ලද විභාග සදහා දරැවන්ට සාධාරණයක් ඉටු කරන මෙන් දරැවන් වෙනුවෙන් ඉල්ලා සිටිමි.

  • @pamodimadubashini4474
    @pamodimadubashini4474 2 วันที่ผ่านมา +25

    Tiyapu subject walata sadarnayak kranna

    • @samithajay9761
      @samithajay9761 2 วันที่ผ่านมา +7

      Ow bio lamai paw

    • @KavindyaWG
      @KavindyaWG 2 วันที่ผ่านมา +6

      Ow bio amaruth ekka.

    • @dulipchandrasiri2534
      @dulipchandrasiri2534 2 วันที่ผ่านมา +3

      ​@@samithajay9761Oww..eda lamayek paya baagayak vithra parakku vela adagena aave...themila hodatama..

    • @Hasii1550
      @Hasii1550 2 วันที่ผ่านมา +1

      @@samithajay9761 bio and econ

  • @DasuniKanangamaarachchi-ug4uk
    @DasuniKanangamaarachchi-ug4uk 2 วันที่ผ่านมา +4

    S එක 25 n වත් බලන්න..😢😊

  • @nirashashanthi553
    @nirashashanthi553 2 วันที่ผ่านมา +4

    ඔක්කොටම වඩා මුන්ට චන්දෙ තියාගන්න එක තමයි ලොකු.මුන්ට චන්දෙ දුන්නෙ අපරාදෙ කියලා හිතෙනවා.රටේ වැඩිම පිරිසක්,මෙවර උසස් පෙල විභාගය ලියන දරුවො පවා චන්දය ලබා දුන්නා.අධ්‍යාපන ඇමති මේ දරුවො ගැන සාධාරණව බලන්න.

  • @ConfusedJumpRope-lj6pg
    @ConfusedJumpRope-lj6pg 2 วันที่ผ่านมา +16

    Bio aye thiyanna 😢

  • @ImashiUdeshika
    @ImashiUdeshika 2 วันที่ผ่านมา +6

    25,26 liyapu paper walata sadaranayak karanna

  • @sagarikakumari3502
    @sagarikakumari3502 2 วันที่ผ่านมา +5

    වි.කො තුමනි ඔබතුමා A/l ලියලද 😮😂 මටනම් සැකයි

  • @MalmiSasadarawijayasundara
    @MalmiSasadarawijayasundara 2 วันที่ผ่านมา +15

    Kalin kiva kal denna kiyala 😢.api nikn stress eke innv vithri.

  • @mahithnimsara6193
    @mahithnimsara6193 2 วันที่ผ่านมา +10

    දැන් නං විභාගෙ තියෙන දින ටික අච්චාරුවක් වගේ 😢 මුලින්ම ඉල්ලපු වෙලාවේ ලෝබ නැතුව කල් යැව්වා නම් ඉවරයි නේ.

  • @ChamariGayani
    @ChamariGayani 2 วันที่ผ่านมา +5

    විඩෙන් විඩෙ කල් දාන්නේ එක්කෝ ඔක්කම ජනවාරි තියෙන්න තිබ්බනේ.සදුදා වැස්ස ඔයාලට පෙනුණේ අව්ව වගෙද

  • @easycraft24
    @easycraft24 2 วันที่ผ่านมา +23

    දැන් අපි BS ද පාඩම් කරන්න ඕනෙ ACC ද 😖😖

    • @KAVIYALEGEND75
      @KAVIYALEGEND75 2 วันที่ผ่านมา +1

      Acc

    • @KAVIYALEGEND75
      @KAVIYALEGEND75 2 วันที่ผ่านมา +1

      2024/12/10

    • @GimhaniSaumika
      @GimhaniSaumika 2 วันที่ผ่านมา

      Acc

    • @dilshanudula3348
      @dilshanudula3348 2 วันที่ผ่านมา

      acc ekak it krdi thwth maru

    • @kavindapramod8109
      @kavindapramod8109 2 วันที่ผ่านมา +3

      මං ඊයේ වෙනකන් BS පාඩම් කරා.අද ඉදන් Acc.👍🙂.Econ පේපර් එකක් තිබ්බා මහචාර්යය වරුන්ට වගේ.👍

  • @susanthagunarathna5177
    @susanthagunarathna5177 2 วันที่ผ่านมา +13

    එක පාර තිරනයක් ගත්තනම් හොදයි නේද ..දවසින් දවස කල් දාන්නෙ නැතුව ....

  • @keshanimanohari3995
    @keshanimanohari3995 2 วันที่ผ่านมา +14

    Bio paper eka liwwe hena gamak deela... Clz walt Light Na...hulaga Nisa hena amaruwen liwwe 😢😢😢Welawa mdi unaa.. Dadaranayk kranna 😢

  • @md-loves5830
    @md-loves5830 2 วันที่ผ่านมา +5

    நாம் 25. 26 திகதிகளில் மிகவும் சிக்களோடுதான் பொருளியல் பரிட்சை எழுதினோம் 😢 A வரவேண்டிய இடத்தில் B புள்ளிகலாவது வருமா என்பது சந்தேகத்துக்கிடமாக இருக்கிறது எமக்கும் ஒரு நியாயத்தை பெற்றுதாருங்கள்

    • @roshanperera5257
      @roshanperera5257 2 วันที่ผ่านมา

      u tamil teachers support to al fuckin tamil students to cheat so don't worry

  • @Duneeshah
    @Duneeshah 2 วันที่ผ่านมา +6

    26 වෙනිදා පේපර් එක කරුණාකරල ආයෙ තියන්න.ඒ ගැන පෙත්සම් ගගහ පාරට බහින්න ඉඩ තියන්න එපා වදින්නම්.ඔහේලගෙ වැරැද්දෙන් පේපර් ලීක් උනාම ආයෙ පේපර් එක දෙන්න පුලුවන් නම් ගංවතුරෙ පේපරේ ලිව්ව ළමයින්ට සාධාරණයක් කරන්න බැරි කමක් නෑනෙ.බයිලා එපා🙂

    • @blossom23814
      @blossom23814 2 วันที่ผ่านมา

      පළවෙනි දවසේ එක්සෑම් එකට යන්න බැරුව, අපහසුතා ඇති උනානන් ඔයාලා 1911 ට කතා කරලා කියන්න.. ළමයි ගොඩක් කිව්වොත් පවත්වපු විෂයක් ආයේ තියන්න සලකලා බලන්නම් කියලා, කියලා තියෙනවා

  • @sepalijayasekara4095
    @sepalijayasekara4095 2 วันที่ผ่านมา +31

    මුන්ට කාලගුන විද්‍ය එකෙන් කිව ඔක තියන්න එපා කියල....ඇහුවෙ නෑ...දැන් පස්ස බිම ඇනගෙන ඉන්නෙ....පව් ලමයි.

    • @achilavidushani5454
      @achilavidushani5454 2 วันที่ผ่านมา

      ඒ කියනකොට time table dila okkoma krala iwaraine giya anduwen.admission dilath iwarai.okkoma krata passene anduwa wenas une.ekata meylata mokuth kiyanna ba

    • @lordsj
      @lordsj 2 วันที่ผ่านมา +1

      කලින් ආණ්ඩුවට ඕන ඕන ඒවා කරනවා නං අලුතින් ආණ්ඩුවක් මොකටද?

    • @lochanadulanjana1164
      @lochanadulanjana1164 2 วันที่ผ่านมา

      @@achilavidushani5454ai bari muntne balaya thiyenne ona deyak karanna puluwan ආණ්ඩුවේ වාසියට කතා කරන්න එපා

  • @sunokasewwandi
    @sunokasewwandi 2 วันที่ผ่านมา

    පාඩම් කරන්න පරතරයක් තියා එක ලමා මනසට සහනයක් ..ස්තූතියි ..

  • @sachinthana476
    @sachinthana476 2 วันที่ผ่านมา +18

    බයෝ පෙපරේ අයේ තියන්න ... ලමයින්ට හරියට ලියා ගන්න බැරි උනා කරුනාකරලා බයෝ පෙපරේ අයේ තියන්න..

    • @Chutidhoni-o4g
      @Chutidhoni-o4g 2 วันที่ผ่านมา +7

      Ow ,සමහර ලමයි ඇති එන්න වාහනයක් නැතිව විභාගේ නොලියපු , මටත් 20 ක් පරක්කු උනා බස් නැතිව 🥺🥺🥺💔

    • @hirugamage5630
      @hirugamage5630 2 วันที่ผ่านมา +1

      Matath ehemaii ane

    • @Jeewani-ik6wp
      @Jeewani-ik6wp 2 วันที่ผ่านมา +6

      ආයේ තියන්න එපා...අපිත් ඕම ත්මා ගියේ..ආයෙ මැරෙන්න් බෑ අපිට bio පාඩම් කරන්න

    • @sududoni3315
      @sududoni3315 2 วันที่ผ่านมา

      ​@@Chutidhoni-o4gcall karela kiyanna

    • @Upeksha-q6p
      @Upeksha-q6p 2 วันที่ผ่านมา +3

      ආය තියන්න එපා

  • @Sachini_m
    @Sachini_m 2 วันที่ผ่านมา +7

    තියෙන කාලසටහනම මාසයක් පස්සට අරගෙන දෙසැම්බර් 27 ඉඳං තිබ්බනං ඉවරනෙ. 25, 26 තිබ්බ ඒවා විතරයි පොඩ්ඩක් අවුල් යන්නෙ එතකොට. ඒකටත් සාධාරණයක් කරන්න බැරි නෑනෙ නේද. ඔය තැන්වල ඉන්න අයට මොළයක් තියෙනවා ඇතිනෙ. පාඩං කරන දේවල් මදිවට කාලසටහනත් මතක තියාගෙන ඉන්න වෙලා. එයාලට කියන්නනං ලේසී. සැරින් සැරේට පාඩං කරන සබ්ජෙක්ට් එක මාරු කරනකොට අපෙයි ඔලුව අවුල් වෙන්නෙ. එක සබ්ජෙක්ට් එහෙකට ඔලුව හදාගෙන වැඩ කරන්න ගත්තහම කියනවා ඒක තියන්නෑ කියලා. අපි ආපහු වෙන එකක් පටං ගන්න ඕනෙ එතකොට

  • @DhanushikaSewwandi
    @DhanushikaSewwandi 2 วันที่ผ่านมา +12

    අනේ ආපහු Econ paper eka thiynna💔

    • @Hasii1550
      @Hasii1550 2 วันที่ผ่านมา +4

      Econ එක එහෙම structure එකෙන් පිට හදලා තියෙන්නේ 😔😔

    • @dil.vlogs1015
      @dil.vlogs1015 2 วันที่ผ่านมา +2

      Ehm thiynneth nthnm A ekk 65 hri dila B ek 55 denn ona. Meka asdrnai nthnm

    • @kavindapramod8109
      @kavindapramod8109 2 วันที่ผ่านมา +2

      ​@@Hasii1550 ඔව් ඈ.මෙලොව දෙයක් තේරෙන්නෙ නෑ😢

    • @AyeshaLakshani-fg9ce
      @AyeshaLakshani-fg9ce 2 วันที่ผ่านมา +1

      ​@@Hasii1550ane oww

    • @AyeshaLakshani-fg9ce
      @AyeshaLakshani-fg9ce 2 วันที่ผ่านมา +1

      ​@@Hasii1550hmomm illeemk krmu

  • @biologywithgauri4399
    @biologywithgauri4399 2 วันที่ผ่านมา +2

    සෙල්ලම් කරනවද ළමයි එක්ක.දැන් ළමයි ලෑස්ති වෙන්න ඕනෙ මොන සබ්ජෙක්ට් එකටද

  • @rubyperera8926
    @rubyperera8926 2 วันที่ผ่านมา +2

    ඇයි කල් දැම්මෙ? දැන් රට යන බබාල කොහොමද 1st සෙමෙස්ටර් එකට රට university එකේ register වෙන්නෙ 😢

  • @MethmaNethmini
    @MethmaNethmini 2 วันที่ผ่านมา +10

    බයෝ එක ආයේ තියන්නකෝ

  • @DananjaniBandara-r7s
    @DananjaniBandara-r7s 2 วันที่ผ่านมา +4

    25,26 tibuna wishyn aye tiynda sir api mara amruwen gihin wsse exam liwwe and plz aye tiynda

  • @virajmaduranga2028
    @virajmaduranga2028 2 วันที่ผ่านมา +7

    රජයෙ ආයතන අතර සම්බන්ධයක් නෑ කාලගුණ එකෙන් මේක වෙනව කියල කලින්ම අනතුරු අගවලනෙ. කාලගුණ එකේ අනිත් අනාවැකි කෙසේ වෙතත් මේක ඉතින් හරි. ඉන්දියාවත් මේක කිවනෙ. ඒ නිසා අහන්න තිබ්බෙ විභාග දෙපාර්තමේන්තුව ට

  • @ravidusooriyakumbura3390
    @ravidusooriyakumbura3390 2 วันที่ผ่านมา +2

    සොබාදහමෙන් දුන්නා නේද උත්තර අසාධාරණයට?

  • @RoshanPriyantha-e2f
    @RoshanPriyantha-e2f 2 วันที่ผ่านมา +3

    Eka sare wibagayama January mase idn pawatthanna theerenayak ganna tharam konda pana nadda man ahanne

  • @twinkle-lu8lj
    @twinkle-lu8lj 2 วันที่ผ่านมา +9

    මරු කෙරුවාව😂
    අර 🌳🐕 ට කිව්වට ඇහුවෙ නෑනෙ

  • @jagathliyanage398
    @jagathliyanage398 2 วันที่ผ่านมา

    ජනාධිපති මේකට අතගැහුවෙ නැත්න ම් දරුවන් ට දෙයියගෙම පිහිටයි

  • @blossom23814
    @blossom23814 2 วันที่ผ่านมา +13

    මේක ආයේ මුල ඉඳන් පිළිවෙළකට ජනවාරිවල තියන්නකෝ 🙂 මොකද්ද මේ...

    • @RoshanPriyantha-e2f
      @RoshanPriyantha-e2f 2 วันที่ผ่านมา +1

      Ow appa..samahara subjects wlaata wasi..samahara ewa dn eka laga set wela...meka henama awl

    • @biologywithgauri4399
      @biologywithgauri4399 2 วันที่ผ่านมา +2

      ඒක ඇත්ත

    • @sadushabhanuka2530
      @sadushabhanuka2530 2 วันที่ผ่านมา

      එහෙම බෑ
      එහෙම කරොත් පුන්චි ඡන්දෙ කල් දාන්න වෙනව
      ඒක රජයට අවාසියි ✋😐

    • @blossom23814
      @blossom23814 2 วันที่ผ่านมา

      @@sadushabhanuka2530 අපිත් පළවෙනි ඡන්දෙම මාලිමාවට තමා දුන්නේ.. ඒත් මෙච්චර මේ වැදගත් එක්සැම් එකක් එක්ක මේම පිස්සු නටන්නෙ ඇයි කියලා හිතාගන්න බෑ.. කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා තියෙද්දිත් මේ එක්සෑම් එක තිබ්බා. ළමයින්ගේජීවිතත් එක්ක මේම සෙල්ලන් කරද්දි AKD, හරිනි හැමෝම නිහඬයි. මේම ටයිම් ටේබල් වලට එක්සෑම් තියන්න පුළුවන් ද.. මොකද්ද මේ විකාරෙ 🙂

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 2 วันที่ผ่านมา +6

    ජනවාරි වලට කලින් දාල ඔක්කොම කොහොමහරි

  • @stefnyfernando
    @stefnyfernando 2 วันที่ผ่านมา +3

    එතකොට දෙසැම්බර් 4 ඉදම් ලමයින්ට අසාදාරනයක් නැද්ද අනිත් අයට මාසයක් වැඩියෙන් අර ලමයින්ට අසාදාරනයක් නේද

  • @biologywithgauri4399
    @biologywithgauri4399 2 วันที่ผ่านมา +4

    මාර වගකීමක්..😂😂