අතිධ්වනික මීදුම් | LED Colorful Light Ultrasonic Mist Maker | Humidifier |fog OIL DIFFUSER Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 171

  • @anzworld10
    @anzworld10 7 หลายเดือนก่อน +2

    මේකෙන් බිම්මල් ගෙයකට් ඕනි කරන ආර්ද්‍රතාව හදාගන්න ගන්න පුලුවන්ද??

    • @SLBuilds
      @SLBuilds  7 หลายเดือนก่อน +1

      Ow puluwan

  • @sl_beats2019
    @sl_beats2019 4 หลายเดือนก่อน +1

    හොඳට පැහැදිලිව කියලා දෙනවා තෑන්ක්ස්

    • @SLBuilds
      @SLBuilds  4 หลายเดือนก่อน

      Thank you malli subscribe karala digatama ekathuwela inna apith ekka ❤️

  • @maneeshadilruk7841
    @maneeshadilruk7841 4 ปีที่แล้ว +10

    ඔයා ගොඩක් උත්සහවන්ත කෙනෙක් දිගටම vidoe දාන්න

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe1187 3 ปีที่แล้ว +2

    Godak vatina video ekak.. harima pahadiliva kiyala denavaa..😊

  • @sl_beats2019
    @sl_beats2019 4 หลายเดือนก่อน +1

    නියමයි අයියේ

    • @SLBuilds
      @SLBuilds  4 หลายเดือนก่อน

      Thank you

  • @tharakadilan4075
    @tharakadilan4075 2 ปีที่แล้ว +1

    Oyata ස්තුතියි .aiya kohindaganne meka

  • @music_0009
    @music_0009 10 หลายเดือนก่อน +1

    අයියේ මේක piezo එක්කින් හදන්නත් පුළුවන් නේද වෙනම සර්කිටෙකක් ගහල?

    • @SLBuilds
      @SLBuilds  10 หลายเดือนก่อน

      Ow eth sarthaka na

  • @lalithudaya1506
    @lalithudaya1506 3 ปีที่แล้ว

    දැකපු සුපිරිම චැනල් එකක් ජයවේවා

  • @liononesri94
    @liononesri94 4 ปีที่แล้ว +1

    oyage videos dakke facebok eken aluthgama kollek niyami aiye digatama karagena yamu

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว

      Thax bro ❤️❤️❤️

  • @lasindunaveen6808
    @lasindunaveen6808 2 ปีที่แล้ว +1

    මේකෙන් කාමරයකට පාවිච්චි කරාම කාමරයර ජල වාශ්ප ආවම ඉලෙක්ටික් උපකරණ වලට ජල වාශ්ප ගියාම ප්‍රමාණයක් වෙන්නෙ නැද්ද

    • @SLBuilds
      @SLBuilds  2 ปีที่แล้ว

      ඔව් එතකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්

  • @supunudayantha1856
    @supunudayantha1856 3 ปีที่แล้ว +1

    දැකපු සුපිරිම චැනල් එකක් ජය ❤️

  • @lakshanabewardena2044
    @lakshanabewardena2044 3 หลายเดือนก่อน +1

    මේක වතුර යටට ගිල්වනකොට ගිල්විය යුතු උසක් තියෙනවා ද

    • @SLBuilds
      @SLBuilds  2 หลายเดือนก่อน

      Meka wahenna 2cm wage purawanna

  • @mayuradilshan3496
    @mayuradilshan3496 4 ปีที่แล้ว +1

    දැන් නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤️❤️❤️

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว +1

      Niyami ❤️

  • @nadunnalaka8381
    @nadunnalaka8381 3 ปีที่แล้ว +2

    සුපිරියක් අය්යේ 🔥❤️💪

  • @kaveesahimeshankaveeshaime1379
    @kaveesahimeshankaveeshaime1379 3 ปีที่แล้ว

    CNC ඒ⁣කේ program එක පෝන් එකෙන් කරන්න බැරිද

  • @DULA_SL
    @DULA_SL 3 ปีที่แล้ว +6

    සුපිරි
    මාළු ටැංකියක ට දාන්න බැරිද

    • @SLBuilds
      @SLBuilds  3 ปีที่แล้ว +1

      Maluntanam echara hoda na

  • @lahirushehan3547
    @lahirushehan3547 4 ปีที่แล้ว +1

    අයියෙ මම දැකලා තියනවා පිටරට චැනල් වල හතරැස් පෙත්තක් වගෙ එකකට හිට් සින්ක් හයි කරලා පුංචි ඩිෆිසර් එම හදනවා එ උපකරනය ගැනත් විඩියො එකක් කරන්න පුලුවන් නම් 🙂❤️

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว

      peltier eka. Mama eka gana video ekak kara awruddakata kalin. Poddk ghin mage parana video walabalanna hoya ganna puluwan wei

    • @shanikadewappriya1894
      @shanikadewappriya1894 3 ปีที่แล้ว +1

      Peltier eka oya kiyanne ekanam maru maath ekak gathha aranma balanna

  • @NoName-jv6nc
    @NoName-jv6nc 2 ปีที่แล้ว +1

    Ayye meka malu tank ekakata danna pupuwanda

  • @chanakapg8123
    @chanakapg8123 4 ปีที่แล้ว +1

    Supiri godak pahadiliwa visthara karanawa thanks

  • @AN-tr7lw
    @AN-tr7lw 3 ปีที่แล้ว +2

    දැනුවත් කලට ස්තුතිය සොයුර. ජේසු පිහිටයි !

  • @pradeepkumara8899
    @pradeepkumara8899 3 ปีที่แล้ว

    tankiyakata dammama watura aduwanawada.maka mela keeyada.b.s. thnks

  • @virajsada5525
    @virajsada5525 21 วันที่ผ่านมา

    Aiya aka ac vanvada

  • @Whooli_express.
    @Whooli_express. 4 ปีที่แล้ว +1

    Watinawa hoda සුපිරි පැහැදිලි kirima patta

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว

      Thax ❤️

  • @sahanvishmitha583
    @sahanvishmitha583 3 ปีที่แล้ว

    Apita meka ac ekak widiyata bawitha karn barida aiye kabareta wage. Cooling fan eak dala. Eliyata miduma ena widiyta.

  • @LahiruPradeep-m6y
    @LahiruPradeep-m6y 7 หลายเดือนก่อน +1

    Hello aiyye mama ekak gaththa eka wada karan nane

    • @SLBuilds
      @SLBuilds  7 หลายเดือนก่อน

      Gaghtha ghanata kiwwe nadda

  • @4tdmusic
    @4tdmusic 3 ปีที่แล้ว +2

    මේකට Router එකේ Cable එකෙන් Power එක දුන්නොත් මීදුම අඩු වෙයිද?plz Reply

    • @SLBuilds
      @SLBuilds  3 ปีที่แล้ว

      Madi malli 12v denna one

    • @4tdmusic
      @4tdmusic 3 ปีที่แล้ว

      @@SLBuilds 12v adapter akak ne thiyenne Router akata

    • @SLBuilds
      @SLBuilds  3 ปีที่แล้ว

      @@4tdmusic sorry 12v nome 24v

    • @4tdmusic
      @4tdmusic 3 ปีที่แล้ว

      @@SLBuilds ok, thanks for reply 😘

  • @gihansandaruwan
    @gihansandaruwan ปีที่แล้ว +1

    Thanks❤️

  • @musicvideo6942
    @musicvideo6942 2 ปีที่แล้ว +2

    Light eka off karanna berida oke

    • @SLBuilds
      @SLBuilds  2 ปีที่แล้ว

      Mekenam ba

  • @umesha5104
    @umesha5104 3 ปีที่แล้ว +21

    මෙක AC system එකක් විදියට බාවිතා කරන්න පුලුවන්ද කාබරයක් සිසිල් කරන්න.ඒවගේම මේ පිටවන මීදුම් වාතය ශරීරයට හිතකරද.plz reply

    • @SLBuilds
      @SLBuilds  3 ปีที่แล้ว +16

      ශරීරයට කිසිම අහිතකර බලපෑමක් නැහැ ජලවාෂ්ප. ඒ උනාට මේකෙ කාමරේ උෂ්ණත්වය අඩු වෙනවා කියලා කියන්න බෑ. කාමරයේ තියෙන ජලවාෂ්ප ඕනවට වඩා වැඩි වුණාමත් ඇඟට අමාරුයි දාඩිය දාන්න පටන් ගන්නවා. ඒක නිසා මේක හොඳ වෙන්නේ. අර්ධ තවම අඩු වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය අඩු තැන් වලට. ඒ කියන්නේ ඇඟ වේලෙන්නේ ඒ වගේ තැන් වලට මේක හොඳයි.

    • @manojsriyanta4408
      @manojsriyanta4408 3 ปีที่แล้ว +1

      Meka ganna thiyanna kohida on lain genna ganna puluwa kramayak tiyanawada

    • @isurusampath8493
      @isurusampath8493 3 ปีที่แล้ว

      @@manojsriyanta4408 daraz eke thiyenawa 2350rs

    • @manojsriyanta4408
      @manojsriyanta4408 3 ปีที่แล้ว

      @@isurusampath8493 onlain puluwanda

    • @lasantharaja3397
      @lasantharaja3397 3 ปีที่แล้ว

      Mama Ac ekak haduwa meken

  • @maduvideo2768
    @maduvideo2768 3 ปีที่แล้ว

    Air pump ekakin me hulaga adala argema. Air radiyetor ekak haraha air cool wela ena widihata wadak karanna apitath balanna danna video ekak

  • @udarasampathvimalarathna385
    @udarasampathvimalarathna385 ปีที่แล้ว +1

    මේ Accessories ටික ගන්න තැනක් කියන්නකො

    • @SLBuilds
      @SLBuilds  ปีที่แล้ว

      Oke kiyala thiyana site eke balanna

  • @chamindusa1506
    @chamindusa1506 4 ปีที่แล้ว

    Me godak wela dala thiboth watura pramanaya adu wenawada.led off karanna option ekk thiyada

  • @nadeeshakulathunga3240
    @nadeeshakulathunga3240 3 ปีที่แล้ว

    Oyage garden eka lasdanai e wagema video ekath lassanai

    • @SLBuilds
      @SLBuilds  3 ปีที่แล้ว

      Thank you ❤️

  • @nishanthaalwisnishanthaalw3603
    @nishanthaalwisnishanthaalw3603 9 หลายเดือนก่อน +1

    Price kiyak weida..mehe ganna thiyenawada..

  • @afterroot1277
    @afterroot1277 3 ปีที่แล้ว +1

    මේක දැන් ගන්න පුලුවන් ද?

  • @ceenaft6114
    @ceenaft6114 3 ปีที่แล้ว

    Machn malu tankiyata set da oya item eka

  • @advertizedotlk9482
    @advertizedotlk9482 4 ปีที่แล้ว

    1A unata kamak nedda power pack eka??

  • @mahindadesapriya5991
    @mahindadesapriya5991 4 ปีที่แล้ว +1

    Kiyak wenawada koheda ganta thyenne

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว

      1600k wage wei

  • @dilshanmadushanka6028
    @dilshanmadushanka6028 3 ปีที่แล้ว

    Aiye ethakota ehema gahanna puluwan ekak nadda

  • @dreamchaser8075
    @dreamchaser8075 4 ปีที่แล้ว +4

    පොඩි මාලු ඉන්න පොන්ඩ් එකකට(ගේ ඇතුලේ තියන පොඩි එකක්) වගේ ඕක දැම්මොත්, මාලුන්ට ඔය සන්ක්‍යාතය නිසා ගැටලුවක් වෙන්න පුළුවන් ද?

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว

      Sanna epa hoda na. Marenna puluwan

    • @dreamchaser8075
      @dreamchaser8075 4 ปีที่แล้ว

      @@SLBuilds ඕක අයියේ 4cm විතර ගැබුරක තිබ්බාම ඇතිනේ. ටැංකියේ ම වෙනම භාජනයක් වගේ තියලා දැම්මත් අව්ලක් යයි නේද ඒමනම්?

  • @madhujithasithruwan1065
    @madhujithasithruwan1065 4 ปีที่แล้ว

    oke mist eke teparature eka kohomada? green house ekaka humidity eka control krnna ganna puluwanda oya item eka

  • @rashmikadeshan6705
    @rashmikadeshan6705 4 ปีที่แล้ว +1

    Oya ena jala washpa hot da coold?

  • @idurangamushroom165
    @idurangamushroom165 8 หลายเดือนก่อน +1

    මිස් මෙිකර් එකක් ගන්නෙ කොයේද

    • @SLBuilds
      @SLBuilds  8 หลายเดือนก่อน

      Electronic shop wala thiyanawa

  • @hemanthapriyalal3292
    @hemanthapriyalal3292 3 ปีที่แล้ว

    අයියේ ඕකට power එක දෙන්නේ කොහොමද

  • @ashenkamalinda8099
    @ashenkamalinda8099 3 ปีที่แล้ว

    මේකෙන් එන ජල වාශ්ප ජීවීන්ට හානිකර නැද්ද?

  • @isuruartgallery5333
    @isuruartgallery5333 3 ปีที่แล้ว

    සුපිරි 🤘🏻

  • @99speed-z7k
    @99speed-z7k 7 หลายเดือนก่อน +1

    Evanna puluvanda ekak

    • @SLBuilds
      @SLBuilds  7 หลายเดือนก่อน

      Scion eken man kiwwa kiyala

  • @pathummadusanka9965
    @pathummadusanka9965 3 ปีที่แล้ว

    Kiyak unda gajat eka kohenda ganna one

  • @IDK-em4me
    @IDK-em4me 4 ปีที่แล้ว +2

    19.5 V දුන්නට කමක් නැද්ද ?

  • @harsathukor6840
    @harsathukor6840 3 ปีที่แล้ว

    Thank u bro

  • @bhashithakavindu9606
    @bhashithakavindu9606 3 ปีที่แล้ว +1

    prize kohomada?

  • @romeshharshajith794
    @romeshharshajith794 3 ปีที่แล้ว

    meka kiyakata wage ganna puluwanda

  • @dasuntrk826
    @dasuntrk826 4 ปีที่แล้ว +2

    Aiyye what If ekata Space eke dewal dennakoo...

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว +1

      Aniwa isarahata balamu

  • @smartyoutubechannelmusicst9133
    @smartyoutubechannelmusicst9133 3 ปีที่แล้ว

    Okak hadana widiya kiyala dennoko

  • @anushasandamali2660
    @anushasandamali2660 3 ปีที่แล้ว

    මේකෙන් කූල් එකක් එනවද

  • @lakshithakarunanayake9735
    @lakshithakarunanayake9735 4 ปีที่แล้ว +1

    Adoh supiriyakk 😍😍

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @gayanrasikadematage5545
    @gayanrasikadematage5545 4 ปีที่แล้ว +1

    Nice Work 👌

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว

      Thax bro ❤️❤️❤️

  • @sahandamsara880
    @sahandamsara880 3 ปีที่แล้ว

    Eka nikan liquid nitrogen hadanawa wagene.

  • @imandyoupro
    @imandyoupro 7 หลายเดือนก่อน +1

    Mm keeyada oka

    • @SLBuilds
      @SLBuilds  7 หลายเดือนก่อน

      Scion eke balanna

  • @sajithbandara9666
    @sajithbandara9666 3 ปีที่แล้ว +1

    Ganna puluwan kohenda

    • @SLBuilds
      @SLBuilds  3 ปีที่แล้ว

      description එකේ දාලා තියෙනවා

  • @computer9230
    @computer9230 3 ปีที่แล้ว +1

    price tell

  • @dasuntrk826
    @dasuntrk826 4 ปีที่แล้ว +2

    Aiye ESP32 eke Uparima Range Eca Kocharada....

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว +1

      Phone wala wifi range ekawagema thamai

    • @dasuntrk826
      @dasuntrk826 4 ปีที่แล้ว

      @@SLBuilds Thank u Brother

  • @prashansa_meshan
    @prashansa_meshan 3 ปีที่แล้ว

    මාත් ගත්තා පට්ට

    • @lakmaldammika420
      @lakmaldammika420 2 ปีที่แล้ว

      කොහෙද ගන්න තියෙන්නේ

  • @Rifazzd
    @Rifazzd 3 ปีที่แล้ว

    meke Price komda kohed gnna thyenne

  • @teckmalli1021
    @teckmalli1021 3 ปีที่แล้ว

    Supiri aiye

  • @sheronmahesh5315
    @sheronmahesh5315 3 ปีที่แล้ว

    Kohenda ganna puluwan

  • @YasithRanod
    @YasithRanod 4 ปีที่แล้ว +1

    volt ekka ඇම්පියර් uth kiwwanam thama hari

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว

      Sory ban mata eka kiyanna amathaka una, 750mA wage thama one.

    • @YasithRanod
      @YasithRanod 4 ปีที่แล้ว

      SL Builds LK ela❤️

  • @dilshanshamishka5932
    @dilshanshamishka5932 3 ปีที่แล้ว

    කෝ අයියෙ ගන්න link එකක් දාල නෑනෙ

  • @humility_jdproductins6719
    @humility_jdproductins6719 3 ปีที่แล้ว

    NUM eka Danna puluvnd

  • @UdaraSampath-hv5ew
    @UdaraSampath-hv5ew 6 หลายเดือนก่อน +1

    Ganda kamayak kiyanda

    • @SLBuilds
      @SLBuilds  5 หลายเดือนก่อน

      Alii eke thiyanawa

  • @sparkgemcity1811
    @sparkgemcity1811 4 ปีที่แล้ว

    අඩු වියදමි air cooler එකක් ගැන review එකක් ගේනනකෝ

  • @jacoboram8934
    @jacoboram8934 3 ปีที่แล้ว +1

    Meka wathurata demmahama bulb tika niwi niwine paththuwenne ekadigt miduma hdennet ne😢

  • @shanikadewappriya1894
    @shanikadewappriya1894 3 ปีที่แล้ว +1

    Mage eke ochhara මීදුම enne ne ai danne mage power pack eka 20 v

  • @nimaytcom9847
    @nimaytcom9847 6 หลายเดือนก่อน +1

    ලෙක්චර් මිසක් ගන්නෙ කොහෙන්ද කියල කියන්නෙ නැහැ ⁣ ⁣ 11:05 ෂො

    • @SLBuilds
      @SLBuilds  6 หลายเดือนก่อน

      Oke dala thiyenne scion eken gaththe. Kiyala

  • @MR-nq4cs
    @MR-nq4cs 3 ปีที่แล้ว +1

    උනුවතුර දැම්මට කම්ක් නැද්ද

  • @sasidusasidu7072
    @sasidusasidu7072 3 ปีที่แล้ว

    Ade aiya ganuu ooka genalla wade karaganida danne na dan🤣

  • @shanikadewappriya1894
    @shanikadewappriya1894 3 ปีที่แล้ว

    Mama gattheth scion eken

  • @chamindachaminda7407
    @chamindachaminda7407 3 ปีที่แล้ว

    12v බෑල

  • @candanapushpakumara1778
    @candanapushpakumara1778 4 ปีที่แล้ว +1

    Super

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @isharaiddamalgoda2043
    @isharaiddamalgoda2043 3 ปีที่แล้ว

    මේක බැරල් එකකට දාන්න බැරිවෙයිද ..

    • @maduvideo2768
      @maduvideo2768 3 ปีที่แล้ว +1

      🤣 කසිප්පු 🤪

    • @nodutulokaya2252
      @nodutulokaya2252 3 ปีที่แล้ว +1

      aiyoo lidakata unati danna buluwan

    • @isharaiddamalgoda2043
      @isharaiddamalgoda2043 3 ปีที่แล้ว

      @@nodutulokaya2252 සිරාවටම ..?? ඒ කියන්නේ වතුර limit එකක් නැද්ද..

  • @techsgihan5623
    @techsgihan5623 3 ปีที่แล้ว

    Fatta

  • @susanthakumari4884
    @susanthakumari4884 3 ปีที่แล้ว

    Item eke name eka mokadda

  • @Cool_Photography
    @Cool_Photography 3 ปีที่แล้ว

    Aye me led light eka kiyada

  • @dilshanmadushanka6028
    @dilshanmadushanka6028 3 ปีที่แล้ว

    Aiye oka ape ena karat ekata gahanna bada

    • @SLBuilds
      @SLBuilds  3 ปีที่แล้ว

      Ba balaya eka 24v walain wada karanne meka, ගෘහස්ථ විදුලිය 230v eka dunoth nikanma pichila yanawa.

  • @sanjeewadisanayaka.
    @sanjeewadisanayaka. 3 ปีที่แล้ว

    Price eka kiyak withara weida

  • @santhawikramarathn803
    @santhawikramarathn803 3 ปีที่แล้ว

    Ac akak hadanna puluwanda ika pawichchikarala

  • @SassaraSassara-ni8cp
    @SassaraSassara-ni8cp 6 หลายเดือนก่อน +1

    දූම් දාන මැෂිම

    • @SLBuilds
      @SLBuilds  6 หลายเดือนก่อน

      Yems ❤️

  • @3rentertainment512
    @3rentertainment512 4 ปีที่แล้ว

    Kohenda ganne .keeyak wenawada

    • @ksk_music8007
      @ksk_music8007 3 ปีที่แล้ว

      Daraz eke thiyenawa 1200 wage wenne

  • @chameerachamara9588
    @chameerachamara9588 ปีที่แล้ว

    kiyada

    • @SLBuilds
      @SLBuilds  ปีที่แล้ว

      Online store ekaka balanna

  • @buddhikagayanliyanaarchili2570
    @buddhikagayanliyanaarchili2570 3 ปีที่แล้ว

    2005 mama gatte

  • @janakacabinseeduwa9595
    @janakacabinseeduwa9595 3 ปีที่แล้ว

    ❤️

  • @EditProduction
    @EditProduction 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️😍❤️❤️❤️❤️

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @slsongs2112
    @slsongs2112 4 ปีที่แล้ว +2

    ඔකක් ගන්ට පුලුවන්ද

  • @manojthilakshana9879
    @manojthilakshana9879 4 ปีที่แล้ว +1

    Ela patta ❤️👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾✌️👍👍👍👍👍

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว

      Thax bro ❤️❤️❤️

  • @chindakachindakrathnayaka9430
    @chindakachindakrathnayaka9430 4 ปีที่แล้ว +1

    keyada

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว +1

      1600k wage wenne

  • @amarajeewakonara7453
    @amarajeewakonara7453 4 ปีที่แล้ว

    Kohomada ganne

    • @SLBuilds
      @SLBuilds  4 ปีที่แล้ว +1

      Link eken gihin balanna

  • @gameboylk9946
    @gameboylk9946 3 ปีที่แล้ว

    කියද . කොයින්ද ගන්නේ.

    • @suuurocks3926
      @suuurocks3926 3 ปีที่แล้ว

      Daraz ake තියෙනවා 1500 rs

  • @sajithmsdusanka6436
    @sajithmsdusanka6436 3 ปีที่แล้ว +2

    ඕකෙන් කුල් වෙන්නේ නැ මචෝ මන් ගාව තියනවා ඕයි මගුල රෑට ඔන් කරලා උදේට හැමදාම අම්මගෙන් බැනුම් අහනවා ☹️☹️☹️☹️කබරේ වතුර හලලා කියලා ඕකෙන් වාෂ්පත් එක්ක වතුර එනවා බින්දුව බින්දුව ☹️☹️

    • @SLBuilds
      @SLBuilds  3 ปีที่แล้ว +2

      Ow aththa parisara වැහිච්ච තැන්වල cool karanna pavichi karanna eka echara sarthaka na

    • @thushararathnayake414
      @thushararathnayake414 3 ปีที่แล้ว

      Mokada name eka

  • @senuranethsara6105
    @senuranethsara6105 3 ปีที่แล้ว +1

    මේකෙන් A/C එකක් වගේ හදන්න පුලුහන්ද 😈

    • @RavishkaMadumal
      @RavishkaMadumal 3 ปีที่แล้ว +1

      පුළුවන්

    • @RavishkaMadumal
      @RavishkaMadumal 3 ปีที่แล้ว +1

      th-cam.com/video/HVorUHjDExQ/w-d-xo.html

  • @isalanimtharu2313
    @isalanimtharu2313 3 ปีที่แล้ว +1

    Mamath sub kara ftt a