Adjectives 200 - (නාමවිශේෂණ පද 200)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ඉංග්‍රීසි කතාකරන්න පුහුණුවෙද්දී නාමවිශේෂණ පද ඉතාමත් වැදගත්. ඔයාගේ කාර්යබහුල ජීවිතයත් එක්ක පොතකින් හෝ නිබන්දනයකින් බලලා ඉගෙනගන්න එක ප්‍රායෝගිකව ඉතාමත් අමාරුයි,එමනිසා මෙම වීඩියෝ එක ඉංග්‍රීසි ඉගෙනගන්න උත්සාහකරන අයට ඉතාමත් වැදගත්.
    මෙයට අමතරව අපේ කලින් වීඩියෝ නරඹලා ඒවා තුලිනුත් ඔයාලට ගොඩක්දේවල් ඉගෙනගන්න පුලුවන්.
    ක්‍රියාපද 200ක වීඩියෝ එක නරඹලා ඒවත් ඉගෙනගන්න උත්සාහකරන්න. භාෂාවක් කතාකරන්න බැහැනේ වචන නැතිව. ඒමනිසා හැමදාම අලුත් ඉංග්‍රීසි වචන කීපයක් ඉගෙනගන්න.
    අපේ කලින් වීඩියෝවල LINKS පහලින් සදහන් කරලා තියෙනවා.
    මෙම ADJECTIVES 200 වීඩියෝඑක ඔයාට ප්‍රයෝජනවත් උනානම් ඔයාගේ අදහස COMMENT කරන්න,ඒක අපිට ගොඩාක් වැදගත්.
    අපේ CHANNEL එක SUBSCRIBE කරන්න,එවිට අපි කරන සියළුම වීඩියෝ නරඹලා ඔයාගේ ඉංග්‍රීසි දැනුම දියුණුකරගන්න පුලුවන්.
    අවම වශයෙන් දවසකට පැයක්වත් ඉංග්‍රීසි පුහුණුවීමට වෙන්කරන්න.
    01. Feel like (හිතෙනවා) - bit.ly/2zuX22e
    02. Can't help (නැතිව ඉන්න බැහැ) - bit.ly/3dXMRCm
    03. Action Chain (බෝතලේ ගන්න...මූඩිය අරින්න) - bit.ly/2UJ92EO
    04. Full of (පිරිලා) - bit.ly/3fs5Fu2
    05. How to speak English (ඉංග්‍රීසි කතාකිරීමට අවශ්‍ය ප්‍රදාන කරුණු 06)
    - bit.ly/30GUpFP
    06. 200 Verbs (ක්‍රියාපද 200) - bit.ly/3hw0KK7
    07.Complete English Course - Part 01 (සම්පූර්ණ ඉංග්‍රීසි පාඨමාලාව - 01 කොටස)
    - bit.ly/2YNIAuK
    08.Commonly Used 300 English Words (වැඩිපුරම භාවිතාකරන ඉංග්‍රීසි වචන 300)
    - bit.ly/2N71uHQ
    09.English through stories - story 01 (කතාන්දර තුලින් ඉංග්‍රීසි - කතාන්දර 01 - හිගන්නගේ කතාව) - bit.ly/2CRgdVz
    10.English through stories - story 02 (කතාන්දර තුලින් ඉංග්‍රීසි - කතාන්දර 02 - මගේ යාළුවාගේ තාත්තා මගේ යාළුවාගේ කනට ගැහුවා) - bit.ly/2BY48gZ

ความคิดเห็น • 80