දිනපතා වැඩි වෙන රොමේනියා රැකියා ගැටලු|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 87

  • @gayandisanayaka9618
    @gayandisanayaka9618 ปีที่แล้ว +6

    සම්පූර්ණ ඇත්ත , ඒජන්සි වලින් කියන්නේ තනිකර බොරු , මෙහෙ ආවට පස්සේ agriment වල තියෙන දේවල් ලැබෙන්නේ නෑ

  • @DOSDFt
    @DOSDFt ปีที่แล้ว +1

    Romeniya kiyanne surangana lokayak neme munta koitharam veda karath madi annama one athal aka ganna 100kagen ahanna hodada kiyala 80kma kiyanne apavela inne kiyala

  • @techmartteam2911
    @techmartteam2911 ปีที่แล้ว

    වටිනවා අයියේ විඩියෝ එක. ගනේමුල්ලේ දහම් ලංකා එජන්සියෙන් ආපු කට්ටිය ඉන්නවාද අයියෙ. හොදද එජන්සිය.

  • @lalanthamadusanka1641
    @lalanthamadusanka1641 ปีที่แล้ว +4

    Hoda naththam ubath waren machan Lankawata.aparade ohe inne.

  • @pamithadilshanbandara3408
    @pamithadilshanbandara3408 ปีที่แล้ว +1

    වැදගත් Video එකක්.
    👆🤟❤

  • @subodanigunathilakasubodan6917
    @subodanigunathilakasubodan6917 ปีที่แล้ว +1

    Malli gahanu kenek awath oyawage prashna tiyanavada?

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +1

    Aiye podi උදව්වක් කරන්න පුලුවන්ද. Laundry jobs කියන්නේ මොනවද කියලා හරියට බලලා කියන්න පුලුවන්ද මොනවද කරන්න තියෙන්නේ කියලා? මන් ඇප්ලයි කරන්නදෝ කියලා බැලුවේ. Girlslata puluwn vidiye job ekakda eka.

    • @Mr.Romania55
      @Mr.Romania55  ปีที่แล้ว +1

      කරන්න පුළුවන් job එකක්...ලංකාවේ රැකියා වගේ ලේසි නෑ,රොමේනියා ගෑනු අය ඕනේ තරම් ඒ රැකියා කරනවා

    • @shashi4287
      @shashi4287 ปีที่แล้ว +1

      @@Mr.Romania55 ඒකෙ මොනවද අයියේ කරන්න තියෙන්නෙ කියල පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද ප්ලීස් ලොකු උදව්වක් 🙏

  • @malakajayawickrama9521
    @malakajayawickrama9521 ปีที่แล้ว +8

    මචන් උබ හරි මම ඉන්නේ රොමේනියාවේ මේක මහ හිගන රටක්‌ මටත් එපා වෙලා ඉන්නේ ලක්ෂ 15 විතර දීලා මෙහ එන එක තේරුමක් නැ රුපියල් 170000 විතර පඩියක් ගන්න පුළුවන් බැදපු උන් එනවනම් හොදට හිතල වරෙල්ල පස්සේ දුක් වෙන්න වෙනවා

    • @Mr.Romania55
      @Mr.Romania55  ปีที่แล้ว +1

      Lankwe inna unata mehe visatra kiyddi aul.macahn

    • @businessacademy7237
      @businessacademy7237 ปีที่แล้ว +1

      Bro english puluwan unth match ek gahann baida , commission jobs ehm nadd

    • @gothami251
      @gothami251 ปีที่แล้ว +1

      Ow.attatama

    • @malakajayawickrama9521
      @malakajayawickrama9521 ปีที่แล้ว +1

      @@gothami251 කියලා වැඩක් නෑ ආව වෙනුවට ඉන්නවා

  • @ioannamotiti3136
    @ioannamotiti3136 ปีที่แล้ว +1

    Lankawe wage putu rath kara kara inna ratawal neme europ ratawal kiyanne hodata mahansi we wada karana ratawal , a wagema api ta me wage job visa dunnu akama ratath romeniawa skill and unskill dekama yanna puluwan ratak

    • @Mr.Romania55
      @Mr.Romania55  ปีที่แล้ว

      රොමේනියාවට ආපු දවසක මේ කමෙනට් එක මතක් කරන්න

  • @ranuklakshantha7892
    @ranuklakshantha7892 ปีที่แล้ว

    මට දැනගන්න ඕනේ රොමෙනියාවට student visa ඇවිත් work permit හදා ගන්න පුළුන්කමක් නැද්ද

  • @damithmadu1907
    @damithmadu1907 ปีที่แล้ว

    මමත් ආපු කාලේ ලේ 3600 වැටුප දැන් 1750 ට අඩු කරලා
    රිලීස් එක ගන්න තාමබ්ගේම ඉල්ලනවා

  • @rexdesilva6687
    @rexdesilva6687 ปีที่แล้ว +1

    Romania kiyane neganahira Europe. Thiyana .Europe union ake.membar kanak unata.antha dugi dupath ratak.romanian jathikayanta job nethi romaniyawe.lankave minissu. Laksha 10/15 dila 500$/600$ gihin duk wedinava.

  • @ontv97
    @ontv97 ปีที่แล้ว

    Padi serainam weda gemak ne

  • @ashamenasangam8515
    @ashamenasangam8515 ปีที่แล้ว

    Puliwan nam agency aeka ganna gana mention karala vlog 1 karamu

  • @Chathuromania
    @Chathuromania ปีที่แล้ว +9

    මමත් රුමේනියා වල ඉන්නේ. කියන තරම් සුන්දර නෑ

    • @Mr.Romania55
      @Mr.Romania55  ปีที่แล้ว +5

      ඒක ලංකාවේ ඉන්න අයට තේරුම් කරන්න අමාරුයි මචං

    • @user-tj6pb4df4d
      @user-tj6pb4df4d ปีที่แล้ว

      Salary kohomda rumania wla lankawe mudl wlin

    • @geethaniashoka8446
      @geethaniashoka8446 ปีที่แล้ว +3

      කොයි රටත් එහෙමයි කියන තරම් කොයි රටත් සුන්දර නෑ මම ඉන්නෙ සයිප්‍රස් කොයි රටෙත් තත්වෙ ඒකයි

    • @ioannamotiti3136
      @ioannamotiti3136 ปีที่แล้ว

      Rata kiyanne sundara nathi thanak thama hamba karannane yanne , ithin mahansi wenna ona , gedara idan ude 7 8 wenakan nidagena hitapu ayata sundara naha thama ,😅😅

    • @gothami251
      @gothami251 ปีที่แล้ว

      Ow.yanna eppa kaurut .masa 3 hamba karapu salli okkoma rumaniya lokka aragana sata 5 natuwa lankawata awa.lankawa 1 ma tamai kalawau wa.hana gahanna ony un okkotoma

  • @himaliyapa4269
    @himaliyapa4269 ปีที่แล้ว +2

    ඔය මගුල් නෙවෙ ලංකාවෙ පාලකයො දැනගන්න ඕනි ගොඩක් ශ්‍රමිකයින් යවන රටක් වෙච්ච රුමේනියා එම්බසියක් ලංකාවට ඉල්ලගන්න

    • @Mr.Romania55
      @Mr.Romania55  ปีที่แล้ว +1

      රොමේනියා එම්බසි එකක් ලංකාවේ තියනවා ...ලංකාවේ එකක්.රොමේනියා නෑ

  • @CharithBuddhika-uy5sh
    @CharithBuddhika-uy5sh ปีที่แล้ว +1

    kiyana widihata 90% k denata prashna nam ohe inna youtubers la serama boru kiyanne. job wala prashna lankaweth oni tharam. ath meya kiyana widihata ohe inna 15000n 13000 denatama prashna. kauda aththa kiyanne?? kauda boru kiyanne??

  • @pradeepkimara8801
    @pradeepkimara8801 ปีที่แล้ว

    Mehemai hemotama hariyannet ne,waradinneth ne.wena ratawal gathtama me rata hodai.apith raje job karane lankawe th getalu tiyenawa.

    • @Mr.Romania55
      @Mr.Romania55  ปีที่แล้ว

      Ou eka aetta...godak ayata docimnt ne bro...company welin හදන්නේ neti getaluwak tiynwa

  • @thusharihelaudage5087
    @thusharihelaudage5087 ปีที่แล้ว

    Awrudu. 5. K. Sithiyoth. Sitisan Ganna puluvanda

  • @nuwanaselag5934
    @nuwanaselag5934 ปีที่แล้ว +3

    උබත් වරෙන් හොද නැත්නම් ලංකාවට කොරියාව ජපානය ඉතාලිය මේ ඉන්නේ සමහර අයටත් ප්‍රශ්න තියෙනවා.මැද පෙර දිග කුවේට් මාත් හිටියා ඒ අයටත් යම් යම් ගැටළු තියනවා ඒත් මිනිස්සු යනවා රුමේනියාවේ ඉදන් කරන ගොඩක් වීඩියෝ මන් බලනවා එයාලත් ප්‍රශ්න ගැන කතා කරනවා ඒත් ගේමක ගහමු වරෙල්ලා කියන්නේ....

    • @Mr.Romania55
      @Mr.Romania55  ปีที่แล้ว +1

      මෝඩකමට ගොන් කමෙනට් දාන්න එපා.මම ගැනවත් මගේ ජොබ් එක ගැනවත් නෙමෙි කියලා තියෙන්නේ

    • @nuwanaselag5934
      @nuwanaselag5934 ปีที่แล้ว +1

      @@Mr.Romania55 බොහොම ස්තූතියි.... සහෝදරයා..

    • @nuwanaselag5934
      @nuwanaselag5934 ปีที่แล้ว +1

      @@Mr.Romania55 sorry mata adala nathi video ekak baluwe...api mokuth danna....

    • @lifegoeson4130
      @lifegoeson4130 ปีที่แล้ว

      😂😂

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 ปีที่แล้ว +5

    අපෙ උන් හොද උන්ද බන් තව ටික දවසකින් අපෙ උන් උද්ඝෝෂණය කරන්නත් පටන් ගනි.ඔකට ජෙප්පො ටිකක් එකතු උනානම් හරියටම හරි එ රටත් විනාසයි .

    • @alexsaparamadu
      @alexsaparamadu ปีที่แล้ว

      තිරිසන් ගති පාන්න එපා. මිනිස්සු පව් !

    • @RESTOCAFEE
      @RESTOCAFEE ปีที่แล้ว +1

      අනුර කුමාරගේ රුමේනියානු සංචාරයෙන් පස්සේ සේරම ප්‍රශ්ණ විසදෙයි.. 😊😊

  • @RESTOCAFEE
    @RESTOCAFEE ปีที่แล้ว +4

    රුමේනියාවට යන හැමෝම යන්නේ TH-cam channel එකක් කරගෙන සැපේ ඉන්න.ඉතින් ජොබ් එපා වෙන එක සාධාරණයි.😊🤗

    • @Mr.Romania55
      @Mr.Romania55  ปีที่แล้ว

      මට නම් ජොබ් එපා වෙලා...මම හොද ජොබ් එකක් කරගෙන ඉන්නවා

    • @LiquorMan-hq1fu
      @LiquorMan-hq1fu 3 หลายเดือนก่อน

      රුමේනියා යන හැම එකාම ඇයි youtube channel කරන්නෙ.

  • @pavandulanjana9610
    @pavandulanjana9610 ปีที่แล้ว +1

    රට ඉන්න අයියලා කියන්නෙම ඔහොම තමයි

  • @janu5077
    @janu5077 ปีที่แล้ว

    peautipul plece 👍,,, 🇨🇭,,,, japanaya

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 ปีที่แล้ว +3

    බයිල කිව්වට ඔය කතාවෙන්ම තෙරෙනව කට්ටිය ලංකාවෙ ඉන්නව වගෙ හැඩ ගැහෙන්න දගලනව කියල විඩියො දදා විඩියො කර කර ඉන්නව ඔකද රස්සාව

  • @pramithalakshan7389
    @pramithalakshan7389 ปีที่แล้ว +5

    නුවර කොල්ලා මරු ආපු ajency එක කියන්නත් කොන්දක් නැහැ......

  • @sachithsaranga3228
    @sachithsaranga3228 ปีที่แล้ว +1

    Uber, bolt වගේ එකක වැඩ කරන්නත් කලින් job එකේ Release letter එක ඕනෙද 🙏👍

  • @dammikamenike2536
    @dammikamenike2536 ปีที่แล้ว

    Sama ratakatama videssramikayan ganne supiri sapa jobwalata nevi.
    .rumeniyawe pamanak nevi.
    ..sapa balaporoththu nathuwa.dukakvidagena.thamun awa karanaya.mokaddakiyala hithe thoyenawanam .
    Hithkadawaten nathuwa .yan a puluwan aya gihin
    Diyunuwela enna..
    ...
    Epadime sita maranaya dukakmathama..

  • @dammikamenike2536
    @dammikamenike2536 ปีที่แล้ว

    Israel godak rumeniya jathikayan sewayata avith innawa..eyalath pitaratawalata yanawa rakiyawalata

  • @ashamenasangam8515
    @ashamenasangam8515 ปีที่แล้ว +1

    Agency aekea name aeka kiyann bari pakayonge aewa danna epa bn

  • @anngannon6910
    @anngannon6910 ปีที่แล้ว +1

    කොහෙද බං ඔහෙ ඩොලර් තියෙන්නේ

    • @Mr.Romania55
      @Mr.Romania55  ปีที่แล้ว

      Kiyak oneda oyta

    • @CeylonBoy4643
      @CeylonBoy4643 ปีที่แล้ว

      @@Mr.Romania55 ohe kohomada dollars ganne bro

  • @heaventventertinment479
    @heaventventertinment479 ปีที่แล้ว +6

    මූ අමු කුහක බල්ලේක් වගේ කතවෙන් තෙරුම් ගන්න පුලුවන් කලකන්නි කොල්ලොන්ට එපා කරවනවා..👉👌

    • @Mr.Romania55
      @Mr.Romania55  ปีที่แล้ว +1

      Ou bn...ubla meheta avit weda kerla gnna padi salli mama ගන්නේ ..ekai...ohoma kiypu eken mehe avit anna giya satiye adana gamn cl.kerla job ekk hoyla denna kuwa

    • @Yt_Ishan-2011
      @Yt_Ishan-2011 ปีที่แล้ว

      නැ බන් ඇත්ත පිට රට ගිහින්ම බලන්න ඕනි මමත් කොරියාවේ ඉදිය අපි ලෝකෙට පෙන්නන සුන්දර නෑ ඒවායේ

    • @Yt_Ishan-2011
      @Yt_Ishan-2011 ปีที่แล้ว

      ඇත්ත හරියටම පෙන්නල දීපු වීඩියෝ එකක් සුපිරියි

    • @LiquorMan-hq1fu
      @LiquorMan-hq1fu 3 หลายเดือนก่อน

      ​@@Mr.Romania55හොඳ නැත්නම් පලයන් කෝ ලංකාවට

    • @LiquorMan-hq1fu
      @LiquorMan-hq1fu 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @Shenudil
    @Shenudil ปีที่แล้ว

    Lankawe unoth itin wada karala ne padiyak gann ona kisima thanaka nikan idan salli hoyanna ba ne itin

    • @Mr.Romania55
      @Mr.Romania55  ปีที่แล้ว

      එික ඇත්ත.ගොඩාක් අය බුල ගහලා තමයි දැන් ලංකාවේ උන් ගන්නේ නැත්තේ

    • @Shenudil
      @Shenudil ปีที่แล้ว

      Ow ape මිනිසුන්ගේ wradi tama

  • @priyanthapinnagodage-jz7oi
    @priyanthapinnagodage-jz7oi ปีที่แล้ว +9

    මටනමි පෙන්නේ මු අපි එනවට කැමති නැහැ වගේ

  • @praveennarangoda494
    @praveennarangoda494 ปีที่แล้ว +1

    කුහකයෝ

  • @ashamenasangam8515
    @ashamenasangam8515 ปีที่แล้ว

    18k gannawa

  • @ontv97
    @ontv97 ปีที่แล้ว

    Padi serainam weda gemak ne

  • @sachithsaranga3228
    @sachithsaranga3228 ปีที่แล้ว

    Uber, bolt වගේ එකක වැඩ කරන්නත් කලින් job එකේ Release letter එක ඕනෙද 🙏👍

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว +3

      Na part time keranna plwn,, bike ekak,, vahanayak rent ekata aran

    • @sachithsaranga3228
      @sachithsaranga3228 ปีที่แล้ว +1

      @@nethsarasheheran8128 thanks 🙏✌️

    • @businessacademy7237
      @businessacademy7237 ปีที่แล้ว

      @@sachithsaranga3228 bro whatsapp ek denn puluwan d

    • @businessacademy7237
      @businessacademy7237 ปีที่แล้ว

      @@nethsarasheheran8128 bro whatsapp ek denn puluwan d